සමාස 5 ම හරියට දැනගමු |

Поделиться
HTML-код
  • Опубликовано: 4 дек 2024

Комментарии • 1 тыс.

  • @Deshan_Kariyawasam
    @Deshan_Kariyawasam 11 месяцев назад +52

    බොරු පම්පෝරි නැති නියම Genuine ගුරුවරයෙක් ❤❤

  • @pramudibasnayake387
    @pramudibasnayake387 2 года назад +92

    අපේ කාලේ තරුන ගුරුවරයෙක් .. සරුත් ලස්සනයි , පාඩමත් ලස්සනට කියල දෙනව . ගොඩක් ඉස්තූතී සර් ❤️🌙

  • @songsfilms224
    @songsfilms224 3 года назад +204

    සර් කරන් යන වැඩේ නවත්තන්න එපා. සර්ට ලොකු ගමනක් යන්න පුළුවන්. ගුරු මුෂ්ටියක් නැතුව සල්ලි බලාගන්න නෑතුව මේ කරන හැම දේකටම සර්ට ගොඩක් පින් සර්. සමාස පිස්සුවක් වෙලා තිබුන මට. මේක මුල ඉදලා අහද්දි මට සමාස ටික ටික තේරුම් ගන්න පුළුවන් වුණා. බොහොම ස්තූතියි සර්.

    • @Asanka_ranaweera
      @Asanka_ranaweera  3 года назад +61

      මම පහුගිය සති දෙකේ ටිකක් අසනීපෙන් හිටියේ පුතා.. පන්ති ටික කළෙත් බොහොම අමාරුවෙන්.. ඒ නිසා විඩීයෝ දාන්න පරක්කු වුණා.. මම සමාස 2 කොටසත් ලබන සතියේ දානම් පුතා.. පාඩම් වැඩ හොඳට කරගන්න.. ♥️♥️♥️😊

    • @skchamal7828
      @skchamal7828 2 года назад +5

      ❤️

    • @skchamal7828
      @skchamal7828 2 года назад +5

      @@Asanka_ranaweera ❤️💙

    • @wimukthisasidu2561
      @wimukthisasidu2561 2 года назад +4

      ow

    • @sujith123kaushalya2
      @sujith123kaushalya2 2 года назад +4

      සර් ඉතිරි සමාස වඪියෝව හොයා ගන්න බෑ...😢

  • @keshikasamadhi857
    @keshikasamadhi857 2 года назад +212

    Tution වල මුදල් මතම දැනුම අලෙවි කරන ගුරුවරු අතරේ sir නිර්ලෝබිව දරුවන් වෙනුවෙන් කරන මේ කැපවීම ගැන කියන්න වචන නැ sir♥️

  • @sachindanushka2927
    @sachindanushka2927 3 года назад +163

    සුපිරියටම තෙරුනා සර් .මීට කලින් මෙහෙම කව්‍රිත් කියලා දීලා නෑ.මම හැම විඩියෝ එකක්ම බැලුවා සර්ගේ.ඒ හැම පාඩමක්ම ගොඩක් සරලව ලස්සනට කියලා දෙනවා .ගොඩක් පින් සර්ට

  • @lalithsamarakon4699
    @lalithsamarakon4699 2 года назад +38

    හදවතේ කෙටුව සිංහල ටැටුව.....🥰 ජිවිතේ දැකපු පට්ට නිහතමානි චරිතයක් .... මේ වගේ නිර්ලෝභිව තවත් පරපුරකට දැනුම ලබාදෙන්න සර්ට ශක්තිය ,දෛර්‍ය ,වාසනාව ලැබේවා

  • @speducation5679
    @speducation5679 Год назад +5

    බොහෝ ලාභ හා මුදල් අපේක්ෂාවෙන් සාගරයක් බදු දැනුමෙන් දිය බිදුවක් දෙන ගුරුවරුන් අතර කිසිදු ප්‍රතිලාභයක් නැතුව දැනුම් සාගරයම දැනුම් කදුලක්වත් අඩු නැතුව දෙන සර්ට බොහෝ පින්.

