ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණයක්.ජනාධිපති අනුර පලිද මේවට?

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 458

  • @k.d.mtvseries7236
    @k.d.mtvseries7236 10 часов назад +57

    ලාල් කියන්නෙ සුපිරි ගැම්මක් තමයි👍👍👍👍

  • @Manika832
    @Manika832 10 часов назад +49

    මනූසගෙන් ඉල්ලා ගනියොවු

    • @neelruhunage5815
      @neelruhunage5815 9 часов назад

      මුන් ඔක්කොම මනුෂ හොරා කියල මාලිමාවට ජන්දෙ දිිපු අය.. දැන් අනුරට කියල පිලිවෙලට කර ගනින්

  • @chandanavidanalage8636
    @chandanavidanalage8636 11 часов назад +67

    කොරියාවට යන්න දීපල්ලා කියලා කැගහ කාටවත් දැන් මෙතන කොරියන් භාෂාව බැරිද ?

    • @smhs3313
      @smhs3313 8 часов назад +3

      ඒකනෙ කොරියාවට යන්න කොරියන් බාසාව ඕන නැද්ද?

    • @Caminago
      @Caminago 7 часов назад +2

      ,, ඒකතමයි 😂😂

    • @Lakshanmdissanayake679
      @Lakshanmdissanayake679 7 часов назад +2

      ඕකුන්ට භාශාව බෑ එක එකාගෙ තල්ලුවෙන් රින්ගන්න හදපු උන්. අර අහින්සක කොල්ලො කෙල්ලො විභාගෙ ලියල වෙබ් එකේ වේලෙනව එන්න නැතිව.

    • @cptdemel2680
      @cptdemel2680 7 часов назад

      ඔව් මල්ලි ෙම් අයියල පාසැලකටවත් ගිහික් නැහැ …සිංලත් බැබැ ෙකාරියන්ඩත් බැහැ …මානසික නානායක්කා කල බලු වැඩනිසා, ෙම් 🐂 🐂 රැල පාෙර් කරක් ගහනව.…

    • @lakshithamalinda5900
      @lakshithamalinda5900 7 часов назад +3

      එක තමා මාත් බැලුවේ 😂

  • @QkJayashantha
    @QkJayashantha 6 часов назад +3

    Lal sahoo thank you obata 🍁🍁🍁

  • @chandaniperera7485
    @chandaniperera7485 10 часов назад +41

    මගේ ජනාධිපතිතුමන් මේවට පලි නැහැ එවගේම ඉස්සර වේච්ච හෝර වැඩ දම් වේන්නේත් නැහැ e8 විසා නැහැ e9 විතරනේ තියේන්නේ 🤔 😊👐

    • @mmsindrajith8148
      @mmsindrajith8148 10 часов назад +1

      දැං ජනාධිපති උයාගෙ කජු සීය නෙමෙයි අපේ අනුර සර්... පටලගන්ඩ එපා😂😂😂😂😂

    • @chandaniperera7485
      @chandaniperera7485 10 часов назад +1

      @mmsindrajith8148 මගේ ජනාධිපතිතුමා ගේ නම අනුර කුමාර දිසානායක 🙊🙉

    • @chandrasiriwimalarathna2649
      @chandrasiriwimalarathna2649 10 часов назад +4

      ඇත්තද?ජනාධ්තුමා අපටත් හොරෙන් විවාහ උනාවත්ද?

    • @lighthouse4964
      @lighthouse4964 9 часов назад

      😂😂​@@chandrasiriwimalarathna2649

    • @neelruhunage5815
      @neelruhunage5815 9 часов назад +1

      හොද වැඩෙි e8 එකෙන් යන්න හිටපු උබලට.. මනුෂ හොරා අනුර වැඩිඩ කියලනේ කිවිවෙ. දැන් වැඩිඩටම කියල කර ගනින්. වැඩිඩත් දැන් කොරියන් ටියුෂන් මුදලාලිලට අහුවෙලා ඉන්නෙ..

  • @Tryandreams
    @Tryandreams 9 часов назад +29

    කලින් ආන්ඩුවෙ උන් අල්ලා ගන්න ඕනේ ඕවට,,,,මේ අලුත් ආන්ඩුව පටන්ගත්ත විතරය් තාම😮

    • @sarathudawela8109
      @sarathudawela8109 2 часа назад

      lankawen pita wenna denna kiyala huththo me minissu kiyanne. thoge mole pukeda ballo

  • @SaSs-o1n
    @SaSs-o1n 9 часов назад +11

    මේවට වග කියන්න ඕනෙ මනූෂල නේද. ?

