Rookantha Goonatillake - Diganthaye (දිගන්තයේ)

Поделиться
HTML-код
  • Опубликовано: 6 сен 2024

Комментарии • 265

  • @amaldhanushka6239
    @amaldhanushka6239 3 года назад +127

    මේ ගීතය මුලින්ම අපිට අහන්න ලැබුනේ 1993 වසරේ , එවකට සිරස FM නාලිකාව ආරම්භ කල මුල්ම අවධියේ සිරස FM නාලිකාවෙන් තමයි මේ ගීතය මුලින්ම අහන්න ලැබුනේ . ඒ වගේම මේ ගීතය එතෙක් පැවති ඒකාකාරී සංගීත රටාව බිඳ දමමින් ශ්‍රීලාංකීය සංගීත ක්ශේත්‍රය උඩුයටිකුරු කරන්නට සමත් වූ පෙරළිකාර ගීතයක් ...

    • @11uthika
      @11uthika 3 года назад +5

      හරියට හරි...ලාංකීය සංගීතය උඩුයටිකුරු කළා. දිගන්තය කලේ ජපානයේ ...

    • @slstudio9909
      @slstudio9909 3 года назад

      ඉපදිලත් නෑ මං

    • @milashheyn5417
      @milashheyn5417 2 года назад

      @@11uthika Diganthaya album ekama record kare Japan wala da ?

    • @gamagenuwan5964
      @gamagenuwan5964 Год назад +3

      සිරසෙ ඇඩ් වලට මෙයා තමයි හිටියෙ. හිරු එකෙ අතුල

    • @CRICRANDY
      @CRICRANDY 8 месяцев назад

      ​@@milashheyn5417ඔව්

  • @imamesh2685
    @imamesh2685 2 года назад +43

    මහින්ද බන්ඩාර ගිටාර් වාදකයා තමයි මේ ලීඩ් ගිටාර් පාර්ට් වාදනය කරල තියෙන්නේ ඔරිජිනල් රෙකෝඩින්ග් එකට.ලංකාවේ තියෙන ගීත වලට වාදනය කරපු උසස් ප්‍රමිතියේ ගිටාර් වාදනයක් මේක.

  • @judelakshitha6089
    @judelakshitha6089 Год назад +29

    රූකාන්ත කියන්නේ ශ්‍රී ලාංකීය සංගීතයේ උප සංස්කෘතියක්.❤️❤️❤️ මීට වඩා වැඩ්ඩෙක් අපේ කාලේ(1991-2023)හිටියෙ නෑ.❤️❤️❤️

  • @nirmanonline
    @nirmanonline 2 года назад +117

    ශ්‍රී ලාංකීය සංගීතය උඩු යටිකුරු කල විශිෂ්ඨ සංගීත නිර්මාණය.
    ශ්‍රී ලාංකීය සංගීතයේ කිරුල නොපලන් රජුන්. රූකාන්ත ඔබ ඇමරිකාවේ උපන්නේ නම් 90 දශකයේ ලොවම pop සංගීතයෙන් පිනවනු නොඅනුමානයි

  • @captayum4560
    @captayum4560 Год назад +14

    අපේ තාත්තගෙ ගීත ලෝකෙ රජු රූකාන්ත. තාත්තා කියපු විදියට මේක ඇමෙරිකාවෙ ගීත ලැයිස්තුවකටත් ඇතුලත් වෙලා තිබිලා තියෙනවා. තාත්තා කියන විදියට ජෝති, අමරදේව යන ගායකයන්ගේ ගීත වෙන් වෙලා නව ආරෙකට ලංකාවෙ සංගීතය යොමු කරල තියෙන්නෙ රූකාන්ත. පොඩි කාලෙ තේරුනෙ නෑ ඒ කතාව. හැබැයි අද මට තේරෙනවා ඇයි තාත්ත එහෙම කිව්වෙ කියල...❤

