Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Akki kathawa danna ko ❤
මේ කොටස කියෙව්වෙ උඩින් පල්ලෙන්.... හිත තියෙන්නේම අනිත් කතාවෙ.... ඒක නිසා මේක හරියට රස විදින්න බෑ.... වෙලාවකට හිතෙනවා රිතූ කතා දෙකක් දෙන්නෙ නැතුව එකක් ඉවර කරල තව එකක් දෙනවනම් හොඳයි කියල... ඉස්සර වගේ..... එතකොට එක කතාවෙන් කොටස් දෙකක් තුනක් අපිට එක පාර කියවන්න පුලුවන්...
ඒක ඇත්ත
Ow ane
අනෙ එකත් ඔනි මෙකන් ඔනි❤❤❤❤❤
Eka aththa A unath meka nathuawa nam Dan kohomath BA . Echchara lassanai meh kathawa❤
@@anushasamankumari1856 මම කියන්නේ මේ කතා දෙකම ඉවර වුනාට පස්සෙ ආපහු එක කතාව ගානේ දැම්ම නම් හොඳයි කියල.
සැහැල්ලු පිස්සු කතාවක් ........සෝක්.......ඒත් ඔයා මේකටත් අපි කවුරුත් හිතන්නේ නැති දෙවල් කරයි අපිව පිස්සු වට්ටන්න.........💖💖💖💖💖💖💖💖💖💖
රිතූ කොල්ලා පොලිස් oic කියන එක වෙනස් කරන්න එහෙම එපා,, ඒ වගේ ආදර කතාවක් මන් කියවන්න ආසාවෙන් හිටියෙ, ලස්සන කතාවක් වෙයි❤❤
මේ කතාවනම් පිස්සුවක් ❤️❤️
මේ ලව් එක මේ විදියට ශේප් එකේ ගලාගෙන යන එකේ සාදාරන සැකයක් මාහට මතු ව් ඇත.අක්කට කියන්න අක්කේ ඔයා ඉදිරියට සෑහෙන්න එරෙන්න වලක් කපයි කියලා හීනියට වගේ බයක් තියනවා .
මරු ජොඩුව අනේ මරු ඩබලක්.කොල්ලගේ විස්තර කියන්නේ නැද්ද එයගෙ අම්මා තාත්තාගේ විස්තර අහන්නත් ආසයි ❤❤
@@DineshaMaduwanthi-n8z අම්මා සූකී තාත්තා ඉතින් රෂ් කොල්ලට නංගියෙක් ඉන්නවා කෙල්ලට කවදා කියයිද දන්නේ නැ ඒ ගැන..
Ane akke katha dekama lassanai. Hamadama katha dekenma denna .oyata thunuruwan saranai
Kathava lashshanai nangi anith eka කොටසක් dennako❤❤❤❤❤
අමිමෝ මෙ කතාව දෙන එක නවත්තන්න එපා කවුරු කිවිවත් හරිම ල්සසනයි❤❤❤❤ කොල්ලා කැප්පස් එකෙ තවම ඉගනගන්නවා අැත්තෙ
Kathawa godak lassan bai manika❤❤❤❤❤
අම්මෝ කොල්ලා කෙල්ලට ආඩලේ කලයි පැලෙන්න 🤭🙈❤️
දැන් තමා රිතූවෝ කියවන්න ගත්තේ කතාව.... කව්න්ටින් ගියා අප්පා...
ආදරේ හිතෙනවා අනේ.ඔයාගෙ කතා වලට ❤❤❤❤❤ ඔයටත් ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤❤❤❤
Marama lassanai asai ane
අනේ අක්කෙ මගෙ හුරතල් බවු මැණික අද නැති වුනා එයාට නිවන් සුව පතමු ❤❤❤❤❤❤❤
තිරිසන් ආත්මයක් නොලබා හොඳ තැනක ඉපදෙන්න ලැබේවා එයාට...
