wax batik lesson .you tv වැක්ස් බතික් batik. ඉගන ගමු .ෆැක්ටරියක් පටන්ගෙන වියාපාරිකයෙක් වෙමු.

Поделиться
HTML-код
  • Опубликовано: 11 ноя 2024

Комментарии • 156

  • @D.M.Pemawathi-gc3xz
    @D.M.Pemawathi-gc3xz 6 месяцев назад +1

    හරිම පැහැදිලි ගොඩක් ස්තුති බොහොම පිං නොදන්නා දේ කියාදුන්නා ට 👍👍👍

  • @erukaishani2683
    @erukaishani2683 Год назад +2

    Oba thumage video hamakakma mn balagena yanawa...bohoma hodai..obata pinsidda wenawa...

  • @nirmaladissanayaka7080
    @nirmaladissanayaka7080 14 дней назад

    ගොඩාක් ස්තුතියි ...

  • @funfacts.2009-A
    @funfacts.2009-A 14 дней назад +1

    Very beautiful

  • @nuwangidulanka7254
    @nuwangidulanka7254 3 года назад +5

    Godaak watinawa, godaak pahadhili, budhu saranai sir

    • @youtv6362
      @youtv6362  3 года назад

      ස්තුතියි

  • @abhiramier
    @abhiramier 8 месяцев назад

    which wax u used for...what is tha ratio mix ?

  • @premaranwala-oi2rg
    @premaranwala-oi2rg 3 месяца назад

    දාපු ඩයි වර්ගය මොකක්ද වැක්ස් කරල පැය කීයක් තියන්න ඕනිද.බුදු සරණයි.

  • @pathminikusumalatha6460
    @pathminikusumalatha6460 3 года назад +3

    godak sthuthi sir oyage danuma nirlobiwa janathawata labadima pilibadawa

  • @malshidikkubura3062
    @malshidikkubura3062 3 года назад +6

    Great Explanation. Thank you

  • @dilinijayarathn8444
    @dilinijayarathn8444 3 года назад +1

    Sir harima pahadiliii godak pin mahama deyak karanavata🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pkkaralliyadda4040
    @pkkaralliyadda4040 3 года назад +7

    matanam eka ekkenagen me gana ahala epawela hitiye.samahara aya wax batik patangena wena wena dewal penwanawa thawath aya iti danawa diy dala penwanna. thawath aya diy, danawa vitharai. hama deyakma piyawaren piyawara kiyala dunne oba vitharai. ..ithihasa gathawevi aviwadayenma.

  • @dhammikaization
    @dhammikaization 3 года назад +4

    බොහෝම ස්තූතියි 🙏

  • @user-slvehiclmodified
    @user-slvehiclmodified 3 года назад +4

    ස්තුතියි සර්

  • @sujathawetthasingha
    @sujathawetthasingha 5 месяцев назад +1

    අනේසර්ඩයිඑකයන්නෙනැතිවතියන්නදානඅමුදවයියාදෙන්නගොඩක්පිං

  • @karunakodithuwakku9265
    @karunakodithuwakku9265 3 года назад +2

    Bohoma pahadili obathumata bohoma isthuthi

  • @chamilapriyadarshani5911
    @chamilapriyadarshani5911 3 года назад +2

    බොහොම ස්තුතිය sir

  • @mohamedfazal7371
    @mohamedfazal7371 3 года назад +4

    Very well sir , grad Wark , ❤❤👍👍

  • @ihchamila2294
    @ihchamila2294 3 года назад

    Godak hodata kiyala denawa sir.Thank you sir.gaslipe gindara adukarala vax eka unukaranna puluwanda

    • @youtv6362
      @youtv6362  3 года назад

      පුළුවන්

  • @lakshanisuru4055
    @lakshanisuru4055 3 года назад +4

    godak pin sir harima pahadili

  • @fawasmohamed1793
    @fawasmohamed1793 3 года назад +1

    Thank you sir
    Very useful

  • @nilnuwanseethasagara6370
    @nilnuwanseethasagara6370 3 года назад +3

    Good job

  • @jeewaniwijesuriya5853
    @jeewaniwijesuriya5853 3 года назад +2

    Thanks so much sir

  • @arunanishantha2247
    @arunanishantha2247 3 года назад +1

    Sir colour dekak mix karama hedena colours gina poddak kiyala dinna puluwan da
    Thanks

    • @youtv6362
      @youtv6362  3 года назад

      ඒගැන ඉදිරි වීඩියෝ එකකින් බලමු .

