Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
♦ බොහෝ දෙනෙකු පවසා සිටියේ S-500 ගුවන් සහ මිසයිල ආරක්ෂක පද්ධතිය ලැයිස්තුවේ නොමැති වන්නේ ඇයිදැයි යන්නයි?ඔව්, මීළඟ පරම්පරාවේ රුසියානු ගුවන් සහ මිසයිල ආරක්ෂණ පද්ධතියක් වන S-500 Prometey (Prometheus) ආරක්ෂක පද්ධතිය හයිපර්සොනික් මිසයිල සහ චන්ද්‍රිකා යන දෙකටම බාධා කිරීමේ හැකියාව හේතුවෙන් S-500 දැන් ලෝකයේ ඉහළම ගුවන් ආරක්ෂක පද්ධතියක් ලෙස පිළිගෙන ඇති වුවත් එය වර්තමාන ලැයිස්තුවල අඩංගු නොවන්නේ එය තවමත් සැබෑ යුද්ධවල භාවිතය ඉතාමත් සීමිත බැවින්. මූලික වශයෙන් එය සීමිත මෙහෙයුම් ඉතිහාසයක් සහ වර්ගීකරණය කළ කාර්ය සාධන විස්තර සහිතව තවමත් යෙදවීමේ සහ පරීක්ෂණ අදියරවල පවතින බැවින්. S-400 හෝ THAAD වැනි ස්ථාපිත පද්ධති විවිධ ගැටුම් වලදී සඵලතාවය සහ පුළුල් භාවිතය ඔප්පු කර ඇති අතර, S-500 තවමත් කිසිදු යුද්ධයකදී පුළුල්ව භාවිතා කර නොමැත, එබැවින් එහි සැබෑ-ලෝක කාර්ය සාධනය පරීක්ෂා කර නොමැත.කැපී පෙනෙන උදාහරණයක් නම්, 2024 ජුනි මාසයේදී යුක්රේනය කියා සිටියේ S-500 ආරක්ෂක පද්ධතිය Kerch පාලම ආරක්ෂා කිරීම සඳහා ක්‍රිමියානු අර්ධද්වීපයට යොදවා සිය මෙහෙයුම් ආරම්භයේදීම, යුක්රේනියානු දියත් කරන ලද MGM-140 ATACMS මිසයිල වලට එරෙහිව ආරක්ෂා කිරීම අසාර්ථක වූ බවයි. මෙයින් ඇඟවෙන්නේ S-500 හට හයිපර්සොනික් මිසයිල, බැලිස්ටික් මිසයිල සහ චන්ද්‍රිකා පවා සම්බන්ධ කිරීමට ප්‍රබල න්‍යායික හැකියාවක් තිබුණද, සංකීර්ණ, සැබෑ ලෝකයේ අවස්ථා වලදී එහි කාර්යක්ෂමතාවය තවමත් අවිනිශ්චිත විය හැකි බවයි. එබැවින්, එහි විශ්වසනීයත්වය සහ සටන් ඔප්පු කළ කාර්ය සාධනය තවමත් සම්පූර්ණයෙන් පෙන්නුම් කර නොමැති බැවින් එය වීඩියෝවේ ප්‍රධාන ලැයිස්තුවට ඇතුළත් කර නොමැත. ආරක්ෂක පද්ධතීන් කොපමණ වාචිකව බලවත් වුවත් එය සැබෑ ලෝකයේදී අසාර්ථකත්වයක් පෙන්නුම් කරයිනම් එය ප්‍රබල ආරක්ෂක පද්ධතියක් විය නොහැක. නමුත් ඉදිරියේදී නව තොරතුරු සමග නව ගුවන් සහ මිසයිල ආරක්ෂක පද්ධතියක් හෝ S-500 හි සාර්ථකත්වය මත ලැයිස්තුවේ ප්‍රමුඛතාවයටම පැමිණිය හැක.
S..500.කෝ එක තමයි බලවත් .
S 500 ලොකුද පොන්නයා 😂
ඇමරිකාවත් සුපිරි රුසියාවත් සුපිරි දෙකෙන්ම
S 500 එක තමයි දැනට බලවත්ම ගුවන් ආරක්ෂක පද්දතිය🎉
ප## තමයි 😅😅😅😅
Ow ඉස්සරහට ei
Danata S 400 thiyenne
🇷🇺 Russia ❤
anith ewa ganath video ekak genna ayye
අනිවාරෙන්ම. 😍❤
අපේ රටට කවදා හෝ දවසක මෙවැනි පද්ධතියක් ගත්තොත් මොකක්ද වඩාත්ම හොද පද්ධතිය ??
