කතරගම දෙයියෝ කෝපවෙලාද? නලින්ද කියපු ඇත්ත කතාව මෙන්න - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 305

  • @himeshmadushan6851
    @himeshmadushan6851 17 дней назад +151

    පැත්ත ගියත් ජීවිතේට ඇත්තක් නොකියන කක්කා හිරු.😂

    • @deshalpandithage4208
      @deshalpandithage4208 17 дней назад +3

      මොකෝ මේ කලබල වෙලා? නෝන් ඩි නේද​... හෝදගන්නත් අමාරුයි නේද​?

    • @SupunPerera-z4g
      @SupunPerera-z4g 17 дней назад +1

      ​@@deshalpandithage4208 ඇත්ත දැනගෙනත් මඩ ගහන උබලානම් realම වහල්ලු තමයි 😂

    • @vihangagamage3295
      @vihangagamage3295 16 дней назад +4

      ​@@deshalpandithage4208
      ඇයි මේ ඔයාට රිදිලා බස් බෙදන්නෙත් නෑ නේද දැන් කෝ අර කෝටිපතියො 10000

    • @VenushaTheekshana
      @VenushaTheekshana 15 дней назад +1

      අමෝ අමෝ ටිපර්ද මෝඩයෝ සෙට් එක 😂

  • @achinthanipun6876
    @achinthanipun6876 17 дней назад +111

    නලින්ද නෙවේ තොපි ලැජ්ජ වෙන්න ඕනි ජඩ මාද්‍ය.

    • @mangalikaperera1393
      @mangalikaperera1393 17 дней назад

      ඇයි .මුංගෙ හෙලුව පෙන්නන නිසාද? ලැජ්ජවෙන්න ඕන තාමත් මුංගෙ අමුඩ හෝදන එවුං.

    • @mangalikaperera1393
      @mangalikaperera1393 17 дней назад

      ඇයි මුංගෙ හෙලුව පෙන්නන නිසාද? ලැජ්ජ වෙන්න ඕන මුංගෙ අමුඩ හෝදන එවුං

    • @damithprasanna2816
      @damithprasanna2816 17 дней назад

      ඇයි ඒ උබලා වගේ ජෙබයි වහල්ලු නොවෙන නිසාද?ජෙප්පොන්ට ආගමක් ජාතියක් නෑ..මේකා වැස්සකටවත් පන්සලකට කෝවිලකට යන එකෙක් නෙමේ..

  • @Elec-l6t
    @Elec-l6t 17 дней назад +20

    ලැජ්ජාව වක් නැති හිරු 😅😅😅😅😅😅

  • @buddhisandharuwan8658
    @buddhisandharuwan8658 17 дней назад +8

    ඔය කතාවට වැඩියෙන්ම ඇවිස්සිලා ඉන්නෙ ඉස්කෝල 10000 කෝටිපතියො 10000 දෙනෙක් ට දෙනව කියපු කස්ටිය නේද 😂😂😂

  • @dananjayawanigasekara8377
    @dananjayawanigasekara8377 17 дней назад +37

    පක්ෂ අරමුදලෙන් හදපල්ලා

    • @nishanthakumara9159
      @nishanthakumara9159 17 дней назад

      කටුස්සයි කරේ රත්තරං බැන්දා වගේ මුන්ගෙ ඔළුව ඉදිමිල නන් දොඩවනවා පිස්සු වැටිල මුන්ට ලැබුනු බලය බර වැඩියි මුන්ට දරාගත් න බැරුව පිස්සු වැටිල පශු වෛද්‍යය

  • @moviesforever8805
    @moviesforever8805 17 дней назад +68

    මම doctor කෙනෙක්.. මගේ සේවා කාලය අවුරුදු විස්සයි
    Hospital වලට ලැබෙන දානමය මහත් සේ අගය කරමි නමුත් හරි කියාදාමයක් නෑ.. මගේ hospital එකේ හැම තැනම පොඩි පොඩි building හදලා . කිසිම පිලිවෙලක් නෑ Parking ඉඩමෙත් දානමය building හදලා මේවා පිලිවෙලක් තියෙන්න ඕනේ . අපේ ඉස්පිරිතාලෙ scan machine එකක් donate කරලා තියනවා scan කරන radiologist කෙනෙක් නෑ.. 😅

    • @dwrs852
      @dwrs852 17 дней назад +11

      කොන්දොස්තරද?මහපාරක බස්හෝලට්එකක් හදන්නත් බෑ අවසර නොගෙන නියමිත දුරක් වත් නැතිව සෞඛ්‍ය අමාත්‍යාංශයෙ අවසර අවශ්‍යතාවය නැතිව කිසිම ඉදිකිරීමක් පරිත්‍යාග ගන්න බෑ.හදලදුන්නම නඩත්තුවත් බැරිනම් හදාගන්න වෙන්නෙ පස්ස අරමුදලෙන් තමා😂😂😂

    • @prasadirathnayake2110
      @prasadirathnayake2110 17 дней назад +4

      doctor කතාව තේරෙන්න දාන්න

    • @maheshjanaka6121
      @maheshjanaka6121 17 дней назад +7

      Oya koheda hospital eke doctor kiyanawada? Doctor kenek welath hospital ekaka Hospital plan eka danne nathi eka pudumayi.. Awata giyata hospital walata donate karannna ba doctor eka danaganna..ekata procedure ekak thiyanawa..oya doctor da? Conductor da?😂😂😂😂