  • @thilakdunuvila5073
    @thilakdunuvila5073 9 часов назад +13

    කොහොම උනත් මේ වැඩේ නීති ගෙනැල්ල හරි නවත්තන්න .මොකද ජනාධිපති ලේකම් කාර්‍යාලෙ අවට මෙවැනි උද්ඝෝෂණ දිගින් දිගටම වෙන්න ගියොත් ඒක ජාත්‍යන්තරයට යන්නෙ ආණ්ඩුව අස්තාවර ,දුර්වල විදියට.2/3 බලයක් තියාගෙන මෙවැනි තේරුමක් නැති දේවල්වලට පාරට බහින එක වහාම නතර කල යුතුයි

    • @suramyalanka3893
      @suramyalanka3893 8 часов назад

      ඒක නම් සහතික ඇත්ත හැම වෙලාවෙම ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මෙහෙම උද්ගොසනය කරන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි

  • @ramilthushantha1128
    @ramilthushantha1128 10 часов назад +98

    හැම මගුලකටම උද්ඝෝෂණ මේක දැන් පුරුද්දක් වෙලා

    • @ranjanik9774
      @ranjanik9774 10 часов назад +3

      Kauda purudu kale owa

    • @latinsatharasinghe975
      @latinsatharasinghe975 10 часов назад +5

      අනේ අනේ ඔය කටින්ද කියන්නේ ඉස්සර මෙයාලම නේද පන යනකං උද්ඝෝෂණ අරගල කලේ දැන් රිදෙනවා ඇතිනේ

    • @chandrasiriwimalarathna2649
      @chandrasiriwimalarathna2649 10 часов назад +3

      කලකම් පළදේ කියන්නෙ ඕව තමයි.😅😅😅

    • @dananjawijesinghe3199
      @dananjawijesinghe3199 10 часов назад +3

      ඉස්සර එයාලා කරනකොට හරි හොදයි,දැන් නරකයි 😅

    • @GayashaniRasangika-p1l
      @GayashaniRasangika-p1l 10 часов назад +5

      ඇයි පකො අනුරලා කරපුවා හොදද වුර්තිය සමිති දගේන උත්ගොශන කරපුවා දැන් ඉතිම් ඔවා බලං ඉදපන්

  • @indikasudith
    @indikasudith 10 часов назад +52

    මෙවා රනිල්ගෙ ගෙම්

    • @SamanthaDe-tv5st
      @SamanthaDe-tv5st 10 часов назад +2

      BATALANDA...K...PONNAYE...TOPE...BALAN...EDAPALLA...K..PONNAYO..

    • @neelruhunage5815
      @neelruhunage5815 9 часов назад

      අපිටත් බැන බැන මාලිමාවට ජන්දේ දිිපු කොල්ලො තමයි.. අනුර පිලිවෙලය වැඩෙි කරයි කිවල..

    • @anushkasirinivas7599
      @anushkasirinivas7599 9 часов назад +1

      100%

  • @gayanisrima4202
    @gayanisrima4202 10 часов назад +26

    රට යන්න බැරි උනත් ජනාදිපති තුමා පලිද.
    මෙච්චර කාලයක්.මෙහෙම දේවල් දැක්කේ නැහැ අනුර ජනාදිපති උනාට පසුවද සේරටම උද්ගොසන මතක් උනේ

    • @Fan_Edits99
      @Fan_Edits99 10 часов назад +1

      yako ethkota Anura awata passe wena prashna witharada wisadanne . ehenm Badu Mila Adu Kirima ,Padi Wedi kireema wage ewath wisadanna one nene.kalin ayata kiyala wisadaganna thibane

    • @user-cb1be4le2e
      @user-cb1be4le2e 9 часов назад +2

      කොරියන් වීසා නැවත්තුවේ මනූෂ. දැන් මේ කට්ටිය දගලන්නේ කිසිම දෙයක් නොදැනද?

    • @MohmadhRasmi
      @MohmadhRasmi 8 часов назад

      MALIMAWATA JAYAWEWA .BORU GAMAK KORIYAN HARIVIDIYATA AANDUWA YAWANNE ANDUWATADA SALLI BANDE .BORU EPA .KORIAN WACHANAYAK DANE NATHUWA MONA KORIYADA ..VDESA RAKIYA EKATA CLAS GIYADA .

