කවුරුත් නොගිය තල්පේ දිය යට උමග! - Amazing Beach Pool Complex in Thalpe , Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 22

  • @masterengineeringpantrycup1911
    @masterengineeringpantrycup1911 3 года назад +6

    පට්ට ,,,ස්තුතියි ,,අලුත් ලෝකය,,සැම video clip එකක් ම ගොඩක් මහන්සි වෙන කන්ඩායමක්,ජයවේවා

    • @prabathedirisinghe5008
      @prabathedirisinghe5008 3 года назад +2

      වැඩ්ඩෙක්ගේ comment එකක්..ස්තුතියි

  • @yashnimnada4599
    @yashnimnada4599 3 года назад +3

    Uncle patta hawasata kathawak dagena inna 🤣

  • @DeshayaTVSL
    @DeshayaTVSL 3 года назад +5

    නාන්න යන්න සුපිරිම තැනක්!

  • @prabathedirisinghe5008
    @prabathedirisinghe5008 3 года назад +1

    අම්මෝ ඒක..යන්නම තිබුනු ගමනක්

  • @HELAYO
    @HELAYO 3 года назад +3

    පට්ට ලස්සන අපේ ලංකාව... :-)

    • @laksiriekanayaka9353
      @laksiriekanayaka9353 3 года назад

      ලංකාව ලස්නයි ඉන්න දේසපාලුවෝ ගූ

  • @yasirulakshan1425
    @yasirulakshan1425 3 года назад +1

    ලංකාවේ සුපිරිම තැනක්..

  • @darabro9267
    @darabro9267 3 года назад +1

    සුපිරි බොඩරෙ
    හැබැයි කකුල් ඉවරයි
    අපි හම ගහගෙන ගෙදර ආවෙ

  • @pcgallege6465
    @pcgallege6465 3 года назад +1

    ගෙදර වගේ තමයි ඉතින්😍🤩🤩

  • @charukamaduwantha7350
    @charukamaduwantha7350 3 года назад +1

    පට්ට තැනක්🔥💖

  • @sudu9347
    @sudu9347 3 года назад +1

    ලස්සනයි

  • @tarangarajapaksha123
    @tarangarajapaksha123 3 года назад +1

    නාල තියන අය දන්නව සුපිරි place එකක්😍 දැන් නැව් කේස් එක්ක මොනා වෙයිද දන්නෙ නෑ😥

  • @fgjjghiug5647
    @fgjjghiug5647 Год назад

    අපි උමග යටින් ගියා හැබැයි පරිස්සම් වෙන්න ඕන මම ගියපු පලවෙනි පාර මගෙ ඉකිරි කටු වගයක් ඇනුනා දවස් 3 ක් මම කරාපිටිය හිටියා නොදන්න කෙනෙක් යනවනමි අනිවාර්යෙන්ම පරිස්සම් වෙන්න ඕන ඉකිරි කටු ස්නායු වලට බල පානවා

  • @arunatvlk
    @arunatvlk 3 года назад +4

    මත් ගිහින් තියෙනවා එහේත් ඔය ගුවහා වල රින්ගන්න එපා...

  • @SLMotivations
    @SLMotivations 3 года назад +4

    මේ නැව එන්න කලින් නේද? මෙච්චර ලස්සන වටින අපේ දේවල් තමයි මුං මේ විනාශකරන්නෙ අහක යන රෙද්දවල අස්සෙ දාගෙන! තල්පෙ කෙනෙක් මේක බලනවනම් අද තත්ත්වෙ ගැන කියන්න.

    • @asokkumar9383
      @asokkumar9383 3 года назад

      Ada thathwe thma dnnm walawl tikk aul rala Sara wadi walwl ytin ynna amru eth Nanna ahaki issr lassn nh ane

  • @DineshKumara-w9i
    @DineshKumara-w9i 11 месяцев назад

    Iassanathanak❤❤❤❤❤❤❤😂😂😂😢😢😮😮😅😊

  • @kaushalmadhusanka2085
    @kaushalmadhusanka2085 3 года назад +1

    ☺️

  • @kawyasupunsara7015
    @kawyasupunsara7015 3 года назад +1

    අපි නානවෝ

  • @gamingjana5880
    @gamingjana5880 3 года назад +1

    Hello

  • @kuwaitkumarekuwaitkumare9048
    @kuwaitkumarekuwaitkumare9048 3 года назад +1

    මම