  • @chandrawathimanike5615
    @chandrawathimanike5615 2 года назад +1

    Thankyou

  • @sajithshantha9109
    @sajithshantha9109 3 года назад

    ස්තූතියි සර්.❤️

  • @rasikamanoj489
    @rasikamanoj489 3 года назад +2

    Sir ad aka dammata godak sthuthi

  • @sipbandara8032
    @sipbandara8032 3 года назад

    Sir costic soda yodanne ..Vat dye kramayedi witharayida..?

    • @youtv6362
      @youtv6362  3 года назад

      නැප්තෝල් ඩයි ක්‍රමයෙදීත් ගන්නවා.

  • @CuisineSrilanka
    @CuisineSrilanka 3 года назад +4

    නියමයි 👍👍👍👍👍

  • @lakithprathulasenarath8903
    @lakithprathulasenarath8903 3 года назад

    oyata yodaganna amudrawya mata type karala danna baririda..thank you. batic vala yodaganna pramannath danawada please .....

    • @youtv6362
      @youtv6362  3 года назад

      Mage mul paadam balanna

  • @dilrukshikumari1696
    @dilrukshikumari1696 3 года назад +1

    sir iti unu karala ethuru uoth nawatha unu karala ganna puluwanda,

    • @youtv6362
      @youtv6362  3 года назад

      මගේ වීඩියෝ වල හැම දේම තියනවා බලන්න

  • @kmkpkahandawa6687
    @kmkpkahandawa6687 3 года назад

    Godak hoda video ekak. Thank you. Wax eka unukarana vidiya thawa tikak pehedili karanna puluwanda. Adu gindarakada unu karanna one, Unu kalata passe thiyanna ona vidiya kohomada kiyala.

    • @youtv6362
      @youtv6362  3 года назад

      ඊලග වීඩියෝ එකෙන් ඒගැන බලමු

    • @kmkpkahandawa6687
      @kmkpkahandawa6687 3 года назад

      @@youtv6362 Thank you

  • @nandanipadmalata4864
    @nandanipadmalata4864 2 года назад

    Vax batthik sadaha ganne mona day wargayada

  • @darshiangel1931
    @darshiangel1931 3 года назад +1

    Iti eka mix karala hadaganna vidiyath kiynna sir

    • @youtv6362
      @youtv6362  3 года назад

      Video එක dala තියෙනවා බලන්න සබ්ක්‍රයිප් කරන්න

  • @successyourdream4073
    @successyourdream4073 3 года назад

    Thank you

  • @indaragamage1833
    @indaragamage1833 3 года назад +2

    Thank you sir

  • @ruwinimalsha5702
    @ruwinimalsha5702 3 года назад +1

    Thank you .wax ek hadagnn wdya kiynn puluwm da.iti diya kr gnne khmd kyl

    • @youtv6362
      @youtv6362  3 года назад +1

      ඊලග පාඩමෙන් කියලා දෙන්නම් .

    • @ruwinimalsha5702
      @ruwinimalsha5702 3 года назад

      you tv bohoma sthuthiy

  • @creativemind2964
    @creativemind2964 3 года назад +1

    Bohoma sthuthiy sir

  • @indnov24
    @indnov24 3 года назад

    Vat black dye walin dye kalama honda kalu patak enne naththe ai? Honda kalu pata ena mokada karanna ona? Kohomada dye danna ona? Saawela kiyala denawada? Thaks

    • @youtv6362
      @youtv6362  3 года назад

      ඉදිරි පාඩම් වලින්

  • @theladyheaven5182
    @theladyheaven5182 3 года назад

    Sir viscose reddata vax bathik karanna puluvanda. Cotton reddata karana vidiyatama.

    • @youtv6362
      @youtv6362  3 года назад

      පුළුවන්

    • @theladyheaven5182
      @theladyheaven5182 3 года назад

      @@youtv6362 thanks sir..me vedio apita hugak vatinava...

