you are a good entertainer..i recently subscribed you ..and you make us soo happy .carry on child you have good future ,your parents must be soo proud of you god bless you.
Yako Hina giya merenna Thun parak beluwa account thunakin ubai Lankawe Loku youtuber wenna one.. shape eke international videos Danna uba wenama channel ekak hadahan eke English walin karahan.. I prefer to see u do videos in English best of luck my brother... Love Ur vids and Ur personality the only Sri Lankan youtuber that made me laugh to my death... Forever #Piearmy
හිනාව නවත්තගන්න බෑ යකූ..තවම හිනා යනවා😂✌️
Matath ehemai aiye 😂💔😹
පට්ට මනියා! තව තව අලුත් දෙවි වරු හොයාගන්න ශක්තිය ලැබේවා! නාසා එකෙන් ස්පොන්ශ ශිප් එකකුත් ලැබේවා!මචං ඔය ගැම්මට ඔය දෙවිවරැන්ට අලුත් දේවාලයක් පටන් ගමු!
Dhanu Yatipatul Deviyo II pihitai 😇
මචන් මං අයේ සහරාන්ට බනින්නේ නෑ බං වූ බොම්බ ගහන එක සාදාරණයි ! ඌ මේවා බලන් ඉන්න බැරිම තැන තමා අපිටත් ගහලා ඌත් පුපුරවන් මැරිලා තියෙන්නේ ,
Hi aiye oyage wats app namber eka gana puluwanda
මනියගෙ notification එකක් එනකන් බලන් ඉන්න එවුන් මේ කොනට ❤️😍
♥️♥️✋
ya sa video ekk enakal balan hitiya, ara konata me konata, kiyla haminenne subscribe higanno like higanno,,,, video eke hoda naraka kiypnw
aniwaren
හෙලෝ ඩාක්නස් මයි ඕල්ඩ් පෙන්😍
Math awa😍😍
2024 legends 🍷
👇🏻
❤👀
Dhanu Yatipatul Deviyo II අපේ Legends list එකට එකතු විය යුතුද? මෙතෙක් කල් අපේ අනිත් Legends ලා: දීපාල් බුද්ධගම, ශම්මි ප්‍රියන්ත, නීල් දම්මික
Edit: තව සුවින් සෝන්ග්, ඔක්කම්පිටියේ සුපිරි තිලින 👑
Yes
කපිල මැරිල නෑ බොලව් 😅😅
එම හොදයි 😂
ManiYa supiri
අනිවා එකතු කරමු නේ බං මොකද යටි පතුල් දේවියෝ 2 නේ බං ඒ කියන්නේ update උන දෙවි කෙනෙක්
2024 Anyone😢
මාර පිස්සෝ නේ බං ලංකාවේ ඉන්නේ, මොනා උනත් මනිය උබ වගේ එළ කොල්ලෙක්, දිගටම මෙහෙම කරගෙන යමු, ආදරෙයි pie FM එකට
මනියා අද තමා ඉස්සෙල්ලම බැලුවෙ ඔයාගෙ එකක්... අම්බෝ ඔයාගෙ ඇක්ට් එක පට්ට... සබ්ස්ක්‍රයිබ් කරා.. ජය වේවා,,,!!!ඉදිරියටම...😊😊😊➡️
Hai oya femdom walat kamsthida
Oyath maniya kiyspu eka karanna
Kellek mg ekak dammama
Bhagya
6:10 karada
ඊජිප්තුවේ වත් ඉදලා නෑ මේ වගේ වහල්ලු😹
හුත්තෝ ඒක
GG
😂💔💔
ඊජිප්තුවේ නැති උනාට ලන්කාවේ ඉන්නේ
මනියා තමයි youtube එකේ ආතල්ම පොර 👌👌❤️❤️ Respect
මනියගෙ විඩියො එකක් එනකම් හිටපු උන් මෙහාට
video ekk enakal balan hitiya, ara konata me konata, kiyla haminenne subscribe higanno like higanno,,,, video eke hoda naraka kiypnw
@@thejansilva1132 කවුද දැන් සබ් හිගා කැවෙ
2024 saptember enyone ?😊
Unlike කරල තියෙන්නේ යටිපතුල් දෙවියන්ගේ බැතිමතු වෙන්න ඇති🤔
නියමයි Pie FM...සුපිරි බන් අන්න ඔහොම අපේම ඉන්න අපේම පිස්සන්ව පෙන්නපන්!!!
