මං වගේ තවත් පිස්සෝ ඉන්නවා ද 🇮🇹🇱🇰 හීනවලට වලට යන්න ජිවිතේ වෙනස්කමක්

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 108

  • @bhashithawanniarachchi8587
    @bhashithawanniarachchi8587 2 месяца назад +6

    අයිය හිතන විදිය සුපිරි , මාත් කැමති අයිය කිව්ව වගේ ජීවත් වෙන්න, අයිය ඒක කරන්න try කරල බලන්න ,ඒ idea එක හරි යන්න කියල ප්‍රාර්තනා කරනව, ජය වේව❤

    • @TravelwithCnk
      @TravelwithCnk  2 месяца назад +2

      ගොඩක් ස්තුතියි 🤗🇮🇹🇱🇰

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary 2 месяца назад +1

      ​@@TravelwithCnkලංකාවට යන්න හදිසි වෙන්න එපා මල්ලි . ටිකක් ඉවසලා ඉන්න ❤

    • @TravelwithCnk
      @TravelwithCnk  2 месяца назад

      @@Roshanthisgreendiary ❤

  • @amanjaleemunasinghe4957
    @amanjaleemunasinghe4957 2 месяца назад +8

    ඔයාගේ idea එකනම් හොදයි මං wish කරනවා ඔයාගේ plan එකේ විදිහට target එකට යන්න පුලුවන් වෙන්න කියලා...
    අපි ආස දේවල් try කරලා බලන්න ඕනේ මොකද මේ හැමදේම පොඩි කාලයයි තියෙන්නේ..ඒ වගේම අපේ ජිවිතේ සතුටෙන් ගෙවන්න ඕනේ අපි ආස විදිහට ගොඩක් අය මේ දේවල් කරද්දි ඕනම දෙයක් කියයි ඒත් ඔයාගේ ගමන ඔයා යන්න කවුරු මොනවා කීවත්....හැමදාම සතුටින් ජිවිතේ ගෙවන්න
    GOOD LUCK 🇱🇰❤️🇮🇹

    • @TravelwithCnk
      @TravelwithCnk  2 месяца назад +1

      ස්තුතියි ඔයාට හැමදාම මාව ශක්තිමත් කරනවාට ❤

  • @prabodachaturanga8621
    @prabodachaturanga8621 2 месяца назад +1

    Superb ❤ jayawewa ❤

  • @nilminidamayanthi4774
    @nilminidamayanthi4774 2 месяца назад +10

    පුතාගේ අදහස්වලට මම ගරැ කරනවා. අපි කොයි රටේ හිටියත් අපේ උපන් රට අගය කල යුතුයි. මොනදේ උනත් මම ආශම ලංකාවට.

    • @TravelwithCnk
      @TravelwithCnk  2 месяца назад +1

      ඔව් ලංකාවේ කියන්නේ මෑණීකක් 🇱🇰❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 месяца назад

      💯✅🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇱🇰 🇩🇪

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 месяца назад

      ​💯💯✅💯✅🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇩🇪

  • @chamiduudara7995
    @chamiduudara7995 2 месяца назад +1

    Math Ewage kollek Bro❤

    • @TravelwithCnk
      @TravelwithCnk  2 месяца назад

      සතුටුයී මං වගේ තව ගොඩයන්න දගලන පිස්සෝ ඉන්න එකගැම එකෙන්ම ආදරේයී ජයවේවා සහෝදරයා ❤

  • @nilminidamayanthi4774
    @nilminidamayanthi4774 2 месяца назад +6

    පුතේ මමත් ඉතාලියෙ අවුරැදු 10ක්. දෑන් හොදටම ඇති. මමත් කැමති වටේ අයත් එක්ක සතුටින්.. නෑදෑයෝ එක්ක ජීවත් වෙන්න. මේ මොන ජීවිතයක්ද. මමත් ලගදීම නතර වෙන්නම යනවා.