මොංගල්ද බන් එකක ගාන දන්නවද
ඔක්කොම හොදයි.හැබැයි අවුල තියෙන්නේ ගාන
rata vikunna wei😂😂
අනුර ආවොත් ලොවෙත් එකක් ගන්නවා බලපන් බොරුද කියල
@@gayansachintha4432 😊
තුර්කිය නේටෝ රටක් නේද ? නේටෝ රටවල් වලට රුසියාවේ නිෂ්පාදනය කරන යුද්ධ උපකරණ ගන්න බෑ නේද්??
කමෙන්ටුවට ස්තූතිය 😍, ඔව්, තුර්කිය නේටෝ රටක් වන අතර, ආරක්ෂක ගැටළු සහ අන්තර් ක්‍රියාකාරීත්වයේ ගැටළු හේතුවෙන් නේටෝ සාමාජිකයින් රුසියාවෙන් ප්‍රධාන ආරක්ෂක උපකරණ මිලදී ගැනීම සාමාන්‍ය දෙයක් වන අතර, එය සම්පූර්ණයෙන්ම තහනම් කරන දැඩි නීතියක් නැහැ. රුසියාවෙන් S-400 මිලදී ගැනීමට තුර්කිය ගත් තීරණය මතභේදාත්මක වූ අතර එක්සත් ජනපද සම්බාධක ඇතුළුව නේටෝව තුළ සැලකිය යුතු ආතතීන්ට තුඩු දුන්නේය. කෙසේ වෙතත්, තුර්කිය මෙම මිලදී ගැනීම සිදු කළේ ක්ෂණික ආරක්ෂක අවශ්‍යතා සපුරාලීමට සහ *හමුදා ප්‍රසම්පාදනයේදී* (Military procurement*) එහි ස්වාධීනත්වය තහවුරු කිරීමට බවයි සදහන් වෙන්නේ._* [හමුදා ප්‍රසම්පාදනය (Military procurement) යනු රටක සන්නද්ධ හමුදාවන්ට ඵලදායී ලෙස ක්‍රියාත්මක වීමට අවශ්‍ය උපකරණ, සැපයුම් සහ සේවා ලබා ගැනීමේ ක්‍රියාවලියයි. එහි මූලෝපායික අරමුණු සාක්ෂාත් කර ගැනීමට සහ ජාතික ආරක්‍ෂාව පවත්වා ගැනීමට අවශ්‍ය සම්පත් හමුදාව සතු බව සහතික කරයි.]_
මතක විදිහට තුර්කිය 2019 රුසියාවෙ S400 ක් ගෙනල්ල බලල තියෙනවා
Adath Moscow drone walin hodatama kala....loke hodama air defense walata mokada a wela thiyenne....😂😂....❤🇺🇸🇬🇧🇪🇺🇮🇱
ඇයි ඉතින් නැට්ටො ටික පහර දෙන්නෙ නැත්තෙ
ලංකාවේන් හදමු ද ඔය s400, THAAD, Iron Drome මේ ඔක්කොටම වඩා හොද එකක්?
🇺🇸💕🔥
S500 එකත් russia හදලා ඉවරයි. 400 එක පරණයි. S500 එකට හයිපසොනික් මිසයිලය පවා නවත්වන්න පුලුවන්. පහල කක්ශයේ චන්ද්‍රිකාවකට උනත් පහර දෙන්න පුලුවන්.
ඔව් ඔව්, ඒ වුනාට වැඩිපුර වශයෙන් ක්‍රියාන්විත වල යොදවල තියෙන්නේ S400 මං හිතන්නෙ. S 500 දැනටමත් එලිදක්වල තියෙන්නේ නේද ?
Ow ow ekathamai ada Moscow hodatama kawe....balapan news.....😂😂...Israel ahema beluwama patta....❤🇮🇱🇺🇸
@@SamPR84 තෝ හරකෙක් බව සමාජෙට ඔප්පු කරන්න එපා බං, ඔනිම මිසයිල ආරක්ෂක පද්ධතියක දුර්වලතා තියෙනවා. ඒත් සමස්තයක් විදිහට එවයින් ලොකු සෙවයක් රටකට වෙනව. ඒක තෙරුං ගනිං,
@@SamPR84 උබ නම් හරකෙක් ගුවන් ආරශක පද්ධතියක් කියන්නේ drone නවත්වන්න හදන එකක් නෙවෙයි. ඒකට ආවේණික කාර්‍යන් වෙනයි. තෝ හිතුවද අර පොඩි drone එකකට s500 එකක මිසයිලයකින් ගහනවා කියලා. රුසියාව රෙවෙන්න ගහනකොට පේට්ට්‍රියට් කරාද f16 එකටත් කෙලියේ රුසියාවලු. ඒකාලේ ගවයා වගේ හැංගිලා ඉදලා මොකක් හරි වැදගත් අදහසක් කීවාම හාන්න එනවා.
