Mage Putha Raja Kiya - මගේ පුතා රජා කියා...

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии • 120

  • @sampathweerasinghe8305
    @sampathweerasinghe8305 4 года назад +22

    ගී ලොව ජයකෙහෙළි නැංවු සන්ෆ්ලවර් සංගිත කණ්ඩායමෙි නිත්‍ය ගායක නෙල්සන් වාස් මටම ගැයු ගිතයක් මෙි අත්දැකීම මටත් තියෙනවා.........
    මගේ ආදරණීය තාත්තා මට අහිමිවෙලා අදට වසර තිහක් මගේ ආදරණීය තාත්තා ඇතුළු මියගිය සියලුම පියවරුන්ට උපහාරයක් වෙිවා
    නෙල්සන් අයියේ ඔබට බොහොම පින් මෙි වගේ හැගිමිබර ගිතයක් රචනා කරලා ගායනා කලාට ඔබට දිර්ඝායුෂ ලැබෙිවා

  • @asankamali6081
    @asankamali6081 3 года назад +17

    අද මගේ තාත්තාත් හිටියනම්.තාත්තා නැති පාඩුව හොදටම දැනේනවා.හැම ආත්මයකම මගේම තාත්තා වෙලා ඉපදේවා.🙏🙏🙏🙏🙏🙏

  • @niroshmendis1782
    @niroshmendis1782 2 года назад +13

    නිහතමානී කලාකරුවා ❤️❤❤❤️❤️

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 Год назад +5

    චලන අයියා මතක් උනෙ මට විතරද ලිග් ගිටාර් චලන 🤍🙂

  • @isururanasinghe8170
    @isururanasinghe8170 3 года назад +20

    තාත්තා💪මතක් වුන අය කෝ❤️👍

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 Год назад +3

    චුටිකාලෙ සන්ෆ්ලවර්ස්ලාගෙ සිංදු සෙට් එකෙ දානකොට ආහපු සිංදුවක් .❤️ පියගුන මතක් කෙරෙන ලස්සන සිංදුවක් මෙ සිංදුව ඇහෙනවාරයක් ගානෙ සියලු පියවරු නිදුක් නිරොගිවෙවා..... !

  • @manilkashehan8919
    @manilkashehan8919 2 года назад +8

    පුතාගේ හඩ ඇහෙනා මානයේ ඉන්න මගේ තාත්තේ....😞❤️

  • @priyadarshani2875
    @priyadarshani2875 3 года назад +14

    මගේ ආසම සින්දුවා මගේ තාත්තා මාව දාල ගියාට පස්සෙ ආසම සින්දුව උනේ මෙක😢😢😢😢😢😢😢😢 නිවන් සුව මගෙ තාත්තේ😔😔

  • @chamikawickramasinghe727
    @chamikawickramasinghe727 3 года назад +13

    මේ ගීතය අහන අහන වාරයක් පාසා මට තාත්තව මතක් වෙනවා😪

  • @josephpalitha7862
    @josephpalitha7862 4 года назад +17

    ඒ ආදරය මෙතකැයි කියා කිව නොහැක 🙏🙏🙏 මගේ ජීවිතේ ජීවමාන දෙවිවරු දෙදෙනාගෙන් පළමු තැන 🙏🙏🙏😭😭😭

  • @nishanverrynicelovesongsga5533
    @nishanverrynicelovesongsga5533 6 месяцев назад +1

