Atha seen aka thama machan kiyala tiena api kiyane Vini lage biriyni akata wada ashen bika hodai kiyala api ma kama deka gathe sali dila sahodaraya kala balana dekama puluwan bika witharak kala da dane naha saho mehema kiyane
Ape parana videos balana athakota tereum gana puluwan oyata Colombo best kottu video Panadura best cheese kottu video Colombo best biryani video Athakota hithala balana puluwan oyata copy karalada nathnm 🤟
විනීලගෙ කෑම budget,taste,portion ඔක්කොගෙන් ම best💕
🙄❤️
Wasthi copy 😂😂 lol
අනිත් You Tubers ලා Restaurant වලට කඩේ යනවා ඒත් මුන් දෙන්නා Customers ලා වෙනුවෙන් අවංක Reviews දෙනවා
Thanks 🥰😘
Munt kalin magu ASMR thamai patqn gatte
@@usithbandara9036 ඔව් උනුත් එහෙමයි
Aniwaren
@@usithbandara9036 ❤ බලන්නකො මෙයාලගෙ තියෙනවා කෑම කඩ 5 ක් විතර එක පාර අරන් review කරපුවා අවුරුදු ගානකට කලින් 😁❤
ලඟකදි කාපු කෑම වලින් පොකුණුවිට Friendship එකෙන් කෑවා ඒකෙනම්. කොත්තුවත් සුපිරී Rice එකත් සුපිරී... ඒක වෙනම රසක්😌👌
😍❤️
Loweth✌️
Amboo❤
Brother 🤟😍❤️
විනීල වැඩේ කරල තියෙන්නෙ ඕනම කෙනෙක්ට කන්න පුලුවන් වෙන විදියට ගාණ කොච්චර වැඩිබ් කරල හරි චිකන් කෑල්ල ලොකු කරන්න කියන්නෙ එහෙම ගාණට ගන්න බැරි මිනිස්සු ඉන්නවා විනීල වැඩේ කරන්නෙ හැමෝටම සෙට් වෙන්න
😍❤️
බික ප්‍රමෝට් කලා නේ 😹😹 ඔය දෙකම කාලා තියෙනවා වස්ති එකේ කෑම western රසට තියෙනවා විනිලගේ කෑම ගමේ රහට තියෙනවා 😒 බිකේ චිකන් කෑල්ල ලොකු එකද බන් හොදේ 😹 බිකේ බිරියානි එක එක්කෙනෙක්ටත් මදි අපි කෑවනේ එතකොට විනීලගේ 850 එකේ චිකන් කෑල්ල පොඩී තමා ඒත් බඩ පිරෙන්න කන්න පුළුවන් හට්ටි වල දාලා ඔය ඔක්කොම කරලා 850ට ඔහොම දෙන එක වටිනවා රසේ නම් අවුල රසේ අපිටනම් අවුලක් නෑ අශේන්ගේ බිකට වඩා ඒක හොදයි ආ තව එකක් 1500ට ඕකේ ෆුල් එක තියෙනවා චිකන් කෑල්ලත් ලොකුයි අශේන්ගේ බිකට වඩා තුන්දෙනෙක්ට කන්නත් පුළුවන් ඒවත් චුට්ටක් හොයලා බලන්නලා 😹👍
😍😍😍
කෑම එකක් වටිනම එක රස..විනීලගෙ ගොඩක් කෑම රස නෑ..උන්ගෙ වෙලාවෙන් වෙලාවට රස වෙනස් වෙන්ව qulity එකක් maintain කරන්නෙ නෑ...වස්තිලගෙ ඒම කොයි වෙලෙත් රස එකයි....කෑම එක රස නැතුව වෙන මොනව තිබ්බත් වැඩක් නෑ😂😂💔 ගමේ රසට බුරියානි හදන්නෙ කොහෙද බන්😂😂💔
රස නැත්තං ප ක ද ඕයි 😂😂
1100 නැති හිඟන්නෝ 😂😂😂 ඇත්ත කිව්වහම රිදෙනවා 😮😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😅😂😂😅😂😅
රස නැත්නම් බඩ පිරෙන්ට කෑවට වැඩක්ද බන්..😅😅
Honest Review. Keep it up 💯👍
Thanks, will do!
