බාබා වැන්ගාගේ අනාවැකිය අනුව ලංකාවේ ස්වර්ණමය යුගය ළඟයි | What Baba Vanga Knew About Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 274

  • @dilum1746
    @dilum1746 День назад +66

    බබා වැන්ගගේ අනාවැකි බලන්.හිටියොත් දියුණු වෙයි ලංකාව 😁 මහන්සියෙන් වෙලා තමන්ට පැවරෙන වැඩ ටික හරියට කරපල්ල

    • @MalishaShiny
      @MalishaShiny День назад +2

      අනේද කියන්නේ😂😂 ඕවලට පුකෙන් හිනා වෙලත් මදි

    • @sasinimadumekala9376
      @sasinimadumekala9376 20 часов назад +1

      👍👍👍

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 4 часа назад +1

      කවෘරු කොහොම කිඋවත් වැඩ කලේ නැත්නම් දියුණු වෙන්න බෑ ,

  • @thisukasadhaneth3255
    @thisukasadhaneth3255 День назад +27

    ආද්‍යාත්මික දියුනුවක් තමයි විය යුතු.... එයයි හෙල දීපයේ අපේ ජයග්‍රහණය ....

  • @Lkavisa
    @Lkavisa День назад +206

    අනේ අහිංසක ඉල්ලීමක් මට ලයික් 50ක් ඕනි යාලුවනේ😢😢😢🎉

  • @andreaadige
    @andreaadige День назад +28

    හාරලා හොයා ගත්ත මානික්කය තමයි අනුර එහි මිල ගනනය කරමිනුයි ඉන්නේ . වටිනාකම ඉදිරියේදී බලා ගන්න පුළුවන් වෙයි ඉවසලා ඉන්නකො .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @janakajanaka2750
    @janakajanaka2750 День назад +89

    ඒ ස්වර්ණමය යුගය උදාකර ගැනීමට දායක වෙච්ච අපි හැමෝම අතරෙ මමත් මගෙ දරුවනුත් ඉන්නවා❤

    • @chalanafernando9151
      @chalanafernando9151 День назад +9

      😂

    • @chathurangaskumara3625
      @chathurangaskumara3625 День назад +15

      සක්විති රජෙක් ගැන කියන්නේ බං. දේශපාලනය කරන එකෙක් ගැන නෙවෙයි. සතුටු වෙන්න එපා තාම ඉවර නෑ රටේ ප්‍රශ්නය.

    • @silvachamari
      @silvachamari День назад +19

      මේ කියන්නේ අනුර වගේ පචයෙක් ගැන නෙවෙයි.. බං උෟ රට විනාශ කරන්න අාව රට පාවා දෙන පචයෙක් .. ලැජ්ජා වෙයල්ලා..

    • @KumiChth
      @KumiChth День назад

      ​@@silvachamari
      උබලා වගේ සීයකට දෙතුන් දෙනෙක් තමයි සක්විති රජකෙනෙක් දියසෙන් කුමාරයෙක්, නිදාගෙන ඉන්න රාවනා කෙනෙක්, එහෙමත් නැත්නම් රට කාපු පට්ට හොරෙක් මේ රට ස්වර්ණමය යුගයකට ගෙනෙයි කියලා තවමත් හීන දකින්නෙ. ඇහැරියං මේ 21 සියවස. ලෝකෙ මිනිස්සු උබලට වඩා ඉස්සරහට ගිහින් ඉන්නෙ.

    • @KumiChth
      @KumiChth День назад +4

      ​@@chathurangaskumara3625
      රජෙක් කියන්නෙත් දේශය පාලනය කරන එකෙක් තමයි. හැබැයි උබලගෙ රාජපක්ෂ වගේ රට කාපු හොර රජෙක් නෙවෙයි.

  • @lakminigamage-dk1mp
    @lakminigamage-dk1mp День назад +61

    නිදන් අරන් ගොඩ යන්න බෑ . නිකන් ඉදන් කන්න හිතන්න එපා . අත පය වෙහෙසලා හම්බ කරපල්ලා එතකොට මේ අනාවැකි හරියාවි .