  • @anushadilrukshi3544
    @anushadilrukshi3544 3 года назад +105

    අනේ සර් නම් මාරම නිහතමානි...මේ වන විට විධිමත් අධ්‍යාපනයක් නැති විශේෂයෙන් 2021 A/l කරන්න ඉන්න අපිට කරන ලොකු පන්නරයක් සර්...
    බුදු සරණයි🙏🙏
    පරිස්සමින් ඉන්න සර්

    • @pavithralakmali9735
      @pavithralakmali9735 2 года назад +3

      මීට කලින් නොතේරුනම පාඩමක් මේ. සර් කියල දුන්න විදිහ නිසා හොදට තේරුනා සර් පාඩම.
      බුදු සරනයි සර් 🙏🙏

  • @PiumaliP.N.Nawodya-jj8hz
    @PiumaliP.N.Nawodya-jj8hz Год назад +4

    මම සර් ව කවදාවත් දැකලා තියා අහලවත් නෑ .you tube එකේ සැරිසරනකොට අහම්බෙන් දැකලා සන්දි පාඩම නිකමට අහලා බැලුවා .ඒක තේරුම් ගියා මාරම විදියට .ඊට පස්සෙ දිගටම මේ video බලන්න ගත්තා .. සර් මේ වගෙ video apita denawata ගොඩාක් ස්තූතියි...
    🙏

  • @gayashasamarasingha4576
    @gayashasamarasingha4576 3 года назад +46

    රජයේ විභාගවලට ලෑස්ති වෙනවා.. සර්ගේ මේ වීඩීයෝ එක නිසා තමයි සමාස කියන එක හරියට ඉගෙන ගත්තේ..ගොඩාක් ස්තුති. 2 කොටසත් දාන්න පුලුවන්නම්

  • @chandanajayalath5897
    @chandanajayalath5897 3 года назад +107

    හරිම කරුණාවන්ත ගුරුවරයෙක්...සර්ට පිංසිද්ද වෙනවා...🙇

  • @worldchange.6052
    @worldchange.6052 Год назад +2

    මේකනම් පුදුම පැහැදිලි කිරීමක් සර් මට කොහෙන්වත් මේ වගේ පැහැදිලිව මේ පාඩම අහුඋනේ නෑ ගොඩක් ස්තූති සර් සර් නම් උගන්න ගොඩක් දක්ශයෙක් සර් .

  • @ruvinasandamaliveerakoon4741
    @ruvinasandamaliveerakoon4741 2 года назад +6

    මම සිංහල විශය උගන්වන ටීචර් කෙනෙක් අහම්බෙන් ඔයාගෙ පාඩමක් දැකලා බැලුවා. හරිම පැහැදිලි සර් ...සුබ පැතුම් ....

  • @diledix...5293
    @diledix...5293 2 года назад +38

    ඇත්තටම ගොඩාක් හොඳට තේරුණා සර්... 😊♥️ දිගටම මේ වගේ වැඩසටහන් කරන්න සර්ට ශක්තිය, ධෛර්යය ලැබේවා!!! 🙏♥️ ගොඩාක් ස්තූතියි සර්... 🥰♥️

  • @malkidilki6956
    @malkidilki6956 3 года назад +13

    සර් පාඩම ලස්සනට කරනවා සර් .හොදට තේරුම් ගන්න පුලුවන් වුනා සර් .

  • @chandrikathilakarathna8056
    @chandrikathilakarathna8056 6 месяцев назад +3

    හොදට තේරැනා සර්....❤මට ආමාරැම පාඩම සමාස දැන් මට හොදට තේරෙනවා..😊 Thanks sir

  • @kavindugunarathne66
    @kavindugunarathne66 2 года назад +9

    OL ලියන්න දවස් 10 තියලා බලන්නේ..🥲❤️ සමාස , සන්දි , විභක්ති තුනම 1%ක් වත් දැනගෙන හිටියේ නැ ... ඒත් සර්ගේ වීඩියෝ බලලා සැලකිය යුතු මට්ටමක අවබෝධයක් ලැබුණා...
    ජය වේවා..❤️👀

  • @indikaamali1138
    @indikaamali1138 Год назад +8

    ජීවිතේට හම්බුන හොදම ගුරුවරයෙක්. කවදාවත් අමතක වෙන්නෑ සර්ව. සර්ට පින් සිද්ද වෙනවා. 🙏🙏🙏