  • @kaveengimsara6316
    @kaveengimsara6316 3 года назад +2

    Ela

  • @nisanka
    @nisanka 3 года назад

    ඩයි ෆික්සර් වෙනුවට දිය ලුනු භාවිතා කල හැකිද

    • @youtv6362
      @youtv6362  3 года назад

      නොහැකිය

  • @raviharinisha3952
    @raviharinisha3952 3 года назад +1

    Respect sir..great

  • @mihiranianuruddika9090
    @mihiranianuruddika9090 3 года назад

    සර් මේ ඉටි පින්සල් කරද්දි.අදිනකොට දුබුරු පාටක් හා අලු පාටක් උනෙ කොහොමද පාට දෙකක් උනෙ

    • @youtv6362
      @youtv6362  3 года назад

      පින්සලේ තිබුන පාට ගෑව්ලා

  • @dananjanadananjana1168
    @dananjanadananjana1168 3 года назад +1

    Sir .sir hodata pehediliwa kiyala deno .hodata thereno.

  • @user-slvehiclmodified
    @user-slvehiclmodified 3 года назад

    නැප්තෝල් ඩයි දියකරන්නෙත් උනු වතුරෙන්ද සර්

  • @nevergivup3262
    @nevergivup3262 3 года назад

    Meka niyamai...mama ekak kara...eeke pata yana ekata mokakda karanna oone

    • @youtv6362
      @youtv6362  3 года назад

      වැට් ඩයි වලින් කරාම යන්නේ නැහැ

    • @nevergivup3262
      @nevergivup3262 3 года назад

      Sir vat dye eken kare...hari yanne nane

  • @sameeradilhani4391
    @sameeradilhani4391 2 года назад

    සර් මං නුවර ,මට අමුද්‍රව්‍ය ගන්න තැනක් කියන්න .තෙරුවන් සරනයි !

    • @youtv6362
      @youtv6362  2 года назад

      මම ඒගැන වීඩියෝ එකක් දාලා තියෙනවා බලන්න

  • @user-slvehiclmodified
    @user-slvehiclmodified 3 года назад

    500ml වතුරට ඩයි දාලා අැදුම දාද්දිතව වතුර ඔිනද

    • @youtv6362
      @youtv6362  3 года назад

      නැහැ , එතන රෙදි 1M

  • @tanyakulasekara4794
    @tanyakulasekara4794 3 года назад

    Sir bed sheet ekak tiy and diy karana vidiya kiyala dennako vat diy valin tiy diy karanna puluvanda kiyanna

  • @surangibandara3981
    @surangibandara3981 3 года назад

    ඉටි වර්ග හොයා ගන්නේ කොහෙන්ද සර්..

    • @youtv6362
      @youtv6362  3 года назад

      ඩයි කඩවලින්

  • @ruwinimalsha5702
    @ruwinimalsha5702 3 года назад

    Wax ain krl aye alwathuren sodann onida.sodalada welagnn oni

  • @Artof-science
    @Artof-science 3 года назад

    Me wax gannne koy wage kada walada tiyenne sir

    • @youtv6362
      @youtv6362  3 года назад

      බතික් ඩයි තියෙන කඩවලින් .රසායනික ද්‍රව්‍ය අලවිසැල් වල

    • @youtv6362
      @youtv6362  3 года назад

      මීඉටි සහ රටදුම්මල සිංහල බෙහෙත් බඩු කඩවලින්

  • @sipbandara8032
    @sipbandara8032 3 года назад

    Sir. Hydro kiyanneth soda ash kiyanneth warga 2k da...nathnam ekakmada..

    • @youtv6362
      @youtv6362  3 года назад

      දෙකක්, හයිඩ්‍රො අම්ලයක් ,සොඩැශ් බශ්මයක්.

  • @ruwinimalsha5702
    @ruwinimalsha5702 3 года назад

    Soda ash dnne ndd sir

  • @dilrukshikumari1696
    @dilrukshikumari1696 3 года назад

    ai sir tintha eka deya wen nathuwa uda pawenne,

  • @mmayura9151
    @mmayura9151 3 года назад

    Godak hodata theruna sar

  • @sipbandara8032
    @sipbandara8032 3 года назад

    Ganna rediwargaya kiwwe nane...

