ඕනෑම ඇඳුමක් බතික් කරන ⁣ලේසිම ක්‍රමයක් | Easiest Way To Make A Batik Dress

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 796

  • @sasiniimesha6314
    @sasiniimesha6314 4 года назад +8

    ඔබ තුමියගේ දැනුම අපිට බෙදාදෙනවට ගොඩක් ස්තූති මිස්.

  • @DammikaDammika-h1k
    @DammikaDammika-h1k 6 месяцев назад +1

    මිස්ට ගොඩක් පින් මේ වගේ දෙයක් කියලා දුන්නාට බුදුසරණයි

  • @rathnasiri9882
    @rathnasiri9882 Год назад +3

    පැහැදිලි ව කියලා දුන්නා ...බොහෝ ස්තුතියි ඔබට .
    🙏

  • @ramanilokusooriya3095
    @ramanilokusooriya3095 Год назад +1

    අනේ හරිම ලස්සනයි miss
    ගොඩක් pin mama ආසාවෙන් හිටියා me වැඩේට

  • @D.M.Pemawathi-gc3xz
    @D.M.Pemawathi-gc3xz 7 месяцев назад

    හරිම ආසාවෙන් හිටියේ බතින් පිලිබද දැනුමක් ලබාගන්න ඒ දැනුම අද හරිම පැහැදිලිව ඔබ තුමිය ලබා දුන්නා ඔබ තුමියට ගොඩක් ස්තුති දියුනු වෙවා 💖💖💖👍👍

    • @JayanthaKasthuriarachchi-i5r
      @JayanthaKasthuriarachchi-i5r 6 месяцев назад

      ඇල් වතුරේ මූදලා වෙන කෙනෙකල් හෝදන්න ඕන නැද්ද

  • @swarnalathasenanayaka6005
    @swarnalathasenanayaka6005 3 года назад +1

    Mis patan warga ganne kohenda, goda pahadiliwa kiya dunna obathumiyata theruwan saranai

  • @trapleftmusic2203
    @trapleftmusic2203 3 года назад +1

    කියලා දෙන විදිහ හොඳයි.සරමක් කරන විදිහ කියලා දෙන්න මිස්.

  • @madukarunanayake3110
    @madukarunanayake3110 4 года назад +3

    මැහුම් කරන්නේ නැතත් ආසයි කොටට උරයක් හරි හදගන්න ,,එ තරම් තෙරෙන ව්දියට කියලා දෙනවා ❤❤️තෙරුවන් සරනයී ම්ස් ඔයට ...

  • @n.r.a.6284
    @n.r.a.6284 4 года назад +1

    Redda watura erala, thetha pitinda nawaganna oone?

  • @kanthirandrniya5807
    @kanthirandrniya5807 3 года назад

    ඉතාමත් අගනා පාඩමක්, ඔබ තුමිය හැම දාමත් අපිට වටිනා දෙවල් ලබාදෙනවාට චාන්දනි මහත්මිය ඔබට පින්

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 Год назад

    පැහැදිලිව කියලා දෙනව මි.ගොඩාක්ම ලස්සනයි ස්තුතියි ඔබට

  • @rasikanilanthi1061
    @rasikanilanthi1061 3 года назад +2

    ගොඩාක් වටිනවා මිස් .බතික් ඩයි online ගෙන්න ගන්න විදිහක් තියෙනවද මිස්.

  • @niranjala622
    @niranjala622 2 года назад

    Mis me dawas wala kotta ura walata bathik karoth labayak ganna puluwanda..kotta ura mona redi walinda ganna one.dai warga kohomada ganne plz kiyala denna mta

  • @rohonadasanayake1647
    @rohonadasanayake1647 Год назад

    Mis oyata godaak pin sedda wenawa mewa hodata kiya denawata.ane mis mata theyana lokuma getaluwa nam.mama me videyata keruwa lehanakota harema lassanai.hodala weluwama harema parana patak thamai.api dana pata noyana kemikal mokuth kiyanna.oyata godak pin.

