So many u tube channels and others social media campaigns of post election. Period.are funded by defeated robbers of a vulgar. Crowd. engaging in same thing since ,70 Your decent explanations will .not be sufficient New channels though political have professional and other misleading names
@@Araa1192-h7o ekiagai kathawata eth uba dekala thinawada me rate weradak unama illa asweno. 2/3 balayak thiyagena. annaekai bro wensa. apith balan inno moko mewa apitawedak na pvt dewal. me rata goda naganna. horu dushithayo allannamisak mewa apita wedak na. sudda karala iwarai eth ara parana horu oluwa ussanna hadano eth amarui den. NPP meka nokoloth edata balamu eka. me anduwa wenama peththakata adagena yanna hadano.. kawadawath ara parana horun wenuwen inna epa. api kawadawath mokekgewath wahallu nowi me rate niyama purawesiyo wemu. apita oni rata misak paksha goda danna newe.
සහෝදරයා ඔබ කියන්නේ ඇත්ත . යම්
සනිවිධානයක් දාඩිලෙස උත්සාහ ගන්නවා එකින් එක මන්ත්‍රීවරැන් සහ
මන්ත්‍රීවරියන් ආණ්ඩුවෙන් ඉවත්කර
ආණ්ඩුවේ සංයුතිය වෙනස් කරන්න
මේ අයුරින් ක්‍රායාකරණ බව අපට තේරෙනවා ඉතින් මෙි අයට ඉවත් වෙන්න ඉඩනොදී එි අයව සංවිධානය
තුලත්(එන් පී පීආණිඩුවත් මේඅයගේ
ශක්තියත් ) ආරක්ශා කරගන්න පිළිවෙළක් යෙදෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලනවා. .ස්තුති
So many u tube channels and others social media campaigns of post election. Period.are funded by defeated robbers of a vulgar. Crowd. engaging in same thing since ,70 Your decent explanations will .not be sufficient New channels though political have professional and other misleading names
Kaushalya ❤Susantha
@@sunilguneratne9789 තොපි මෙච්චර කල් කලේ මොනවද? ආපු කිසිම ආන්ඩුවකට ඉන්න දුන්නද? බොරුවෙන් රජකලා තුට්ටු දෙකේ කාලකන්නි..
දැන් මෙතන එනවා හැමිනෙන්න .. ඔයිට වඩා හොදයි තොපි විකුනපං තොගේ අම්ම පරයා..
ආදර්ශමත් නිහතමානී නායකයෙක් අනුර කුමාර දිසානායක මහතා. මහජනයා පැතූ පරිවර්තනය දැන් සිදුවෙමින් පවතිනවා.❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹
ඔබ කියන සියළු දේවල් සම්පූර්ණයෙන්ම ඇත්තයි !
අපේ මව්බිමට නහුතෙටම කෙලවලා, අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙ බදු මුදලවලින් සුර සැප විඳිමින් ජෝගි නටමින් ගෙන ගිය, ජරා ජීර්ණ දේශපාලන සංස්කෘතියේ කුණු රසය අහිමි වීමෙන් වියරු වැටී සිටින ජඩ දේසපාළුවන් එම අඳුරු යුගය නැවත බිහිකිරීමට නොනවතින තුප්පහි කුමන්ත්‍රණ මාලාවක නිරතවෙමින් ඉන්නවා !
යහපත් දේශපාලන වෙනසක් පැතූ අප සැම, මේ යාථාර්තය මැනවින් තේරුම්ගෙන බුද්ධිමත්ව ඊට මුහුණදෙමු !
මාලිමාවට ජයවේවා !
මාලිමාව යටතේ,
අපේ මව්බිම ට ජයවේවා !!
👍👍👍👍👍👍👍👍👍👍
💕💕💕💕💕💕💕💕💕💕
ජයවේවා
ඔයා ට ගොඩක් ස්තුතියි මේ කතාව මේ විදියට විස්තර කලාට .මුන්ටික අල්ලලා හිරේදමන්න. මුන්ට කිසිම සමාවක් දෙන්න එපා .ඔයාට ❤❤❤❤❤❤❤❤❤
මේ කියන කථාව ඉතා වැදගත්. ඒ ගැන ආරක්ෂක අිශ හා මාධය බලධාරින්ගේ අවදානය වහාම යොමු වියයු.ුයි.
@@wmapbw8444 එතකොට මෙච්චර කල් තොපි කිව්ව බොරු කොහොමද? පොන්.න වැසි..ගෙ පූත්තු
අපේ මාලිමාවට ජය වේවා ජේසු පිහිටයි ජනාධිපති තුමනි ඔබට ජය වේවා ❤❤❤❤ මඩ ගහන උන්ට නීතිය ක්‍රියාත්මක කල යුතුයි.ඔබට ජය වෙවා මාලිමාවට ❤ජය වේවා ❤❤❤❤
❤❤❤❤❤❤❤❤
ජේසු පිහිටයි .
