Examples of logorrhea When a clinician said, "Tell me what you do with a comb", to a patient with mild Wernicke's aphasia (which produces the symptom of logorrhea), the patient responded: "What do I do with a comb ... what I do with a comb. Well a comb is a utensil or some such thing that can be used for arranging and rearranging the hair on the head both by men and by women. One could also make music with it by putting a piece of paper behind and blowing through it. Sometimes it could be used in art - in sculpture, for example, to make a series of lines in soft clay. It's usually made of plastic and usually black, although it comes in other colors. It is carried in the pocket or until it's needed, when it is taken out and used, then put back in the pocket. Is that what you had in mind?"[4]
I think this person will be a good research subject for a psychologist/ psychiatrist or a researcher who studies human behavior. I personally do not believe that he is a 'mad' person. That is why it will be interesting to study this peculiar behavior. PS. This is the most confusing interview I have watched in my lifetime of 30 years.
IMO, also as a trainee psychologist he demonstrates symptoms of grandiose delusions and traits of narcissistic personality disorder. Also his behaviours could be due to chronic substance use. Anyways like you said, he is an interesting case.
21:16 චට පට සත්තපඩි හොයපු උන් ලයික් කරන් 😅
ජීවිතේට නෑ බන් ජීවිතේට නෑ
°°° ජීවිතේට නෑ බන් ..°°°°....කියල පෝස්ට් හැදෙන්න ගත්තාම මූව හොයාගෙන ආපු උන් මේ කොනට...😂😂
🤭🤭
Mn 😂
mama
අම්මො මාර ගේමක් දීල අද හොයාගත්තෙ අයියො 😂
🙋🙋🙋
නිවේදකයා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් 🙂
😂😂
Sira bn
ඒකනම් අවන්කවම ඇත්ත 🙄😒
😂😂😂🙉අම්බෝ ඒක
🤣🤣
Interviewer මොන මගුලක් ඇහුවත් පොර කියවන්නේ ඌට ඕන එක😂
මල ගෙදරක නයිටක් ගහන්න කියාපු ඩයල් එක!
😅😅😅
😂😂
😂😂💔
එක අැත්ත ඇ😂😆
එකෙන්ම
:ආයෙ ෆිල්ටිව ඉන්ටවිව් වලට ගෙන්නවද 🙂
වෙන චැනල් වල උන් : ජීවිතේට නෑ බං ජීවිතේ ට නෑ බං😂
Ha haa😂😂😂
Hamo 😂
හැබැයි මෙහෙමයි ඌව ගෙන්නවල මොකක් හරි පිස්සුවක් කෙලියොත් ජනප්‍රිය කෙසේවෙතත් ප්‍රසිද්ධ වෙන්න පුලුවන්🌝
වීඩියෝ එක ඉවර උනාම නිකන් වැස්සක් වැහැල පෑව්ව වගේ දැනුන❤
😂😂😂
😂
🔥🔥🔥🥰🥰සන්නස්ගලයට හරි චමුදිතයට හරි සම්මුඛ වෙන්න ඕන
බූම්
මාව SUBCRIBE කරන්න පුළුවන් ද යාලුවා. 😓❤️️️️️️️️️️️️ ( 1K හීනෙට යන්න උදව්වක් ඔනෙ යාලුවා. 🙏❤❤️️️️️️️️️️️️️️ )
මේක ඉවර වෙනකන් අහන් ඉන්න ඔබට හැකියාවක් තිබ්බානම්, මාගේ බලවත් උත්තමාචරය...
😂😂
Mata puluwan. Full aathalne ban
ඉවසීමෙ උපරිම සීමවටත් එහා ඉවසපු නිවේදක මහතාට උත්තමාචාරය😂
😂😂
God Bless him 🤣😅😂
21:10 You came for this 😌
Thank you 😅
Ammooh 🤣
Thank you man😂😂❤️
Thanks man appreciate it🙂❤
මේ video එක සිංහලට translate කරල දෙන්න බැරිද නැත්තම language එක මොකක්ද කියනවද
මම ඉස්කෝලෙ කාලෙ සිංහල පේපර් එකට රචනා ලිව්වෙත් මෙහෙම🙄 රචනාව මොකක් ආවත් පාඩම් කරපු රචනාව ලියලා එනවා🤷😂 මූත් ඒ වගේ
😂
#2 ටැටූ කීයක් තියෙනවද ?
