අපේ කුලී ගෙදර | One Bedroom Apartment In Canada | Canada Sinhala Vlogs |
HTML-код
- Опубликовано: 2 ноя 2024
- අපේ කුලී ගෙදර | One Bedroom Apartment In Canada | Canada Sinhala Vlogs | @Seha Vlogs
#canadasinhalavlogs #sinhala #basementapartmentincanada
#canadasinhalavideo #canadalifesinhala #sehavlogs #canadavlogssinhala #canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala
කැනඩා වේ එපාර්ට්මන්ට් ගණන් ද ?
අලුතින් එන කෙනෙක් එපාර්ට්මන්ට් එකක් බලනකොට මොනාද දැන ගන්න ඕන දේවල් ?
එහේ ගෙයක් ඇතුලේ කොහොමද ?ලංකාවට වඩා වෙනස් ද ?
මොනාද තියෙන වෙනස් කම් ?
ඔයාලගෙ ගෙදර Vlog එකක් කරන්නකෝ ?
මේ වගේ ප්‍රශ්න ගොඩක් පහුගිය කාලයේ පේජ් එකේ මැසෙන්ජර් වල පිරිලා තිබ්බා..අන්න ඒ නිසාම මම තීරණය කලා මේක තව කල් දාන්නෙ නැතුව කරලා ඉවර කරන්න ඕන කියලා ඉක්මනට...
ඉතිං අද Vlog එකෙන් ඔයාලට බලාගන්න පුළුවන් අපේ පුංචි එපාර්ට්මන්ට් එක...
#canadasinhalavlogs #sinhala #basementapartmentincanada
#canadasinhalavideo #canadalifesinhala #sehavlogs #canadavlogssinhala #canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala
ඉතාම කෙටි කාලයකදී ඔබ බෝහෝ දේවල් ගැන දැනුවත් වෙලා තිබෙනවා.
බොහොම දක්ෂයි.
දරුවාට සිංහල බස අමතක වෙන්න ඉඩ තබන්න එපා. එය තමයි ලෝකයේ තිබෙන විශිෂ්ටතම භාෂාව. අපට එය උපතින්ම ලැබිල තියෙන්නෙ යම් කිසි හේතුවකටයි.
බොහොම ස්තුතියි ❤️
ඔයා කොහේ හිටයත් තමන්ගේ කම අමතක කරලා නෑ. ඒක මාර හොඳ දෙයක්. ගොඩක් අයට ඉක්මනින් මුල අමතක වෙනවා. ලොකු කම් නැති ඔයාලගේ ජීවිතේ හරිම ලස්සනයි. සරලයි. ජය වේවා. බුදුසරණයි
තැන්කු වේවා ❤️
අවංකව අත හිත දෙන සහෝදර පිරිස අතර ඉන්නවා කියලා හිතනවා රටට පණ මෙන් ආදරය කරන සියල්ලෝම මුලු හදින්ම ප්‍රාර්ථනා කරමු. බුදුසරණයි දෙව් පිහිටයි!!!.
🙏🙏
@@SehaVlogs 🏠condai 👍 from 🇨🇭,,,, japanaya,
නිහතමානීව ඉදිරිපත් කරනවා. ජයම වේවා!
බොහොම ස්තුතියි ❤️
නැදැයෙක්වත් රටහිටියට කියලා දෙන්නැතිදේ නංගී ඔයා නෙරුකරාට බොහෝම ස්තුති ඔයාට ජයම පතනවා
බොහොම ස්තුතියි ❤️
සුභ අනාගතයක් ♥️ දියුනු වෙන්න පුළුවන් උත්සාහවන්තයි 🥰 බුදු සරණයි ....