භාශා තුනෙන්ම ......
මරු වෙනස.......
නියමයි ❤❤❤
🌟🌺💖 අපි මාලිමාවට 💖🌺🌟 ජයවේවා 🌟 ජාතික ජනබල වේගය 💖🌺🌟
මොන දේ වැඩි උනත් මොනම අඩුපාඩු තිබුනත් අපි මාලිමාවට. 🧭🧭🧭🧭🧭🧭හොර බොරු වංචා දුෂන නැති ආණ්ඩුවක් රටට අවශ්‍යයි. ඒ පරිවර්තනය දැන් සිදුවීමෙන් පවතිනවා. 💜️💜️💜️💜️💜️💜️💜️
ජනතාවගේ විශ්වාසය වැඩිවෙනව
ඒක ඇත්ත ඔබලාට ස්තුතියි ❤❤❤❤
එලෙසම කොටිටචිචි මහත්මියටත් ලෙංචිනා ලෙසින් පෙනිසිට අපහාස කලා මේ සියල්ලම දාර සැලසුමි මේවා වහා නැවතිය යුතුමයි
මුන් ඔක්කොටොම මේ බොරු පැතිරවීමට එරෙහිව දැඩි දඬුවම් දෙන්න ඕන.
Indeed
අනිවාර්යයෙන්
Definitely @@sunethrasunethra6388
අනිවාර්යයෙන්
අනීවාර්යෙන්ම ඔය මඩ ගහන බලකාය නීතියේ රැහැනට අල්ලලා උපරිම දඩුවන් දෙන්න.
Ekane kisima deyak karanne neththe eyi.
👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
උමා ඔයෙ හිල.... වරාය නගරයට කලු ගල් ... රත්තර්ං අශවයෝ... ඇත්ත ද?
@@ajithkumara3176 ඔව් ඔව් දැක්කේ නැද්ද ජනාධිපති අරමුදලෙන් ස්වීප් ඇදුණු කට්ටිය?
@@ajithkumara3176අහපන් ගිහින් ඩේසි ආච්චිගෙ මැනික් මල්ල ඇත්තද අහපන්😂 ගොන් වහලා
ඔයාලාට ගොඩක් පිං ❤🙏 මාලිමාව ට ජය ❤️❤️🙏
අශෝක රංවල සහෝදරයාට ඇති කරපු සිත් තැවුල කොයි තරම්ද....ඔහුට නෙමේ ඒ සහෝදරයාගේ බිරිඳට, දරුවන්ට සමාජයට මුහුණ දෙන්නට බැරි තත්වයක් උදා කළා....ඔහුගේ ඥාති හිත මිත්‍රාදීන්ට, ඔහුට ඡන්දය දුන් ඡන්ද දායකයන්ට, සමස්තයක් වශයෙන් සාධාරණ පොදු ජනතාවට මහත් සිත් තැවුලක් ඇති කළා.. ..ඒ වගේම තමයි කෞශල්‍යා ආරියරත්න සහෝදරයටත්....මේවා හිතාමතාම දුෂිත, අසික්කිත, මජර පරාජිත දේශපාලන පක්ෂ සහ ඒවාට කත් අදින දුෂිත ජඩමාධ්‍ය කරන මෙහෙයුමක් බව සක්සුදක් සේ පැහැදිලියි.... සමාජ මාධ්‍ය මෙහෙයවන දුෂිත පිරිසක් ද මෙම ක්‍රියාවලියට හවුල්.....කෞශල්‍යා ආරියරත්න සහෝදරිය, ඔබ කිසිම කම්පනයක් , සිත් තැවුලක් ඇති කර ගන්න එපා...සිත ධෛර්යමත් කර ගන්න.....මේ පිළිබඳව පූර්ණ ගවේෂණශීලිව, විමර්ශනයක් කර නීතියෙන් උපරිම දඬුවම් කළ යුතුයි ........
Asoka rnwala ethkota acharya pattmk tiynwa kiyla kiyagena krpu boruwa wedi nadda ethakota,hrinm mainthree kmunuth ain wenna ona,boruwta acharya pttmk dagena anthimta lejwtne ain wune,thmun ehma achrya kmk tiynwnm adla transcript eka penangnna beri mnusykta mechra sudu hunu gnne ane mnda e minsunta kde yna aya wennathi,biruwa druwo thma meka alln 4wte renguwe,anthimta transcript eka pennagnna beriwa chatr wuna.
අශෝක රන්වලට ඔය චෝදනා නගපු මහාචාර්ය නිර්මාල් රංජිත් අසූව දශකයේ අග භාගයේ "දේව සරණ" නම් රාජ්‍ය නොවන සංවිධානයක් අටවාගෙන ප්‍රගතිශීලී තරුණ කොටස් මර්දනය කිරීම සඳහා දායක වූ බවට එකල චෝදනා එල්ල වී තිබුණා. නිර්මාල් රංජිත් දේවසිරි සිය "කුලය" නිසා හටගත් හීනමානයක් සහිතව ජීවත්වන මිනිහෙක් විදිහටයි මට හිතෙන්නේ.
