අතුල අධිකාරිගෙන් සිංදු 04යි, මේක බලන්නම ඕනෙ එකක් | Athula Adikari EP 03

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 1 тыс.

  • @ShalithaJ
    @ShalithaJ 5 лет назад +504

    ලංකාවේ Legends නෑ කියල කවුරු හරි කිවුවොත් කනට එකක් ගහල මේ ප්‍රෝග්‍රෑම් එක පෙන්නන්න

    • @MANURANGA
      @MANURANGA  5 лет назад +26

      Hahahaa thanks bro ❤️

    • @pramujay597
      @pramujay597 5 лет назад +11

      Oiiii, කනට ගහන්න ඕනමද?
      ආතල් එකක් විතරයි bro, සිරා කතාව👊❤

    • @malkabodhimanna1945
      @malkabodhimanna1945 5 лет назад +2

      Shalitha Jayalath az

    • @sriyanisriyani1405
      @sriyanisriyani1405 5 лет назад +14

      Athula දක්ෂ musician කෙනෙක් වෙන්න ඇති .ඔහුගෙන් සංගීතය සම්බන්ධය දේවල් ඇහුවත් ආදරේ විවාහය වගේ දේවල් වගේම නිහතමානී බව වගේ මානුෂීය ගුණාංග ගැන කතා කරන්න සුදුසු කෙනෙක් නෙවෙයි .මේ අය කියන්නේ පරණ artist ලා ට වඩා අලුත් අය දක්ෂයි කියලා නෙ.පරණ අය ප්‍රවීණ කාලයෙන් විතරයි දක්ෂ අලුත් අය කිව්වත් nanda malani ට ආදේශ නෑ .ameradewa ට ආදේශ නෑ .ජෝතිපාල ට ආදේශ නෑ .නමුත් athula ට තියෙනවා .රූකාන්ත ට තියෙනවා .මෙහෙ වගේම international level ඒකෙත් තියෙනවා .shihan වගේ අය ගත්තොත් athula ට වඩා පුද්ගලික ජීවිතයක් තියෙනවා .නමුත් field එකට දෙයක් කරලා නෑ .නිකන් icon එකක් විතරයි .කෙල්ලො නිසා .මේ වගේ චරිත කොහෙද නිහතමානී.මේ අයගෙන් ජීවිතේ කලකිරිල ද?අතේ අමාරුව ද කියලා අහන්න මිනිස්සුන්ට වැඩක් නෑ .බුද්ධිමත් අයට .ලස්සන නිර්මාණයක් කළොත් රසවිඳින ව මිසක්

    • @harisonlappen6777
      @harisonlappen6777 5 лет назад +19

      එක එක්කෙනාගේ අදහස් සහ ගායකයාගේ පෞද්ගලික ජීවීතේ මටනමි කොහෙත්ම අදාල නැහැ.ඒවා ගැන අදහස් දානඅය ඒගොල්ලන්ගේ වැඩ ගැන හැරි බැලිම වටිනවා.
      මට අතුලගේ ගිටාර් පාර වටිනවා ඔය මඟූල් ඔක්කොටම වඩා.ඒක පටිට ඔය පවුල් ගැටඵ හොයන ඒවට වඩා.

  • @bulatha2888
    @bulatha2888 3 года назад +64

    09:48 පාරාදීසයේ මා දමා
    16:30 සිහින මවන්නැති අහස උසට
    20:16 ඇතින්නියේ,...
    27:30 දූවිල්ලෙන් වත්සුණු තවරා,.

    • @CharukaDasanayake
      @CharukaDasanayake 7 месяцев назад

      ruclips.net/video/KRR-XC_0Roo/видео.htmlsi=3TDcDdp4IkxlFIxb

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 Год назад +14

    අහිංසක නිහතමානී පුද්ගලයන් ...හැමදාම ඒ හඩට ආසයි ..තව ලස්සනට ගීත ගයන්නට ලැබේවා

  • @ShenuKalpa
    @ShenuKalpa 4 года назад +45

    අතුල අයියා ගැන කියන්න දෙයක් නැහැ.ලගින් ඇසුරු කල නිසා දන්නවා.ගරු කරන තරමට ලගට යන්න බය උනා.නමුත් අයියා පුදුම නිහතමානීත්වයෙන් අපි එක්කම හිටියා විදේශ සංචාරය නිමා වෙනකන්ම.ගොඩාක් සතුටුයි ඔබ සමග දවස් කීපයක් එකට සතුටින් ගත කරන්න ලැබීමත්.ජයමවේවා අතුල අයියා සහ මනූ අයියා🙏