    • @pramithalakmal2038
      @pramithalakmal2038 17 дней назад +2

      Doctor kiyapanko hospital aka Ahema Bulding gahanna ba harakek u doctor kenek na

    • @moviesforever8805
      @moviesforever8805 17 дней назад +1

      @@dwrs852 donation එකට permission ගන්න form එකක් fill කරලා යවන්න තියෙන්නෙ.. master plan එකක් නෑ. building හදනකොට කොමිස් ගන්න උපරිමයෙන්ම පුලුවන් . ආන්ඩුවෙන් හරි , donation එකකින් මොනහරි හම්බවෙනවානම් form fill කරලා, plan එකක් ගහලා approve කරන්න තියෙන්නෙ . ඒවට පලාත් සබා , ගමේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රලා support. එකක් කොමිස් හින්දා.. අනෙක් ගමේ චන්ද ගන්න බලාපොරොතුවකින්. Hospital එකක් හදනකොට master plan එකක් හදන්න ඕනේ. Disaster එකකට එකතු වෙන්න විශල ඉඩ පරමානයක්, ward , මෝචරි එකක්, quarters , canteen , parking , sterilization area, garbage disposal area තව ගොඩක් දේවල්. සමහර hospital වල මේ plan තියනවා සමහර ඒවට නෑ තිබ්බත් ඒවා අදාල නෑ. තමන් කැමති විදියට building එකක් හදන්න approval එක ගන්න ලොකු game එකක් නෙවේ.

  • @beautifulkorea3381
    @beautifulkorea3381 17 дней назад +13

    ගොන් ජෙප්පෝ පොඩි එකාගේ ඉදන් මහා එකම කියන්නෙ සම්පූර්ණ කතාව අහන්න කියලා 😂😂😂

    • @yowunsajeewana
      @yowunsajeewana 16 дней назад

      ubl eka ahanne nathuw ublge mathe kiywnw

    • @lakshithamanoj1157
      @lakshithamanoj1157 16 дней назад

      ඔවු අහපන් 😐

    • @gayankanchana
      @gayankanchana 16 дней назад

      නැතුව බන් මුලක් අගක් නැතිව කතා කියන්නෙ උබල්ගෙ හාමුලනේ.ඉතින් කොහෙන් ඇහුවත් එකයි ඒවා..

  • @SSMBAction-pv7yg
    @SSMBAction-pv7yg 17 дней назад +5

    නලින්ද බබා වෙන්න හදනවා

  • @sudeerasampath6268
    @sudeerasampath6268 17 дней назад +45

    මෙච්චර හිරු එකෙන් ගහන්නේ සජිත්ගේ හුස්ම වැඩපිළිවෙළ එයාට ඕනි විදියට ප්‍රදර්ශනාත්මක විදියට ඉස්සරහට කරන්න වෙන්නේ නැති නිසා .. ඕක තමයි සැගවුන ඇත්ත 😂

    • @LahiruAberathna
      @LahiruAberathna 17 дней назад

      ජෙප්පංගේ රෙදි සේදී මේ බලකාය නැවතත් පිහිටුවා ඇත

    • @Dev_Live69
      @Dev_Live69 17 дней назад +6

      ඇයි ඉතිං උඹ මේක හැමතැනම කොපි පේස්ට් කර කර යන්නෙ .... මාලිමාවෙ සමාජ මාධ්‍ය ත්‍රස්තවාදියෝ😂

    • @TheWriterX02
      @TheWriterX02 17 дней назад +1

      Ehemd besige putho. Ubath dnna dewal😂

    • @LimitlessPotential884
      @LimitlessPotential884 17 дней назад +6

      සජබයියො ටිකක් ටිපර් පාර්ක් කරලා අට😂😂😂

    • @sudeerasampath6268
      @sudeerasampath6268 17 дней назад

      @@Dev_Live69උබේ නමින් වරෙන් බං.ෆේක් එකකින් ඇවිත් මට ත්‍රස්තවාදියා කියද්දින්ම උබේ රෙදි ලෙෆ්ට් 😂

  • @gimhaniperera2446
    @gimhaniperera2446 17 дней назад +19

    හිරු නාලිකාව සහ අද දෙරණ නාලිකාවත් අරුණ පත්තරයත් ජනාධිපතිතුමනි නාලින්ද ඇමතිතුමනි ඕගොල්ලන්ට මේක දවසින් කරන්න පුළුවන් මුන්ට හොඳ පාඩමක් උගන්නන්න

  • @harshanamaduranga217
    @harshanamaduranga217 17 дней назад +40

    එලියට පැනපු බලලව හිමිට ඇතුලට දාගත්ත නෙ😂😂😂

  • @ruchirabandara
    @ruchirabandara 17 дней назад +4

    සෞඛ්‍ය අමාත්‍යාංශය මාසිකව විගනනයකට ලක්කල යුතුයි. ඕකේ සේලයින් බෝතලේ පවා හොරකම් කරනවා .

  • @ranjithgamini6730
    @ranjithgamini6730 17 дней назад +13

    රිලා නැටුමි නටන ජෙප්පො

    • @BaddikaSanjewa
      @BaddikaSanjewa 17 дней назад +3

      Thopi thamai rilau .medawas wala thopi thamai paradila rela natanne.

