ඉක්මනි​න් අතුරු ආබාද නැතු​ව මුලු ඇග​ම සුදු කර​ගන්න විදි​ය | Dr Dileepa Wickramasekara

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025

Комментарии • 431

  • @suwetha189
    @suwetha189 7 месяцев назад +21

    ඔයා වගේ ඩොක්ටර්ස්ලා තමා අපේ රටට වැදගත්
    .තැන්කූ අයියේ.

  • @riprasnaka7319
    @riprasnaka7319 3 года назад +9

    තෙරැවන් සරණයි ඔබට . 💖 Thank you

  • @sangeethsathsara3697
    @sangeethsathsara3697 3 года назад +10

    ඩොක්ටර් ඇස් වටේ කලු පැහැය නැති කරන්න ක්‍රමයක් කියන්නකො.please.🤕

    • @veeshashaani4736
      @veeshashaani4736 3 года назад +5

      පිටි ටිකක් ආලේප කරන්න 😂

    • @Aww-m9t
      @Aww-m9t Месяц назад

      සුදු පාට paint tikak gaganna

    • @kkkkkk-f2c
      @kkkkkk-f2c Месяц назад

      forever pigmentation cream ek use krnn. day and night cream ek

  • @mohemmadriyaz1878
    @mohemmadriyaz1878 2 года назад +2

    Perfectil tablet hodayda? Sodu Wenda?

  • @sheferdz4212
    @sheferdz4212 4 года назад +7

    Dr. if possible kindly mention the summary you explain in the description box. will be helpful. Thanks.

  • @vishwarenusha9223
    @vishwarenusha9223 3 года назад +12

    බොහොමත්ම ස්තූතියි doctor 🙏

  • @pavithraherath4664
    @pavithraherath4664 3 года назад +85

    ආසියාවේ අපට ආවේණික සමේ වර්ණයට යුරෝපීය රටවල් මිනිස්සු ඊර්ෂ්‍යා කරද්දි අපේ කට්ටිය 'ඇලි' වෙන්න දහස් ගණන් විනාශ කර රෝගී වෙනවා. ඇත්ත කතාව

    • @btsarmygirl2137
      @btsarmygirl2137 2 года назад +7

      Asian skin කියලා කියන්නේ chinese, korean සුදට😂🤣

    • @pavithraherath4664
      @pavithraherath4664 2 года назад +2

      @@btsarmygirl2137 ලංකාවට පැමිණෙන...යුරෝපීය රටවල මිනිසුන් අපේ සමේ වර්ණය ට...කියල කියමු කෝ...

    • @joseplondon909
      @joseplondon909 2 года назад +6

      යූරෝපීය රටවල් වල අය කැමැති වුනාට මෙහේ ඉන්න අය කැමැති සුදු අයටනේ, මෙහේ කලු කොල්ලෙක් කෙල්ලෙක්ට රස්සාවක් පරස්තාවක් සෙට් වෙන්නේ නෑ

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 Год назад

      E thawakalika eyala eyalage pata gana adambarai...

    • @kusumdias5070
      @kusumdias5070 Год назад +7

      ඔබ කොහොමද දන්නේ යුරෝපීයයන් ඉර්ෂියා කරන බව.ලංකාවේ අපට තියෙන්නේ අවාසනාවන්ත පාටක්.

  • @chathumipabodya2351
    @chathumipabodya2351 3 года назад +1

    Wadagath deyak.pahadiliwa kiyala denawa.dewiyantath garahana samajayak ada tiyenne. matanam hodata teruna.thanks. budu saranai. Tawa me wage vedios karanna

  • @gayanikaushalya8234
    @gayanikaushalya8234 4 года назад +11

    All the best Doctor..Keep doing.., ....try to minimize the time of the video.give a brief introduction with points and photos.If you follow these your videos will be more successful .thank you for providing us these significant advices...😊

