Luxury Kottu Restaurant in Sri Lanka !! Serving Unbelievable Kottu Varieties

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии •

  • @TheChicKenHuman
    @TheChicKenHuman 3 года назад +132

    11:44 රෙසිපියත් ලෝබකමක් නැතුව කියනවා😍. දුර නිසා ඩිලිවර් කරන්නෙ නැති නිසා ගෙන්නගන්න විදිහක් නෑ. හැබැයි කවදහරි අවුට්ලට් එකකින් කාලා යන්න එනවා.

    • @manakalparanagama
      @manakalparanagama 3 года назад +2

      අනිවා........

    • @smashergaming4453
      @smashergaming4453 3 года назад +4

      Samanthabadra hamuduruvo video walatath comment danava neh🙂

    • @TheChicKenHuman
      @TheChicKenHuman 3 года назад +1

      @@smashergaming4453 ooo 🙂

    • @imer104
      @imer104 3 года назад +2

      Oyata Uber Eats app eken genna ganna puluwan Colombo nan inne 😀

    • @TheChicKenHuman
      @TheChicKenHuman 3 года назад +1

      @@imer104 වත්තල inne. Deliver krnne na uber/pickme 😪

  • @isuruuyanage3260
    @isuruuyanage3260 3 года назад +16

    We went to this place today. Well, the only positive thing i experienced here is the cleanliness and the ambience. Please get some trained staff guys. We have ti wait forever seated until the food is served. Takes more than 30 minutes to get the bill. I asked them a glass of water but never received. If you go to this place, you need to get water, tissues, cutlery by yourself. Lol. They just mess up orders. Guys please take these as improvement points and provide a good service. Don't disappoint customers.

  • @udanaarunalu1126
    @udanaarunalu1126 3 года назад +10

    මේ විරාජ් අයියාගේ ආකල්ප සහ 0 ඉදං ආව බව හිතේ තියන එක තමයි... දියුණුවේ රහස..... ජය වේවා....

  • @ceyloncricket..2845
    @ceyloncricket..2845 3 года назад +228

    බන්ඩා අපිව පිස්සු වට්ටනවා කියන උන් මේ කොනට 🤣🤣🤣

  • @chamindu3940
    @chamindu3940 3 года назад +354

    කොත්තු පෙරෙතයො මෙ පැත්තට

    • @kaveeff7893
      @kaveeff7893 3 года назад +4

      🖐️

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 3 года назад +1

      @@kaveeff7893 සිංදු වලට කැමති නම් එන්න යලූ

    • @bhagya3247
      @bhagya3247 3 года назад +1

      @@biscopepissuwa6364 ado patta ah❤️ onna mn awa

    • @tomiya6838
      @tomiya6838 3 года назад +1

      @@biscopepissuwa6364 oyata

  • @sdvlog69
    @sdvlog69 3 года назад +4

    විරාජ් කියන ජීවිතය ජයගත් සුපිරි චරිතය video එක කීප පාරක් බැලූව. අවංකවම සුභ පැතුම්. අවුරුදු 10 බිමෙන් පටන් ගත්තු ඔහු සමඟ හැරෙන්න බැහැ.

  • @praveenmethupa9068
    @praveenmethupa9068 3 года назад +20

    Viraj අයියාගේ මනුස්සකම නම් කියලා වැඩක් නෑ

  • @vihangavithanawasam2043
    @vihangavithanawasam2043 3 года назад +40

    යන්නම ඕනෙ place එකක් 😍. බණ්ඩගෙ කෑම වගේම ලසිත් අයියගෙයි, crew එකෙයි ඉවසීමත් අගය කරන්න ඕනෙ.. !! 😁🔥

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 3 года назад +5

    Hats off to owner trying new things and making a brand for himself and of course giving much needed job driving the consumer spending which is one of major pillars in any developing economy and thus far successive governments have failed to promote and push and sadly they have only squeezed spending.