නියමයි මනියා 😁
යකෝ මාර මානසික ලෙඩ්ඩුනේ 😆 අප්පිරියයි යකූ ., කිරි බත් 😂😂😂😆 පරාටා 😆😆😂
මොකක්ද යකූ එ්ක.😳😳😳අප්පිරියයිනේ😒😒😒එ් වුනාට මේ වගේ පිස්සොත් ලංකාවේ ඉන්නවා කියලා පෙන්නපු එකටත් thanks අයියේ.😣😣😣😣😣 මනියා අයියටත් පිස්සු හැදෙයි ද මන්ද මේවා බලලා.😂😂😂😂😂
හිනා කාලා මැරුනා යකො පට්ට😂😂
අම්මෝ මනිය... 😂😂😂🤣🤣🤣 හිනා ගිහින් බඩත් කොර වෙලා... 😅දිගටම අපි 🥧FM එක්ක ඉන්නව... ❤️
Yes yes yes yes..
වීඩියෝ එක බලන්න කලින් කමෙන්ට් එක දාන්නේ ...
බලාපොරොත්තුවෙන් හිටියේ
මොකුන්ද බන් මේ මානසික පිස්සෝ😂 අද තමා හරියටම දැක්කෙ.
සුපිරි meme review එක
2021 උඩට ඉස්සුව ආයෙ..😒අමතක කරාට කමක් නැ දුකක් නෑ
2024 anyone?😂❤
කපිල ඔන් පයර් ❤ Monthly එක නැති වුනාට Weekly දෙනව කිව්වම දැනෙන සතුට හම්මේ 😍
Maniyage RUclips වීඩියෝ එක නිසාම මේ Post එක ආපහු Share කරන්න හිතුවා 😌. Video එක බලලා Page එක හොයාගෙන එන අය කියවලා බලන්න. ඇත්තටම වීඩියෝ එක බැලුවට පස්සේ මටම හිතුනා Page එකේ ගොඩාක් චාටර් විදිහේ Post තිබුණා කියල. ඒවා අපේ Audience එකෙන් පිට කෙනෙක් බැලුවොත් මොන වගේ හැඟීමක් එනවා ඇතිද කියලාත් මට තේරුණා. ඒ නිසාම මම ගොඩක් Post අයින් කලා. Post දාන එක නවත්තනවා නෙමෙයි ඒත් වැඩි අවුලක් නැති විදිහේ Post ඉස්සරහාට දානවා. Maniya වීඩියෝ එක දැම්මේ අපිව බයිට් එකට ගන්න බව දන්නවා ඒත් ගොඩාක් අය මේ දේවල් ගැන දැනගත්තෙත් මේ Video එකෙන් පස්සේ. ඉතින් අපිට හිනාවෙන, බනින එකේ ඇති වරදක් නෑ. අපිත් අනිත් අය වගේම තමයි. වෙනසකට තියෙන්නේ මේ විදිහේ සැඟවුණු ආශාවක් තියෙන එක. ඒක සමාජේ ඉදිරියේ කියන්න බැරි දෙයක් නිසා තමයි ගොඩාක් අය Social Media වලින් ඒ පීඩනය පිට කරන්නේ. ඒකෙන් තවත් කෙනෙකුට හිරිහැරයක් වෙනවානම් ඇත්තටම ඒක අවුලක්. එහෙම නැතුව එහෙම ආශාවක් තිබුණු පලියට ඒ වගේ කෙනෙක්ට අපහාස කරන්නවත් කොන් කරන්නවත් එපා කියලා මම ඉල්ලනවා. මොකද මේක කවුරුත් කැමැත්තෙන් හදාගත්ත පිස්සුවක් නෙමෙයි. උපතින්ම ආපු අසාමාන්‍ය මානසිකත්වයක්. කොහොම හරි Video එක පට්ට 😁. මම දාපු පෝස්ට් වලට මටම හිනා ගියා. Maniyaගේ වීඩියෝස් ඒ දවස්වල ඉඳන්ම බලනවා. තව එක ඉල්ලීමක් තියෙනවා. මේවා ලංකාවෙම අය බලන නිසා කාවවත් පෞද්ගලිකව බයිට් එකට ගන්නේ නැතුව වැඩේ කරන් යනවානම් නියමයි. Thank you! #Maniya ❤. තව තවත් පිස්සෝ වර්ග ගැන Videos කරන්න ශක්තිය ලැබේවා 😁
