Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සතුටුයි, දෙයියනේ හරිම සතුටුයි, පළමුව පිරිසිදුකම සමහර නගර වැසිකිලි වගෙ ගද . මහත්වරුනේ අපේ නගරයේ ඉන්න ත්‍රි විල් දරුවන් ටිකත් මාසයකට පැය දෙකකට එකතුකරගන්න පුළුවන්නම් තවත් ලොකු සහායක් වේවි . මේ වැඩවලට ලොක්කො බහිනකොට පොඩ්ඩො ටිකත් එවී මලිමාවට ජය.
බුලත් kela ගැසීම කැළිකසළ දැමීම වෙනුවෙන් අනිවාරයෙන්ම දඩයක් ගැසිය යුතුයි ..ලෝකේ ලස්සන රටක් හදන්න ඕන ...වෙනත් කිසිම රටක කිසිම deyak පාරට දන්න දෙන්නේ නැ දඩයක් ගහනවා ...අනිවාරයෙන්ම ජනතාවගේ විනය හැදිය යුතුයි .ජයවේවා අනිවාරයෙන්ම විනීත ගරුක නීතිගරුක රටක් හදන්න නීති keeyathma කළ යුතුයි ..ජයවේවා ..
ඔවා අද සහෝදරයන් සුද්ද කරාවි පසුදා අයෙත් ඔයකුනු තැනින් තැනසිසි කැමරා සවි කරන්න නැවත කුනු දමා පරිසරය දුසනය කරන අයට.තරාතිරම නොලබා සහෝදරයන් නිතිය ක්‍රියාත්මක කරන්න නැතිනම් මේ රට හදන්න බෑ ඉස්තුතියි හැමෝටම ජයවේවා
දියුණු රටවල් හැදුනෙ මේ විදියට..සමහර තැන්වල විනය නීතියෙන් බලාත්මක කරන්නෙ නැතිව ලංකාවෙ ගොඩක් දේවල් හදන්න බෑ.අනිවාර්යයෙන් මේ දේවල් දිගින් දිගටම සිදුවියයුතුයි
ඇමතිහොරු සීත කාමරවල කකා බිබී හොරකං කර කර සාක්කු පුරව ගන්නව කියල තමයි අපි අහල දැකල තියෙන්නෙ.මේ ඇමතිවරුත් සාමාන්‍ය මිනිස්සු වගේ වැඩ කරනව ක්ෂේත්‍ර චාරිකා කරනව දැක්ක හරිම සතුටුයි.අපේ රැහේ එකෙක් රජවුනාම එහෙම වෙන්න එපායැ.ජයෙන් ජයම
👍👍👍💪💪💪😂😂
❤❤❤❤❤❤❤❤❤
මාලිමා රජයට ජයවේවා ජයවේවා ජයවේවා සමහර අය මේ ආකල්පමය වෙනස තාමත් තේරුන් අරන් නෑ .ප්ලස්ටික් .සහ පොලිතින් .බාවිතා කර නිස්පාදනය කරන අයත් ඒවා අලෙවි කරන අයටත් වගකීමක් පවරන්න පරිසරය සම්බන්ද කටයුතු සදහා
බස් ඩ්‍රයිවර්ලා කොන්දොස්තර ලා බස්ටෑන්ඩ් එක පුරාම බුලත් කෙල ගහනවා. ඒක නැවාත්විය යුතුයි. දඩයක් ගැහුවනම් නිකම්ම නවතියි.
අනිවාර්යයෙන් බස් ස්ටාන්ඩ් එකක බලන්න කාපට් පාර මැදට කට හෝදල බුලත් කෙලටික ගහනව ඕක කනවනම් සුදුසු තැනකට කෙල ගහන්න බැරිද බුලත් කෙල පාර මැදටම ගහනව
කොළඹ විතරක් නෙවෙයි ගම් නියම්ගම් සිසාරා විය යුතු වැඩක්.
ඔන්න මන්ත්‍රී ල v8 බැහැල සුදු ඇද ගෙන අපිට ත් හොරෙන් අපිට අරින උන් හිටපු රටක වෙනස්ම කොටසක් මේ ජයවේවා සහො
Elama
පුනරුද ගමනක් යහපත් රටක් වෙනුවෙන් . ඉතාමත් විශිෂ්ඨ ගමනක් සොයුරු සොයුරිය
ඇයි ?.දේවානන්ද සුරවීර මන්ත්‍රීවරයා ,මටත් කිවිිවෙිි නමිි බොක්කෙන්ම එනවා .ජයවෙිවා බුදුසරණ යි මාලිමාව ට .
බන්දුල ගුණවර්ධන වගේ කලින්හිටපු උගත් යැයි කියන මන්ත්‍රීවරයෙක් හෝ ඇමතිවරයෙක් මේ කතාව කරානම් කොහොම එකක් වෙයිද. 😊 මේ කතාව ඇතුලෙ කරුණු කොතරම් සාධනීයද.... මෙවැනි කතා අපිට අහන්න ලැබුණේ නෑ කලින්.
❤❤❤ නියමයි..
නියමයි
❤❤❤❤❤❤ස්තුතියි...
රට හොද අතට ගෙනියන්න හදනකොට බත් බෑයෝ විරුද්ධ වෙනවා නොකර ඉන්න විට කෙරැවද කියල අහනවා මුන්ට උත්තර දෙන්න ඕන කොහොමද
සුද්ද කලාට පස්සේ ආයෙත් ඒකම කරන ගවයන් හා වැස්සියන්ට දඩ ගහල උන්ටම කියල සුද්ද කරන ක්‍රමයක් හදන්න
🎉🎉🎉🎉🎉🎉❤❤❤අත් එකතු කර වදිනවා මෙ කියලා තියෙන දරැවෝ ඇත්තමයි පුතෙ මාත් එනවා
❤🎉❤🎉ස්තුතියි❤මහනුවරක්ලින් කරන්න ❤එකතු වෙමු
ඔන්න වැඩඅපි ඔබ සමගයි
සුරවීර සහෝදරයා...මාලිමාවේ මහරගම පාර්ලිමේන්තු මන්ත්‍රී...පොඩි මිනිහගේ දුක හඳුනන මනුස්සයා
මාලිමාවෙ සහෝදරයා දක්ෂයා❤❤❤❤❤❤❤❤❤
කොට්ටාව ගල්කිස්ස බස් එක ගැන ඉතා ඔිනැකමින් බලන්න කිසිම සේවයක් නැති මහා කාලය කන 6න් පසු ගමනාන්තයට නොය ජරා බස් සෙවයක්.