  • @malanidesilva1683
    @malanidesilva1683 3 года назад +12

    මගෙන් ලක්ශ 5ක් අරන්, ඉන්ජෙක්ෂන් හොර ඒවා දුන්නේ... මෙයා ලගට යන කිසි කෙනෙක්ට රිසල්ට් නැ

    • @mangalapriyadarshani3127
      @mangalapriyadarshani3127 2 года назад +1

      Ow eka aththa.mama 13 injection gaththa kisema wenask une nha.ethanta apu kauruth kiyanne eka.mata 504000 geya

    • @malanidesilva1683
      @malanidesilva1683 2 года назад +1

      @@mangalapriyadarshani3127 ekane. හොදක් වෙන්නේ නැ මෙයාට..

    • @malanidesilva1683
      @malanidesilva1683 2 года назад

      @@mangalapriyadarshani3127 හෙන ගහන්න ඕන මේ දොස්තරයට

    • @NilminiSagarika-q5m
      @NilminiSagarika-q5m 7 дней назад

      ​@@mangalapriyadarshani3127maath

  • @malanidesilva1683
    @malanidesilva1683 3 года назад +7

    මට විතරක් නෙවෙයි, මාත් එක්ක මගේ යලුවෝ දෙන්නෙක් හිටියා.. කිසි කෙනෙක්ට රිසල්ට් නැ ... අහින්සක මිනිස්සු රවට්ටන එක හොදද

    • @Egodapitiya
      @Egodapitiya 2 года назад +1

      ඇත්තමද ඔයා කියන්නේ මාත් යන්න හිටියේ ඔයාට මොන වගේ දේවල් ද එයා දුන්න බෙහෙත් සුදු වේන්න මට විස්තර තිකක් කියන්න ප්ලිස්

    • @malanidesilva1683
      @malanidesilva1683 2 года назад

      @@Egodapitiya injection dunne... eka injection ekak 38000 yi

    • @malanidesilva1683
      @malanidesilva1683 2 года назад +1

      @@Egodapitiya doctor 1st day ake kiynawa, injection 6k wge yaddi glow wenawa kiyla... ita passe 13 gahanna kiynawa... 13 passe, 24 gehuwamai glow wenne kiyala... mth ekka giya yluwo dennatai, matayi kisi reslt ek ne.. ethanat ena ayagen api ahuwa, ayalatth kisima reslt ek nelu... meya bisns ek karanne ... ahinsaka minissu amaruwe dala, salli kada gannawa... oyt ona nm gihin gahalama blanna...

    • @NilminiSagarika-q5m
      @NilminiSagarika-q5m 7 дней назад

      ඔව් මෙයා බොරු කියන්නේ, මාත් සල්ලි දීලා rewatuna

  • @ශානිකාශානිකා-ඞ4ශ

    Pigmentation walata hoda cream එකක් kiyanna doctor pizz

  • @isuruudayanga1172
    @isuruudayanga1172 2 года назад +1

    ඩොක්ට ඉන්ජෙක්ශන් වල මිල කොහොමද ?.

  • @cweerasinghe9452
    @cweerasinghe9452 2 года назад +4

    බොහොම ලස්සනට පැහැදිලි කළා ස්තූතියි

  • @ThariduLakshan-kz5so
    @ThariduLakshan-kz5so 6 месяцев назад +2

    අතුරු ආබාද නැති ඉන්ජක්ශන් එකක් ගන්න තියෙන තැනක් තියේද.?

  • @udeshialwis9997
    @udeshialwis9997 2 года назад +1

    Oba thuma kiyana hoda cream warga monada

  • @neranjiranaweera6082
    @neranjiranaweera6082 3 года назад +1

    How to get carefull treatment for whitness

  • @vasantekumari2920
    @vasantekumari2920 4 года назад +9

    ස්තුති .ඔබට බුදුසරණ යි...🌷🌷🌷🙏🙏

  • @chamikasewwandi2190
    @chamikasewwandi2190 2 года назад +1

    Doctor kurule walata muna okkom kaluwel..ledak wge den kethai.mkd krnne ekt?

