කුරුදු ලෙල්ල ඝන කම කර ගැනිමට යොදන පොහොර..

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 87

  • @sujeewakk1122
    @sujeewakk1122 3 года назад +7

    ඔබට ගොඩක් පින් සහෝදරයා....; ඇත්තෙන්ම මේ videos බලා කුරුඳු වගා කර, අමාරුවේ වැටී සිටින අපේ රටේ කී දාහක් ගොඩ යයි ද.....👍👍👍

  • @smarttraderacademy2085
    @smarttraderacademy2085 3 года назад +3

    මහත්තයා මන් අනුරාධපුරෙන් කතා කරපු කේනා ඇත්තටම ගොඩක් වටිනවා මේ කරන දේ මමත් ගොඩ යන්න කරන්න හොද දෙයක් හොය හොය හිටියේ අහම්බේන් මේක දැක්කේ ගොඩක් හිතට වැදුනා කරන්න ආසාවක් ඇති උනා මහත්තයාගේන් උද්වු ගන්න බාලගෙන කතා කලේ හොදට කතා කලා.මේ විඩියෝ සේරම බලනවා මම දිගටම කරගේන යන්න.මම බලන හැම විඩියෝ එකටම මේ කොමේට් එක් දානවා.........❤️❤️❤️❤️🎈🎈🎈☺️☺️💕💕💕😍😍😍

  • @padmanichandra5404
    @padmanichandra5404 3 месяца назад +2

    පලමුව කිවයුතුදේ..ලියාගන්න
    ....කතාව පුරුදු පුහුනුවී පටිගත කරන්න..... එවිට සියළුදෙනා ට තේරුමිගත හැකියි

  • @timelapsrilanka9342
    @timelapsrilanka9342 3 года назад +2

    Uriya walata passe kalawam Karna pora ekk mokdda..? Nama pehedili ne

  • @Vinithajayasinhe29
    @Vinithajayasinhe29 2 года назад +1

    Aththatama oyage vedio balala danuma tikak labuna.okkoma balannamko tnks. Pohora anupatha dannako

  • @Supunsanjaya2040
    @Supunsanjaya2040 10 дней назад

    අයියේ නයිට්‍රජන් කුරුදු පොහොර 25කට ඇමෝනියයි,කඩොලාන පොහොර එකයි කොච්චර කොච්චර දාන්න ඕනෙද?

  • @DarshikaJeewanthi-cu8mh
    @DarshikaJeewanthi-cu8mh Год назад +1

    Kurudu pela wala kola kodawena hetuwa kumakda?eyata mokada karanna?

  • @kumarasantha367
    @kumarasantha367 3 года назад +1

    Godaak watina maga penweemak .rajayen karanna oona dewal oba wani kenek karana eka hari adambarai sahodaraya.mamath meeka gana hoyamin unne danaganna.mamath mee wagaawa patan gannawa.jaya wewa obata

  • @jayanthadissanayake283
    @jayanthadissanayake283 2 месяца назад

    Thanks සහෝදරයා

  • @asanka3543
    @asanka3543 3 года назад +1

    May pohora gahala kurudu kawama sarirayata wisa nadda

  • @midlajp.s5182
    @midlajp.s5182 2 года назад +1

    Can the seeds of cinnamon be sent to Kerala?

  • @chamilishara9601
    @chamilishara9601 Год назад +1

    Great job sir

  • @sudeerahemamali141
    @sudeerahemamali141 3 года назад +1

    තෙරැවන් සරණයි අයියෙ.හැමදාම වීඩියෝ කරන්න

  • @dilaninisansala717
    @dilaninisansala717 2 года назад +1

    මරු .බුදු සරණයි .

  • @wasantakumara9743
    @wasantakumara9743 Год назад

    Ayye mn kegallen kurudu potta ganakama vena ikmanin loku vena porak kiyannako. Oya kiyana pohora mehe na

  • @apekadalla9612
    @apekadalla9612 3 года назад +1

    bohoma istuthi mewage video danawata

  • @ranasinhakumara6122
    @ranasinhakumara6122 3 года назад +1

    Superi aiye.. Thank you

  • @aasiri154
    @aasiri154 3 года назад +1

    බොහොම ස්තුතියි...

  • @samanchathuranga5233
    @samanchathuranga5233 3 года назад +1

    ස්තුතියි... ඔබට...

  • @brother54
    @brother54 Год назад +1

    nisa ata kiyala dunna

  • @piyarathnathalakumbura5497
    @piyarathnathalakumbura5497 3 года назад +1

    thank you ayye...video aka godak hoday...