  • @aryanawanjana04
    @aryanawanjana04 2 года назад +29

    මේ දිගන්තයේ මල් වසන්ත්යේ...
    ඈ නිසංසලේ මා නිසංසලේ...
    නිල් ගුවන් ගැඹේ පායනා සදේ...
    දන්නවාද ඒ පෙම් කතන්දරේ...
    සිත නෑ කියන්නේ නෑ
    ගත බෑ කියන්නේ නෑ...
    ඇය හාදු දෙන්නේ නෑ
    ඈට තේරෙන්නෑ...
    සිතුවැල් රැදෙන්නේ නෑ
    නෙතුවැල් බැදේනනේ නෑ...
    පැතුමන් නෙලන්නේ නෑ
    ඈය ආදරේ දෙන්නෑ...
    මේඝ මාරුතේ
    රෑට සීතලේ...
    යොවුන් හැගුම් මගේ
    තැලී පෙලෙයි ගතේ...
    සිත නෑ කියන්නේ නෑ
    ගත බෑ කියන්නේ නෑ...
    ඇය හාදු දෙන්නේ නෑ
    ඈට තේරෙන්නෑ...
    සිතුවැල් රැදෙන්නේ නෑ
    නෙතුවැල් බැදෙන්නේ නෑ...
    පැතුමන් නෙලන්නේ නෑ
    ඈය ආදරේ දෙන්නෑ...
    සිත නෑ කියන්නේ නෑ
    ගත බෑ කියන්නේ නෑ...
    ඇය හාදු දෙන්නේ නෑ
    ඈට තේරෙන්නෑ...
    නෙතුවැල් රැදෙන්නේ නෑ
    සිතුවැල් බැදෙන්නේ නෑ...
    පැතුමන් නෙලන්න නෑ
    ඈය ආදරේ දෙන්නෑ...
    ලදුනේ අනුකම්පා
    නැතිදෝ සිතිලා...
    සිත නෑ කියන්නේ නෑ
    ගත බෑ කියන්නේ නෑ...
    ඇය හාදු දෙන්නේ නෑ
    ඈට තේරෙන්නෑ...
    ඇය මාව දන්නේ නෑ
    මගේ ස්නේහේ දන්නේ නෑ...
    කොදුරා කියන්න නෑ
    දුර ඈත ඉන්නේ ඈ...
    ඔබ මට ගෙන දෙන වේදනා
    යලි යලි පාරයි චේතනා...
    මා දුක් කලුලේ නෑවෙනා
    වසන්තයේ රෑ...
    ඔබ ගැන සිතමින් රෑ දිවා
    වසන්තයේ මල් පීදිලා...
    ඉවත බලාගෙන
    ඇයි ඔයා...
    මට ඔබ නැති ලොව එපා
    මා සනසනු රෑ දිවා...
    මට ඔබ නැති ලොව එපා...
    නෙතු වැල් මැලවී
    සිතු මල් වැලපී...
    හසකැන් මියැදී
    හද සෝ ගෙනදී...

  • @guitarboy9551
    @guitarboy9551 2 года назад +29

    2:27 මහින්ද බණ්ඩාර ඇහුන අය කෝ ❤☺️

    • @NERGYStudios
      @NERGYStudios 6 месяцев назад +2

      සෑහෙන අඩුවෙන් praise වෙච්ච ලංකාවේ සැරම වැඩ්ඩෙක්

    • @gayankumarasinghe621
      @gayankumarasinghe621 5 месяцев назад

      Legend

  • @slunickaraoke
    @slunickaraoke 2 года назад +45

    රූකාන්ත සර්ගේ එක සිංදුවක් කියන්නේ සංගීත විශ්ව විද්‍යාලයක්.එකෙන්ම ලොකෙටම එකයි.ලංකාවට ආඩම්බරයක්.❤️❤️❤️🙏🙏🙏🙏

  • @asankahannadige82
    @asankahannadige82 3 года назад +85

    අතීත වර්තමාන අනාගත තුන්කාලයේ දීම රස නොවෙනස්ව විඳිය හැකි ගීතයක්..! බ්‍රිතාන්‍යය ගීත දර්ශකයක ඇතුලත් වුනු ලංකාවේ එකම ගීතය..!