facebook.com/313311832557778/posts/329242784298016/
Ammoooo mee video eken passe mee page ekata gihin thiyana kala 😂😂😂😂😂
යකෝ ඩේටත් නෑ පයි fm දැකපු ගමන් ආවා 😍😍😍😍😍 ලව් යූ මනියා 😋😋😋
Sirawata
Math 😂
ඩේටත් නෑ ඒ උනාට මූ යකෝ යූ ටියුබ් ඇවිල්ලා මුන් යකෝ
Pie Fm කියන්නේ ආගමක්. අපි එක අදහන්න ඔනි. ..
2024 බලපු අය කෝ
ammo e video eka... maniya... api blanne monthly review eka... oka nam nawaththanna epa...PLS ❤️😍
2020 මේක බලන එවුන් ටික මේ කොනට♥️♥️
Mniya heluwend inne 😂
2022 🙂
2023
2024
@@fake_xmanu8858ඈහ් 😂
Maniya , do more videos like this...love ya ayya❤
මනියා කියන්නේ ආතල් තමයි ❤️❤️❤️
ammeh yakooo.... 😂😂😂😂 ela ela good work bn!
මේක බලන්ඩ ආපු යටි පතුල් පිස්සො ඉන්නවනං ,පල්ලෙහා තියනව ඩිස්ලයික් බටන් එක කුඩු කරන්න! ඒ වගේම සබ්ස්ක්‍රයිබ් බටන් එක ගලවලා වීසි කරල දාන්ඩ !බෙල් එක ගලෝල ගෙදර දොරේ එල්ල ගන්ඩ හැමෝටම දනූ යටි පතුල් දෙයියන්ගෙ පිහිටයි!😆අම්මෝ මම බලපු ආතල්ම එපිසෝඩ් එක රැස්පැට්💓
paara malli...ohoma digatama karagena yanna...api malli ekka thama....good luck
ඊයා යකො හරිම ජුගුප්සාජනකයි බන්😂😂 මොනා උනත් video eka මරු maniya👊
Maniyooo patta patta pattaa....❤️❤️❤️thawa mema videos karanna brother....best of luck....❤️ oyata hoda anagathayak thyenawa bro youtube wala 👍👍👍
Appiriyai 😂. Maniya athal habay
2023 බලන්නෙ කවුද 😪
හිනා වෙලාම කඳුලුත් එනවා බන්. ඒක පට්ට ආ..😂😂😂🤣
මරු මනිය අයියෙ පට්ට විඩියො එක අම්මො හින ගිහින් බඩ රිදෙනව
මෙච්චර කල් පිරිසිදුවට ලස්සනට කකුල් දෙක තියන් හිටිය අද ඉදන් ඒකත් එපා උනා 🤪😂😂😂😂
oya nisai maniya mehema deyak lankwata wela kiyla danagththe .. thnks ... asahanakara pisso..
