තෝර මැණික් පිලිබද ඔබට ඇතිවු ගැටලු වලට හොදම විසදුම මෙන්න..!

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 85

  • @maddageperera
    @maddageperera Год назад +6

    නියමඉ අඊයා හොදටම තේරෙන විදියට විඩියෝ 1 කියලා දුන්න තවත් මේ වගෙම එක සමාන ජාති සහ පජාති ගල් සම්බන්ධව ඉදිරියටත් දිගටම විඩියෝ කරන්න සුබපතනවා ජයවේවා 🙏👏👌👍

  • @ishankavlogs1185
    @ishankavlogs1185 10 месяцев назад +2

    ජය වේවා සහෝදරයා 🇱🇰🇱🇰

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 Год назад +5

    ඉතාමත්ම වටිනා පාඩමක්, ඔබට ❤ගොඩක් ස්තුතියි.

  • @lakshanwijesekara3400
    @lakshanwijesekara3400 3 месяца назад +1

    පැහැදිලි කිරීම හොදටම කරා...ජය වෙවා..ස්තුති

  • @NimalAthapaththu-xr3em
    @NimalAthapaththu-xr3em 6 дней назад +1

    Oba thumage padili kirima hithamath hodai, excellent,
    Obata devi pitai.

  • @ruwanmarie706
    @ruwanmarie706 8 месяцев назад +1

    ඉතා පැහැදිලි ❤❤ thanks for sharing

  • @AshenChaminda-sw6cv
    @AshenChaminda-sw6cv 5 месяцев назад +1

    හොදට පැහැදිලි උනා..ගොඩාක් ස්තූතියි 😊🙏

  • @Mrattanayake
    @Mrattanayake Год назад +1

    වටිනා වීඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට .

  • @uddikadisanayaka3927
    @uddikadisanayaka3927 10 месяцев назад +2

    api nodanna deyak kiyala dunne thanks sir

  • @dikson2244
    @dikson2244 8 месяцев назад

    ඉතා පැහැදිලියි.
    ස්තූතියි.

  • @Nechural_Live786
    @Nechural_Live786 4 месяца назад +1

    Hodheta pehadhiliuna godak thanks malli

  • @dilikmeegodakankanamgedon7809
    @dilikmeegodakankanamgedon7809 Год назад +1

    Hoda phadili kireemak.thanks.

  • @weligalagems
    @weligalagems Год назад +2

    ජයවේවා

  • @chandramohan3781
    @chandramohan3781 Год назад +2

    Thank you 🙏

  • @premasiriperera2120
    @premasiriperera2120 3 месяца назад +1

    හොඳය් thanks

  • @silverspoon4632
    @silverspoon4632 Год назад +2

    Supiri video ekak. Elama ❤❤❤❤

  • @shihancoolshihancool6158
    @shihancoolshihancool6158 11 месяцев назад +2

    WE NEED MORE THANKS SIR

  • @nilupaasha1984
    @nilupaasha1984 3 месяца назад +1

    Thanks brother❤❤

  • @varnavarnabandara7333
    @varnavarnabandara7333 20 дней назад

    Thank you very much

  • @lankanlife8489
    @lankanlife8489 Год назад +2

    Thankyou ❤❤❤❤❤

  • @nawarathnabandara1845
    @nawarathnabandara1845 7 месяцев назад +1

    ඉතාහොදයි❤

  • @hirohithafernando7612
    @hirohithafernando7612 Год назад +1

    ඉතා හොඳයි

  • @Sigma-gens
    @Sigma-gens 2 месяца назад

    Thanks....

  • @umayangaphone4296
    @umayangaphone4296 Год назад

    ඔයා දෙන දැනුම මාරයි

  • @NayanajithAsanka-bf9ky
    @NayanajithAsanka-bf9ky 6 месяцев назад +1

    නියමයි

  • @lakmalchaminda6393
    @lakmalchaminda6393 Год назад

    නියමයි සහෝදරයා ❤❤❤

  • @WijewardhanaAgalakumbura
    @WijewardhanaAgalakumbura 4 месяца назад +1

    Matath thiyanawa kolapata gal kaandama nan adinawa ewata monada e

  • @neranjanalakshan265
    @neranjanalakshan265 7 дней назад

    Kochchara welawak polkatu agutu wala puchchanna onida aiyee.💎❤️

  • @AselaAshan
    @AselaAshan 3 месяца назад +1

    Rosa pata galak thiyanawa eka manikak da kiyala balanne kohomada

  • @kmamaraweera6947
    @kmamaraweera6947 Год назад

    හොඳ පැහැදිලි කිරීමක්,ජාගූන් තෝර නෙක්ටෝ කලර් එක ගැන කිව්වෙ නැහැ.ඒගැනත් කියල දෙන්න.ස්තූතියි.

