👍👍👍👍🌹🌹🌹 i like so much your lovely family 👍👍👍 budu saransi chuty petiyata good luck all of your lovely family members 🌹🌹🌹🌹 im from kuwait karuna Dikkumbura🌺🌺🌺🌺 Happy New Year🌹🌹🌹
Beautiful life style with chute menika. 💗so adorable, born to be loved 💖precious moments of her life beginnings 💞keep these clips safe for her to enjoy with loved ones 😍🥰
චුටි කෙලි පැටික්කිව ඉපදුන වෙලාවේ ඉදලම කිසිම ලෝභ කමක් නැතුව අපිට පෙන්නුවා දැන් ලෝභ හිතෙන තරමට ලස්සනයි හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරනයි
අපිට නැති සතුට ගැන දුක නැ මෙයාලාගෙ සතුට දැකලා හරිම හොද මිනිස්සු හැමදාම සතුට තව තවත් ලැබෙවා
අපිත් දැක්ක ඉතාම ආදරෙන් ඉන්න ලස්සණම පවුල. තෙරුවන් සරණයි පවුලේ හැමෝටම.
හරිමල ලස්සන family එකක්.මම දුටුවමයි.♥️හැමදාම ඔයාලට ඒ ආදරය ඒ ලෙසම ලඛන්නත් 2023 කරන කියන රැකී ආරක්ෂා දියුණුවෙන් දියුණුවට පත්වෙන්නත් සුබ පැතුම්. තෙරුවන් සරණයි🙏
අනේ මේ වගේ ඔයාලා හැමදාම satutin ඉන්න ල්‍රුබේවා ! කිසිම ඇස්වහක් වදින්න එපා දෙවියනේ, බුදු සරනයි.
මට දුවෙක්නෑ ඒත් ඒ වේදනාව දැනුනා.අනේ මැණික.....❤❤❤😘😘😘
අනේ දරුවන් දෙමාපියන් ඔය විදිහට හැම දාම ඉන්නවනම් කොච්චර හොදයිද ඔයාලා ගේ ආදර පවුලට බුදු සරණයි 🌹❤❤👏👏
අනේ චුට් මැණික හරිම ලස්සනයි ...සුභ අලුත් අව්රුද්දක් වේවා සියලුම දෙනාට තෙරුවන් සරනයි ...🙏❤️
හරි ම සටුටෙන් ඉන්න පවුලක් සැමදාාම ආදරෙයි ඔයාලටඔයාලට❤️
දෙන්නගෙම සරල ඇත්ත ජීවත්වීමට ගොඩක් ආදරෙයි
Never seen such a loving and humble family like this … you all are very lucky family , absolutely I love them and respect.
May god bless you all..!!
දැකපු ආදරණීයම family eka🥺♥️ආදරෙයි හැමෝටම😍
පොඩි කාලේ විඳින එක හොඳ මගේ දුවගේ මාස 3 විද්ද teruwan saranai චුටි මැණික ❤️❤️
හරීම ලස්සන family එකක්...ආසාවෙන් බලන් හිටියෙ වීඩියෝස් ......ආදරෙන් ඉන්න හැමදාම හැමෝම...ජේසු පිහිටයි තෙරුවන් සරනයි ඔයාලට ❤❤❤❤
සුබ නව වසරක් වේවා.!!!!! පව්ලේ සියළුම දෙනාට සුබ අනාගතයක්.. සැම දෙනාටම ආදරෙයි.. බුදුසරණයි....
අනේ ...පුදුම ආදරේකින් හිත පිරෙනවා ඔබතුමාගේ පවුල දකිද්දි..මේ වගේ දේවල් අනිත් පවුල් වලටත් ආදර්ශයක්..ළමයි කොයි තරම් ලොකු උනත් ඉන්නෙ තාත්තාගේ ඔඩොක්කුවේ..මන්නම් එහෙම ආදරයක් තියෙන පවුලක් දැක්කමයි.හැමදාම තව තවත් ආදරෙන් ඉන්න කියලා මේ අලුත් අවුරුද්දේ ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම..
