Good morning. Housbound ta කෑම hadala දීලා eyawa office yawala මම gatta gaman බැලුවේ ඔයාගෙ video eka .math aba හදන්නේ oya vidihatamayi. Ada mama polos iwwa. Dakkama abath uyanna hithuna. හෙට uyanna ona. Housbound ta කියලා Eddi aba ගෙන්න ගන්න ඔනා. හැමදාම wage ලස්සනයි .piliwelayi. ආදරෙයි ඔයාට .thank u
මං කලින් දලා තියෙන ව්‍යාංජන රෙසිපි ටික එකම ලින්ක් එකකට එකතු කරලා දලා තියෙනවා එකත් බලන්නකෝ ❤️
ruclips.net/p/PLlcbz2-m448Kg_bmimMo9IzDOPTjqB9VE
I have tried this recipe, It went super delicious ❤
Ammo akkiyo harima Rasa patai .badaginnakuth awa meka balala
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
Man asama kamak .niyamayi akke. 👍❤️
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
Ane mama asama kemak..aba tikak hoya gaththa gaman me widiyata hadala akkita rasa kiyannam...
මගෙත් ආසම කැමක්. හදලා රස කියන්නකෝ එහෙනම් බොහොම ස්තූතියි! විඩියෝ එක බැලුවාට ❤️
Bhagi, venada vagema adath niyamai... Sudu bath chuttak tibbanam tavath rasa athi... Adarei hamadamath❤️
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
Oyage kema penumath harima rasa patai ❤
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️❤️
Duwe mana oyage aba maluwa kalin hadala baluwahaduwa harima rasai adath hadanawa Duwatath udaw karana puthatath siyalu denatamath theruwan saranai jayen jayama wewa MAMA DUBAI WALIN
Onna awa gamanma mmth beluwa oyage amba curry eka.mmth ada hadanawa me widihata..wenadata me widihata newei hadanne.thankyou.
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
@@bhagiskitchen1375 dawal kemata heduwa.harima rasai.gedara hemoma asawen kewa.
@@chantimajeewani5861 අනේ බොහොම ස්තූතියි! 🥰
Math hadanne me widiyatamai. Adath lassanai.
❤️❤️
Hmmm....rasa patai akkiyoo
බොහොම ස්තූතියි! ❤️
ගොඩාක් ස්තුතියි අක්කේ ගොඩාක් රස පාටයි බුදුසරණයි ඔයාට ❤❤❤❤❤❤❤😘😘😘😘😘😘🙏🙏🙏🙏
❤️❤️❤️
ම්ම්ම්ම්..රස පාටයි bhagi ..නියමයි 👍👍..😍😍😍😍
බොහොම ස්තූතියි! අක්කේ ❤️❤️
මම අදම හදනවා ❤️ ... හරිම ලස්සනයි .. වගේම රස පාටයි 🤤 .
අනිවාර්යයෙන්ම හදනවා .
බොහොම ස්තූතියි! ❤️❤️
අක්කි ඔයාගේ දඹල සීනි සම්බල් එක මන් හැදුවා. හරිම රසට තිබුනා, අඹ එකත් ඒ වගේම රස ඇති. අනිවාර්යයෙන් හදලා බලනවා. ❤️ බොහෝම ස්තූති 🙏💐
අනේ බොහොම ස්තූතියි! ❤️
Thank you akke.math ada haduwa.harima rasayi.❤️❤️
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️❤️
රස patai අක්කි
Thank you so much ❤️
Onna puthe mama ada haduwa mama dubal walin oyatath gedara siyalu denatamath theruwan saranai
අම්මෝ රස පාට.....😍😍😍😍
නියමයි අක්කේ...❤️
බොහොම ස්තූතියි! ❤️❤️
හ්ම්ම්..රස පාටයි...thx
බොහොම ස්තූතියි! ❤️❤️
Mmmm mge fav mn nm nikanut kanawa amba maluwa ❤❤
ඔව් මාත් හරිම ආස කැමක් ❤️😘
Thank You..Budu Saranai! Parisamain ina
❤️❤️
මේකනම් අනිවාර්යයෙන් හදනව අක්කි..හරිම රස පාටයි..❤️❤️❤️
බොහොම ස්තූතියි! නංගී හදලා රස කියන්නකෝ ❤️
@@bhagiskitchen1375 හරි අක්කි..🧡🧡
අහම්බෙන් දැකපු චැනල් එකක්...