ටැටූ 4ක් ගැන කියනවා ..ඊලඟ ටැටූ එක සිංහයෙක් වෙන්ඩැති ඒක කියනකොට ඌට උගේ ලග්නෙ මතක් වෙනවා...ලග්නෙ සිංහලු..ඒ ගමන්ම මේක ලයන් නේශන් එක කියලත් මතක් වෙනවා..ඊට ඒකත් එක්කම උට ක්‍රිකට් මතක් වෙනවා..ක්‍රිකට් ක්‍ර්‍රීඩකයො දෙන්නෙක්ගේ නම් දෙකක් කියනවා...කුසල් ,වනියා..
වනියා කියන්නේ පබිලිස්ගේ කවුදෝලු ...ඊට පස්සේ සංජීව කියලා එකෙක් ගැන කියවනව..ඌ ඉන්නේ ගණ දෙවි කෝවිලක් ගාවලු..ද්‍රවිඩ ජාතිකයෝ ගැනත් මොකක්ද සීන් එකක් කියවනව..පස්සේ මූ කියනවා මූ කියන්නේ අපබ්‍රංස නෙවේලු🥲
ඌ පෘතුගීසිලු...තාත්තා සිංහල කියලා අනිවාර්යයෙන් දන්නවලු..බ්ලඩ් ලින්ක් එක එක්ක ගත්තොත් අම්මා පෘතුගීසි වෙන්න පුළුවන්ලු..වනියාට සපෝට් කරන සෙට් එකක් ගැන කියනව...ඒ සපෝට් කරන උන් අතර්‍රෙ චාමර කියලා එකෙක් ඉන්නව ඌගේ වයස 27ක් 28ක් විතර ඇතිලු..ඒ ගමනෙදි තැප්‍රබෙන් එකටයි කොලඹටයි ආසයිලු...උගේ පල්වෙනි නම චමත්ලු...
බලපන් ටැටූ කීයක් තියනවද කියලා විතරයි බං ඇහුවේ ඒකට කොහොමද කියහන්කෝ පබිලිස් සිල්වා ගෑවුනේ🥲
My God 🤣
Adoo mata therennehe me kiyana ewa🤣🤣🤣🤣
🤣🤣🤣 deyyanee
😂😂😂
මූ පිස්සෙක්
නිවේදකයා තේරෙනවා වගේ ඇක්ටින් පාර දාන එක තමයි ආතල්ම 🤣🤣
ඒක ඇත්ත.
🤭🤭
👌 😂 ඔව්
😂😂
@@ruwinthamara4590 hi malli 😅
මෙහෙමයි මචන්.. මූට ඉන්ටවියු එකක් කිව්වම මූ මූනහරි ගැම්මට කියන්න ප්‍රැක්ටිස් කරලා එනවා.. ඊට පස්සේ ප්‍රශ්න අහන එකා මොක ඇහුවත් මූ අර ප්‍රැක්ටිස් වෙලා ආපු ටික කියනවා.. එච්චරයි
Ado ow neh. Galapenne nathi huttawal kiyano thamai hama welema
සරලව 😅😅
ඒක නිසා තමා මානසික ලෙඩෙක් වගේ වැඩියෙන් පේන්නෙ 😂😂😂😂
okai kathawa
ඔවු සරලව ඒකයි
නිවේදකයට ගහන්නම හිතිලද මන්දා ගුටිකාලා නැද්ද ඇහුවෙ😂
එතකොට අපේ අම්මා මට දුන්නේ මොන කිරිද කියලා හිතාගන්න බැරුව ඉන්න මේ ගොතය කියපු මෙලෝ දෙයක් නොතේරුන මම 🙂
පිරුන කලේ, දිය නොසැලේ කියනවා... අද තමයි හරියටම තේරුණේ කතාව !