    • @sarathudawela8109
      @sarathudawela8109 2 часа назад

      PAKAYO visa thiyena minissu lankawen pitawenna denne nehe kiyala kiyanne.ekata awasara illanne anurayagen. tho hariyata balapan video eka .ponna pakaya

  • @sumithgunathilaka4194
    @sumithgunathilaka4194 8 часов назад +8

    සහෝදර වරැනි රාජ්‍ය බලය තහවුරැ කරගත්පසු සියලු ප්‍රශ්න විසදේවි කලබල වෙන්න එපා අනුර සහෝදරයාත් මේ අන්ඩුවටත් මැජික් බලයක්නැහැ ඉවසන්න

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 11 часов назад +34

    Munwa කවුරු හරි එවනවා

    • @MalanieWatagoda
      @MalanieWatagoda 8 часов назад +2

      අනිවාර්යයෙන්

  • @PushpalathaGedara-uk6xz
    @PushpalathaGedara-uk6xz 6 часов назад +2

    අපේඅනුකිවුවෙිනැයන්නකිලාපරයෝකරපුපරවැඩනිසාමිනිස්සුරටගයේඅපිඑකනේඉන්නේඔයිටකලින්හිටපුඋන්ටකියන්නවෙයිනැතිනමිවැඩවරදියි❤❤

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 7 часов назад +9

    දුන්න සල්ලි මනූෂගෙන් ඉල්ල ගනින් .උෑම එවලාඅැති.

  • @achiniwidhusha7666
    @achiniwidhusha7666 10 часов назад +59

    ඇත්තටම රට වට්ටන්න. හදන පිස්සො.මුන්ට රට හදයි කියල බය තියෙන්නෙ. දේශපාලුවෝ අවුස්සන්නෙ.

    • @anushkasirinivas7599
      @anushkasirinivas7599 9 часов назад +1

      Aniwa Manushai Ranilui

    • @prabaninimanthika709
      @prabaninimanthika709 7 часов назад

      එතකොට කලින් උද්ගෝශන කරපු උනුත් රට වට්ටන්ඩද බ්‍රොරෝ ස්ට්‍රයික් කරේ...මෙතන ගොඩාක් කට්ටිය ඉන්නවා මේ ආන්ඩුවට චන්දේ දීපු අය...

  • @MalanieWatagoda
    @MalanieWatagoda 8 часов назад +5

    කවුද එවල තියෙන්නෙ කවුද කොඩි සහ නලල් පටි දුන්නෙ එකෙක් දෙන්නෙක් අල්ලගෙන රෙවෙනකල් දුන්න නම් අලගිය මුලගිය ඔක්කොම එළියට

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 9 часов назад +7

    මේ මොකක්ද වෙන්නේ.. උබලා රට යවනවා කිව්වෙ අනුර කුමාර ජනාධිපති නෙවෙයි නේද..... තොපි යවනවා කියලා සල්ලි ගත්තු එවුන්ගේ ගෙවල් වල මිදුලට ගිහින් ඕවා කරපල්ලා

    • @sarathudawela8109
      @sarathudawela8109 2 часа назад

      video ekawath balanne nethuwa comment dana pakaya. yako me minissu illanne lankawen pitawenna denna kiyala.visa thiyena minissu me.november 26 wenida expire wenawalu visa eka

  • @raviliyanage6794
    @raviliyanage6794 9 часов назад +20

    මුන් කිසිම සුදුසුකමක් නැතුව පසුගිය ආණ්ඩුවට ගොට්ට අල්ලලා ලිස්ට් එකට නම දාගත්තු උන් ..දැන් ගියේ නැත්නම් මුන්ට යන්නම be😂😂

    • @Lakshanmdissanayake679
      @Lakshanmdissanayake679 7 часов назад

      අනුවාරෙන්

    • @chandimaarunamali9214
      @chandimaarunamali9214 7 часов назад

      අනිවාර්යයෙන් මනුස කියන හොරා තමයි මෙි සේරටම වග කියන්න ඔිනි

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 10 часов назад +9

    Munwa කවුරු hari අවුස්සා එවනවා

  • @lalithudaya4079
    @lalithudaya4079 11 часов назад +8

    Kalakanni ayeth Patan gaththa

    • @MaliDissanayake-g4q
      @MaliDissanayake-g4q 10 часов назад

      Ai baninne

    • @ChathuraDilanka9
      @ChathuraDilanka9 9 часов назад

      ​@@MaliDissanayake-g4qබොරු රගපෑමක් කියලා පේනවා 😂😂
      මුන්ට භාෂාවවත් බෑ 😂

  • @darmadasarathnayaka9369
    @darmadasarathnayaka9369 9 часов назад +4

    කොරියාවට මුල සිටම තරග විභාග මගින් යැව්වේ.අඩුවක් උණේ නෑ. මනුෂයා ඒකටත් කෙළල නම් ඒක⁣ට මේ රජය⁣ බනිස්ද පාරෙ නොනටා සාකච්ඡා කරන්න

  • @mado4672
    @mado4672 10 часов назад +6

    මනුශගෙන් ඉල්ල ගනියවු

  • @MadushankaRandimal
    @MadushankaRandimal 9 часов назад +10

    මට තියෙන ප්‍රශ්නය අර උත්ගෝසනය කරන කට්ටියට කොරියන් භාශාව බැරි ඇයි .