    • @TravelwithCnk
      @TravelwithCnk  2 месяца назад +1

      අනිවාර්යයෙන්ම
      ඉක්මනින්ම ඒ හීනය හෑබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @Ceyloncnkfarm
    @Ceyloncnkfarm 2 месяца назад +4

    හරිම සරල ජිවිතයක් ඔයා ගත කරන්නේ❤❤

  • @neeroart
    @neeroart 2 месяца назад +2

    ජයවේවා!!!!

  • @gerardhapuarachchi-xc2nc
    @gerardhapuarachchi-xc2nc 2 месяца назад +3

    හිරමණය.මොනරටට.ගියත්.කරනේ.පොල්.ග්නෙක🎉

  • @IdunilMunasingha-mi7bo
    @IdunilMunasingha-mi7bo 2 месяца назад +1

    😍niymi

  • @ChaminiLasantha
    @ChaminiLasantha 2 месяца назад +2

    Welcome 🇱🇰

  • @ShashaQueenRose
    @ShashaQueenRose 2 месяца назад +2

    SUDDO I,M FROM MATARA 😉

  • @kavindawikcrymage1023
    @kavindawikcrymage1023 2 месяца назад +1

    ❤❤

  • @milanifernando229
    @milanifernando229 2 месяца назад +1

    Ekanam atha daruwo.mamath ehema hitTa hana kenek eth mudal ko???

    • @TravelwithCnk
      @TravelwithCnk  2 месяца назад

      @@milanifernando229 එක අපි උපයා ගන්න ඕනේ හිමින් හිමින් 🥺

  • @dimuthulakmal3785
    @dimuthulakmal3785 2 месяца назад +1

    🤟🤟🤟

  • @Tiktokpabba
    @Tiktokpabba 2 месяца назад +1

    ඉතාලි awoth godayanna puluwanda😊

    • @TravelwithCnk
      @TravelwithCnk  2 месяца назад

      අනිවාර්යයෙන්ම පුලුවන් සහෝදරයා ❤ හීනවලට යන්න පුලුවන්
      හැබැයි ජිවිතේ එකාකාරී
      ජයවේවා 🇮🇹🇱🇰😘

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary 2 месяца назад +3

    මමත් ඉතාලියේ youtube channel එකක් කරනවා . කිසිම වියදමක් යන්නෙ නැතුව ❤

    • @TravelwithCnk
      @TravelwithCnk  2 месяца назад +1

      @@Roshanthisgreendiary ස්තුතියි ❤
      නමුත් අපි කරන්නේ වෙනස් විඩියෝ ඒ නිසා වෙන්න පුලුවන් මම මෙහෙම හිතෙන්නේ
      කොහොම නමුත් ෆෑලෑන් එකක් ඇතුව මම වැඩ කරන්නේ

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary 2 месяца назад

      @@TravelwithCnk ඔව් ඇත්ත . හැබැයි අර ලංකාවෙ ජීවිතේ මෙහෙ ජීවිතේ ගැන කියපු ටික හරීම වැදගත් . මමත් හිතන්නෙ එහෙම . ඒත් ලංකාවෙ ගිහින් ඉන්න සල්ලි ඕනිනෙ. ඒ නිසා ටිකක් ඉවසල ඉන්නවා. මෙහෙ දැන් ඉතුරු කරන්න අමාරුයි අනේ මංදා

  • @WAGURE
    @WAGURE 2 месяца назад +1

    Kohoma unath visa eka thiyagena yanna bro naththan pasuthawenna unath puluwan ❤❤❤❤

  • @Ceyloncnkfarm
    @Ceyloncnkfarm 2 месяца назад +4

    අවිස්සාවේල්ල තියෙනවා සීතාවක කියලා park එකක් මාරම ලස්සනයි😊😊😊 ඒත් මාත් තාම ගිහිල්ලනම් නෑ only video