ඔව් ඒක ඇත්ත...පිළියන්දලට විතරයි හවස 6 න් පස්සේ යන්නේ...
කැනු කෑඩයට දාන්න පාසැල් ලමුන්ගේන් පටන් ගන්න. ලමයිට උපදෙස් දෙන්න දෙමා පියන්ටත් ඒ පනිවිඩය දෙන්න. බස් නැවතමී අසප කැණු බැරල් 7ක් හෝ 8 තියන්. අපි ඉන්න රටවල ටොපි කොලයක් පාරේ නැත. කැණු දාන්න තැනක් නැත් නමී ඒවා ගෙදර අරන් ගිහින් ගෙදර කැණු කෑඩෙට දමනව.
Mamanam kawadath ehemai karanne
සහොඩරයො ඔබ.තුමා ලගෙ.කකුලෙන් අදින්න .කට්ටියක් ඉන්නවා.එවට.අපි බයවෙන්න එපා අපි.ඉන්නවා සහොඩරයො ඔය.අපිට මොකුත් එපා.රට.හඩන්න .👍👍👍👍👍
Welldone
අපිට කෙල ගහන්නත් බෑ කියලා උද්ඝෝෂණය ක් කරයි ඕං.
😅😅😅
කෙලගහන්න තහනමක් නෑ ඒක පාර මැදට ගහන්නෙ නැතිව සුදුසු තැනකට කරන්න පුළුවන්
@@chandana1136 ඒක ඇත්ත නමුත් විරුද්ධ වාදීන් ඒක හරවා ගනියි ඕනැ විදිහ ට
ඉස්සෙල්ලා අපි ශුද්ධ කරමු .... 😂😂😂 ඊට පස්සේ බලමු , කොච්චර කුණු එකතු උනාද කියල 😂😂😂 🧭🧭 ජයවේවා 🧭🧭 ජාතික 🇱🇰 ජනබල 🇱🇰 වේගය 🇱🇰🧭
ගොඩාක් හොද දෙයක් මේ කරන වෙඩ සටහන ඒක අපි අගය කරනවා ලන්කාවම පුරා මේදෙ සිදුවේවඉ පතනව
හරිම සතුටුයි මගේ රට.ටිකෙන් ටික හැදෙනකොට මෙචිිචර කල් දුෂිතයො හොරාකෑවවගේම රටත්.දුෂිතකලා දැන් මාලිමාව.කරන මෙිි හොදදේවල්.මුන්ට.බලාඉන්න බැරිනිසාතමයි මොනවා හරි වචනයක් අල්ලගෙන හරි මඩපිට මඩලහන්න පටන්අරන්තියෙන්නෙ දුෂිතයො තමයි කලබලවෙලා තියෙන්නෙ අපි සියලුම.දෙස් විදේස් ජනතාව.මාලිමාව.රජයපත්කරගත්තෙ මෙිිඑකහොරෙකුටවත්වටිිටන්න බැරිවෙන්න.ඒ.ජනතාව.ඉදිරියෙදිත්.එහෙමමයි.ජයවෙිිවා
වසර 76 කට පසු අපේ බිහිවෙච්ච පළවෙනි ජනාධිපතිතුමා 🙏🙏🙏🙏 ජනහිත කාමී හොර බොරු වංචා දූෂණය නැති පළමු නායකයා අනුර කුමාර දිසානායක. දුප්පත් පවුලකින් බිහිවුණ උගත් බුද්ධිමත් ගුණ දම් වලින් පිරැනු අවංක වැදගත් පුතෙක්. අපේ රටේ සම්පතක්.
බස් ඩ්‍රයිවර්ලා... මොන්ටිසෝරියා වන්න ඕන... නූගත් චාටර්ම පන්තිය...🎉 ජරාම සත්තු... බුලත් සපේ කාගෙන... පිට කොටුවේ තාප්පයට පුජ්ජ කරන සත්තු.
කොහොමත් පර දේශපාලුවන්ගෙ ආණ්ඩු බලමාරු ආය කවදාවත් සිද්ද වෙන්නෙ නෑ.ජනතා බලය මාලිමාව එක්ක ඉන්නව
Oyalata godak pin.Habai minis hith venas viya yuthui .
හරිම සුපිරි වැඩපිළිවෙළක් ❤❤❤
බුලත් කෙළ ගහන එවුන්ට බුලත් කන එවුන්ට ගෙදරින් එළියට යනකොට කරේ පඩික්කමක් එල්ලගෙන යන්න නීතියක් හදන්න ඕනා හැම තැනේම බුලත් කෙළ ගසනවා ඒ ප්‍රදේශයේම බතික් කරලා වගේ රතු පාටින් යකෝ රටට නීතියක් තියෙන්න ඕනා උන්ට ඕන ඕන තැන කෙළ ගහන්න බැහැ
මුන්ගෙ හපේ නම් හරිම කරදරෙ කෙළ පෙර පෙර මගිය ලග්ට එන්නෙ ඇදුමක වැටුනහම ගමනත් ඉවරයි රියදුරා ජකබක ගාලා බෝතලේ කට ගැව හේදුවා චොස් ගාලා පරෙ මැද්දෙ අත හැරියා
Oya vita kanne nidimatha wenawata e unata essara minissu padikkamk pavicchi kala muntath beriya pidi tin 1 k hari thiya ganna
5s,6sසංකල්පය පාසල් වලින්ම පටන් ගන්න,එතකොට ආරම්භයක් තියෙයි,well done ❤❤❤❤
Rata jathiyata adare karana palakayo menna Npp 💪🏻 Tamil sinhala api ekata thank❤you AKD BRAND OF 🇱🇰🙏🏻🧡👍🏻
අවු76ක් රටකාපු පරහැත්ත දැක්කද කැරි බන්දුලයා බස්වලින් කෝටි 300 ක්ගහලා රනිල්ට කෝටි 15ක්දිලා කොහොමද කැමරටක්තියේවිද
ලන්කෙවෙ මිනිසුන් ට මෙ රටවල් පෙන්නන ඕනේ මිනිසුන් කොහොමද ඉන්නෙ කියලා ලනකාවෙ දවසට කී දෙනෙක් යට කරන් යන්වද? රෙඩියො දානවා කන pelenna කිසිම විනයක් .nhe bus එකක් කියන්නෙ තොරන්ක් , දේවාලය ක්, සන්ගිත සන්දර්ශනය ක්, නෙවෙ. රටක් හදන්නනම් මිනිසුන් ට දැනුම දිය යුතුයි . මේ වගෙම දියුණු රටවල් වල බස් රත පෙන්විය යුතුය .. මොන්ටිසෝරි යක් වගෙ සමහර bus වලට නැග්ගම😡 මොනාද මේ විහිලු. මිනිසුන් ට driving license එක ගද්දි වෙනම විනය කමිටුවක් පවත්තන්න ඕනේ
Well Done. Good Work.