    • @Tharushanethsara4635
      @Tharushanethsara4635 17 дней назад

      ​@@BaddikaSanjewa උඹෙ තාත්තා

  • @SSMBAction-pv7yg
    @SSMBAction-pv7yg 17 дней назад +1

    පච අණ්ඩුවක් මේක

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 17 дней назад +4

    සෞඛ්‍යය අමාත්‍ය තුමා ඔය කියන අරමුදලේ වලට ලැබෙන අරමුදල් ප්‍රමාණය
    කතරගම පුදබිම දී භක්තියෙන් ලැබෙන
    මුදල් ප්‍රමාණය වගේ අතිවිශාල ප්‍රමාණයක්,
    සෞඛ්‍යය අමාත්‍ය අරමුදල ට කොහෙත්ම ලැබෙන්නේ නෑ
    Common sense
    සාමාන්‍ය දැනීම

  • @LimitlessPotential884
    @LimitlessPotential884 17 дней назад +53

    මේ උබලා සියතෙ news බලපන් උබලා ගැන කියනවා😂😂😂

  • @pramithkrishantha6106
    @pramithkrishantha6106 17 дней назад +3

    හරියටම හරි ඔය විදියට රජයෙන් හදපු බිල්ඩින් කියක් තියෙනවද දිරලා කාඩාවැටෙන. එවා නඩත්තු කරන්න බැහැ රජයට...

  • @thineth4905
    @thineth4905 17 дней назад +23

    නලින්ද ඔයා ගියා තැන හානවා.😂 ඕව ජෙප්පොන්ට ආතල් ඉතින් .

    • @NiroshanUpul-s1w
      @NiroshanUpul-s1w 17 дней назад +1

      track lanthe ubala kohomath gon utthoo😂😂😂 ekai kelawila thiyenne...දෙවියෝ දෙවියෝ kiya kiya ubala thama inne 1800,a ganan wala😂

  • @Nimeshchathuranga-c2g
    @Nimeshchathuranga-c2g 17 дней назад +7

    නිකම් දුන්නාත් ඇදෙ හොයන්න නෙ දන්නෙ ඔකා 😂

  • @DESH791
    @DESH791 17 дней назад +9

    ඔය එක දේවාලයකවත් ඉන්න එක දෙයියෙක් සත පහක් දීලා නැහැ මොකෙකුටවත්, හැම දෙයියටම ශත පහක් හරි දුන්නනමි දුන්නෙ අහිංසක මිනිස්සු..අන්තිමට හැම දෙයක්ම කරේ ඒ මිනිස්සුන්ගෙ සල්ලි වලින්.. අනික පහුගිය කාලෙ හිටපු හොරැයි, හොර කපුවොයි දෙයියන්ගෙ සලු පිලිත් ගලවල ඇරියෙ.. ඒ නිසා දෙයියන්ගෙ දේවල් හොරකමි කරපු උන්ට දඩුවමි දෙන්නවත් දැන් ලංකාවෙ දෙයියෙක් නැහැ😂😂😂

    • @MalaDamayanthi-s7m
      @MalaDamayanthi-s7m 17 дней назад +1

      ඔය පරිත්‍යාගය අයිති මිනිස්සුන් ට මොකද කතරගම පින් පෙට්ටි පිරෙන්නෙ මිනිසුන් ගෙ සල්ලි වලින්

  • @sethdinuwanninayaka2380
    @sethdinuwanninayaka2380 17 дней назад +4

    ඇමතියා නෝකියා කිවෙ එ මුදල්පක්ෂඅරමුදලටදෙන්න අපිබෙදගන්නමි ජනතාවට ඔය පහසුකමි එපා කියනඑක

    • @CommentNona
      @CommentNona 17 дней назад +2

      පොහොට්ටු ආණ්ඩුවක් නෙමෙයි හලෝ මේ😂

  • @GP-b5e
    @GP-b5e 16 дней назад +2

    වැඩේ රටට අසරණ ලෙඩ්ඩුන්ට, සරණක් නම් හොදක්. නම් ඒක පින්දීලා හෝ ස්තුතිය කරලා අවසන් කරානම් මොකද වෙන්නෙ.. මහලොකු පණ්ඩිතකම් කියවන්නෙ නැතුව. දැන් තමුන්ලා වස්සනවා. කිව්ව ඩොලර් වැස්ස වස්සලා අනුර කිව්ව රටේ සුලු ණය ඩොලර් බිලියන 4.1 ගෙවනවා කිව්වනම්. ඒක කරන්න. කයිය වැඩක් නෑ. හාල් ටික නෑ කියවනවා තවත් ලැජ්ජාව නැතිව. වැඩ කරලා කියවන්න. ඔය කියපු. මුදල් භාණ්ඩාගාරයෙන් ඔය කිව්ව විදියට. අරගෙන රටේ ඖෂධ ගැටලුව විසදන්න පුලුවන්නේ??? 😅😅😅

  • @niranjanwijenayake9951
    @niranjanwijenayake9951 17 дней назад +13

    ඔයා දැං කියන්නේ වෙන කතාවක් ඊයේ කිව්වේ වෙන කතාවක්... ඕනම පොඩි එකෙක් දන්නවා ලංකාවේ බජට් එකෙන් වැඩිම ප්‍රමානයක් වෙන් කරන්නේ සෞක්‍යය අමාත්‍යයංශයට කියන එක... ඔයාගේ කතාව මද්‍යයස්තව අහපු කෙනෙක්ටනම් තේරෙන්නේ ඔයා තාම විපක්ශයේ කියලා... ඇත්තටම දුක නෑ ඔය වගේ ගොං කතාවක් වසන්ත ලොක්කා කිව්වානම්...