    • @TravelwithCnk
      @TravelwithCnk  2 месяца назад

      එහෙනම් අනිවාර්යයෙන්ම යමු ❤

    • @nipuniumanda2973
      @nipuniumanda2973 2 месяца назад +1

      අපි නිතරම යනවා නාන්න එහෙමත් යනවා ගිහින් බලන්න හරිම ලස්සන❤❤

    • @TravelwithCnk
      @TravelwithCnk  2 месяца назад

      @@nipuniumanda2973 ❤

  • @warunasasindra570
    @warunasasindra570 2 месяца назад +5

    ඔයා ඔහොම කිවුවට අයියෙ ලoකාවෙ මිනිස්සුන්ට ලoකාවෙ ජීවත් වෙන්න අමාරුයි දැන්. වෙන රටක ආදායම ඕනෙයි.එහෙම නැත්නම් හොඳ ආදායමක් ඕනෙ. ඔයාගෙ idea එක අනුව ඔයා හිතන විදියට ඔයාට ලoකාවම තමා ගැලපෙන්නෙ😂😂😂😂 අනිත් එක ලoකාව හරියටම ඉතාලිය,ජපානය,කැනඩාව,ඇමරිකාව වගෙ දියුණු උන රටවල් තත්වයකට ගේන්න තව කොච්චර කාලයක් ගතවෙඉද කියල අපිටවත් හිතාගන්න බැහැ. ඔයා සැහැල්ලු ජීවිතයක් ගත කරනවනම් ඉතින් ලoකාව තමා හොඳ.ඒකත් ඉතින් ලේසි නැහැ ලoකාවෙ මිනිසුන් කරන හොර වැඩ හින්ද.😂😂😂 😂😂😂. ගොඩක් තැන් තියෙනව අයියෙ. කොළඹ දිස්ත්‍රික්කයේම නාන තැන් ගොඩක් තියෙනව. Map එකෙන් self study කරොත් හම්බවෙයි. කුමාරි ඇල්ල එකක්.

    • @TravelwithCnk
      @TravelwithCnk  2 месяца назад

      ස්තුතියි සහෝදරයා ❤

  • @karaokeshen99
    @karaokeshen99 2 месяца назад +1

    අඩෝ අඩෝ ලංකාවේ ඉදන් ඇවිත් සතියයි දැනට අවුරුදු 11 මෙහේ මේ ටිකේම ඔලුවට වද දෙන්නේ මේ හු##% ජිවිතේ හරියන්නේ නෑ ලංකාවේ ඉදන් මොනා හරි කරන්න ඕනා කියලා..විඩියෝ එක බලන්න කලිනුත් හිත හිත උන්නේ හොද බිස්නස් ලයින් එකක් ගැන...මේ ගන්න පඩියෙන් කාලා බිලා ඉවර වුනාම ඉතුරුවක් කියලා එකක් නෑ දැන් හිතේ සතුටකුත් නැ...අපි උඹලා ඔක්කෝටම ඉක්මනට හරි යන්න ඕනා..🤘

    • @TravelwithCnk
      @TravelwithCnk  2 месяца назад +1

      අනිවාර්යයෙන් සහෝදරයා
      මේක නෙබේ බං අපේ ජිවිතේ ❤
      මං වගේ තව එකෙක් ඉන්න එක ගැන පට්ට සතුටක් මට ❤
      ජයවේවා මචන්

    • @karaokeshen99
      @karaokeshen99 2 месяца назад +1

      @@TravelwithCnk අඩු තරමේ අපි අපේ කියන උන් එක්ක එකට ළඟින් ඉදන් ජීවත් වෙනවානේ බං මේ ඉන්න ටික කාලේ...අපි සල්ලි පස්සේ ගියා ඇති දැන් සල්ලි අපි පස්සේ එන්න ලයින් එකක් හදා ගන්න ඕනා 🤘