  • @sajayarathna3184
    @sajayarathna3184 Год назад +3

    බොහොම ස්තුතියි සර් මේ සේවෙට දෙවියන් වහන්සේ බොහෝ සේ ආශිර්වාද කරන සේක්වා ❤❤❤❤❤❤

  • @maduwanthiwijethunga8246
    @maduwanthiwijethunga8246 Месяц назад +2

    සර් ට ගොඩක් පින් කියලා දෙන විදිහ හොද ට තෙරේනවා🙏🙏

  • @ashinijayathilaka7712
    @ashinijayathilaka7712 2 года назад +10

    මං මේ අවුරුද්දේ එලේවල් විභාගේ ලියන්නේ. සිංහල වලට පන්ති යන්නේ නෑ සර්. ඒක හින්දා සර්ගේ වීඩියෝ එක ගොඩක් වටිනවා. සර් කියලා දෙන විදිය හොදට තේරෙනවා. සර්ගේ වැඩ කටයුතු හොදින් කරගෙන යන්න සුභ පතනවා සර්

  • @wasanthakumara748
    @wasanthakumara748 2 года назад +13

    සුපිරියටම තේරුනා සර්.exam එකට තව දවස් 23 මං බයෙන් හිටියෙ සමාස ගැන.දැන් නම් අවුලක් නෑ👍♥️

  • @harshanidissanayake5817
    @harshanidissanayake5817 3 года назад +6

    සර් කියල දීපු සමාස පාඩම වගේම අනිත් පාඩම් සේරම හොදටම තේරුනා සර්ට ගොඩක් පින්.

  • @dhmpkumara1762
    @dhmpkumara1762 2 года назад +2

    සර් ලා වගේ දක්ෂ ගුරුවරු මේ ආකාරය ට හරි මුනගැහීම දරැවන්ගේ වාසනාව .

  • @chuti_sadu
    @chuti_sadu Год назад +3

    අනේ මන්ද සර් සින්හල නම් සර් තමා ශෝයී .... බුදු සරනයී සර්ට ..... හොදටම තේරුනා ......

  • @netu1075
    @netu1075 3 года назад +13

    අනේ සර් හුගාක් හොදට තේරුනා අනික් වීඩියෝ එකත් ඉක්මනට දාන්න සර් මේ වගේ වෙලාවක මෙහෙම කරනවට සර්ට පින් සර් හුගක් පැහැදිලිව කියලා දෙනවා බොහොම ස්තුති සර් ♥️🙏

  • @thusharageeth5283
    @thusharageeth5283 3 года назад +7

    සුපිරියටම තේරැනා සර්....ගොඩක් පින් සර්ට... බුදුසරනයි ...

  • @KaWiz_404
    @KaWiz_404 7 месяцев назад +2

    හරිම හොඳ සර් කෙනෙක්, පාඩම ගැන හොඳ අවබෝධයක් ඇති උනා සර්. ගොඩක් ලේසියෙන් කියලා දුන්නා සර්. සර්ට ගොඩක් ස්තුති... 🙇🏻‍♂️💕

  • @dewni4478
    @dewni4478 3 года назад +5

    2021AL.walta තව මාස දෙකයි.....සමාස ගැන පොඩි දැනුමක් තියාගෙන....youtube ekt awith සමාස ගැන අවබෝධයක් ලබාගන්න..වීඩියෝ හොයනකොට තමයි සර්ගෙ මේ වීඩියෝ එක බැලුවෙ.....සර්ගෙ විබක්ති ...සන්දි වීඩියෝ බැලුව.....උගන්නන විදිය නියමයි හොදට ඔලුවට යනව....කරුනු පැහැදිලිව නිරවුල්ව අඩුපාඩුවක් නොවෙන්න හැමදෙයක්ම ලස්සනට කියාදෙනව.....නියමයි සර්....✌️✌️👍👍👍👍

