Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපගේ සොහොන්කොතේ විශාල අකුරින් ලියා තබන වැකියකට පමණක් සීමා වී තිබූ නිවන්පුරරුවන් දොර විවර වේවා! යන්න යථාර්ථයක් බවට පත් කළ අප අරිහත් බුදු පියාණනි, ඔබ වහන්සේ විසින් අපහටදයානුකම්පාවෙන් වසර දොළහකට අධික කාලයක් සිට දේශනා කරන ලද සුවාසුදහසක්ධර්මස්කන්ධයෙන් බිදක් හෝ වටහා ගැනීමට අපටද පුබ්බේකථ පුණ්‍යතා ශක්තියක් තිබිණි.ආශ්වාස ප්‍රාශ්වාස කරමින්, බඩ පිමිබීමත්හැකිළීමත් කරමින්, නිවන පතමින්, යදිමින්, ඉල්ලමින්,සංසාර සාගරයේඅතරමං වූ අපහට මග අමග පහදා දෙමින්, මෙම ගොහොරු සසරෙන් එතෙර වීමට මාර්ගය විවෘත කරඅපගේ ආරක්ෂාවට ආයුධ සතරක්ද ලබා දෙමින්, අස්ස පස්ස ලෙස නිවැරදිව ආනපාන කරමින්,චතුරාරක්ඛා උදව් කරගනිමින්,තමන්ගේම චිත්තසංතානයේ හට ගන්නා රාග ගින්නේන්, ද්වේශගින්නෙන්, මෝහ ගින්නෙන්අත් මිදී, නිරාමිස සුවයලැබෙන තෙක් පිහිනිමට අපද අධිෂ්ඨාන කර ගන්නෙමු. බුද්ධ භාෂිතයෙහි පෙන්වා වදාළ ත්‍රිලක්ඛණය එනම්අනිච්ච, දුක්ඛ, අනන්ත යන්න වැරදි ලෙසභාවිත කරමින් අනිත්‍යයි, දුකයි, අනාත්මයි, ලෙස පටලවාගෙන සියලුදුකට හේතුව නොදැන දුක් විදිමින් ලෝකය අල්ලන්නට පොර බැදගෙන සිටිය අපහට මේ සියලුදුකට හේතුව ප්‍රියදේට ඇළිම අප්‍රියදේට ගැටීම හා ප්‍රිය අප්‍රිය අතර මැනීම බවත්රාග ද්වේශ මෝහයන ‘සං’ වලින් මිදී නිදහස්වීමෙන්ම සම්මා තත්වයට පත්වන බවත් පසක්කොට පහදා දුන්නේ ඔබ වහන්සේමය. ගෞතම බුද්ධසාසනයේ යලිත්....සසර සරන සත්වයාට නිවන් දැකීමට ධර්ම සාසනයට පන පිහිටුවූයේත්....බුදු කෙනෙකුන් යළිත් පහල වූවා සේ සැබෑ අරුතින් හෙළ දීපය තුල ජන්බුද්වීපයට පනපිහිටුවූයේත් අප අරිහත් බුදුසමිඳුන්ය....සසර ගැටළුවට හසු වී අනන්ත සසරක සැරි සරමින් අනේක විද දුක් විඳිමින් ආඅප හට අරිය දයානුකම්පාවෙන් මග අමග පහදා දුන් අප සක්වල සිටින ශ්‍රේෂ්ඨතම සමිඳාණනිඔබ වහන්සේට, පරම සත්යයපෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ තෙරුණ්වහන්සේට අපගේ ගෞරවණීය නමස්කාරය වේවා !!! සාදු ! සාදු ! සාදු !
අනේ සාදු
Ane maniyani mata kiyannko oya suwamin wahanserinnerkohera kiyala oba samata gorak pin oba wahansege aka bana kathawai man ahhuwr mage hitha gorak hitha haruna
මීරිගම පරම නිබ්බාන ධර්මායතනයවැඩි විස්තර - 0767562341www.sirisaddharmaya.net/contact.html#
Sadu sadu mama rata inne maniyani obala samaga ekatuvimata mata oba whansselage phone nambar ekak laba dennamen karunikawa illa sitinawa sadu sadu
www.sirisaddharmaya.net/contact.html#මීරිගම පරම නිබ්බාන ධර්මායතන CONTACT PHONE 0767562341
අපගේ සොහොන්
කොතේ විශාල අකුරින් ලියා තබන වැකියකට පමණක් සීමා වී තිබූ
නිවන්පුර
රුවන් දොර විවර වේවා! යන්න යථාර්ථයක් බවට පත් කළ අප අරිහත් බුදු පියාණනි, ඔබ වහන්සේ විසින් අපහට
දයානුකම්පාවෙන් වසර දොළහකට අධික කාලයක් සිට දේශනා කරන ලද සුවාසුදහසක්
ධර්මස්කන්ධයෙන් බිදක් හෝ වටහා ගැනීමට අපටද පුබ්බේකථ පුණ්‍යතා ශක්තියක් තිබිණි.