දලදා සමිදු පිහිටයි
Lassanai.budu saranai.oyaalata🙏
අනේ හරිම ලස්සන පව්ලක් ඇස් වහක් නම් වදින්න එපා ආදරෙයි ආසාවෙන් ඔයාලගෙ වීඩියෝ බලනවා හැමෝටම තෙරුවන් සරනය්
🎆🎊🎉🎈සුබ 💫නව 💫වසරක්!🎊🎉🎈🎆 පවුලේ සියලු දෙනාටම. චූටි 🌹 මල හරිම ලස්සනයි.මගෙ ඇහැටත් කදුලක් ආවා 🌹 මල අඩනකොට.හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි!🙏💞
Oyalage family eke tiyena sathuta hamadamath tiyenna kiyala prarthana karanawa. Oyala athare tiyena a badeema marai. Godak asawen balanne oyalage videos. Hamadamath Oya ekamuthu kama, sathuta tiya ganna. God bless you.🙏
Good morning
බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලාට නංගී ❤️❤️❤️❤️❤️❤️❤️
චූටි මැණිකට වගේම දුව, පුතාලා ඇතුළු පවුලේ සියළු දෙනාටම ලැබූවාවූ 2023 නව වසර සියළු යහපත් සිතුම් පැතුම් ඉටුවෙන නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවායි සුභ ප්‍රාර්ථනා කරනවා ඔයාල හැමෝටම තෙරුවන් සරණයි.
adama marila oyalage daruwek wala ipadenna hithanawa aiye akke man ahamben dakke oyalage chanal eka marama sathutui athamai hadawathinma suba pathanawa budu saranai oyala hamotama
චූටි මනිකට තෙරුවන් සරනයි
හරීම සතුටුයි ....ලස්සනයි ...එකමුතු පව් ලක්..
හරිම sathui mama oyalawa danne nh මහත්තයා eth oyage paula හරිම adaraniyai matath එහෙම aya htiyanam අසරණ mawak mama
ඔයාලා දෙන්නා කොච්චර වාසනාවන්ත දෙමවුපියෝද.බලන්න මේ ළමයින්ගේ තියෙන ආදරණීය බව.මෙච්චර ආදරෙන් ඉන්න මිනිස්සු දකින්න ලැබීමත් සතුටක්.
බලන්න ආසයි, සරල ජීවන රටාව, කතාව, ඔක්කොම සරලයි.
හරිම හොද ළමයෙක් පුතේ ඔයාට ලැබිලතියෙන්නෙ. lovely wife and kid's .god bless every one's 🌹🌹 කිසිම ආඩම්බර නැති වැදගත් දුවෙක්.හැමදාම ආදරයෙන් ඉන්නෙ 🌹🌹🌹🌹🙏🙏🙏🙏
1
අනිත් අය vlogs වලදි රගපානවා. ඒත් මේ අන්කල් නම් රියල් life එක පෙන්නන්නෙ ශෝයි..😍💑
"කන විදින වෙලේ කඳුළු ගඟේ පතුල බැලූ දූ
අද සතුටු ගඟේ හිනැහෙනවා දාලා කරාඹූ
හායි දාල කරාඹූ..."
Theruvan saranai ....🙏🙏🙏🙏
What a beautiful and blessed family 🙏🙏🙏🙏 may god bless you all for ever and ever love you all 💙💙💙💙💙💙💙
තෙරුවන් සරණයි ඔයාලට❤️❤️❤️❤️❤️❤️❤️
Ane harima lassana paulak as vahak vadenna apa බුදුසරණයි
👍👍👍👍🌹🌹🌹 i like so much your lovely family 👍👍👍 budu saransi chuty petiyata good luck all of your lovely family members 🌹🌹🌹🌹 im from kuwait karuna Dikkumbura🌺🌺🌺🌺 Happy New Year🌹🌹🌹
Cute manikata budusaranai 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Man asama family ekak budusaranai Devi pihitai😍😍❤️🥰
බුදු සරණයිහැමදාම සතුටින් ඉන්න❤❤❤❤
Harima sathutak danenawa oyalawa dakkama❤❤👍👍 wasanawan, harima sarala jeewithayak kochchara salli thibunath, nirahankarai ape sinhele❤❤ theruwansaranai 🙏🙏🙏
Nice family.....love you so much....stay blessed....God bless you all...Theruwansaranai.....😘🙏🙏🙏
Ane....oyala denna harima shok ane.......mama ada thamai oyalage account eka dekke... lassanani asai oyalawa dakidda.aswahak wadinnanam epa.adarei hemotama 🥰🥰🥰🥰😍😘😍🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️🙏🙏🙏🙏
අනේ💖💖💗 ලෝබ හිතෙනවා .පව් මැණික ..❤❤❤
Hemoma diha eya beluwath.acchi ammata thama hina une eya.so cute.budu saranai doni menika
May god bless you all 🙏
වූටි පැටියා අනේ හුරතල්.. හරිම ලස්සනයි පවුල ..තාත්තා හරිම ආදරෙයි
Happy new year.