  • @kwkrisha2618
    @kwkrisha2618 3 года назад +65

    අද විරාජ් අය්යා නෑනේ බණ්ඩා
    මේකත් අනිත් ඒවා වගේම මරු හොදේ 😍❤️
    පරිස්සමින් මොන වුනත් මේ කාලේ බන්ඩෝ 🥺❤️🥺

    • @traveltodaysl
      @traveltodaysl  3 года назад +20

      විරාජ් අයියා ඉන්නවා.. වීඩියෝ එක ඔක්කොම බලන්න.. 😉

    • @helatoons3557
      @helatoons3557 3 года назад +1

      @@traveltodaysl 😀😀

    • @kwkrisha2618
      @kwkrisha2618 3 года назад +5

      ඉන්නවා නේන්නම් 🤗❤🤭

    • @helatoons3557
      @helatoons3557 3 года назад +3

      @@kwkrisha2618 ඒකනේ එයා නැතුව mr.kottu වීඩියෝ කරයිද??

    • @kwkrisha2618
      @kwkrisha2618 3 года назад +10

      බන්ඩෝ
      විරාජ් අය්යට request එකක් දාන්න බැරි වෙයිද
      Mr. Kottu එකක් ගම්පහ පැත්තෙත් දාන්න කියලා
      මේ පත්තේ අය හුගක් කතා කරනවා mr. Koththu ගැන

  • @saumyapraboth1861
    @saumyapraboth1861 3 года назад +5

    Ada api giya mr.kottu😋♥️

  • @gayanudayakumara3205
    @gayanudayakumara3205 3 года назад +12

    Uber eats වලින් mr. Kottu එකෙන් chiken cheese කොත්තුවක් order කලා, මේකෙ පෙන්වන විදියට නම් තිබුනේ නැහැ. Chiken
    කෑල්ලත් පොඩියි. එළවළු තිබුනෙත් නැහැ.
    කොත්තු වත් ටිකයි. හැම දෙයක්ම පෙන්වන තරම් සුන්දර නැහැ.

    • @sethsandesh
      @sethsandesh 3 года назад

      Uber eats එකේ එක්කෙනෙක් ඔය කොත්තුව වෙන්න ඕන, මං දැක්ක මගදි බාගයක් කෑව... ලොකු චිකන් කෑල්ලත් කෑව... පොඩි එක තමයි ඉතුරු කරෙ..මට මතකයි.. 😌🤭😅