  • @lakshmanwitharana39
    @lakshmanwitharana39 11 часов назад +11

    මේ වැඩවලට බනින්න අවශ්‍ය නෑ පත්වී ඇති ආන්ඩුව විසජිය හැකි සාදාරන ක්‍රියාත්මකයකට විසදයි

    • @malki7505
      @malki7505 10 часов назад

      Manushage gedara palayalla

    • @malki7505
      @malki7505 10 часов назад

      Munwa yawanna Ma epa
      Ranilagen ella ganilla

    • @malki7505
      @malki7505 10 часов назад

      Munwa elawanna

    • @malki7505
      @malki7505 10 часов назад

      Manushala salli aran. Keri visa walata yawanna hora manusha

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 10 часов назад

      මේකට අලුත් ආන්ඩුව පලි නැ තොපට පිස්සු ද කොරියා වෙ හරි ඉස්‍ර්‍රාරයල් යන්න හරි උබලා රවටා සල්ලි ගත්තේ අනුර ජනාධිපති තුමා ගෙ ආන්ඩුව නෙමෙයි .පලයව් අමනුෂ්‍ය ගෙ ගෙදර වටලපල්ල ..

  • @sankadarshana9290
    @sankadarshana9290 8 часов назад +16

    අතට කොඩියක්,නලලට පටියක්,කොරියන් කාරයෙකුත් ඇවිත්,ඒත් මේ කොරියන් යන්න හදන එකෙක්ට කොරියන් භාෂාව දන්නෙ නෑ,කාගේ ඇට ලෙවකන උන්ද මේ කියලා තේරුම් ගන්න පුලුවන්නේ නේද

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf Час назад

      මුන්බොරුවට විප්ලවයක් කරන්නෙ

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf Час назад +1

      උබලාට විතරක් නෙමෙයි අපටත් යන්නබැරිවෛන්එ ඇමරිකන් එම්බෙසිඑකත් ඔහොමයි නොර්වේම්බෙසිඑක හිටපු මහ එකා ලන්කාවෙන් අයින්කල අපට ඒකත් නැතිඋනා

  • @heshajd8615
    @heshajd8615 10 часов назад +9

    Bashawa iganaganin issalla 😂

  • @ApWijerathna
    @ApWijerathna 10 часов назад +6

    Yako malimawa pali na mewata

  • @w.m.nissankaweerakoon4887
    @w.m.nissankaweerakoon4887 7 часов назад +12

    කොරියානු භාෂාව බෑ...
    එතකොට ගිහිල්ල වැඩ කරන්නෙ කොහොමද?
    පුදුම බඩු ටිකක්..

    • @zak-zr1xn
      @zak-zr1xn 6 часов назад

      භාෂාව ගිහිල්ලා ඉගන ගන්න පුළුවන්. ජපානේ කොරියාවේ පරණ ඉන්න අය ගියේ කිසිම දෙයක් දන්නේ නැතුව . එහේ කට්ටියට දෙන වැඩේ කළොත් භාෂාව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ .

    • @shanthasilva9587
      @shanthasilva9587 5 часов назад

      භාෂාව වැදගත් නැහැ වැඩ කරන්න පුලුවන්.
      මම සවුදි ආවේ යන්තම් ඉංග්‍රීසි වචන දෙක තුනක් ගැට ගහාගෙන දැන් ඔනිම රටක කෙනෙක් එක්ක කතාකරලා වැඩ කරනවා

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 10 часов назад +5

    ලාල් හරි

  • @indukathushari3449
    @indukathushari3449 9 часов назад +12

    හරි විදියට යන අය යනවා එයාලට විභාග තියලා රජයෙන් පුහුණුව දීලා යවන්නේ මේ හොරට යන්න හදන අය ඉස්සර වංචා කාරයිගේ වැඩ මේවා

  • @sriyaniabeywikrama-kk3qr
    @sriyaniabeywikrama-kk3qr 9 часов назад +12

    ලාල්....... ඔබ කරන සේවයට
    හිස නමා ආචාර කරනවා .
    ආණ්ඩුවට එරෙහිව යමක් සිදුවන්නේ කොතනද ? ලාල් එතන තනියම හෝ ක්‍රියාත්මකයි.

  • @abhayabandara
    @abhayabandara 8 часов назад +1

    Lal has become a public relation officer for the government. Good on you man.

  • @ramaniperera8988
    @ramaniperera8988 11 часов назад +3

    Young generation need to the Sri Lanka in-order to develop the country. Need to find a good job to these ppl.