  • @sajithchathuranga6857
    @sajithchathuranga6857 17 дней назад +5

    කවෘත් බලෙන් ප්‍රදානය,කරන්නේ නෑ මිනිහෝ.ඒ අය ප්‍රදානයක් දෙන්න කැමතිනම් එක සෞඛ්‍යය අමාත්‍යාංශ හරහා තමයි සිද්ද වෙන්නේ.උබලට තියෙන්නේ ඒ ඒ අදාල තැන ප්ලැන් එකක් හදාගන්න.එහෙම නැතුව දෙන එකට පල් ටෝක් එකක් දීලා ගූ කරන්න එපා😊

  • @මමම-ත1ශ
    @මමම-ත1ශ 17 дней назад +3

    අපරාදේ ඡන්දය

  • @manujaindusara1272
    @manujaindusara1272 17 дней назад +22

    මේ උද්ධච්ඡ ජෙපි කල්ලතෝනි අනුන්ගෙ සල්ලි වලින් යැපෙන ගමන් මේ වගේ සමාජ සුභසාධන කටයුත්තක් අගය කරන්න දන්නවද😂

  • @sasankajayasinha8578
    @sasankajayasinha8578 17 дней назад +7

    නලින්දගේ කතාව හරි

  • @NPPKANDY
    @NPPKANDY 17 дней назад +3

    හිරු වගෙ චැනල් තියාගෙන නලවලා ඒකෙන්ම කෙලවගන්නේ මේ රජය,

  • @DN99947
    @DN99947 17 дней назад +3

    ජනතාව හිරු එක මෙච්චර ප්‍රතික්ෂේප කරද්දි,කොහොමද බන් හැම අවුරුද්දෙම හොදම news, ජනප්‍රිය නාලිකාව වෙන්නෙ,මේකත් අර වෝට් බාර් එක වගේ, හිරු එකම හිරු එකට සම්මාන දී ගන්නවද😂😂😂😂😂

    • @NiroshanUpul-s1w
      @NiroshanUpul-s1w 17 дней назад

      Eka thama attha salli walata hemadema yatai....lanakawata kelawila thiyenne ekane😂😂😂 aluth widiyata hithanne nethi thama mithya wiswasa karana un innakan රටක් hedewida😂😂😂

  • @tinula
    @tinula 17 дней назад +7

    ගොන් කතාවක් කියල තමයි තේරෙන්නේ. ආධාර උපකාර කරන්න රජයේ උපදෙස් අනවශ්‍යයි

  • @LahiruErandaSL
    @LahiruErandaSL 17 дней назад +18

    සැලැස්ම හදපන් ඒකටනේ උබලට පඩි ගෙවන්නේ. කොහොමත් කාටවත් කැමති විදියට කොහෙවත් හොස්පිටල් එකක ගොඩනැගිල්ලක් හදන්න බෑනේ ගොනෝ. අනික මොනව හරි දෙනවනම් දෙන අය අහනවා ඔයාලට මොනවද ඕන. අපි කරලා දෙන්න කැමතී කියලා. එහෙමයි ආධාර දෙන්නේ. උබ මහ ගොන් වාහේ කෙනෙක් 😂

    • @jkrish976
      @jkrish976 17 дней назад +1

      Pumka deela amaru ekekta godaak riding wage

    • @manman0002
      @manman0002 17 дней назад

      ඕන තරන් හොස්පිටල් වල කිසි සැලසුමක් නැති ගොඩනැගිලි හදල තියෙනව සමහර වෛද්‍ය උපකරන තියෙනව ඒව ක්‍රියාත්මක කරන්න වෛද්‍යවරු නෑ

    • @grenade8888
      @grenade8888 17 дней назад

      කවුද කීවෙ බන් මේක අනවශ්‍ය එකක් කියලා 😂😂😂😂😂. මොලෙ බද්ද කරන්න එකක් ගේන්න වෙයි😂

  • @sadungamage7497
    @sadungamage7497 17 дней назад +43

    මේ මහත්වරු කවදාවත් වරදක් පිළිගන්නෙ නැහැ

  • @songmusicprabash1856
    @songmusicprabash1856 17 дней назад +12

    නලින්ද ජයතිස්ස කියන්නේ ඉතින් නිරාගාමික මිනිස්සු නේ කෘතගුණ වෙනුවට කුහක කම ලැජ්ජයි ඇමැති තුමා 😢😢

    • @virajpriyamantha6748
      @virajpriyamantha6748 17 дней назад

      Agamika hindada bola koti ganan hitpau palakayo horakam kare😂

  • @SLDK758
    @SLDK758 17 дней назад +29

    Jeppo= කුහකයො & ඉරිසියාකාරයො
    100%

  • @sahanpradeep1377
    @sahanpradeep1377 17 дней назад +4

    මොකෙක් වුණත් පාලකයාට ආගමක් තියෙන්න ඕන. මාලිමාවට ජන්ද දීපු හැම එකාටම විදවන්න ලැබෙන්න ඕන

    • @thusithaniroshan4955
      @thusithaniroshan4955 17 дней назад

      පල හුත්‍තිගෙ පුතා යන්න. තොගේ ගෙදර උන් තමයි මැරෙනකන් විදවන්න ඕන...