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 года назад

      @@sethsandesh 😏😏

    • @bkgaming-es5br
      @bkgaming-es5br 3 года назад +2

      Aththa bn mun bandata dena widiyata apita denne na

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 года назад +1

      @@bkgaming-es5br mewa business marketing bn. Lokuwata hitanna epa 😂

  • @marline9445
    @marline9445 3 года назад +13

    බණ්ඩා ඔක්කෝම video බලලා තියෙන්නේ,පට්ට ලස්සනයි ඉදිරිපත් කිරීම ❤️❤️

  • @snapmusic6610
    @snapmusic6610 3 года назад +61

    Mr.කොත්තු එක කොහොමත් සුපිරි customer service එකත් සුපිරි.❤💪👍

  • @jmvbandara9186
    @jmvbandara9186 3 года назад +12

    බන්ඩා video එක දාපු ගමන් ආවා

  • @akilamgt
    @akilamgt 3 года назад +2

    මේ වීඩියෝ එක බලලම මෙතනට ගියා. වැඩේ කියන තරම් නම් සුන්දර නෑ
    කෑම
    Mutton කොත්තුවක් ගත්තේ. මුලු කොත්තුවටම තිබුනෙ පොඩිම පොඩි mutton කෑලි 3ක් විතර.
    කොත්තුවෙත් කියන්න තරම් special රසක් නෑ.
    Service
    මේක නම් ටිකක් අවුල් වගේ කියල තෙරුන. වැඩි සෙනගක් හිටියෙ නැතත් dont care ටයිප් එකෙන් තමයි මෙයාල වැඩ. හරියට අපි නිකන් කන්න ආව වගෙ.
    පොඩි පොඩි දේවල් තිබුන තම improve කරගන්න පුලුවන්. උදාහරණයක් විදිහට custome කාල බිල ගෙනත් දෙන්නත් කලින් table එක clean කරන්න එන්නෙ ඇයි? ඒ ඇවිත් clean කරන්නෙත් "මුන් හලාගන්නෙ නැතුව කන්න දන්නෙත් නෑ " වගේ look එකක් දීල. Card payment එකක් කරාට පස්සෙ receipt එකයි කාඩ් එකයි ටිකක් ඈතින් ඉඳන් තනි අතින් දික් කරල ගියා "ඕනි නම් අරන් පලයන් " කියල වගෙ. මේ වගෙ පොඩි දේවල් වලින් දෙන impression එක හරිම අවුල්
    ඒ මොනවා නැතත් කෑම ගැනනම් කොහොමවත් සෑහීමකට පත් වෙන්න බෑ ඒ ගානෙ හැටියට. ඊට වඩා අඩුවට ඊට වඩා හොඳ කොත්තුවක් කන්න ඕනි තරම් තැන් තියෙනව.

  • @denuwansthisera6438
    @denuwansthisera6438 3 года назад +4

    බණ්ඩා අයියේ ඔය ඉන්නෙ මගෙ ජීවිතේ වෙනස් කරපු මනුස්සයා 😌

  • @maduwanthipeeligama9803
    @maduwanthipeeligama9803 3 года назад +4

    අද නම් බංඩා අවුරුදු කුමාරයා වගේනේ......නියමයි බංඩා ...කෑම අමතක උනා

  • @fakexsadeepa1532
    @fakexsadeepa1532 3 года назад +13

    ග්‍රෑන්ඩ් විදිහට කොත්තු කන්න ඕනි කියපු ගමන් මතක් උනේ මිස්ටර් කොත්ඝි ග්‍රෑන්ඩ් එක තමා ❤❤❤ මන් 5 පාරක් කෑවා මාරම සැටිස් පට්ටම රසයි 😌

  • @theozoe1197
    @theozoe1197 3 года назад +2

    හැමදාම කොත්තු කන්න රිංගනවා...නේද බණ්ඩා...😍👍

  • @achalapramod6817
    @achalapramod6817 3 года назад +1

    Very nice oya koththu kava binduva idala thamanga hiyan goda nagunu supiri cotipathi vaddakgan. Lankavata vatinna Mr koththu vaga vivasayakathvayan jivitha jayagath reyal kollo dinan dina divenuvan covenants path vanna ona. banda ayeya video aka super thanks👍👍👍👍❤❤👌👌👌👌🍕

  • @fernando2149
    @fernando2149 3 года назад +1

    Mr kottu කවදත් හිත හොද එකා❤️❤️තව තවත් දියුනු වේවා.

  • @nuwanjayamaha679
    @nuwanjayamaha679 3 года назад +10

    Mr.Kottu Grand ජයවර්ධනපුර එක සුපිරිි එකේ කැෂියර් එකේ අයියා මරැ නියම සර්විස් එක සුපිරි .🙏

  • @sandeepaweerasinghe2067
    @sandeepaweerasinghe2067 3 года назад +13

    මොන මල පෙරේතය උනත් කෑම වලට තියන කැමැත්ත ඇතිවෙන්නෙ කොත්තුවෙන්. කියල වැඩක් නෑ ඉතින් 😁😁😋❤
    #kottufans

  • @sandarunayanajith3828
    @sandarunayanajith3828 3 года назад +33

    මේ යකා මරූ...විරාජ් අයියා...😍

    • @rukshanfernando5425
      @rukshanfernando5425 3 года назад

      Viraj ayyata salli kohenda kiyalath poddak ahanna hambunama ohoma restaurant open Karanna 😂😁

    • @rukshanfernando5425
      @rukshanfernando5425 3 года назад +2

      Kottu vikunala lu podi thene idan me thenata Ave.. Puken hinavenne... Puken😂😂

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 3 года назад

      @@rukshanfernando5425 සිංදු වලට කැමති නම් එන්න යලූ

  • @d.s.w.siriwardhana9502
    @d.s.w.siriwardhana9502 3 года назад +4

    තව තවත් දියුණු වේවා!