@@Araa1192-h7o ekiagai kathawata eth uba dekala thinawada me rate weradak unama illa asweno. 2/3 balayak thiyagena. annaekai bro wensa. apith balan inno moko mewa apitawedak na pvt dewal. me rata goda naganna. horu dushithayo allannamisak mewa apita wedak na. sudda karala iwarai eth ara parana horu oluwa ussanna hadano eth amarui den. NPP meka nokoloth edata balamu eka. me anduwa wenama peththakata adagena yanna hadano.. kawadawath ara parana horun wenuwen inna epa. api kawadawath mokekgewath wahallu nowi me rate niyama purawesiyo wemu. apita oni rata misak paksha goda danna newe.
😂ඌ බොරු උපාදිකාරයෙක්නෙ
@@Araa1192-h7oparliament eke mechchara kal boru kaleama na nea
Minimaruvo tamai lankave ayata onea
ඒකයන දේවල් නිර්මාණයක් බවට ඉතා පැහැදිලි නඩු පවරා මාද්ධ්‍ය කරැවන්ට දඩුවමි කල යුතුයි
ඔය මඬ වළට බෑ රට වට්ටන්න මම ආදරෙයි මේ මන්ත්‍රීතුමියට ❤ එතුමියගේ වැඩසටහන් කීපයක් බැළුවා කෙළින් කතා කරන වැඩ කරන කාන්තාවක් කීවොත් නිවරදියි
Eththa e mathri thumiyage katha ahanna math hari asai . Watina , wedagath , sathya thorathuru penwa denne .wahama dushitha media thahanam kala yuthui.
ජඩ මාධ්‍ය භාවිතාව හෙලාදකින අතරම ඊට එරෙහිව කරන යහපත් ක්‍රියාමාර්ග වලට කොන්දේසි විරහිතව අපේ සහයෝගය නියතවසයෙන්ම පලකරමු
රනිල් රාජපක්ෂ ජඩ දේශපාලනය නවත්වන්න නීති ක්‍රියා මාර්ග ගන්න ඕනෙ.👍
Ranilge aniyam sambandhaya Sagala ekka Mythree iddhe Hoyana UNP karayongta wela ne wage
Cowshalya හොර ගෑනි සුසන්තගෙ😂
තොපෙ මහ එකාගෙ නෙවෙයිද@@windows10-k8h
@@windows10-k8h උඹ ගිහින් උඹේ ගෑනි ගැන බලාගිනින්. මෙතන වැලෙන්නැතුව. අනික උඹ ගැනු පස්සෙන් යනවිදිය අපි නොදන්නවා කියලද හිතන් ඉන්නෙ?
රංවල සහෝදරයා රටට වටින සම්පතක් කව්ශ්ල්‍යත් හොද චරිතයක්
ආචාර්ය කව්ෂලයා ට තියෙන්නෙ අපහාස නඩු දාල ඔය හැත්තට හොඳම දඩුවම දෙන්න
😂ආචාර්‍ය වුනෙ කොහොමෙයි?
පරිස්සමෙන් හිටපු අය අපහාස නඩු දැම්මොත් දුවන්න පාරත් මදි වෙයි 😢😢😢😢
@@onamagulak77 ඒක ඇත්ත සහෝදර,යා.. මේ වේස කමේ ගියපු npp පර වේස බල්ලයි වේසියි, මේ සමාජය ඉදිරියෙ තියන්න ඕනා.. අහින්සක ගෑනියෙකුට වද දෙන එක වැරදියි.. සැප ගත්ත කොට්ටවේසි ඉදිරියට ගෙන ආ යුතුයි... මට මතකයි jvp මේ වගේම ජොනී සමිත කේස් එක, නාමල් සහ ගෑනු, ජෝන් අමරතුංග ගේනාවෙ...සාදාරනය විය යුතුයි..
නිතිය මදියි මෙ රටට. කුනූ හොද හොද ඉන්න ආස ජාතියක්
ගැහැණුන්ට. කොහොමත් මඩ ප්‍රහාර වැඩ්යි. නිතිය දැඩ්ව ක්‍රියාත්මක ව්ය යූතුයි
ස්තුතියි ඔයාල මේ subject එක එලියට ගත්තට.❤
ආන්ඩුව පණ මදි මේවට අනිවාර්යයෙන්ම නීතිය දැඩිව ක්‍රියාත්මක කල යුතුයි
Sahathika eththa
Eka atta
Meyala kattiya huratal karanawa
පන මදි නෙවෙයි වැදගත් කම,
දැහැමෙන් සෙම්මින් දසරාජ ධර්මයෙන් ඉදිරියට
ස්තුතියි වටිනා අදහස් දැක්වීමට..රජයේ අවධානය යොමුවේවා👍
රනිල්ගෙ මඩ බලකාය ඕව කරන්නෙ මුදලට.රනිල් හිතාගෙන ඉන්න ආයෙත් කොටයක් අදින්න පුලුවන්වෙයි කියල.හීනෙන් තමයි.ඔවුන්ගෙ පවුල් වලටත් පාරක බැහැල යන්න බැරිවෙන්නම අපහාස සිද්ද වෙන්න ඕනෙ.මුදල් වෙනුවෙන් ඕව කරන අය ඇතුළු පවුල් වලටත් ශාප වේවා.