  • @subadrajayasekara7296
    @subadrajayasekara7296 2 года назад

    හොදින් පැහැදිලිව කියලා දෙනවා ඔබට බොහෝම ස්තුතියි පොලියස්ටර් රෙදි වලට ඩයි දාන්න බැරිද ම්ස්

  • @leeshstudio7778
    @leeshstudio7778 3 года назад

    Mamath kara oya widiyatama habai heduhama pata poddak fade wela wage enawa ekata wisadumak kiyanna puluwamda

  • @ruwinimalsha5702
    @ruwinimalsha5702 3 года назад

    Mis poshan diy walin witarda ty diy krnn puluwm.vat diy ha neptbol kramayath kyl dennko

  • @waruniabekanthi2930
    @waruniabekanthi2930 3 года назад +1

    ආදරෙයි මිස් 😘 ගොඩක් වටින වීඩියෝ එකක් මම හොය හොය හිටපු වීඩියෝ එකක්, මෙවැනි වටිනා වීඩියෝ දාන ඔබ තුමියට දීර්ගායුශ ලැබේවා, බුදු සරනයි 😘

    • @MahumPiyasa
      @MahumPiyasa  3 года назад

      Thank you

    • @nadeesilva3796
      @nadeesilva3796 2 года назад

      මෙම බෝතල් ගන්න තියෙන්නේ කොහේද

  • @gayandi07
    @gayandi07 Год назад

    Miss ethakota vet die price wedida reactive die walata wada .e2ken pahasu bathik ක්‍රමය මොකක්ද miss .please reply miss

  • @NONAME-wl7mo
    @NONAME-wl7mo 5 месяцев назад

    Me thintha badu ganne kohenda mona kadavalada thiyenne mis

  • @aynizadeen
    @aynizadeen Месяц назад

    Soda ash wenuwata globo salt use karanna puluwandha

  • @sumithrachandani9543
    @sumithrachandani9543 4 года назад +1

    භාවිතා karana dye eke nama mkdd

  • @werapparumasirimali465
    @werapparumasirimali465 4 года назад +1

    දැනුවත් කිරීම hrim පැහැදිලි i budusarani ජයවේවා

  • @SujathaEdirisinghe-n2v
    @SujathaEdirisinghe-n2v 11 месяцев назад

    හරිම ලස්සනයි ඔබ තුමියට ගොඩක් පිං

  • @suranjichandimali9324
    @suranjichandimali9324 3 года назад

    Mis me tiy dye ek godk ganmda?samanyen kiyk wgeda kiynna puluwnda?

  • @anjidammearachchi3030
    @anjidammearachchi3030 2 года назад

    Me dye, bottle s ganna puluwan thanak kiyanna miss

  • @sewmini5086
    @sewmini5086 3 года назад

    Miss Mata denaganna ona t shirt ekak aluthin Aran tie dye karanawa nam mulin gannakota ash dye ekathu karanna onada? colour eka wedi karannada ash dye yodaganna ona? die karala ewara unamath wathurata thawa Mona Hari Danna onida? Colour eka wedi kalayak thiyenna monada karanna ona Saha hoda Tae die brands tikak kiyanna puluwanda..බොහොම ස්තුතියි ඔබ මෙි කරන දෙයට

  • @sachiniwasana8734
    @sachiniwasana8734 2 года назад

    Godak hodatama theruna miss mn kathiy igena ganna miss class karanawada online

  • @princema9678
    @princema9678 3 года назад

    හරිම පහසු ලස්සන නිර්මාණයක් මිස්ට ගොඩක් ඉස්තුතියි තෙරුවන් සරනයි ජේසු පිහිටයි

  • @piyumisuresha5510
    @piyumisuresha5510 2 года назад

    Mekata Ganna die vargaya apita Ganna puluvan kohenda mis, e die thyaganna puluvan kalayak thiyenavada , api mix karala hadagaththa color 1 kochara Kal thiyanna puluvanda
    Dekkata passe godakma Asa hithuna godak pin meva kiyala denavada apita..