  • @musicandreleasemind795
    @musicandreleasemind795 3 года назад +13

    දැක්කත් සිත සැනසෙන චරිතයක්. මන් පලවෙනි love එකම දිනුවේ හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්න.... සින්දුව නිසයි. මන් අදටත් ස්ටේජ් එකට නැග්ගම අතුල අදිකාරී සර්ගේ සින්දු කියන්නේ බුදුසරණයි, දෙවි පිහිටයි

  • @chandanijai9494
    @chandanijai9494 5 лет назад +12

    හැමදාමත් ගොඩක් ආදරය කල කටහඬක් ..තවත් දිගු කාලයක් කලා ලොවේ වැජඹෙන්නට සියලු දෙව් පිහිටයි ..තෙරැවන් සරණයි ඔබට !!!නිහතමානී කලාකරුවානනි දීර්ඝායු ඔබට !

  • @megalink4934
    @megalink4934 5 лет назад +182

    අපේ සුන්දර වසන්ත කාලයේ සිහින කුමාරයා
    දැන් අපි වයසයි
    ඒත් තවම ආදරෙයි

    • @dilhaninanayakkarawasam8193
      @dilhaninanayakkarawasam8193 5 лет назад +3

      Api wayasai.aya thama th Tharu nai

    • @ishanrajapaksha
      @ishanrajapaksha 4 года назад

      එකෙන්ම👌👌👌

    • @MrAchintha
      @MrAchintha 3 года назад

      හිතට දැනුන, බර කමෙන්ට් එකක් ❤

    • @CharukaDasanayake
      @CharukaDasanayake 7 месяцев назад

      ruclips.net/video/KRR-XC_0Roo/видео.htmlsi=3TDcDdp4IkxlFIxb

  • @cutesmile221
    @cutesmile221 5 лет назад +95

    මොන දෙයක් වුනත් හිනා වෙලා ඉන්න පුලුවන් හිතක් ලැබෙන්න වාසනාව තියෙන්න ඕනී

  • @සම්පත්ජීවන
    @සම්පත්ජීවන 5 лет назад +75

    අහම්බෙන් වගේ දැකලා බැලුවේ මෝකද්ද මේ කියලා. ඇත්තටම නියමයි.... මට දැනුනේ පාන්දර නැගිටලා අපේ අවට පරිසරය දිහා බලනව වගේ . හිතට මාර නිදහසක් වගේ අමුතු දේයක්.. මනූ අයියේ ස්තුතියි ඔයාට...

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 5 лет назад +104

    අනන්තයට යනවා මේ කටහඩ ඇසෙන විට තෙරුවන් සරණයි අතුල අධිකාරි ,,,

  • @sanathsanath1472
    @sanathsanath1472 3 года назад +5

    මම නිතරම අහන්නේ ඔබගායනා කරන ගීත ,හරිම ලස්සනයි ..පාරාදීසේ හිත අස්සට හීන ගොඩක් .හරි ලස්සන සින්දු

  • @anuladesilva4706
    @anuladesilva4706 5 лет назад +143

    දැකීම සතුටක්! පෞද්ගලික ජීවිතයෙ ඔබ ගැන මොනවා කිව්වත්, අපේ යෞවනයේ අපි ආදරය කල කලාකරුවෙක් හැටියට ඒ ආදරය ගෞරවය ඔබට අපේ තාමත් තියෙනවා අතුල අයියේ. ❤

  • @shehancroopasinghe1338
    @shehancroopasinghe1338 3 года назад +22

    අතුල කියන්නෙ ප්‍රවීණයෙක්ම නෙවෙයි සංගීත පුරාවෘත්තයක්🥺❤️🔥

  • @MaritimeSandblast_With_Chillie
    @MaritimeSandblast_With_Chillie 3 года назад +9

    " ප්‍රවීනත්වය කියන්නෙ දක්ශකම නෙමෙයි " පට්ට කතාව...❤️
    මිනිස්සුන්ගෙ දක්ශ තාවය අගය කරන නිහතමානි මිනිහෙක්....

  • @nilukshikajayasundara5539
    @nilukshikajayasundara5539 2 года назад +14

    කවදහරි මුණගැහෙන්න ආස කරන..මං ආසම ගායකයා.ඔව් අපි දැන් වයසයි.ඒත් මේ හඬ වයසට යන්නෙ නෑ..දීඝායු...!!!🙏🙏

  • @KAMAJ
    @KAMAJ 5 лет назад +253

    Athula is a Legend ... Awesome Session ...