  • @supundhananjaya1575
    @supundhananjaya1575 17 дней назад +27

    නලින්ද ලැජ්ජයි

    • @kalana1002
      @kalana1002 17 дней назад

      මූ අමු පරයෙක්.. මුංගෙ සාක්කුවට කීයක් හරි යන විදියට වැඩේ කරන්න බලන්නෙ

  • @AndrasGraant
    @AndrasGraant 17 дней назад +3

    හැබැයි ඕවා පුද්ගලික කාරයෝ කරන්ඩ ඉඩ දෙයිද දන්නෙ නෑ

  • @aroshsenanayake1074
    @aroshsenanayake1074 17 дней назад +9

    මිත්‍යා මත ඇදහිලි සහ පිරිත් නුල ගැන එකට කිව්වේ ඇයි මේ මාධ්‍යෙව්දියා ? මොකද්ද අවශ්‍යතාවය ?

    • @Bittertruth-x5g
      @Bittertruth-x5g 17 дней назад

      නිරාගමික පරගැති ජාන නෙ... මෝඩ මාධ්‍යවේදියො..😢😢

    • @damithprasanna2816
      @damithprasanna2816 17 дней назад +5

      කිව්වෙ මුන්ට ජාතියක් ජන්මයක් ආගමක් දහමක් නැති නිසා.

    • @Lasitha-yq3hw
      @Lasitha-yq3hw 17 дней назад

      ​@@damithprasanna2816 මොන ආගමේද කියපන් මිත්‍යා මත ඇදහිලි තියෙන්නේ..

  • @IroshanPrabash
    @IroshanPrabash 17 дней назад +15

    නලින්ද ඊයෙ කිව්වෙ කුහක කතාවක්.. හොයල.බලපන් ලෝකේ ඕවට කියන්නෙ philanthropy කියල.. දන්නෙ නැත්තන් හොයල බලපන්..

  • @moviesforever8805
    @moviesforever8805 17 дней назад +8

    Hospital එකක් උනාම plan එකක් තියෙන්න ඕනේ. Hospital එක ඉදිරි පිට හිස් ඉඩක් තියෙන්න ඕනේ disaster එකකට / mass causality එකකට එකතු වන්න. Ward , ශලයාගාරයක්, ICU ,මෝචරි , canteen, parking , office , quarters , sterilization areas, කුනු එකතු කරන තැන් තියෙන්න ඕනේ, . මේ ඔක්කොම එකට plan කරලා master plan එකක් හදන්න ඕනේ. එහෙන plan හුගක් hospital වල නෑ. තිබ්බත් ඒවා විදියට නෙවේ වෙන්නේ.
    Donation එකක් , ආන්ඩුවෙන් සල්ලි හම්බ උනම ඒ වෙලාවට තියන අවශයතාවය මත ප්‍රමිතියකින් නැතුව building හදනවා.. long term පැලෑන් එකක් නැතුව. ඒ වෙලාවට තියන අවශයතාව පෙන්නලා ප්ලැන් එක approve කර ගන්නවා .
    Hospital එකක building එකක් හදන්න contractorsලා හරි කැමතිය. කොමිස් රිසි ලෙස ගහන්න පුලුවන්. ගාම සේවක, ගමේ මන්තීලා, ඇමතිලත් හරි කැමති. එකක් කොමිස්, අනෙක් එක ගමේ චන්ද ලබා ගන්න. ඒ හින්දා රජයේ හරි donation හරි සල්ලි හම්බ ලැබෙන කොට plan එකක් හරි ගස්සලා ආන්ඩුවෙන් approval ගන්න එක අමාරු නෑ
    මූලික රෝහලකට ගිහින් බලන්න. හැම තැනම පොඩි පොඩි building. ලැබ් එක එක තැනක, x ray කාමරය තව තැනක, canteen එක ජරා ගොඩක්, ලොඩෙක්ට වාහනයක් park කරන්න තියා වාහනක් හරව ගන්නත් අමාරුයි, මෝචරිය , ප්‍රසූතිකගාර එක ලග ...කිසිම පිලිවෙලක් නෑ..

  • @RSLくFREZくあ
    @RSLくFREZくあ 17 дней назад +9

    නලින්දට දැන් ඉතින් කියපු දේ වැරැද්ද තේරෙන්න ඇති 😂හොද වැඩේ

  • @maheshshalu-u7g
    @maheshshalu-u7g 17 дней назад +9

    මුන්ට ,බුද්ධාගම ආදරේ මීනීස්සු නේමෙ

  • @Ramya-dg8wo
    @Ramya-dg8wo 17 дней назад +3

    කුහක
    කම

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 17 дней назад +21

    උද්දච්චකම, කුහකකම පැත්තකින් නොතිබ්බොත් මේ ආණ්ඩුවේ ආයුෂ කෙටියි.. ඕනෑම දෙයක් කියන විදිහක් තියෙනවා.

  • @nilanthafernando1098
    @nilanthafernando1098 17 дней назад +2

    කවිද අර ගොං හරකා අන්තිමට ප්‍රශ්නය අහපු

    • @grenade8888
      @grenade8888 17 дней назад

      පිරිත් නූල් ඔතන එකෙක්😂

  • @elfritton
    @elfritton 16 дней назад +1

    ..දියුණු රටවල අර දෙයියෝ මේ දෙයියොලා නැහැ..වැඩ විතරයි..ඒකයි ඒ රටවල් දියුණු වෙලා තියෙන්නෙ.තාම ලංකාව කොහෙද තියෙන්නෙ? අපිට වෙනසක් අවශ්‍යයි.මාලිමාවට ජය .....