  • @hirushaimantha1571
    @hirushaimantha1571 3 года назад +13

    පලවෙනියා අද මන් 👍😍

  • @dasuniwijetunge3452
    @dasuniwijetunge3452 3 года назад +13

    කොහොමහරි ඇවිත් යන්න එනවා විරාජ් මල්ලි . කොත්තු කාල යන්න. ඒ එක්කම බන්ඩාටත් ජයවේවා

  • @hasiyavlogs
    @hasiyavlogs 3 года назад +5

    අම්මො mr kottu ගැම්මක් ඉතින් 👍💪

  • @Jude_a
    @Jude_a 2 года назад +1

    Banda meke cheese kottu ekk 2 people ta wgeda naththan ekkenek ta da set wenne ( full eka)?

  • @shannnaa7033
    @shannnaa7033 3 года назад +36

    දකුනේ අපිටත් mr කොත්තු දිපියවු මාතර බත් කාලා එපා වෙලා ඉන්නේ 😂

    • @oshenmaduka2036
      @oshenmaduka2036 3 года назад

      රැවුලගේ කොත්තු කාලා නෑ වගේ🤤

    • @Hi-xy5nn
      @Hi-xy5nn 3 года назад

      @@oshenmaduka2036 kakka godak rk

    • @oshenmaduka2036
      @oshenmaduka2036 3 года назад

      @@Hi-xy5nn pamka tmi

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 года назад

      @@oshenmaduka2036 chater oi

  • @saveendaksith3545
    @saveendaksith3545 3 года назад +18

    ඊයේ ගියා ජයවර්ධනපුර branch එකට customer service එක පොඩ්ඩක් අව්ල්.. චීස් කොත්තුව කර වෙලා කාලා ඉවර වෙලා බිල ගෙවන්න සෑහෙන්න වෙලා හිටියා. Uber eats, pickme orders වලට මුල් තැන දෙන සීන් එකක් අපි බිල ගේනකන් සෑහෙන්න වෙලා හිටියා නැගිට නැගිට ගිහිල්ලත් කිව්වා ඒත් dont care එයාලා.

    • @traveltodaysl
      @traveltodaysl  3 года назад +7

      අපි මේ ගැන එයාලට කරන්නම් මිත්‍රයා. ස්තූතියි දැනුවත් කලාට.. 😌

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 года назад

      @@traveltodaysl 😏😔😌😌

  • @vishwabandara540
    @vishwabandara540 3 года назад +1

    Please Mr. Koththu Grand branch එකක් ගම්පහ දාන්නෝ😥😍🔥💫

  • @thivirumendis6473
    @thivirumendis6473 3 года назад

    Worth it for the price. No doubt 🔥

  • @Gossip10482
    @Gossip10482 3 года назад +8

    කොත්තු කියන්නෙ ආගමක්...❤😎

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 года назад +1

      එහෙනම් අපි එකේ බැතිමතුන්..😅😅😅👍

    • @pamodhnethmina3422
      @pamodhnethmina3422 3 года назад +3

      @@yasasediriweera8281 aniwa 👍🏻😅

  • @KEVINboy687
    @KEVINboy687 3 года назад +2

    Mr.කොත්තු....නිහතමානී චරිතයක් 🙏🙏

  • @puljithjayanga9070
    @puljithjayanga9070 3 года назад +1

    🤧🤧🤧🤧🤧බණ්ඩා mask නැතුව කෝහේද යන්නේ😋😋😋😍😍😍😍😍

  • @pathumsanjeeva8871
    @pathumsanjeeva8871 3 года назад +1

    Video ekk dankn blan hitiye bando 😈😒💖

  • @ITzPaZiya69
    @ITzPaZiya69 3 года назад +18

    බණ්ඩ කනවා අපි බලන් ඉන්නවා,සරලයි පහසුයි😄😄

  • @idushkapabasara5252
    @idushkapabasara5252 3 года назад +6

    කොත්තුවක් කන ගමන් තමා මේකත් බැලුවේ..❤

  • @skpremadasa310
    @skpremadasa310 3 года назад +1

    Notification ennath kalin baluwa

  • @lasanthasoysa2883
    @lasanthasoysa2883 3 года назад +5

    නියමයි විරාජ් ජය වේවා (ඒ බණ්ඩා කෝ මාස්ක්).