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 День назад +2

      ANIWARYENMA

    • @anusharitigahapola2460
      @anusharitigahapola2460 День назад +7

      ඔයා කියන කතාවත් හරි .ඒත් ඒ කාලේ රජවරු නිදන් කරේ අනාගතයේ ප්‍රයෝජනයට යොදවා ගන්නේ.ඒත් ඒ දේවල් ගොඩ අරගෙන සමහරු කරේ රට හදන එක නෙවේ නේ .ඒවත් අරගෙන අපේ රට නැත්තටම නැති කරපු ඒකනේ.ඒක නිසා දැන් ඉතිරි වෙලා තියෙන නිදන් ටික හරි අරගෙන අපේ රට ණය බරෙන් නිදහස් කර අපේ රට ගොඩ ගන්න එක .

    • @danushkamax4118
      @danushkamax4118 День назад +1

      නිකන් ඉදන් කන්න ඔින්නෑ එ්ක හරි.එ්ත් මොනවද කරන්න තියෙන්නෙ මේරටේ මහන්සියෙ හැටියට සාධාරණ පඩියක් ලැබෙනවද මේරටේ.කටට අාව පලියට දොඩවන්න එපා

    • @burhanuddinhusssainfidahus547
      @burhanuddinhusssainfidahus547 День назад +1

      work hard and smaert too

    • @lakminigamage-dk1mp
      @lakminigamage-dk1mp День назад

      @@danushkamax4118 කටට ආව පලියට දොඩවන්නෙ නෑ . නිකන් ඉදන් කන්න පුරුදු උනාම මිනිස්සුන්ට කියනදේ තේරුම් ගන්න අමාරුයි හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන්න එපා හද දිහා බලන්න . ලංකාවෙම ඉදන් හම්බ කරන්න කියලා මම කිව්වෙ නෑනේ පිට රටකට ගිහින් හම්බ කරන්න පුලුවන් . මමත් අවුරුදු 20 ක් තිස්සෙ පිට රට රැකියාව කරලා තමයි තනියම දරු 4 දෙනෙක් උස් මහත් කරලා උගන්නලා අද ලෝකෙට බරක් නොවී ජීවත් වෙන්නෙ . ගෑනියෙක් උන මට එහෙම හයියක් තිබුනට තමුන්ලා වගේ පිරිමින්ට හැමදාම නැති බනේ කියවන්න විතරයි දන්නෙ . (රැකියාවක් කරලා ලැබෙන පඩිය මදිනම් ලංකාවේ තියන නිදන් හාරන්න බැරිනම් හොරකම් කරන්න . නැත්නම් කුඩු විකුනන්න . )ලොකුවෙන් හොයන්න ගිහින් මුකුත්ම නැතුව හූල්ලන තමුන්ලා වගේ මිනිස්සු නිසා තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ . ඔය වරහන් ඇතුලේ කියලා තියෙන්නෙ තමුන්ලා වගේ කොන්ද පන නැති උන් කරන්න හිතන දේවල් . නැත්නම් ඒකත් වැරදියට තේරුම් ගනීවි .

  • @dineshperera2599
    @dineshperera2599 День назад +9

    ලංකාවේ බිහිවූ ව්සිස්ට ජනතා ජනාධිපති අනුරට සොබාදහමේ ආසිර්වාඩය ❤.ඉදිරියට ලංකාව.පොහොසත් රටක්.නියතයි

  • @gihonthejan56
    @gihonthejan56 23 часа назад +3

    ලොකු පොරවල් හැමෝම දැනගත්තොත් හොදයි උඔලා ඡිවත් වෙලා ඉන්නකල් වෙන රඡයක් එන් නැති බව ආයෙ උඔලා රැවටෙයි ඒත් මිනිස්සු රැවටෙන් නෑ උඔලා හැමදාමත් දිපල්ලා ......

  • @sandunmalitha5446
    @sandunmalitha5446 День назад +9

    ඒ රතු මකරාගේ රතු shirt එක ඩබල් පොකට්ද?

