Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Mn hugak asawen ahanawa kemmura adawiya.hugak wedagath api nodanna katha.budusaranai fm derana.saha barathi mahathmanani obatath.
😄😄😄😄
Harima lassanai thawa me wage ewa karanna oni barathi mahaththayata tai lahiru aiiyata budu saranai
අනිවාර්යයෙන්ම katha සියල්ල ඇත්ත
Barathi mahathaya obta dirga au labewa fm derana thanx..... ❤️❤️❤️❤️
වැඩේ නම් හොඳට යනවා මේ ළඟක් වෙනකම් ඕගොල්ලන් යූටියුබ් දැම්මෙ නැ නේද එහෙම කරන්න එපා අයියා බලං ඉඳලාන ඉඳලා මේ ලඟදි බලද්දි තමා දැක්කෙ ආයෙත් දාලා. බාරති මාමා කතා කරද්දිත් හිතට මාරම සැහල්ලුවක් දැනෙන්නෙ..සමහරක් පිරිස් මෙවා විස්වාස කරන් නැ දෙයක් උනාම තමයි හිතන්නෙ නොපෙනෙන දෙවල් තියනව කියලා.. එතුමාට දීර්ගායුශ වැඩි වැඩියෙන් ලැබෙවා මෙ කරන්නා උ පුන්න කර්ම වලට.. බුදු සරනයි මෙ වගෙ වැඩ වලට සහය දෙන සියලු දෙනටම..
Lassanai hugakk ❤️❤️💙💙
LassNai kathawa a wagama bayai
Ane mama harima asai me katha ahanna oya dennata godak pin 🙏🙏🙏🙏🙏🙏
Aiyo a appa api ahpuewma danne man me hama kathwakma ahla tiynne😢😢😢
Ft..👍👍
wow...so nice story ….Please upload ..thank you
Mama me katha davasata 10k vath ahanava❤️ e tharam lassanai❤️❤️ barathi mahattayage katahada ahuvath sithata mara sanasimak danenne🌸 digatama karan yanna... jaya veva✌️
සුපිරි
Fatta sagor okkoma ahana gaman inne 💗
Lassanai
Yassss keep uploading🙌
එල
ඇත්තටම මෙ කතාවත් ගොඩක් ලස්සනයි බාරති මහත්තයා ලහිරු අයියා ගොඩක් ස්තුති බුදු සරනණයි 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🤩
Jjdjjhdhhdhyhdhyyhsjsjd
මේව ඇත්ත... අපිටත් සෙට්වෙලා තියෙනව .. හැරමහ කියල අහල තිබ්බට දැකලතියෙන්නෙ කවුද.. 😀 හැරමහ කියන්නෙ හුන්ගො රොත්ත පනු රොත්තවගේ..... මාලු අල්ලල ඉවරවෙන්නෑ........ යන එන පාරෙත් මාලු ඉන්නව.. 🤨🤨🤨 ඒ අන්තිම මාලු ඇල්ලිල්ලට ගෙනියන්නෙ. කුබුරුවලත් ඒ සීන් එක තියෙනව . අස්වැන්න එන්න ඉදියම ගොඩ එනව . වී කොච්චර මැන්නත් ඉවරවෙන්නෑ...... ඒ එන්නෙත් අන්තිම වී මැනිල්ල... තන්හාවනිසා වී මැනමැන ඔක්කොම එක්කහුකලොත් කුබුරෙ අයිතිකාරය මැරෙනව...