    • @TravelwithCnk
      @TravelwithCnk  2 месяца назад

      @@karaokeshen99 😍❤

  • @enlightenedShoebill
    @enlightenedShoebill 2 месяца назад +2

    තමන්ගේ ශ්‍රීලංකා රට අයිතිහාසික හෙළ විරුවෝ සිටි ලොව ඉහලින් බබලුනු රටක්.
    ඒත් අද ආත්මාර්ථකාමී හුගක් නුගත් පක්ෂ පස්සේ යන මොලේ යොදන්නේ නැති බහුතරයක් මිනිස්සු නිසා දුකවිදින්න වෙලා මුළු රටටම... පුතා අපි දැනුවත් කරමු මේ ලෝකේ කොහේ ගියත් අපි වහල්ලු විතරයි. නිදහස නෑ. පාටට පවා සුදු උන් අතර හිරිහැර විදොනවා. නොකිව්වට.
    මාලිමාව ආවොත් අනිවාර්යෙන් රට වෙනස්ම දියුණු මාවතට පිවිසෙනවා . දියුණු කරන්න පිටරට නය ඕන නෑ. රටේම දේ වලින් ලෝකේ අපේ උගත් මොලවලින් හොර දුෂණ නැවතුනාම හරි.

    • @TravelwithCnk
      @TravelwithCnk  2 месяца назад +1

      අනිවාර්යයෙන්ම ඉදිරියට ලංකාවේ හොද රටක් වෙනවා ❤😍

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 месяца назад +1

      💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰♥️🇱🇰🇩🇪

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 месяца назад +1

      එකම විසඳුම මාලිමාව පමණයි.
      මාලිමාව 🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾

    • @TravelwithCnk
      @TravelwithCnk  2 месяца назад

      @@swarnasuraweera283 ❤🇱🇰

    • @TravelwithCnk
      @TravelwithCnk  2 месяца назад

      @@swarnasuraweera283 ❤🇱🇰

  • @damindakumara1496
    @damindakumara1496 2 месяца назад +3

    api rtawal wala yanna hadanne.mehe samahara nadayangen midila nidahase tikakalayak hambakaraganna ratakata yanna hithenawa.rata inna aya enna hadanawa.ekakari jiwitha epawenawa mamath marama asai lokaya wate yanna.salli thamai gataluwa.mehe wiyadama gana nam katha karala wadak na.hith thiyagena widawanawata wadiya katahari kiyala hitha nidahas kara ganna eka hodai.thawa adahas babenawa ethakota.dennatama jaya.❤❤❤❤👍👍👍👍

    • @TravelwithCnk
      @TravelwithCnk  2 месяца назад

      බොහොමයක් ස්තුතියි
      ඔයාගේ බලාපොරොත්තු ඉශ්ට වේවා කියා ප්‍රාර්ථනය කරනවා මම ❤

  • @gerardhapuarachchi-xc2nc
    @gerardhapuarachchi-xc2nc 2 месяца назад +2

    හිරමනේ.කොයි.රටකට.ගියත්.කෙරෙනේ.පොල්.ගානෙක😂

    • @TravelwithCnk
      @TravelwithCnk  2 месяца назад

      @@gerardhapuarachchi-xc2nc ඔව්ව් නේ 😂🫏

  • @yasasmalinga2795
    @yasasmalinga2795 2 месяца назад +1

    ❤️❤️❤️❤️

  • @LukeDilruk
    @LukeDilruk 2 месяца назад +1

    Italy videos balanne lankawe aya ...ehema weddi oyage income eka awlk.naneda bro.. italy youtube seen eka gana kiyala denna apita...❤

    • @TravelwithCnk
      @TravelwithCnk  2 месяца назад

      විඩියෝ දාන විදියට තමා සහෝ
      වෙලාවක් නැතී නිසා විඩියෝ කරන්න විදියක් නෑ දැන් 😢🇮🇹