  • @0112732006
    @0112732006 9 часов назад +3

    කාර්යාංශය අමු හොර ගුහාවක් වහාම චමුදිත දමා ඇති වීඩියෝව බලන්න

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 10 часов назад +26

    මලකෝලං දැන් මිනිස්සු කරන්නේ....😄

  • @piyasooriyapatabandi
    @piyasooriyapatabandi 8 часов назад +3

    Real harak .

  • @sudeshbandara8617
    @sudeshbandara8617 10 часов назад +27

    E8 වීසා දෙන්න එපා එච්චරයි , e9 වලටත් කෙලවන්න වැඩක් , යන්නම ඕනේ නම් e9 යන්න exam කරපල්ලා, අනික මුන් උද්ගෝෂන කරොත් e9 වලින් තොරාගැනීමටත් ප්‍රශ්ණයල්

    • @Lakshanmdissanayake679
      @Lakshanmdissanayake679 7 часов назад

      අනිවාරෙන් e8 වීස එක මෙහෙ වලන්ගු නෑ.

    • @lasanthakumara1260
      @lasanthakumara1260 7 часов назад

      Yako මුලින්ම visa aka mkakda කියලා තේරුම් ganilla...pisso wage කකුල් maattu dannnathuwa....

    • @sudeshbandara8617
      @sudeshbandara8617 7 часов назад +1

      @@lasanthakumara1260 දන්නවද එතකොට ඔයා මේක ගැන , අපි දන්න නිසයි කියන්නෙ

    • @Lakshanmdissanayake679
      @Lakshanmdissanayake679 7 часов назад

      @@lasanthakumara1260 ruclips.net/video/60adxIOnCLw/видео.htmlsi=8wqDLa5BPSF6L2D3

    • @Lakshanmdissanayake679
      @Lakshanmdissanayake679 7 часов назад

      මේක බැලුවනම් තේරෙයි උබලගෙන් සල්ලි අරන් බොරු වීස එකක් දීලතියෙන්නෙ කියල

  • @linalina7802
    @linalina7802 8 часов назад +2

    කොරියන් සහෝදරයිනි මොකක්ද මේ කතාව පැහැදිලි කර වීඩියෝවක් දමන්න

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 10 часов назад +17

    පහුගිය කාලෙ නිදන් ඉදල දැන්ද ඇහිරිලා තියෙන්නෙ

  • @palikiridena2796
    @palikiridena2796 7 часов назад +1

    Lal good work

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 10 часов назад +19

    ගිය ආන්ඩුවෙ කරපුවට මේ ආන්ඩුව පලිද

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 2 часа назад

      අදාළ නැනේ කරන්නම වෙනවා

  • @upulhevanayake7418
    @upulhevanayake7418 10 часов назад +15

    Gon wada

  • @piyasiridelgamuwa5254
    @piyasiridelgamuwa5254 9 часов назад +18

    නලලට පටියක්, අතට කොඩියක් ආවෙිි කොහෙන්ද ?

  • @indukathushari3449
    @indukathushari3449 9 часов назад +4

    ඒජන්සි වලට සල්ලි දීලා හොර පාරෙන් යන්න හදන අය වෙන්න ඇති

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 5 часов назад +1

    ඉතින්අහිංසක අය යන්න කොපමන මහසියෙදවිබග ලියනෙ එහෙමකරලා එවාකැන්සල් කරනෙදෙසපලනිකපලිගැනිමයි

  • @FJ-gc5zd
    @FJ-gc5zd 10 часов назад +10

    කොරියන් කාරයෙක්ටම අහුවුනා

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 4 часа назад +1

    ළමයිනෙ ඉදහල්ලා ටිකෙන් ටික පිළිවෙලකට සියල්ල නිවැරැදිව සිදුවේවි එතෙක් ඉවසීමෙන් කල්පනාවෙන් පරිස්සමෙන් ඉමු ...✌✌

  • @r.rodrigo1150
    @r.rodrigo1150 7 часов назад +11

    ❤❤❤❤
    ලාල් සහෝදරයා ඹබට තියනවා . පොඩි වගකීම ජනතාව ගෙ පැත්තෙන් මේ කරන උද්ගෝෂණ අවංක ව කරන ඒ වද ආන්ඩුව ට එරෙහිව බොරු වද කියන එක හොයා බලා ජනතාව දැනුවත් කරන්න ඒක ලොකු පිනක් අපෙ මාලිමාව ට ජයවේවා ස්තූතියි ඔබට ජේසු පිහිටයි ජයවේවා මාලිමාවට ❤❤❤