  • @සලින්දචාමර
    @සලින්දචාමර 3 года назад +1

    බොහොම ස්තූතියි අයියේ

  • @kumudusamanmalee5169
    @kumudusamanmalee5169 2 года назад +2

    මහත්තයා මමත් කුරුදු හිටවන්න ආසාාවෙන් ඉන්නෙ . ඔයාට කෝල් ගත්තට ෆෝන් එක ගන්නෑනෙ

  • @bangaramnannu2634
    @bangaramnannu2634 Год назад +1

    Good

  • @gayantharanga-mj2rr
    @gayantharanga-mj2rr Год назад

    Thanks ayiye good luck

  • @achinthadilushan4630
    @achinthadilushan4630 3 года назад +1

    කොහොමද ගෙන්න ගන්න පුලුවන්

  • @buddikaaloka6768
    @buddikaaloka6768 3 года назад +1

    Alba thalana vidiha poddak dannako aiyee

  • @laksirisuranga7508
    @laksirisuranga7508 3 года назад +1

    තෙරුවන් සරණයි ...!

  • @animalworld6488
    @animalworld6488 3 года назад +1

    Oyage danuma apita godak vatinawa kavuru monawa kivvath oyage danuma apita digatama denna

  • @slshan6484
    @slshan6484 3 года назад +5

    ඔබතුමා කියපු පොහොර මෙහෙ හොයාගන්න අමරුයිනේ. ( හම්බන්තොට

  • @gaminisujeewa5640
    @gaminisujeewa5640 3 года назад +1

    niyamai video eka.wadagath jiwitheta

  • @surangasampath9644
    @surangasampath9644 3 года назад +1

    අපිට දිගටම දැනුම දෙන්න....ස්තුතියි

  • @priyanthakumara7900
    @priyanthakumara7900 3 года назад +1

    Suppiry aiya maru. Thanks.

  • @dineshbuddika6672
    @dineshbuddika6672 3 года назад +3

    Mata pohn nabar aka dennako

  • @tharindunishan9871
    @tharindunishan9871 3 года назад +2

    මරු අයියේ 👍👍👌

  • @maheeshpriyankara5955
    @maheeshpriyankara5955 3 года назад +1

    Good 💖💖💖

  • @chaturimadushika1702
    @chaturimadushika1702 3 года назад +1

    Supirima vidios akak...oya pohora warga thamay neththe...ahema unoth ayye api anawa amugoda...oba thuma set karala denna hodee..bs.jayama wewaa

  • @mahaduragesaminda6863
    @mahaduragesaminda6863 3 года назад +1

    Great job brother

  • @ashanchathuranga245
    @ashanchathuranga245 3 года назад +1

    ජය වේවා.......

  • @asangaranasinghe6935
    @asangaranasinghe6935 3 года назад +1

    Malli,etharais pohora නෑනේ

  • @yomalsuresh6985
    @yomalsuresh6985 3 года назад +1

    කරන wade සුපිරි aiye

  • @wasanthagodewitharana3563
    @wasanthagodewitharana3563 3 года назад +1

    නියමෛ

  • @kavindugayan4946
    @kavindugayan4946 3 года назад +1

    කුරුදු කපල කොපිල් අාවම එ්ව නුහුරු ගහන්නෙ කොච්චර උසකට අාවමද.අයියේ

  • @sandunsachinthaka4395
    @sandunsachinthaka4395 3 года назад +1

    Passe video ekk dannm kiwwata damme nane kurudhu warga hoyana hati

  • @kumaravirasinha7699
    @kumaravirasinha7699 3 года назад +1

    සුපිරි aiye me oya phoora සියල්ලම hoyaganna අමාරුයි ne mk ekata

  • @MaduraLasith
    @MaduraLasith 8 месяцев назад +1

    ඔක්කොම හොඳයි කලබලේ වැඩි නිසා සමහර නම් ඇහෙන්නෙ නෑ 😢

  • @gayanchathuranga7172
    @gayanchathuranga7172 5 месяцев назад +1

    ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. දුරකථන අංකය එවන්න.ඔබතුමාගේ

  • @vinuraasvin2466
    @vinuraasvin2466 3 года назад +1

    Super aiye🇱🇰🇱🇰🇯🇵🇯🇵

  • @slsimplelife9521
    @slsimplelife9521 3 года назад +1

    Supiri ayye

  • @anushaproducts1295
    @anushaproducts1295 3 года назад +1

    🙏🙏🙏

  • @asirislshow3868
    @asirislshow3868 3 года назад +1

    නියමයි අයියේ..