  • @user-yc4bu9nc5q
    @user-yc4bu9nc5q 15 часов назад +2

    අතපය වෙහෙසලා වැඩකරපල්ලා. පුරන්වෙච්ච කුඹුරු වලට බැහැපල්ලා. අධ්‍යාපන දියුණ කරපල්ලා.මිනිසා අධ්‍යාත්මික වෙයල්ලා එතකොට නිධානය හම්බවෙයි.❤

  • @sriyanifernando9740
    @sriyanifernando9740 2 часа назад

    ඒ අනාවැකියට අනුර සහොදරයා ජනාධිපති වනේ දියසෙන් කුමාරයා කියලා අපි තෝරා පත් කෙරැවෙ ඉතින් ඉදිරියට මේ රට හෝදලා හෝදලා පවිත්‍ර කරලා ලස්සන දියුණු රටක් හදන්න මාලිමාවට පුළුවන් ඉවසීමෙන් බලා සිටින්න 🧭 මාලිමාවට ජයවේවා අනුර සහොදරයා ඒක අනිවාර්යයෙන්ම ඉස්ට කරනවා

  • @Galmunigesunilgunarathna-lv7lg
    @Galmunigesunilgunarathna-lv7lg День назад

    I pray for my mother land srilanka. please my lord jesus everything for you Amen

  • @JmChandralatha
    @JmChandralatha 34 минуты назад

    රතු මකරා අපෙ ජනාදිපතිතුමා...
    මේ රට නය බරින් බේරා ගැනීමට මහ නිදානයක් පෑදේවා..... 🙏🙏🙏අපේ ජනාධිපතිතුමාට සුමන සමන් දෙවි පිහිටයි 🙏❤️🐉

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan6249 День назад +3

    අපි වෙනස් කරපු දේශපාලනය කොච්චර හොද උනත් වැඩක් නැහැ රටේ ජනතාව ඒ වගකිම් කරට නොගෙන හිතුමානාපෙට වැඩ කරනවනම් . රටක් හදන්න සෑවොම එකතු විය යුතුයි . ඉතින් තවම අපි එතනද ?

    • @LaLalani-u2d
      @LaLalani-u2d День назад

      Udhgoshana karalaa rata hamadaama pahalata damme kauda kiyaa dannawane sahoo 😊

  • @danushgodaliyadda4483
    @danushgodaliyadda4483 День назад +30

    මම නම් දන් නෑ ඇත්තද බොරුද කියලා . මේක අහන් ඉඳලා මගේ පුතා කියනවා. රතු මකර කියන්නේ... AKD ❤

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 День назад +13

    පළවිනි ලයික්‌ එක මගෙන් 👌👌👌👌

    • @srilanka5819
      @srilanka5819 День назад

      ඇත්තද? එහෙනමි මම ඔයාට තෑග්ගක් දෙන්නමි .ලිපිනය පලකරන්න .

  • @Jayasrijayasekara
    @Jayasrijayasekara День назад +2

    බබා දුටු ලන්කාව... 😂😂😂 වැඩ නොකර හිටපියවු.. නය අරන් කාපියවු... අනාගත වාක්‍ය වෙනකං අල්ලාගෙන හිටපියවු 😂😂😂

  • @dasu2279
    @dasu2279 День назад +2

    Sri lankawta jaya wewa
    ❤🇱🇰🇱🇰🇰

  • @swaramiyuru-
    @swaramiyuru- День назад +31

    රතු මකරා අනුර කුමාර දිසානායක අපේ ජනපති ❤

  • @udanachamara2007
    @udanachamara2007 День назад +5

    අනේ ඉතිම් අපි දන්න කාලේ ඉදන් ස්වර්නමය යුගය එනවා දැන් රත්තරං විතරමයි තියෙන්නෙ ගෙදර😂💔

  • @nayanaadikari4454
    @nayanaadikari4454 17 часов назад +1

    ඕයි ,පුලුවන් නම් ,ආඳාගල,ඉබ්බාගල,ඇතුගල ,සීගිරිය,රටේ තියෙන ඔක්කොම කලුගල් පර්වත වලත් නිදන් හොයාපල්ල.මාර නිදන් තොගයක් ලැබෙයි,පෝට් සිටිය හදන්න ගිය නිදන් වලට වැඩියෙන් ,අම්මපා .