  • @sitharamadhuwanthi-bm3ih
    @sitharamadhuwanthi-bm3ih 6 месяцев назад +2

    හරිම පැහැදිලියි සර්.සර් කියලා ‍ දෙන කරුණු හොඳට ‍ තේරෙනවාා💛💛💛

  • @thishmalwatta..668
    @thishmalwatta..668 3 года назад +9

    සර් ගොඩක් සරලව පැහැදිලිව කියලා දෙනවා..ගොඩක් හොදට තේරුනා සර්....🙏❤

  • @ShanDissanayaka-m5i
    @ShanDissanayaka-m5i 10 месяцев назад +2

    සර්ගෙ ඊලග සමාස වීඩියෝව බලාපොරොත්තු වෙනවා.ගොඩක් වටිනවා සර්.හොදට තේරෙනවා🥺

  • @priyanthagodagewatta580
    @priyanthagodagewatta580 Год назад +3

    මගේ පෙර කරපු මොකක්හරි පිනකට තමයි මේ Video එක o/l වලට දවස් දෙකකටහරි හම්බවුනේ , ගොඩා.......ක් ස්තූතියි සර් , සර් දෙයියෙක් ❤️👏

  • @athuladarmasena3458
    @athuladarmasena3458 2 года назад +3

    නියමයි සර්. හොඳටම තේරුණා. සමාස නම් ආයේ අමතක වෙන්නේ නෑ ජීවිතේට

  • @SitharaDarshani-m7d
    @SitharaDarshani-m7d Год назад +3

    අනේ..සර්..සර්ට ගොඩක් පින් ගොඩක් හොදට තේරෙනෙවා.අනේ සමාස වල දෙවෙනි කොටස ඉක්මනින් ගේනකො ගොඩක් අය බලන් ඉන්නේ සර්..මගේ ජීවිතේට හන්බ උන සින්හල වලට හොදම සර්..

  • @hasinikanchana5891
    @hasinikanchana5891 3 года назад +2

    සමාස ගැන කිසිම දෙයක් දන්නේ නැතුව මේ වීඩියෝ එක බැලුවෙ
    ..ගොඩක් හොදට තේරුනා සර්..thank you sir...

  • @thilinianuruddika8122
    @thilinianuruddika8122 2 года назад +4

    පන්තිවත් නොයා විභාගෙට මාස 4 ක් වගේ තියෙද්දී අහම්බෙන් හම්බුන වීඩියෝ එකක්.. සර්ට බොහොම ස්තූතියි ♥️

  • @Kavi-v5k
    @Kavi-v5k 11 месяцев назад +2

    මං දැකපු නිහතමානීම ගුරුවරයෙක්...ගොඩාක් ස්තූතියි සර්..🤍💫

  • @dilshansanjeewa9217
    @dilshansanjeewa9217 2 года назад +4

    සර් හොදටම පැහැදිලි. හැම ගුරුවරයෙක්ටම ලමයින්ට තේරෙන්න උගන්වන්න බෑ. සර්ට ඒ හැකියාව තියනවා ගොඩක් පින් සර් ❤️

  • @kasunichathurika8000
    @kasunichathurika8000 Год назад +2

    උගන්නනවා අහන් ඉන්න ආසයි සර්..හොදට තේරෙනවා

  • @jayawardanajayantha1733
    @jayawardanajayantha1733 3 года назад +5

    ගොඩක් හොඳට තේරුනා සර් ...බොහොම ස්තූතියි...සර් ...🙏🙏🙏

  • @ravindudulanjaya-zf2jd
    @ravindudulanjaya-zf2jd Год назад +4

    ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් 😁ගොඩක් හොදට තේරෙනවා
    සර්ට ගොඩක් පිං මේ වගේ පාඩම් තේරුම් කර දෙනවට .
    සාමාන්‍ය පෙළ ලියන සිසුන්ට අනිවාර්යයෙන්ම අවශ්‍ය වනු ඇත.👍

  • @wasanamaheshini-gh9bk
    @wasanamaheshini-gh9bk Год назад +7

    ❤ රගපාන්නෙ නැති නියම ගුරුවරු

  • @ruchira3223
    @ruchira3223 3 года назад +5

    සර් උගන්නන ඒවා හොදට තේරෙනවා සර්.තම්බ්නය්ල් එහෙමත් මාර ලස්සනය් . ඉතිරි කොටසත් කරන්න සර් , තෙරුවන් සරණය්

  • @buddhikapradeep267
    @buddhikapradeep267 3 года назад +27

    ගොඩක් හොඳට තේරුනා සර්. සර් දෙන ශෝට් නෝට් එක,කියලා දෙන විදිහත් එක්ක ඉක්මනින්ම මතකේ රැඳෙනවා. ගොඩක් ස්තූති කරනවා සර්ට හදවතින්ම.❤️‍🔥😇