    • @thinkerdemetri2326
      @thinkerdemetri2326 16 дней назад

      E dewiyange sthanen tama mulliyana gaanak dunne

    • @MaliDissanayake-g4q
      @MaliDissanayake-g4q 16 дней назад

      Deviyo ona nedda ane me minissu kawda appa.deviyo innawada nedda nevei.ape wishwasayai ape hith hadanne.daragann beri deyak unama kawda me agamak dahamak nethi kattiya.kewama biwwama ethida

  • @sampathranasinghe1980
    @sampathranasinghe1980 17 дней назад +1

    උද්දච්ච වේ- පුතා.

  • @gayansenadeera593
    @gayansenadeera593 17 дней назад +19

    ජෙප්පො මොන වැරැද්ද කලත් 68 ලක්ෂෙ උන්ට ඒවා හොඳයි.වැඩක් කරගන්නත් බෑ හරියට කතා කරන්න අන්නෙත් නෑ

    • @NiroshanUpul-s1w
      @NiroshanUpul-s1w 17 дней назад

      Adanne nethuwa hitapan utthoo aurudu 5,k thiyenawa wedak කරගෙන hitapan adanne nethuwa pimpiya wage😂😂😂

  • @harendrakumara8722
    @harendrakumara8722 17 дней назад

    නඩත්තු කිරීම සහ කාර්ය්‍ය මණ්ඩලය ඉතා වැදගත්

  • @World444-t4u
    @World444-t4u 17 дней назад +7

    එදා මෙදාතුර මේ නිරාගමික ජෙප්පො ටික කලේ කලින් හිටපු ආන්ඩු එකකටවත් වැඩක් කරන්න නොදී කකුලෙන් ඇදපු එක....බලු ජෙප්පො න්ට සාප වේවා

  • @jayakusumtv1480
    @jayakusumtv1480 17 дней назад +10

    කතරගම පීං පෙට්ට්ය රහ වැට්ලාද කොහෙද එකටත් කෙලින්න හදන්නෙ නලින්ද..

  • @chamindajagath2321
    @chamindajagath2321 17 дней назад +6

    රජයට කොහොම ඕනි උනත් අපිට අපේ නගරේ රෝහල දියුණු කරන්න ඕනි නම්

  • @LvLK-t8y
    @LvLK-t8y 17 дней назад +4

    හොඳ ආණ්ඩුවක් පවත්තගෙන යද්දී නලින් වැනි කුහකයෙක් දෙන්නෙක් හිටියොත් ඇති ආණ්ඩුව නිවැරදිව පවත්වාගෙන යන අනුර සහ අනෙකුත් අයගේ කීර්ති නාමය පලුදු කරන්න. රෝහල් අංශය නිරාවරණය කරද්දී නලින් කරපු සම්පුර්ණ කතාව ඇහුවොත් තේරෙනවා මේ මිනිහ කොතරම් කුහකයෙක්ද කියල. කොතරම් මිනිසුන්ගේ හිත රිදෙව්වද කියල. මෙහෙම උද්දච්චයෙක් ආණ්ඩුවේ සිටීම ගැන හරිම කනගාටුයි. හොඳ දෙයක් වෙන හැම තැනකම ගොම් බෙට්ටක් තිබීම අපේ අවාසනාවද?

  • @rajaera
    @rajaera 17 дней назад +8

    මේකා කැබිනට් එකේ කරන්න ඕනි කතාවක්, donation එකක් දෙන තැනදී කරලා දැන් ඉතින් නානවා. හොස්පිටල් වලට ගියාම හැම ward එකකම වගේ තියෙනවා ඒවායෙ තියෙන අඩුපාඩු සහ පුලුවන්නම් ආධාර කරන්න කියලා. මළ ගෙදරක ගිහින් කතාවක් කරන්න දුන්නම මැරිච්ච එකාට බැන්න වගේ වැඩක් මේක කරේ... 😂

    • @ShehanBandara-vr1wm
      @ShehanBandara-vr1wm 17 дней назад

      Leddu ta beth tika dennne athata kavra naa kiyala. Tava mona kathada

    • @grenade8888
      @grenade8888 17 дней назад

      මෙන්න සිපයියෙක😂😂😂

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 17 дней назад +17

    තනතුරුක් ලැබුනා ම ඔළුව අන්ද මන්ද වෙලා 😅😅

  • @SiriwardanaNimantha
    @SiriwardanaNimantha 17 дней назад

    Donation ඕනී නම් මොකටද රජයක්

  • @Yasithnirmal88
    @Yasithnirmal88 17 дней назад +4

    මේ වගේ මාධ්‍ය ආයතන වහලා දාන්න ඕන. අපක්ෂපාතී මාධ්‍ය සේවයක් කරන්න බැරි නම් ඕක වහලා දාන්න. කෝ මේ චමුදිත

  • @subashinideegala4531
    @subashinideegala4531 17 дней назад +15

    හිරුට හෙණ ගහපන්.මේ මනුස්සයා කියන සම්පූර්ණ කතාව දාපන්. සිලින්ඩර් පොහොට්ටු සජබයියොත් මේක තේරුම් ගන්න බැරි හරක්නෙ . මෙච්චර කල් රට කාලා කාලා දැන් දඟලනවා.