    Rattharan thattha මතු බුදු වේවා

  • @sumedhasumedha1581
    @sumedhasumedha1581 2 года назад +2

    රත්තරන් තාත්තා බුදුවේවා

  • @SupunSankalpa-mb5mw
    @SupunSankalpa-mb5mw 2 месяца назад

    සියලු ma පියවරුන් ta me ගීතය upandinayak වේවා

  • @dulaboy9043
    @dulaboy9043 Год назад +3

    අපෙ තාත්තගෙත් මගෙත් කැමතිම සින්දුව ❤️😇

  • @සදරුදෙව්මිණ

    ශ්‍රී ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවේ රජ්ජුරුවෝ අතිදක්ෂ "නීල් වර්ණකුලසුරිය" නම් ඔහු කාලෙන් කාලෙට සංගීතය වෙනසක් කරන සුපිරි නායකතුමාට රටම එක ලෙස ආදරෙයි. ජාති බේද නෑ, කිසිම කුල බේදයක් නෑ දක්ෂතාවයට විතරක් නියම තැන දෙන ඒ සුපිරි නායකතුමා සමග සුපිරිම සුපිරි ගායකයෝ, සුපිරිම වාදකයෝ ඉන්න ගින්දරම ගින්දර එළිමහන් ප්‍රසංග වේදිකාවේ අතිදැවැන්තම සද්ධන්තයා "සන්ෆ්ලවර්ස්"පට්ටම පට්ට බැකින්..! ගින්දරම ගින්දර ෂෝ එකක් WOW

  • @madutharanga7654
    @madutharanga7654 3 года назад +3

    බුදුසරණයි ....!

  • @manikmanik5927
    @manikmanik5927 11 месяцев назад

    මම කැමති ගායකයා නෙල්සන් අයියා ඔයාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි

  • @lakshithachanaka8422
    @lakshithachanaka8422 7 месяцев назад +1

    Hit wenna ona sindu ...

  • @nilangashanuka150
    @nilangashanuka150 Год назад +1

    අද මගේ තාත්ත මගේ ලග නෑ එ අඩුව ගොඩක් දැනේනවා ඉපදෙන හැම ආත්මෙකම මගේම තාත්ත වෙලා ඉපදෙවා🙏🙏🙏🙏

  • @sammanidhalanjala9358
    @sammanidhalanjala9358 Год назад +2

    මම ගොඩක් ආදරේ කරන සින්දුවක්❤️💪😍😢

  • @RuwanKumara-rf7ci
    @RuwanKumara-rf7ci 9 месяцев назад

    නියමක් සිංදුවක් ඩයාට දළදා සමිදු පිහිටයරයි

  • @rukshankirty2601
    @rukshankirty2601 2 года назад

    Mage thatta nati unata passe me sinduwa ahannabe. Papuwa hirawenawa.harima dukaai..

  • @nishanelpitiya9063
    @nishanelpitiya9063 2 года назад +1

    Supiri gayakaya.

  • @supunsilva8136
    @supunsilva8136 2 года назад +1

    Asama song ekak broo

  • @praneethdanushka5044
    @praneethdanushka5044 3 года назад +4

    ආදරෙයි තත්තෙ...🙏🙏❤❤

  • @janakachathuranga3839
    @janakachathuranga3839 5 лет назад +9

    වදීමී සැමදා රජුනේ මා.....

  • @pabindulakshitha4669
    @pabindulakshitha4669 4 года назад +5

    ඔබ නැති කල මට රජ කම
    මොටද කියා හැගෙනා විට
    දරන්න බැරි හිතේ දුකට
    කෑ ගහලා ඇඩුනා...

  • @gayanperera8656
    @gayanperera8656 6 лет назад +6

    lassanai..sunflower oba nathuwa paluwata gihin..

  • @nimalmalgahamuladeniya9351
    @nimalmalgahamuladeniya9351 4 года назад +12

    අනේ මගේ තාත්තාත් මේවගේමයි😢😢😢😢😢😢😢😢😢😢 බුදුසරණයි තාත්තේ

  • @senethfernando3885
    @senethfernando3885 5 лет назад +5

    Asa ta kadulak inuwa,,THANAK YOUR SUN FLOWER

  • @sanjanavihanga103
    @sanjanavihanga103 2 года назад +1

    නිවන් සුව චලන අයියේ 🥺🙏

  • @mandiradarshni7816
    @mandiradarshni7816 2 года назад +1

    Ane mage thaththe mama oyata godak adarei.eth oya ada na .ane oyata newan suwa .

