Api lankawen ath wela iddi,,me wage sundara dewal dakinakota marama hegimak anne LAHIRU💖💖💖ape rata gena. :.lankawata mama december anawa, oyawa aniwaryen meet wenna anawa. 3n denatama GOD BLESS...from italy.
Super video as usual. It was lovely to watch your daughter enjoy the sea and having fun with the family. She is so very pretty. What a beautiful family. All three of you are so much fun and belong well together. We also enjoyed the Talpe beach along with you all. Very well done.
අම්මෝ ලහිරු මල්ලිගෙ පිස්සු වැඩ ටික බලලා මරත් හිනා. නියමයි ඔයාලගේ විනෝදෙ දැකලා අපිත් සතුටු උනා
❤😍😍😍🙏
Blpu vlog walin supirima ekaaa.... family trip eke supiriii... aye family trip වැඩියෙන්ම yannaa. Supiriiii
❤
කොහොමද අයියේ විඩියෝ එකක් එන කන් බලන් හිටියෙ. නියමයි. ලස්සනයි. දිගටම කරගෙන යමු. අපි ඉන්නවා ඔයත් එක්ක. එල එල 🥰🥰🥰🥰😜 😜
😍👍👍❤❤❤
Superb ලහිරු අයියා budusaranai dawe phetai
❤🙏
Matath Ada 😂😂😂
Aiyoooo!!!
Niyamai 3 denama innawane.👍
Mamanam wathurata Bayai.
💐💐💐❤❤❤
❤
සුපිරි 👍👍👍👍👍👍👍😊😊
Wow beautifull👍👍❤️❤️❤️
සුපිරි aiya
ada nam niyama pissuwak natuwe.harima sathutui oyalage family ekama sathutin nidahasen innawa dakkama 💗
Ala ala fun thamai.. nice place Broo... Stay safe and take care..keep it up brooo keep it up 👍👍👍 👍👍👍👍
මාර ලස්සනයි ඒ beach එක...
❤
Super
Beautiful galla beach
දැක්කහම මටත් ආස හිතුනා ගාල්ලට ආවට කවදාවත් beach එකෙන් නාල නෑ, ,, 😭.
යමු යමු නාමු
Vinodai.malli.par❤❤issamen.inna.siyalu.denatama.budu.saranai
❤👍
මචෝ....නියමයි . ඉරිදා දවසේ නියමයි බලන්න. ජයවේවා උබට 👌👌👌
❤❤👍🙏
නියමයි වීඩියෝ බලන්න ආසයි
❤
Nice lahiru
නියමයි ලහිරු අයියා👍🇱🇰❤️😍
👍👍👌
❤❤
Patta bn
❤
අම්මෝ අම්මෝ අද නම් සුපිරි fun එකක් අරන් වගේ 🤣🤣🤣
❤
Champing stove ekak ganna paredima malu kallak,isso ehema badaganna puluwan 6000/= k vithara wei,issara ita adui podima eka bag eke geniyanna puluwan
ඔව් නේද 🙏❤👍
Supiri a 🎙️👍
beautiful... keep it up brother
❤
Jiwthe widinn Salli one kiy Kiya inn minissu athre. Ek boruwk kiyla oppu kran lahiru aiyat jay. Wewa😜😜😜
😍👍
supiri ayiye
❤
පට්ට එල එල 🙋🙋🙋
❤
Api lankawen ath wela iddi,,me wage sundara dewal dakinakota marama hegimak anne LAHIRU💖💖💖ape rata gena. :.lankawata mama december anawa, oyawa aniwaryen meet wenna anawa. 3n denatama GOD BLESS...from italy.
❤🙏
ade niyamai
❤
හරිම ලස්සනයි
❤
ගැම්මක් අයියෙ 😍❤️👌
❤
ada nam supiriyak tmi
❤😍
Super video as usual. It was lovely to watch your daughter enjoy the sea and having fun with the family. She is so very pretty. What a beautiful family. All three of you are so much fun and belong well together. We also enjoyed the Talpe beach along with you all. Very well done.
🙏👍
Patta lahiru aiye supiri....hamadema apith ekka bedagannawa...❤️
❤🙏👍
Gall train station ake idala unavatuna pattata bas ake yanne kohomada
ලන්‍කාව පාරාදිසයක් ලහිරු ඔය තුන් දෙනා ගැන කියන්‍න වදන් නෑ. සුපිරි පවුලක්.ජය වේවා..!!!!ආදරෙන් නිදහසේ ඉන්‍න.බූදු සරණයි....!!!!