යාලුවෝ මාව පිස්සෙක් යැයි ඔච්චම් කර කර මා හට ජීවත් වීම එපා කරපු වෙලේ,සිය දිවි නහ ගන්න හිටපු මාව පිස්සෙක් වගේ ජීවත් වීම ඉතාමත් හොද බව පැහැදිලි කර දුන් Fill T අයියා හට ගොඩාක් පිං.....🌹
Ammo
🤭
අම්මපා කියහන් 🙄😒🤔
නෑ බම් උබ මැරියන්
අනිවාර්යයෙන් මැරියන්
පැල් රකින්න මරු ඩයල් එක කූබියෙක්වත් ඉන්නෑ අහල පහල😹
🏘️😂
වෙලාවකට කියාගෙන යන ඒවා උටම නතර කරගන්න විදියක් නැතුව ඔහේ කියාගෙන යනවා... 😂😂😂
mama hithanne disk brake nemei wennathi thiyenne
🤭🤭🤭🤭👍🏽
ඒකනම් ඇත්ත 😄🤭
බර පන්තියෙන්ම ත්‍රයිලෝකෙ ඇදලා ඉන්නේ ඒකයි එක topic එකක ඉන්න බැරි 👀💝💫
ඒක තේරුම් ගියාද 😂
සන්නස්ගල ට fill T සම්මූක වීම.. 😂 සන්නස්ගලගේයි ෆීලා ගේයි ඉන්ටවිව් එකක් බලන්න තිබ්බනම් මැරෙන්න කලින් රෙදි නැතුව මැරෙන්න තිබ්බ 😂😂🤣
mon gon sippiyata be bn...sanna ekka kthaa krnna
Ado sirawata bann...😆😆
අඩෝ ඔව් බන් 😂😂
Gahaganii yko 😂😂
අනිවාර්යෙන් බං
ප්‍රශ්න තියන අස්සෙ හිනැස්සුවට තෑම්ස් ෆිල්ටේහ්😹❤️
මූවනම් අංගොඩ ගිහින් දාලාවත් ගොඩගන්න බැරිවෙයි වගේ.ඒ තරම් ට්‍රැක් අවුට් මොරිමොංගල් ඩයල් එකක්
😂😂😂
පවු බං 🤣🤣
😂😂😂
මුගේ විනාඩි 33ම කමෙන්ට් කියෙව්වා__ඔලුව රිදෙනවා ඒ තරම්😂
අඩෝ සිරාවටම බං
හිනා ගිහින් පන යනව😂💔මූ කියන ඒව නිවේදකයට තේරෙන්නෙත් නෑ උට තේරෙන්නෙත් නෑ අපට තේරෙන්නෙත් නෑ😂🤣
😂😂 sira wayasa ahuwama u mona kiyanwada manda 😂
hmmo sirawata bn . maru habay 😂
😂😂😂😂
😂👍
ruclips.net/video/nRS9zmjc6YM/видео.html
ජීවිතය හරි පාරට ගන්න ඉතා වටිනා සාකච්ඡාවක්.. බුදු සරණයි 🤣🤣🤣
කොහෙද යන්නේ මල්ලේ පොල් කියන එක නම් දැන් හොදට තේරුණා.
මේකේ part 2 ඕනේ, මේක interview කරන කොල්ලා නම් පට්ට 😂❤❤❤ ඌ වචන 10ක් කතා කරේ නෑ 😂😂😂
Part 2 na 🤣 interview karapu kolla beheth gannawalu
😆😆😆😆
@@nimsaradamith අම්මෝ හුත්තෝ 😅💔
ruclips.net/video/nRS9zmjc6YM/видео.html
සත පඩ් සත්ත පඩි 🤣🤣🤣🤣
ඉක්මනට සනීපවෙන්න..☕
😂😂😂😂😂😂😂
😂😂😂
මුගෙ දැනුම අපිට වඩා ගොඩක් වැඩි ඒකයි මෙතන ප්‍රස්නෙ 🙂 🔥
Danuma wadi puka. Mu modai kiyala therum ganna tharam oyata molayak naa. Echcharai
@@heshangajanayake9983 මං මේ ම්කද්ද කියල තියෙන්නෙ කියල ඔයට තෙරිල නැති පාටයි .. 🙄🙄🙄
අන්න එකයි මූ දන්න හැමදේම මුට කියන්න ඕනේ
@@devindarukshanjayasooriya ඔව් පිස්සෙක් වගෙ අහන එකයි දෙ ඇරෙන්න අනික් ඔක්කොම එව්ව කියනව 😂
මූට මානසික රෝගයක් තියනව ශුවර් එකටම
මට Science ඉගෙන ගන්න කොට තිබුන හැගීම ආයි විදින්න වෙයි කියල හිතුවෙ නෑ අප්පා😭😂
😂🎉
Fill T :- උබලට තෙරෙන් නෑ තේරෙන් නෑ තේරෙන් නෑ
මට තෙරෙන්නෙත් නෑ..