  • @nadeekafernando571
    @nadeekafernando571 3 года назад +3

    Sthuthi sir..... respect 🙋

  • @dananjanadananjana1168
    @dananjanadananjana1168 3 года назад

    Sir.mata sirge me bathik padam mula idan thintha haduna ganna eke idn .balne kohomada kiynnko .link eka ewannako sir bathik gena kiya dipu mulma eke idna balnna .plzzzz sir

    • @youtv6362
      @youtv6362  3 года назад

      you tv ,batik චැනල් එකට යන්න ,ඒකෙ වීඩියෝ වල සියලු වීඩියෝ තියනවා බලන්න පුළුවන්

    • @dananjanadananjana1168
      @dananjanadananjana1168 3 года назад +1

      Ane sir mn ehema beluwa .palsweni padama kiyna eke
      ..thintha warga ehema nee ..sir kiynwne .mulma padam deka balanna eke okkoma thiyei kiyl plz mt eke link eka hri ewanna sir

  • @sandaliilesinghe5534
    @sandaliilesinghe5534 3 года назад +3

    ❤️❤️❤️❤️❤️

  • @readytoknow
    @readytoknow 3 года назад +1

    kalakin enna beruvuna. onna ada ava oyath avada mage paththe batik aragena

  • @chamindasampath5350
    @chamindasampath5350 3 года назад +4

    Sir contrak no denako

  • @rathnayakbandara6692
    @rathnayakbandara6692 3 года назад

    සර් බතික් සදහා සූදූසූ රෙදි මොනවද

    • @youtv6362
      @youtv6362  3 года назад

      ලේස් කොට්න් ,පොප්ලීන් ,අමුරෙදි විස්කෝස් ,

    • @rathnayakbandara6692
      @rathnayakbandara6692 3 года назад

      සර් මම තාම බතික් එකක් කරලා නැ අද බලපූ විඩියෝවෙන් ගොඩාක් තේරුනා පැරපන් ,මී ඉටි,රොසින් එකටද උනූ කරන්නේ

  • @niyeshamadushani666
    @niyeshamadushani666 3 года назад

    සර් බොහොම ස්තූතියි,හරිම පැහැදිලියි🌿,ඩයි එකේ කොපමණ වේලාවක් තියන්න ඕනද සර්.?

    • @youtv6362
      @youtv6362  3 года назад

      බතික් ගැන හැම දේම වීඩියෝ දාලා තියෙනවා මගේ චැනල් එකේ බලන්න

  • @indranisubasinha6267
    @indranisubasinha6267 3 года назад

    මේ ඩයි වර්ග තියන තැනක් දන්න කෙනෙක් කියන්නකො. මාතර නෑනෙ .💚💚💚💚💚💚

  • @user-slvehiclmodified
    @user-slvehiclmodified 3 года назад

    ඩයි දියකරන්න වතුර ගත්ත පුමානය කියන්න සර්

  • @aynizadeen
    @aynizadeen 3 года назад

    Wax karana oya brush eke nama mokadha.

    • @youtv6362
      @youtv6362  3 года назад

      Onama brush ekakin puluwan

  • @user-slvehiclmodified
    @user-slvehiclmodified 3 года назад

    සර් මම කරපු නිර්මානය පෙන්න්නෙ කෝමද අඩුපාඩු බලන්න

    • @youtv6362
      @youtv6362  3 года назад

      මට ගොඩාක් සතුටුයි,මම වැපිරුව අස්වැන්න ලැබෙනවා ගොඩාක් සතුටුයි .මම ඊමේල් එකක් දෙන්නම්,

    • @indranisubasinha6267
      @indranisubasinha6267 3 года назад

      ඔයා ඩයි ගත්ත තැනක් කියන්නකො 💚💚

    • @user-slvehiclmodified
      @user-slvehiclmodified 3 года назад

      @@indranisubasinha6267 මම ගත්තෙ අනුරාදපුරෙන

    • @indranisubasinha6267
      @indranisubasinha6267 3 года назад

      @@user-slvehiclmodified අපොයි මම ඉන්නෙ මාතරනෙ. ස්තූතියි ඔයාට 🌹💚🌹💚🌹💚🌹💚🌹💚

    • @menakachabi6281
      @menakachabi6281 3 года назад

      @@user-slvehiclmodified anuradapure mona kadenda gatte dr?

  • @ChandaraakumariChanarani
    @ChandaraakumariChanarani 2 года назад

  • @sajithshantha9109
    @sajithshantha9109 3 года назад

    සර් ඩයි එක කරල අවසානෙ ඒක ඇල් වතුරින් සෝදනවද.

  • @user-slvehiclmodified
    @user-slvehiclmodified 3 года назад

    හයිකොු්ස දාන්නම ඔිනද ඒයට සමාන වෙනදෙයක් නැද්ද සර්

    • @youtv6362
      @youtv6362  3 года назад +1

      වැට් ඩයි සදහා හයිඩ්‍රො වෙනුවට 1L වතුර .තේහැදි 3ක් දෙහි ඇබුල් සහ විනාකිරි තේහැදි 3ක් ගන්න පුළුවන් .කෝස්ටික් අනිවාර්යියි.