  • @sonaya6979
    @sonaya6979 Год назад +2

    සර් හොඳටම කියලා දෙනවා වගේම කියලා දෙන එක අපට හොඳටම තේරෙනවා😊 බොහොම ස්තූතියි සර් 🙏

  • @surajdhananjayagunawardhan5368
    @surajdhananjayagunawardhan5368 3 года назад +6

    Sir. ඇත්තටම හොඳට තේරෙනවා... අනික් video එක දැම්මා ද sir?
    Sir කියලා දෙනව ඇත්තටම ලස්සනයි

  • @thathsarawidyarathne7761
    @thathsarawidyarathne7761 2 года назад +4

    හරිම ආස ගුරුවරයෙක්..😍 සන්ධි ටික ඔක්කොම ෆිට් උනා....😍 දැං සමාස ටිකත් හරි... බොහොම ස්තූතියි සර්..😍❤️

  • @pradeepsanjeewa7577
    @pradeepsanjeewa7577 3 года назад +29

    සර් සන්ධි පාඩම වගේම මේ සමාස පාඩමත් හොදට තේරුණා සර් ඔයාගෙ හැම Vidio එකක්ම හොදටම තේරෙනවා . බොහොම ස්තූතියි සර්👌👌

  • @dammikaranasinhe879
    @dammikaranasinhe879 2 года назад +1

    අැත්තටම හොදට තේරැනා සර් .සර් හොදට කියා දෙනවා.සර්ගේ හැම වීඩියෝ එකක්ම බැලුවා.සරලව කියා දෙනවා .

  • @sewminiwickramasiri497
    @sewminiwickramasiri497 3 года назад +6

    සර් ගොඩක් හොදට පාඩම කියලා දුන්නා.හොදට තේරුණා සර්.බොහොම ස්තූතියි සර්🙏🙏❤️❤️☺️

  • @dewmi640
    @dewmi640 2 года назад +1

    සුපිරියට ම තේරුනා සර් බොහො ම පින්.සමාස, සන්ධි අමාරුයි කියලා හිතුවේ.ඒත් උගන්වන විදියට සුපිරියට ම තේරෙනවා සර්

  • @jagathaparakka5262
    @jagathaparakka5262 3 года назад +7

    සර් ගොඩක් හොදට තේරුනා ..11 වසරෙ විබක්ති පාඩමට විඩියෝ එකක් දාන්නකෝ.......

  • @ansalinethsarani
    @ansalinethsarani Год назад +2

    හිත් විතරක් නෙමෙයි සර් සින්හලත් සුපිරියටම හදනවා සර්ට ගොඩක් පින් සර් ❤❤❤🙏🙏🙏🙏

  • @SajithSajith-w2e
    @SajithSajith-w2e 2 месяца назад +1

    ඇත්තටම සර් කියලා දෙන සියල්ල හොඳට තෙරෙනවා❤

  • @oshiinimashaa9481
    @oshiinimashaa9481 2 года назад +14

    සර් නවත්තන්නනම් එපා සර්.... 2022 A/l ලමයි ගොඩක් අසරනයි සර්. අපිට හරියට ක්ලාස් යන්න හම්බුනෙත් නෑ. සර්ගෙ වීඩියෝ අපිට ලොකු හයියක් සර්ට බොහොම ස්තුතී සර්🌸 🙏

    • @Asanka_ranaweera
      @Asanka_ranaweera  2 года назад +1

      070 45 99 680 අංකයට whatsapp මැසේජ් එකක් දාන්න පුතා 2022 AL කියලා..

    • @oshiinimashaa9481
      @oshiinimashaa9481 2 года назад

      @@Asanka_ranaweera දැම්මා සර්

  • @chamusewvandi8062
    @chamusewvandi8062 2 года назад +3

    අනෙ නවත්තන්න එපා සර් මෙහෙම උගන්න එක හැමදාම අපි වෙනුවෙන් උගන්න සර් අපිට ඒක වටිනවා ගොඩාක් සර් ❤️❤️❤️❤️❤️❤️❤️🥺🥺🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️හොදින් තේරුම් ගන්න පුලුවන් සර් මෙහෙම උගන්නකොට

  • @imeshakavindi2125
    @imeshakavindi2125 2 года назад +4

    හෙට ol exam එකේ තියෙන්නෙ සිංහල... සර් කියලා දීපු විදිහ හොදට තේරුනා..... Thank you sir❤️

  • @LalithRathnasiri-lr6iz
    @LalithRathnasiri-lr6iz Год назад +2

    ගොඩක් හොදට තේරුනා සර් සර්ට ගොඩාක් පිං සර් 2නි කොටසත් ඉක්මනට දාන්නකෝ සර් ...