අවුරැදු ගානක්අපි කටිටකැවෙ මෙවැනිරටක්ගොඩනගන්න ස්තුතියි මාලිමාව
ජය වේවා සහෝදරයා .........❤❤❤❤❤❤❤
මේක නං හරිම හොඳ වැඩක් ලංගම බස්වලත් අඩුපාඩු හොයන්න ආසන කැඩී ඇත පිරිසිදු කර නැත
Aniww api oba Samaha
සමහර ගෙවල් පිරිසිදු නැති නිසා.ඒ අයකැමැති නෑ මඩගොහොරුවෙ ඉන්න.ගෙදරක කෑම කන හැටි බලන්න.කරපංච කොළ කටු බටු බිම දමන අය නැද්ද? ඇඟිලි ලෙව කන අය නැද්ද?තලූගහල කන අය නැද්ද? වාහනවල යනවිට කකා එක ඇතුළේ දානවා නම්විසී කරනවා නම් කුමන වෙනස්කම්ද?
Hariyatama hari mewani honda gathiguna Amma Thaththa lamainta kiyala denna one..mewa gedarin patan ganna uwamana weda😢
සුපිරියි මාලිමාවට ජයවෙිවා 💪💪💪❤❤👍👍
Me rata hadenawata ubala wage kalakanni amanayanta balan inna ba
බුලත් කෙල ගැහුවත් දඩයක් ගහන්න ඔිනෙබස් එක ඇතුලෙ ඉදගෙනලග තියන ලයිටි කණුවට තමා බුලත් කෙල ගහන්නේමෙිවට දඩුවමි දිය යුතුමයි
Chik matath penna beha oya kela gehilla padikkamak kare ellanna ona
සතුටුයි මන්ත්‍රීතුමා අපි පැතූ රට හැදෙමින් පවතිනවා .මාලිමාවට ජය.
බසය යන ගමන් කොන්දා බැස්සා පා පුවරුව ඇරියා කෙලපාර පාරෙ යන එකා ඉවරයි
Super job
😅කොන්දොස්තරටමාරු සල්ලි ලබාදෙන්න උන් ට රෑ වෙනකම් වැඩ කලත් මාරු නෑ බස් වල යන එකහිතට වදයක් නෑකම් කියල තමයි නග්ගගන්නෙ ආමන්තරනයත් ක්ලින් කරන්න
මරු
අවුරුදු උත්සව වලදී, ජනවාරි පළවෙනිදා මහ පාරේ.ගෙවල් ඉස්සරහ රතිඤ්ඤා පත්තුකිරීමේ ශබ්ද දූෂණය නැතිකරන්න අවශ්‍යයි.මේ වැඩෙන් සතුන්ට රෝගීන්ට ගර්භනී මව් වරුන්ට, කුඩා බිළිඳන්ට ලොකු පීඩාවක් හිරිහැරයක්.වෙනත් දියුණු රටවල මිනිස්සු අනුන්ට හිරිහැරයක් නොවන විදියටයි ජීවත් වෙන්නෙ.අපේ රටේ මේ ගෝත්‍රික සිරිත නතර විය යුතුයි. සැණකෙලි සංදර්ශන වලට පමණක් ගිණිකෙලි සදහා ඉඩ දුන්නම ඇති.
තෙන් තෙනවල මූත්‍ර කරන එකත් නවත්වන්න පුළුවන්නං හොඳයි.
නියම kata educated minister good job
ඔය බස් රත දාවන කාලසටහන් වල ප්‍රශ්නයක් තියෙනවා.ඒක ඉස්සෙල්ලා විසඳලා ඉන්න වෙනවා.නැත්නම් මුන් රේස් යන එක නවතින්නේ නෑ.
Niyamaiiiii ❤❤❤❤❤
👌 suiri manthirithuma 🎉
කොට්ටාවේ අපි ස්තුතියි
පාදඩ මාද්‍ය තමයි නිතර මනිදහස නැති කරනවා කියන්නේ..
නියමයි! ඉතාම හොඳ අදහස් දැක්වීමක් සහෝදරයා ! (ගරු මන්ත්‍රී සහෝදරයා ) ඉතාම ස්තිරසාර අදිශ්ටානයක් ඇතිව නිර්භීතව ක්‍රියාකරන ඔබ ඇතුළු පිරිසට අපගේ ආචාරය ! ගව්‍රරවය! 👍👍👍👍
මේ වෙනකොට ලන්කාවේ කිසිම තැනක විපක්ෂයෙන් කරපු අබමල් රේනුවක වැඩක් තියේනම් කියන්න
පාර මැද බුලත් කෙල ගහන එකටත් ක්‍රියාත්මක වෙමු
සූර වීර සහෝදරයා පතිරගොඩ පාරේ විහාර වත්ත පාරේ.කුණු නගරසභාවේන් ගෙනි යන්නෙ නෑ.සොයා බලන්න
මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න ඕනැ. කසල තැනින් කැන නොදාන්න. මේවට දඩ ගහන්න ඕනැ.