මේවට ඉක්මනින්ම දඩුවමි දෙන්න. මේ රජය වට්ටන්න කරන වැඩ
ඔව් අනාත වෙච්ච විපක්ෂයේ උන් නටනවා වැඩි ඔක්කොටම මඩ ගහනවා නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ
@@pradeesamadumage5428 එතකොට තොපි පරයො තුට්ටු දෙකේ වේසිගෙ පුත්තු ඉස්සර නැටුවෙ කොහොමද? තොපි උල් තියන්න ඕනා මේ රටට කරපු දේවල් වලට.. වැසි..ගෙ පුත්තු...
ගෑනියෙක් මිනිහෙක් බුදියන එකයි රට ගොඩ ගන්න එකයි අතර තියෙන සම්බන්ධය තේරුම් ගන්න බැහැ. උන් ගේ කැමැත්තෙන් බුදියන්නේ. රටේ සල්ලි පාවිච්චි කලා කියලා චෝදනාවකුත් නැහැ. පාර්ලිමේන්තුවේ බුදියලද? නැතිනම් මේක අපේ ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද?
අනුන්ගෙ ගෑනියෙක් අනුන්ගෙ මිනිහෙක් හොරාට ගන්න උන් අනුන්ගෙ සල්ලි අනුන්ගෙ සම්පත් හොරා නොකා තියේවි කියලා වගකීමක් ගන්න පුලුවන්ද 😂😂😂😂😂😂😂😂😂
මේ සඳහන් කරන සියලු කරුනු සඳහා ඉතාමත්ව පැහැදිලිව නීතිමය ප්‍රතිපාදන තිබියදී කාර්‍යක්ශමව ක්‍රියාත්මක නොවීම වත්මත් ආන්ඩුවේ අකාර්යක්ෂම බවක් දිස්වේ...ආන්ඩුවේ ජනතා දැනුවත් කිරීම් ප්‍රමාණව්ත් නොවේ...ජනතාව අපේක්ෂාභංගත්වයට පත් වීම සහ දුරාවබෝධයට ලක්වීම ආන්ඩුවට හිතකර නොවේ..
Nadu dada inna owunta vena vada nadda hondama de mewata uththara dennama honda neha
@shamaniedesilva2399 නඩු දානවා කියන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම...සහ බල ගැන්වීම...වෙන මොනවද කරන්න පුලුවන්...
සමාව ඉල්ලලා සමාදාන වෙන්නෙ නැතුව ඉතාමත් ඉහළ මුල්‍යමය වන්දියක් ගන්න ඕනෙ. මොකද මේ උන අපකීර්තිය මකන්න ඊළඟ ඡන්දෙ වෙද්දී ගොඩක් මහන්සි වෙන්න වෙයි.
යකෝ උගෙ ගැනි පැමිනිල්ලක් දාලා තියෙන්නෙ😂.එයාගෙ වාහනෙ අරං ගිහිං කියලා මාලිමාවෙ මන්ත්‍රී.
ඌට සම්බන්දයක් තියනවලු මාලිමාවෙ මන්ත්‍රීවරියක් එක්ක
@windows10-k8h වන්දි ඉල්ලන්න ඕනෙ පැමිණිල්ලක් මාධ්‍යයට දීපු පොලිසියෙන්.
Mu wage gonnek, parakam karala wandi ellanna...😂😅😂
@@GamingSwagger-k5o ලොක්ක දැන් එතකොට කෞෂල්‍ය CID එකට පැමිණිලි කරල තියෙන්නෙ අහවල් එකටද? අනුන්ගේ පවුල් ප්‍රශ්න වලට නිකන් චාටර් වෙන්න ඕනේ නෑ නේද? හොයල බලන් නැතුව පත්තර වල දාලනම් වන්දි ගෙවන්න ඕනෙ. නිකන් නිවැරදි කරල සමාව අරන් යන්න දෙන්න ඕනෙ නෑ. පොලිසියටත් එන පැමිණිලි පත්තරේ දාන එක හරිද වැරදිද කියල බලන්න වෙයි.
@@windows10-k8h kawuda danne, Gani Mona paththeda kiyala,
Api eyalage pawudgalika jeewithaya danne nane.
අපි ලොවෙත් නැතිවෙන්න බලයක් ආණ්ඩුවට දීලා ඉවරයි මේ මජර සන්ස් කෘතිය වෙනස් සරන්න. දැන් කෙදිරි ගාන්න එපා. කරුණාකර බලය පාවිච්චි කරලා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න. නීතීය ක්‍රියාත්මක වීම සහ දඩුවම් ලබාදීමේ ක්‍රියාදාමය පිලිබදව පැහැදීමක් නම් නෑ.