  • @sahanjayasooriya8260
    @sahanjayasooriya8260 3 года назад +3

    බන්ඩා කොත්තු රෝල් එකට සෝස් නොදා වෙනම සෝස් දෙන්න කියන්න මම හිතන්නෙ එහෙම කරන්න හොදයි සෝස් එක්ක තව ඒ වගේ අයිටම් එකක් වෙනම දෙන්න ☺️ මාත් මේ රෑනෙම කෙනෙක්. සුබ පැතුම් විරාජ් සහොදරය

  • @MJJNamalDias
    @MJJNamalDias 3 года назад

    Nice Kottu presentation Bando😊👍

  • @travelwithaayu1392
    @travelwithaayu1392 3 года назад

    Mr කොත්තු කියන්නේ නිහතමානී කෙනෙක් 🤘🏻❤️

  • @minukabihan6486
    @minukabihan6486 3 года назад +2

    Super 🤟👌❤️❤️❤️

  • @danukahirushan3151
    @danukahirushan3151 3 года назад +4

    Wow.supiri😍👌👌

  • @Visiting1
    @Visiting1 3 года назад +2

    මාරම අදහස් ටිකක්..❤❤ කෑමට එහා ගිය

  • @yousufrasak3807
    @yousufrasak3807 3 года назад +1

    Wow nice very good very nice beautiful gold program wonderful continue ur program thanks best Banda brother thanks.. from Saudi Arabia and srilanka ❤️❤️🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦

  • @pawaramahasenofficial
    @pawaramahasenofficial 3 года назад

    Mr.kottu patta porak thamai ❤️...digatama karan yan aiya ....

  • @CHINTHAKADISAN
    @CHINTHAKADISAN 3 года назад +12

    මම තමා බන්ඩා මුලින්ම බැලුවේ. I am 1st Comment.

  • @ldoshan3
    @ldoshan3 3 года назад +29

    බංඩාට වඩා අයිතිකාරයා මාර්කටිං පාර දෙනවා සුපිරියට

  • @sasinduchethana134
    @sasinduchethana134 3 года назад +6

    Viedeo ekak danakanma balan හිටපු aya කො

  • @pavithramanorangani8900
    @pavithramanorangani8900 3 года назад

    Aiye api giya ada so cafe hrima rasi aneee kemanm mn oyage hema vediyo ek ma blanwa ahamben hambune oyage vediyo

  • @rbuddikaperera7241
    @rbuddikaperera7241 3 года назад +2

    Patta brooo

  • @-wedikawa
    @-wedikawa 3 года назад

    supirii 💚

  • @Mailo_official1
    @Mailo_official1 3 года назад +15

    කෝ බලන්න කොත්තු පෙරේතයෝ😜😜😜😜

  • @5gxshemas833
    @5gxshemas833 3 года назад +2

    අපිට කොත්තුවක් කන්න ලැබෙන්නෙ මාසෙට 1සැරයක් වගෙ 😔👍

  • @Sukuna-im4mn
    @Sukuna-im4mn 3 года назад +9

    හැමතිස්සෙම "බණ්ඩා" කියන්නේ නැතුව "මම" කියපන්කෝ! සාමාන්‍ය විදිහට කතාකරපන් 😒

  • @CreativeCeylon
    @CreativeCeylon 3 года назад +1

    නියමයි බන්ඩා♥️♥️♥️
    අපි අලුත් නිර්මාණ කරල හැමෝටම බලන්න දානවා. බලල අදහසක් දීල යන්න කියල ආදරෙන් ආරදනා කරනවා.