    • @ChamaraLakshan-m5z
      @ChamaraLakshan-m5z 10 месяцев назад

      එ තැනට කටත් ලන් වෙන්න බැ

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ 2 года назад +4

    *මට ලොතරැයියක් ඇදුනහම සලකන්න හිටියේ පැලෙන්න ඒත් කොරෝනා හැදිලා දාලා ගියා 😫😫😫😪😪😪😪*

  • @sumudumadumal8441
    @sumudumadumal8441 2 года назад

    බොක්කටම වදිනවා

  • @chamilathushari6305
    @chamilathushari6305 5 лет назад +6

    Aththtm lassn song ekk adenw adrei thaththe

    • @niroshanniroshan7960
      @niroshanniroshan7960 4 года назад

      සුපිරි

    • @nimalmalgahamuladeniya9351
      @nimalmalgahamuladeniya9351 4 года назад

      අවංකවම හිතට දුකයි කොයි තාත්තාත් දරුවන්ට ආදරේයි ඒත් අපිට ඒවා තේරුම් ගන්නබැරිඋනා එයා මෙලොවින් සමුගත්තාදැන් ගොඩක් හිතට දැනේනවා

  • @lakshikamaduwanthi1894
    @lakshikamaduwanthi1894 4 года назад +10

    Thatthe puthage hada ehena mane inna thatthe....
    Mage thattha nethiwela hetata masa 3 wenawa. Eth mata therenne thattha thama api ekka innawa wage.. adareii thatthe..

    • @dinuskalakmal5649
      @dinuskalakmal5649 4 года назад +2

      Oyage thaththa oyata panne nati unata oyalage deha balance athi karu monawa kiuwath aka thamai aththa 👫💞💞💞

    • @nimalmalgahamuladeniya9351
      @nimalmalgahamuladeniya9351 4 года назад

      😢😢😢😢😢

  • @wathuduragenishantha7316
    @wathuduragenishantha7316 2 года назад +1

    සුපිරි

  • @dinuskalakmal5649
    @dinuskalakmal5649 4 года назад +3

    Apita kradarayak unama API adaraya karana kallawath kolawath API gawa na onama karadarayakata phita wanne thaththa hama thaththala obatah innawada 👬❤️❤️❤️❤️❤️❤️

  • @KumariKanchana-t2c
    @KumariKanchana-t2c 4 месяца назад +1

    Mam me sinduwata asa mge putha hinda...matai mge puthawa Kare thiyan yanna une...😢😢

  • @shaziyarahaman6662
    @shaziyarahaman6662 5 лет назад +8

    Mage thaththa mn dakalawath na....bt me song eka ahaddi godak duka hithenawa....😭

    • @surajalwis5649
      @surajalwis5649 5 лет назад

      මට උබ ගැන ගොඩක් දුකයි සහෝදරයා. කවද හරි උබට පුතෙක් ලැබුන දාට ගොඩක් ආදරෙන් බලාගනින්. මගේ තාත්තා නැතිවෙන කොට මට අවරුදු හතයි. දැන් මට අවරුදු නමයක පුතෙක් ඉන්නවා. මම ඒකට මගේ පනටත් වඩා ආදරෙයි. මේ සින්දුව ඇහෙනකොට මගේ පපුව හිරවෙනවා වගේ.