  • @g.k.ananda1602
    @g.k.ananda1602 День назад +4

    Good action took by the government to look for hidden treasures.මෙය රජය විසින් ගත් හොඳ පියවරක් සොයා ගැනීමට නිධන් ඇතිද කියා....

  • @MangalaWijerathne-z7p
    @MangalaWijerathne-z7p День назад +7

    Harapan ratama 😢kalqkanni

  • @ManelWasantha-rr5sg
    @ManelWasantha-rr5sg День назад +15

    දැන්නම් ශුවර් රත්තරන් යුගය අපේ ජනපති සහෝදරයා වේයන්ගොඩිනුත් ගත්ත්නෙ රන් ආකරයක්.

    • @janakakasthuri3850
      @janakakasthuri3850 День назад +2

      @@ManelWasantha-rr5sg හැබැයි නිදානෙටනං ඇරිය ඈ😂......පස්සෙ දැනගනී

    • @antonfernando7588
      @antonfernando7588 День назад +1

      ​@janaka🐂

    • @dinuperera-rl1tc
      @dinuperera-rl1tc 9 часов назад

      😂😂😂😂😂😂😂😂😅😅😅😅😅

  • @SampathMallawarachchie
    @SampathMallawarachchie День назад +4

    ඉක්මනින් උදාවෙයි පොලිම් යූගය,, නිදානෙත් ගොඩ දාපූ එකනෙ

  • @sampathmallawa
    @sampathmallawa День назад +5

    අලුතින් ජනාධිපති කෙනෙක් පත් උනාම ඔය කතාව සම්ප්‍රදායක් විදියට වීඩියෝ කරන අය දානවා....ගනන් ගන්න එපා...😂😂

  • @asankapriyarajeRanasingha
    @asankapriyarajeRanasingha День назад +1

    දියුවෙන්න කලින් ඔයාල යන්නෙ සුදු මාමලාට කියන්න ඇවීත්‍යන්න අපේ
    රටබලන්න ඔබගෙ ගෙදර වෙන දෙවල්
    එලියට ගියාම සුලතරයකියයි අපිටත් මෙරට අයිතියි කියලා එතකො ඔබට වෙන්න සුද්දට නයවෙන්න මෙකෙ දියුනුවක් නැහැ දියුනුව සිංල මිනිසුන්ගෙ දක්ශ කමක් මීසක් වෙන දෙයක් වෙන්න බැහැ මොකද්ද දියුනුව

  • @RavindraSenavirathna
    @RavindraSenavirathna День назад +3

    කතාව ඇත්ත හොරුයි මිත්‍යාව ඔනවට වඩා විශ්වාස කරන පිස්සොයි එකතුවෙලා ඉදිවෙන මහ මාර්ගය යටින් හාරන්න පටන් ගත්තම එක මහ මාර්ගයට බලපානව

  • @NRG-zg5dj
    @NRG-zg5dj День назад +3

    රතු මකරා කියන්නේ චීනෙට වෙන්න බැරිද ?😮

  • @nimalgunarathna7584
    @nimalgunarathna7584 13 часов назад

    ලංකාව සැබෑවටම දයුනුකලහැකි සාර්තක සැලැස්මක් තියනවා.අවශ්‍ය කෙනෙක් විමසන්න.නිදන්හාරලානම් රට ගොඩගන්න බෑ.මේරටට ගැලපෙන සැලැස්මම එන්නඕනෙ.

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 21 час назад +1

    😎😍

  • @chandrikaraja3874
    @chandrikaraja3874 День назад +3

    රට ගිනිමොලවපු එවුන්ට නිදහාන් දෙන්නැ දෙවිවරු රජවරු

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 День назад +6

    අනුර ජනාධිපති උනේ බාබා නිසා නොවෙයි ජනතාව බුද්ධිමත්ව සිතා ඡන්දය දුන් නිසාය

  • @Galmunigesunilgunarathna-lv7lg
    @Galmunigesunilgunarathna-lv7lg День назад

    Amen

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 День назад +4

    අතිතයේ රතුමකරා හිටියෙ මේ හෙලදිව..චිනූන් අපෙන් ගත්තා.. අතිත බොහෝ රජමහා විහාරයන්වල ඇති මකර තොරණ ආවෙ චිනෙන්ද..නැහැ...රතු මකරැ අපට අයිති කතාවක්.....චිනා එදත් අපෙ දෙ හොරකම් කළා අදත් හොරකම් කරන්න එනවා......ඔවූන් සැලසූම් සහගතව කටයුතු කරනවා