  • @anurangairoshan8254
    @anurangairoshan8254 4 года назад +48

    අතුල අධිකාරී
    වචනයේ පරිසමාප්තියෙන්ම වැඩ්ඩෙක්❤️

    • @CharukaDasanayake
      @CharukaDasanayake 7 месяцев назад

      ruclips.net/video/KRR-XC_0Roo/видео.htmlsi=3TDcDdp4IkxlFIxb

  • @Mr.වීරේ
    @Mr.වීරේ 5 лет назад +26

    අතුල අයියා මගේ ජීවිතේ වගේ පට්ටම ආදරෙයි.... respect sir.....

  • @roshishu98
    @roshishu98 4 года назад +25

    මම සාමාන්‍යයෙන් ඔය අදෝනා ලව් සිංදු අහන්නේ නෑ, ඒත් අතුල අයියට අමුතු භාවාත්මක හැගීම් අවදි කරන වොයිස් එකක් තීනවා, අදටත් කාඩ් තියා ගෙන ඉන්න මිනිස්සු, සෝඩා බෝතලේ කැඩුවා වගේ පෙන නැගපු ගමන් බැහපු චරිතයක් නෙවෙයි, ගොඩක් ආදරෙයි අයියේ,

  • @sachinthabiduranga
    @sachinthabiduranga 4 года назад +54

    අපේ මහවැව මනුස්සයෙක්.වයසට නොගිය කටහඬක්❤️❤️

    • @samanfernando4482
      @samanfernando4482 3 года назад +2

      Aniwa

    • @nuwansvlog
      @nuwansvlog 3 года назад +3

      අපේ ලලිත මිස්ගෙ පුත්‍රයා❤️

    • @janakarajasekara5134
      @janakarajasekara5134 3 года назад

      Miniseku.. terum ganna puluwan UTUM ammakenek wage birindak... UTUM piyek wage semiyek lebenna godaak loku pinak tiyenna oone....

  • @vipula1971
    @vipula1971 4 года назад +6

    විනාඩි 30ක් ගියා ද කියලා දැනුනෙත් නැහැ මේ ව⁣ගේ සුපිරි සුපිරි ගායෙකයෙක් ..නිහතමානී..ජීවිතය ගැන අවබෝධයක් තියන අතුල අයියා ඔබට තෙරුවන් සරණයි ..දෙවි රැක වරණයි..

  • @harsha0724036303
    @harsha0724036303 3 года назад +7

    සුපිරිම චරිතයක් අතුල අයියා... එක දවසක් හැබැහින් දකින්න ලැබුනනම්...මාර වාසනාවක් මට...

  • @upul1684
    @upul1684 4 года назад +10

    අතුලගෙ කතා බහ හරිම ආසයි අහන් ඉන්න..

  • @tharinduchamikarawanigasek9177
    @tharinduchamikarawanigasek9177 5 лет назад +20

    මතක ඇති පොඩිම කාලෙ ආසාවෙන්ම අහපු ගායකයා. ඇතින්නියේ😍😍😍. Thanks Manu අයියේ

  • @gayanmendis2414
    @gayanmendis2414 3 года назад +45

    ගූ කෑලි ෆෝම් කරනවට වඩා මේවා දිව්‍යමය ඖෂධ මනූ අයියා.👌❤

  • @kashmikathilakshani8299
    @kashmikathilakshani8299 5 лет назад +45

    මනූ වැඩේ මරූ..
    අතුල අධිකාරී.. Hats off to the talent !

  • @ddpathum3429
    @ddpathum3429 5 лет назад +5

    ජීවිතේ අල්ලන් යන්න ඕනි එකක් නෙවෙයි සතුටින් යන්න ඕනි එකක් කියන තැනට අදහසක් හිතේ පැල වුනා... ගීතයක රසවින්දනය පරයා ගිය අපුරෑ රෑප පෙලකුයි වාග් ප්‍රහාරයකුයි යටි හිතටම අකුණක් වගේ වැදුනා ❤️

  • @gamagelalitha4640
    @gamagelalitha4640 4 года назад +28

    අතුලගෙ සිත දිනාගෙන, අතුල හදුනගෙන,අතුලට ආදරයෙන් දුක සැප බෙදාගෙන ඉන්න පුළුවන් ආදරණීය බිරිද ක් නොමැතිවීම පුදුමයි....