මුගේ exam papers බලපු උන් පෞ. හෙන බෛලාවක් ලියල එනව එති 😂
Uba Dann paka. Filti fan uba Dan na bro. Fila vadda huttho9
චමුදිතයට නම් මූව පොඩ්ඩක් ඉන්ටර්විව් කරගන්න පුලුවන් වෙයි 😂
Enam meka mehema iwra wenne na 😂💔
මූයි චමුවයි ගහගන්නවා
@@gayanmadusanka5651 මරා ගන්නවා එහෙනම් 😂
අන්න බන් comment එක🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
සුපිරියක් වෙයි!!!
Janaka : යන්නේ කොහෙද බන්
Fill t : මල්ලේ තියෙන්නෙ පොල්...1505 පෘතුගීසි ලන්කාවට එනකොට උන්ගේ නැවේ දකුණු අප්‍රිකාවේ ඩයල් එකක් ඇවිල්ලා තියෙනවා ආන් ඌ මුන් එක්ක එකතු වෙලා ඊට පස්සේ මේ ලගදි නෙලුම් කුලුන හදන තැනට මාත් ගියා බලලා එන්න .ඒක පට්ට උසයි .නිපුනත් හිටියා ලග.මන් කිව්වා නිපුනට ලයිකා ටොපප් එක ගහපන් කියලා..දැන් හිට්‍ලර් හිරෝශිමා වලටයි නාගසාකි වලටයි ගහද්දි හිට්ලර් කිව්වලු කැච් අප් දිස් ගායි ඩූ යූ හෑව් ජොබ් කියලා..එතකොට මන් කිව්වා ඔව්වනම් මට වැඩද වන් ජොබ් ඇන්ඩ් ටූ ජොබ් වට්ද අද ජොබ් කියලා 😅 එතකොටම ඉන්දියාවේ හිටපු එකෙක් මගේ කනට ගැහුවලු ශට පඩි සත්තපඩි කියලා 😅👍
😂😂😂😂😂🤣🤣👍
🤭🤭🤭🤭
දරාගන්න පුලුවන් ආතල් දියන් මගේ එකා..👌👌💛
@@kushanmadu4125 🙂💔
😂😂😂😂😂😂😂😂😂
සාරාංශය : පොහොට්ටුවට දෙන උන්ගේ මොලේ තරම..
Attc😂
69
ඇත්තක්
Hasini Samuel deserves a medal for tolerating this man. 😌
Ow bn ekita hoda iwasimak athi muge gon part iwasanna
මොළේට සමනල් ගැටේ වැටුණා අයියෝ😢
ruclips.net/video/nRS9zmjc6YM/видео.html
🤭🤭🤭🤭
😂😂😂😂😂😂😂
මාධ්‍යවේදියා :- දැන් tattoo කීයක් විතර තියනවාද?
ගඩොල් ඔලුවා :- මුහුදු පතුල යට ඉදල මුතු කඩයක පා කරල මගෙ දෝතට පුතු ආව.🤣🤣 පිස්සු ම හුත්තෙක්
😂😂😂😂
හ්ම්මෝ😂😂
ගඩොල්
Etana ehema kian na.tatoo tika pennanawa
මුතු කඩයක😂😂
19:47 ඔන්න point එක
Eka balannamai awe 😂
Adoo ♥️
thank u ban eeka balannamayi aawe
මේක හොයාගෙන ආවේ
thanks 😂😂😂 21:15
සට පට සත්තපඩි සීන් එක මොකද්ද කියලා හොයන්න ආපු මම...🤣🤣 බුදාම්මෝ මට පිස්සු වගේ යකෝ...🤣🤣
කිව්ව එක වචනයක් තේරුනේ නෑ. ඒත් පට්ට ආතල්🤣🤣🤣
ඇත්ත
තව පොඩ්ඩෙන් අම්මා මල් කඩනව කියලා ගෙදරිනුත් එලෝනවා😂මේවට හිනා වෙලා😂
පිස්සෙක් එක්ක කරපු පලමු සංවාදය වෙන්න ඇති මේ (මුගේ රැප් බලන උනුත් ඉන්නවද ඕයි )
Rap ehema nh bn supiri othana gon pawata 😔
නිවේදනකයෙක් ඕනේ නෑ මේකට.