  • @AngelAngel-jr2kb
    @AngelAngel-jr2kb 3 года назад +4

    This video is very Important therefore thank you doctor.

  • @darshninadeeka8568
    @darshninadeeka8568 4 года назад +2

    Bohoma isthuti dr kodak වටිනවා

  • @SL..GODFATHER
    @SL..GODFATHER Месяц назад

    පින් සිද්ද වෙනවා ඩොක්ටර් 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹💐💐💐💐💐

  • @thakshilagunathilaka429
    @thakshilagunathilaka429 2 года назад +1

    Thank you doctor. How can I contact you?

  • @jeewaranasinghe6121
    @jeewaranasinghe6121 2 года назад +1

    ඉන්ජෙක්ශන් වලට සාමාන්‍යයෙන් මිල කීපයක් විතර වෙනවද

  • @Owani-s7i
    @Owani-s7i 2 года назад +10

    හොදට තේරුණා Doctor

  • @ridmafernando7754
    @ridmafernando7754 3 года назад +3

    Den katada me doctor sinhalen kiyala de therenne neththe meka hodata therenawa

  • @umangaekanayake49
    @umangaekanayake49 4 года назад +137

    මොකෝ නොතේරෙන්නේ, එතුමා හොඳට පැහැදිලි කරදෙනවා, බොරුවට අපහාස කරන්න එපා. 👍💐⭐👍🌼👍🌷👍💐

    • @ireshasenanayakasenanayaka6828
      @ireshasenanayakasenanayaka6828 4 года назад

      Qssss

    • @malanidesilva1683
      @malanidesilva1683 2 года назад +3

      මෙයා බොරු ඩොකෙක්

    • @nethuhara4tography416
      @nethuhara4tography416 2 года назад +5

      මේ doctor ඇයි ගොත ගහන්නෙ නිකන් බයෙන් වගේ

    • @sadaniperera8185
      @sadaniperera8185 Год назад

      Ne meya aththtama docter kenek enne arawvala pare

    • @beatbrother52
      @beatbrother52 Год назад +5

      @@nethuhara4tography416 ඇයි මිනිස්සු ගොත ගහන එකත් ඔයාට ප්‍රශ්නයක්ද

  • @dedunugamage2169
    @dedunugamage2169 4 года назад

    Dr.hoda sun cream monawada

  • @feeexcc5178
    @feeexcc5178 4 года назад +8

    ස්තූති ඔබතුමන්ට ..තෙරුවන් සරනයි ...කුවේට්

    • @malanidesilva1683
      @malanidesilva1683 2 года назад

      අපොයි මෙයාට බුදුසරන නෙවෙයි හෙන සරන

  • @nishanthainduranga3836
    @nishanthainduranga3836 2 года назад +1

    Mn dawasakata folic acid 5k gannawa dr. Dn dawas dekaka idan glow collagen gannawa. Ehema ganna eka hoda ndda dr. Biuwa wele idan oluwa redenawa.

  • @tharukaranjani882
    @tharukaranjani882 3 года назад +5

    අනේ මගෙ රත්තරං ඔයා ඇයි බයවෙලා.පලමු වතාව ට කැමරාව ඉස්සරහට ආපු නිසා නේ.හා හා කමක් නෑ කමක් නෑ .මේ මේ කව් රු ත් මුකුත් කියන්න එපා මේ බබාට.වීව්ස් ගන්න කරන මේ මදෑ😘😘