  • @nimalithilakarathna4973
    @nimalithilakarathna4973 Год назад

    Oders dunnoth ona desing ekk.karala denna puluwanida..?

  • @annerathnayaka2278
    @annerathnayaka2278 3 года назад

    Soda Ash Kohinda miss api ganna ona

  • @mgnisansala3633
    @mgnisansala3633 2 года назад

    මේ දැනුම අපිට කියා දුන්නට ඔබ තුමියට ගොඩාක් පිං.. මේ dei වර්ග නම් ගන්න පුලුවන් තැන් කියන්න පුලුවන්ද?

    • @MahumPiyasa
      @MahumPiyasa  2 года назад

      Thank you. channel eke dala thiynne ganna puluwan than gana video ekak

  • @thilinisadaruvani6332
    @thilinisadaruvani6332 3 года назад

    Miss shoda ash kiyanne monawa soda ash saha me dai warga ganna puluwann mona wage kada walinda..❤️

  • @induinduinduindu3624
    @induinduinduindu3624 3 года назад

    miss sodes kiyanne api redi sodanna ganna corinda diyarayard

  • @melanika960
    @melanika960 2 года назад

    Miss me colors ganne kohenda ?bathik karana colors kiwwama denawada?

  • @t.wchandra3347
    @t.wchandra3347 Год назад

    ලස්සනි ආසාවෙන් බැලුව මම කොට්ට උර මහන කෙනෙක් එම්බෝ‍රියිඩර් මේ විදිහට හදල බලන්න ආසයි පොප්ලින වලින් පුලුවන්ද ගොඩක් පින්

  • @dinushikaaththanayaka2621
    @dinushikaaththanayaka2621 Год назад

    reactive DIY akada miss saree walata gann?wed DIY akada?

  • @BuBoooBi
    @BuBoooBi 4 года назад

    Seduwama yanawada? Kochchara kalayak පාවිච්චියට ganna puluwanda aduma?

  • @nishanimallawaarachchi8972
    @nishanimallawaarachchi8972 3 года назад

    Mis api adumak hadagannawanm mona redida ganna ona

  • @dmadissanayake108
    @dmadissanayake108 Год назад

    Miss අමුද්‍රව්‍ය ganne kohennda ?

  • @Sithy-r7f
    @Sithy-r7f 3 месяца назад

    From where can i get the dye can i get it on line

  • @thanumtsanjeewani-su6yo
    @thanumtsanjeewani-su6yo Год назад

    Mis anith Aya kiyala deddi amu darawya godak yanawa.ekai mekai athara wenasak thiyanawada

  • @chandrikadamayanthi3068
    @chandrikadamayanthi3068 3 года назад +1

    හරිම පැහැදිලි යි.ඔබ තුමියට බොහොම පිං

  • @thanujathanuja9571
    @thanujathanuja9571 2 года назад

    හරිම වටිනවා මැඩම්...
    මේ අමුද්‍රව්‍ය ගන්න පුලුවන් කොතනින්ද කියන්න පුලුවන්ද

  • @krishanmadu1080
    @krishanmadu1080 3 года назад

    Niyama aidia ekak supiri thava disain danna madam aththatama maru kiyanne supiriya

  • @ashokakumari6762
    @ashokakumari6762 Год назад

    ලස්සනයි මාත් ආසයි බතික් කාරන්න...ඩයි එක හදාගන්න විදීහ තමා මට දැන්නගන්න ඕනී❤️🥺

  • @BuddhikaErandi-kn7lq
    @BuddhikaErandi-kn7lq Год назад

    Miss me dye dala tiyenne bottle gathe kohenda

  • @ashokamalani8735
    @ashokamalani8735 3 года назад +1

    ඹබතුමියගෙ විඩියො එක බැලුවා එවිවර හොදට පැහැදිලි කරනවාට ⁣⁣ගොඩක් ස්තුතියි

  • @priyanthiabedeedra8554
    @priyanthiabedeedra8554 Год назад

    පැහැදිලියි ගොඩක් ස්තූතිය මිස් මේ ඩයි වර්ග කොහෙන්ද ගන්නෙ

  • @rohonadasanayake1647
    @rohonadasanayake1647 Год назад

    Ane mis mama haduwa.mama hadana rede hodanakota hugak pata yanawa.aduru patak thamai theyenna.oba thumiyata godaak pin.mata kiyannako api hadana awage pata noyana videyak.