හරිම වටිනවා....❤️
බොරු වැඩ නෑ...සරලව පැහැදිලිව කියලා දෙනවා...👍
සුභ පතනවා ඉදිරියටම යන්න...❤️❤️
අනේ බොහොම ස්තූතියි! මෙහෙම අගය කරනවාට ❤️❤️
Harima rasai wage.. 😋😋😋
ඔව් ගොඩාක් රසයි ❤️
Akke meketa pol kiri dammoth aulada
Good morning bhagi 💐💐💐
Mageth asama kamak thamai 👍👍👍👍
ඔව් මගෙත් ❤️
එක දැක්කම රස හිතා ගන්න පුළුවන් ♥️
❤️❤️
ඔයා ගේ ව්ඩ් යෝඑක මමත් බැලුව කමේට්ටෙකකුත් දැම්මා හොඳ ද වාසනාවන් ඔයාට සුබ දවසක් 📚🌟❤️
හරීම රස පාටයි.. ගොඩාක් ස්තූතියි භාගී... 😍
❤️🙏
harima rasa patai bagi akki 😘😘 thank you oyata ☺️☺️☺️
අනේ බොහොම ස්තූතියි! ❤️
🥰🥰🥰
Ammo harima rasa menu ekak. Oyage kama ratawata mama Asa nisa aniwaryen hamadama videos balannawa akki. Bye
අනේ බොහොම ස්තූතියි! නංගී මගේ විඩියෝ බලනවාට ❤️
අම්මෝ නංගෝ මන් ආසම පෙරේත ම කෑම ක්..🤭 ඒ කරි එකේ පාටට ආස හිතුනා..🤗 සුපිරි නංගෝ..🔥 බොහෝම ස්තූතියි..🤗❤️🙏
බොහොම ස්තූතියි! අක්කේ ❤️
@@bhagiskitchen1375 mango Curry super 👍, nangi komathe, from swiss 🇨🇭
කටට කෙල ආවා අෆ්ෆ...
අනේ ❤️❤️
Lasssanai akki
බොහොම ස්තූතියි! නංගී ❤️
රෝස් පාන් තිබ්බානම් මරු
❤️❤️❤️
Yumiii
Thank you so much ❤️
ඒක ඇත්තටම රස ඇති අවන්කවම ummm 😋
කොහු අඹ තමයි මෙ recipe එකට ගැලපෙනම ජාතිය,
ජයවෙවා ❤️
බොහොම ස්තූතියි! ♥️
Ammooo akkeee sasa paatai...mmmmmm 🤗🤗🤗🤗🤗
ඔව් ගොඩාක් රස රෙසිපි එකක් ❤️
@@bhagiskitchen1375 akke pressure cooker ekak gannakota aluminum ekakda hoda silver ekakda ganna hodama.....
@@champikapriyadarshani8376 stainless steel එවා තමයි හොද
@@bhagiskitchen1375 hari thq akke...
@@bhagiskitchen1375 hari thq akke...
Shoi Akki. Thank you...💓💓hadanna onimai.
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
ඔයා ඒක රසටම හැදුවා. මම ආයි හදන්නේ ඔහොම තමයි.කාලා කියන්නම්.
බොහොම ස්තූතියි! ඩියර් හදලා කියන්නකෝ ❤️
Akki oya anith elawalu curry hadana vidihath ona.oya kema hadanawa wenas wagema rasath ehemai 😊😊
නංගී කමෙන්ට් වල මං දලා තියෙනවා තව මගේ රෙසිපි කිපයක් එවත් බලන්නකෝ ❤️❤️
Hi akki fridge tour thandako
❤️
Ane nango mama pregnet me curry eks dekksma kanna godak asa hithuna 😊
අනේ ❤️❤️
Ammita kiyala me wage hadan kewa godak rasai godak pin nanga oyata❤❤❤❤
Ay akki video danna parakku une mama balan hitiya❤❤
අනේ පොඩ්ඩක් වැඩ ගොඩ ගැහිලා තිබුනා ඩාලිං එකයි බොහොම ස්තූතියි! ❤️
Mouth watering recipe Nangi..😍
Thank you so much akke ❤️❤️
Akki man pregnet kanna puluwan abul kama witarai oya kela unana kamak dala. Man ikmnta hadanawa. Thanks akko
අනේ එහෙමද? මෙක හදලා බලන්නකො ඔයාට ආස හිතෙයි ඩාලිං ❤️
akke pol Kiri danne neththe ei.