එයාගේ නම මොකක්ද,🤔🤔
මාලු අල්ලන්න ගිහින් මට ඔය සීන් එක වෙලා තියෙනවා
මොන දේවල් කවුරු කිව්වත් නොපෙනෙන බලවේග මේ මුලු ලෝකයේම පවතිනවා ඒවා අපේ රටෙත් නැ කියන්න බැ මොකද මමත් ඒහෙම අනන්ත දේවල් දැකලා තියනවා. මේවා අපි බැහැර කල යුතු දේවල් නෙමේ නමුත් ඒ මත්තෙම ජිවත් වෙන්නත් බැ සියලු දේ වෙන්නේ කර්මය මතයි අපි දැන දැන අකුසල් කරනවනම් ඒව අපට පටිසන් දෙනවා. පුලුවන් තරම් හොදින් ජිවත් වන්න අනික අපිට කවද හරි දවසක තනි වෙන්න වෙනවා ඒ මාරයා අාපු දාට කවුද අපිව බේරගන්නේ ඒක තමයි කල් ගන්න බැරි ඒකම දේ ( මරනය) සියලු දෙනාට පොදුයි පුලුවන් තරම් කුසල් වඩන්න
Kathawa iwarawenakan kiyannaththe ai
නියමයිනේ .🌹🌹🌹keep uploading ......❤❤❤🌺🌺👍
❤️🇱🇰👌👍
Barate mahattayage nmdare danna
Ane plz kawru hari mata barathi gurunwahansege nambare denna ko
Mage Num eka denna da
බොරැල්ලෙ කනත්තෙ දේවි බාලිකාව ඉස්සරහින් ගිහින් ඉස්සරහ වැටෙන් පැනල ඇවිත් තියනව තනියම අදටත් මුකුත් උණේ නෑ.
මාත් ඔහොම කිව්ව බං පේන්න කලින් ආයි කවදාවත් එහෙම කියන්නේ නෑ දැන් 100/ලක්ෂ වාරෙකට වඩා විස්වාසයි
පාරේ ඇවිදින එක නෙවෙයි කනට්ජ්තේ රෑට ඇතුලේ ඉඳලා වරෙන් කියලා කියන්නේ..
පච ගුනේ මතක් උනේ මට විතරයි ද 🙂
Pacha gune kiyanne baya gullek
Hodai
මමත් පුලුවන් හැම වෙලාවකම"කෙම්මුර අඩවිය "අහනවා,චන්ද්‍රබාරති මහත්තයා කියන්නෙ කවුද මම දැකලා නැ,එත් කවුද කියලා බලන්ඩම ඔනෙ නිසා"යු ටියුබ්'එකෙන් නම write කරලා බැලුවා
භරති ගුරුතුමනි ඔබ තුමා ගේ දුර කතන් අංකය එවන්න පුළුවන්ද
ඇයි මල ගෙදරක නයිටක් ගහන්නද 😂😂😂
@@sumithrathnayaka3481Hammo eka😅😅
අපේ ගෙදර එහා පැත්තෙ කනත්ත..අපි රෑට බොන්නෙ මිනී තියන ගොඩනැගිල්ලෙ. 9 විතර වෙනකන් තනියෙනුත් බියර් ගහල තියේ යක්කු නම් හම්බවෙලා නැ තාම.
ඔව් ඔව් මේ ඇත්ත .මේ වගේ සිද්ධි වෙනවා.
Maa eliya neda gama
මට භාරතී මහත්තයා සම්බන්ධ කරගන්න පුලුවන්නම් ලොකු උදව්වක්..
0785501202
Ane plz mata nambare denna ko
@@roshandesilva5238 me eyage nambare da
❤
කෙනෙක් ඉන්නවනෙ අබියොගය බාරගන්න.මොකද්ද ඒකට වෙන්නෙ.ඔයාලා අබියෝග වලට ම්හුන දෙන්න බය නම් අබියොග කරන්න එපා
Mu Chau Chau ganavane kata karanava Chau chau.katava epa venava me yakage chauven..😂😂😂boru mavanava mama nodanna minihekva me.
ඔයා මෙයාව දන්නවද,
Me mona ponsiyek da
yako oya gon ktha weda walata rewatenna eppa..mithyawa--
ammata hudu mu tada boru karayak chatar vala giya nopanana mana vada satahanata avith ayath ma boru karayanva aran minissu ravattanna apa
,බොරු මිත්‍යා 😂
නොදකින් මෙච්චර දියුණු ලෝකයක පඩ නාකි හම්පඩ පච මෝලක් අල්ලගෙන මහාලොකු චැනල් එකක් කියාගෙන ඉන්න පච නයි දෙරණ සමාජයට මිත්‍යාව වපුරන තරමක්😂😂
අහන්න බැරිනම් අහන් නැතුව හිටපන්.මේව්වා ඇත්ත කියලා විශ්වාස කරන්න අපි ගොන්නු නෙවෙයි.ඒත් මේ වගේ කතා පැහැදිලිවම ආතල් හින්දා අපි අහන්නෙ
ඉතින් අහන් නැතුව ඉදපන් ගෝතයො 😂
Mn hugak asawen ahanawa kemmura adawiya.hugak wedagath api nodanna katha.budusaranai fm derana.saha barathi mahathmanani obatath.