මේ. රජය.. මේ.. වසල. බලු.. තිරිසන් ජාතියට.. දඩුවම්.. දිය. යුතුයි.. රට.. ලස්සන.. වෙන්න. වෙන්න.. වසල.. කාලකන්නි.. විනාසකලයුතුයි.. N. P. P.. මැති ඇමතිවරු.. ඔයලා.. සෙලවෙන්න. නැතුව.. ඉන්න.. ජයවේවා.. N. P. P.. 🌹🌹🌹🌹
නීතිය ක්‍රියාත්මක කරන්න ඔය පාහරයන්ට එරෙහිව.සියලු බුද්දිමත ජනතාව මාලිමාව සමග
පෙර නොවු මහජනබලයක් ලබාදිලා තියෙන රජයකට නිසි තින්දු තිරණය ගන්න බැරිනමි ඒ රජයේ පැවැත්මට ලොකු බලපැමක් මෙිවා තදින් නිතිය ක්‍රියාත්මක කලයුතුයි
අපහසයට උපරිම දඩුවම් ලබා දියයුතුයි
ලංකාදීපෙටයි ඔය ජඩ මාද්‍යටයි ලොකු වන්දියක් ඉල්ලලා නඩු දාන්න පුලුවන් නේද
කොටු පැන්නට ද???
උබලා හිතාන ඉන්නේ කෙලවෙයි කියලා නම් උබලා පරක්කු වැඩියි..@HeartBeats-i9s
මාලමා රජය වහා මෙම කරුනනු පිලිබඳ කටයුතු කිරීමට පියවර ගන්න .
මේ රට සමාජය පරාජය කලේ මේ මජර දේශපාලනයයි,එය කිසි සේත් යලි හිස එසවීමට ඉඩ නොතැබිය යුතුයි,
දුටු තැන පහර ගැසිය යුතුයි, නිතිය හා සාමය ආරක්ෂා කරණ සැමගේ අවධානය මේ සදහා යොමු විය යුතුමයි.
ඒ වගේම සියළුම දෙනා ගැහැණු පිරිමි භේදයකින් තොරව අත් වැල් බැද ගත යුතුයි.
විශේෂයෙන් ම කාන්තාවන් ගැන කතා කරන සියළු සංවිධන මෙවැනි අවස්ථාවන් හිදී පෙර මුණ ගත යුතුමයි.
රටේ පුරවැසියන් ලෙස මේ වෙනුවෙන් හඩ නැගිම අපි නොකර ඊලඟ ලග මොහොතේ තමාගේ, තමාගේ බිරිඳ,දියණිය, අම්මාගේ ඉරණම ගැන කතා කරන්න එපා.
අලුතෙන් නීතියක් හදලා හරි මේ වගේ දේවල් නැවැත්විය යුතුයි.
ඔබ නිවැරැදියි පුතා , ඔබ වගේ යහපත් සමාජයක් බිහිකිරීමට පොරබදින තවත් තරුණ තරුණියන් ඇති ....එන්න මේ අය
එක්ව රට ගොඩ නගමු.
ආන්ඩුවට ලොකු බලයක් ජනතාව දීල තියෙනවා ..කෙඳිරි ගාන්න කෙකර ගාන්න දෙයක් නෑ මේව බොරු චෝදනා නම් නීතිය ක්‍රියාත්මක කරන්න ..නිකන් නොවෙයි තදින්ම ..මේව බොරුනම් ඉහලම වන්දියක් නිකම්ම නොවෙයි කරටි කැඩෙන්නම වන්දියක් ගන්න..නැත්නම් ලබන පලාත් පාලන චන්දෙ වෙද්දි ආන්ඩුවට ඕවට වන්දි ගෙවන්න වෙයි.
Tama Inna niladareen ranilge, mahindage hetta...un weda ala karanne. ..niyoga dunna paliyata ewa wen nette ekai....
Gotabaya rajapakasata unethical Mahindage hetta weda ala Kara....
අලුත් පියාපත් ඔයාලා හොඳ දෙයක් හරියට පිළිවෙලට කරනවා. ඔයාලට මගේ ආචාරය රට නැවතත් තිබුණු තැනට ඇදගෙන ගිහින් බලය ලබාගන්න පිරිසක් ගෙන යන මේ උත්සාහය කෙසේ හෝ නැවතිය යුතුයි. අපට මේ වගේ අවංකවම රටට ආදරය කරන නායකයෙක් සහ ව්‍යාපාරයක් ගැන සිහිනෙන්වත් බලාපොරොත්තු විය නොහැකියි ඔබලාටත් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ! මේ ප්‍රශ්න වලට මැදිහත් වෙලා ජනාධිපතිතුමාට ශක්තියක් වෙන්න.