My favourite curry
Same here ❤️
Gm akki adath harima lassanai ❤️😍😍😍😍
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
👌 thank you akka🙏
Akki tawa vidio akak danakn balan innva 😍😍
❤️❤️
රස පාටයි අක්කි
බොහොම ස්තූතියි! නංගී ❤️
අද තමයි අක්කිගෙ channel එක දැක්කෙ. දාල තිබ්බ විඩියෝස් ඔක්කොම වගෙ බැලුවා. ගොඩක් වැදගත් දේවල් කියල දෙනව ඔයා. අක්කි airfiel එකක් කීයක් විතර වෙනවද
Air purifier 55000ක් වගේ වෙනවා බොහොම ස්තූතියි! විඩියෝ බැලුවාට ❤️
@@bhagiskitchen1375 air fire එකකින් කෑම හදන විදිය ගැන විඩියෝ එකක් කරන්නකො අක්කි. Cake bake කරන විදිය ගැන විශේෂයෙන්
Hoda recipe ekak rasa Patai hadala balanna ona .
බොහොම ස්තූතියි! ඩියර් හදලා රසත් කියන්නකෝ ❤️❤️
Wooww!! Yummy yum 🤩🙈 Your videos are a therapy akkoo ❤️❤️❤️
Thank you so much darling ❤️❤️
අනේ ඒකනම් නියමයි අක්කෝ හරිම රස පාටක් තියෙන්නේ 🥰❤ අක්කි ගේ recipe එකක් එනකල් ඉවසිල්ලක් නෑ 😍❤❤
බොහොම ස්තූතියි! නංගී ❤️❤️
Gm yummy 😋❤️❤️
Thank you so much ❤️❤️
Thank you
Dakinakotama kewa onna oyata bada ridaida danna😋😋😋😋🤣🤣🤣🤗🤗🤗🤗
නැ නැ 🥰
😋😋 අනේ මම ආසම කෑමක් අක්කි 💞 lunch box එකක් හදන්න කියලා දෙන්න අක්කී 🥰 අද පොඩ්ඩක් පරක්කු වුනා බලන්න 😥💐💞
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ඉස්සරහට දාන්නම්කෝ ❤️
Meka kal thiya gnna nm freezer ekeda neththm chiller ekeda thiyanne oni dr. A wagema meka eliyta gaththma cool giyama rath nokra d kamata gnne.?, 😊😊
Refrigerator එකෙ දලා තියාගන්න පුළුවන්. රත් කරලා හරි නැතුව හරි කන්න ගන්න පුළුවන්. මෙක අඹ කරිය චට්නි වලට ගොඩාක් හුරැ එකක්.
@@bhagiskitchen1375 tnkz dr. 😊
Thank you nangiyooo .
❤️❤️
😊😊❤❤❤
❤️❤️❤️
උදෙන්ම ඔයාගෙ අඹ මාලුව දැකලා ඔක්කම අමතක වෙලා ගියා...😋ඒකේ ලස්සන....අද හෙටම හදන්න ඕනෙ
අනේ බොහොම ස්තූතියි! මිස් හදපු වෙලාවක රස කියන්නකෝ ❤️
@@bhagiskitchen1375 අනේ භාගි මට නම කියන්න .මං හෙලන්.ඔන්න මං අද අපෙ අම්මිට ඔයාව පෙන්නුවා .ඔයාගෙ kitchen එකට වහ වැටිලා .තව kitchen tips ටිකක් දාන්නලු ඔන්න.😘😘😘බුදු සරණයි ජේසු පිහිටයි භාගි
@@helanteacher අනේ බොහොම ස්තූතියි! ❤️🙏 ටීචර්
Thank you akkiyoo❤️Budu saranai😋🙏
❤️❤️❤️
😍❤️
❤️❤️
my favorite curry. looks delicious 😍👍
Same here ❤️
අක්කේ breakfast lunch dinner පිලිවෙල කොහොමද කෑම හදන්නෙ මොක්කද repice කියලා දෙන්නකෝ අපිට...oyage videos මිනිස්සූට ගොඩක් ප්‍රයොජනවත් ....වටිනවා..දන්න නැති අයට කියලා දෙන එක ඔයාට ගොඩක් පින්...බුදූසරණයි අක්කේ❤️
මගේ චැනල් එකේ Breakfast විඩියෝ එකක් කලින් දලා තියෙනවා ඔයා බලන්නකෝ ඩියර් ඔයාට එක ගොඩාක් වැදගත් වෙයි. චැනල් එකේ විඩියෝ ගොඩාක් තියෙනවා
Ane akki mn danagannai ahanne "Mogrills Gingelly oil" eka Kanata sudusuda?