මෙහෙම එවුනුත් ඉන්නවා කියල අදයි දන්නෙ😂😂😂
දාපු වෙලාවෙ ගමනක් යන ගමං හිටියේ එවලේ ලයික් කරලා 😆♥️
දැන් මේ බැලුවේ 🤭
හම්මෝ වෙයිටිං ෆෝ යටිපතුල් දෙයියෝ 2 කෝල් එක 😂😂😂😂😂💪
පාරෙ බැහැලා යන්නත් බෑ අපිට.. යටිපතුල් දිහා බලලත් කෙළ ගිලින උන් ඉන්නවනේ..😖
😂
සපත්තු දාපන් 😂😂💔
2023 balana kattiya ko 😅❤️
අඩෝ උබ මෙහෙම short වීඩියෝ කෑලි ගෙනෙන් දිගටම ඒක පට්ට❤ අර monthly review ලබ්බක් කරනවට වඩා මේක සුපිරි😂❤
මනියා වීඩියෝ එකක් දාලා තියෙනවා දැකලා බත් එකත් අරං වාඩිවුනා මේක බලන්න. කමක් නෑ අද රෑට බඩගින්නෙම නිදාගන්නවා 😷
මනියගේ වීඩියෝ එකක් එනකන් බලන් හිටපු උන් මේ කොනට ❤️😍
අම්මොහ් බන් ආතල්.හිනාවෙලා බඩත් කොරවුනා😂😂🤙 අද තමා උබේ වීඩියෝ එකක් සෙට් උනේ.Subscribe කරලා අපිත් සෙට් උනා ඔන්න❤️😼 අන්තිම හරිය නම් චුට්ටක් බෝරින් උනා යටිපතුල් දෙවියා ගැන කියෙව්ව වැඩියි වගේ😂😂
1 st like and 1st comment from geek Lanka❤️
Man kamathima youtuber thamai maniya 👍👍
Background වෙනස්. වෙනදට වඩා පොඩි වෙනසක් පේනවා. මෙහෙම එල මනියෝ. මේ විදියටම කරන් යන්... :D
ammo උඹේ first video aka bn මං බලපු ptta athel yakoo 😅😅🤣
Comment කියවන්න ආපු උන් මේ පැත්තට 😹👇
2024 welath thama video balanawa muge❤️
ආදරෙයි මනියා😌❤ උබේ content මරු බං 😌💖 මාත් Pie Army එකේ member කෙනෙක් තමා😁❤
Awesome .good luck man
You're awsome dude. I like you bro... well done. Waiting for ur next video. Eagerly!!! Raspat!!🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
කීවෙනි සැරේද මංදා බලන්නේ භල්ලෝ.. එපා වෙන්නේ නෑ ❤😘
මට පරාටා කන එක එපා කරපු ඔබට ස්තුතියි 😭🦇
😂😂😂
Matath🤣
පට්ට මනියෝ එකක් එනකන් බලන් හිටියේ❤️❤️
බුදු අම්මෝ ... තවම හිනාව නවත්තගන්න බෑ, මහා රෑ ගෙදර මිනිස්සුත් අවදි වෙලා අහනවා මොකද කියල. පට්ට මනියෝ උඹනම්
Maniyage notification 1k ආවා කියන්නේ ඉතින් දෙයියො බැලුවා වගේ😂😂😂😍😘😘
Can't wait to see more videos like this lol😂😂😂
Meka patta bn....welawa gana oii...nidahase balanna puluwan...thanx maniya hina gassanawata...apiwa..😂😂
යටි පතුල් දෙවියො පොලිස් මාද්‍ය ප්‍රකාශක වගේ බං මනියා පොඩ්ඩක් හොයලා බලපංකො😂😂😂
Ube video nam nobala innama ba bn supiri wadak💪🏼
වෙලාවට හාපික් බෝතලේ තිබ්බෙ නැත්නම් විනාසයි...😂
maniYa aiye man oyage videos okkoma download kara ewa balala mata maha raa hina yanawa mara wade
හම්මෝ මානසික ලෙඩ්ඩුම තමා..බුවෑක්...වමනෙටත් ආවා ඕයි..
.පිස්සො ටිකට ඔලුව අතගාල පටෝන් ගාල කනේ පාරක් ගැහුවා වගේ.. වහ කනවා ඇති ලෙඩ්ඩු ටික..😂😂😂පට්ට මනියෝ..
මනියා වීඩියෝ එකක් දානකල් බලාගෙන ඉන්නේ ♥️♥️♥️♥️
Return of the undukapucha with the adventures of yatipathul deviyo.
