Nangi mamath Italy thamai inne ane mata kiyandako oya dhaapu butter monawadha kiyala….. mehe master puff nehene ganda… nikang super market eke thiyana butter da oya dhemme? Plz eke nama mata sandhahan karanna puluwangdha
Meeta passe wena kisima kenekge cooking channel follow karannaa. Obathumiya niwaradiwa kiyaladunna dewal harima watinawa.mama subscrube kara like karanawa. Supper.
@@ITALYNADEE dan Lankawe welaawa raa 6.55 i.mama dan obage Hot Dog recipe ekata Hot Dog hadala uwara wnaa vitharai.hondata haduna .obathumiyage recipes hariyatama hari. Thank u so much.God bless to u and your lovely family.👍
Thank you so much ❤
කටේ ඇලෙන පෆ් මාගරින් නැතුව බටර් වලින් හදන්න කියලා දුන්නට බොහොම ස්තුති ❤
ඔයා කොහොමද අනේ මේ තරම් අලුත් ක්‍රම අරගෙන එන්නේ ඔයාගේ හැම වීඩියෝ එකකම අලුත් දෙයක් තියෙනවා. අලුත් ලේසි විදියක් හදන විදිහක් කියල දෙනවා. ඔයාට ගොඩක් ස්තුතියි.ඔයාගේ අර ලේසියෙන්ම හදන ගෝදම්බ රොටිය මම අන්න ඒකත් ඊයේ හැදුවා.😊
හරිම ලේසි මේ ක්‍රමය ....ස්තුති
නංගි ඔයාගේ පේස්ට් එක මරු අපේ තාත්තා පොඩි කඩයක් කරනවා මමනම් සෞදි ඉන්නෙ ගහින් හදනව ඔයාට ගොඩක් පින් ලස්සනට කියලා දෙනවට
හොදට explane කලා thank you very much wish you all the best
මංසව්දියේ. හරිම. වැදගත්
MY GRATEFUL THANKS
Well done
ඔයාට ගොඩක් ස්තූතියි .Deep freezer එකේ තිබ්බ pastry ,එලියට ඇරගෙන bake කරන විදිහ පෙන්නුවාට.ඒ වගේම puff pastry පහසු ක්‍රමයකට හදන විදිහත් පෙන්නලා දුන්නට.💐🌹❤
මම ඔයාගෙ රෙසපි බලනව ඒව මේවාත් දැම්මනම් හරි නොකියා ඔයාගෙ රෙසපි එක ඔයාගෙම විදියට දෙනව නම් තමයි වඩාත් හොඳ ඔයාගෙ රෙසපි වලට බොහොම ස්තුතියි
ඇත්තටම ඔබට ස්තුති සිස්ටෙර්.හරිම පැහැදිලිව කියලා දුන්නට
දැක්කම කටට කෙලත් උනනවා ඒකනම් පට්ට❤
Mama adamai dakke.adama haduwa.wow niyamai.mama pestry magarin thamai gawe.lassanata awa.thank you dear.God bless you.
So nice thank you
ඇත්තටම ගොඩක් ලේසියෙන් හැදුවා ගොඩක් ස්තූතියි ඔයාට ❤❤❤
Thanks.🙏අපට හරි වටින video එකක් ගෙනා ඔයාට සුභපැතුම්
❤️❤️
Best
Nice....thank U.
How many grams/ teaspoon of baking powder????
Best receipe
Godaakma හොඳයි .❤❤
I like your recipe
Tank u dear
Thank you ❤❤❤
Harima apuruwata kiya denawa
Thanks
Thank you so much for your valuable recipe dear 👏
Its great.thanks a lot
Wow superb harima eazy thanks for your rcp❤❤❤😍😍😍😋😋
A to Z සම්පුර්න වැරදි ඩො එක හැදුවා......