😄😄😄😄
Harima lassanai thawa me wage ewa karanna oni barathi mahaththayata tai lahiru aiiyata budu saranai
අනිවාර්යයෙන්ම katha සියල්ල ඇත්ත
Barathi mahathaya obta dirga au labewa fm derana thanx..... ❤️❤️❤️❤️
වැඩේ නම් හොඳට යනවා මේ ළඟක් වෙනකම් ඕගොල්ලන් යූටියුබ් දැම්මෙ නැ නේද එහෙම කරන්න එපා අයියා බලං ඉඳලාන ඉඳලා මේ ලඟදි බලද්දි තමා දැක්කෙ ආයෙත් දාලා.
බාරති මාමා කතා කරද්දිත් හිතට මාරම සැහල්ලුවක් දැනෙන්නෙ..
සමහරක් පිරිස් මෙවා විස්වාස කරන් නැ දෙයක් උනාම තමයි හිතන්නෙ නොපෙනෙන දෙවල් තියනව කියලා..
එතුමාට දීර්ගායුශ වැඩි වැඩියෙන් ලැබෙවා මෙ කරන්නා උ පුන්න කර්ම වලට.. බුදු සරනයි මෙ වගෙ වැඩ වලට සහය දෙන සියලු දෙනටම..
Lassanai hugakk ❤️❤️💙💙
LassNai kathawa a wagama bayai
Ane mama harima asai me katha ahanna oya dennata godak pin 🙏🙏🙏🙏🙏🙏
Aiyo a appa api ahpuewma danne man me hama kathwakma ahla tiynne😢😢😢
Ft..👍👍
wow...so nice story ….Please upload ..thank you
Mama me katha davasata 10k vath ahanava❤️ e tharam lassanai❤️❤️ barathi mahattayage katahada ahuvath sithata mara sanasimak danenne🌸 digatama karan yanna... jaya veva✌️
සුපිරි
Fatta sagor okkoma ahana gaman inne 💗
Lassanai
Yassss keep uploading🙌
එල
ඇත්තටම මෙ කතාවත් ගොඩක් ලස්සනයි බාරති මහත්තයා ලහිරු අයියා ගොඩක් ස්තුති බුදු සරනණයි 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🤩
Jjdjjhdhhdhyhdhyyhsjsjd
මේව ඇත්ත... අපිටත් සෙට්වෙලා තියෙනව .. හැරමහ කියල අහල තිබ්බට දැකලතියෙන්නෙ කවුද.. 😀 හැරමහ කියන්නෙ හුන්ගො රොත්ත පනු රොත්තවගේ..... මාලු අල්ලල ඉවරවෙන්නෑ........ යන එන පාරෙත් මාලු ඉන්නව.. 🤨🤨🤨 ඒ අන්තිම මාලු ඇල්ලිල්ලට ගෙනියන්නෙ.
කුබුරුවලත් ඒ සීන් එක තියෙනව . අස්වැන්න එන්න ඉදියම ගොඩ එනව . වී කොච්චර මැන්නත් ඉවරවෙන්නෑ...... ඒ එන්නෙත් අන්තිම වී මැනිල්ල... තන්හාවනිසා වී මැනමැන ඔක්කොම එක්කහුකලොත් කුබුරෙ අයිතිකාරය මැරෙනව...