Honest review එකක් thanks අයියේ. ❤️👍
Thanks
ඔයාලගෙ රිවිව්ස් බලලා ගියපු කඩවල් ඔක්කොගෙම කෑම පට්ට.ජය වේවා❤️
Thanks 😍😍😍
අයියලා ඔයාලා අනිත් අයට කඩේ නොයන එකටයි අපි ආදරේ ❤😍
Thanks 😍😍
මන් ආසාවෙන්ම ඉන්නෙ බි.ක එකෙන් බිරියානි කන්න කුරුණෑගලටවත් ආව නම්🥺 vedeo දකිද්දි රස පාටයි😋🥺
Ekamanata ei
විනීලාගේ නියමයි ❤ slit එකෙ ස්ටුඩන්ට්ලට එහේම අතේ ගානට කන්න පුලුවන් .
Elama
Niyamai aiye😌😎👍
Thanks 😍❤️
850ක් වුණත් වැඩක් නෑ රස නැත්නනම්..1100 දීලා රසට කන්ට ඕනේ..😌👍
😍😍😍
පුංචි බොරැල්ල නෙළුම් කොලේ කොත්තු & රයිස් ට්‍රයි කරමු...
Elama
Keep it up.😍
Thanks 😍❤️
Ayye super market wala thiyana lunch menu gana review ekak dennako.( keels , cargills,laugfs, glomark,spar )
Elama denam
පටන්ගත්ත වෙලේ ඉදන් විනිලව පල්ලෙහයින් තියන්න තමයි try කරේ කියල දැනුනා
මං ඔය දෙකෙන්ම කාලා තියෙනවා විනීලා හදන්නේ Authentic බිරියානි එකක් නෙමෙයි ටිකක් Upgrade කරපු කහබතක් වගේ එකක් , බි.ක Authentic
Oyalageth video karana vidiya quality eka thawa improve wunam hodayy ayye thawa podak creative vidiyata video karanm hoday . Apith panadure
Elama 😍😍
Nice video brother.keep it up.
Thanks 😍❤️
Days of Dilshan වගේ අවංක වෙන්න 🌟🌟🌟🌟🌟 vini ලගේ එක අතට ගත්ත වෙලේ ඉදන්ම ඒක එච්චර හොද නෑ කියන්න වගේ හැසිරුනේ ඕක හොද video එකක් කරලා තියෙනවා සන්නස්ගල සර් භාෂා සහ ටෝන් එක බලන්න 🤣
Aniwaren 😍😍🥰🥰
Eakanm aththa eaka penawa. Anika vinilage 1500 biriyani eke chicken kalla lokuwata denawa kohomath ehemath option ekk thiyenawa oana ayata
මම හිතුවේ දෙන්නා මුල් පාරට කද්දි වර්ග 2න් කාවි කියලා.
බඩගින්නෙ ඉඳලා මුලින්ම කන එක රසයි හැබැයි කොහොමත්.
Aka ne
Niyamai Aiya❤kalekin dakkeee
Thanks 😍❤️
ජයවේවා දිනෙන් දින දිව්නුවක්ම වේවා බුදු සරණයි මචංලා ❤️❤️❤️🥳🥳
Thanks 😍❤️
අපි නම් ඔය බිකට දෙපාරක් ගියා එකෙක්ට කන්නත් මදි පලවෙනි පාර 900දෙවෙනි පාර 1100 මුලින් කිව්වේ පොඩි මිනිහට බුරියානි කවන්න ඕන කියලා අඩුවට😂 ගිහින් බලපුහාම තේරෙනවා එතන තියෙන රගේ😅හුගාක් විඩියෝ දාපු අයටනම් හොදට දීලා තිබ්බා අපිටනම් නෑ🤭විනීලගේ නම් කාලා නෑ ඒක නිසා ඒකේ මොකක්ද කියලා දන්නේ නෑ
Comment 5 watila tiba akama wage 4 k ain kala akak tiba vini lage akath kalama balana
Dan bika 1500
අයියලා දෙන්න වගේම මමයි යාලුවයිත් කරන්ව දැන් රිවීව්ස් ❤ තඩි කොල්ලයි පොඩි කොල්ලයි අපෙත් ඉන්න්රෙ ❤
Elama supiri ms akak dano whatsapp akata
@@FoodBadass ,😍😍 හරි අයියා මම දාන්නම් හෙට උදේම 😍
@@FoodBadass අයියලා වට්සැප් නම්බර් එක කොයි නැ නේ ඔයාලගේ 😥
Machan kegalle thiyanawa aluth shop tikk...try karala balanna ❤️
Elama
panadura ෂැංහයි & chopstick eke chopsi rice eke video ekak aniwa oni
Ela
Bana hari awlen chikan kella podi nisa.e chikan kellanam dennekuta thiya ekkenekutath madi wage.