    • @malanidesilva1683
      @malanidesilva1683 2 года назад +1

      මෙයා ඉන්ජෙක්ෂන් ගහලා බොරු කරන්නේ

    • @tharukaranjani882
      @tharukaranjani882 2 года назад

      @@malanidesilva1683 එයා හිතන්න ඇති අපි මෝඩයො කියලා 😁😁

    • @malanidesilva1683
      @malanidesilva1683 2 года назад

      @@tharukaranjani882 අපි නම් මෝඩයෝ වුනා 😟😟😟

    • @tharukaranjani882
      @tharukaranjani882 2 года назад

      @@malanidesilva1683 😭😭අනේහ්

  • @ManoriManoripiyadarshani
    @ManoriManoripiyadarshani 5 месяцев назад +1

    ඩොක්ට වියලි සමට හොද ටැබ්ලට් එකක් කියන්න කො

  • @thisumfernando1081
    @thisumfernando1081 3 года назад +1

    Pigmentation walta hoda cteam akk kiyana doc....please.mam domlogest doctor kenek gen cream gata.. hari ma gana awa..mage skin aka tibata wada dark una...

  • @sujith123kaushalya2
    @sujith123kaushalya2 3 года назад

    Doctor kiyanna okatakiiyak yanawada kiyalaaa

  • @UpulKumara-m2s
    @UpulKumara-m2s 4 месяца назад

    Wayasa awurudu 18 wada adu lamainta glutathione hodada

  • @pathumchinthaka6315
    @pathumchinthaka6315 3 года назад +1

    අප්පො comment tika dakala video eka epa una..

  • @kaveenchamuditha8639
    @kaveenchamuditha8639 2 года назад

    Thanks you sair

  • @sandayakumari4384
    @sandayakumari4384 2 года назад

    ඩෝක්ට හොද ඒකක් කියන්න.

  • @rashelijayalath5989
    @rashelijayalath5989 Год назад

    Good 👍

  • @sandrasandra3851
    @sandrasandra3851 4 года назад +1

    Dokta.kamak ounata hariyata kata karannawat danna nha.kisima dyak taranna nah kouda ma

  • @nehaliyanage1897
    @nehaliyanage1897 4 года назад +32

    Comment බලලා .deta ටික ඉතුරු කරගත්තා.සුදු වෙන්න ඕනෙම නැහැ🤣🤣🤣🤣

    • @tharukaranjani882
      @tharukaranjani882 3 года назад

      අපෝහ් ඒක🤣🤣🤣

    • @දෝණි-ඳ5ඛ
      @දෝණි-ඳ5ඛ 3 года назад +1

      😂😂

    • @malanidesilva1683
      @malanidesilva1683 3 года назад

      අපෝ සල්ලි කනවා

    • @malanidesilva1683
      @malanidesilva1683 2 года назад

      සුදු වෙන්නේ නැ .. ලක්ශ 5 කට වඩා වියදම්.. මෙයා බොරු කරන්නේ

  • @nadeekadamayanthi7861
    @nadeekadamayanthi7861 4 года назад +1

    Dr. Cologne gannath hoda nadda?

    • @bmc.cosmaticdr.dileepawick6338
      @bmc.cosmaticdr.dileepawick6338 4 года назад

      Wedak wenne ne

    • @malanidesilva1683
      @malanidesilva1683 2 года назад +1

      @@bmc.cosmaticdr.dileepawick6338 ඔයා ලගට ආවත් වැඩක් වෙන්නේ නැ නේද ... 🤣🤣🤣🤣🖐️🖐️🖐️🖐️🖐️🖐️ බොරු කයිවාරු එපා... අප්පිරියයි .
      මිනිස්සු රවට්ටනවා සුපිරියට.

  • @ShashieHerath
    @ShashieHerath 6 месяцев назад

    Thank u doctor

  • @liyanageliyanage3556
    @liyanageliyanage3556 4 года назад +30

    මොනවද අප්පා මේ කියන්නෙ...මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ... මේ සුදුවෙන්න ලස්සන වෙන්න ඕනි අය යන්න slvikimedia....ඒක පට්ට.

  • @සදමාලි-ඣ4ථ
    @සදමාලි-ඣ4ථ 4 года назад +15

    මොනාද මේ කියවන්නෙ..බොහොම අමාරැවෙන් තෙරැම් ගත්තෙ🤔🤔

  • @udeshialwis9997
    @udeshialwis9997 2 года назад

    Oba thumata godak sthitie.hoda pehedili kirimak.