  • @chamodhimunasinghe5618
    @chamodhimunasinghe5618 4 года назад +1

    සිල්ක් හා ජෝජට් මැටීරියල් tie dye කරන විදියත් වීඩියෝ එකක් දාන්නකො

  • @anodama52528
    @anodama52528 4 года назад

    Paint eke brand ekak mukuth thiyanawada.kohomada ganne

  • @ruwanijayawardana1179
    @ruwanijayawardana1179 4 года назад

    ගොඩාක් ස්තුති miss.... coloring ganna thanak kiyannakoo ...thawa saree ekak hadannath kiyala dennakoo

    • @MahumPiyasa
      @MahumPiyasa  4 года назад

      amathumak denna 077 4739200

    • @itsmetalk
      @itsmetalk 4 года назад

      www.daraz.lk/products/procion-type-fibre-reactive-tie-dye-bathik-dye-powder-i112158359-s1022508840.html

  • @Searchingmemories22
    @Searchingmemories22 3 года назад

    ganna redda mulin pg fixer and watura dala mada pawane welala aran itpse redda awashya mosthare enn tie karagena passe normal waturata soda ash dala dye warge dala mix karagena eken redda colour karoth weradida ?

  • @raslanameen3800
    @raslanameen3800 4 года назад

    Me dai aka kemata daana dai ekakda? Monavahari namak thiyanavada miladi Ganda?plz reply me

  • @max_bro00
    @max_bro00 4 года назад +13

    පැහැදිලි ලෙස මේවා කියා දෙන ඔබතුමියට ගොඩාක් පිං

    • @platinumplatinum1319
      @platinumplatinum1319 3 года назад

      Yu va lik me
      Por ff bldhant

    • @Chandra-pv8zw
      @Chandra-pv8zw 2 года назад

      ගුුරුතුමියනි.බතික් කරල සේදුවහම කනපාට වෙන්නේ ඇයි රෙදිතමීබන්න උවමනා නැද්ද

  • @kalyaniperera7284
    @kalyaniperera7284 Год назад +1

    ගොඩක් වටිනවා මිස්

  • @renukanilanthi3151
    @renukanilanthi3151 2 года назад

    ඔබතුමියට ගොඩක් ස්තූතියි. හරිම පැහැදිලියි

  • @srinayanichandrica7014
    @srinayanichandrica7014 4 года назад

    Ane mata me ganna die wargaya mokakda?bothaleta monawada kalawam karanne kiyala kiyanawada?

  • @SudarshaniKumari-b3b
    @SudarshaniKumari-b3b Месяц назад

    Mis fabric pants walin tie die karana heti dannako.

  • @krishanthishanika7848
    @krishanthishanika7848 4 года назад +1

    sari jakat ekak ikmanata mahaganna gati kiyala dennako miss. api balagena innawa misgen e gana igena ganna.