  • @Alex955G
    @Alex955G 5 лет назад +81

    මේවගේ voice එකක් ආයෙත් ලංකාවට බිහිවන්නේ නෑ... One and only අතුල අයියා!!! ❤️❤️❤️🔥

    • @nilakshaiseuwandhi2345
      @nilakshaiseuwandhi2345 2 года назад +1

      අතුල සර් නැති කාලෙක අතුල සර් මතක් වෙන්න හොදම brand එක අතුල සර් හදල ට්ජියෙන්නෙ බ්‍රෝ
      Dilshan maduranga
      Hiru star season 2
      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @MsNilosha
    @MsNilosha 5 лет назад +30

    අපේ ගමේ පල්ලියේ මංගල්ලේට ඉස්සර හැමදාම play කලේ Sunflowers ජගත් නාත්තඩිය අපේ ගමේ නිවේදකයෙක් . old sunflowers ලාට හැමෝම ආදරෙයි

  • @pushpawijerathna7714
    @pushpawijerathna7714 4 года назад +2

    මම ආසම ගායකයෙක් , කවදාවත් අමතක නොවෙන මියුරු ගී,තෙරුවන් සරණයි

  • @damiyan9276
    @damiyan9276 5 лет назад +128

    කොච්චර වයස උනත් ඒ voice එක එහෙමමයි..❤❤❤

    • @CharukaDasanayake
      @CharukaDasanayake 7 месяцев назад

      ruclips.net/video/KRR-XC_0Roo/видео.htmlsi=3TDcDdp4IkxlFIxb

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 5 лет назад +4

    මම ආසාවේන් බැලුවා කැමති ගායකයෙක් හරි ලස්සනයි .🙏🙏 අහම්බෙන් හම්බුනේ පෝරොගැම් එක හොදම යාලුවා මගදි හම්බුනා වගෙ අදරෙයි අතුල අයියේ බුදුසරණ යි සුභ පැතුම් ❤❤❤❤🌹🌹🌹🌹🌹🌹 ඉදිිරි ගමනට

  • @worldcreation2960
    @worldcreation2960 5 лет назад +11

    great job. 1987 NUGEGODA GANSABA HANDIYE RECORD BAR eke mulinma dakapu "paradeese" casat eka thamath thiyenawa. eda indan thamath mage favourite singer ATHULA AIYA. eda api montisori gihin avith polpithi kali guitar gahan paradeese kaaa gahala kiuwa thamath mathakai. lankawatama ekai. thx soo much for this program. god bless both of you.

  • @amindaperera1844
    @amindaperera1844 3 года назад +3

    මටත් ගුවන්යානයේදි හමුවෙලා කතා කරපු , නිරහංකාර, බුද්ධිමත්, අව්‍යාඡ , හිතහොද සුපිරිතම කලාකරැවෙක්!
    කවදත් මා ආදරය කරපු හඩක්.
    සුභම සුභ අනාගතයක් අතුල අයියේ..!
    මම අමින්ද ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට....!

  • @vimukthisandeepa001
    @vimukthisandeepa001 5 лет назад +113

    නිහතමානී අතිදක්ෂයා😍❤️💪

  • @tuansujath4698
    @tuansujath4698 5 лет назад +125

    ගිටාර් මරුවෙක්😍😍😍😍😍

    • @sandunpradeep4879
      @sandunpradeep4879 4 года назад +4

      Siraawata... Kalin program tika balauwama wenasa therenwa....

  • @අසංකධනංජය-ඬ9ඞ
    @අසංකධනංජය-ඬ9ඞ 5 лет назад +12

    අතුල අයියේ මම ඔයාව දැක්කා දවසක් තේවත්ත පල්ලියේ දී සමිතා අක්කාත් එක්ක අවුරුදු 22කකට කලින් එදා වගේමයි තවමත් ඔයා.ජේසු පිහිටයි !

  • @malindaliyanage9379
    @malindaliyanage9379 4 года назад +8

    වෙනස් විදියක legend කෙනෙක්.. කාත් එක්කවත් compare කරන්න බැරි සුපිරි චරිතයක් ..💘

  • @buddhiprabath5090
    @buddhiprabath5090 4 года назад +6

    මගේ ජීවිතේ සංගීතයේ හැමදාටම මුල් තැන ඉන්න මම ආසම ගායකයා... he is best.... ⭐️⭐️⭐️legends⭐️⭐️⭐️

  • @deepanimadushi8729
    @deepanimadushi8729 5 лет назад +8

    මම කැමතිම ගාය⁣කයෙක් අතුල අයියා.තෙරුවන් සරනයි දිර්ඝ ගමනක් යන්න ශක්තිය ලැබේවා.