    • @JulianPrasad1990
      @JulianPrasad1990 17 дней назад +5

      තොට හෙන ගහපන් අවජාතක හිගන ජෙපි වහල් සක්කිලිය

    • @sagarasenevirathne4384
      @sagarasenevirathne4384 17 дней назад +2

      Mokakda ban hemadama api ubalage sampurna kathawa ahanna oneda.....wena wedak nene ban ubala naganna hema welawema api sampurna ahanna one.........

    • @pet_dog01
      @pet_dog01 17 дней назад +1

      Karaganna bari unama jeppo danne mewa thama...kaiya witharai wada naaa...jeppo pau😂😂😂

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky 17 дней назад

      ​@@JulianPrasad1990🤣🤣🤣🤣🤣🤣🐂🐂🐂🐂🐂🐂🐂🐂

    • @ChathurangaKeerthirathna-cq3sj
      @ChathurangaKeerthirathna-cq3sj 17 дней назад

      අනිවාර්යයෙන් පච හිරු

  • @ThilinaNuwan-ru3dy
    @ThilinaNuwan-ru3dy 17 дней назад +1

    පරිත්‍යාග විදිමත්ව පරිහරනය කිරීම. ලැජ්ජ වෙන්න ඕනෙ .රටට ලැබෙන ආදාර .කෑලෑ වදින්න දීල .විනාස වෙන්න දීල බලන් හිටියොත් නේද. ලැජ්ජ වෙන්න ඕනෙ පක්ශ බදාගෙන වැලලෙන්න හදන අපිමයි. නැතුව මේක ගොඩදාන්න දගලන මේ මිනිස්සු නෙවෙයි 😂

    • @buddhiniwijesinghe4304
      @buddhiniwijesinghe4304 17 дней назад

      Kalinuth apita ona widiyata parithyaga karanna be. Ewa ratata awashya paridi thamai yodawanna denne.
      Dan nikan kiyanne Eyala aluthin genapu kramayak wage😅

  • @missbakerkitchen2569
    @missbakerkitchen2569 17 дней назад

    විනාඩි 11 කතාවෙන් කෑලි කෑලි අරං මිනිස්සු අවුස්සන ජඩ මාධයට හෙණ ගහන්න ඕනේ

    • @nadeenadee4901
      @nadeenadee4901 17 дней назад +1

      මිට පස්සේ මුලු කතාවම දාන්න කියමු 😂😂

  • @somawgk4778
    @somawgk4778 17 дней назад +5

    කටුස්සට රත්තරං 😛😛😛

  • @russelljay4813
    @russelljay4813 16 дней назад +2

    Me wage Gobbayo tamai JVP kiyanne
    Dekka tena gahala elawanna one

  • @Mr.Shares
    @Mr.Shares 17 дней назад +1

    ඒ විදිමත් බව කලිනුත් තිබ්බා...😅😅😅

  • @sandunkavinda5931
    @sandunkavinda5931 17 дней назад +4

    මේ ආණ්ඩුව ට කඩේ යන්නේ ගෝඨා ගේ බයියොම තමා උනුත් ඉස්සරත් එහෙමයි කෝමාරිකා හිටවිල්ල එහෙම සාධාරණීකරණය කරපු එක මෙතනත් කරනවා 😅

  • @LahiruAberathna
    @LahiruAberathna 17 дней назад +12

    ආයි ඉතින් 1990 ගිලන් රථ සේවයට එහෙම කවුරුවත් ඩොනේෂන් කරන්න එපා මොකද රජයට බරක් මේවා අනික සීය ගෙනාපුව කොහොමත් බරයි.

  • @M.k.Chenal-t9r
    @M.k.Chenal-t9r 16 дней назад

    ලැජ්ජාවක් නැති හිරු

  • @somawgk4778
    @somawgk4778 17 дней назад +5

    මුංට වදුරට දැලි පිහිය 😁😁😁වගේ😮😮😮

  • @niroshamarasinghe5033
    @niroshamarasinghe5033 17 дней назад +9

    හිරු වහාම තහනම් කළ යුතුය

    • @songmusicprabash1856
      @songmusicprabash1856 17 дней назад +2

      වෙන මොකුත් ඔින නැද්ද ඉතින් ගිහින් පච සිර.ස කොටචිචිගෙ රෙදිහෝදන සි..ය..ත බලහල්ලකෝ 😂

    • @thelegend-qe9xm
      @thelegend-qe9xm 17 дней назад

      @@songmusicprabash1856 ammava evapn balloo🤣

    • @Lasitha-yq3hw
      @Lasitha-yq3hw 17 дней назад

      ​@@songmusicprabash1856මෙන්න කුඩ්ඩෙක්ට රිදිලා

  • @DewCh
    @DewCh 17 дней назад +2

    ලැජ්ජයි "හිරු" 😂😂😂

  • @iroshsamantha2886
    @iroshsamantha2886 17 дней назад +5

    කතරගම දෙවියන්ගෙන් සමාව ගත්තොත් නරකද

  • @naveenperera7118
    @naveenperera7118 17 дней назад +1

    ලන්කාවේ ඉන්න නුගත් මීහරක්ට ඉතින් වෙන මුකුත් ඔනා නෑ.