  • @rifkaramzeen826
    @rifkaramzeen826 3 года назад

    Eti mix karana vetiya komather thanka you

    • @youtv6362
      @youtv6362  3 года назад

      Siyalu de mage channel eke tiyanawa

  • @nevergivup3262
    @nevergivup3262 3 года назад

    Sir reactive dye hadaganna widiya kiyala denna puluwanda

    • @youtv6362
      @youtv6362  3 года назад

      මගේ වීඩියෝ වල තියනවා බලන්න

    • @nevergivup3262
      @nevergivup3262 3 года назад

      Thank you sir

  • @darshiangel1931
    @darshiangel1931 3 года назад +1

    Me dewal kohenda ganna puluwan

    • @youtv6362
      @youtv6362  3 года назад

      ඔබගේ සියලු ගැටලු වලට විසඳුම් මගේ චැනල් එකේ වීඩියෝ වල තියනවා බලන්න ස්තුතියි .

  • @ezgammerssl4060
    @ezgammerssl4060 3 года назад

    Class karanawada sir

  • @maliartcraft3661
    @maliartcraft3661 3 года назад

    Sir me badu ganna puluwan thank kiyanawada

    • @youtv6362
      @youtv6362  3 года назад

      ඒගැන වීඩියෝ එකක් දාලා තියෙනවා බලන්න

  • @pushpamalkanthi8943
    @pushpamalkanthi8943 3 года назад

    මම පොශන් ඩයි ගෙනාව. සර් රෙදි යාරයකට ඩයි කිරිමට ගන්නා ඩයි සහා උවමනා කෙමිකල් ප්‍රමාණය කියන්න

    • @pushpamalkanthi8943
      @pushpamalkanthi8943 3 года назад

      මේ කරන නිර්මාණයට පොශන් ඩයි බාවිතා කරන්න බැරි ද

    • @pushpamalkanthi8943
      @pushpamalkanthi8943 3 года назад

      එ වගේම මේ නිර්මාණය ට ගන්න වතුර ප්‍රමාණය කියන්න පුලුවන් ද

    • @youtv6362
      @youtv6362  3 года назад

      ප්‍රොශන් ඩයි මිශ්‍රකරල කල් තියාගන්න පුළුවන්

    • @youtv6362
      @youtv6362  3 года назад

      @@pushpamalkanthi8943 වැක්ස් බතික් ප්‍රොශන් ඩයි වලින් සාර්ථක නැහැ ඉතාම අමාරුයි,ඩයි කරලා පැය 4ට වැඩි කාලයක් තියලා හොදින් සෝදන්න වැඩි ඩයි යනකම් හොදින් ,ඊට පසුව ඉටි ඉවත් කරන්න .

  • @mgyasomenike4291
    @mgyasomenike4291 3 года назад

    මේ ඩයි වෙදපලෙන් ඉල්ලන්නෙකොහොමද,,,,,,වැඩ් ඩයි කියලද

  • @chamindasampath5350
    @chamindasampath5350 3 года назад +2

    Pone no dennako sir

  • @dineshdissanayake9737
    @dineshdissanayake9737 3 года назад

    අපි මෙ කියන විදියට බතික් කරා එ උනාට අවසානයෙ පරණ පාටයි. ඇයි එ?

  • @alokananirwan324
    @alokananirwan324 3 года назад

    සර් සම්පූර්නම සාරියක් කරල පෙන්නන්නකො

    • @youtv6362
      @youtv6362  3 года назад

      මේ පටමාලාවක් නේ පිලිවලට යමු ඉදිරියේදී සාරියක් කරමු.

  • @auror.dressmaking
    @auror.dressmaking Год назад +1

    Thank you

  • @රසහෙළබස
    @රසහෙළබස 3 года назад

    බොහොම ස්තූති සර්

  • @nisansalasandaruwani4314
    @nisansalasandaruwani4314 3 года назад

    Thank you sir

  • @thilinisenevirathna6154
    @thilinisenevirathna6154 3 года назад

    Sir kohenda mewa ganne

    • @youtv6362
      @youtv6362  3 года назад

      මම වීඩියෝ එකක් ඒගැන දාලා තියෙනවා බලන්න