  • @Lawson-DK
    @Lawson-DK 3 года назад +22

    I'm tamil. I used to listen sinhala songs too. my all time favourite was 'sanda pahanak se avidin...' song. Athula ayya's voice is so nice...

  • @luckycolombo6056
    @luckycolombo6056 5 лет назад +15

    අතුල අධිකාරි හොද පිරිසිදුව සිතක් තිබෙන මනුස්සකම පිරිලා

  • @kumudinidesilva2274
    @kumudinidesilva2274 4 года назад +4

    අතුල.. අයියා.. නිහතමානී.. කෙනෙක්.. ආදරෙයි.. ඒ.. හඩට... හැමදාම... ❤️❤️❤️❤️

  • @ICT_Camp2262
    @ICT_Camp2262 5 лет назад +42

    ඒ හඩ තාමත් එහෙමමයි..................... ආදරෙයි ඒ හඩට..........

  • @ShansarangaVlogs
    @ShansarangaVlogs 3 года назад +5

    මන් ගොඩක් ආදරය කරන Music Legend කෙනෙක් අතුල අයියා.😍 තෑන්ක්ස් මනූ අයියේ අතුල අයියව ගෙනල්ලා programme එක ලස්සන කරාට. දිගටම මේ වගේ වටිනා කියන Artiestlawa programme එකට ගේන්න. වෙලාව යනවා දැනුනේ නෑ. ඒ තරම් programme එක ගොඩක් ලස්සනයි. හරියට භාවනාවක් වගේ.
    ජයවේවා! ඔබ දෙපලට❤️❤️❤️🙏

  • @indranikandambige9248
    @indranikandambige9248 3 года назад +2

    කියන්න වචන නෑ ..🌺🌺🌺තෙරුවන් සරනයි .හැමදාම ඉන්න ලස්සන සිංදු එක්ක.

  • @hashendesilva
    @hashendesilva 4 года назад +9

    වචනයේ පරිසමාප්තියෙන්ම සුපිරි වැඩ්ඩෙක්... ❤️❤️
    ගිටාර් පාට් එක..❤️❤️💪

  • @rwbd-123
    @rwbd-123 4 года назад +2

    ආසයි අනේ මේ වගේ program බලන්න. Thanx manu අය්ය.නියම වැඩක්.ජයවේවා

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 5 лет назад +9

    අපේ කාලයේ සිහින කුමාරයා අතුල අයියා ගොඩාක් දක්සයි ගොඩක් ආදරෙයි අයියෙ ❤❤❤❤

  • @jagath2560
    @jagath2560 5 лет назад +2

    Thanks manu mage.. සංගීත jivithe විරයා ..මන් ආසම ගයකයා මන් ආසම පුද්ගලයා

  • @ධනා-න9ට
    @ධනා-න9ට 5 лет назад +73

    මනු අයියේ වැඩසටහන නියමයි...
    අතුල අයියා❤️

  • @kalyanijayawardhana822
    @kalyanijayawardhana822 Год назад

    හරි මිහිරි යීගීත ටික ස්තූති යි අතුල අදිකාරි තවත් ගීත ගායනා කර න්න ශක්තිය ධෛර්ය ලැබෙ වා🎉🎉🎉

  • @නීෂාවිජෙසූරිය

    අතුල අයියට වඩා මනුට වයස පේනව කියන අය මේ කොනට 😁😁

  • @lankansanduwa2151
    @lankansanduwa2151 5 лет назад +34

    අම්බෝ අතුල අයියේ ඔයා ❤️ හරවත්ම වැඩසටහනක් ❤️

  • @buddhimakalana4576
    @buddhimakalana4576 4 года назад +5

    වෙලාව යනවා දැනුනෙවත් නැහැ...superb program මනූ අයියෙ...සින්දු වගේම මේ කතා බහේදි දුන්න අදහස් තමන්ට තමන් වෙලා ජීවත් වෙන්න උගන්නනවා...best of luck...💚

  • @manojeetaniya5612
    @manojeetaniya5612 5 лет назад +6

    Wow.. "ඇතින්නියේ" ඇහුව කාලේකට පස්සේ.. Nice programme Manu as always. I love the way you are presenting... !!! 💕

  • @wathsalawathsala2840
    @wathsalawathsala2840 5 лет назад +6

    ගොඩක් ලස්සනයි වැඩසටහන ජය වේවා ඉදිරියටත් හොද කලාකරුවන් දැක ගන්න ලැබෙයි කියා පාර්ථනා කරනව තෙරුවන් සරනයි අතුල අධ්කාරි 👌😍😍😍😍 තෙරුවන් සරනයි අයියේ