  • @sandunsandun9896
    @sandunsandun9896 9 часов назад +23

    මම හිතුවේ මුo රට වෙනුවෙන් අරගල කරනවා කියලා...මුo බලන්නෙ මුo ගැන ගහලා එලවන්න ඕන මෙච්චර රටේ පස්න තියනවා ..මුoට කොරියන් බාසාව බෑ

  • @indikamunasinghemunasinghe7817
    @indikamunasinghemunasinghe7817 6 часов назад +1

    ගනිං ගනිං ඉල්ල ගනිං මනූශගෙන් ඉල්ල ගනිං

  • @NilamSingh-ri4cv
    @NilamSingh-ri4cv 9 часов назад +12

    හිටපු අයගෙන් ඔවා ඉල්ලපල්ලා අනුර ජනදිපත් පලි නැහැඔවට

  • @MaleeshaSaranga
    @MaleeshaSaranga 10 часов назад +4

    E8 visa cancel karanna ….E9 ho E7 visa pamanak niyamanaya karanu…E8 giyama mun painwa aye lankawata enne na …ahama unama lankawa blacklist wenwa

  • @nilukank3564
    @nilukank3564 7 часов назад +1

    වීසා එක තියෙනවනම් බියුරෝ එකේ සම්බන්දය මොකද්ද .නොදන්න නිසයි අහන්නෙ. පුද්ගලිකව නෙමේද වීසා ආවේ.

  • @Isaras-d6r
    @Isaras-d6r 8 часов назад +8

    කොරියන් යන්න ඕන කියලා කෑගහන උන් එකෙකුටවත් කොරියන් බෑනේ....

  • @sikuru1070
    @sikuru1070 9 часов назад +2

    E8 enna epa E9 warella E8 awata wadak na.nayawela.naya gewala iwara unama masa 8 iwarai.ita passe paninna wenna ekai ewan akamath E8 wisa eken.

  • @AsaPriy
    @AsaPriy 10 часов назад +10

    මචං බාසාව ඔනි මචං අනේ බාසාව හදාගනින් පාඩං කරල ඔබලාට බාසව පුල්වන් නම් අර ආපු කොරියා වචනයක් දෙනවා බලපං වැඩක් ක්‍රන්න කිය්වාහම කොර වෙනවා .ඔය දනුම තව පොඩ්ඩක්වත් හදගන්න අදරේන් කියන්නෙ ඔයලා එන්නම ඔනි❤

  • @devikanilmini8456
    @devikanilmini8456 9 часов назад +3

    මුන්ට කදුලු ගැස් ගහල පන්නන්න ඔිනෙ

  • @achiniwidhusha7666
    @achiniwidhusha7666 10 часов назад +13

    මුන්ට කොරියන් කතා කරන්න පුලුවන්ද

  • @kalatuwawahadn151
    @kalatuwawahadn151 9 часов назад +2

    මේවද් පැරදුන උන්ගේ ගේම්

  • @pathimaperera
    @pathimaperera 9 часов назад +1

    ඔබට ගොඩක් ස්තුතියි ❤❤❤

  • @SunethJayantha
    @SunethJayantha 6 часов назад +1

    උද්ඝෝෂණයකට ඇහුම්කන් දෙන ක්රමවේදයක් තියෙන බව පේනවා. වෙනදාට ආවෙ ජල බව්සර් සහ කඳුළු ගෑස් ටැංකි.

  • @SuSantha-s4k
    @SuSantha-s4k 6 часов назад +1

    කතා කරලා විසදා ගනියවු හැමදේටම ඔතනට දවන එක වැරදියි

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 10 часов назад +4

    Kawru hari megllanwa awussala evanava vage me pitipasse kawada inne kiyala soya balanna

  • @SisiraSenarathna-u1x
    @SisiraSenarathna-u1x 7 часов назад +1

    ඇයි දැන් රට යන්නෙ අපරාදෙ.දැන් හොදම ආන්ඩුවක්නෙ තියෙන්නෙ.😂😂

  • @lakshmanrathnayaka7142
    @lakshmanrathnayaka7142 9 часов назад +6

    මේ. කුමන්ත්‍රණකරුවන්ට ඉඩදෙන්න ඵපා මේ උසිගැන්වීම් ඉඩ දුනහොත් අපි පත්කරපු රඡය මොනවිදිහකින්වත් අපහසුතාවයට පත්කරනානට ඉඩ නොතබමි මෙය දිගින් දිගටම වෙන වෙන අදහස් මේ ටික දවසට ඵලියට ඵනවානම් .අපිත් .චන්දයදුන් විශාල පිරිස් බලයක් .සමග උද්ගෝසනවලට . රිඡුවම මුහුනදෙමි.