Thanks නංගී ..mama oya එනකම් බලාගෙන ennawa ..jesu පිහිටයි oyata .🙏
Thank you❤❤❤
Mama.inna.kuwait.hamadama.mama.monawa.hari.hadanawa.mis.oyaga.vidio.bAlala.godak.dawal.igana.gatta.b.s.idiriyata.yanna❤❤❤❤❤❤❤
❤️
Thanks for your video. I'll make tomorrow. God bless you 🙏 ❤
Oya godak දවසකින් neda awe mrs.mama oyage resipi balanawa niyamai .mara pahadiliwa kiyala denawata sthuthi 😮❤❤❤❤❤
මට ඉතින් පොඩ්ඩො තුන් දෙනෙක් ඉන්නවනේ ඒ නිසා ටිකක් කාර්ය බහුලයි, පුළුවන් තරම් උත්සාහ කරනවා සතියට දවස් දෙකක්(සඳුදා සිකුරාදා) වීඩියෝ එකක් අරන් එන්න ඉඳලා හිටලා ඒක කරන්න අමාරු වෙනවා😊❤
Thank you sister
Harima hodai budusaranai Oyata
Thanks for the video sister. 🌷🌷🌷👍🏼👍🏼🎄🏡
👌👌👌👌👍 නියමයි ස්තුතියි ඔබට
Thank you. Diegu gamanak yanna vaasanava leabeava
Nangei puluwanda ...elawalu Roti hadana widiya kiyala deinna ...nangei pawlea hamotama budu sharanaei 🙏🙏🙏
හොඳයි ඉක්මනින්ම අරන් එන්නම්❤😊
Lovely pastry👍thanks for sharing ❤
Ekanam phadiliwa therum kara kiyala dunnata godak ස්තුතිය
Can Fred for oil I don t have oven thanks
Thanks ❤❤❤
Good morning❤ ane duwa black curiya hadna prmana G 500 prmanyata hadna widiya kiyala denna puluwanda duwa oyage resipi balanawa harima piliwelata kiyala denawata sthuthi ❤❤❤❤❤❤
ඉල්ලපු රෙසිපිය මොකක්ද කියලා මට පැහැදිලි මදි. ටිකක් ආපහු කියනවද❤
Thanks 2:47
Lipe bake karanna barida?
Thank you dear 🍇👍
NEED TO LEARN LATER PLEASE
Thanks dear❤
Raha paatai. Hadalama kiyannamko hondaida kiyala… 😍
Wow super excellent darling Thank U so much for ur great very useful quick & easy method crystal clearly U thought us 🙏💯👍👌🤩😋🤗
Thank you so much 🙂
Akke oyata aththatama ස්තුති mage husband kamathima mewa kanna.eth mn recipe eka danne nathuwa hitiye❤
Thank you 💐
Miss butter da dagaththe mathu pitata . aneka miss butter dala rollin🎉 pin eken thunee karala sheet eka seethakaranaye thibbadadala
Hari miss defizer eke තියෙන්නෙ eka වතාවක් pamanaida. . නැතිනම් කීප වතාවක් සමහරු aran නැවත නැවත rollin pin eken roll karanawane 4 වතාවක් .
මම තියාගත්තේ එක වතාවයි නවන ප්‍රමාණ වැඩි කළා
ලස්සන ට හැදුවා
සෝක් නේ ද තෙරුවන් සරණයි
ආයුබෝවන් සුබම සුබ උදෑසනක් වේවා ...මමත් බලන ගමන්
සුභම සුභ උදෑසනක්❤
Recognising
The first
And @@ITALYNADEE
Butter nemei lili margarine daanne neda
Thank you......
ලස්සනට. ඉක්මනට. කියල. දෙනව. හරිම. ෂොක්. ස්තුතියි. නංගී
Godak sthuthi Sthuthi
❤❤❤ Thank u.
Phadeliwa.keya.dunna.thank.you❤
Thank for sharing good job ❤
May God bless 🙌 u dear
Thank U 😊
Stay blessed and healthy forever dear 🙌 ❤️
Blessings from 🇧🇭 Bahrain
Thank you so much!❤❤❤and god bless you too.😊❤
U welcome my dear 🎉
My best 👌 wishes to your wonderful channel ❤️
Have a 🙌 blessed day dear
Please can u explain cup measurements
My heartiest love ❤️
Flour 3 cup
@@ITALYNADEE May God bless 🙌 u dear
Have bless 🙌 day dear ❤️
Akkee, piti 250g walata biththara 1k dammata kamak nadda?
කමක් නැහැ
තෑන් බුදු සරනයි
ඹයාට ගොඩාක් ස්තූතියි
Sthuthi balanawa
Yummy ❤
7:30
Atapitiwali හදන්න barida
පුළුවන්😊❤
10:45
Mama asama kemak thank you❤❤🎉🎉
සුපිරි
Yeast danna oni ndda 🤔
අවශ්‍ය නැහැ
Wow! Great job. Apita kochchara kalayak deepfreezer eke dala thiyanna puluwanda?