කියාගන්න බැරි සතුටක් දැනෙනවා ❤
Parawal වලට කුණු දාන ayata නඩු nathanam දඩ gahamu gedara කුණු gedara thiya ගන්න
Well done
👌🏻💪🏻🧡🇱🇰Akd
❤
🎉🎉
මානසික සන්වර්ධනයක් අවශයයි. ඒ නිසා රියදුරු සහ කොන්දොස්තර මහතා මීට වඩා වීනීත විය යුතුයි. ඒ වගේම සුදුසු රියදුරු සහ කොන්දොස්තර මහත්තුරු බදාවා ගැනීමට ක්‍රමවේදයක් තිබිය යුතුයි. සුදුසු සේවකයින්ට නියම වැටුප, ස්ථිර කිරිම්, ඇගයිම් මගින් උසස් රැකියාවක් බවට පත් කල යුතුයි. අයිස් සහ කුඩු දෙන්නේ බස් අයිති කාරයෝම තමයි. ඒ නිසා රජය විසින් බස් රථ ගෙන්වා සේවයේ යෙදවීම හොදයි. වෙනත් රටවල සුලු අඩුපාඩු නිසා ඉවත් කරන බස් රථ තානාපති කාර්‍යාල හරහා ඉල්ලීමට හැකීයි. එන්ජිම් ආනයන කර හමුදා කාර්මිකයන් සමග බස් බොඩි සෑදිය හැකි ඇති. අද පිරිම් ඉස්සෙල්ලාම බස් රියට ගොඩවේ. මහලු, ගැහැනු, ළමයි පරදා රියට ගොඩ වෙන හැතිදැඩි පිරිම් වාඩ්වි දුරකථන බලා බලා ගමන් කරයි. සමාජ වගකීම්, යුතුකම් කිසිවක් නැති ඔවුන් සියලු fb පෝස්ට් ලයික් කර ගමන් කරයි. ඒ නිසා මගීයාටද මේ මානසික සන්වර්ධනය කියා දිය යුතූය. ස්තූතියි බස් සේවය ගැන අවධානය යොමු කලාට.
ඕවා ඔයලානෙමෙයි කරන්න ඕන මිනිසුන් පාරඩිගේ ඉන්න අය ටකියාකරවන්න මාඩිවෙල පාර බලන්න ඊයෙ කවෘහරි කුනුඅයින්කලා අදත් ඩාලාකාටදකියන්නෙ
මේක හැමදාම මන්ත්‍රිලා ඇවිල්ලා කරන්න පුළුවන්ද, මේ සඳහා කල්පවත්නා ක්‍රමයක් ඇති කළ යුතුයි
Aththa ma kiyanne pita rata inna polawata kela tikak wat gahanne nah mama badu wak gattama dena bill aka wat pare visi karanne nah Awage hadanna ape rata jayawewa ❤❤❤❤
මුළු රටම එක මීටකට රට අනුරට 🧭🧭🧭🧭 🙏🙏🙏අපේ පන්තියේ අපේ කෙනෙක් 🌷🌷🌷 ජනාධිපතිවරයා ✌️✌️✌️✌️✌ගොඩාක් ගොඩාක් ආදරේ...
කුඩු ..මහරගම ....නවී න්න..Rala.para..දුම්රිය .මාර්ගය ...අවට ...මිරිහාන .policy .නිහඬ ..දරුවන් bara..danna....
Harima Honda wadak. Minisun wadipurama kalaya nasthi karana deyak thamai prawahanaya. Vinadi 25n yana gamanakata paya 1 1/2 k vithara wayakaranawa. Modal ganu denu hariyata akramikai. Mewa piliwelak kala yuthumai. Kalayath ekka mageen pamanak newei kondostarawarun riyaduran bus himikaruwan mewata hadagahei. Patan gannakota bani. Eka samanyai. Jayawewa
අනුර ජනාධිපතිතුමනි මගේ උත්තමාචාරය.තෙරැවන් සරණයි!පුදුම සතුටක්
Yes yes
sure.....viya yuthu akamai ...ratata jaya.
❤❤❤❤❤❤❤
💯💯💯💯👍👍👍👍👍👍
CONGRATULATIONS SAJAN AYYA
දවසකට හෝ පිටරටකට ගිහින් තියෙන කෙනෙක් නම් ේ ක්‍රමයට වඩාත් කැමති වෙනවා
Ekanam ඇත්ත ape game bus wele inne සත්තු වගෙ මිනිස්සුන්ට baninne un
සංදර්ශන සහ ජවනිකා පමනයි
👍👍🧭🧭🧭🧭🧭🧭💕💕💕💕💕❤️💕❤️💕❤️💕💗💕🙏🙏🙏🙏🤲🤲👁️👁️🙏
Me mahathuru harema hodae mewage hema nagarayak peresedu karamu🎉🎉🎉❤❤❤❤❤❤❤ malemawata jayawewa🎉🎉❤❤❤❤
පිටත විතරක් නෙවෙයි ඇමති තුමා ඇතුළත් clean කරන්න . ඒක ටිකක් අමරු තමයි . සද්දෙට බය වෙන්න එපා .
🎉🎉🎉🎉🎉🎉🎉
අපි කලබල නැහැ 😂මිනිස්සුන්ට එදාවේල හොයගේන කාලා හිටිය එකත් නැති නොකරොත් තමා 😂හොද මිනිසුන්ගේ බඩ පුරවගන්න රටක් ඉතිරි කරොත් හොදායී 😂
ඕවා කාලෙන් කාලෙට එන දේශපාලන වැඩසටහන්.ඇයි කාලයක් ඔය වගේ තාප්ප ගානේ චිත්‍ර ඇන්දේ.ඕවයින් රට දියුණු වෙන්නේ නෑ.මේ ගොල්ලත් කියපුවා නෙමෙයි කරන්නේ
වෙනස දකින්න අමාරු කෙනෙක් ඔයා
පිරිසිදු නැති කෙනෙක්
පෝසත් රටක් දුප්පත් ජනතාවක්...