  • @kashunfernando4146
    @kashunfernando4146 Год назад +12

    මෙවට තමා අධිමාත්‍රා කියන්නෙ තනිකරම පිස්සුවක් ❤️❤️❤️

  • @nalijay9461
    @nalijay9461 2 года назад +46

    මේ සිංදු අහද්දි අදටත් ඇඟ හිරිවැටෙනවා

  • @w1ldc4t86wassa
    @w1ldc4t86wassa 3 месяца назад +7

    listening to this masterpiece in 2024

  • @limanthiwijesooriya8121
    @limanthiwijesooriya8121 2 года назад +50

    මට මතකයි මගේ bf මේ ගීතය හැමදාම මට කියනවා එත් අද මට ඒයාගේ කටහඩින් මෙක අහන්න වෙන්නෑ 😭 අතීතය සිහිපත් කරන ලස්සන ගීතයක්

  • @pethumvithanage4449
    @pethumvithanage4449 7 месяцев назад +4

    මෙහෙම කියල තේරෙන්නෙ නැත්නම් ඒකිට තේරුම් කරල වැඩකුත් නෑ...❤❤❤❤❤ ඈට තේරෙන්නෑ.

  • @UseA2V0A0C7VBro
    @UseA2V0A0C7VBro 11 месяцев назад +5

    😊 😊මෙතුම ඉස්සර හිටියෙ අපේ පැත්තෙ කෑගල්ල..❤️මේ සිංදුව ඇහෙද්දි මගේ සිත අමුතුම පාලුවක් එක්ක සුන්දර අතීතෙට ගමන්කරනව.... එච්චරටම මිහිරියි... ❤️❤️💕💕💕👌👌👌 ලන්කාවෙ මයිකල් ජැක්ශන් කීවොත් ඉතින් රූකාන්ත මහත්මයා තමා...👍👍👍👍

  • @lifewiththusha55
    @lifewiththusha55 Год назад +8

    සිරස රසරිසි ගී වල කාලයක්..අංක 1..1997 වගේ.💐

  • @asidisi4147
    @asidisi4147 2 года назад +9

    මට මේ සින්දුවේ විඩීයෝ එක ඉස්සර ටීවි එකේ යනවා මතකයි.. මේ සින්දුව යනකොට අපි අනිවාර්යෙන් ටීවි එක ඉස්සරහ ආසාවෙන් අහනවා... තාම ඒ සින්දුව අහද්දි මොකක්දෝ වෙනවා.... මට ඒ කාලේ අවුරුදු 8ක් 10ක් ඇති...

  • @anupamaperera539
    @anupamaperera539 2 года назад +27

    That killing guitar solo 🔥❤️ played by mr mahinda bandara 🙏

  • @user-or7il8np8u
    @user-or7il8np8u 3 года назад +11

    ඔබ ගැන සිතමින් රෑ දිවා
    වසන්තයේ මල් පීදිලා
    ඉවතබලාගෙන ඇයි ඔයා......🔥

  • @enproveacademy2791
    @enproveacademy2791 3 года назад +410

    මම දන්න විදිහට බ්‍රිතාන්‍ය ගීත දර්ශකයක ප්‍රචාරණය වුණු ලංකාවේ පළමුවෙනි ගීතය. වැරදිනම් නිවැරදි කරන්න.

    • @isuru_dimantha6577
      @isuru_dimantha6577 3 года назад +15

      සිරාවටම ? 🤔😯🤘

    • @kaushansamzconnect1373
      @kaushansamzconnect1373 3 года назад +90

      ඔව් ලංකාවෙන් වැඩිම දුරක් ජාත්‍යන්තරයට ගිය ගීතය.බිල්බෝඩ් එකට ඇතුලත් උන එකම සිංහල ගීතය.

    • @supunchristopher8426
      @supunchristopher8426 3 года назад +13

      Godk thankz danuwath karata.
      Adai danagaththe.
      Godak asa song ekak

    • @RookanthaGoonatillake
      @RookanthaGoonatillake  3 года назад +670

      World chart show by Radio Express Los Angeles CA , USA

    • @fiyonamandara1273
      @fiyonamandara1273 3 года назад +4

      Attamada??

  • @vidushamusic
    @vidushamusic 3 года назад +21

    Pissu hadenawa music singing harmony everything is perfect

  • @rehandanu5191
    @rehandanu5191 3 года назад +10

    Favourite one ඇය අදරේ දේන්නෙ නැ ලදුනේ අනුකන්පා නැතිදෝ ???