  • @janakawijerathne5588
    @janakawijerathne5588 5 лет назад +62

    Shehan Mihiranga එක්කත් මේ program එක කරන්න පුළුවන් උනොත් සුපිරි 😍😍😍

    • @shanugunathilake1810
      @shanugunathilake1810 5 лет назад +7

      Ane ow mamath harima asa gayakayek. Shihan

    • @anuradasenavirathna81
      @anuradasenavirathna81 5 лет назад +6

      Awankawa katha kerana thawath ekkenek e manu aiye plz

    • @MANURANGA
      @MANURANGA  5 лет назад +20

      Mama try karannam aniwarenma

    • @thisarurandil3294
      @thisarurandil3294 5 лет назад +6

      Ane manu ayya Shihanwa ganna kohomahari 😍

    • @diluudananjayaaaa98
      @diluudananjayaaaa98 5 лет назад +6

      Yeap.. Shehan aniwarenma me programme ekata genna. E dwasa Asawen Blnna hithan innWa

  • @chathurangaupasiri7597
    @chathurangaupasiri7597 5 лет назад +111

    අපේ වචනෙන්ම මටනම් පොරක් ❤️

  • @chammijayarathna3918
    @chammijayarathna3918 4 года назад

    අහම්බෙන් දැකල බැලුවේ.... ගොඩාක් හොද වැඩසටහනක්.. මගේ ආසම ගායකයා... ❤️❤️❤ අතුල මාමාගේ️ හැම සින්දුවක්ම හරි ලස්සනයි....❤️❤️👍 මම ඔයාගේ ලොකු රසිකයෙක් තමයි....❤️

  • @upaliniyangoda9488
    @upaliniyangoda9488 5 лет назад +32

    කියන්ට වචන නැ පුදුමාකාර හැකියාවක් තියන ආදරණිය ශිල්පියෙක්

  • @ruchirajay3535
    @ruchirajay3535 5 лет назад +27

    ටයිම් මදි මනු අයියෙ.විනාඩි තිහ ගෙව්නා දැනුනෙම නෑ.ආදරෙයි අතුල සර්

  • @nadeekaperera9840
    @nadeekaperera9840 5 лет назад +19

    ලස්සනයි වැඩසටහන ,ගොඩක්ම අතුල අයියා ඉන්න හිංදා. සුභ පතනවා අයියෙ ඔයාට තව තවත් දීර්ග කාලයක් අපව ගීතයෙන් සනසවන්න ශක්තිය ධෙර්යය ලැබේවා..!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @surekafernando5225
    @surekafernando5225 5 лет назад +8

    අතුල පොඩියි වැඩ හරිම ලොකුයි
    කෙල්ලෝ ගැනම හිත හිත මොඩ් වෙයි
    හැඩ වැඩ දාලා රට සර්පිනාව ගහන්නේ අතුල තමයි😘❤

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 5 лет назад +19

    මනූ ආදරෙයි අප්පා සංගීතය කියන්නෙ විශ්ව බාශාවක් ස්තුතියි ගොඩාක් ❤
    අතුල අයියගෙ හැම ගීතයක්ම සුන්දරයි
    ඉලක්කම් වලින් වයසට ගියාට හදවත තරුණයි ... 😁😘😘

  • @chamilmadushankaofficial
    @chamilmadushankaofficial 4 года назад +2

    ගොඩක් ආසවෙන් බලන වැඩසටහන්...
    දිගටම කරන් යං මනු අයියා...
    ආදරෙයි..❤️

  • @TheMuseOnline
    @TheMuseOnline 4 года назад +2

    Sooo glad you requested Athinniye Manu. What a legend!! We grew up listening to his music. ඊටත් වඩා ඉතාම වටිනා ගැඹුරු අදහස්! Thanks for doing this interview with him.

  • @bbandara221
    @bbandara221 4 года назад +1

    නියමයි අයියේ Super, ඒ කටහඩ කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැ, අතුල අයියා මේ මොහොතේ සමිතා අක්කා සමගින් එක්ව සිටියානම් 👍👍👍👍👍👍👍

  • @sitharasithara6929
    @sitharasithara6929 5 лет назад +6

    අතුල අධිකාරි නම් ඉතිං සුපිරි අහන් ඉන්න හරිම ආසයි.