දැනට තියෙන නීති මදිනම්, නීති අළුතෙන් හදලා හරි මේ වැරදි කරුවන් ට දඩුවම් දිය යුතු
කරපු එවුන්ට දැඩි දඩුවම් දිය යුතුයි අනිවාර්යෙන් අතාරින්න එපා අතරියොත් නරක ආදර්ශයක් වෙයි.
නිතිමගින්,දඩුවමි කරන්න.ඔබලා නොමග යවන්න කරන වැඩ.කරැනා කර ඔිවාට උත්තර දෙන්න එපානිතිය කිුයාත්මක කරන්න.
කොච්චර ශක්තිමත් මනස ක් තිබුනත්, නිකරුණේ මඩ ගහන කොට කෙනෙක් මානසිකව වැටෙන්න පුලුවන්. මේ මඩ ගහන අයට අනිවාර්යයෙන් දඩුවම් දිය යුතු.
ඔබතුමා අති දක්ෂයෙක් හරිම සාධාරණයි.
මේ අසත්‍ය ප්‍රචාරය කරන සියලුම මාධ්‍ය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කලයුතුමයි.
ඉතින් බොරු කිම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් කියල කෙනෙක් කිව්වනේ..
අනිවාර්යෙන් පරීක්ෂණ කරලා ඔය මාධ්‍ය ආයතන ඔක්කොම නීතියෙන් වහලා දාන්න ඕන.....
ඇත්ත මේවට ජනතාව කලබල වෙන්න හොද නැ. අපි දන්නවා අනුර ජනාධිපති ඇතුළු කණ්ඩායම අනිවාර්යෙන් මේ රට හදනවා. ඒ විස්වාසයෙන් ජනතාව කලබල නොවී බලාගෙන ඉමු.
ඒ අයගෙන් වන්දි ඉල්ලන්න. මුන්ට පාඩමක් ඉගැන්විය යුතුයි.
කාගෙන්ද? කොට්ටච්චිගෙන්ද? ගොන් හැත්ත... හැම එකටම උම්බෑ කියනව😂😅😂
අනුරට කියලා බලන්න ....වැඩි කරපු සැමන් ටින් එකක් එකක වන්දියක් දෙයි😂
@HeartBeats-i9s තණ කොළ කන එවුන්ට අනුව ඒක හරි ඇති.
@🐃🐃
@@dayanilokugonaduwage4501 ඇයි තෝ කන්නෙ අනුරගෙ ගූ ද පොන්නයා?🤣😂🤣
Weldone brother amezing speech
ජනාධිපති .අනුර සහොදරයා .මේ.කවුශ්‍යල්ලයට.කල.දේ.දුරකථනයේන්.කොල්.කල.සියළුම .දෙනට.දැඩිදඩුවම්දෙන්නකාවුශ්‍යල්ලයගේ.පියත්.රටේ.හොද.උගත් ..රටට.අදරේ.මිනිසුන්
මෙවැනි කාන්තාවකට අපහාස කිරීම තරයේ හෙලා දකිමු. නොසැලී ඉදිරියට යමු.
ඔබට ස්තුති යි මෙවන් අසත්‍ය මඩ ගැ පැහැදිලිව සත්‍ය එලි දැක්විම ගැඹ
මේ යූටියුබ් කාරයෝ තමයි views වැඩිකරගන්න ඕනෑම ජරාවක් ප්‍රසිද්ධ කරන්නෙ. මේවට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න නීතියක් නැද්ද.
නොවරදවාම අර ජඩ යූටියුබ් කාරය සේපාල්ට තද දඩුවමක් දීම සුදුසුයි .
අත්‍යවශ්‍යයයි .
ලංකාදීප ඔය පත්තරේ 😂😂😂 රනිල්ලගේ පත්තරේ
ube aiyage bn
ඉතින් අනේ ඔයාලා ගේ ආන්ඩුව නේ... ඇයි action ගන්නේ නැත්තේ ???
@HeartBeats-i9sehema aanduwakt puluwnd legal action ganna? Gon katha kiynnepa.
මේ ලබන අවුරුද්දේ රටේ දියුණුවට සහ.හිටපු අය කරල තියෙන එවට විදවන්න වෙනවා බයෙන් කරන එවා මුන්ට නිසි.දඩුවම් ලබා දෙන්න මාලිමාවට ජය
වරදට දඬුවම් දීම කළයුතු ය.මෙි තරම් එඩිතරව,අවංකව,ශක්තිමත් මේ තරම් දුර ගමනක් අවා ඔබතුමන්ලා අැයි මේ බොළඳ කතාවලට සැලෙන්නෙ
ඕව කරන්නෙ පැරදු දේශපාලන කුහකයෝ ටික දවසක් යනකොට ඔය බොරු කියන උන්ට කියන්නේ ඕවට අපි සැලෙන්නේ නැහැ ❤❤❤❤❤❤
පොලිස් පැමිනිලි පත්තරේ දාපු අය කවුද?
