මඟඵල ලබන හැටි | Samma Ditthi UK

Поделиться
HTML-код
  • Опубликовано: 1 ноя 2024

Комментарии • 29

  • @nimhariadhikari
    @nimhariadhikari 2 месяца назад +11

    ඉතාමත් පැහැදිලිව record කරපු පින්වත් කල්‍යාණ මිත්‍රයයාන්ට අප්‍රමාණ පින් 🙏

  • @IsurusenaWidanagamage
    @IsurusenaWidanagamage Месяц назад +1

    ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් බාවය අදිටන් කරමි .🙏🙏🙏🌺🌺🌺

  • @nimhariadhikari
    @nimhariadhikari 2 месяца назад +8

    ගවේශී ස්වාමින්වහන්සේ සිටින දිශාවටත් වන්දනා වේවා 🙏..

  • @KumuduHemanthi-r4k
    @KumuduHemanthi-r4k Месяц назад +2

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏සාදූ සාදූ සාදූ .....

  • @SanchinthaAbeysundara
    @SanchinthaAbeysundara 2 месяца назад +3

    අනිත්‍ය පැහැදිලිව දේශනා කලාවූ අපගේ ධම්ම ගවේෂි ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා!🙏🙏🙏

  • @jankasham
    @jankasham Месяц назад +1

    සියළු පින් ඇත්තෝ මේ සිරි සද්ධර්මය අසත්වා !!! මේ සසරින් නිදහස් වීම ට හේතු වාසනා වේවා.... අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය පතමින් පාද නමස්කාර කරමි 🙏🏾🙏🏾🙏🏾

  • @achiramalkanthi9344
    @achiramalkanthi9344 2 месяца назад +2

    සාදු සාදු අවසරයි ආර්‍ය්යන්වන්ස පාද නමස්කාර කරමි

  • @shamaleeimaduwa6342
    @shamaleeimaduwa6342 2 месяца назад +4

    සාදු … සාදු … සාදු … තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස

  • @jayasingheweerakoon2877
    @jayasingheweerakoon2877 2 месяца назад +3

    මෙම නාලිකාවේ සියළුම දේශනා ශ්‍රවණය කළා සරලව ධර්මය පහදා දෙන ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි , සාදු සාදු සාදු

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake6172 2 месяца назад +3

    Excellent explanation. 🙏🙏🙏

  • @chamanimanawadu9541
    @chamanimanawadu9541 Месяц назад +1

    දහම තුළ අවබෝධ කරගැනීමට බොහෝ අපහසු තැන් ඉතාමත් සරලව පැහැදිලි කරන ඔබ වහන්සේට නමස්කාර වේවා !!

  • @CharukieWeerathunga
    @CharukieWeerathunga 2 месяца назад +1

    සාදු සාදු සාදු අද තමයි හරියටම අනිත්‍ය අවබෝධ වුනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @savithriwickramanayake3207
    @savithriwickramanayake3207 Месяц назад +1

    Me darmadesana ahana apith wasanawanthai. Sadu Sadu Sadu! Oba wahanseta mama namaskara karami

  • @halohalo7461
    @halohalo7461 Месяц назад +1

    Sadhu sadhu sadhu!

  • @sadahamsaura
    @sadahamsaura Месяц назад +3

    ස්වාමින්වහන්සේ පෙන්වාදෙන පරිදි හොදින් විමසා බලද්දි පේනවා එකින් එක හේතු ගැලපී ගැලපී එනවිට තමයි මේ මාර්ග සම්මා දිට්ඨිය පහල වෙන්නේ අවිද්‍යාවට වැඩි ඉඩකඩක් නැති මාර්ගය වැඩීමේ ප්‍රතිපදාවේදී අවිද්‍යා තණ්හාව හීන වෙන පැකිකඩ වැඩෙන්නේ සති සම්පජඥ හේතු කොට එහි බලවත් වීම හේතුකොට ගෙන සප්ත බොජ්ජංග වැඩෙන්නේ මාර්ග වැඩෙන්නේ

  • @kumaripathma9258
    @kumaripathma9258 Месяц назад

    🙏🙏🙏

  • @asangabrahmana2041
    @asangabrahmana2041 2 месяца назад

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @kumarirajapaksha5539
    @kumarirajapaksha5539 Месяц назад

    ❤🙏🙏🙏

  • @nadeeseneviratne-h9o
    @nadeeseneviratne-h9o Месяц назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chanakasudheera4435
    @chanakasudheera4435 Месяц назад

    🙏🙏🙏💎💎💎

  • @CharukieWeerathunga
    @CharukieWeerathunga 2 месяца назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @piyaseelikatugampola8296
    @piyaseelikatugampola8296 Месяц назад

    සාදූ සාදූ සාදූ

  • @SamanthaSilva-k1s
    @SamanthaSilva-k1s 2 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @uditharanathunga4155
    @uditharanathunga4155 Месяц назад

    Saadu ! Saadu ! Saadu !

  • @LakshmiAbeysinghe-ue6lh
    @LakshmiAbeysinghe-ue6lh Месяц назад +1

    ස්වාමින් වහන්ස මේ ධර්ම දේශනා ඇහුවේ ඊයේ. පෙර ⁣ෙද්ශනාත් කිහිපයක් අැහුව⁣ා. මට තාමත් පිල්ගන්න අමාරුයි ලෝංභය සමගම ද්වේශය ත් යෙදෙනවා කියන එක. මොකද මේවා චෛතසික දෙකක්. එක මොහොතක හටගන්නා එක සිතක ප්‍රකට වෙන්නේ එක ගුනයක් නේද.. අනුකම්පාවෙන් මෙය පැහැදිලි කරදෙන සේක්වා

  • @tanyakarunathilaka8570
    @tanyakarunathilaka8570 Месяц назад

    🙏🙏🙏

  • @ErandA_MadushaN
    @ErandA_MadushaN 2 месяца назад +1

    🙏🙏🙏

  • @samanpathirana7131
    @samanpathirana7131 2 месяца назад

    🙏🙏🙏