Chama ekkai kuchi & buchi ekkai ikmaninma food challenge ekak dennakoooo plz
Gemu gemu
විනී ලා ta වඩා බික තමයි හොදටම.කලේ අශේන් ලොකු ලාබයක් බලපොරොත්තු වෙන්නෙ න එක බිරියානි එකකින් එකයි එකෙ colity එක අපිට පෙන්නෙ විනිලගෙ ඉන්න පිරිසත් එක්ක උන් අසදාරනත් නෑ ඉතින් 🥲😂
❤️❤️❤️❤️❤️
නියමයි සුපිරි
Thanks ❤️😍
Bike biriyani pramane madi wage ne. Vini restaurant eke game rasa mata enne. vini රයිස් eka kala balanna. Eka maru. Budu saranay kattiyatama.
Ela ela
Niyamai aiyyala😍♥️
Thanks manika 😍❤️❤️😘😘😘😘
ප්‍රශ්නයක් තියෙනවා,
Vini වලගේ ඔය හට්ටියෙ කෑම ගන්නකොට takeaway ගන්න පුළුවන් ද?
එහෙම ගන්නවා නම් හට්ටියට වෙනම ගෙවන්න ඕනේ ද?
Yap puluwan
දිගටම අවංක Reviews ඕනා සහො 🤘🏽❤️ ජය !!
Elama
කාටත් හොඳ නෑ කියන බික බිරියානි මුන් දෙන්නට හොඳ වෙන්න හේතුව අශේන් අත යටින් දුන්න ගාණ තමයි.උඹලනම් පුදුම මිනිස්සු බන් 😂
Ashen bara ganak thama accounts pirila tiena
@@FoodBadass චැනල් එක බලන මිනිස්සුන්ට ඔහොම කරන්න එපා බන්.උන් උඹලගෙන් සාධාරණ රිවීව් එකක් බලාපොරොත්තු වෙනෝ
Atha seen aka thama machan kiyala tiena api kiyane Vini lage biriyni akata wada ashen bika hodai kiyala api ma kama deka gathe sali dila sahodaraya kala balana dekama puluwan bika witharak kala da dane naha saho mehema kiyane
@@FoodBadass ඇත්ත නම් කමක් නෑ.මොකද ගොඩක් අය කියනව බිකේ බිරියානි එක හරි නෑ.නිකන් කහ බත් එකක් වගේ කියල.ඔයාලගෙන් වෙනස් දෙයක් ඇහුණු නිසා තමයි බැලුවෙ.ඔයාල යූටියුබර්ස්ල නිසා ඔයාලට හොඳට දෙනව වෙන්නත් පුළුවන්නේ.සාමාන්‍ය අයට දෙන බිරියානි එක අවුල් කියල ගොඩක් අය කියනව.ඒකයි එහෙම කිව්වෙ
oyala hodai kuwa nisa Matara Biken biriyani kawa regular eka Rs 1500. Oya kiyana rahak nan na
Ahemada
Guys doing wht needs to happen great work lets gooo
😍😍😍
ගාන වැඩි කළාට අවුලක් නෑ ඔයාලට බ්‍රෝ.ඒත් මේ කාලේ ලුණුයි බතුයි කන්න වෙලා තියෙන්නේ මිනිසුන්ට
Thanks 😍😍😍
Ane thadiyo 850 ta deela thawa uba asa hithena vidihe chicken kallakuth denn oned bn😂. Modayek wenn epa
Ok oya kiyana deyak thama panadure pathe ena 800 ta kottu wak aran denawa chicken kali dekak ekka
income tax commissioner genaraltath api kiyanawa puluwan nam meka balalanna
Ela
Balapanko Ara bath buruwa kompittu gahapu widiha.... Eken meke monada kiyalawath dekke ne...
😃😃😃
සුපිරියක් තමා අයියලා දෙන්නා ගැම්මක් තමා
Thanks 🥰😍❤️
Vini oka plan karala thiyenne sliit campus eka target karala .lamayi thama othana godak inne ..podi minihata unath kanna puluwan ganata denne vini ..ashenge ekath hoda ethi mokada indian chefla hadanne ehe biriyani ...
❤️❤️😍😍
Good job 👍 👌
Thanks 😍
අශේන්ගේ රෙද්දට වඩා විනී ගේ එක පට්ට. උබලා යකෝ ගාන එක්ක බලපල්ලා.. අරුගේ එක 1100 ට දෙන රෙද්දට වඩා 850 ට පට්ට උන් දෙන එක.. මෝඩ යක්කු උබලා..