  • @gamingrashmitha1585
    @gamingrashmitha1585 2 месяца назад +2

    Boza හුග කාලෙකින් නේ ❤ you tube එකට ආවා විතරයි අයියගෙ විඩියෝ එක දැක්කම දැනෙන සතුට 💗හැබැයි අයියෙ ඔයාගෙ අදහසනම් ගොඩක් හොදයි ❤ aiyage target ekata ynna subapathanawa❤🎉 දැන් දවසින් දවස අයියගෙ විඩියෝ වලට කමෙන්ට් ලයික් විව්ස් වැඩිවෙනවා මටනම් පට්ට සතුටක් දැනෙන්නෙ ❤❤😊 ඉස්සරහටත් ඔනේ සුපිරි විඩියෝ මේ වගේ ❤

    • @TravelwithCnk
      @TravelwithCnk  2 месяца назад +1

      බොහොමයක් ස්තුතියි 🤗🇮🇹🇱🇰

  • @sithum9958
    @sithum9958 2 месяца назад +1

    Lankaawata enna hithannawath apa machn adareta kiyanna machn

  • @nimanthapushpakumara4482
    @nimanthapushpakumara4482 2 месяца назад +2

    Oya hitana vidiyama tamai aiye mamath hitanne mama italiyata awe 2012 visa netiwa aurudu 9 hitiya salli hamba karala tiyenne eth italiye inna hitenne ne lankawe jiwath wenna asai mehe manasika nidahasa binduwai ekakari jivithaya niwaduwata Lankawe giyama marama senasimak tiyenne ou ikmaninma meken gelavila lankawata yanna oni hamba karagatta italiyata adarei lankawata issarahata hoda kalayak evi kiyala hitanawa

    • @TravelwithCnk
      @TravelwithCnk  2 месяца назад

      අනිවාර්යයෙන්ම සහෝ
      මමත් ඉක්මනින්ම ඒ ආසව ඉශ්ට කර ගන්නවා ❤
      ඔයාටත් ඔයගේ හීනෙටයන්න ජයවේවා

  • @senuwithfamily
    @senuwithfamily 2 месяца назад +1

    මලයෝ වීඩියෝ එක නියමයි,ඇත්තටම අපි මේ ඡීවිත ඇතුලෙ හිරවෙලා,සුභ පතනව අනාගතයට💪💪

    • @TravelwithCnk
      @TravelwithCnk  2 месяца назад

      @@senuwithfamily ස්තුතියි ❤

  • @amanjaleemunasinghe4957
    @amanjaleemunasinghe4957 2 месяца назад +3

    ගොඩ දවසකින් නේද video එකක් දැම්මේ

    • @TravelwithCnk
      @TravelwithCnk  2 месяца назад

      ඔව් එකාකාරී ජිවිතේ කොටුවෙලා ඉන්නේ විඩියෝ එකක් කර ගන්න වෙලාවක් නෑ 🇮🇹🥲
      ස්තුතියි පලමු කමේන්ට් එක දෑම්මාට ❤

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR 2 месяца назад +1

    Bro ඔයාගෙ විඩියොස් ගොඩක් කස්ටිය බලන්නෙ ඉතාලියට ආස නිසා සහා ඉතාලිය ගැන දැනගන්න ඉතින් ඔයා ලංකාවට ඇවිත් විඩියො කරන්න ගත්තම අවුලක් යයි කියලා මටනම් හිතෙන්නෙ ....ඒ ගැනත් හිතලා ගන්න තීරනයක් ගන්න ❤ congratulations

    • @TravelwithCnk
      @TravelwithCnk  2 месяца назад

      එහෙම වෙන්න පුලුවන්
      නමුත් ජිවිතේ ආස දේ කරන්න ඕනේ අනිවාර්යයෙන්ම

  • @SudharshinidharshikaFernando
    @SudharshinidharshikaFernando 2 месяца назад +5

    Lankawa taram hoda ratak nha tamai habai jiwath wenna harima amarui oya italiye idan ohoma kiwwata lankawe eka digata inna kota terei jiwath wenna tiyena amaruwa lankawe inna wanana hoda adayamak tiyenna ona