අරූට තනියෙන් ඔක්කොම කියන්න පුළුවන් 😂😂
පව් ළමයි දෙන්නා, තාත්තා පිස්සෙක්😂
Hammo 😂😂
උනුත් මේ වගේ ඉදී පිස්සු කෙල කෙල 😂😂
ruclips.net/video/nRS9zmjc6YM/видео.html 😜
Ow bn
Sirama kathawa
මේක සම්පූර්නෙම් ඇහුව කියපු මේලෝ දෙයක් තේරුනේනම් නෑ 😂මෙච්චර කල් හොදට තිබ්බ හෑන්ඩ් ෆ්‍රී එකේ දැම් එක පැත්තක් ඇහෙද්දි අනිත් පැත්ත ඇහෙන්නැති උනා🙂මේක ඇත්තම සිද්දියක්😂
නිරතුරුවම ශබ්ද කරන්නා....බුද්දියන් අඩු පුද්ගලයෙකි😹❤️
Ow.watura adu kale wage tama....😊
මේ version එකට මොලයක් default එන්නේ නෑ මචං 😢
කාලෝචිත සංවාදයක්,බොහොම ස්තූති ඔබ දෙපලට,ජීවිතේට වැදගත් පාඩම් ගොඩක් ඉගෙන ගත්තා.(😂😂🤮🤢)
Fillti🤣
🤣🤣🤣🤣🤣🤣🤣
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
සිරාවටම
මං දාන්න හිතපු එක උඹ දාලා... කැතයි ඈහ්.....😂
@@zoomzone3994 🤣✌️
හිනා වෙන්න ඔන උන මේක අයෙ අයෙ බලපාන් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
අන්ඩර දෙමළ කතා කරනවද කියලා අහලා තිබ්බට දැක්කෙ අදනේ... 🥲 අමු කැවිලා වගේ
Subtitles දාපියව්කෝ.
😂😂😂
ruclips.net/video/nRS9zmjc6YM/видео.html
😂😂😂
අඩේ
@ Ronin, Best comment ever 👍
19:48 ජීවිතේට නෑ බන් 😂 මීම් එක නිසා මූව හොයාගෙන ආපු උන් කෝ 😅
ඉතාමත් කාලෝචිත සංවාදයක්, එකිනෙකට එකක් ගැලපෙන විදියට ලස්සනට සංවාදය ගලාගෙන ගියා... තෙරුවන් සරණයි!
you must be joking.
@@meshaalismail :D :D :D you took it seriously?
😂
මෝඩයා 😂😂😂
@@englishchannel7182 මේව බලන අපි සිරාවටම මෝඩයො සගෝ...,🤣🤣
මූට දැනුම තියෙනවා..මැනේජ් කරගන්න බැරි සීන් එකක් තියෙන්නේ...හෙලකුරු වගේ සීන් එකක් වචනයක් ටයිප් කලාම ඊලඟ වචනෙ සජෙස් වෙනවා ඔටෝම...
බෑ යකෝ 😂😂
🤣🤣🤣🤣
මේවාට දැනුම කියන උබලා වගේ උන්ට ගහන්න ඕන සේරොන්ටම කලින්.
මම දෙපාරක් බැලුවා. දැනුත් බලනවා. ඇයි බලන්නේ කියලා මමවත් දන්නේ නෑ🙄
Mamath🤣
Ubath manasika ledek hutto
@@androshame ane uba hukapan feck ponnaya
Mamat 3 n parak baluwa Et terune na
😹 ඌ කියන්න හදන්නේ වෙන කතාවක් මොකක් හරි කියන්න හදන්නේ මේ ඒක තේරෙන්න ඌ ගහපු ඒකම ගහන්න ඕනේ 😹 කෝම හරි කඩේ යනවා 😹
සම්පූර්ණ නම ඇහුවම
කතරගම ගිහිපු එකෙන් ඉවර උනේ🤣
😂😂😂
🤣
ruclips.net/video/nRS9zmjc6YM/видео.html
😂😂😂😂😂
මිනිහට මොනවා වුණත් කතරගම හිතට වැදිලා තියෙනවා😂
අව්රුදු 7ක් මව් කිරි බීලත් අව්රුදු තුන හමාරක් මව්කිරි බීපු එකා කියන එක අහගෙන ඉන්න මෙලෝ දෙයක් තේරෙන්නෙ නැති මම 😶💔
ඉස්සර ආසම රැපර් කෙනෙක්.