අනිවා
කාලාම බලන්න එතකොට හරි
බිරියානි කියන්නෙ ගාන නෙමෙයි...ඒක දාන ස්පයිසස් සහා චිකන් එක මැරිනේට් කරන විදිය අනුව එන වෙනමම ටේස්ට් එකක් ..එහෙම නැත්නම් ඒක බිරියානි නෙවෙයි...බි කේ ඒ නියම රස තියෙනවා.
❤️😍❤️
හරි පින්නයො 😌👍 කාලා බලලා නෙවෙ නෙද පු... දෙන්නෙ කියලා තෙරුනා
Supiri😌❤
Thanks
බි.ක දවල්ටත් තියෙනවා ද? රෑට විතර ද?
😍❤️
Nice ❤
Thanks
Vini hodai
😳
🥰❤️
❤️
😂😂එහෙමද🙏🏻
Thanks a
Vini koththuwak kawa. Kisima rahak na. 1250i full eka.
😕😕
බිකේ කෑම සෙට් නෑ....😌
ගානත් සෙට් නෑ, රසත් සෙට් නෑ...💔
Api set una vini lage akata wada
@@FoodBadass විනීලගෙ එකටනම් ගිහින් නෑ තාම🥲💔
@@FoodBadass Yt ලගෙ කෑම වලින් වස්තිලගෙ items නම් පට්ට😌👌
මේමයි විනි ලගේ rice එක සුපිරි ගානත් සුපිරි
දෙන්නෙක්ට බඩ පැලෙන්න කන්න පුලුවන්
🔥😍
@@akvlogs479 යන්න ඕන දවසක කොහොමද බලන්න🙂
පුතේ ඔයාලා කාගෙ කොමර්ෂල් එකක්ද කරන්නේ
Ape aka ❤️
විනීලට මැටි හට්ටියට යන අමතර ගාණත් සළකන්න ඕනෙ ඔය කම්රිපැසන් එකේදි...
😍❤️
😮😮😮
👌👍
Thanks
ඔය කවුරු කොහොම කිවුවත් මාතර taj mahal බිරියානි එක රසට ගහන්න බිරියානි එකක් නෑ ❤
මාතර set එකනම් දන්නවා .
Api enam
matara taj mahal supiriyak
Price ehema kohomada machan ethana
බානාට අනික් දවසෙ ලග වතුර එකක් තිබ්බනම් හරි, නැත්තම් ඔකා හිර වෙලා මැරෙන්නෙ😂
Ashen ge බික hoda ayata me konata 👇
😍🥰🥰🥰
හරියටම හරි බිරියානි එකක් රිවිව් කලානම් බිරියානි කියලා දෙන්නෙ බිරියානි නෙමෙයි කියලා මිනිස්සු තේරුම් ගනීවි නේ
😝😝
Yummi.😋😋.
Thanks 🥰
supiri ❤❤❤
Thanks
You are welcome food badass
Me machan oya kiyana rasa bedala denne .oyalane.warenko machan nuwaraeliyta..
Enam
🎉
Thanks
Guys upgrade your mic 🎤
Sure money problem
@@FoodBadass understandable.. good luck guys! You guys are pushing great content….
Bana Vs Chama Ko appa thama nane😐
Denam denam
supiriyak thamaa ithim❤️❤️🥺
Thanks 🥰
බි.ක 🤮 මෙලෝ රහක් නෑ..ඔහේ දෙන්නන් වාලේ දෙනවා කියලා මට හිතුනේ.අද ගිහින් කාලා ආවේ.ඇත්තටම පිනුම් ගදක් ආවා.ඒත් ඒ හැටි වෙන්න ඇති කියලා අපිම හිත හදන් කෑවා😂 ජනප්‍රිය නැති පොඩි කඩවලත් බිරියානි එකට සලාද කොලයක් අන්නාසි , චට්නි වගේ දේවල් දෙනවා.බි කේ හිත හැදෙන්නවත් සලාද කොලයක් නෑ.😂
🥰🥰🥰🥰
🤗
Thanks
Thanks
කෙලින්ම විනීලට පහර ගැහුවේ හොදට තේරෙන්වා කියන දේවල් එක්ක😅
Kiyana ona aka kelin kiwama tharaha wene naha aka hadagani
ඒක ඇත්ත මචාන්.පටන් ගත්ත වෙලේ ඉඳලා ගාන වරද්දපු එකේ ඉඳලම විනීලට අපහාස.posh තැන්වලටම තමා ඇඳිල්ල.