ෆීසර් එකේ දැම්මහම නරක් වෙන්නේ නැහැ ඒ නිසා ඉතින් මාසයක් උනත් තියාගන්න පුළුවන්
Thanks. Butter wenuwata oil ganna barida?
oil වලින් පේස්ට්‍රි රස එන්නේ අඩුවෙන් ඒක එතකොට පරාට එකක් වගේ වෙයි නේද
Astra walin puluwanda
පුළුවන්❤
❤🌹ස්තුති ඔයාට බුදු සරනයි
Astra unath kamak nadda
කමක් නැහැ❤
Hi mama pastry recipe ekkak hoya gena hitiye thanks oya italyeta inney
ඔව් මම ඉතලි ඉන්නේ😊❤
Nangi mamath Italy thamai inne ane mata kiyandako oya dhaapu butter monawadha kiyala….. mehe master puff nehene ganda… nikang super market eke thiyana butter da oya dhemme? Plz eke nama mata sandhahan karanna puluwangdha
විශේෂ බටර් වර්ගයක් අරගන්නේ නැහැ. ඒ ඒ කාලයට සුපර්මාකට් එකේ offerta දාන්න බටර් එකක් තමයි අරගන්නේ.optimo කියන බටර් එක තමයි අරගත්තේ.
😊
👍👍👍👌👌
රෑට අනලා තිබ්බට කමක්නැද්ද මිස්
කමක් නැහැ❤
ස්තූතියි
බටර් වෙනුවට තෙල් ගෑවට ප්‍රශ්නයක් නැද්ද
බටර් වලින් තමයි පෆ් වෙන්නෙ
මේක අවන් එකක් නැති අයට පෑන් එකක දාලා බැදගන්න බැරිද
පුළුවන්❤
❤ ❤❤❤ ❤ ❤ ❤ ❤❤ ❤
👍❤️
පප් පේස්ට්‍රි ප්‍රිජ් එකේ නොදා කොච්චර කල් තියාගන්න පුලුවන්ද ?
ෆ්‍රිජ් එකේ තියන්නෙ නැත්නම් එදා දවසෙම පරිභෝජනය කරන්න වෙනවා. ශීතකරණය උඩ කොටසේ තියෙනවනම් දවසක් හෝ දෙකක් තියාගන්න පුලුවන්, අධිශීතකරණයේ තියෙනවනම් මාසයක් දෙකක් වුණත් තියාගන්න පුළුවන්❤
❤❤❤
Mamat balanagaman
Oven eke mokadda akke function eka?uda yata dekama dalada mewa bake kranne??
උඩ යට දෙකම
👌👌👌👌👌♥️♥️🌹
බටර් වෙනුවට මාගරින් කමක් නැද්ද
කමක් නැහැ❤😊
@@ITALYNADEE 🌹🌹
i anne❤❤
👍👍👍👍♥️♥️♥️♥️
රොස්ටරේ. හදන්න. බැරිද. නංගී
ට්‍රයි කරලා බලමු නේද? එහෙමත් හදන්න පුළුවන් වෙයි .අලුත් අදහසක් හදලා බලන්නම්❤❤
බටර්ද, මාගරින්ද ඩියර්? ස්තුතියි රෙසපියට ❤❤
ඕන දෙයක් පාවිච්චියට ගන්න පුළුවන්.@@PriyangikaPerera-fg8pq
කැමති එකක් අරගන්න පුළුවන්.
Butter වර්ගය මොකක්ද
කැමති වර්ගයක් ගන්න
Lily magerin neida ganna ona
💞💞💞👍👍❤️❤️
Meeta passe wena kisima kenekge cooking channel follow karannaa. Obathumiya niwaradiwa kiyaladunna dewal harima watinawa.mama subscrube kara like karanawa. Supper.
❤️❤️❤️
@@ITALYNADEE dan Lankawe welaawa raa 6.55 i.mama dan obage Hot Dog recipe ekata Hot Dog hadala uwara wnaa vitharai.hondata haduna .obathumiyage recipes hariyatama hari. Thank u so much.God bless to u and your lovely family.👍