Lassanai godak menika kathawa
mekth lassnm lassn adara kathwk wei❤
හරිම හරිම ලස්සනයි කතාව ❤❤❤❤❤❤❤
ලස්සනයි ගොඩාක් ❤❤❤❤
Godak lassanaii katawa
හරිම ලස්සනයි
අන්තිම චුට්ට කියවද්දී නෙතු බබාවයි දෙනුවන් අයියාවයි මතක් උනා 😊
Ai e
මරු ජෝඩුව අක්කේ ෂෝක් අනේ ලස්සනයි 😍🌺🌺🌺🌺🌺🌺🌻🌻🌺🌺🌺🌺🌺❤️❤️❤️❤️❤️🥰❤️❤️❤️🥰❤️
අනෙ රිතු පැටියො පට්ටයි හොදෙ
Harima.lassanai.maru denna😂😂
නියමයි මෙ කතාව අප්පා ❤❤❤❤❤
ඒකත් හරිම ලස්සන කතාවක් ❤❤❤
ෂොක් අනේ ලස්සනයි මේකතාව ❤❤❤❤❤❤
ඕවෑෂී මහත්තයා 😂
අනේ OIC මහත්තයා හරි ආදරේ පාටයි චුට්ටිට. මේ මෙයා OIC කෙනෙක් නම් වෙන්න බැහැ
අනිවාර්යයෙන්ම මේ බොරු කියන්නේ.මෙයත් කැම්පස් එකේම ඉන්න ශ්‍රේෂ්ඨ උත්තමයෙක් වෙන්න ඕනේ. ❤❤
බුදු සරණයි උමිමා මැණිකේ 😚
❤❤ලස්සනයි කතාව ස්තූතියි❤❤❤❤❤❤
ලස්සනයි කතාව ❤❤❤❤
❤ harima lassanaii
Kiyanna wachana ne rithu supiri eka nam❤❤❤
මම හරිම ආසයි මේ කතාව ට❤❤❤❤❤❤❤
Lassanai kathawa akke 😊❤
හරි ලස්සනයි අක්කි
Ane akkaikmanata kotas dannko lassanai kathw
me rithu O.I.C maruwata ragapanawa.ane rash kollage puthane me.😂mongal nadige duwath mongal wela hoda welavata kolla shiva wage una.😁denna niyamai me rithu katha dekama kotas 70k wage denna balanna oyata api adarei godak.❤❤❤❤❤❤
Nice ❤❤❤❤❤
මේ කතාවනම් පිස්සුවක් වෙයි ඉස්සරහට.
ලස්සනයි කථාව කොල්ලා පොලිසිය කියන්න බොරු නේද ❤❤❤❤
කතාව හරි ලස්සනයි දෙන්න මරැ
Thanks rithu manika❤❤❤❤❤❤❤
ඒකත් ජය සිරි මංගලම්❤❤
මරු මරු❤❤❤❤
අනේ😍😍😍❤❤❤ මූ ඇත්තටම oicද🤔🤔 campus පොරක්ද🤔🤔 කතව නම් මරු 😍😍❤
Shoooi aneee ada❤😊
හෝතබුවා.....❤❤❤❤❤❤❤ඒකත් පට්ට ඈ......😘😘😘😘😘😘
බටකොල ආච්චිමතමා මරු කට😂😂😂😂
O I C rithu ❤
Ane ane ammagema duwa maru maru❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤ලස්සනයි
Ammo me kella nam....aye ahanna deyak ne. ...Ammatath eha...kolla oluwa bera gaththoth loku deyak..