  • @lahirusarajika8397
    @lahirusarajika8397 2 года назад +10

    ලාංකික සංගීත ශෛලියේ දැවැන්ත වෙනසකට මුල පිරු ගීතයයි මේ...මෙයින් පසු රෑකාන්ත මහත්මයාගේ යුගයක් ආරම්භ වුනා....කෙසේ වෙතත් ඔබතුමා⁣ට ස්තුතිය අපට මෙවන් නිර්මාණ රැසක් දායාද කලාට...දේව ආශිර්වාදය සමගින් තවත් නිර්මාණ රැසක් බිහිකිරිමට ආරාධනා ❤

  • @Naradauwu
    @Naradauwu Год назад +9

    When I'm happy 😀 I listen to Rookanthas Music
    When I'm sad 😢 I listen to Rookanthas lyrics.

  • @sameerahewanayake3727
    @sameerahewanayake3727 6 дней назад

    මේ සිංදුවට තාම ලයිව් බැක් කරන්න තරම් බැන්ඩ් එකක් නෑ, සරිත් සුරිත් සාමාන්‍ය විදියට සාදරනයක් කරනවා, එත් මට නම් මදී,
    හරි රොක් ගහන බැන්ඩ් එකකට හම්බූනාම මේ සින්දුව මරන්න පුලුවන් ❤
    රුකාන්තගේ වොයිස් එක තරම් වෙන එකක් සෙට් වෙන්නෙ නෑ වෙනත් බෑ මේ සින්දුවට එ ෆිල් එක එ වයිබ් එක කියන්න වචන නෑ,
    මේ ආත්මේත් සිංදුව අහනවා ලබන ආත්මේ ඉපදුනොත් ලංකාවේ මේක අහනවා කවදාවත් එක්ෆයර් වෙන්නෙ නැති සිංදු ❤

  • @dr.lochanafernando8615
    @dr.lochanafernando8615 Год назад +10

    රූකා...
    නැවතත් ලංකාවේ සංගීතය උඩු යටිකුරු කරලා දෙන්න බැරිද?
    Pls මැරෙන්න පෙර ඒ දේ කළ යුතුමයි.

  • @sithalu865
    @sithalu865 6 месяцев назад +2

    ඇත්තටම මම හරිම ආසයි සර්ගෙ සින්දු අහන්න...සංගීතේට පුලුවන් හිත් නිවන්න.☺️

  • @jayaranforfunny-lo8jk
    @jayaranforfunny-lo8jk Год назад +3

    අපි පොඩි කාලේ මිමිනු සින්දු ගොඩක් ආදරෙයි දිර්ගායු ලැබේවා

  • @vimukthidassanayake8591
    @vimukthidassanayake8591 Год назад +5

    Mahinda Bandara and his guitar! My favourite part of this song

  • @chamindaperera815
    @chamindaperera815 3 года назад +8

    Iskole yana kaale ape jaathika geeya...adath ehemmai...godak adarei obathumata....

  • @michaeljacksonjoshephjack4227
    @michaeljacksonjoshephjack4227 Год назад +9

    Your songs bring out the freshness of Michael Jackson's songs, you are a legend for sure.🙂

  • @JabirFaleel
    @JabirFaleel Год назад +3

    I started to listen sinhala songs after "Rookantha".

  • @ismaththuvan8942
    @ismaththuvan8942 3 месяца назад +1

    මම ආසකරණ &ආදරය කරන සින්දුවක්‌.... I love this song.... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @milashheyn5417
    @milashheyn5417 2 года назад +11

    For most songs of the album "Roland R70" drum machine has been used. This drum machine has been very famous in the 90s not only among musicians in Sri Lanka. Roland synthesizers has also been used.

  • @KrishmalFernando
    @KrishmalFernando Год назад +5

    Addicted 💯❤️

  • @avantha40
    @avantha40 2 года назад +31

    This song can be broken down to at least 5 or 6 different top notch songs in its own right. Its unbelievable that 30 years ago this was created 🙏🙏🙏

  • @hirunimatharushi8665
    @hirunimatharushi8665 2 года назад +1

    Sign very beautiful,rookantha,sir,mage father,sirge muhuna,wagemayi thaththa,miya gihilla denata, 7month wenawa god bless sir

  • @danukasampath1353
    @danukasampath1353 Год назад +3

    සර් ලයිව් ශෝ වලට හරි එන්නකො දිගටම. අපිට අහන්න තියෙන්නෙ මේව විතරයි. ඉතුරු කාලෙදි හරි මේව අහන්න ඕනි

  • @rosharkk91
    @rosharkk91 4 месяца назад +2

    මේක ඇහෙනකොට පොඩි කාලේට ආය යනවා ....