  • @SunilSunil-gc1vo
    @SunilSunil-gc1vo 9 часов назад +3

    චංදෙ දුන්නෙ ඕවට තමයි හැංගිලා පැනල යන්න නෙවෙයි

  • @LalaniWeerakoon-h6u
    @LalaniWeerakoon-h6u 7 часов назад +3

    අනිවාර්යයෙන් මේක බටලන්දෙ වදකයගෙ ගේම් එකක්

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 10 часов назад +5

    Mun ge gemak wagge

  • @DilipKumara-n6f
    @DilipKumara-n6f 9 часов назад +1

    හරි සෝක් විහිළුව

  • @DanukaSithum-x1k
    @DanukaSithum-x1k 10 часов назад +4

    E8 එකෙන් ගියොත් e9 එකෙන් exam කරන අපි උද්ගෝසනේ කරනවා

  • @SamanthaJayathilaka-c6r
    @SamanthaJayathilaka-c6r 7 часов назад +1

    Gg කන සෙට් එකක්

  • @DharmasiriKumara-c4s
    @DharmasiriKumara-c4s 9 часов назад +2

    කරලා.ඇතිඋනාමයයී

  • @sara-h1x3f
    @sara-h1x3f 9 часов назад +1

    munta pissu AKD sir❤❤hitahoda hinda hama magulama enawa metanata bodussan

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 7 часов назад +4

    පලයල්ලා දමිත ගාවට දමිත අරිනවාා කොරියා

  • @PadmiPadmi-m6g
    @PadmiPadmi-m6g 2 часа назад

    මේවගේ උතුරේ හමුදාව ඉවත් කරනවට විරුද්දව නැගිසිටින්න මුන් අපේ රට කොටින්ට පවා දෙන්න පටන් අරන් රටේ විවස්ථාව රැක ගන්න

  • @NilminiKumari-n4z
    @NilminiKumari-n4z 4 часа назад +1

    ජනාදිපති අනුරට හැම කෙහෙල්මලම උස්සන් එන්න පටන් අරන් ඒ පාර.

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 2 часа назад

      ඕක තමා කිවේ අනුරට. 😂😂😂😂 ඒක ලියුමයි කොටියා gen ආවේ බයට අතිසාරය හැදිලා උතුරේ ඉඩම් හිස් කරනවා

  • @shanthisumithra7013
    @shanthisumithra7013 10 часов назад +2

    පව් හ‍රි යන්න ඕනේ 🇦🇺❤️🇱🇰

  • @pathmasiriwickramasinghe35
    @pathmasiriwickramasinghe35 7 часов назад +4

    මෙිවා කරලා කොරියාවේ රැකියා ටිකත් නැති කර ගන්න තමයි

  • @Peoplebreathe
    @Peoplebreathe 8 часов назад +1

    Namal kanchana harin ranil dram 🫰

  • @user-Dulara1120
    @user-Dulara1120 Час назад

    a/l වලට අසාධාරණයක් කරපු ආණ්ඩුවට හොඳ වැඩේ. ඔහොම තමා වෙන්න ඕන

  • @priyangamadushani8092
    @priyangamadushani8092 10 часов назад +2

    Yanna one nam pala api awe

  • @mado4672
    @mado4672 10 часов назад +2

    රනිලගෙ වැඩ

    • @Jenitapilishiya
      @Jenitapilishiya 8 часов назад

      Ow oka kuhekaya bankuhora batalandeya ko ada polghapu un rate janatawa buddemath rawatenne nha ratata drohe nowe gedera palayalla nodaken mun raneyage unma tamae

  • @malikadewathi3584
    @malikadewathi3584 7 часов назад

    Uthgosanaya naththanninda yanna naha waga .aluth despalanaya awssannana karana wada mawwa .mawata nithiya ganna AKD sahodara janadipathi. Naththan apa mawbimata hari aprasannai ..jaya weva nawa anduwata ❤❤❤❤

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 10 часов назад +2

    Mun භාෂාව igenagena eka pass වුණාම neda yanne munta eka වචනය kwath bahane

  • @princerajitha5919
    @princerajitha5919 8 часов назад

    Korean coming onna police is coming now grounda ready weather is ok ball is coming so fast yeeeeeeees thats a sixer whooooooow

  • @dondons7826
    @dondons7826 10 часов назад +3

    Me kalakanni ragapemak karanne.