දෙයියනේ ඔච්චරටම අඩන්න එපා දැන් තියෙන්නෙ මාලිමාවෙ ආණ්ඩුවක් ඉතින් ඒවට නිසි ක්‍රියා මාර්ග ගන්න මොකද අපි චන්දෙ දුන්නෙ ඕවා අහන්න නෙමෙයිද මේවා වෙනස් කරන්න මහත්තයෝ ඇඩිල්ල නතර කරන්න ඒ සැකය නැති කිරීම ඔයාලට බාරයි ..
Obata bohoma pin janathwa denuwath kalata budusarani suba wewa jayaweewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නොසැලෙන් දියණියනේ කුහකයන්ගේ නිමක් නැති මඩ මඩ මඩ.....
ඔබ තුමාට ස්තුතියි ❤
YES, VERY TRUE❗ MUST TAKE LEGAL ACTIONS AGAINST ALL THOSE SOCIAL MEDIA CHANNEL OWNERS AND FB PAGE OWNERS AND THEIR GOONS.
We totally agree with you---!!!
Malimawata api canda dunna rata hadanna.a wagama oya waga anduwa wattanna hadana Aya gana dadi thirana ganna one.oya waga gas ballo Enna rataka thamai anura sahodarayata wada karanna thiyanna.anura sahodaraya kohmath rata hadanawa Mata suwar.malimawata Jaya wawa ❤❤❤❤❤❤❤❤❤❤mage maubimata budusarani 🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
හීරු ජඩ මාධ්‍ය පත්තර තහනම් කල යුතුය මේව හිතාමතා ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න දැඩි දඩුවම් දෙන්න
මාලිමාවට විරුද්දව නිමාණය කරන ප්‍රශ්නවලට නිහඩව නීතියෙන් පිලිතුරු දියයුතුයි.කළබල නොවී ඉවසමු. මාලිමාවට ජයවේවා !
Very strong and clear speech ❤
ජයවේවා උම්මා!!!!!✌️❤️
Wattannanam denne na loweth........❤❤
සත්‍ය ඡය ගන්නවා එලාට මැතිවරණ ප්‍රථිපල වගේ අපට බලන්න පුලුවන්
❤❤❤ස්තූතියි ඔබට....
Thanks four you three language 👍🤝🙏🙏🙏🙏🙏🙏
We stand with N NP for ever❤❤❤❤❤❤
HARIMADE. DANUVATH KIREMA. VADAGATH BASA TUNENMA DANUVATH KIREEMA HARIMA VADAGATH❤❤❤❤❤DARUVANTA JAYAVEVA VISHVAYE ASIRIVADAYA LABEVA SUVAPATH VENAVA ❤❤❤❤❤
පරාජය වියරුව දරාගන්න බැරිව කරන කාලකන්නි වැඩ...
මේ වගේ ජඩ වැඩ කරලා නිදහසේ ස්ත්‍රී චරිත පණක් නොව පුද්ගල චරිත ගාතනයට තැත් කිරිම සහ ගාතනය කිරීම හෙලා දැකිය යුතු අතර මේවා කරන අයට එරෙහිව ගන්න පුළුවන් උපරීම තීතිය ක්‍රියාත්මක කරන ලෙස අපි වර්තමාන රජයෙන් ඉල්ලා සටිමි. මේක තව දුරටත් කරන්න ඉඩ නොතබා අවශ්‍ය පුද්ගලයන්ව අත් අඩංගුවට ගෙන දඩුවම් දෙන ලෙස ඉතා ඔනෑ කමින් ඉල්ලා සිටින්නට කැමතියි.
🤴🤴🤴🤴🤴🤴🤴
👀👀👀👀👀👀👀
අනිවාර්යයෙන් මෙ ජරා අමනයයන්ටසුපිරි විදියට දඩුවම් දෙන්න
අනේ කමක් නෑ ඉස්සර දේශපාලනය කලේ සාමාන්‍ය මිනිස්සු නෙවේ දැන් තමයි පොලොවෙ පය ගහල ඉන්න මිනිස්සු ඉන්නෙ. අනියම් සම්බන්දතා එකක් නෙවේ දහයක් තිබ්බත් කමක් නෑ රටේ දනය හොරා නොකන මිනිස්සු ටිකක් දේශපාලනයේ ඉන්නව කියල අපට හිහන්න පුලුවන්.ඒ මිනිස්සුන් සාමානය මිනිස්සු කලින් දේශපාලය කර්පු උන් ගෑනු දූශනය කර්පු උන් හිටිය ඒවගේ රටේ සල්ලි වලින් සැප ජීවිත් ගතාකලා ඒ නිසා දැන් ඉන්න අය එයාලගෙ පුද්ගලික ජීවිතය කොහොම ගතකලත් කමක් නෑ
Niyamai sathutui apith kiyanna okama thama 👍🖐👊🙏🙏🙏🙏🙏
Balu desapalanya paradilla me ratema epa wechchi awajathakayoo thamaa owa karanne , karaganna deyak Nathi anunta mada gala ena Eun Gena aniwaryenma soyala nithiya idiriyata genna ona ganu kenekta me wage kalama kochara apasuthawayata enawada😢😢😢 desapalnene kiyala me wage weda walata idanodiyauthuiii
කියව කියව ඉන්නෙ නැතුව දඩුවම් කරන්න අපිට එපා වෙන්න කලින්
ඉක්මනින්ම වැරදි කරුවන් අත් අඩංගුවට ගන්න
මුන්ට වංචා දූශන ගැන කියන්න දෙයක් නැ නේ.. ඔය හරක් ටික හදන්නෙ දැන් ආණ්ඩුවේ ප්‍රධාන මැති ඇමතිලට ගහන්න.. ඉස්සරෝම Dr නලින්දට බොරු දොස්තර කියල හදන්න හැදුව බැරි උනා.. පස්සෙ චතුරංගට, අගමැතිතුමියට... එයාලට මොකුත් කරන්න බැරි උන නිස ඊට පිටිපස්සෙ අයට මඩ ගහන්න හදනව...