  • @supunrandimamadushandissan8852
    @supunrandimamadushandissan8852 3 года назад +14

    All time Best rock song in sri lanka!

  • @wasanthakumara6919
    @wasanthakumara6919 2 года назад +13

    අපේ ගායකයො කොයිතරම් ජාත්‍යන්තර තලයේ ගීත ගායනා කරත් එදත් අදත් තවමත් අහන්න පුළුවන් එකම ගීතය මේක විතරයි, තවම මේවගේ ගීතක් ලංකාවේ කවුරුත් නිර්මාණය කරලා නෑ කියලයි මට හිතෙන්නේ, හරිම හැඟීම්බර ආදරනීය ගීතයක් මේක, තරහා වෙන්න එපා කිව්වට භාතිය සන්තුෂ්ලව මමනම් ගායකයෝ විදිහට දකින්නෙ නෑ, ඔවුන්ගේ ආසාවෙන් නැවත නැවත අහන්න පුළුවන් කිසිම ගීතයක් මටනම් නෑ, අහන්න අහන්න එපාම වෙන නිර්මාණ තමයි ඔවුන්ගේ තියෙන්නෙ, පුදුමෙ කියන්නෙ ඔවුන්ටත් සවන්දෙන යම් කොටසක් සිටීමයි, රූකාන්ත ගාන්ධර්වයානනි ඔබගේ නිර්මාණ අමරනීයයි, ඔබ ලෝකේ කිසිම සංගීතඥයෙකුට නොදෙවෙනියි....❤️❤️❤️❤️❤️

    • @inokakumari1
      @inokakumari1 Год назад +2

      Bathiyala mona gayakoda Rookatha ekka,eda Rookathawa kapuwe jackson anthanila thamai. adath dasata eka parak hari ahana sindu mewa.

  • @badabada6684
    @badabada6684 2 года назад +4

    රෑකාන්ත 💕💕💕💕❤️❤️❤️💚💛💜️🧡💙👍👍👍👍

  • @dinidusenith7680
    @dinidusenith7680 3 года назад +18

    A Masterpiece. Unbelievable Melody. WOW

  • @nuwaniwickremasinghe3706
    @nuwaniwickremasinghe3706 Год назад +2

    One and only Ruukantha Gunathilka ❤

  • @hemanthaekanayake8385
    @hemanthaekanayake8385 3 года назад +6

    කියන්න වචන නෑ... Brilliant music

  • @natashakulatunga3098
    @natashakulatunga3098 2 года назад +8

    This song is a masterpiece. Sir can I just say that this song is literally the SRILANKAN version of CARELESS WHISPER! Just brilliant! The music and vocals are just perfect!

  • @hasankajayasundara23
    @hasankajayasundara23 2 года назад +3

    දිගන්තය සින්දුවෙ වීඩියෝ ව 👌 මරු

  • @gayan33gm
    @gayan33gm 2 года назад +7

    Killing guitar ❤️❤️❤️❤️❤️

  • @hapankam74
    @hapankam74 3 года назад +5

    2021>>>>>>>>>>>>>>>>>>>>

  • @lahirujayadesilva
    @lahirujayadesilva Год назад

    මන් ආසම දක්ශයා ලංකාවේ දුර්ලභ ගනයේ වැඩකාරයා. බිව්ව ගමන් මතක් වෙන බබරා

  • @pubudukalhara9978
    @pubudukalhara9978 2 года назад +4

    One of the best songs in sri lankan music history...

  • @enurajayamanne4051
    @enurajayamanne4051 8 месяцев назад +2

    michael jackson,george michael wage singerslage song wala feeling ekak awa meka ahaddi

  • @wmupali
    @wmupali 2 года назад +4

    This is my favorite. Never get tired playing this guitar solo ❤. Rookantha himself is a chord generator.. ❤❤❤ Live Long Maestro ..!!!!