  • @ishannawarathna6255
    @ishannawarathna6255 5 месяцев назад +1

    Good

  • @gayanguruge4179
    @gayanguruge4179 Год назад

    සුපිරි

  • @punsaracable6453
    @punsaracable6453 5 месяцев назад +1

    Thel thora duma arinna puluwan.

  • @ravindumadushan7271
    @ravindumadushan7271 Год назад

    Niyamai Sanji aiya💪💪💪

  • @sasimalgordon4068
    @sasimalgordon4068 Год назад +1

    තොර හා reen sapphire අඳුර ගන්නේ කොහොමද

  • @lalithattanayake6911
    @lalithattanayake6911 6 месяцев назад +1

    මම ඔයාගෙ video නිතර බලන කෙනෙක්. ගොඩක් ස්තුතියි.
    ඒත් මේ video එක ප්‍රස්නකාරීයි. "තෝරමල්ලි කියන්නෙ Tourmaline".
    Zircon කියන්නෙ "ජාගුන්/ජාගුන් තෝර/තෝර" වලට.
    ඒ දෙක වර්ග 2ක්. පවුල් 2ක්. ස්පටික පද්දතිය සහ රසායනික සංයෝගත් වෙනස්.
    Zircon කියන්නෙ Brownish yellow ගලට විතරක් නෙවේ. තවත් පාට තියනව. කොල පාට zircon එකට තමා පච්ච තෝර කියන්නෙ. පාට මොකක් උනත් මතුපිට තෙල් සහිත ස්වබාවය තමයි zircon හදුනාගැනීමේ ප්‍රදාන කරුන.
    හැබැයි tourmaline ඒ කියන්නෙ " තෝරමල්ලි" වෙනම එකක්. ගලේ දික් අතට ඉරි ස්වබාවයක් තියනව. තෝරමල්ලි කියන්නෙ අනිත් ගල් වර්ග වලට සාපේක්සව පාට ගොඩක් තියන ගල් වර්ගයක්. පච්ච තෝරමල්ලි කියන්නෙ නම් කොලපාට tourmaline තමා. ඒවයෙ තියෙන්නෙ දිප්තිමත් කොල වර්නයක්. එ නිසානෙ emerald වෙනුවටත් පලදින්නෙ.
    ඒ නිසා තෝරමල්ලි වෙනයි තෝර වෙනයි.
    මේ වර්ග දෙකේම විකිරන නෑ ඒත් තෝරමල්ලි රත් කලොත් ඒ වෙලාවට විද්‍ය්ත් ආරෝපන ලබාගත්තැකි. දෙකම ආභරන වලට ගන්නව.
    කලු තෝර පුච්චන්න බෑ ඒත් කලු තෝරමල්ලි පුච්චන්න පුලුවන්. රත් ගතිය කෙසේ වෙතත් මතුපිට කලු උනාට torch එලියට ඇතුලෙ පොඩ්ඩක් පැනි/hunny හෝ කහට ගතියක්/පාටක් තියේ නම් අන්න ඒව ඒ කියන්නෙ කලු තෝරමල්ලි පුච්චන්න පුලුවන්ලු
    වාදයට නෙවේ වැරද්ද නිවැරදි කරල නරබන අයගෙ දැනුම වඩවන්නයි කිව්වෙ. අවිස්වාසයක් ඇතොත් මට නොබැන internet එකෙන් සොයාබලනු මැන.

  • @NadeeHemanjalee
    @NadeeHemanjalee 4 месяца назад +2

    කොල රූබි කියලා වර්ගයක් තියනවද?

  • @asithapiyathilaka7215
    @asithapiyathilaka7215 Год назад

    Supiri...❤️❤️❤️🙏

  • @RizmaDubai
    @RizmaDubai 11 месяцев назад +1

    Thank you for uploading the video , what is the English name of the 'Thell Thora"

    • @sanjigems
      @sanjigems  9 месяцев назад

      Dou have whatsap number

    • @RizmaDubai
      @RizmaDubai 9 месяцев назад

      @@sanjigems yes

  • @ravindunilanga1752
    @ravindunilanga1752 Месяц назад

    Peni thora, mangu thora kiyanne ovatamada

  • @RobinAppuhami
    @RobinAppuhami 7 месяцев назад +1

  • @shashigayan201
    @shashigayan201 10 месяцев назад +1

    ජාගුන් burn කරල සුදු කරන්න පුලුවන්ද..