@@Kashmiar233 රුසියාව යුද්දය නිසාම ඒක ඉක්මනින් දැම්මා.
🇬🇧🇬🇧🇺🇲🇺🇲🇺🇲
අම්මෝ මෙහෙමත් ඇමරිකාවට කඩේ යන යෑමක්. වීඩියෝ එක මම් කක්කි ගොඩක් වගේනෙ බන්. කෝ එතකොට රුසියාවෙ S500 ගුවන් ආරක්ෂාක පද්ධතිය ඒක තමා දැනට ලෝකයේ තියෙන විශිෂ්ඨතම ගුවන් ආරක්ෂක පද්ධතිය ...👌💪
උබනන් හරක් 💩ගොඩක් බන්. S 500 තාම Actual wars වල යොදාගෙන නෑ. දන්නැති මගුල් නොකිය ඉදහන්. උබ දන්නැත්තන් හොයල බලහන් 2024 ජූනි වල operatioal use එකකට Kerch පාලම ගාව තිබ්බ S 500 යට බැරිවුනා යුක්රේනෙන් එවපු MGM 140 ATACMS වත් නවත්තනන්න. මන් දැක්ක චැනල් එකෙනුත් දාල තිබ්බ S500 මේ ලිස්ට් නැත්තෙ ඇයි කියල කමෙන්ට් එකක. උබ දන්නැත්තන් උබ හරක් ධාතුවක් කියල සමාඡෙට පෙන්නන්නෙපා. ඇමරිකාවත් රුසියැවත් ප්‍රබල රටවල් එකවගේම. තෝ මෙ රාවණාගෙ ඇ# හොයන එකෙක් වගේම ඉදහන්. අපේ උන්ම හොදක් කරද්දි උබල වගේ අවජාතකයො ඉන්නව ඒව පෙන්නන්න බැරි.👍🏻
ඉදකින් පොන්න නිශාන්තයෝ, තොපි වගේ පොන්නයන්ට ගුවන් ආරක්ෂක පද්ධති තාක්ෂණය මැජික් තමයි බං 😂, උබ කොහෙ එකෙක්ද? 😂
අමෙරිකාව israel මිසයිල නවත්වන්න defence system Check කරනකොට රුසියාවේ Check කරලා එලියට dalath ඉවරයි 😂
♦ බොහෝ දෙනෙකු පවසා සිටියේ S-500 ගුවන් සහ මිසයිල ආරක්ෂක පද්ධතිය ලැයිස්තුවේ නොමැති වන්නේ ඇයිදැයි යන්නයි?
ඔව්, මීළඟ පරම්පරාවේ රුසියානු ගුවන් සහ මිසයිල ආරක්ෂණ පද්ධතියක් වන S-500 Prometey (Prometheus) ආරක්ෂක පද්ධතිය හයිපර්සොනික් මිසයිල සහ චන්ද්‍රිකා යන දෙකටම බාධා කිරීමේ හැකියාව හේතුවෙන් S-500 දැන් ලෝකයේ ඉහළම ගුවන් ආරක්ෂක පද්ධතියක් ලෙස පිළිගෙන ඇති වුවත් එය වර්තමාන ලැයිස්තුවල අඩංගු නොවන්නේ එය තවමත් සැබෑ යුද්ධවල භාවිතය ඉතාමත් සීමිත බැවින්. මූලික වශයෙන් එය සීමිත මෙහෙයුම් ඉතිහාසයක් සහ වර්ගීකරණය කළ කාර්ය සාධන විස්තර සහිතව තවමත් යෙදවීමේ සහ පරීක්ෂණ අදියරවල පවතින බැවින්. S-400 හෝ THAAD වැනි ස්ථාපිත පද්ධති විවිධ ගැටුම් වලදී සඵලතාවය සහ පුළුල් භාවිතය ඔප්පු කර ඇති අතර, S-500 තවමත් කිසිදු යුද්ධයකදී පුළුල්ව භාවිතා කර නොමැත, එබැවින් එහි සැබෑ-ලෝක කාර්ය සාධනය පරීක්ෂා කර නොමැත.