  • @lahirusampath3121
    @lahirusampath3121 Год назад

    clear ekta katha krnna igena gnna ekma bilawa 10parak kiyawanwa

  • @razeenahalaldeen7696
    @razeenahalaldeen7696 4 года назад +5

    Doc How can i get red of pigmantation please let me know thank you Doc How cn i contract you මගේ මුහුණ අව පැහ වෙල please How can i contac

    • @mishusenanayaka2016
      @mishusenanayaka2016 3 года назад +1

      Apo ahuwanna apa aparada salli mara boru karanna wadakma na

  • @lakmaligunathilaka822
    @lakmaligunathilaka822 4 года назад

    Suwapath charanya kiyanna channel akaa. Maaaa vvikara walta gawa ganna apaaaa 🙏🙏🙏

  • @wasanthisepali4517
    @wasanthisepali4517 4 года назад +2

    Anee manda mona kiyanawada kiyala

  • @lakminiepasinghe5669
    @lakminiepasinghe5669 Год назад +2

    sudu wenne Injection ekak ganne doctor සම්බන්ධ kera ganne kohomada ? A sandaha waya wana mudal kohomada ..

  • @Lahi__Prasa
    @Lahi__Prasa 4 года назад

    Docter mama darck skin colour ekak thiyena kenek mata whyte wenna oni glutathione injection ekak hoda mokakda

  • @mariyambanu8463
    @mariyambanu8463 4 года назад +1

    Me docter ekka katha kuaranna puluwanda numryak labaganda puluwanda??

  • @beyondthelens768
    @beyondthelens768 4 года назад

    Doctor mge ath dekai bellai kaluine,ekata mokdd krnn ona

  • @pushpakanthikulathunga8064
    @pushpakanthikulathunga8064 4 года назад

    Doctor strech mark walata mokak hari wisadumak thiyenawda

  • @padmapereira315
    @padmapereira315 2 года назад

    Too long. Not clear.

  • @nilanthiwanniarachchi5455
    @nilanthiwanniarachchi5455 4 года назад +3

    Pimples marks iwath karana puluwan cream ekak kiyanna puluwanda doctor ?

    • @bmc.cosmaticdr.dileepawick6338
      @bmc.cosmaticdr.dileepawick6338 4 года назад

      ඒකට cream එකකින් බෑ.. enzymatic peeling තමයි හොදම ප්‍රතිකර්මය . Visit my page beauty medi care

    • @malanidesilva1683
      @malanidesilva1683 2 года назад

      @@bmc.cosmaticdr.dileepawick6338 ඩොක්ටර් ඔයා තනිකර කරන්නේ බොරු.. ඇයි මිනිස්සු රවට්ටන්නේ... ඕහොම අපෙන් සල්ලි ගත්තට , ඕවා යාදෙන්නේ නැ .. ඒකත් මතක තියා ගන්න ..

  • @__DIAS__000
    @__DIAS__000 2 года назад +2

    Dr.එන්නත මිල අධිකද.

  • @madumadu4172
    @madumadu4172 4 года назад +7

    budu saranai docte

  • @shamsdaniel3242
    @shamsdaniel3242 4 года назад

    Dr.how can contact you?

  • @මමහසිතමයි
    @මමහසිතමයි Год назад

    නමිබරෙ..දෙනවද.ඩොක්ට.සමිබන්ද.කරගන්න

  • @himaligangani5060
    @himaligangani5060 4 года назад

    Ai theren nadde? Hodin ahunkandende therun gande puluwan

    • @thilinisadamali6568
      @thilinisadamali6568 4 года назад

      Hmm ow hodata therenWa kiyana dewal minissu balanne apahasa karanna witharayi

  • @udayakanthini1275
    @udayakanthini1275 4 года назад

    man hithuwe suduwenna kramayak kiyanawa kiyala.cream pavichchi karannaepa kiyalai kiyanna awith thiyenne.monawa kiyawanawada manda.ahagena idala karakillawage