අනිත් කතාව නෑ වගේ 😢😢😢
❤❤❤❤nice
marama lassani❤❤❤❤
අනේ මෙයා ඇත්තටම O.IC. නේද..ඒක වෙනස් කරන්න එපා..ඒ ආදරේ හරි cute අනේ❤️🔥
Mtth hithenwa ane akki oic kiyla kiuwat meya aththma campus porak hari lechcha kenkwadda dnneth ne ane mnda oic kiyla hithenem ne akki..😅 monwa unth maru dabala..😅❤
මට රැයක් එලිය වෙනකන් ඔයාගේ කතා කියවෙව්වත් ඇති කියලා හිතන්නෙ නෑනෙ අනේ ❤❤❤❤❤❤
Man mekata kemathi ❤ hinawenna puluwan hodataAyyala nangilawa maru karala bandana puluwan wei
කොල්ලා ආදරෙ කරයි කෙල්ලට පැටලෙන්න හරියට රෂ් සුකිට ආදරෙ කෙරැවෙ වගෙ
Kolla attatama oic nemei neda. Lassanai katawa
Mek nm supiriyak akke 😁Tnq❤😘
මේ කොල්ල ජේශ්ට උත්තමයෙක් වෙන්න ඕනෙ. Oic එයාගෙ තාත්ත වෙන්න ඇති.😅😅😅
@@ranjanisilva4355 තාත්තා OIC කෙනෙක් වෙන්න විදිහක් නැ කොහොමත් කොල්ලගේ තාත්තා රෂ්නේ අම්මා සූකී..
පටන් ගත්ත ගමන්ම මෙහෙම අතිශයින් සාමකාමී කියන්නෙම ඉදිරියේදි මල්ටි බැරල් එල්ලවීමට නියමිතබවයි.... 🥲🥲
මූ ඇත්තටම OICද හිතාගන්න බෑ තාම 🤔❤❤❤❤
අනේ අම්මපා මේ සුකීගේ කොලුවට දිවැස් තියෙනවාද මන්දා 🤭 ඕඅයිසී කිවුවට කොල්ලා කැම්පස් එකෙමද කියලාත් හිතෙනවා මට 🤔❤
Mata kiyanawada suki kathawa mokakda kiyala . Suki rash katahawada
@@gayanikoshilaසූකී රෂ් කතාව තමා
@@Dewmihasinika thank you manika ♥️
@@gayanikoshila 💗😚
Mama 1❤❤❤❤
🎉🎉🎉🎉🎉🎉
Ada thawa kotasak nedda😢
❤❤❤❤❤❤❤
❤❤❤😂
Oic mahaththya😅
❤❤
මේ කොල්ලා ඇත්තටම පොලිසිය ඕඅයිසී ද
Ada kotas 3 denne nedda😢❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කොල්ලා පොලීසියේ නෙවෙයිද කොහෙද ඒකනෙ කලින් කීවෙ කාටවත් කියන්න එපා කියලා
මේ මැණික .මට හිතෙනවා කෙල්ලගෙ අම්ම කොල්ලගෙ නැන්දා කියලා .අම්ම නුවර වලව්වක නේද 😂
@@dulanidissanayaka8373 ඒ කොහොමද අනේ කොල්ලගේ නැන්දා කෙල්ලගේ අම්මා එහෙම වෙන්නේ..🙄 කෙල්ලගේ අම්මානම් වලව්වක තමා..
Mekath dure yaei wage nade
Lassanai kolla o i.c kiyala boruda danne.na.karanne
හරිම ලස්සනයි කතාව ❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️
Akki kathawa danna ko ❤
මේ කොටස කියෙව්වෙ උඩින් පල්ලෙන්.... හිත තියෙන්නේම අනිත් කතාවෙ.... ඒක නිසා මේක හරියට රස විදින්න බෑ.... වෙලාවකට හිතෙනවා රිතූ කතා දෙකක් දෙන්නෙ නැතුව එකක් ඉවර කරල තව එකක් දෙනවනම් හොඳයි කියල... ඉස්සර වගේ..... එතකොට එක කතාවෙන් කොටස් දෙකක් තුනක් අපිට එක පාර කියවන්න පුලුවන්...