    • @KumiChth
      @KumiChth День назад

      @@prabathrathnamalala7552😄

  • @sithuwili7979
    @sithuwili7979 День назад +14

    ස්වර්නමය යුගය පටන්ගන්න තව හරියටම මාසයයි.....😢

    • @NotVB_
      @NotVB_ День назад

      🤨

    • @JmChandralatha
      @JmChandralatha 27 минут назад

      🤨😐

    • @NotVB_
      @NotVB_ 15 минут назад

      🤨

    • @NotVB_
      @NotVB_ 15 минут назад

      @@sithuwili7979 kauda kiuwe

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 10 часов назад

    Ape Game gewal kittuwa vishala Kalu Gal Thalawak Tiyenawa, Api pod kale Sellam karanna yanawa a Gala Udata, Eke Uda panina kota Berayakata gahana Saddayak Ahenne,
    Adak Saha kuttiyak vidiyata gale kotala tiyenawa, Amuthu Akuru Liyala tibuna,
    Ape Achchila kiuwa A Gala yata Nidhan Tiyenawa,kiyala, Pohottu Rajaya kale a idam hitapu Amathiyek Kotas kihipayak minissunta Dunna, Nidhane iwara Sthi, Pohottu Amathiyek a waththata Ringuwa nisa

  • @RavihariKalansooriya
    @RavihariKalansooriya День назад +4

    ඒ ස්වර්ණමය යුගය උදා වෙන්නෙ 2027න් පස්සෙ

  • @සල්මල්
    @සල්මල් 37 минут назад

    අවුරුදු 4න් 5න් නැවත ඡන්ද එනවා කිය කිය හිතන්නවත් එපා. ආයි ඡන්ද කවදාවත් එපා. මේ දුන්න ඡන්දය හොඳටෝම ඇති මේ බවයටම. අනුර කුමරුන් තමයි සදහටම අපේ රජු බවට පත්වෙන්නේ ඔහුගේ හුස්ම පවතින තුරුම. බබා වැන්ගා කී දෙයක් බොරු වී නෑ. අපේ රජු අපේ රට ලස්සණට ගොඩ නගනවා. පොඩ්ඩක් ඉවසිල්ලෙන් බලා සිටින්න. ඔහුට අවශ්‍ය මහජනතාවගේ හදපිරි ආශීර්වාදය පමණයි.

  • @nuwandhanushka8288
    @nuwandhanushka8288 День назад +1

    🇱🇰රතු මකරා කියන්නේ j.v.p වෙන්න බැරිද , මොකද ඒ පක්ෂයේ පාට රතු🔖, AKD❤ ජනාධිපති වුණා , මේ ආණ්ඩුව හොඳින් වැඩද කටයුතු සිද්ධ කරන ගියොත් එහෙම වෙන්න බැරි වෙන එකකුත් නෑ කියලා මට හිතෙනවා.. අනේ මන්දා ඉතින් මට හිතිච්ච දේ මං කිව්වේ😊

  • @yatapahanakalyanadhamma1619
    @yatapahanakalyanadhamma1619 День назад +11

    අනුර කොහොමත් මකරෙක් තමා බලං ඉදපල්ලා තව ටික දවසකින් ගිනි පිබියි😅

  • @chandrikaraja3874
    @chandrikaraja3874 День назад +1

    සුවාමීන් වහාන්සෙලම කිනමක්ගාතනයකරාද

  • @HemamaliMudunapitagedara
    @HemamaliMudunapitagedara 2 часа назад

    3න් දෙනෙක් රැ දිලිසෙන යමක් ගන්න විඩියො එකක් දැක්කා

  • @aselachaminda587
    @aselachaminda587 День назад +2

    අනෙමන්දා .බාබාවැන්ගද වෙයන්ගොඩ නිදහනෙද .හරියට කියපන් .බබාවැන්ගගෙ සම්බන්දෙ වෙයන්ගොඩට,🤣🤣🤣🤣🤣🤣🙄