  • @adnanmusafer2929
    @adnanmusafer2929 Год назад +2

    My favourite artist ever..... I can listen to all Mr.Rookantha's songs on repeat non stop.... ❤️

  • @nishendraperera7486
    @nishendraperera7486 4 года назад +15

    Rookantha's music is much better than most of the disappointing shit music that comes today.. this is coming from a teenager

  • @shyanrhydmikasilva6974
    @shyanrhydmikasilva6974 5 лет назад +9

    The favorite from the legend!

  • @malakasanju
    @malakasanju Год назад +1

    මම හිතන්නෙ ලංකාවේ දිගම සිංදුව

  • @user-bi3sg2co7m
    @user-bi3sg2co7m 8 месяцев назад +1

    Mama godak kamathe sinduwak ❤

  • @thusharapushpakumara2111
    @thusharapushpakumara2111 2 года назад +9

    ලංකාවෙ තියන දෙවැනියට දිගම ගීතය මම හිතන්නෙ එක බෙග් මාස්ටර්ගෙ එකක් නේද

    • @isurumadushanka8002
      @isurumadushanka8002 2 года назад

      දන්නෙ නැති හින්දා අහන්නෙ පලවෙනි එක මොකක්ද

    • @ishara928
      @ishara928 Год назад

      @@isurumadushanka8002 ජාතික ගිය බන්

    • @amalkharankahaarachchi
      @amalkharankahaarachchi 2 месяца назад

      ​@@isurumadushanka8002
      "බුද්ධං සරණං ගච්චාමී" sinduwa machan

  • @daengineering6578
    @daengineering6578 Год назад +1

    අදටත් අහනවා පට්ට සිංදු 2022/11/14

  • @dinukawijayanga1166
    @dinukawijayanga1166 3 года назад +4

    All time my favourite song 💟💟💟

  • @channelhtv4019
    @channelhtv4019 3 года назад +6

    love of my life

  • @user-ov2sd1lu2u
    @user-ov2sd1lu2u 3 года назад +4

    Lankave digama sinduva,aa vagema recording vlta lokuma kalayak gatha una song ekak danna tharamin

  • @Faymeei
    @Faymeei 2 года назад +3

    Fav singer + fav song❤❤

  • @WilliamRosh
    @WilliamRosh 3 месяца назад

    what a song & what a memory I have with this song....... a master piece from the genius

  • @ThushinDusa
    @ThushinDusa 2 года назад +3

    Rock walata asa wenna hethu una song eka me....😍

  • @sunilliyanage9755
    @sunilliyanage9755 2 года назад +2

    I'm everymuch like for this song

  • @padmashanthaperera1193
    @padmashanthaperera1193 9 месяцев назад +1

    Me geethaya jathyantharayata gena yamata Mulika Une
    Sirasa NIMAL LAXSHA PATHI
    ARACHCHI, Apeawasanawata
    Ohu Ada jeewathun Atharane...

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p Год назад +3

    What a legendary song 🖤

  • @rajeenperera3795
    @rajeenperera3795 5 месяцев назад

    රූකා අයියා කියන්නෙ ඇත්තටම අඩුවෙන් පැසසුම් ලබපු, සම්මානයන්ට අඩුවෙන් පාත්‍ර වෙච්චි,අඩුවෙන් ඇගයීමට ලක්වෙච්චි මහා සංගීත පෞරුෂයක්..ඒකට හොඳම උදාහරණයක් තමා ඊයේ පෙරේදා පැවති සුමති සම්මාන උළෙලේදී ප්‍රියා සූරියසේන මහත්මයගෙ ගීත උපහාර ගීත ගායනේදී මෙතුමා ඇවිත් ගයපු ඒ විනාඩි කිහිපය ඇත්තටම ඒ සම්පූර්ණ උපහාර ගීත ඛන්ඩෙටම සර්ව සම්පූර්ණබවක් ආරූඪ කරා වගේ මටනං හැඟුනෙ....රටකට කලාතුරකින් පහලවෙන මිලකරන්නට බැරි අසහාය සම්පත් තමා මොවුන්..

  • @pavisamarasinghe0722
    @pavisamarasinghe0722 Год назад +2

    Evergreen ❤❤❤

  • @shashikashashika2550
    @shashikashashika2550 2 года назад +1

    Mage asama gayakaya tamai rookantha sir..