Ammooo maniya ubanam maru.hina wela badath kora una.aiye gaming videos poddak wedi karanna ahh😊😊😉💪😄 api hemadath ape mani aiya ekka💪😄( kapila yatipathul deyyoo3) 😂😂😂😂😂😂😂😂
Why Unlisted?
Now published 🌚❤️
කිරිබතුයි අවුරුද්දයි එපා උනා ආයෙනම් කිරිබත් එපා එපා එපාමයි🤣👌
2023 බලන අය🙂
2023 බලන කට්ටියකෝ
වට්ද පක් අයිසේ😂😂 මුන් ගිය ආත්මේ මලපෙරේතයෝද කොහෙද බන්
යටිපතුල .... ආගමකි අදහන්න පුලුවන්, ආයුධය කර එයම පයින් ගහන්න පුළුවන්
2024 balana Aya 😌
ඔන්න මනියෝ රැස්පැක්ට් මේපාර හිතට වදින like ටිකක් තියනවා 😃😃😃😁
Please do a video on “Kakka Pisso”! Waiting xD
Me wage content patta mani bro digatama danna api aniwa balanawa.🤘😘🤪
හරිම වේසයි 😂💥
Api hamadama oyage videos balanawa
*_ආ..කපිල අයියා අපි පයි fm පිස්සො බන් .... එකත් හිතාගනින් .........❤❤_*
Mchn komada oya wage bold words type krnne?
@@MD-bd7zg මෙහෙ මයි මචන් ඔයා youtube එකෙ මොකොක් හරි type කරල ඉවර වුනාට පස්සෙ , ඒ වක්‍යෙ මුලටයි අගටයි [ * ] සලකුන දාන්ඩ (ඔය තරු සලකුන දානොකොට ඔය සගල වරහන දාන්ඩ එපා) හරිගියා නම් කියහන් ඈ....!!
@@MithunKumar-gq7ve ela Broo thanks
*gg*
lanakawada bn me 🤔🤔🤔
you are a good entertainer..i recently subscribed you ..and you make us soo happy .carry on child you have good future ,your parents must be soo proud of you god bless you.
hi
අම්මො බය උනා යකො අයෙ දාන්නෙ නැති වෙයි කියලා හම්මො අපෙ fm එක😍😍😍💓
කවුද යකෝ මේ යටි පතුල් වේස කොල්ලො ..මොන ගොටුකොළ පක්කුද....😂😂😂😂🔪🔪
Yako Hina giya merenna Thun parak beluwa account thunakin ubai Lankawe Loku youtuber wenna one.. shape eke international videos Danna uba wenama channel ekak hadahan eke English walin karahan.. I prefer to see u do videos in English best of luck my brother... Love Ur vids and Ur personality the only Sri Lankan youtuber that made me laugh to my death... Forever #Piearmy
අර unlike කරපු උන්😂😂😂😂😂😂 යටිපතුල් පිස්සො තමයි ඉතින්
අඩෝ මනියා උබේ වීඩියෝ නම් එල සුපිරි 🤣😂😂
මොන වේසකමක්ද ඒ 😂🔨
Mata baaaa yakooooooooooo😂😂😂😂😂😂😂🔫 ආගමේ යටිපතුල් දෙවියෝ😂
Pie FM පිස්සො කෝ මම පිස්සෙක් මනියගෙ 💓💓💓🔥💓🔥💓🔥
මේක බලපු ටිකට හිනා ගිහින් බඩත් කොර උනා ඕයි😂😂😂😂
මචන් කඩ්ඩෙන් විඩියෝ එකක් දාපන් සුද්දොත් මේවා බලන්න ඔනේ 😒 එතකොටවත් මේ ලංකාවට isis වලින් ඇමරිකා වලින් ගහන එක නැති වෙයි 😔
Mehe ohom hodi bn e ratavl vl මිනී ms em vlt pag hdl tynv blko😔
Att
Dn nm maniyata yati pathul leva kana ungeth sub nathi wena scene ekak yanne 😂.maru video eka bn