  • @yamunakumari5345
    @yamunakumari5345 День назад

    ඒ යුගය ඉක්මණින් උදා වෙලා රට සුරක්ෂිත වේවා

  • @JayanthaIlangakoonge
    @JayanthaIlangakoonge 3 минуты назад

    සෝදල පිරිසිදු වෙන්න හොඳට දෙනව.....පුනරුදය...😢😢😢

  • @gayansenadeera593
    @gayansenadeera593 13 часов назад

    බාබා වැන්ගාට ලංකාව ගැන විතරනෙ කියන්න ඕනි වෙලා තියෙන්නෙ 😂

  • @waruna35
    @waruna35 День назад +3

    රතු මකර කියන්නෙ රාවණා වෙන්න බැරිද ? 🙄🙄🙄🙄🙄🙄

  • @Thanujakethnula
    @Thanujakethnula День назад

    gold king 🦁

  • @kalatuwawahadn151
    @kalatuwawahadn151 День назад +1

    ආර්.පේමදාස,මහින්ද නාමල් පහුගිය කාලේ නිදාන් හෑරුවා.අදත් ඒ අය ඒවා පාවිච්චි කටනවා.

  • @Anula-t2b
    @Anula-t2b День назад

    👍👍👍👍👍👍🙏🙏

  • @kamalwijayantha6591
    @kamalwijayantha6591 День назад +4

    බබා වැන්ගාගේ ලබ්බ වැටෙනකම් බලාගෙන ඉදපල්ලා 😂😂😂

    • @gaminihewa814
      @gaminihewa814 День назад

      බබාවැන්ගා ගෑණු කෙනෙක්. ලබ්බ නෑ.අනිත් ගැජට් එක තමයි තියෙන්නේ.

    • @kamalwijayantha6591
      @kamalwijayantha6591 День назад

      @gaminihewa814 😁😁😁 එහෙනම් පිත්තම වැටෙනකං බලාගෙන ඉන්න 🤣🤣

  • @roshantakalum4369
    @roshantakalum4369 17 часов назад

    🇦🇪❤🥰 jaya waewa 🇱🇰🙏 sir lanka 🇱🇰

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 16 часов назад

    මේ දැනටත් යන්නේ ඒ ස්වර්ණම යුගය තමා😂😂

  • @Ns20007
    @Ns20007 20 часов назад

    වෙයි වෙයි..
    තුන් වෙනි ලෝක යුද්ධය පටන් ගත්තා ම හෙට අනිද්දා ම 😅

  • @ThinethThathsara-he3by
    @ThinethThathsara-he3by День назад

    👍👍👍

  • @KavinduSandeepana2007
    @KavinduSandeepana2007 День назад

    👍

  • @SarathPerera-it7it
    @SarathPerera-it7it 12 часов назад

    Baila kiyala rawatana pa....

  • @nature1029
    @nature1029 День назад

    Ravana puth meghanada Indrajith thama enne.adyathmika nayakaya vidihata

  • @LahiruVithanaarachchi-kt6ci
    @LahiruVithanaarachchi-kt6ci День назад

    Ekathuwela gemak gahamu thakshanaya pavichchi karala rathnapure mukkuru sohon hoyami rajayata puluwanne

  • @prasaddilshanth1016
    @prasaddilshanth1016 День назад

    ශ්‍රී ලංකාව කියලත් කියලා තියෙනවාද?

  • @rishnimirasha1823
    @rishnimirasha1823 День назад

    Mehema chenal arayo

  • @rubilehossan5356
    @rubilehossan5356 День назад +1

    Thawa auruddakin mahalu ranila naky Maina ade hayata yanawa ok

  • @MaheshDasanayake
    @MaheshDasanayake День назад +1

    ඔය නිධන් වැළලුවෙ බුදු සසුන වෙනුවෙන් සමාන්‍යය ජනයාට නොවෙයි

  • @SudesCris
    @SudesCris День назад +2

    වෙන රටවල දියුණුවේ තියෙන්නෙ සිත්වල

  • @lalanigamage8666
    @lalanigamage8666 День назад +4

    රටේ විනසය තව දුරටත් සිදුවේවී. ....ඉන්පසු තමයි රට ගොඩ නගන විශ්වීය නායකයා පහල වෙන්නෙ..