  • @pathmaranjani4389
    @pathmaranjani4389 3 года назад +1

    වයසට ගියත් කටහඩ නම් මාරයි තෙරුවන් සරණයි

  • @harisonlappen6777
    @harisonlappen6777 5 лет назад +64

    ඇතින්නියේ සිංදුවට ගහපු ගිටාර්පාර පටිට අතුල.10 පාරකට වැඩිය ඇහුවා.අතුලගේ කතාවලටත් එක්ඟයි.

    • @PrabhaviArushika
      @PrabhaviArushika 4 года назад +3

      ඇත්තම තමයි.. පට්ටම ගිටාර් පාර්ට් එක!

  • @lasikadesilva6178
    @lasikadesilva6178 4 года назад

    ගොඩක් ලස්සනයි මං ආසම කරන ගයන තරුවක් බුදු සරණයි අයියා

  • @madusha5090
    @madusha5090 5 лет назад +19

    කවදාවත් මේ ප්‍රෝගෑම් එක බලලා නෑ. අහම්බෙන් දැක්කෙ. පොඩ්ඩක්වත් ස්කිප් නොකර සෙරම බැලුව. නියමයි මනූ අයියා. 😍😍😍😍😍😍

  • @mcmoon3877
    @mcmoon3877 4 года назад +2

    ජිවිත වලට පාඩම් කියල දෙන ,,,හොද චරිතයක් ,,,ආදරෙයි හැමදාමත් ❤❤

  • @dnsk_whisps
    @dnsk_whisps 5 лет назад +19

    This is actually the first time I have ever seen him in a talk show. What a humble personality... Thumbs up Manu!!!

  • @manachethana5272
    @manachethana5272 4 года назад

    මගේ ආසම ගායකයා අතුල අය්යා..මේ program එක බැලුවට පස්සෙ ඒක තහවුරු වුණා තවත් . මේ තරම් music දැනුම තියෙන නිරහංකාර පුද්ගලයෙක්.... දීර්ඝායු අය්යේ බුදු සරණයි 💐❤️

  • @jk30hussain
    @jk30hussain 3 года назад +4

    One of my favorite “paraadeesei “my tears being stubborn every single time whenever I listening to this evergreen song . His voice!!! Bless you

  • @Jeffjeffje
    @Jeffjeffje 4 года назад +2

    ඉස්සර වගේම තාමත් ආසයි ආදරෙයි ,විවෘත ව කතාකරන මනුස්සයෙක් ..

  • @නිශාදීදෙව්මිණී

    ආසම ගායන සිල්පියෙක් 😍😍😍 තෙරුවන් සරනයි අතුල අයියෙ

  • @chamiladilrukshi2660
    @chamiladilrukshi2660 5 лет назад +2

    අතුල අයියාට දීර්ඝායුෂ ලැබෙවා හරිම ලස්සනයි ඔයට බුදු සරණයි දෙවි පිහිටයි

  • @සුබදවසක්
    @සුබදවසක් 5 лет назад +3

    අපෙකාලෙ ජනප්‍රියම වාදක මඩුල්ල එවගෙම ආසම ගායනය සහ වාදකයෙක් ජයවෙවා අතුල අයියා

  • @madhushani3555
    @madhushani3555 3 года назад +2

    අතුල සර් නම් මාර නිහතමානී ඒ කටහඬ භාවනාවක් ❤️😌

  • @dinesh4love
    @dinesh4love 5 лет назад +4

    ලංකාවෙ ඉන්න මම කැමති පට්ටාම ගායකයෙක් හා වාදකයෙක් තමා ..❤️

  • @S.Slva2808
    @S.Slva2808 5 лет назад

    ලස්සනයි ලස්සනයි කාලෙකට පසුව තවමත් voices එලෙසම සැමදා voices රුදීවෑජ්ඹේවා සහතික ඇත්ත බුද්දීමත් සූවාදීනයී නීයහතමාණායී තෙරුවන් සරණයි ඔබවැණී ගායකයන් බීහිවේවා