Mang godak asai oyalata හැමදාමත් සතුටින් inna jesu pihitai
happy family hoda tattha kenek....mage husband oya wage tamai duwage kana vidinna baha kiya kiya hitiye....
ලස්සනම ලස්සන පවුලක්...බුදු සරණයි ..
Lovely couple and lovely family
God bless to your family
Beautiful life style with chute menika. 💗so adorable, born to be loved 💖precious moments of her life beginnings 💞keep these clips safe for her to enjoy with loved ones 😍🥰
Sir very love and respect his wife. Sir good person
Little baby budusaranai deviyange pihitai
Chuti duwata budu saranai
Good morning puthta saha duwata..happy new year both of you ❤.
බුදු සරණයි චූටි මැණිකෙට
ඇය කදිම කරැණාවන්ත අම්මා කෙනෙක් මගේ ආචාරය ඔබ තුමියට💚
නිදුක් නිරෝගී සුභම සුභ නව වසරක් වේවා! ඔබ සැමට.❤️❤️❤️❤️❤️
අනේ පව් රිද්ද්න්න යනවා තෙරුවන් සරනයි ❤❤❤
Budu sarani oyata harima adaraniyaei oya lage paula
Ada mage patiyageth kana vidda...budu saranai oyalata..suba nawa wasarak wewa..
❤❤Happy new year
Malli oyage chuti maniketa harima suratal doniyek.utumu satpattini maniyange pihita labi chutidoni sha oyage darupaulama niduknirogi suwaya girgausa labewa!!! 🙏🙏🙏 teruwansarany!!! 🙏🙏🙏❤️
තෙරුවන් සරණයි ඔබලාට, ජය වේවා.
Wish u a happy new year 🎉
Japneta enna help ekk dennko puluwnnm
තෙරුවන් සරණයි චූටි 🌹🌹🌹🌹
Salli athath nathath hoda paul jiwathayak gatha karanwa oba tuma ada kale salli thiyana godak laga ohoma ne.budusaranai oba siyalu denatama.
So cute 😍
බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏
Oba siyalu denatama niduk nirogi wasanawantha subama suba nawa wasarak wewa thunuruwan saranai
Happy new year
Sweet baby god bless your family
සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා හැමෝටම .තෙරුවන් සරනයි.
Budu saranai chooty duwa.harima lassanai!
Happy new year. She is very beautiful ❤️
Happy New year Budu saranay
Budu saranai
Sirga madam thawa tikak Thaman gana hithanna lamai ganath mahath thaya ganath hithanna onee eath miss miss ganath missga ropaya ganath hithanna onee miss poddak mahath unanam godak lassanai wasanawanTha Paulak hamadamath oyalaga adara wadiwewaa jasu pihitai oyala hamotama
අපේ පවුලේ කට්ටිය හරිම ආදරෙයි බුදු සරණයි
Oyalage video mn hadama balanwa harmattan lassanai b s
සුදු මැණිකට බුදුසරණයි උම්ම්මා 🌹🌹🌹🌹🌹❤❤❤❤❤
හරි ම ලස්සන පවුලක් මම ආසම ආදරේ ම පව් ල ආදරෙයි. බුදුසරනයී හැමෝටම මම ඕමාන් සිට. බලනවා. ගම රාජාන්ගනේ.
හරිම ලස්සනයි
suba nawa wasarak oyalata adaren....!!! lankawe tattala mohotak hitanna..... me tatta loku puthath hurathal karanawa chuti menika wagema....ada lamai pita lokayak hoyan yanna hethuwak gedarin lebenna ona adare saha awadanaya neti kama....tattata uwamanawak ne
🌺🌺🌺🌺❤️❤️❤️❤️👌🌺🌺🌺🌺
තෙරුවන් සරනයි
අනේ මැණික
Hi bro how a u
I'm from Sri Lanka
Living canada
niduk nirogimat subama suba nawa wasarak wewa mulu pawlatama chuti manika teruwan saranai
ආදරණීය පවුලක් ❤
වුටි පැටියාට බුදුසරණයි
ආදරනීයම මේ ලස්සනම පවුලට මම ගොඩාක් ආදරෙයී.
Oya system ekatama thamai meheth baby lage ears widinne
Budusaranai patiyo
චූටි මැණික ආදරෙයි❤️❤️❤️
Ane sar udawwak oni .puluwannam karannako sar. Mta sarwa cantek kragnna nambar ekkwath ne
2023 නව වසර සුබම සුබ නව වසරක් වෙිවා for Sajeeve Rajaputhra & family (sudu bole .chooty baba
........)
ආදරෙයි .❤️❤️❤️
අනේ ශෝක්
🙏Nirogi wewa,! Suwapathweva!