  • @ATilakarathana-mi7gh
    @ATilakarathana-mi7gh День назад

    චිනට.අයිතිවෙයිද

  • @Siwhelabalakaya
    @Siwhelabalakaya День назад +1

    Kauru unath atha thiyanne balagena. Lankawe nidan thiyenne sambudu sasuna araksha karanna. Ada wenakal buddhayek raja wela na. Oba niyama buddhayek kiyala hithenawa nam atha thiyala balanna sambanda hamotama jivithen wandi gewanna lasthi wela inna.

  • @ayeshanishadini8698
    @ayeshanishadini8698 День назад +2

    ඔයි ස්කෑන් එකෙන් බැරිද හාල් හංගපු තැන් හොයන්න..නිදානෙක සල්ලි යනවනෙ හාල් ගේන්න පිටරටින්

  • @HarshaniDinusha-yd1jr
    @HarshaniDinusha-yd1jr День назад +3

    එ චිනය ගැන කියලා තියෙන්නේ

  • @MonikaDippita
    @MonikaDippita 20 часов назад

    දැන් ඉතිං දිගටම පොළොව හාරයි..රට ගිලා බහිනකම්ම

  • @JayanthaKumara-t5u
    @JayanthaKumara-t5u 16 часов назад

    Ratu makara awith inne

  • @sunandaperera-ft3lg
    @sunandaperera-ft3lg День назад

    Rathu makara
    Makara lagnayen ipadunu
    Kadira deva
    💙🇺🇲👧👶👧🇱🇰💙🌙🌙🔱

  • @SureniPerera-e3q
    @SureniPerera-e3q День назад

    ❤❤❤❤❤

  • @Readwithme670
    @Readwithme670 День назад

    තව හාරන්න එපෑ කළු ගලෙන්නෙ ඇ
    යට ඇත්තේ

  • @KandyTVOfficial
    @KandyTVOfficial 16 часов назад

    owu owu suli sulan atha lagai

  • @kalpafernando1358
    @kalpafernando1358 День назад +1

    මාලිමාවට කඩේ ගියාට කමක්නැහැ හැබායි බොරු පතුරවලා සල්ලි හොයන්න එපා 😂😂😂😂 ඒවා ගොත වැඩ

  • @swetyswety4605
    @swetyswety4605 День назад

    Rathu makara =j .v .p

  • @NiluWazi
    @NiluWazi День назад

    Ane ape anurawa rakinn oni jesuni ape lankawa ihalatama yanna oni

  • @tharuwarnakulasuriya5118
    @tharuwarnakulasuriya5118 15 часов назад

    rawana ge agamanaya

  • @nilanthavithanage9580
    @nilanthavithanage9580 День назад +1

    ජෙප්පෝ නැති නම් ඒ යුගය ඇවිත් ගොඩක් කල්

  • @IroshaniKumari-yy1kx
    @IroshaniKumari-yy1kx День назад +2

    දෛවෝපගතව සියලු දේහි උරුම කරුවා අනුර කුමාර දිසානායක යි ඒ බව අදට වඩා මතු අනාගතයේදී ඔබට වැටහෙනු ඇත කුමන බාධක පැමිණියත් එතුමා ඒ කිසිවකින් පීඩාවට පත් කිරීමට ස්වභාව ධර්මය ඉඩ නොදෙන්නේ විශ්වය විසින් පත් කර එවූ නිමැවුම්කරු ඔහු නිසයි අපහාස ගැරහුම් කරන්නවුන් හට නුදුරේම එහි අනිටු විපාකත් ස්වභාව ධර්මය විසින්ම තීරණය කරාවි ධර්මය තුල හැසිරෙන සත්‍ය වාදී ජනතාව නිරන්තරයෙන් විශ්වය විසින් ආරක්ෂා කරනු ඇත සියලු දෙනාට ම තෙරුවන් සරණයි

  • @bishreenabdulla8638
    @bishreenabdulla8638 День назад

    Rathu makara kiyanne yapane manthri archuna wenna berida????????