  • @akiladananjaya960
    @akiladananjaya960 3 года назад +7

    ගොඩාක් හොඳ ට පැහැදිලි සර් තෙරුවන් සරනයි සර් ට 😊🙏

  • @tharindupiris7455
    @tharindupiris7455 2 года назад +2

    සර් ගොඩක් සමාන. තේරැනා ගොඩක් ⁣ඉස්තුති සර

  • @Ishuu_213
    @Ishuu_213 2 года назад +10

    සර් මේ හැමෝටම නොමිලේ කියා දෙන එක වටිනවා සර් ගොඩක් ❤
    ගොඩක් ගුරුවරු මුදල් වලට පමනක් සීමා වේලා
    එ අතරින් ඕබ තුමා සම්පත් ඇත්ත මේ ලමයින්ට සර්ට තෙරුන් සරණයි ♥️🙏🏻🙏🏻

  • @gayansampath1715
    @gayansampath1715 3 года назад +2

    සන්දි පාඩමත් බැලුවා සර්.හොදට තේරුනා ගොඩක් පින් සර්ට

  • @pulindupoojana
    @pulindupoojana 2 года назад +3

    හොදයි සර් ගොඩක් පැහැදිලි උනා පාඩම.ගොඩක් ස්තූතියි.ගොඩක් පින්

  • @vimarshisathsaranibandara1208
    @vimarshisathsaranibandara1208 2 года назад +5

    මට මෙච්චර කල් තේරුම් ගන්න අමාරුම වුණ පාඩමක් තමයි *සමාස* , ,, ඒත් සර් කියල දීපු විදිය මට හොදට තේරුනා.. සර්ට ගොඩක් පිං 🙏

  • @nadeeshakusun1091
    @nadeeshakusun1091 2 года назад +4

    සර් තැන්ක් යූ සර්..🙏 සන්දි පාඩම හොදටම තේරුනා.සමාස එකත් ගොඩාක් හොදට තේරුනා.ගොඩාක් පින් සර්ට..

  • @janithachathuranga.7782
    @janithachathuranga.7782 3 года назад +2

    තෙරෙනව සර් ගොඩක් ස්තූතියි. මොකුත්ම දන්නෙ නැතුව හිටියේ.

  • @Sudarshana_music
    @Sudarshana_music 3 года назад +3

    ලස්සනට කියල දෙනවා සර් එකෙම්ම සුපිරි හොදට තෙරැම් ගන්න පුලුවන් සර්ට පුලුවන්නම් වයාකරන කරලා a/l සිංහල වල අනිත් නොට් ටිකත් කවර් කරල දෙන්න එක අපි හැමොටම ලොකු උදව්ව්ක් සර්ට පිං 🙂🌼බුදු සරණයි සර් ☸☸good lack 🌼👌

  • @sandushidilhara6466
    @sandushidilhara6466 2 года назад +1

    ගොඩාක් හොදට තේරුනා සර්. හරිම පැහැදිලියි.

  • @kulaniwelaratne8304
    @kulaniwelaratne8304 2 года назад +5

    Thank You sir ...මම 2022 A/l කරන කෙනෙක්...මම සමාස අතැරලා හිටියේ සර් මට කොච්චර තෙරුම් ගන්න උත්සාහ කරත්...කොච්චර ඉගෙනගත්තත් තෙරුනේ නෑ සර්....😥 සර්ට පිං සර් දැන් මට හොදට තෙරෙනවා සර් කිව්ව හැම වචනයක්ම මගෙ ඔලුවට හොදට තෙරුම් ගියා...මේක නවත්තන්න එපා සර් දිගටම කරන්න සර්.. ආපහු පාරක් සර්ට Thank You සර්❤️

    • @nimeshanavodya374
      @nimeshanavodya374 Год назад

      මත් එහෙමයි සර් අනෙ සර්ට ගොඩක් පින්.