Hoda kathawak.hodài
Ohoma yano
විරසක වෙන්න හිතෙනව ඇති පෙර පුරුද්දටවැටහෙන විට යතාර්තය ඕවා යනු ඇත නොපිට
Ehemawath hithamu😢
බස් කොන්දොස්ත් ලොකූ සීන් ඩ්‍රයිවරුත් ලොකු සීන් ඉතිං කොහොමද සබදතාවක් ගොඩනැගෙන්නෙ
සතුටුයි, දෙයියනේ හරිම සතුටුයි, පළමුව පිරිසිදුකම සමහර නගර වැසිකිලි වගෙ ගද . මහත්වරුනේ අපේ නගරයේ ඉන්න ත්‍රි විල් දරුවන් ටිකත් මාසයකට පැය දෙකකට එකතුකරගන්න පුළුවන්නම් තවත් ලොකු සහායක් වේවි . මේ වැඩවලට ලොක්කො බහිනකොට පොඩ්ඩො ටිකත් එවී මලිමාවට ජය.
බුලත් kela ගැසීම කැළිකසළ දැමීම වෙනුවෙන් අනිවාරයෙන්ම දඩයක් ගැසිය යුතුයි ..ලෝකේ ලස්සන රටක් හදන්න ඕන ...වෙනත් කිසිම රටක කිසිම deyak පාරට දන්න දෙන්නේ නැ දඩයක් ගහනවා ...අනිවාරයෙන්ම ජනතාවගේ විනය හැදිය යුතුයි .ජයවේවා අනිවාරයෙන්ම විනීත ගරුක නීතිගරුක රටක් හදන්න නීති keeyathma කළ යුතුයි ..ජයවේවා ..
ඔවා අද සහෝදරයන් සුද්ද කරාවි පසුදා අයෙත් ඔයකුනු තැනින් තැනසිසි කැමරා සවි කරන්න නැවත කුනු දමා පරිසරය දුසනය කරන අයට.තරාතිරම නොලබා සහෝදරයන් නිතිය ක්‍රියාත්මක කරන්න නැතිනම් මේ රට හදන්න බෑ ඉස්තුතියි හැමෝටම ජයවේවා
දියුණු රටවල් හැදුනෙ මේ විදියට..සමහර තැන්වල විනය නීතියෙන් බලාත්මක කරන්නෙ නැතිව ලංකාවෙ ගොඩක් දේවල් හදන්න බෑ.අනිවාර්යයෙන් මේ දේවල් දිගින් දිගටම සිදුවියයුතුයි
ඇමතිහොරු සීත කාමරවල කකා බිබී හොරකං කර කර සාක්කු පුරව ගන්නව කියල තමයි අපි අහල දැකල තියෙන්නෙ.මේ ඇමතිවරුත් සාමාන්‍ය මිනිස්සු වගේ වැඩ කරනව ක්ෂේත්‍ර චාරිකා කරනව දැක්ක හරිම සතුටුයි.අපේ රැහේ එකෙක් රජවුනාම එහෙම වෙන්න එපායැ.ජයෙන් ජයම
👍👍👍💪💪💪😂😂
❤❤❤❤❤❤❤❤❤
මාලිමා රජයට ජයවේවා ජයවේවා ජයවේවා
සමහර අය මේ ආකල්පමය වෙනස තාමත් තේරුන් අරන් නෑ .
ප්ලස්ටික් .සහ පොලිතින් .බාවිතා කර නිස්පාදනය කරන අයත් ඒවා අලෙවි කරන අයටත් වගකීමක් පවරන්න පරිසරය සම්බන්ද කටයුතු සදහා
බස් ඩ්‍රයිවර්ලා කොන්දොස්තර ලා බස්ටෑන්ඩ් එක පුරාම බුලත් කෙල ගහනවා. ඒක නැවාත්විය යුතුයි. දඩයක් ගැහුවනම් නිකම්ම නවතියි.
අනිවාර්යයෙන් බස් ස්ටාන්ඩ් එකක බලන්න කාපට් පාර මැදට කට හෝදල බුලත් කෙලටික ගහනව ඕක කනවනම් සුදුසු තැනකට කෙල ගහන්න බැරිද බුලත් කෙල පාර මැදටම ගහනව
කොළඹ විතරක් නෙවෙයි ගම් නියම්ගම් සිසාරා විය යුතු වැඩක්.
ඔන්න මන්ත්‍රී ල v8 බැහැල සුදු ඇද ගෙන අපිට ත් හොරෙන් අපිට අරින උන් හිටපු රටක වෙනස්ම කොටසක් මේ ජයවේවා සහො
Elama
පුනරුද ගමනක් යහපත් රටක් වෙනුවෙන් . ඉතාමත් විශිෂ්ඨ ගමනක් සොයුරු සොයුරිය
ඇයි ?.දේවානන්ද සුරවීර මන්ත්‍රීවරයා ,මටත් කිවිිවෙිි නමිි බොක්කෙන්ම එනවා .ජයවෙිවා බුදුසරණ යි මාලිමාව ට .
බන්දුල ගුණවර්ධන වගේ කලින්හිටපු උගත් යැයි කියන මන්ත්‍රීවරයෙක් හෝ ඇමතිවරයෙක් මේ කතාව කරානම් කොහොම එකක් වෙයිද. 😊 මේ කතාව ඇතුලෙ කරුණු කොතරම් සාධනීයද.... මෙවැනි කතා අපිට අහන්න ලැබුණේ නෑ කලින්.
❤❤❤ නියමයි..
නියමයි
❤❤❤❤❤❤ස්තුතියි...
රට හොද අතට ගෙනියන්න හදනකොට බත් බෑයෝ විරුද්ධ වෙනවා නොකර ඉන්න විට කෙරැවද කියල අහනවා මුන්ට උත්තර දෙන්න ඕන කොහොමද
සුද්ද කලාට පස්සේ ආයෙත් ඒකම කරන ගවයන් හා වැස්සියන්ට දඩ ගහල උන්ටම කියල සුද්ද කරන ක්‍රමයක් හදන්න
🎉🎉🎉🎉🎉🎉❤❤❤අත් එකතු කර වදිනවා මෙ කියලා තියෙන දරැවෝ ඇත්තමයි පුතෙ මාත් එනවා
❤🎉❤🎉ස්තුතියි❤මහනුවරක්ලින් කරන්න ❤එකතු වෙමු
ඔන්න වැඩ
අපි ඔබ සමගයි
සුරවීර සහෝදරයා...මාලිමාවේ මහරගම පාර්ලිමේන්තු මන්ත්‍රී...පොඩි මිනිහගේ දුක හඳුනන මනුස්සයා
මාලිමාවෙ සහෝදරයා දක්ෂයා❤❤❤❤❤❤❤❤❤
කොට්ටාව ගල්කිස්ස බස් එක ගැන ඉතා ඔිනැකමින් බලන්න කිසිම සේවයක් නැති මහා කාලය කන 6න් පසු ගමනාන්තයට නොය ජරා බස් සෙවයක්.