  • @chameenhfernando970
    @chameenhfernando970 4 года назад +3

    නියමයි මනු අයියා ❤️ හොද මනුස්සයෙක් හොද කථාවක්.... ආදරෙයි

  • @thilinaranga5304
    @thilinaranga5304 3 года назад

    මාරයි...කියන්න වචන නෑ...පිස්සු හැදුන ඒ සිංදු ටික අහල..තෙරුවන් සරනයි..🙏🙏🙏🙏🙏🙏

  • @wirajwikum314
    @wirajwikum314 Год назад

    පරම්පරා කිහිපයකම හදවත් සොරාගත් ඒ ආදරණීය නිහතමානී ගායකයා ඔබයි…..❤

  • @priyanthijayaweera7644
    @priyanthijayaweera7644 5 лет назад +4

    ආදරේ අතුල අයියා පොඩි කාලේ ඉදන් ආදරේ කරපු චරිතයක් 😍😍😍🌹🌹🌹😘😘😘

  • @shalikaranathunga7652
    @shalikaranathunga7652 4 года назад

    Athula Adikari...oba gana dana ganna thiyena uwamanawata mama thaththagen wisthara dana gaththa...oba bohoma dakshai.e wagema ugath...oba wani aya ape rata ta wasanawak.eth.. duka oba wani aya aseemithai.obata sada jaya....soduru miniaanani....🙏🙏

  • @WADNAVEENEW
    @WADNAVEENEW 5 лет назад +42

    නිහතමානී, අධිෂ්ඨානශීලී, විවෘත මනසකින්‍ යුත් දක්ෂයෙක්… 🙌❤️
    පට්ට ම programmeඑකක් MANU! 👌
    පොඩි යෝජනාවක්, කිව්වාත් වගේ සින්දු 2ක් විතරක් නැතුව 3ක් වගේ කරන්නකො. 😁

    • @MANURANGA
      @MANURANGA  5 лет назад +1

      Hahahahhaha try karannam bro

  • @wnadeeshaniiekanayake
    @wnadeeshaniiekanayake 3 года назад +1

    කැමතිම ගායකයෙක්🤩 හරිම ලස්සනයි වැඩ සටහන♥️

  • @ravindunimsara3859
    @ravindunimsara3859 5 лет назад +5

    සුපිරි concept එකක්. 👌
    මේක දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න ඕන අයියට.
    අපි ඔයත් එක්ක හැමදාම ඉන්නවා මනූ අයියා.❤

  • @nilanmusiccover821
    @nilanmusiccover821 4 года назад +2

    අපේ සිහින ලෝකය ලස්සන කලාට ආදරෙයි අතුල අයියේ ,මාමේ 🌹🌹

  • @feeexcc5178
    @feeexcc5178 5 лет назад +3

    ආදරනියම චරිතයක් ...අතුල අයියේ අපි ආදරෙයි ඔයාට ...

  • @sanjumadu9223
    @sanjumadu9223 4 года назад

    තවමත් හරිම ලස්සනයි බුදුසරණයි හැමදාමත් සතුටින් ඉන්න ලැබෙිවා

  • @harisonlappen6777
    @harisonlappen6777 5 лет назад +3

    My god ඇස්පිල්ලන් ගහන්නැතුව ඇඟේ මයිල් කෙලින් වෙලා සවන් දුන්නා .නියමයි අතුල .සන්තෝශයි නීල් අයියා එක්ක එකතුවෙලා සන්ප්ලවර් යලි ගොඩ ගන්නවනමි.සන්තෝශයි...manu ටත් thanks.

  • @මධුෂානි321
    @මධුෂානි321 4 года назад

    මම ගොඩාක් කැමති sinduwa තමයි විසිරී nu මල් pethi ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @everythinganythingin1669
    @everythinganythingin1669 5 лет назад +24

    මනූ අයියා මේ සිංදු ටික විතරක් දාන්න බැරිද වෙනම😮😮
    ආසම කටහඩක් ස්තූතියි මනූ අයියා😍😍ජයම

    • @MANURANGA
      @MANURANGA  5 лет назад +2

      දාන්නම්. ඔයා මට මොනාද දෙන්නේ 😂

    • @everythinganythingin1669
      @everythinganythingin1669 5 лет назад

      @@MANURANGA 😂😂අම්මෝ...
      හදවතින්ම සුබ පතනව අයියා කෙරෙන වැඩ වලට😍😍
      එන හැම වීඩියෝ එකක්ම බලනව අනික😍😍
      ඔයාට අපි වෙන මොනව කියල දෙන්නද😋😋

    • @නීෂාවිජෙසූරිය
      @නීෂාවිජෙසූරිය 5 лет назад

      @@MANURANGA අම්මෝ ඔයා

  • @mohamedazumee5946
    @mohamedazumee5946 3 года назад

    මනු අයියේ පිස්සු හැදෙනවා නියමයි අපේ අතුල අයියාව දැක්කත් ආසයි හොද වෙලාවට නියම තිරණ ගත්ත සුන්දර මනුස්සයෙක් ආදරෙයි හැමදාටම