ඒක ඇත්ත
Ow ane
අනෙ එකත් ඔනි මෙකන් ඔනි❤❤❤❤❤
Eka aththa A unath meka nathuawa nam Dan kohomath BA . Echchara lassanai meh kathawa❤
@@anushasamankumari1856
මම කියන්නේ මේ කතා දෙකම ඉවර වුනාට පස්සෙ ආපහු එක කතාව ගානේ දැම්ම නම් හොඳයි කියල.
සැහැල්ලු පිස්සු කතාවක් ........සෝක්.......ඒත් ඔයා මේකටත් අපි කවුරුත් හිතන්නේ නැති දෙවල් කරයි අපිව පිස්සු වට්ටන්න.........💖💖💖💖💖💖💖💖💖💖
රිතූ කොල්ලා පොලිස් oic කියන එක වෙනස් කරන්න එහෙම එපා,, ඒ වගේ ආදර කතාවක් මන් කියවන්න ආසාවෙන් හිටියෙ, ලස්සන කතාවක් වෙයි❤❤
මේ කතාවනම් පිස්සුවක් ❤️❤️
මේ ලව් එක මේ විදියට ශේප් එකේ ගලාගෙන යන එකේ සාදාරන සැකයක් මාහට මතු ව් ඇත.අක්කට කියන්න අක්කේ ඔයා ඉදිරියට සෑහෙන්න එරෙන්න වලක් කපයි කියලා හීනියට වගේ බයක් තියනවා .
මරු ජොඩුව අනේ මරු ඩබලක්.කොල්ලගේ විස්තර කියන්නේ නැද්ද එයගෙ අම්මා තාත්තාගේ විස්තර අහන්නත් ආසයි ❤❤
@@DineshaMaduwanthi-n8z අම්මා සූකී තාත්තා ඉතින් රෂ් කොල්ලට නංගියෙක් ඉන්නවා කෙල්ලට කවදා කියයිද දන්නේ නැ ඒ ගැන..
Ane akke katha dekama lassanai. Hamadama katha dekenma denna .oyata thunuruwan saranai
Kathava lashshanai nangi anith eka කොටසක් dennako❤❤❤❤❤
අමිමෝ මෙ කතාව දෙන එක නවත්තන්න එපා කවුරු කිවිවත් හරිම ල්සසනයි❤❤❤❤ කොල්ලා කැප්පස් එකෙ තවම ඉගනගන්නවා අැත්තෙ
Kathawa godak lassan bai manika❤❤❤❤❤
අම්මෝ කොල්ලා කෙල්ලට ආඩලේ කලයි පැලෙන්න 🤭🙈❤️
දැන් තමා රිතූවෝ කියවන්න ගත්තේ කතාව.... කව්න්ටින් ගියා අප්පා...
ආදරේ හිතෙනවා අනේ.ඔයාගෙ කතා වලට ❤❤❤❤❤ ඔයටත් ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤❤❤❤
Marama lassanai asai ane
අනේ අක්කෙ මගෙ හුරතල් බවු මැණික අද නැති වුනා එයාට නිවන් සුව පතමු ❤❤❤❤❤❤❤
තිරිසන් ආත්මයක් නොලබා හොඳ තැනක ඉපදෙන්න ලැබේවා එයාට...