  • @shashinkamendis101
    @shashinkamendis101 17 дней назад

    ලැජ්ජයි හිරු😂😂

  • @ShehanShashika-b7j
    @ShehanShashika-b7j 17 дней назад +5

    3:16 ආයේ පරිත්‍යාග දෙන්නෑ 😂

  • @kuma366
    @kuma366 17 дней назад +2

    හරි ගොන් නේද 🫢

  • @nuwanshirantha450
    @nuwanshirantha450 17 дней назад

    ජය වෙවා සර් , 🙏🙏🙏🙏

  • @UpanandaSamarasiha
    @UpanandaSamarasiha 17 дней назад +3

    දානමය පරිත්තයාගක වටිනාකමක් දන්නෙ ආමක් දර්මයක් දන්න ඉගෙන තියන කෙනෙක්

  • @Raju-v6v5k
    @Raju-v6v5k 17 дней назад +4

    Upadi horu

  • @amilaperera1
    @amilaperera1 17 дней назад +1

    Shame on hiru TV

  • @ytubechannel
    @ytubechannel 16 дней назад

    හිරු තමයි දැන් ගූ වෙලා තියෙන්නේ 😂

  • @sachinthadilshan1266
    @sachinthadilshan1266 16 дней назад

    විවේචනාත්මක මතයක් ගොඩ නගන්නේ උබලා..සෝෂල් මිඩීයා වල ලැජ්ජයි නලින්ද කියලා දැක්කද එතකොට ගූ හිරැ කියලා දැක්කේ නැද්ද 😂

  • @sanjeewaroshan3276
    @sanjeewaroshan3276 17 дней назад

    හිරු හිරු හිරු😃😃😃😃

  • @hemanthabandarahapuarachch1025
    @hemanthabandarahapuarachch1025 17 дней назад +3

    ❤❤ නලින්ද 💯💯
    ජයවේවා

  • @ayers691
    @ayers691 17 дней назад +4

    කක්කි boy කෙනෙක්😂

  • @wishwa9188
    @wishwa9188 16 дней назад

    හොඳට ෆෝම් වෙනවා මේවා දැක්කම බයියොයි ටොයියොයි

  • @malidayani764
    @malidayani764 17 дней назад +3

    සතියක් geyahaki baya නැතිව 😂😂

  • @amilaperera1
    @amilaperera1 17 дней назад +1

    Hiru - Joker

  • @KavinduBhashitha-w9s
    @KavinduBhashitha-w9s 17 дней назад

    හිරුනම් බොරුම තමයි😂

  • @dileepmadusanka4742
    @dileepmadusanka4742 17 дней назад +4

    Hiruta hari p amaruwa neda

  • @kasurinimasha1383
    @kasurinimasha1383 17 дней назад

    Good. ❤

  • @JeewaniNo1
    @JeewaniNo1 15 дней назад

    මොකා මොනව කිවුවත් අවුරුදු පහක් තියනව අවුරුදු පහෙන් පස්සෙ රට හොදට හදල තිබුනොත් ඔය කතා කියන උන් පඩුවේ ඉදීවි රට්ටු කියයි කතා අපි සැලෙයිද පුතා

  • @gayankanchana
    @gayankanchana 16 дней назад

    ❤❤❤

  • @expansionpacksrilanka
    @expansionpacksrilanka 17 дней назад +2

    මේ ආණ්ඩුව හේදිලා යන්නත් එකෙක් ඉන්න ඕනනේ.පිස්සු ෆකෙක්

  • @dewminipramodya446
    @dewminipramodya446 17 дней назад +2

    ලැජ්ජයි නලින්ද නෙමෙ ලැජ්ජයි හිරු😂😂

  • @rkshehan223
    @rkshehan223 17 дней назад +9

    waradi news kiyanawa kiyala hiru eka gana thama kiyanne 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @LahiruAberathna
      @LahiruAberathna 17 дней назад +2

      ජෙප්පංගේ රෙදි සේදී මේ බලකාය නැවතත් පිහිටුවා ඇත😂.

    • @malidayani764
      @malidayani764 17 дней назад

      Makko thama athe😂😂😂

    • @LimitlessPotential884
      @LimitlessPotential884 17 дней назад +2

      ​@@LahiruAberathnaමෙන 2.50 ඇටබයියෝ😂😂

    • @rkshehan223
      @rkshehan223 17 дней назад

      @@LahiruAberathna mokakda bn uba kiyawannee..trackda ubata 😂😂😂😂

  • @sanjeewaroshan3276
    @sanjeewaroshan3276 17 дней назад

    👍👍👍

  • @wishvasuneth7668
    @wishvasuneth7668 17 дней назад +1

    Ane pala buruwa

  • @Sepalajayavira
    @Sepalajayavira 17 дней назад

    මුට්සුස්ද නැතැති න්න අපි සුපිරි ද හැම්නේනවා

  • @bizagriecho
    @bizagriecho 17 дней назад +1

    Nalinda is 100% correct. i don't why this media misleading it ?

  • @pet_dog01
    @pet_dog01 17 дней назад +1

    Jeppo hitha inne lankawe ugath buddimath jathiya un .anith un okkoma harak kiyala🎉😂😂😂

  • @Hasithaleo
    @Hasithaleo 17 дней назад

    මේ රටේ ජඩ මාධ්‍යයට තිත තියන්න ඕනේ මේවා අපේ සංකයාත