ආශ්වාස ප්‍රාශ්වාස කරමින්, බඩ පිමිබීමත්
හැකිළීමත් කරමින්, නිවන පතමින්, යදිමින්, ඉල්ලමින්,
සංසාර සාගරයේ
අතරමං වූ අපහට මග අමග පහදා දෙමින්,
මෙම ගොහොරු සසරෙන් එතෙර වීමට මාර්ගය විවෘත කර
අපගේ ආරක්ෂාවට ආයුධ සතරක්ද ලබා දෙමින්, අස්ස පස්ස ලෙස නිවැරදිව ආනපාන කරමින්,චතුරාරක්ඛා උදව් කර
ගනිමින්,
තමන්ගේම චිත්ත
සංතානයේ හට ගන්නා රාග ගින්නේන්, ද්වේශ
ගින්නෙන්, මෝහ ගින්නෙන්
අත් මිදී, නිරාමිස සුවය
ලැබෙන තෙක් පිහිනිමට අපද අධිෂ්ඨාන කර ගන්නෙමු.
බුද්ධ භාෂිතයෙහි පෙන්වා වදාළ ත්‍රිලක්ඛණය එනම්
අනිච්ච, දුක්ඛ, අනන්ත යන්න වැරදි ලෙස
භාවිත කරමින් අනිත්‍යයි, දුකයි, අනාත්මයි, ලෙස පටලවාගෙන සියලු
දුකට හේතුව නොදැන දුක් විදිමින් ලෝකය අල්ලන්නට පොර බැදගෙන සිටිය අපහට මේ සියලු
දුකට හේතුව ප්‍රියදේට ඇළිම අප්‍රියදේට ගැටීම හා ප්‍රිය අප්‍රිය අතර මැනීම බවත්
රාග ද්වේශ මෝහ
යන ‘සං’ වලින් මිදී නිදහස්
වීමෙන්ම සම්මා තත්වයට පත්වන බවත් පසක්කොට පහදා දුන්නේ ඔබ වහන්සේමය. ගෞතම බුද්ධ
සාසනයේ යලිත්....සසර සරන සත්වයාට නිවන් දැකීමට ධර්ම සාසනයට පන පිහිටුවූයේත්....
බුදු කෙනෙකුන් යළිත් පහල වූවා සේ සැබෑ අරුතින් හෙළ දීපය තුල ජන්බුද්වීපයට පන
පිහිටුවූයේත් අප අරිහත් බුදු
සමිඳුන්ය....සසර ගැටළුවට හසු වී අනන්ත සසරක සැරි සරමින් අනේක විද දුක් විඳිමින් ආ
අප හට අරිය දයානුකම්පාවෙන් මග අමග පහදා දුන් අප සක්වල සිටින ශ්‍රේෂ්ඨතම සමිඳාණනි
ඔබ වහන්සේට, පරම සත්‍යය
පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ තෙරුණ්
වහන්සේට අපගේ ගෞරවණීය නමස්කාරය වේවා !!! සාදු ! සාදු ! සාදු !
අනේ සාදු
Ane maniyani mata kiyannko oya suwamin wahanserinnerkohera kiyala oba samata gorak pin oba wahansege aka bana kathawai man ahhuwr mage hitha gorak hitha haruna
මීරිගම පරම නිබ්බාන ධර්මායතනය
වැඩි විස්තර - 0767562341www.sirisaddharmaya.net/contact.html#
Sadu sadu mama rata inne maniyani obala samaga ekatuvimata mata oba whansselage phone nambar ekak laba dennamen karunikawa illa sitinawa sadu sadu
www.sirisaddharmaya.net/contact.html#
මීරිගම පරම නිබ්බාන ධර්මායතන CONTACT PHONE 0767562341