ඔව් ඒක ඇත්ත...පිළියන්දලට විතරයි හවස 6 න් පස්සේ යන්නේ...
කැනු කෑඩයට දාන්න පාසැල් ලමුන්ගේන් පටන් ගන්න. ලමයිට උපදෙස් දෙන්න දෙමා පියන්ටත් ඒ පනිවිඩය දෙන්න. බස් නැවතමී අසප කැණු බැරල් 7ක් හෝ 8 තියන්. අපි ඉන්න රටවල ටොපි කොලයක් පාරේ නැත. කැණු දාන්න තැනක් නැත් නමී ඒවා ගෙදර අරන් ගිහින් ගෙදර කැණු කෑඩෙට දමනව.
Mamanam kawadath ehemai karanne
සහොඩරයො ඔබ.තුමා ලගෙ.කකුලෙන් අදින්න .කට්ටියක් ඉන්නවා.එවට.අපි බයවෙන්න එපා අපි.ඉන්නවා සහොඩරයො ඔය.අපිට මොකුත් එපා.රට.හඩන්න .👍👍👍👍👍
Welldone
අපිට කෙල ගහන්නත් බෑ කියලා උද්ඝෝෂණය ක් කරයි ඕං.
😅😅😅
කෙලගහන්න තහනමක් නෑ ඒක පාර මැදට ගහන්නෙ නැතිව සුදුසු තැනකට කරන්න පුළුවන්
@@chandana1136 ඒක ඇත්ත නමුත් විරුද්ධ වාදීන් ඒක හරවා ගනියි ඕනැ විදිහ ට
ඉස්සෙල්ලා අපි ශුද්ධ කරමු .... 😂😂😂 ඊට පස්සේ බලමු , කොච්චර කුණු එකතු උනාද කියල 😂😂😂 🧭🧭 ජයවේවා 🧭🧭 ජාතික 🇱🇰 ජනබල 🇱🇰 වේගය 🇱🇰🧭
ගොඩාක් හොද දෙයක් මේ කරන වෙඩ සටහන ඒක අපි අගය කරනවා ලන්කාවම පුරා මේදෙ සිදුවේවඉ පතනව
හරිම සතුටුයි මගේ රට.ටිකෙන් ටික හැදෙනකොට මෙචිිචර කල් දුෂිතයො හොරාකෑවවගේම රටත්.දුෂිතකලා දැන් මාලිමාව.කරන මෙිි හොදදේවල්.මුන්ට.බලාඉන්න බැරිනිසාතමයි මොනවා හරි වචනයක් අල්ලගෙන හරි මඩපිට මඩලහන්න පටන්අරන්තියෙන්නෙ දුෂිතයො තමයි කලබලවෙලා තියෙන්නෙ අපි සියලුම.දෙස් විදේස් ජනතාව.මාලිමාව.රජයපත්කරගත්තෙ මෙිිඑකහොරෙකුටවත්වටිිටන්න බැරිවෙන්න.ඒ.ජනතාව.ඉදිරියෙදිත්.එහෙමමයි.ජයවෙිිවා
වසර 76 කට පසු අපේ බිහිවෙච්ච පළවෙනි ජනාධිපතිතුමා 🙏🙏🙏🙏 ජනහිත කාමී හොර බොරු වංචා දූෂණය නැති පළමු නායකයා අනුර කුමාර දිසානායක. දුප්පත් පවුලකින් බිහිවුණ උගත් බුද්ධිමත් ගුණ දම් වලින් පිරැනු අවංක වැදගත් පුතෙක්. අපේ රටේ සම්පතක්.
බස් ඩ්‍රයිවර්ලා... මොන්ටිසෝරියා වන්න ඕන... නූගත් චාටර්ම පන්තිය...🎉 ජරාම සත්තු... බුලත් සපේ කාගෙන... පිට කොටුවේ තාප්පයට පුජ්ජ කරන සත්තු.
කොහොමත් පර දේශපාලුවන්ගෙ ආණ්ඩු බලමාරු ආය කවදාවත් සිද්ද වෙන්නෙ නෑ.ජනතා බලය මාලිමාව එක්ක ඉන්නව
Oyalata godak pin.Habai minis hith venas viya yuthui .
හරිම සුපිරි වැඩපිළිවෙළක් ❤❤❤
බුලත් කෙළ ගහන එවුන්ට බුලත් කන එවුන්ට ගෙදරින් එළියට යනකොට කරේ පඩික්කමක් එල්ලගෙන යන්න නීතියක් හදන්න ඕනා හැම තැනේම බුලත් කෙළ ගසනවා ඒ ප්‍රදේශයේම බතික් කරලා වගේ රතු පාටින් යකෝ රටට නීතියක් තියෙන්න ඕනා උන්ට ඕන ඕන තැන කෙළ ගහන්න බැහැ
මුන්ගෙ හපේ නම් හරිම කරදරෙ කෙළ පෙර පෙර මගිය ලග්ට එන්නෙ ඇදුමක වැටුනහම ගමනත් ඉවරයි රියදුරා ජකබක ගාලා බෝතලේ කට ගැව හේදුවා චොස් ගාලා පරෙ මැද්දෙ අත හැරියා
Oya vita kanne nidimatha wenawata e unata essara minissu padikkamk pavicchi kala muntath beriya pidi tin 1 k hari thiya ganna
5s,6sසංකල්පය පාසල් වලින්ම පටන් ගන්න,එතකොට ආරම්භයක් තියෙයි,well done ❤❤❤❤
Rata jathiyata adare karana palakayo menna Npp 💪🏻 Tamil sinhala api ekata thank❤you AKD BRAND OF 🇱🇰🙏🏻🧡👍🏻
අවු76ක් රටකාපු පරහැත්ත දැක්කද කැරි බන්දුලයා බස්වලින් කෝටි 300 ක්ගහලා රනිල්ට කෝටි 15ක්දිලා කොහොමද කැමරටක්තියේවිද
ලන්කෙවෙ මිනිසුන් ට මෙ රටවල් පෙන්නන ඕනේ මිනිසුන් කොහොමද ඉන්නෙ කියලා ලනකාවෙ දවසට කී දෙනෙක් යට කරන් යන්වද? රෙඩියො දානවා කන pelenna කිසිම විනයක් .nhe bus එකක් කියන්නෙ තොරන්ක් , දේවාලය ක්, සන්ගිත සන්දර්ශනය ක්, නෙවෙ. රටක් හදන්නනම් මිනිසුන් ට දැනුම දිය යුතුයි . මේ වගෙම දියුණු රටවල් වල බස් රත පෙන්විය යුතුය .. මොන්ටිසෝරි යක් වගෙ සමහර bus වලට නැග්ගම😡 මොනාද මේ විහිලු. මිනිසුන් ට driving license එක ගද්දි වෙනම විනය කමිටුවක් පවත්තන්න ඕනේ
Well Done. Good Work.