Lassanai godak menika kathawa
mekth lassnm lassn adara kathwk wei❤
හරිම හරිම ලස්සනයි කතාව ❤❤❤❤❤❤❤
ලස්සනයි ගොඩාක් ❤❤❤❤
Godak lassanaii katawa
හරිම ලස්සනයි
අන්තිම චුට්ට කියවද්දී නෙතු බබාවයි දෙනුවන් අයියාවයි මතක් උනා 😊
Ai e
මරු ජෝඩුව අක්කේ ෂෝක් අනේ ලස්සනයි 😍🌺🌺🌺🌺🌺🌺🌻🌻🌺🌺🌺🌺🌺❤️❤️❤️❤️❤️🥰❤️❤️❤️🥰❤️
අනෙ රිතු පැටියො පට්ටයි හොදෙ
Harima.lassanai.maru denna😂😂
නියමයි මෙ කතාව අප්පා ❤❤❤❤❤
ඒකත් හරිම ලස්සන කතාවක් ❤❤❤
ෂොක් අනේ ලස්සනයි මේකතාව ❤❤❤❤❤❤
ඕවෑෂී මහත්තයා 😂
අනේ OIC මහත්තයා හරි ආදරේ පාටයි චුට්ටිට. මේ මෙයා OIC කෙනෙක් නම් වෙන්න බැහැ
අනිවාර්යයෙන්ම මේ බොරු කියන්නේ.මෙයත් කැම්පස් එකේම ඉන්න ශ්‍රේෂ්ඨ උත්තමයෙක් වෙන්න ඕනේ. ❤❤
බුදු සරණයි උමිමා මැණිකේ 😚
❤❤ලස්සනයි කතාව ස්තූතියි❤❤❤❤❤❤
ලස්සනයි කතාව ❤❤❤❤
❤ harima lassanaii
Kiyanna wachana ne rithu supiri eka nam❤❤❤
මම හරිම ආසයි මේ කතාව ට❤❤❤❤❤❤❤
Lassanai kathawa akke 😊❤
හරි ලස්සනයි අක්කි
Ane akkaikmanata kotas dannko lassanai kathw
me rithu O.I.C maruwata ragapanawa.ane rash kollage puthane me.😂mongal nadige duwath mongal wela hoda welavata kolla shiva wage una.😁denna niyamai me rithu katha dekama kotas 70k wage denna balanna oyata api adarei godak.❤❤❤❤❤❤
Nice ❤❤❤❤❤
මේ කතාවනම් පිස්සුවක් වෙයි ඉස්සරහට.
ලස්සනයි කථාව කොල්ලා පොලිසිය කියන්න බොරු නේද ❤❤❤❤
කතාව හරි ලස්සනයි දෙන්න මරැ
Thanks rithu manika❤❤❤❤❤❤❤
ඒකත් ජය සිරි මංගලම්❤❤
මරු මරු❤❤❤❤
අනේ😍😍😍❤❤❤
මූ ඇත්තටම oicද🤔🤔 campus පොරක්ද🤔🤔 කතව නම් මරු 😍😍❤
Shoooi aneee ada❤😊
හෝතබුවා.....❤❤❤❤❤❤❤ඒකත් පට්ට ඈ......😘😘😘😘😘😘
බටකොල ආච්චිමතමා මරු කට😂😂😂😂
O I C rithu ❤
Ane ane ammagema duwa maru maru❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤ලස්සනයි
Ammo me kella nam....aye ahanna deyak ne. ...Ammatath eha...kolla oluwa bera gaththoth loku deyak..
අනිත් කතාව නෑ වගේ 😢😢😢
❤❤❤❤nice
marama lassani❤❤❤❤
අනේ මෙයා ඇත්තටම O.IC. නේද..ඒක වෙනස් කරන්න එපා..ඒ ආදරේ හරි cute අනේ❤️🔥
Mtth hithenwa ane akki oic kiyla kiuwat meya aththma campus porak hari lechcha kenkwadda dnneth ne ane mnda oic kiyla hithenem ne akki..😅 monwa unth maru dabala..😅❤
මට රැයක් එලිය වෙනකන් ඔයාගේ කතා කියවෙව්වත් ඇති කියලා හිතන්නෙ නෑනෙ අනේ ❤❤❤❤❤❤
Man mekata kemathi ❤ hinawenna puluwan hodata
Ayyala nangilawa maru karala bandana puluwan wei
කොල්ලා ආදරෙ කරයි කෙල්ලට පැටලෙන්න හරියට රෂ් සුකිට ආදරෙ කෙරැවෙ වගෙ
Kolla attatama oic nemei neda. Lassanai katawa
Mek nm supiriyak akke 😁
Tnq❤😘