එයාගේ නම මොකක්ද,🤔🤔
මාලු අල්ලන්න ගිහින් මට ඔය සීන් එක වෙලා තියෙනවා
මොන දේවල් කවුරු කිව්වත් නොපෙනෙන බලවේග මේ මුලු ලෝකයේම පවතිනවා ඒවා අපේ රටෙත් නැ කියන්න බැ මොකද මමත් ඒහෙම අනන්ත දේවල් දැකලා තියනවා. මේවා අපි බැහැර කල යුතු දේවල් නෙමේ නමුත් ඒ මත්තෙම ජිවත් වෙන්නත් බැ සියලු දේ වෙන්නේ කර්මය මතයි අපි දැන දැන අකුසල් කරනවනම් ඒව අපට පටිසන් දෙනවා. පුලුවන් තරම් හොදින් ජිවත් වන්න අනික අපිට කවද හරි දවසක තනි වෙන්න වෙනවා ඒ මාරයා අාපු දාට කවුද අපිව බේරගන්නේ ඒක තමයි කල් ගන්න බැරි ඒකම දේ ( මරනය) සියලු දෙනාට පොදුයි පුලුවන් තරම් කුසල් වඩන්න
Kathawa iwarawenakan kiyannaththe ai
නියමයිනේ .🌹🌹🌹keep uploading ......❤❤❤🌺🌺👍
❤️🇱🇰👌👍
Barate mahattayage nmdare danna
Ane plz kawru hari mata barathi gurunwahansege nambare denna ko
Mage Num eka denna da
බොරැල්ලෙ කනත්තෙ දේවි බාලිකාව ඉස්සරහින් ගිහින් ඉස්සරහ වැටෙන් පැනල ඇවිත් තියනව තනියම අදටත් මුකුත් උණේ නෑ.
මාත් ඔහොම කිව්ව බං පේන්න කලින් ආයි කවදාවත් එහෙම කියන්නේ නෑ දැන් 100/ලක්ෂ වාරෙකට වඩා විස්වාසයි
පාරේ ඇවිදින එක නෙවෙයි කනට්ජ්තේ රෑට ඇතුලේ ඉඳලා වරෙන් කියලා කියන්නේ..
පච ගුනේ මතක් උනේ මට විතරයි ද 🙂
Pacha gune kiyanne baya gullek
Hodai
මමත් පුලුවන් හැම වෙලාවකම"කෙම්මුර අඩවිය "අහනවා,චන්ද්‍රබාරති මහත්තයා කියන්නෙ කවුද මම දැකලා නැ,එත් කවුද කියලා බලන්ඩම ඔනෙ නිසා"යු ටියුබ්'එකෙන් නම write කරලා බැලුවා
භරති ගුරුතුමනි ඔබ තුමා ගේ දුර කතන් අංකය එවන්න පුළුවන්ද
ඇයි මල ගෙදරක නයිටක් ගහන්නද 😂😂😂
@@sumithrathnayaka3481Hammo eka😅😅
අපේ ගෙදර එහා පැත්තෙ කනත්ත..අපි රෑට බොන්නෙ මිනී තියන ගොඩනැගිල්ලෙ. 9 විතර වෙනකන් තනියෙනුත් බියර් ගහල තියේ යක්කු නම් හම්බවෙලා නැ තාම.
ඔව් ඔව් මේ ඇත්ත .මේ වගේ සිද්ධි වෙනවා.
Maa eliya neda gama
මට භාරතී මහත්තයා සම්බන්ධ කරගන්න පුලුවන්නම් ලොකු උදව්වක්..
0785501202
Ane plz mata nambare denna ko
@@roshandesilva5238 me eyage nambare da
❤
කෙනෙක් ඉන්නවනෙ අබියොගය බාරගන්න.මොකද්ද ඒකට වෙන්නෙ.ඔයාලා අබියෝග වලට ම්හුන දෙන්න බය නම් අබියොග කරන්න එපා
Mu Chau Chau ganavane kata karanava Chau chau.katava epa venava me yakage chauven..😂😂😂boru mavanava mama nodanna minihekva me.
ඔයා මෙයාව දන්නවද,
Me mona ponsiyek da
yako oya gon ktha weda walata rewatenna eppa..mithyawa--
ammata hudu mu tada boru karayak chatar vala giya nopanana mana vada satahanata avith ayath ma boru karayanva aran minissu ravattanna apa
,බොරු මිත්‍යා 😂
නොදකින් මෙච්චර දියුණු ලෝකයක පඩ නාකි හම්පඩ පච මෝලක් අල්ලගෙන මහාලොකු චැනල් එකක් කියාගෙන ඉන්න පච නයි දෙරණ සමාජයට මිත්‍යාව වපුරන තරමක්😂😂
අහන්න බැරිනම් අහන් නැතුව හිටපන්.
මේව්වා ඇත්ත කියලා විශ්වාස කරන්න අපි ගොන්නු නෙවෙයි.
ඒත් මේ වගේ කතා පැහැදිලිවම ආතල් හින්දා අපි අහන්නෙ
ඉතින් අහන් නැතුව ඉදපන් ගෝතයො 😂
Lassanai
❤