  • @lahirumadushanka5756
    @lahirumadushanka5756 3 года назад +2

    සර් නම් නියමයි. හොදට තේරෙනවා සර් පැහැදිලි කර විදිහට.. ගොඩක් ස්තුතියි පින් සර්. 😘🙏

  • @amindachinthakakalesingha290
    @amindachinthakakalesingha290 2 года назад +3

    ගොඩක් හොඳට තේරුනා සර්. සර් දෙන ශෝට් නෝට් එක,කියලා දෙන විදිහත් එක්ක ඉක්මනින්ම මතකේ රැඳෙනවා. ගොඩක් ස්තූති කරනවා සර්ට හදවතින්ම බුදු සරණයි🙏🙏💖💖💖

  • @SajithSajith-w2e
    @SajithSajith-w2e 2 месяца назад +1

    ඇත්තටම සර් කියලා දෙන සියලුම දේ හොඳට තෙරෙනවා❤

  • @kanchanawijerathna9781
    @kanchanawijerathna9781 3 года назад +3

    බොහොම ස්තුතියි සර්..හොදම ගුරුවරයෙක් 🙏

  • @nayomipremarathne9031
    @nayomipremarathne9031 10 месяцев назад +1

    බොහොම ස්තූතියි සර්.හරිම පැහැදිලියි.

  • @nawodyasureni2459
    @nawodyasureni2459 3 года назад +6

    තේරුනා සර් සර්ට ගොඩාක් ස්තූති

  • @hashankaushalya2814
    @hashankaushalya2814 Год назад +2

    කිසිම දෙයක් දන්නැතිව හිටියෙ සර්. ගොඩක් පිං

  • @nimeshimekala2256
    @nimeshimekala2256 2 года назад +3

    බොහොම ස්තූතියි සර්,මෙච්චර පැහැදිලි සටහනක් ලැබිලම නෑ සර් ,සිංහල ගැන බයේ හිටියෙ සර්.ඉස්කෝලෙ තිබුනෙත් නෑ.පංති යන්න වුනෙත් නෑ.හරි වටිනවා සර් මේක.❤️❤️❤️❤️

  • @mahodyadumingugomesge2709
    @mahodyadumingugomesge2709 Год назад +1

    සර්ට ගොඩාක් ස්තූතියි සර්. සර්ට මේ වගේ තවත් ගොඩක් ළමයිගෙ දැනුම වර්ධනය කරන්න ශක්තිය ධෛර්යය වාසනාව වගේම කාලයත් ලැබෙන්න ඕන.
    සර්ට තෙරුවන් සරණයි.

  • @ඒහිපස්සිකොඑන්නධර්මයදකින්න

    හොදට තේරුනා බොහොම ස්තූති සර් 🙏✨

  • @sgamagesgamage8548
    @sgamagesgamage8548 3 года назад +1

    ගොඩක් හොදට පැහැදිලිව තේරුනා සර්

  • @niroshanilasika6120
    @niroshanilasika6120 3 года назад +4

    සර් ගොඩක් පිං.... 🙏. දැන් විබාගෙට මහන්සි වෙන්නේ සර්ට පිං මේ විදිහට කියල දුන්නට.... 🍃😊🙏

  • @commonthings3568
    @commonthings3568 3 года назад +14

    හරිම පැහැදිලයි සර් .

  • @inr7633
    @inr7633 Год назад +2

    හොදට තේරුනා සර් ... ඉතුරු කොටසටත් vedieo එකක් දාන්න සර්

  • @sandunikaushalya647
    @sandunikaushalya647 2 года назад +4

    සර්ට බොහොම ස්තූතියි මේ කරන උදව්වට❤️🥰

  • @nilminisamarasingha7837
    @nilminisamarasingha7837 2 года назад +2

    වියාකරන පාඩම් වලින් සමාස අමාරුව තිබුනා දැන් නම් නියමට තෙරුනා,, ගොඩක් පින් සර්ට , 🙏

  • @maliduhirumal9006
    @maliduhirumal9006 3 года назад +8

    හොදටම තේරුනා සර්..🙏ඉස්සරහටත් කරගෙන යන්න සර් 😊 සර්ට පිං අපිට මේ වෙලාවෙ අමාරු පාඩමක් කීයා දුන්නට ❤️