පස්සේ මොළයට විෂබීජයක් ගියා.
ඉක්මන් සුව ෆිලා උඹට 🙄
නෑ, විෂබීජයකට මූ ඇතුල් උනා. දැන් විෂබීජෙට ගොඩ ඒමකුත් නෑ. 😂
කතානායක තනතුර දුන්න නම් රට හැදෙයි🙂🗣️
මුට කොහොමත් track මුව interview කරන උන්ට ඊටත් වඩා track
ඉතාමත් කාලෝචිත, අර්තවත් සන්වාදයක්. තෙරුවන් සරනයි
😂🤣🤣🤣අම්මෝ
guna busa 😹
ඔලුව ගඩොල් ද බලපම් උබෙ
කමක් නෑ දුකක් නෑ දැන් හැදුව තේ එක ට සීනි වෙනුවට ලුණු දාල යාලුවා ට දුන්න ස්තුතියි filt 😂🤣🤣
ෆිල්ටි සුපිරි කොල්ලෙක් හැබැයි පොර කියන ඒව එකකට එකක් ගැලපෙන්නේ නෑ 😂😂
A/L results එනවට හදපු dubbing එකට පස්සේ බලපු මං 😌පෙත්ත වෙලාවට බිව්වනම් ඔය ගතිය මග හැරෙයි 😄
19:46 සතපට සත්ත පඩි සීන් එක ආරම්භය 🤣🤣
Tnx mage eckha 😁
Thanks bokka 😂
Amboo
21:15😅😅😅😅😅😅😅😅😅
Tnx bn mee huthhage bane ahanna neme aawe satha padi ahanna aawe 😂💔
මේ මනුස්සයාව තේරුම් ගන්න සිග්මන්ඩ් ප්‍රොයිඩ් වගේ කෙනෙක්ටත් අමාරු වෙයි හැබැයි 🥲
ඉංග්‍රීසි හරියට බැරි පුංචි කාලෙත් සුද්දො කියන්නෙ මොනවද කියලා තේරුම් ගත්ත මට,මූ මේ කතා කරන සිංහල තේරුම් ගන්න බැරිව අසරණ වුනා 🥴😪😂
මුගෙ දැනුම වැඩි නිසා ඌ හිතන්නෙ උගෙ දැනුමට හරියන්නම අපි ඉන්නව කියල
ඇත්තමයි මං මේක බලලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා.මෙච්චර දැනුමක් තියන කෙනෙක් බලන්න ඉන්න සරල බව.අපි මෙයාට සලකනවා බොහොම මදි.
මූව දැක්කම හිනා යනවට වඩා අනුකම්පා හිතෙනව බං. වාට්ටුවට දැම්ම නම් සමහර විට ටිකක් හරි ගොඩ ගන්න තිබුන. 🤓
Ammoh yako 😂😂😂
ඒත් බැරිවෙයි 😂
දැන් තමා තේරෙන්නෙ 75%ක් මව්කිරියි 25% ක් SMA බීපු නැති එකේ විපාක🙂
SMA 50% බිව්වා නම්😢😢😢
බොරුව උනත් තාත්විකව කියනවා😅සට පට සත්තපඩී😅💔👍
ruclips.net/video/nRS9zmjc6YM/видео.html
U Londonwalalu igena gaththe
Hina yako😂
හැම සෙට් එකකම ඉන්නවා 😂 ඔය වගේ පම්පෝරි කාරයෙක්😂😂✌️❤️
ට්‍රැක් කියල හිනාගියාට සේප් ඒකෙ අමාරුවෙන් අහද්දි තේරෙනවා මූ කියන සමහර එව්වගෙ හිච්චි ඇත්තක් තියෙනව කියල ඈහ්...😂
19:46 "සට පට සත්තපඩි" හොයන් ආපු මම 🤣
හසිනි මේ track ඩයල් එකක් එක්ක කොහොම හිටියද දන් නෑ
Hasinige tharama hithaganinko ithin
sirawta
සිරා ඕයි
Track neme..eka thama seen eka ❤️😄🤘
Ekitat track ne bn 😅
අඩේ video එක හෙව්ව හොයාගන්න බැරි උනා 😕. පස්සෙ මම 'ජීවිතේට නෑ බන් ' කියල search කරල හොයාගත්‍ත..🤣🤣
😅😅💔👏
බීල හිටියේ සිරාවටම කබරය ගියා මුගේ කියවිල්ල අහල
මෙලෝ ලබ්බක් තේරුන් නෑ විනාඩි 33මත් ඇහුව... අඩෝ මොකක්ද මේ මාස්ටපීස් එක 😅😅
🤣හිරේ දැම්මෙ අපරාදෙ කියලා උන්ට හිතෙනවා ඇති බං.මූ මෙච්චර කියවන්ඩ දගලන්නෙ හිරේ හිටියා කියලා නේ
😂Sira