    • @MahumPiyasa
      @MahumPiyasa  4 года назад

      Idhiriyedhi karannan. Thank you

  • @anjelidevi2432
    @anjelidevi2432 Год назад

    Super Juniorsis what's the name of the dye

  • @ruwinimalsha5702
    @ruwinimalsha5702 3 года назад

    Mis me diy wargaya mkkd..poshan dai da vat dai da

  • @geethsandaru854
    @geethsandaru854 3 года назад

    Ink ganne kohenda kiyanna puluwanda.kohomada ewa ganne.name ekak danne ne

  • @somalathagamage4372
    @somalathagamage4372 3 года назад

    මෙය ඉතාමත් වටිනා වැදගත් වීඩියෝවක් ඔයාට බොහොම ස්තුතිය් මිස්

  • @jananidilrukshi6777
    @jananidilrukshi6777 3 года назад

    Miss mn me widiyata kara.harima lassanata awaa.godaak sthuthi miss

  • @madelinebarthelot1717
    @madelinebarthelot1717 3 года назад

    Me dye eke Nama mokadda dye genath thiya ganna puluwanda

  • @surajanton9763
    @surajanton9763 4 года назад +43

    කරුනාකරලා මේ අමුද්‍රව්‍ය මිලට ගත හැකි ස්ථාන ගැනත් සදහනක් කරන්නකෝ මැඩම්. ඒ වගේම මේ මිල කල නොහැකි දැනුම වෙනුවෙන් ඔබට බොහොමයක් පිං....

    • @chandanichandani3189
      @chandanichandani3189 4 года назад +1

      Wat powder kiyana dye akadae me

    • @MahumPiyasa
      @MahumPiyasa  4 года назад

      amathumak denna 077 4739200

    • @priyankajayawardana5786
      @priyankajayawardana5786 4 года назад +1

      ගොඩක් ස්තුතියි මිස් .පාට ගන්න තියෙන තැන් කොහේද

    • @virashavihangi9372
      @virashavihangi9372 4 года назад +2

      Miss me patai soda ash ganna thiyena thanak kiyannako..godak sthuthi

    • @shanikadilrukshi1084
      @shanikadilrukshi1084 4 года назад

      Godak pin madam oyata Mesa kiyala denawata ..

  • @Searchingmemories22
    @Searchingmemories22 3 года назад

    Soda ash walt dye dankot unu waturenda kalawan karann ona

  • @nirmaninuwanthika9639
    @nirmaninuwanthika9639 3 года назад

    Cottn saree walata puluwn neda miss

  • @nitanita9924
    @nitanita9924 4 года назад

    Harima lassanai miss..pahadiliwa kiya denawa wagema godak watinawasthuthi obata .theruwan saranai

  • @nirashagurusingha8095
    @nirashagurusingha8095 2 года назад

    Colours gan puluwan kohenda miss?

  • @thalatharanasinghe6235
    @thalatharanasinghe6235 3 года назад

    Me dye walata kiyana nama mokakda miss?

  • @marlenemendis8461
    @marlenemendis8461 4 года назад +6

    In the video you haven’t mentioned whether we got to dry the material or not.please let me know whether to dry it or not.Thank you and I live in Australia and I’m not sure whether I could find that powder here.(soda ash) is there any other name for it?

  • @damekadam4774
    @damekadam4774 4 года назад

    ලස්සනයි ගොඩක් වටිනවා මම ගොඩක් ආසයි බතික් කරන්න තේරුම් ගන්න පුලුවන් විදිහට කියලා දෙනවා ගොඩක් ස්තූතියි මම ලංකාවට ඇවිත් බතික් කරලා බලන්නම්

  • @mohammedalaa3037
    @mohammedalaa3037 4 года назад +1

    Very use full and nice👍 මේක viscose material එකේ කරන්න පුලුවන්ද?

  • @MultiShyamali
    @MultiShyamali 4 года назад

    godakma pin mis me karana sathkarayata. theruwan saranai

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 4 года назад +1

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් ස්තූති ජයවේවා තෙරුවන් සරණයි