ජඩ දේශපාලුවෝ 🤮🤮💔💔
ඇයට අහිමි වූ ගෞරවනීය බවට හා චරිත ඝාතනය යට එරෙහිව පෙළ ගැසෙමු.
Malimawa jayawewa ❤❤❤❤❤
.පරාජිතයෝ වියරු වැටිලා ඉන්නේ.... දැඩි දඬුවම් දිය යුතුයි.
පුතා ඔයාගේ පැහැදිලි කිරීම ඉතාමත් වැදගත් වෙනවා. නීතිමය ක්‍රියාමාර්ග ගන්ඩ පුළුවන් දැයි සොයා බලන්න බලන්ඩ.
Thanks for the information.
මෙහෙමයි.මමත් චන්දෙ දුන්නේ මලිමාවට.මිනිස්සු 2/3ක් බලය දුන්නා මලිමාවට.මාධ්‍ය සහා සමාජ මාධ්‍ය බොරු කියනවනම්.අසත්‍ය කියනවනම් ඒවාට විරුද්දව ක්‍රියාමාර්ග ගන්න ඕනි ආණ්ඩුව.ඒකට ඕනිවටත් වඩා බලය මිනිස්සු දීල තියෙන්නේ.එහෙම බලය දුන්න මිනිස්සු හිතුවේ හොරු සහ බොරුකාරයෝ කෙදිරිගායි කියලා.එත්දැන් වෙන්නේ හොරු සහ බොරුකාරයෝ කරන දේවල් වලට ආණ්ඩුව කෙදිරිගානවා.කරුණාකරලා නීති මදිනම් නීති හදලා හරි නීතිය ක්‍රියාත්මක කරන්න.මොකද ජඩ මජර සම හරක්ට දේවල් ඔවුන්ට තේරෙන විදියට උත්තර දෙන්න ඕනි.උන්ට පැහැදිලි කරලා තේරුම් කරවන්න බෑ.
මාලිමාව❤❤❤❤
පුද්ගලික ජීවිතය සහ පුද්ගලික දේ අදාල් නැහැ . මඩ ගහන්නෙ හොරු අවදානය වෙනස් කරන්න . නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුයි . ඒ වගේම පිලියන්දල පොලිසියේ ක්‍රියාකලාපය හොයන්න ඕනේ . පැමිනිලි එලියට දෙන්නේ කොහොමද .
Nihada bawe prayojana gannawa ewata ida denna hoda nehe janadipathi thumani mewata nithiya ktiyathmaka obathumata pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Aney ow.ow mewata nithiya ktiyathmaka karanna ona wahama paw manasikawa wetenna epa duwa desa palsna kiyanney okata thama oya editharawa inna mada prachra dana ekata nithiya ktiyathmaka karanna ona wahama nihada wenna epa apey janapathi thumata jayaweewa 🙏🙏🙏🙏🙏🙏👍🖐💖💖💖💖💖
ඕවා ඉරාජ් නංගිගෙ වෙඩක් වෙන්න අති
ඉරාජ්ගෙ තාත්ත තියාගෙන හිටපු ගෑනෙ තමයි ලොහාන් කසාද බැන්දේ. ඌ අනුන්ගෙ රෙද්දවල් හොයනවා 😂😂උගේ තාත්ත බඩු ගහන ඒව හොයන්නේ නනැතිවම
මටත් හිතුන හැබැයි. ඒකිට ආත්මගරුත්වයක් නැති එකියක් නෙ කොහොමත්..😂
මාලිමාවට ජයවේවා 🙏
ඔව් දවසින් දවස ඔකුන් මොනවා හෝ බොරුවක් සමාජ ගත කරනවා ..ඔබලා නිරන්තරයෙන්ම ඒ බොරු පරාජය කරන්න පියවර ගන්න ..🎉🎉🎉