කැපී පෙනෙන උදාහරණයක් නම්, 2024 ජුනි මාසයේදී යුක්රේනය කියා සිටියේ S-500 ආරක්ෂක පද්ධතිය Kerch පාලම ආරක්ෂා කිරීම සඳහා ක්‍රිමියානු අර්ධද්වීපයට යොදවා සිය මෙහෙයුම් ආරම්භයේදීම, යුක්රේනියානු දියත් කරන ලද MGM-140 ATACMS මිසයිල වලට එරෙහිව ආරක්ෂා කිරීම අසාර්ථක වූ බවයි. මෙයින් ඇඟවෙන්නේ S-500 හට හයිපර්සොනික් මිසයිල, බැලිස්ටික් මිසයිල සහ චන්ද්‍රිකා පවා සම්බන්ධ කිරීමට ප්‍රබල න්‍යායික හැකියාවක් තිබුණද, සංකීර්ණ, සැබෑ ලෝකයේ අවස්ථා වලදී එහි කාර්යක්ෂමතාවය තවමත් අවිනිශ්චිත විය හැකි බවයි. එබැවින්, එහි විශ්වසනීයත්වය සහ සටන් ඔප්පු කළ කාර්ය සාධනය තවමත් සම්පූර්ණයෙන් පෙන්නුම් කර නොමැති බැවින් එය වීඩියෝවේ ප්‍රධාන ලැයිස්තුවට ඇතුළත් කර නොමැත.
ආරක්ෂක පද්ධතීන් කොපමණ වාචිකව බලවත් වුවත් එය සැබෑ ලෝකයේදී අසාර්ථකත්වයක් පෙන්නුම් කරයිනම් එය ප්‍රබල ආරක්ෂක පද්ධතියක් විය නොහැක. නමුත් ඉදිරියේදී නව තොරතුරු සමග නව ගුවන් සහ මිසයිල ආරක්ෂක පද්ධතියක් හෝ S-500 හි සාර්ථකත්වය මත ලැයිස්තුවේ ප්‍රමුඛතාවයටම පැමිණිය හැක.
S..500.කෝ එක තමයි බලවත් .
S 500 ලොකුද පොන්නයා 😂
ඇමරිකාවත් සුපිරි රුසියාවත් සුපිරි දෙකෙන්ම
S 500 එක තමයි දැනට බලවත්ම ගුවන් ආරක්ෂක පද්දතිය🎉
ප## තමයි 😅😅😅😅
Ow ඉස්සරහට ei
Danata S 400 thiyenne
🇷🇺 Russia ❤
anith ewa ganath video ekak genna ayye
අනිවාරෙන්ම. 😍❤
අපේ රටට කවදා හෝ දවසක මෙවැනි පද්ධතියක් ගත්තොත් මොකක්ද වඩාත්ම හොද පද්ධතිය ??
මොංගල්ද බන් එකක ගාන දන්නවද
ඔක්කොම හොදයි.හැබැයි අවුල තියෙන්නේ ගාන
rata vikunna wei😂😂
අනුර ආවොත් ලොවෙත් එකක් ගන්නවා බලපන් බොරුද කියල
@@gayansachintha4432 😊
තුර්කිය නේටෝ රටක් නේද ? නේටෝ රටවල් වලට රුසියාවේ නිෂ්පාදනය කරන යුද්ධ උපකරණ ගන්න බෑ නේද්??
කමෙන්ටුවට ස්තූතිය 😍, ඔව්, තුර්කිය නේටෝ රටක් වන අතර, ආරක්ෂක ගැටළු සහ අන්තර් ක්‍රියාකාරීත්වයේ ගැටළු හේතුවෙන් නේටෝ සාමාජිකයින් රුසියාවෙන් ප්‍රධාන ආරක්ෂක උපකරණ මිලදී ගැනීම සාමාන්‍ය දෙයක් වන අතර, එය සම්පූර්ණයෙන්ම තහනම් කරන දැඩි නීතියක් නැහැ. රුසියාවෙන් S-400 මිලදී ගැනීමට තුර්කිය ගත් තීරණය මතභේදාත්මක වූ අතර එක්සත් ජනපද සම්බාධක ඇතුළුව නේටෝව තුළ සැලකිය යුතු ආතතීන්ට තුඩු දුන්නේය. කෙසේ වෙතත්, තුර්කිය මෙම මිලදී ගැනීම සිදු කළේ ක්ෂණික ආරක්ෂක අවශ්‍යතා සපුරාලීමට සහ *හමුදා ප්‍රසම්පාදනයේදී* (Military procurement*) එහි ස්වාධීනත්වය තහවුරු කිරීමට බවයි සදහන් වෙන්නේ.
_* [හමුදා ප්‍රසම්පාදනය (Military procurement) යනු රටක සන්නද්ධ හමුදාවන්ට ඵලදායී ලෙස ක්‍රියාත්මක වීමට අවශ්‍ය උපකරණ, සැපයුම් සහ සේවා ලබා ගැනීමේ ක්‍රියාවලියයි. එහි මූලෝපායික අරමුණු සාක්ෂාත් කර ගැනීමට සහ ජාතික ආරක්‍ෂාව පවත්වා ගැනීමට අවශ්‍ය සම්පත් හමුදාව සතු බව සහතික කරයි.]_