  • @manojweerasinghe3386
    @manojweerasinghe3386 2 месяца назад

    Monada ane me kiyawanne ai mata pahadili naththe😮

  • @sanjiwakumara2130
    @sanjiwakumara2130 3 года назад +1

    ඩොක්ට හමුවන්නේ කොහොමද

    • @veeshashaani4736
      @veeshashaani4736 3 года назад

      ඉස්පිරිතාලෙට ඇවිත් 😂

    • @malanidesilva1683
      @malanidesilva1683 2 года назад

      මෙයා හම්බ වෙන්න යනවා නම් හිගන්නෙක්ට සල්ලි දෙනවා කියලා හිතාගෙන යන්න

  • @slmix1471
    @slmix1471 4 года назад +2

    සුදු වෙන්න ආස අය නේ මේක බලන්න ඇත්තෙක් සුදු වෙන්න ආස නම් ලියාඩයමන් ගන්න ,විටමින් සී මිලි ග්‍රෑම් 500 ත් එක්ක,මාස තුනක් යනකොට අනිවාර්යෙන්ම සුදු වෙනවා

  • @samangunawardhana1795
    @samangunawardhana1795 4 года назад +1

    Mage paata godak adurui.hama pehepath karaganda puluwan prathikarak kiyanda doctor

  • @manakehsri3158
    @manakehsri3158 3 года назад

    Budu saranai. Doktar

  • @Cloud-gy9sk
    @Cloud-gy9sk 4 года назад +1

    Thank u sooo much doctor, for this valuable informations..... Those who can't understand go and cheq your ears..... Use your brain only....

  • @antonfernando7588
    @antonfernando7588 4 года назад +34

    කිසිදු දෙයක් තේරුණේ නැත,, 😮😮

  • @udaraudara7915
    @udaraudara7915 4 года назад

    Thanks bs

  • @supercarsforboys8151
    @supercarsforboys8151 5 месяцев назад

    kiyana dewal therenna iyo

  • @Sasikumar-pu9ve
    @Sasikumar-pu9ve 4 года назад +2

    අනේ doctor තේරෙන විදිහට කියන්නකෝ

  • @shiranjanirupakanthi7869
    @shiranjanirupakanthi7869 4 года назад +25

    එකම කාරනාව තලු මර මර කියෝනව ග්ලූටතයෝන් ගෙන කියවනවා එකම දේ එක එක අතට හරවමින්. හරිම කනගාටු යි ඩොක්ට. ස්තූතියි ඔබට මගේ ඩේටා ඉවර කලාටත්.

  • @anusharathnayake578
    @anusharathnayake578 4 года назад +1

    Mema prathikara nuwaradi labaganna puluwansa

  • @nandaninandani6381
    @nandaninandani6381 3 года назад

    Sudu wenne krim ekkak kiayane dotaha

  • @sandyalakmali3828
    @sandyalakmali3828 3 года назад

    සුතිතියි වෙෙදය තුමාට

  • @suranRobert7559
    @suranRobert7559 Год назад

    මාතෘකාව සම එකම විදියට පැහැපත් කරගන්න විදිය.
    ඒත් කොතනකවත් ඒක කරගන්න විදිය කියන්නේ නැහැනේ!
    ක්‍රීම් සහ ඉන්ජෙක්ෂන් වල අතුරුඅබාධ ගැන නම් දැන් සමාජය දැනුවත්නේ .
    මං හිතුවා මේ විනාඩි 10 ඇතුලත අතුරුඅබාධ නැතුව පැහැපත් වෙන්න උපදෙස් දීලා ඇති කියලා !!!!

  • @sheilaneubert4484
    @sheilaneubert4484 4 года назад +5

    Dr how can remove skin tag , around the neck ?