Uta bmw ekak thiyenawa kiyalath kiyanna one gobbaya
හිරේ උන්ට දඬුවම් වැඩි කරන්න වෙන්න බැරිද මූ ව එහේ යැව්වේ
වීඩියෝ එක ඉවරවෙනකන් බැලුවත් මෙලෝ දෙයක් තේරෙන් නැත්තෙ මට විතරද ❓😂🥵
මට තේරුනෙත් නෑ බන්😂😂
මට තේරුනෙත් නෑ හැබැයි 😂💔
ඔලුව රිදෙනවා අයියෝ 🥲
😄😄😄😂
Ado 😖
ruclips.net/video/nRS9zmjc6YM/видео.html
Lycamobile යනු UK හි network provider කෙනෙක් වන අතර මෙම video වෙන් කියැවෙන්නේ fill t මහතා uk හි communication එකක සේවය කරන අතරතුදී විඩාව නිවා ගැනීම පිණිස කුඩා නින්දක් දැමූ අවස්තාවක දුටු සිහිනයකි ( නිතර නිතර plot twist වෙන ගතියක් දැනෙන්නේ සිහිනයකදී මොලය විසින් තමාට කනට ඇසුනු ඇසට පෙනුනු සියලුම සිදුවීම්ද දත්තයන්ද තමාට අවශ්‍ය දෑ සහ අවශ්‍ය නොවන දෑ ලෙස වර්ග කරමින් මතකයේ තැන්පත් කිරීම නිසාවෙනි)
Meya lycamobile eke wada karalada 🥲🥲🥲
පන්පොරි ජනක < Fill T 😂😂
Ado ado 😹😹
RUclips එකට,facebook එකට කවුරු හරි වීඩියෝ එකක් දාලා බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද සාමාන්‍යයෙන්,කවුරු මොන මඟුල පෙන්නුවත් සල්ලි නෙ බලාපොරොත්තු වෙන්නෙ ඒක සිරානෙ....ඉතින් FILL T උනත් ඒකම තමයි....අපි එක එක්කෙනාගෙ interviews බලන්නෙ මොකක් හරි හේතුවක් නිසානෙ අපි වනිදු,මෛත්‍රීපාල,මහින්ද රාජපක්ෂ,කාංචන,ජෝ බයිඩ්න්,ජස්ටින් බීබර්,අමරදේව,ස්ටීවන් හෝකින්සන්,ධම්මික පෙරේරා,පියුමි හංසමාලි,තිස්ස සර්ගෙ මේ ඕන එකෙක්ගෙ interview එකක් බලන්නෙ අපිට මොකක් හරි ඒකෙන් ඕන නිසානෙ....යකෝ සසර දුකෙන් මිදෙන්න කියලා දෙන,දියුණු වෙන්න කියලා දෙන හාමුදුරු කෙනෙක්ගෙ හරි බිස්නස්මන් කෙනෙක් ගෙ හරි වීඩියෝස් වලට Fill t ඉන්න වීඩියෝස් වලට තරම් views නෑ....Fill t ගෙ වීඩියෝ වලින් ගන්න කිසිම දෙයක් නැතත් හරියට තේරෙන්නෙ නැතත් මෙච්චර views,ප්‍රසිද්ධියක් තියෙන්නෙ ඌ හදාගත්ත කතා විලාශය නිසා ඒකෙන් හම්බෙන ආතල් එකට පැයක් උනත් මිනිස්සු ඒ කතාව,interview එක බලනවා ඒකයි ඌ හදන් තියෙන market එක...අපි හැමෝම උගෙ තේරෙන්නෙ නැති කතාව බලලා ඒකට ආතල් දීලා comment කරලා සෑහෙන ප්‍රසිද්ධියකුත් දෙනවා....අද ලංකාවට වෙලා තියෙන දේ බලපන්කො....අපි සමාජෙට ප්‍රසිද්ධ කරන්නෙ මොනාද බලපන්කො....Fill t උගෙ නොතේරෙන තේරුමක් නැති කතාවිලාශය දාලා සල්ලි හම්බකරනවා ඌ ඩොලර් හරි ගෙන්නවා,ගෑණු දෙන්නෙක් නඩත්තුත් කරනවා ඒ මදිවට....ඌ උබලව තේරුම් අරං තියෙන්නෙ fill t ඇවිල්ලා මෙතන සාමාන්‍ය කැරැක්ටර් එකක් වගේ කතාකරාම් හැසිරුනානම් උට කිසිම ප්‍රසිද්ධියක් හම්බෙන්නෙ නෑ....ඌ දන්නවා අන්ඩර දෙමළ හරි උබලට ඕනෙ කුණු, පොඩි ආතල් එකක් කියලා....උබ වැඩ්ඩෙක් Fill t එහෙම බැලුවොත්....