🧡🧡👍
අම්මො.මරු අයියෙ තල්පෙ ❤️
❤👍 සුපිරි
Super 👍👌❤️
❤
Maru mame lassanai godaak ❤
❤
පට්ට 👌 ජයවේවා
❤❤❤👍
Awrudu 13k eka digata galu kotuwata awa mkda kotuwa atule scl eka dakiddi dan atiitaya matak wenawa asai godak lasssanai vedio eka
❤
සුපිරි 💚❤️💚❤️
❤
එළ සුපිරි ජය වේවා❤❤🙏
❤
නියමයි ලහිරැ අයියෙ ❤️❤️
❤
Apith oya paththe inne 😁❤️💙
සුපිරි
නියමයි අයියේ 😂වැඩ කැලිටික මරු😂
😍❤
super💯
❤
මරු😍😍
😍👍
ගාල්ලෙ තවත් තැනක් තමයි ❤️❤️
❤
ලහිරු මාමේ මරු bs
❤
අපෙ ගමේ 😻❤️
අගෝස්තු අන්තිම ගොඩ සැරද තල්පේ...පෝයට ට්‍රිප් එකක් එන්න ඉන්නේ දැනගන්න අහන්නේ
Supiri
❤
නියමයි හැමදාම සතැට්න් ඉන්න ලාෙබ්ව oyalath එක්ක මම්‍් නැවා ❤️❤️❤️❤️😘😊
😍❤🙏
Eeelaga paaara eddi kiyanna udugama patte yan naaanna kale madin gihin 👍😁
අනිවා ❤
Kohomath galle awot sati gaanak shoot karanne ahaki 😂😂😂
Bas ake anavanam gall kotuve idan bas ake naggahama talpe beech aka gavinmada bahinna
පුළුවන් මාතර බස් එකක නගින්න ගාල්ලේන්
නියමයි අයියා❤️🤩🔥
😍👍
Ela aiya. Deniyaya paththeth enna
👍❤
Super
Woooooow ..❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥❤❤❤❤❤❤❤
Pissu fun thama 😆🔥💪 jaya
❤
කලිසම කකුලෙ
😍
GREAT
👍
අය්යෙ මාතර දික්වැල්ලෙ හිරිකැටිය වගෙ පැත්තට ගිහින් බලන්න මරු අය්යේ එහෙත්👍❤
❤👍
Aiye oya hotel aketa aha pathe ape gedara thiyene
ජෙලිෆිෂ්ල ගෑ උනාම දියතබරු කියල වැල් ජාතියක් තියෙනවා බීච් එක අයිනෙම හැදෙනවා ඒව කොටල ගැවනම් හොදයි අත් බෙහෙතක් විදියට..හොස්පිටල් යනකං..ලස්සනම තැනක් නාන්න ආරක්ෂාව උපරිමයි..❤❤
❤❤
ස්තුතියි
අගෝස්තු අන්තිම ගොඩ සැර වෙනවද???ට්‍රිප් එකක් එන්න නිසා අහන්නේ පෝයට..දන්නැ අපි එකයි
ලොකු ට්‍රිප් එකක් 😃❤❤
හම්මෝ මමත් ඉන්නව 😁❤ එ සෙල්ෆි එක තමා ආසම
❤❤❤👍
❤️
Backflip ගහද්දී පරෙස්සමෙන් අය්යේ !!p
❤🙏
Good video bro
👍❤
Super ♥️
❤️
අපේ ගාල්ල ❤️
❤❤❤
Food festival awda ✨
ඔව් ❤
Aiye oyata thalpe beach akenma vijaya beach akatayana thibba a 2kamw ake laga
කොල්ලා පොල් ලෙලි වළටත් ආවානේ..ජය වේවා
❤
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
❤❤❤
Adventure of Thalpe beach!! Jelly fish la godak innawa kiyanawa aiya Talpe beach eke...Travel with Lahiru & Family...🔥🔥
❤👍
❤❤ alal
❤❤
supire tamaa
❤
ලස්සනයි .ගාලු කොටුවේ ඉස්සරහට ඔයා ගියේ නැත්තේ ඇයි එතනට ground එකත් එක්ක මුලු නගරයම පේනවා .
අයේ යමූ ❤👍
මාරම ලස්සන වීඩියෝ එකක් තලපේ කොහෙද තියෙන්නේ ❤️❤️❤️
❤
Home sity ගල්ලෙ අපි 😇
❤👍
නියමයි අයියේ 😂වැඩ කැලිටික මරු😂🔥
😍👍❤
ගාලු කොටුව ඉදලා උණවටුන ට හික්කඩුව ට බස් එකේ yanne kohomada
ගාල්ලේ bustard එකට ගිහින් හික්කඩුව බස් එකක හරි මාතර බස් එකක හරි නගින්න
❤️❤️
❤
Enjoy ❤❤❤🔥
❤
අපිට පිස්සු
👍❤❤
PARISSMIN BRO
❤
Beaour country so sad politicians ruin the country. Have fun. So nice enjoying with family
❤
මුළු..මුහුදම ...හඩයි..
ඔබ, වෙරලේ, සැරිසරයි...
ඔබ මුහුදයි, මම වෙරළයි, මට සිතෙයි.....//
සින්දුත් දන්නවා නේද 😍
@@travelwithlahiru මම හරි ආසයි සංගීතයට
Travel with lahiru t shirts onne ,sell karanda patan ganna soon
ස්තුතියි අදහසට දෙන්නම් ඉක්මනින්
ඔයාල නිසා අපිත් ගොඩක් විනෝදවුණා 💪🥰
පරිස්සමෙන් 💪
❤👍
Aiye navthuna hotel eke night eka ehema inna kiyak gthda
Cuple ekk enna
4500
මු අපෙ ගමටත් රින්ගලා😂
Neymayi malily ඔයාල ,family akama jp oyalata,💖💖💖
❤
Oyala aragena giya salli ahema Nala ivara venakam parissamata koheda tibbe
එතන room එකක් අරගෙන අපි හිටියේ ඒකේම තිබ්බා
මම නම් බය උනා short එක😱 ගැලෙව්වට පස්සේ. එහෙත් පස්සේ undar wireතිබුණා 😃
😍😍😍
අඩෙ අයියෙ අපිත් තල්පෙ පැත්තෙ තමයි🙃🙃😊😎 2km විතර beach එකට දුර🙃😋😋
❤👍
Lahiru aiya duke behe hello
❤
👍👍👍👍👍👍👍👍👍👍👍
❤
Parissamen karana hemadema
❤
කිබුල්ලු නැද්ද
😍
ඔතන තිබ්බ ඉස්සරහ ගෙදර අපේ මාමගෙ
❤️👍