  • @H.B.වීදියබන්ඩාරවිජේතුංග

    Mamanam mouth creem warga pawicchi karanne nh eeth MN ran pahayata guru dhumburu pahayen yukthai magen hamoma ahanawa ohoma wenne kohomadha kiyala eeth man wishesha dheyak pawicchikaranne nh habai MN dharmaye hasirenawa MN dhanne meccharai,eeth MN kollek

  • @ramaniwijenayake8565
    @ramaniwijenayake8565 2 года назад

    ඔබතුමාට කතා කරන්න phone නම්බර් එකක් දෙන්න පුළුවන් ද

  • @KuwaitKuwait-lk4eu
    @KuwaitKuwait-lk4eu 3 года назад

    Nambaraya danna ko please

  • @PriyanthiLunuwilage
    @PriyanthiLunuwilage 3 месяца назад

    Atta .meya karanne boru.laksha ganan salli gatta
    Gannawa.kisima result ekak na.Ane please..ahuwenna nam epa.

  • @nayomidilrukshi8492
    @nayomidilrukshi8492 4 года назад

    Vitiligo treatment tiyenawada

  • @nilukabandara8598
    @nilukabandara8598 4 года назад

    Ekama wachane kii parak kiyanawada dr

  • @Ishini86
    @Ishini86 4 года назад +1

    ස්තුතියි

  • @saracreations4641
    @saracreations4641 4 года назад +4

    Oya mulinma story1 padam karan awith aaith kiyanna😁😁😁

  • @deshikamadumali1841
    @deshikamadumali1841 4 года назад

    Doctor glutathione injection eka vidinawada

  • @sasikatharngiksasika144
    @sasikatharngiksasika144 3 года назад

    Ou monawda me kiynne deta tika aprade pole badu vikunanawa wage kisima deyak theren nha

  • @indranumudu9077
    @indranumudu9077 4 года назад +25

    ඩොක්ටගෙ පැහැදිලි කිරීම ගොඩක් හොදයි වීඩියෝ එකේ හෙඩ්ලයින් එකයි වැරැදි

  • @rlhera5924
    @rlhera5924 4 года назад

    Danna kenek innawanam kurule walata hodama behethak kiyannako

    • @achininisansala2884
      @achininisansala2884 4 года назад +1

      Mokuth ganna epa.hodin muna sodala ice ketayakin hemin pirimadinna dawasata deparak.

    • @rlhera5924
      @rlhera5924 4 года назад

      @@achininisansala2884 pellamuth mekenawada ane ewata

    • @nilumusic9652
      @nilumusic9652 4 года назад

      @@rlhera5924 පිම්පල් කියෝ කියලා කීම් එකක් තියනවා දවස් තුනක් විතර යනකොට හොදටම හොදයි.කැලලක් වත් හිටින් නෑ.ආයෙත් එන්නෙත් නෑ පිම්පල්. මම අත්දැකීමෙන් කියන්නෙ.

  • @083manuth7
    @083manuth7 3 года назад

    Me doctor kenek nemei kalin me doctor meya mathara hitiya me doctor hospital ekak na

  • @shavinnimsara2114
    @shavinnimsara2114 4 года назад

    Doctor private contact karaganne kohomda

  • @shamilasubasinghe9216
    @shamilasubasinghe9216 3 года назад +3

    Very useful advices. Thank you so much doctor.

  • @sudharma8867
    @sudharma8867 4 года назад +1

    watina deyak thanks doctor

  • @Jecica2006
    @Jecica2006 2 года назад +1

    Frozen collagen capsule එක අවුරුදු 16 කෙනෙක්ට බොන්න හොද නැද්ද ඩොක්ටර්

  • @nilukabandara8598
    @nilukabandara8598 4 года назад +2

    Kisima deyak teren nha apooo

  • @corecore2696
    @corecore2696 4 года назад

    ස්තුතියි ... හොදට පැහැදිලි මට නම්...... ..

  • @malijayaraj7130
    @malijayaraj7130 4 года назад +1

    Please Dr...not understand

  • @dilhani-lx4eb
    @dilhani-lx4eb 4 года назад

    How to contact you doct