    • @kasunmadurapriya9485
      @kasunmadurapriya9485 3 года назад

      කඩොලාන පොහොර එකේ නම මොකද්ද පැහැදිලි නෑනේ ඒක

  • @Mohamed.yusr-83
    @Mohamed.yusr-83 3 года назад +1

    Niyamai ayye

  • @indikalakmal3995
    @indikalakmal3995 3 года назад +1

    සුපිරි ❤️

  • @upulsanuki2521
    @upulsanuki2521 Год назад

    ❤❤

  • @weerasooriyaamila4138
    @weerasooriyaamila4138 3 года назад +1

    Pol pohora gena video danna

  • @pathumjayawardana2579
    @pathumjayawardana2579 2 года назад +1

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥👌👌👌👌👌👌

  • @rasikachaminda5635
    @rasikachaminda5635 6 месяцев назад

    මහත්මයා අර දෙවැනියට දාන පොහොර වර්ගයේ නම චුට්ටක් කියන්න පුලුවන්ද

  • @chamalwijewardana4843
    @chamalwijewardana4843 3 года назад +3

    නියමය් අය්යේ ...ජයවේවා ... ගොඩක් වැදගත් අය්යේ .❤

  • @charithherasinghe8321
    @charithherasinghe8321 3 года назад +1

    Mage kurudu godak gorahedi gas tiyenna eyi

  • @acmchannel3266
    @acmchannel3266 2 года назад +1

    සුද්ද කරන්න ඔනේ නැද්ද

  • @chanakasenarathna2320
    @chanakasenarathna2320 3 года назад +1

    මම රත්නපුරේ ,,හොඳ වීඩියෝ ටිකක් ස්තුතියි ...මට නම්බර් 1එවන්න

  • @ravindatharaka4416
    @ravindatharaka4416 3 года назад

    Ele

  • @d.jdesilva
    @d.jdesilva 2 года назад +1

    Tele no

  • @ShirFdo
    @ShirFdo 8 месяцев назад +1

    ඔය හරි හුරි නො ගා කිව්වා නම්, හොඳ යි.

  • @maheshmahesh-bq6wr
    @maheshmahesh-bq6wr 3 года назад +2

    මෙම කඩොලාන පොහොර අපට ගැනීමට නැහැ

  • @dinethprabashana-mk6gg
    @dinethprabashana-mk6gg 6 месяцев назад +1

    අර පොහොර වර්ගය හොයන්න අමාරුයි

  • @prasannaindika3637
    @prasannaindika3637 Год назад

    කුරුදු ඇට තවම නැද්ද

  • @kushanoshinwithfunny4965
    @kushanoshinwithfunny4965 3 года назад +1

    Aiyage පොන් nambar aka දෙන්න පලුවන් da

    • @cinnamonamugoda6937
      @cinnamonamugoda6937  3 года назад +2

      0771768032

    • @prasannasampath980
      @prasannasampath980 3 года назад

      මේ විඩියෝ වලට අන් ලයික් දාල තියෙන්නෙ දකුනෙ මිනිස්සුන්ට තියෙන ඉරිසියාවට පොන්නයොයි අම්මලට බල්ලො කෙලල බලු ශුක්‍රාණු වලින් හැදිච්ච සක්කිලියොයි තමයි ඉතින්..

  • @kavindugayan4946
    @kavindugayan4946 3 года назад +2

    පොතුගන වෙන්න දාන පෝරවල අනුපාත දාන්නකො අයියෙ

  • @rathnasiripulukkuttiarachc8143
    @rathnasiripulukkuttiarachc8143 2 года назад +1

    Oyage phone no. Ekai address ekai daana.

  • @pushbakumara4556
    @pushbakumara4556 3 года назад +1

    Yaravila සහ ethrais පොහොර ඔයා ළඟ තියනවාද

    • @cinnamonamugoda6937
      @cinnamonamugoda6937  3 года назад +1

      Ganna puluwan

    • @stcg99
      @stcg99 2 года назад

      @@cinnamonamugoda6937 apita Ethrais 50kg ganna puluwan da ?

  • @kumarasantha367
    @kumarasantha367 3 года назад +1

    Godaak watina maga penweemak .rajayen karanna oona dewal oba wani kenek karana eka hari adambarai sahodaraya.mamath meeka gana hoyamin unne danaganna.mamath mee wagaawa patan gannawa.jaya wewa obata

  • @peshalashashika637
    @peshalashashika637 4 месяца назад

    ❤❤❤

  • @nilanneranjana8269
    @nilanneranjana8269 Год назад