අවුරැදු ගානක්අපි කටිටකැවෙ මෙවැනිරටක්ගොඩනගන්න ස්තුතියි මාලිමාව
ජය වේවා සහෝදරයා .........❤❤❤❤❤❤❤
මේක නං හරිම හොඳ වැඩක් ලංගම බස්වලත් අඩුපාඩු හොයන්න ආසන කැඩී ඇත පිරිසිදු කර නැත
Aniww api oba Samaha
සමහර ගෙවල් පිරිසිදු නැති නිසා.ඒ අය
කැමැති නෑ මඩගොහොරුවෙ ඉන්න.
ගෙදරක කෑම කන හැටි බලන්න.කර
පංච කොළ කටු බටු බිම දමන අය
නැද්ද? ඇඟිලි ලෙව කන අය නැද්ද?
තලූගහල කන අය නැද්ද? වාහනවල
යනවිට කකා එක ඇතුළේ දානවා නම්
විසී කරනවා නම් කුමන වෙනස්කම්ද?
Hariyatama hari mewani honda gathiguna Amma Thaththa lamainta kiyala denna one..mewa gedarin patan ganna uwamana weda😢
සුපිරියි මාලිමාවට ජයවෙිවා 💪💪💪❤❤👍👍
Me rata hadenawata ubala wage kalakanni amanayanta balan inna ba
බුලත් කෙල ගැහුවත් දඩයක් ගහන්න ඔිනෙ
බස් එක ඇතුලෙ ඉදගෙන
ලග තියන ලයිටි කණුවට තමා බුලත් කෙල ගහන්නේ
මෙිවට දඩුවමි දිය යුතුමයි
Chik matath penna beha oya kela gehilla padikkamak kare ellanna ona
සතුටුයි මන්ත්‍රීතුමා අපි පැතූ රට හැදෙමින් පවතිනවා .මාලිමාවට ජය.
බසය යන ගමන් කොන්දා බැස්සා පා පුවරුව ඇරියා කෙලපාර පාරෙ යන එකා ඉවරයි
Super job
😅කොන්දොස්තරටමාරු සල්ලි ලබාදෙන්න උන් ට රෑ වෙනකම් වැඩ කලත් මාරු නෑ බස් වල යන එකහිතට වදයක් නෑකම් කියල තමයි නග්ගගන්නෙ ආමන්තරනයත් ක්ලින් කරන්න
මරු
අවුරුදු උත්සව වලදී, ජනවාරි පළවෙනිදා මහ පාරේ.ගෙවල් ඉස්සරහ රතිඤ්ඤා පත්තුකිරීමේ ශබ්ද දූෂණය නැතිකරන්න අවශ්‍යයි.මේ වැඩෙන් සතුන්ට රෝගීන්ට ගර්භනී මව් වරුන්ට, කුඩා බිළිඳන්ට ලොකු පීඩාවක් හිරිහැරයක්.වෙනත් දියුණු රටවල මිනිස්සු අනුන්ට හිරිහැරයක් නොවන විදියටයි ජීවත් වෙන්නෙ.අපේ රටේ මේ ගෝත්‍රික සිරිත නතර විය යුතුයි. සැණකෙලි සංදර්ශන වලට පමණක් ගිණිකෙලි සදහා ඉඩ දුන්නම ඇති.
තෙන් තෙනවල මූත්‍ර කරන එකත් නවත්වන්න පුළුවන්නං හොඳයි.
නියම kata educated minister good job
ඔය බස් රත දාවන කාලසටහන් වල ප්‍රශ්නයක් තියෙනවා.ඒක ඉස්සෙල්ලා විසඳලා ඉන්න වෙනවා.නැත්නම් මුන් රේස් යන එක නවතින්නේ නෑ.
Niyamaiiiii ❤❤❤❤❤
👌 suiri manthirithuma 🎉
කොට්ටාවේ අපි ස්තුතියි
පාදඩ මාද්‍ය තමයි නිතර ම
නිදහස නැති කරනවා කියන්නේ..
නියමයි! ඉතාම හොඳ අදහස් දැක්වීමක් සහෝදරයා ! (ගරු මන්ත්‍රී සහෝදරයා ) ඉතාම ස්තිරසාර අදිශ්ටානයක් ඇතිව නිර්භීතව ක්‍රියාකරන ඔබ ඇතුළු පිරිසට අපගේ ආචාරය ! ගව්‍රරවය! 👍👍👍👍
මේ වෙනකොට ලන්කාවේ කිසිම
තැනක විපක්ෂයෙන් කරපු අබමල්
රේනුවක වැඩක් තියේනම් කියන්න
පාර මැද බුලත් කෙල ගහන එකටත් ක්‍රියාත්මක වෙමු
සූර වීර සහෝදරයා පතිරගොඩ පාරේ විහාර වත්ත පාරේ.කුණු නගරසභාවේන් ගෙනි යන්නෙ නෑ.සොයා බලන්න
මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න ඕනැ. කසල තැනින් කැන නොදාන්න. මේවට දඩ ගහන්න ඕනැ.