  • @ShanthaJayasinghe-u5k
    @ShanthaJayasinghe-u5k День назад +3

    මහින්ද මහත්තයා ගේ ආණ්ඩුව තිබුනානම් හයිවේ ඒකත් ගලවලා නිදන් හොයාවි 😂

  • @chalanalakshitha447
    @chalanalakshitha447 День назад

    E music eka mathaka katada😂😢 0:46

  • @praveenmalwenna
    @praveenmalwenna 7 часов назад

    Ehema ekak kiyala naha BABA 😜

  • @OshanDweerasooriya-s3r
    @OshanDweerasooriya-s3r 17 часов назад

    අනුර රජා

  • @udeniravindra9655
    @udeniravindra9655 День назад +1

    ගල් පැලෙන බොරු කියන්න එපා බන් 😅😅

  • @SulalithaLakshmiHithgodage
    @SulalithaLakshmiHithgodage День назад +1

    Rathumakara කියලා කියන්නේ anura කුමාරගේ kata thol rathupata nisada? A nea mehamth kal kani.horunta බොරු karayanta ආගමක් dahmak adahn nathi unta නිධන් labaeida?.

  • @naradavikum5028
    @naradavikum5028 День назад +1

    මුලින්ම මෙ වගෙ පොස්ට් දන්ඩ එප.මොකඩ අපි මෙ electon ekata අතල් ගට්ටට.අපෙ ලොක්ක තමෛ හොඩ කියගට්ටට ඔය කියන්නෙ China ගෙන බ්‍රො.එතරමටම මිනිස්සු ඩිජිටල් ලොකෙ මෙ මිනිස්සු අටරමන් කර.හරියට එට්ට බොරුව තොරගන්ඩ බෙරිවෙන තරමට.

  • @telenissooriyaarachchigean6915
    @telenissooriyaarachchigean6915 16 часов назад

    පොලව නෙවේ මිනිස් මොලය හාරා ගන්න

  • @Ramani-vh5ij
    @Ramani-vh5ij День назад

    Ranil indiya wata giya anurata huniyama karana anura parisama wanaona lagadi anura indiyawata yana ina kama anubawa karana ona parisamana indiyawa ina huniya matama abaiwach untikak apitapanawamaratawala wala ina indiyawa ganu pirima sarama kalunulq kakula badana ina

    • @bishreenabdulla8638
      @bishreenabdulla8638 День назад

      Ranil indiyawata giye anurage conthrathuwakata wipaksa nayaka sajiya ainkarala ranilwa daganna Anura kamathi nehe thaman janapathi wela inna Rate parlimenthuwe premadasage putha wipaksaye innawata. Ranil usas kule inna Nisa uoo eda indalama sajithta kemathi nehe e nisa okata indiyawet sahaya araganna thamai ranilwa indiyawata yewwe

  • @AselaJayasinha
    @AselaJayasinha День назад +1

    Ayeth ranil janadipati

  • @RexEdrisuriya
    @RexEdrisuriya День назад +4

    ඔය කියන්නෙ චිනය ගැන

  • @Rukshannikeshala
    @Rukshannikeshala День назад

    Ersiya karabiner enna ratak 😂

  • @ranganaherath-qh9xg
    @ranganaherath-qh9xg День назад

    Sajith mahaththaya thamai e swarnamaya yugaya genna puluwan ekama kena

  • @asokadinayadura9684
    @asokadinayadura9684 День назад +1

    Me.pacha.anduwa.hadanne.buddagama.nathikarala.vehera.vihara.nathikarala.damanna.lasthi.wenawada.manda

  • @LaLalani-u2d
    @LaLalani-u2d День назад

    Kalu gal disanayaka😂😂😂😂😅

  • @TharinduSandaruwan-v4h
    @TharinduSandaruwan-v4h День назад

    බබා වැන්ගාගෙ අම්මගෙ හුට්ත😂

  • @Kj2pro
    @Kj2pro День назад

    Oka thawa awrudu 2kin wagee delete karanna wei 😅