  • @supemshalitha9303
    @supemshalitha9303 2 года назад +3

    තාත්තේ 😥😥😥😥😥😥ඔබ‍ට ඇසෙනවද පුතාගේ hada තාත්තේ

  • @anomav2717
    @anomav2717 5 лет назад +6

    Aththatama harima lassanai

  • @tickey994
    @tickey994 6 лет назад +6

    Very beautiful song and I like it
    It have good lyrics

  • @LionKing-jm5qi
    @LionKing-jm5qi 4 года назад +6

    2020 balana katitiya ko

  • @samanjayawardana127
    @samanjayawardana127 2 года назад

    Mage like rajjuruwo obai thaththe

  • @madhushalakmali4676
    @madhushalakmali4676 3 года назад +1

    Thatha. .🙏🙏🙏🙏🙏🙏

  • @amithmadushanka6259
    @amithmadushanka6259 3 года назад +2

    තාත්තා ❤️

  • @gayanjayathilaka9933
    @gayanjayathilaka9933 4 года назад +4

    Mamath thaththage karawuda giya eth mata thaththawa kare thiyan yanna bari wuna mata awurudu 2 nisa

  • @dilumarosh6302
    @dilumarosh6302 3 года назад +1

    Thaththe🙏

  • @LalithaPerara-q8z
    @LalithaPerara-q8z Месяц назад

    Niyamaigod,,blasemageputha❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @surangakumara2800
    @surangakumara2800 6 лет назад +5

    ලස්සනයි සිංදුව

  • @himeshannalinda3273
    @himeshannalinda3273 5 лет назад +4

    Magethttha mathkuna upadina hema dawayakama mage thaththa wenna pathanawa thtthe

  • @travelwithdamith6067
    @travelwithdamith6067 3 года назад +2

    Sun Flower ❤

  • @danapathum9510
    @danapathum9510 4 года назад +13

    තාත්තේ ඔබට ඇහෙනවාද පුතාගේ හඩ තාත්තේ ....

  • @bithumsamithdilan2471
    @bithumsamithdilan2471 2 года назад +1

    😍❤️

  • @samanjayawardana127
    @samanjayawardana127 2 года назад

    Mage hadawathta Danny sahodaraya obai

  • @samanthaalgewatta2474
    @samanthaalgewatta2474 Год назад

    Super.super

  • @sheronshavinda1882
    @sheronshavinda1882 5 лет назад +14

    මගෙ කර උඩ ඔයා අවසන් ගමන් ගියා නෙද තාත්තෙ ඔයා මගෙ පන තාත්තා

  • @thisumibihansi5330
    @thisumibihansi5330 4 года назад +1

    Very beautiful

  • @manikmanik5927
    @manikmanik5927 11 месяцев назад

    මම කැමති ගිතයක්

  • @manojdesilva581
    @manojdesilva581 6 лет назад +4

    kiyanna liyanna wadn naha....lassanai...

  • @kuwaitlove6600
    @kuwaitlove6600 6 лет назад +13

    Ane mata mage thaththa mathak una .Man Kuwait inne man awith aurudden thaththa mawa dala gihin Mata mage thaththawa dakinnawath beri una😢😢 mage thaththata niwan suwa thaththe..thaththeeee obata ahenawada donige hada thaththeee

    • @devindacdkm1271
      @devindacdkm1271 5 лет назад

      😭😭😭😭😭

    • @allinoneplace3332
      @allinoneplace3332 4 года назад

      ‍❤️‍

    • @anushkachathuranga6452
      @anushkachathuranga6452 4 года назад

      Oyata wagema thamai matath mage thaththa nathiwenakotath mata inna bari una thaththa nathiwenakota man saudiye masa 7man gihin eyala mata yannna dunne na😥😥😥😥😥

  • @manushidharmarathne09
    @manushidharmarathne09 3 года назад +1

    Pttta hallo eka

  • @KasunDondeenu-කස්සා
    @KasunDondeenu-කස්සා 4 года назад

    Niyamai ....