  • @indrakanthamahawatta4529
    @indrakanthamahawatta4529 3 года назад

    Miss me dye ganna tiyanne kohenda

  • @Flavyocakes
    @Flavyocakes 3 года назад

    මිස් ඩයි වර්ග ගැන වීඩියෝ එකක් කරන්නකෝ.. ගන්න පුලුවන් තැන් වගෙත්

    • @MahumPiyasa
      @MahumPiyasa  3 года назад

      channel eke thiyawan balanna

  • @thulaniyashodhara3090
    @thulaniyashodhara3090 3 года назад

    me color eka kochra kalayak tiyenwada,

  • @niroshaniniroshani6671
    @niroshaniniroshani6671 4 года назад +1

    ඔබතුමියට බොහොම ස්තුති හරිම වටිනා පාඩමක්

  • @hansilaksiriranasinghe9449
    @hansilaksiriranasinghe9449 4 года назад +1

    ලස්සයි .හොදට පැහැදිලිව කියා දෙනවා.ස්තූති මිස්❤️

    • @rajanipremarathna5084
      @rajanipremarathna5084 2 года назад

      ලස්සනයි පැහැදිලිව කියා දෙනවා ඔබතුමී ස්තුතියි තවත් අලුත් දේවල් කියා දෙන්න

  • @anjudil5954
    @anjudil5954 3 года назад

    soda ash ganna thiyenne koheda mis?

  • @nathalirathnayaka7944
    @nathalirathnayaka7944 4 года назад

    Mis apita nirlobiwa obe danuma denawa ස්තුති mis .leging mahana widiyath kiyala dennako mis

    • @MahumPiyasa
      @MahumPiyasa  4 года назад +1

      Idhiriyedhi karannan. Thank you

  • @lokuyaddehigeindrani5606
    @lokuyaddehigeindrani5606 2 года назад

    කොච්චර කාලයක් ගියත් ඔයා ඒක අද කළා වගේ thanks mam

  • @geethanilankeswara6469
    @geethanilankeswara6469 4 года назад

    Budusaranai mis දැනුවත් කලට

  • @nissankawewagedara379
    @nissankawewagedara379 2 года назад

    Dai ganna thenak kiyann ko mis. Online puluwanm godak hodai

  • @Niranjilaperera2378
    @Niranjilaperera2378 3 года назад

    Madam batik material thoga milata wikunanawadha?

  • @Kalu5447
    @Kalu5447 3 года назад +1

    දැනුම බෙදා දෙන ඔබ තුමිය ට ස්තුතියි 💐❤

  • @colourarts98
    @colourarts98 3 года назад

    kaden e colors gaddi mona kiyalada ganna ona

  • @____-lx9or
    @____-lx9or 3 года назад

    Soda ash walata kiyana thawath namak thiyanawada miss...🙄🥺

  • @sudarmapremasiri5198
    @sudarmapremasiri5198 3 года назад +1

    Miss paata wala nam monawada,kohomada ganne

    • @MahumPiyasa
      @MahumPiyasa  3 года назад

      channel eke video ekak karala thiynne balanna

  • @swarnaanoma8741
    @swarnaanoma8741 3 года назад +2

    පැහැදිලි යි, ලස්සනයි!!

  • @shmilarandeniya6631
    @shmilarandeniya6631 4 года назад

    හරිම පැහැදිලිව කියලා දුන්න ඔබතුමීට පිං

  • @mangalikah7453
    @mangalikah7453 4 года назад +1

    Mam eanna nuwara kohand koi kadakinda ma kalar ganna kiyala

    • @MahumPiyasa
      @MahumPiyasa  4 года назад

      amthumak denna 077 4739200

    • @itsmetalk
      @itsmetalk 4 года назад

      www.daraz.lk/products/procion-type-fibre-reactive-tie-dye-bathik-dye-powder-i112158359-s1022508840.html

  • @indranihettiarachchi5528
    @indranihettiarachchi5528 2 года назад +1

    Pata.redi ..walata .මෝස්තර .danna .බැරිද

  • @sachiliyanage8117
    @sachiliyanage8117 2 года назад

    Mis dye warga koi wage shop wld thiyenne

  • @suhadaaradana1942
    @suhadaaradana1942 4 года назад

    ඒක නියමයි මිස් තව හැඩ ගේන්න බතික් කරන්න මාත් ආසයි බිස්නස් එකක් කරන්න හිතේ තියෙනවා මිස්