එක නම් මං පාවිච්චි කරලා නැ නංගී
😍😍😍😍😍
❤️
Yummy 😋❤
Thank you so much ❤️❤️
👍👍❤️❤️
❤️❤️❤️
Adath ude mehe aba😁😁😁😁😁
අහ්! නියමයි හරිම රස කෑමක් ❤️
😋❤️
❤️❤️
Good morning. Housbound ta කෑම hadala දීලා eyawa office yawala මම gatta gaman බැලුවේ ඔයාගෙ video eka .math aba හදන්නේ oya vidihatamayi. Ada mama polos iwwa. Dakkama abath uyanna hithuna. හෙට uyanna ona. Housbound ta කියලා Eddi aba ගෙන්න ගන්න ඔනා. හැමදාම wage ලස්සනයි .piliwelayi. ආදරෙයි ඔයාට .thank u
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
අක්කගේ ගම කොහෙද?
Akki den hemadama ekama elawalu kala epa wela .Carrots beet leeks ,green onions oya wage godak thibbbat uyanna hithenne na akki.Vegi recipes tikak akki hadana video karla dannko
මගේ චැනල් එකේ play list බලන්න එතැන Sri Lankan Curry බලන්න එතැන තියෙනවා Curry කිපයක්ම
🍋🍋🍋🍋😘👍👍👍👍
❤️
අක්කේ හෝම් ටුවර් එකක් ඕනී...🙈🙈🙈
Home tour එක දානවා නංගී. දැනටත් එකේ කෝටස් කිපයක් දලා තියෙන්නෙ
Eka dakkama badaginnakuth awa 😅 akke apita thiththa nathi wenna karawila uyana hatith kiyala dennako welawaka.
අනිවාර්යයෙන් ම මං එකත් ඉස්සරහට දාන්නම් නංගී ❤️
Rasa patai.mamath hadanawa.akka oya husbandta dawal wadata yanna hadana kema wala vedio ekakuth dennako.mamath office yana nisa adahasak ganna puluwan
අනේ බොහොම ස්තූතියි! නංගී ඉස්සරහට දාන්නම් නංගී ❤️
Ok akki
ඇබරැල්ලා ත් මේ විදියට නේද හදන්නෙ. 😍😍
ඔව් පුළුවන් මෙහෙම හදන්න
Akki
❤️
ඇත්තටම කට අමුතු වෙලා ගියා, හෙටම උයන්න හිතුනා 👍❤️
එහෙනම් උයලා රස මට කියන්නකෝ ❤️❤️
Dan video danna godak kal yanawa neda. Ai nangi sanipa nedda. Hodin neda. Ikmanin video ekakin enna. Budu saranai
අනේ අක්කේ නැ මං හොදින් පොඩ්ඩක් කාර්යබහුල උනා හෙට උදෙන්ම විඩියෝ එකක් එනවා. ❤️🥰
කුරුදු කුඩු, කරදමුංගු කුඩු නැතුව කැලි දාන එක රහ වෙනසක් වෙනවද?
කුරැදු නම් කුඩු තිබීම අත්‍යවශ්‍යයි කරදමුංගු නම් කරල් කුඩු කරලා ගන්න
ඔයාගේ kitchen එක හරිම පාලු පාටක් පේන්නේ 😔
බොහොම ස්තූතියි!