  • @bonitarozan8434
    @bonitarozan8434 3 года назад +3

    Wow බන්ඩො oy kana kama 👍

  • @AjithKumara-wi6bt
    @AjithKumara-wi6bt 3 года назад

    Super viraj aiyya BS congratulations

  • @risikaranketh31334
    @risikaranketh31334 3 года назад +9

    Yammyyy බන්ඩා kottu

  • @sgkenzo5349
    @sgkenzo5349 3 года назад +4

    Kottu 😉😉😉🥵

  • @utubeschoollk
    @utubeschoollk 3 года назад +14

    බන්ඩව දැක්කත් බඩ පිරෙනවා😅👍

    • @satisfyingceylon2640
      @satisfyingceylon2640 3 года назад

      එහෙන්ම් උදෙටයි දවල්ටයි රෑටයි බන්ඩාගේ photo එකක් තියාග්ත්තනම් හරි

    • @whitecj7585
      @whitecj7585 3 года назад +1

      @RUclips School ලබ්බ බඩගින්න වැඩිවෙන්නෙ 😂😂

  • @srilankanfood6638
    @srilankanfood6638 3 года назад +2

    Koththui ganjai super

  • @dewmindilsara1819
    @dewmindilsara1819 3 года назад +20

    බණ්ඩගේ ටොයිලට් එකේ ඉන්න පණුවෝ මේ සැප ලෝකේ

  • @milanrashmika3020
    @milanrashmika3020 3 года назад +4

    ඔය කැමරා කරන ඩයල් එක කොහොමද දෙවියනේ ඉවසගෙන ඉන්නේ 🤐🤐🤐🤐🖐️

  • @TharuvindaHerath
    @TharuvindaHerath 3 года назад +4

    Mmm... kottu🤤🤤🤤

  • @biscopepissuwa6364
    @biscopepissuwa6364 3 года назад +2

    සිංදු වලට අස සෙට් එක කෝ බලන්න

  • @helatoons3557
    @helatoons3557 3 года назад +22

    🙏🙏🙏කොත්තුව කාලා ඉවර නම් පුලුවන් කට්ටිය අපෙන් කොමඩියකුත් බලලා යමුද 🤟🤟🤟

    • @nirmalfernando7087
      @nirmalfernando7087 3 года назад

      Views හිගා කනවා

    • @helatoons3557
      @helatoons3557 3 года назад

      @@nirmalfernando7087 බොහොම ස්තුතියි

    • @sachindusandaru5582
      @sachindusandaru5582 3 года назад +1

      තොපි වගෙ උන්නම් අප්පිරියයි ගෝත හැත්ත🤮

    • @FADEXfr
      @FADEXfr 3 года назад

      හාපෝ 😂💔

    • @helatoons3557
      @helatoons3557 3 года назад

      @@sachindusandaru5582 thankuu

  • @ryannethsith
    @ryannethsith 3 года назад +3

    Kottu 😋

  • @sankakandanaarachchige7484
    @sankakandanaarachchige7484 3 года назад

    Niyamai malliyo , Aluth place akak. Oyage thaththage karatte apata mathakai...2000

  • @chamithrasanjana8960
    @chamithrasanjana8960 3 года назад +3

    කෙල ගිලුනා බන්ඩෝ♥️

  • @chamothmenusha1584
    @chamothmenusha1584 3 года назад +2

    Supiri aaaaaaaaa 😘😘💪💪😋😋

  • @anjanaprabhash.z3031
    @anjanaprabhash.z3031 3 года назад

    bandata pennanne nathi deyak thiyanawada 1:52

  • @virangalakvindu6506
    @virangalakvindu6506 3 года назад +1

    Owner of Mr.Kottu why don't you open a restaurant around Kandy?? Make it happen

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx 3 года назад +1

    Api giyama ohoma hadanne ne bn

  • @pratheesh856
    @pratheesh856 3 года назад +6

    Meke rajagiriye branch eke mama... Nasigoreng ekka order kara full ekkak uber eken... Gana rs.1200... hebai kema hambune avurudu deka lamyekta vath madi gannak... 😒