  • @abeysundarachamil4366
    @abeysundarachamil4366 9 часов назад +2

    වීසා එක පාස්පෝට් එකේනේ ගහන්නේ.....
    එකෙකුටවත් පාස්පෝට් නැද්ද

  • @sssd2754
    @sssd2754 9 часов назад +19

    2024 A/L කල් දාපියව් 😢

    • @Crazynila2
      @Crazynila2 9 часов назад +8

      යූටියුබ් එන ටිකේ පාඩම් කරපන්කො

    • @nandanidisa1031
      @nandanidisa1031 8 часов назад +4

      ඔබලට මෙ සැරෙ ලියන්න බැරිනම් ලියනයා එන අවුරුද්දෙ ,

    • @TechMarkety
      @TechMarkety 7 часов назад +1

      උබල මෙතන කෑ ගගහ ඉන්නැතුව ගිහිල්ල පාඩ්ම් කරපල්ලා. පාඩම් කරන්නැති එකාට අවුරුදු 10 ක් කල් දැම්මත් වැඩක් නෑ.. ගේම ගහන එකා කෝමත් ගේම ගහනවා

    • @ChathurangaHettiarachchi-j8q
      @ChathurangaHettiarachchi-j8q 7 часов назад +1

      ගිහිල්ලා පාඩම් කරපන් 😂😂😂

    • @chandimaarunamali9214
      @chandimaarunamali9214 7 часов назад +1

      ​@@Crazynila2ගිය ආන්ඩුවෙි සේරම කුනු ටික අරන් ඇවිත් මෙයාල දැන් කියනව ඉස්සර කියන්න එපැයි ඔය වගේ උද්ඝෝෂණ තියලා කදුලු ගෑස් කන්න වෙන නිසා ආවෙ ඒ දවස් වල ආවෙ නැහැ

  • @benedictasirvadham4342
    @benedictasirvadham4342 5 часов назад

    EVEN THE FIRST SESSION OF THE PARLIAMENT OF THE NEW GOVERNMENT..NOT YET COMMENCED FOOLISH FELLOW S .. WHERE WERE..? KEEP QUAIT.. UNTIL THE SUITABLE SITUATION.....

  • @MohmadhRasmi
    @MohmadhRasmi 9 часов назад +1

    MANUSATA KIYAPIYA .MALIMA PALINAAAA .

  • @IranganiUwagedona
    @IranganiUwagedona 5 часов назад +1

    මුන්ටපිස්සුද දියවු දියවුව්කියලා කෑගහන්නේ කවුද මේවාට වගකියන්න ඕනා අලුත් රජය තවම පාර්ලිමේන්තුවටත් ගිහිල්ලා නැහැ

    • @shilakumari556
      @shilakumari556 Час назад

      මෙ.කරැනාකරල.දියවිි.දියවිි.කියන .වචනය.නතර.කරන්න.ගුනගරැක අපේ ජනපති තුමාට .කරදර.කන්න.එපා.දීර්ඝ.ගමනක්.යන්න තියනවා

  • @PRc.COOKboy
    @PRc.COOKboy 8 часов назад

    කවුද උද්දික පුතෝ නාට්ටාමි වැඩ කරන්නෙ😂

  • @gayanNushanga
    @gayanNushanga 9 часов назад

    Owa game 🎮 jaya wewa malimawata ❤️ ♥️ 😍 💖

  • @rojiroji4055
    @rojiroji4055 3 часа назад

    මෙචිචර කාලෙකට නැති උද්ගෝසන අනුර සහෝදරයා ජණාදිපති උනා විතරයි හැම රෙද්දටම උද්යෝෂන

  • @piyasooriyapatabandi
    @piyasooriyapatabandi 8 часов назад

    Kehelmal udgosana. Real sihala aya nam now me harrak

  • @SuperPiyuchan
    @SuperPiyuchan 9 часов назад +2

    මේ රැකියා කෝටා එක අරන් මෙයාලට විසා අරන් දුන්නේ මොන ආයතනය හරහාද ? ඇයි එම ආයතනය සම්බන්ද කරගෙන මේ ගැන අහල බලන්නේ නැත්තේ ? මේ යන කට්ටියට මොනවා හරි කරදරයක් උනොත් එම ආයතනය වගකීම ගන්නවද ? කොරියා ගිහින් කාලසීමාව අවසන් වෙලත් නැවත නොපැමිණ එහෙ නතර උනොත් මොකක්ද ගන්න ක්‍රියාමාර්ගය ?

    • @neelruhunage5815
      @neelruhunage5815 9 часов назад

      දැනටත් ගිහින් එන අය ඉන්නවද. කිදෙනෙක් පැනල ඉන්නවද..

  • @sriyaniperera9468
    @sriyaniperera9468 9 часов назад

    බොලවි මෙි ආන්ඩුව පලි නැහැ .

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 9 часов назад +1

    දියව් දියව් ...😅😅😅

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 6 часов назад

    කොරියාවේ ඉන්න අය දන්නවා ඇති මෙහෙම දෙයක් තියෙනවා ද කරන්න පුළුවන් ද කියලා බාසාවත් නැහැ exm එකත් නැති ව