  • @saradaudaya3104
    @saradaudaya3104 11 месяцев назад +1

    He is a Legend

  • @erangaananda
    @erangaananda 2 года назад +3

    Bass guitar 🎸😍♥

  • @prabhapriyanthi722
    @prabhapriyanthi722 Год назад +2

    Wow....superb !

  • @gihanjay6460
    @gihanjay6460 3 месяца назад

    A Timeless Classic….

  • @sanjayasenaratane7360
    @sanjayasenaratane7360 3 года назад +3

    Best days of my life...

  • @selvarajbalakrishnan1781
    @selvarajbalakrishnan1781 Год назад +1

    Amazing .super song

  • @sanathpiyarathne7399
    @sanathpiyarathne7399 2 года назад +1

    Super super...
    thnks Rookantha ayya.....

  • @dileepaperera7748
    @dileepaperera7748 8 месяцев назад +1

    Jan 4, 2024❤

  • @sdpwithanage2251
    @sdpwithanage2251 4 года назад +5

    soo beautiful.i like this song.

  • @86Shehan
    @86Shehan 3 года назад +3

    Me wage song ekak aye lankawe ekektanam hadanna hamben na , American karayekta misak, masterpiece

  • @inokakumari1
    @inokakumari1 Год назад

    Apita aurudu 14/15i me sindu apu kale api adere keruwa ewa nathi una api me sinduth ekka jeewethe winda adarei 1993/1994/1995. Mewa thamai apiwa jeewath keruwe. Mata nam rookantha adahanna puluwan e tharam ohu soduruii. Aderei Rookaaa

  • @prageethchamara5531
    @prageethchamara5531 4 месяца назад

    ලංකාවේ දිගම ගිතය

  • @afrazkhalid
    @afrazkhalid 4 года назад +6

    Music by rookanta ayya..

  • @user-fw3xr8ch3g
    @user-fw3xr8ch3g 2 месяца назад

    මේ සෝන්ග් එකට කරපු මියුසික් වීඩියෝ එකේ "දිගන්තයේ" කියල ගහපු මහනුවර දකුණ double decker bus එකේ ගිටාර් එකත් තුරුලු කරන් යන විදිය තාම හිතේ ඇඳිලා තියෙනවා 🔴❤️

  • @kevinhesaja
    @kevinhesaja Год назад +2

    Next Level 🔥

  • @newyorkers7707
    @newyorkers7707 11 месяцев назад

    මා ආසම ගීතයක්

  • @gayan33gm
    @gayan33gm 2 года назад +1

    Rookantha sir❤️❤️❤️😎

  • @chandikahishan831
    @chandikahishan831 2 года назад +1

    Still listening ❤️🥺

  • @kdes1212
    @kdes1212 4 года назад +10

    Hope you will do this original version with the infinity band, coz I guess they are the only band can play this live.

    • @thilinaperera6168
      @thilinaperera6168 3 года назад +2

      I don't think , Marin's , sunflower ,also flash back playing this song beautifully

  • @shanefranklin575
    @shanefranklin575 Год назад +2

    Queen had Bohemian Rhapsody we have Rooka‘s me diganthaye. Thank you sir, for making our lives wonderful ❤️

  • @Sithijanimesh99
    @Sithijanimesh99 9 месяцев назад

    2023 adatath amaraneeya geetha❤️

  • @dilshanmadusanka3118
    @dilshanmadusanka3118 2 года назад +1

    සුපිරි song

  • @dinukason1
    @dinukason1 2 года назад +1

    My fav ❤️❤️

  • @snmadu1048
    @snmadu1048 5 месяцев назад

    Jeevithe podi kale idan ahapu sinduvak. Marenakam ma ahanna asa hithei. Rookantha ge handa.

  • @dulanjayarusith05
    @dulanjayarusith05 3 года назад +2

    Excellent

  • @chamindapriyadarshana28
    @chamindapriyadarshana28 2 года назад +1

    mema geethaya ohu nirmanya kara thibenne Switzerland wala alpes kandu waladi . ohu ekthara wadasatahanakadi thama kiwe.

  • @Keshan_Fernandoo
    @Keshan_Fernandoo 5 месяцев назад

    International level quality 🥵🔥

  • @Kaviya159
    @Kaviya159 Год назад +1

    ❤❤❤❤