මෙය Logorrhea යන මානසික රෝගී තත්වය වේ. මත්ද්‍රව්‍ය ගැනීමෙන් මෙය වඩ වඩාත් උත්සන්න වේ. ප්‍රතිකාර ගතයුතුයි.
ruclips.net/video/nRS9zmjc6YM/видео.html 😜
@@Hipeshya එකිනෙකට නොගැලපෙන වචන හා අදහස් ගලාගෙන ඒම, අර්ථ විරහිත දේ කතා කිරීම.
@@billyantony8812 really...
Examples of logorrhea
When a clinician said, "Tell me what you do with a comb", to a patient with mild Wernicke's aphasia (which produces the symptom of logorrhea), the patient responded:
"What do I do with a comb ... what I do with a comb. Well a comb is a utensil or some such thing that can be used for arranging and rearranging the hair on the head both by men and by women. One could also make music with it by putting a piece of paper behind and blowing through it. Sometimes it could be used in art - in sculpture, for example, to make a series of lines in soft clay. It's usually made of plastic and usually black, although it comes in other colors. It is carried in the pocket or until it's needed, when it is taken out and used, then put back in the pocket. Is that what you had in mind?"[4]
A good one to add. Might be his overtaking of drugs had caused it.
Fb post දැකලමයි හොයන් ආවේ.. හොඳට තේරුණා.. 😂😂😂🙏
I think this person will be a good research subject for a psychologist/ psychiatrist or a researcher who studies human behavior. I personally do not believe that he is a 'mad' person. That is why it will be interesting to study this peculiar behavior.
PS. This is the most confusing interview I have watched in my lifetime of 30 years.
IMO, also as a trainee psychologist he demonstrates symptoms of grandiose delusions and traits of narcissistic personality disorder. Also his behaviours could be due to chronic substance use.
Anyways like you said, he is an interesting case.
Subtitle දාලද බැලුවෙ
🤣🤣🤣LMFAO
😂🤣
yes
මුකුත් තේරුන් නැති උන් කෝ බන් තව.😅
හැබැයි මුට හොද භාෂා දැනුමක් තියනවා
මුගෙත් එක්ක ඉන්නවාට හසිනිට තෑගි දෙන්න ඕනෙ 😂
යන්නෙ කොහෙද මල්ලෙ ෆක් 😂 පච නම් පච 😂😂
Sira
Sira ahh😂😂
හශිනිව දරුව එක්ක බාර ගන්න මන් ලෑස්ති ❤️
ජීවිතේට ගොඩක් වටින දේවල් ගොඩක් කීව.බොහොම ස්තුතියි 🙂👍
😂
ඔව් නේද
සොත පඩි සොත්ත පඩි....🤣🤣😅💔 👏
" හැබැයි මෙහෙමයි " කියල පෝස්ට් හැදෙන්න ගත්තාම මූව හොයාගෙන ආපු උන් මේ කොනට...😁😁
සුපිරි රැප කෙනෙක් පවි දැන් ට්‍රැක් පැනලා 🤣🤣😂
මේ වගේ තව උන් දෙන්නෙක් විතර ගෙනාවා නන් මේ channel එක යන තැන හිතාගන්න බෑ-! 😅💔