කියාගන්න බැරි සතුටක් දැනෙනවා ❤
Parawal වලට කුණු දාන ayata නඩු nathanam දඩ gahamu gedara කුණු gedara thiya ගන්න
Well done
👌🏻💪🏻🧡🇱🇰Akd
❤
🎉🎉
මානසික සන්වර්ධනයක් අවශයයි. ඒ නිසා රියදුරු සහ කොන්දොස්තර මහතා මීට වඩා වීනීත විය යුතුයි. ඒ වගේම සුදුසු රියදුරු සහ කොන්දොස්තර මහත්තුරු බදාවා ගැනීමට ක්‍රමවේදයක් තිබිය යුතුයි. සුදුසු සේවකයින්ට නියම වැටුප, ස්ථිර කිරිම්, ඇගයිම් මගින් උසස් රැකියාවක් බවට පත් කල යුතුයි. අයිස් සහ කුඩු දෙන්නේ බස් අයිති කාරයෝම තමයි. ඒ නිසා රජය විසින් බස් රථ ගෙන්වා සේවයේ යෙදවීම හොදයි. වෙනත් රටවල සුලු අඩුපාඩු නිසා ඉවත් කරන බස් රථ තානාපති කාර්‍යාල හරහා ඉල්ලීමට හැකීයි. එන්ජිම් ආනයන කර හමුදා කාර්මිකයන් සමග බස් බොඩි සෑදිය හැකි ඇති. අද පිරිම් ඉස්සෙල්ලාම බස් රියට ගොඩවේ. මහලු, ගැහැනු, ළමයි පරදා රියට ගොඩ වෙන හැතිදැඩි පිරිම් වාඩ්වි දුරකථන බලා බලා ගමන් කරයි. සමාජ වගකීම්, යුතුකම් කිසිවක් නැති ඔවුන් සියලු fb පෝස්ට් ලයික් කර ගමන් කරයි. ඒ නිසා මගීයාටද මේ මානසික සන්වර්ධනය කියා දිය යුතූය. ස්තූතියි බස් සේවය ගැන අවධානය යොමු කලාට.
ඕවා ඔයලානෙමෙයි කරන්න ඕන මිනිසුන් පාරඩිගේ ඉන්න අය ටකියාකරවන්න මාඩිවෙල පාර බලන්න ඊයෙ කවෘහරි කුනුඅයින්කලා අදත් ඩාලාකාටදකියන්නෙ
මේක හැමදාම මන්ත්‍රිලා ඇවිල්ලා කරන්න පුළුවන්ද, මේ සඳහා කල්පවත්නා ක්‍රමයක් ඇති කළ යුතුයි
Aththa ma kiyanne pita rata inna polawata kela tikak wat gahanne nah mama badu wak gattama dena bill aka wat pare visi karanne nah Awage hadanna ape rata jayawewa ❤❤❤❤
මුළු රටම එක මීටකට රට අනුරට 🧭🧭🧭🧭 🙏🙏🙏අපේ පන්තියේ අපේ කෙනෙක් 🌷🌷🌷 ජනාධිපතිවරයා ✌️✌️✌️✌️✌ගොඩාක් ගොඩාක් ආදරේ...
කුඩු ..මහරගම ....නවී න්න..Rala.para..දුම්රිය .මාර්ගය ...අවට ...මිරිහාන .policy .නිහඬ ..දරුවන් bara..danna....
Harima Honda wadak. Minisun wadipurama kalaya nasthi karana deyak thamai prawahanaya. Vinadi 25n yana gamanakata paya 1 1/2 k vithara wayakaranawa. Modal ganu denu hariyata akramikai. Mewa piliwelak kala yuthumai. Kalayath ekka mageen pamanak newei kondostarawarun riyaduran bus himikaruwan mewata hadagahei. Patan gannakota bani. Eka samanyai. Jayawewa
අනුර ජනාධිපතිතුමනි මගේ උත්තමාචාරය.තෙරැවන් සරණයි!පුදුම සතුටක්
Yes yes
sure.....viya yuthu akamai ...ratata jaya.
❤❤❤❤❤❤❤
💯💯💯💯👍👍👍👍👍👍
CONGRATULATIONS SAJAN AYYA
දවසකට හෝ පිටරටකට ගිහින් තියෙන කෙනෙක් නම් ේ ක්‍රමයට වඩාත් කැමති වෙනවා
Ekanam ඇත්ත ape game bus wele inne සත්තු වගෙ මිනිස්සුන්ට baninne un
සංදර්ශන සහ ජවනිකා පමනයි
👍👍🧭🧭🧭🧭🧭🧭💕💕💕💕💕❤️💕❤️💕❤️💕💗💕🙏🙏🙏🙏🤲🤲👁️👁️🙏
Me mahathuru harema hodae mewage hema nagarayak peresedu karamu🎉🎉🎉❤❤❤❤❤❤❤ malemawata jayawewa🎉🎉❤❤❤❤
පිටත විතරක් නෙවෙයි ඇමති තුමා ඇතුළත් clean කරන්න . ඒක ටිකක් අමරු තමයි . සද්දෙට බය වෙන්න එපා .
🎉🎉🎉🎉🎉🎉🎉
අපි කලබල නැහැ 😂මිනිස්සුන්ට එදාවේල හොයගේන කාලා හිටිය එකත් නැති නොකරොත් තමා 😂හොද මිනිසුන්ගේ බඩ පුරවගන්න රටක් ඉතිරි කරොත් හොදායී 😂
ඕවා කාලෙන් කාලෙට එන දේශපාලන වැඩසටහන්.ඇයි කාලයක් ඔය වගේ තාප්ප ගානේ චිත්‍ර ඇන්දේ.ඕවයින් රට දියුණු වෙන්නේ නෑ.මේ ගොල්ලත් කියපුවා නෙමෙයි කරන්නේ
වෙනස දකින්න අමාරු කෙනෙක් ඔයා
පිරිසිදු නැති කෙනෙක්
පෝසත් රටක් දුප්පත් ජනතාවක්...
Hoda kathawak.hodài
Ohoma yano
විරසක වෙන්න හිතෙනව ඇති පෙර පුරුද්දට
වැටහෙන විට යතාර්තය ඕවා යනු ඇත නොපිට