එක එකාට උබලා වගෙ පුක නොදී තව මනුස්සයෙක් ට ගිහින් කෑම ටිකක් ගන්න එකට තැනෙ ඇත්ත ම තත්වෙ කියන එකටද පහර ගැහුවා කියන්නෙ 😂🤚 හා vini ලගෙ videos ගැන නෙවෙ කියුවෙ කෑම ගැන ...
සිරා
Vinilage price වැඩි කරන්න ඔනෙ නෑනේ රස වැඩි කරන්න. චෙෆ් අතේ තමයි වැඩ ටික තියෙන්නෙ රස වැඩි කරන්න😊
😍🥰🥰🥰
විනීලගේ දවසක් බිරියානි එක කෑවා. බිරියානි එක නරක් වෙලා බලු වැඩ කරන්න එපා කෑමට බොරුවට රත් කරලා දෙනවා කෑම නරක් වෙලා
Hmmmm
800 ganktnm padu na. Hattiytat ekasiya ganak ynna atine.
😍😍😍
700 like... 😊
Thanks 😍🥰
Food badass kiyalath restaurant ekak damu
Ambo baaaa
Matara hela rawlage katagadmenuth try karanna
Aniwaren
vinitama gamma
😍
biken apitanam echchara loku kalla hambune na😢
Sirawata
බි.ක කන්නම ඕන රස තේරෙන්න ❤
Thanks 😍❤️
Ashenge bikata samaanava ynne talappakatti thama.
🥰🥰🥰🥰
හොස්පිටල් හිටපු ටිකේ කෙට්ටු වෙලා මල්ලියෝ....
😍
🔥🔥🔥🔥❤️❤️❤️❤️
උබලනම් පට්ට අශේනයත් හොද එකා මොකාද නන් ඔය චමා කියන ගෝත බතලයා දකිද්දිත් අප්පිරියයි 😮
💪💪Chama th hodai
Mun denna magu asmr copy කරනවා 😡
Ape parana videos balana athakota tereum gana puluwan oyata
Colombo best kottu video
Panadura best cheese kottu video
Colombo best biryani video
Athakota hithala balana puluwan oyata copy karalada nathnm 🤟
ඔව් ඒක තමා කරන්නෙ.
@@FoodBadass ubala karala thiyenne monada bn magu asmr lath ekka baladdi😂👍
Amatahudu ela ela brother
@@Etz_withknowledge00 pinnaya
විනී vs වස්ති රයිස්
Okoma aka parama dunath hari naha ne pase denam
@@FoodBadass🤗
paribogika sewa adikariye aya meka balala hari wahama mewata palana milak danna Rs.2700 kottuwak wikunanna rattaran dalada
Awila hoyala yai neda 😂😛😛😛😛
විනිලගෙ කස්ටමර් සර්විස් නම් අජූතයි.. චිකන් සබ්මැරීන් එක ගේනකම් පැයක් හිටියා.. සෙනග එච්චර හිටියෙත් නෑ .. ලොකු රසකුත් නෑ .. take away ඒවාට මුල් තැන දීලා තියෙන්නේ ඒකයි අවුල
Apith take away genawa ath apita th sahena welawak ena wuna
මට හිතෙන්නෙ Brand name eka vini wunata real owner wena ekenek
kema dekama ekata pennala review ekak dala kanna patan gattanam apita penuma compare karaganna tibba machanla...👍
Anith dawse ahema karamu
👍👍
Thanks 😍😍
විනිලගේ rice එක සුපිරි අපිටනම් ❤ ගානත් ශේප්.
🤣🤣🤣
❤️😍
❤❤❤❤❤❤
Thanks 🥰😍
මම නම් බානා.. ට බානා කියන්නේ බානගල හින්දා නෙවෙයී ම්න් ඒක දැනන් හිටියේට්ග් නෑ මටත් කෑම හොදට බඩට බා ගන්න පුලුවන් ඒකයී බානා කියන්නේ
😍🤣🤣🤣
Baninawata wadiya ubala kiyana eka wadagath mcn
Thanks brother 😍
40 හෙ බිත්තර යක් මචන්ලු අරු 😂😂😂😂😂
😍😍
Anuradhapura yaluwa oyalage lakshaya gahanna hama help ekak denawaww
😍❤️
දකුණ ට වරෙල්ලා මාතර ,ගාල්ල ,තංගල්ල පැත්තට
Elama
🤤
Thanks
Oyala Vinilata Kapannamai Hadanne
Kapana nemei bn hadana akai
❤❤
😍😍😍
Ashenge biriyani eka nam set neh ayye
Koliyak neh 😢
😳