    • @warunasasindra570
      @warunasasindra570 2 месяца назад +1

      එකගයි

    • @TravelwithCnk
      @TravelwithCnk  2 месяца назад

      ආදායමක් හදාගන්න ඔනේ අනිවාර්යයෙන්ම 🇱🇰❤
      එතෝට ලංකාවේ ජිවත් වෙන්න ලේසී

    • @sonaliwickckramaarachchi699
      @sonaliwickckramaarachchi699 2 месяца назад

      Ekai mamath kiwwe. Api kochchara adayam marga hadagaththath mehe palanaya apita wenas karanna ba.. oya kiwwa wage biththarayak 40 k newe. 68 k. Mehe kama okkoma wage wisa. Wisa kawanne ape government ekamai. Ithin me rata sundarai.eth jeewath wenna harima amarui. Hodata salli thiyenawanm shape kraganna puluwan.

    • @SudharshinidharshikaFernando
      @SudharshinidharshikaFernando 2 месяца назад

      Adayam margayak hada gattata wadak nha habai radawa ganna bha putha oya awurudu 18 itali ghilla tiyenne oya matupitin dakina lankaw
      A e taram sundara nha oyata terei habai ape rata taram hoda ratak kohewath nha mamath godak ratawLa ghi. Tiyenwa hoda ratawal wala kochhara unanath harima ekakari

  • @nabiajulia5678
    @nabiajulia5678 2 месяца назад +1

    Ape peththe pawena hotel eka bolawaththe... eka maru... math asa ne mehe .lankawata asa... 🎉🎉🎉🎉🎉

  • @nadeeramadushan2253
    @nadeeramadushan2253 2 месяца назад +1

    Oya awe khmda kiyala kiyannako

  • @_______________4362
    @_______________4362 2 месяца назад +5

    ගාල්ල මඩෝල් දූව
    Sri lanka is the worst place to do a business
    60000 small size medium size business collapse in 2020 2024 😂

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 2 месяца назад +1

    මල්ලි ඔයා මෝදනා ද ඉන්නෙ

  • @rasikasudarshani8621
    @rasikasudarshani8621 2 месяца назад +1

    Koheda itali wala inne.

  • @shakilachamikara2182
    @shakilachamikara2182 2 месяца назад +1

    Italy ana widiha kiyannako aiye.

    • @TravelwithCnk
      @TravelwithCnk  2 месяца назад

      මේ කාලේ නම් කොල නීතිය නෑ
      2025 තමා අයේ

  • @KavishkaSiluni
    @KavishkaSiluni 2 месяца назад +1

    Aiye mamath asai oya ratata enna eth enawidiyak danne na

    • @TravelwithCnk
      @TravelwithCnk  2 месяца назад

      මේ කාලේ නම් කොල නීතිය නෑ
      2025 තමා අයේ

  • @technologyhomeplus2067
    @technologyhomeplus2067 2 месяца назад +2

    Koheda me milano da

    • @TravelwithCnk
      @TravelwithCnk  2 месяца назад +1

      නෑ මේ මෝදනා 🇮🇹😍

  • @RichardRobinson-x2f
    @RichardRobinson-x2f Месяц назад +1

    Martinez Angela Lee Steven Thomas Donald

  • @MouriceLandersza
    @MouriceLandersza 2 месяца назад

    Pukadipan ponnaya

  • @harshanaweendra1155
    @harshanaweendra1155 2 месяца назад +3

    Aiye oyge contact number ekak danna puluwanda.kawru u tube channel karath number eka illuvhama danna

  • @lotalivefishaquarium115
    @lotalivefishaquarium115 2 месяца назад

    අම්බකිස්ස ඒක පට්ටම ප්ලේස් එක 🖕🤣

  • @dhanushka625
    @dhanushka625 2 месяца назад +2

    ❤❤