  • @agra7142
    @agra7142 12 дней назад

    💚💚💚💚💚💚💚💕

  • @musthakeemmusthakeem9948
    @musthakeemmusthakeem9948 Год назад

    How much sapphire Rouph ston?

  • @ChathuChathu-c1q
    @ChathuChathu-c1q Год назад +1

    Aiya thani sudu pata gale iyan thiyenne ai ewa pokuru pokuru thiyenne ai

  • @KasunKothalawala-rr1gk
    @KasunKothalawala-rr1gk 7 месяцев назад +1

    කැරට් 5 ගල හොඳ මිළ කියන්නෙ කීයක් විතර ද?

  • @kumarijayasekara3642
    @kumarijayasekara3642 6 месяцев назад +1

    Manik gana tikak awabodayak labuna

  • @tharindudinusanka2405
    @tharindudinusanka2405 2 месяца назад +1

    මගේ ළඟ ගලක් තියෙනවා..ෆෝන් එකේ ලයිට් එකට..තද පැණි පාටයි..කරවිල ඇටයක සයිස්..මොන වගේ ගලක් වෙන්න පුළුවන්ද..දම්පාට නිල් පාට අතර පාටක් තියෙන..ගම්බිරිස් ඇටයක් සයිස් ගලකුත් තියෙනවා..ඒක හොඳට එළියයි.. ඒ මොනවා වෙන්න බැරිද...🙏

    • @sanjigems
      @sanjigems  2 месяца назад

      0769006596. Vidyo ekak danna

  • @sampathchathuranga8505
    @sampathchathuranga8505 7 месяцев назад +1

    පැනි තෝර...පලා තෝර කියන්නෙ මොනවද..?

  • @dewgame-k7e
    @dewgame-k7e 3 месяца назад +1

    Zircon වල ලොකු බරක්‌ තියෙනවා නේ 🙄🙄

  • @agra7142
    @agra7142 Год назад +1

    💚💕💕💕💕💕💕💕💕💚

  • @rohanperera9314
    @rohanperera9314 Год назад

    ❤️❤️❤️👍

  • @FreedomScientist
    @FreedomScientist 5 месяцев назад +3

    රතු පාට තෝර ජාතියක් දැකලා තියෙනවා ඒ මොනවද රතු පාටයි ලේ පාටයි

  • @madurachandrasiri263
    @madurachandrasiri263 11 месяцев назад +1

    අයියේ පච්චතෝරවල මිල කියන්නකො හැම ජාතියකින්ම කැරට් එක කියද කියලා

  • @dewgame-k7e
    @dewgame-k7e 2 месяца назад +1

    මොකද බ්‍රෝ zircon බර නැත්තේ

    • @sanjigems
      @sanjigems  2 месяца назад

      @@dewgame-k7e hardness aduine manike ekai

  • @RajusingSing-xn7xx
    @RajusingSing-xn7xx Год назад +1

    ඔබතුමා සම්බන්ධ කර ගන්ඩ පුළුවන් කරගන්න පුළුවන් විදිහක් කියන්නකො

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 Год назад +2

    තෙල් තෝරයි කිරින්චියි දෙකේම තියෙන්නේ තෙල් බොඩියක්නේ 😢

  • @EndraniEndrani-rt3zq
    @EndraniEndrani-rt3zq Месяц назад

    👗

  • @tharindumadusanka6227
    @tharindumadusanka6227 Год назад +1

    කුරැවින්ද වලට වඩා ජාගුන් වල බර වැඩිනේද....

  • @SidiniPiyumika
    @SidiniPiyumika Год назад

    Me gal vatinavada

  • @WimalJeewantha
    @WimalJeewantha 5 месяцев назад +1

    වීඩියෝ එක හොදයි

  • @ShanikaTharangani-qz9fx
    @ShanikaTharangani-qz9fx Год назад +1

    Phone no.eka denawada sir

  • @agra7142
    @agra7142 11 месяцев назад +1

    Pu rathu thora nhada😂

  • @mohamedashfak8452
    @mohamedashfak8452 Год назад +2

    පුක රතු...😂

  • @champikaruwan4232
    @champikaruwan4232 Год назад

    Contact nambar ekak danna

  • @supunchamara2741
    @supunchamara2741 Год назад +1

    WhatsAPP no danawada magawa galak teyenawa e gena denaganna

  • @hasintha1986
    @hasintha1986 Год назад

    Thank you 🙏

  • @muhammathfaizer8126
    @muhammathfaizer8126 27 дней назад

    ❤❤

  • @hasintha1986
    @hasintha1986 Год назад +1

    Thank you 🙏