  • @dhenus
    @dhenus 2 года назад +2

    හම්මේ සර් සුපිරියටම තේරුණා සර්
    සර් හරි නිහතමානියි
    සතුටුයි මටත් ගුත්තිල කෙනෙක්ගෙ ගෝලයෙක් වෙන්න ලැබුණු එකට
    කාගෙවත් ඇස්වහ කටවහ වෙදෙන්න එපා සර්ට

  • @tharakadilshan9103
    @tharakadilshan9103 3 года назад +8

    Aththatama sir godak durata pahadili una sir thank you sir

  • @sadaminijayashantha3185
    @sadaminijayashantha3185 11 месяцев назад +1

    ඇත්තටම සර් මම මෙ වෙනකල්ම සිංහල පන්ති ගියා.ඒ පන්තියෙන් කොච්චර පාඩම් කරත් පාඩම් වුනෙත් නෑ. මතකෙත් නෑ..ඒ ගැන ආසවකුත් නෑ.ඒත් පුදුම හිතෙන කාරනාව තමයි ඇත්තටම මේ පාඩම මෙච්චර ලේසියෙන් ඉගෙන ගන්න පුලුවන් පාඩමක් කියන එක... සර් එක්ක මෙහෙම හරි ඉගෙන ගන්න ලබා දුන්නට සර්ට පින් ❤🎉

  • @pavithsenaviratne
    @pavithsenaviratne 2 года назад +13

    Thank you very much sir. This was very complicative for me before. Now it's easy. My heartfelt thanks to you sir. 😊😊😊

  • @dilanirathnayake6361
    @dilanirathnayake6361 10 месяцев назад +2

    බොහොම ස්තූති යි.. සර් 🙏🍀

  • @rashmidi.liyanage6685
    @rashmidi.liyanage6685 2 года назад +3

    හොදට තේරෙනවා සර් 🙏🙏🙏❤️‍🔥 මීට කලිම් සමාස මඤ්ඤං වෙලා තිබ්බේ දැන් තමා ටක්කෙටම තේරුනේ , thank you sir 🙏❤️‍🔥

  • @shiromanilmini4270
    @shiromanilmini4270 2 года назад +1

    හරිම පැහැදිලී සර්.
    2020 මම AL කලා ඒත් මට සෞන්දර්ය යන්න බැරි උන නිසා මේපාර ආයෙ කරනව. සර්ගෙ මේ වීඩියෝ නිසා තමා සර් මේපාර මම සිංහල ගිඩ යන්නෙ සර්ට ගොඩ පින්

  • @umeshathathsarani4064
    @umeshathathsarani4064 3 года назад +4

    ගොඩක් හොඳට තේරුනා සර්...❤️

  • @palithabandara6362
    @palithabandara6362 Год назад +1

    මෙච්චර කල් දන්නේ නැතිව හිටියෙ , දැන් දැනගත්තා . තැන්ක්ස් සර්!!!!

  • @sanhindadinsara3802
    @sanhindadinsara3802 3 года назад +20

    බොහෝම ස්තූතියි සර් , ගොඩක් හොදට තේරුණා......පවතින කොරෝනා වසංගතය නිසාවෙන් පාඩම් කටයුතු ඇණහිටලා තියෙන මේ වගේ කාලයක අපි වෙනුවෙන් මේ තරම් කැපවෙන එක බොහෝ අගය කොට සලකනවා..සර්ට ගොඩක් පින්...Channel එකට subscribers ලත් වැඩිවෙන්න කියල එකසිතින් ප්‍රාර්ථනා කරනවා....

  • @sachi2020
    @sachi2020 2 года назад +2

    ඇත්තටම ගොඩක් හොද විදියට කියලා දුන්නා ඉගෙන ගන්න අපිට ගොඩක් ව්ටිනො සර්.හොඳට තෙරෙන්න කියලා දුන්නට ගොඩක් පින්.☺️

  • @lakminichandima5094
    @lakminichandima5094 3 года назад +9

    හොදට තෙරුනා සර් .

  • @savinimadhushika6076
    @savinimadhushika6076 11 месяцев назад +1

    සමාස ගැන දකාරාර්ථ සමාසය විතරයි සර් දැනගෙන හිටියේ මේ video එකෙන් සමාස ගැන ගොඩක් හොදට තේරුනා
    Thank you sir ❤️✨