  • @badrider2782
    @badrider2782 3 года назад +11

    දෙවනි වියුස් එක මගෙන් 😅

  • @elonmusk4245
    @elonmusk4245 3 года назад

    Galle dammoth mama hamadama enawaaaassssaaaaaaaaa

  • @shanakadilshan7081
    @shanakadilshan7081 3 года назад

    ම්ම්ම්ම් කමු කමු කමු😍😍😍😘💖

  • @namalasanka7762
    @namalasanka7762 3 года назад

    All the best Mr.kottu

  • @chenithadance
    @chenithadance 3 года назад +5

    කට්ටිය බලයි like tiyene කියලා...මගෙ..😁

  • @udula_sathsara1585
    @udula_sathsara1585 3 года назад +8

    කෑම ඔස්තාර් බන්ඩා😇😁❤️😁😇

  • @nirohomecookingsrilanka
    @nirohomecookingsrilanka 3 года назад +1

    ෂා.....😋😋😋😋රස පාටයි 😘😘😘😘😘
    බණ්ඩා ආදරෙයි මම නිරෝ ඉවුම්පිහුම්

  • @thinethjayatilleka8774
    @thinethjayatilleka8774 3 года назад +4

    නාලන්දෙ කොල්ලෙක්, නාලන්දෙ කොල්ලෙක්ගේ restaurant එකක 🥂💯

  • @wetv3689
    @wetv3689 3 года назад +12

    බණ්ඩා බඩා,බඩ බණ්ඩා,බඩ පුම්බලා උඩ ඇරියා..😂😂🐒🐒🎃🎃

  • @mniflas5360
    @mniflas5360 3 года назад

    Viraaj iyyage kadeta thavasak hari yanna oney

  • @Deranataniwana
    @Deranataniwana 3 года назад +1

    නියමයි 👌👌👌

  • @Dubaisecondaryproperty
    @Dubaisecondaryproperty 3 года назад +4

    අර චෙෆ් මහත්තයා සුදුලූණු ටික පිච්චෙනකන් බැද්දා නේද

  • @televison3540
    @televison3540 3 года назад

    Pasta koththu🤣🤣 ekah

  • @nenukagurusinghe8801
    @nenukagurusinghe8801 3 года назад +2

    Ganan hodatama wadi karala asadarana widihata, packing ekath aul ayinam ganne na rahata kottuwak kanna thibba thana aparade.
    Davas 3kta kalin rs 280 ta gaththa kottuwa ada rs 550 ✋😏💔

  • @sadewnimnada7445
    @sadewnimnada7445 3 года назад +17

    කොත්තුවක් කාපු කාලයක් මතක නෑ

  • @kwkrisha2618
    @kwkrisha2618 3 года назад +1

    Mr. Koththu පලවෙනි review එකේ සිංහල ආරිය කොත්තුව නම් මරු ඈ
    කාල කාල ගෙදරත් ගෙනිච්චා
    ඇත්තටම කොත්තු වෙලා ලොකු පෙරලියක් කළා mr. Koththu
    සුපිරි
    ජය වේවා
    විරාජ් අය්යටත් ජය වේවා ❤

  • @sn9966
    @sn9966 3 года назад +1

    මට පේන්නෙ කතාව වගේ වැඩේ නෑ වගේ.මිනිස්සුන්ගෙ කමෙන්ට් දැක්කම එහෙම එකක් පේනවා...

  • @FOODTRAVEL.7
    @FOODTRAVEL.7 3 года назад +1

    Could you please add English subtitles to the video !
    Have a great day

  • @deshandesilva2931
    @deshandesilva2931 3 года назад

    Mr.koththu owner... අම්බලන්ගොඩ ගාල්ලට ඇවිත් වෙනස වටහාගන්න.. ❤️‍🔥.. අපි අම්බලන්ගොඩ ඉදන් එන්නව ඔයාගෙ කොත්තු කන්න 😁

  • @jeewanpradeep3175
    @jeewanpradeep3175 3 года назад

    Wowww

  • @imtapex3400
    @imtapex3400 3 года назад

    GALLE WALATATH BRANCH EKAK DENNAKOO 🔥