  • @harshalakmalliyanasinghaarachc

    මගෙ පියා මාව දාල ගිහිල්ලා වසර 13 වෙනව

  • @mrhy9201
    @mrhy9201 6 лет назад +6

    යලි නොයනා ගමන ගියා මගේ කර උඩ......තත්තෙ...........තත්තෙ ..
    තත්තෙ .........ඔබට ඇහෙනවාද පුතගෙ හඩ

  • @රෝදතුනෙන්රටවටේ

    Mage tatra nati wela a data dawas 10k wenawa godak dukyi 😥😥😥😥😥😥😥😪😪😪😪😪

    • @නිදුකිඅප්සරා
      @නිදුකිඅප්සරා 5 лет назад +1

      😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧ඒ වෙදනාව තෙරෙන්වා 😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧

    • @himeshannalinda3273
      @himeshannalinda3273 5 лет назад +1

      👨‍👦😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭👨‍👦😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭❤❤❤❤❤❤❤❤

    • @සිංහලේදියසේන
      @සිංහලේදියසේන 4 года назад +1

      Niwan suwa

    • @sdmobile5431
      @sdmobile5431 2 года назад +1

      මගේ තාත්තත් අපිව දාලා ගිහින් අදට දවස් 10😭 මේ දැනැන දුක තව පුතෙක්ට දැනෙන්න දෙන්න එපා😭😭

    • @SitgnyPerera-ei9ox
      @SitgnyPerera-ei9ox Год назад

      Tye6

  • @shannnkalugalla4158
    @shannnkalugalla4158 3 месяца назад

    ඇහට කදුලු ගොඩක් අවා...😢😢

  • @kapilaavissawella496
    @kapilaavissawella496 4 года назад +3

    Thaththe obata ahenawada puthage hada thaththe

  • @lakshanediriweera9657
    @lakshanediriweera9657 4 года назад +6

    තාත්තට මගේ ආදරේ දැනෙන්නේ නෑ.😭

    • @ChamaraLakshan-m5z
      @ChamaraLakshan-m5z 10 месяцев назад

      අනිවරෙන් දැනෙයි ගොඩක් අය පිටින් එහෙම පෙන්නුවට ඇතුලින් ගොඩක් අදරෙයි ❤️

  • @chandananimalsepala7825
    @chandananimalsepala7825 2 года назад +1

    🇱🇰🎧🇱🇰

  • @prageethfernandoprageethfe6823

    මහලු මඩම් වල කොච්චචර තාත්තලා ඉන්නවාද පුතාලා එනකම්....

  • @Milroynishantha3261
    @Milroynishantha3261 3 года назад +2

    🙏🙏

  • @emashasaduni7977
    @emashasaduni7977 3 года назад +1

    ❤️❤️❤️❤️

  • @ceylonfastfood6912
    @ceylonfastfood6912 3 месяца назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirodhachathuranga4852
    @nirodhachathuranga4852 5 лет назад +4

    Thaththa,,,😥

  • @kdk3317
    @kdk3317 Год назад

    තාත්තේ 🥺🥺

  • @royfonseka3700
    @royfonseka3700 3 года назад +2

    Rest in PEACE my father.

  • @ushantharaka8993
    @ushantharaka8993 2 года назад +1

    ❤️😪

  • @හිතේරැඳුණුගී

    Adeuna aoye

  • @SanjeewaniDilrukshi-z2f
    @SanjeewaniDilrukshi-z2f Год назад +1

    🥺🥺

  • @NayanajithLakmal
    @NayanajithLakmal Год назад

    Apith daraganda bari davasak anva mahtyo, aka tami oka hati😂person 😮

  • @diliniekanayaka3469
    @diliniekanayaka3469 6 лет назад +3

    nice song

  • @ireshindika7947
    @ireshindika7947 3 года назад +2

    තාත්තේ

  • @Indikadinesh-tx5zo
    @Indikadinesh-tx5zo Месяц назад

    😢

  • @asankamali6081
    @asankamali6081 3 года назад +1

    අද මගේ තාත්තාත් හිටියනම්.තාත්තා නැති පාඩුව හොදටම දැනේනවා.හැම ආත්මයකම මගේම තාත්තා වෙලා ඉපදේවා.🙏🙏🙏🙏🙏🙏