Kinkini Hadata Sama Wena Karaoke (Without Voice) කිංකිණි හඬට සම වෙනා කැරෝකේ

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 7

  • @roshanbaddage3835
    @roshanbaddage3835 2 года назад

    නියමයි සහොදරයා බුදුසරණයි දෙව් පිහිටයි

  • @bmsbuddimusicstation8882
    @bmsbuddimusicstation8882 2 года назад

    පට්ටම ලස්සනයි ඉතින් සුපිරි ❤️💓🌺🌺🌺🙏🙏👍👍💪💪

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  2 года назад

    කිංකිණි හඬට සම වෙනා
    කිංකිණි හඬට සම වෙනා
    ගිගිරි සැලේ
    ගව කුර හඬට මුසු වෙලා
    ඇදපන් පුල්ලි ගොනෝ
    ඇදපන් පුල්ලි ගොනෝ
    දුර ඈත ඉඳන් මෑත බලා යන ගමනේ
    දුක් කරදර කම්කටොලුය නැගුනේ
    රෑ සීත නිසා
    රෑ සීත නිසා තොල් අතරින්
    සීපද ගැයුනේ
    සීපද ගැයුනේ
    කිංකිණි හඬට සම වෙනා
    කිංකිණි හඬට සම වෙනා
    ගිගිරි සැලේ
    ගව කුර හඬට මුසු වෙලා
    ඇදපන් පුල්ලි ගොනෝ
    ඇදපන් පුල්ලි ගොනෝ
    මගෙ දරුපැටියයි අඹුවයි ඇත බඩගින්නේ
    දැන් කීපදිනක් මගටම ගෙවුනේ
    තව ගමන ටිකයි
    තව ගමන ටිකයි ලහි ලහියේ
    යන එක හොඳ නේ
    යන එක හොඳ නේ
    කිංකිණි හඬට සම වෙනා
    කිංකිණි හඬට සම වෙනා
    ගිගිරි සැලේ
    ගව කුර හඬට මුසු වෙලා
    ඇදපන් පුල්ලි ගොනෝ
    ඇදපන් පුල්ලි ගොනෝ

  • @karokehubsl1136
    @karokehubsl1136 2 года назад

    😍😍😍👌👌👌👌💪💪💪💪💪💪🎤🎤🎤🎤❤️❤️❤️ Hornybirid කැරොකෙ කියද්දි One Man Show එකක් ගහනවා වගේ ගෙදර..

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiri 9 месяцев назад

    Super song. ❤❤❤❤

  • @dushanasanka9707
    @dushanasanka9707 2 года назад

    Super

  • @roshanbaddage3835
    @roshanbaddage3835 2 года назад

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️