❤️🙏
මාරම නිහතමානීව කරපු video එකක් ...❤
❤️🙏
If you swap the people of Canada to Sri Lanka and our people to Canada. Can you imagine how beautiful place our country will be 😪🇱🇰
Problem is people in our country don't have self discipline and mutual respect
you seem to be having a happy life in rural Canada, it is Almost like very rural living in Australia, a very basic house with basic needs to start life in a free first world country from a third-world country, it looks like your blog makes many Sri Lankan happy Wish you good luck to have more prosperous comfort life in the future I enjoyed your original Sinhala pure presentation Thank you
Thank u very much 💐
සියලු දේවල් රහසක් තියානොගෙන කියල දුන්නා .ඔයාට ස්තුතිය
❤️🙏
Your basement apartment is so nice.you have managed and organized everything in a small area .Absolutely ,It's a Home sweet Home 🤭🤭🤭 .Keep this up
Thank you very much ❤️😍
හරිම අවංක නිහතමානි අක්ක කෙනෙක් ඔයා.අපි දන්නේ නැති දේවල් ගොඩක් දැනගත්තා.ඇත්තටම වටිනවා.ලංකාවේ නැති දේවල් ගැන දැනගත්තා.ස්තුතියි
තැන්කු වේවා ❤️
ඔබේ නිහතමානී කම අගයමි..
අදයි ඔබේ channel එක සෙට් උනේ,, දැන් 2,41 යි.. මේ එක දිගට තුන් වෙනි vlog eka eka digata balana
❤️බොහොම ස්තුතියි ❤️
මගේ දුවගේ උපන් දිනෙත් අප්‍රියෙල් 2..🤗
මරු මරු
Thank you very much for the vedio and it's really useful. All the best dear 💐💐💐
Thank u very much 💐
Ada thamai akkage channel eka dakke.........godak lassana video ekak akke.good luck & keep it up.....
බොහොම ස්තුතියි 💐
Hii Thankyou for sharing... this,,,,,
Anyway I wish you all the best and onday you can do a nice job....
And go head my dear.
Hopefully oneday you can take a another step for you beautiful family.
Thank u very much 💐
අක්කේ.. බොහොම ස්තූතියි ඔබේ නිහතමානී ගුණයට. ගොඩක් ගරු කරනවා!
බොහොම ස්තුතියි 💐
Iskuruppu wak aragana eakea top eaka galawala anith eakatea dannea pode wadak eaka
ගොඩාක් ස්තුති . දැනුවත් කිරීමට . එත් මට එක දෙයක් දැනගන්නම ඔන. එ තමා කැනඩාවේ වගෙ රටවල් වල Not in a commode shower, right? What they do together.
මට එක ලොකු ප්‍රශ්නයක් . හැමොගෙන්ම අහන්නත් බැනෙ. ඔයාට පුලුවන් නම් එ ගැන දැනුවත් කිරීමක් කරන්න .please
මෙහේ ඉතින් wipe කරන එක තමා කරන්නේ 🤭.අපිට ඒක කරන්න අමාරුයි නේ එයාල කලාට අපි බාල්දියකුයි කොප්පෙකුයි තියන් ඉන්නවා ලංකාවේ වගේම.😁
අම්මෝ ඔයාටත් තියෙන ප්‍රශ්න, අහල නැද්ද කියමනක් තියෙනවා වවුලාගේ මගුල් ගෙදර ගියා නම් ඉතිං ඉන්න වෙන්නේ එල්ලිලා තමයි, කියලා , මේක සීටල රටක්, ඔන්න ඔහේ ඒ රටේ අය කරන විදියට පිහදාල දාන්න පුරුදු වෙන එක තමයි හොදම ක්‍රමය, ටික දවසකින් ඒකට පුරුදු උනහම ගානක් නෑ.
@@keerthiniranjan2476 ඊයා කවදාවත් බෑ. අපිත් ඉස්සරහට එන්න ඉන්නෙ එකයි ඇහුවෙ. තවත් සහෝදරියකගෙන් මට එකට පිලිතුරක් ලැබුනා. ඒ ක්‍ර්මය හැර වෙන විදියක් නෑ
@@keerthiniranjan2476 පරක්කු වෙලා හරි පිලිතුරු එව්ම ගැන ස්තුති ඔබ දෙදෙනාටම .
I really like the way you do your vlog. So natural. Keep up the good work!
Thank you very much ❤️😍
Oyata godak pin akkiyo.. godak wistara denagatta
තැන්කු වේවා ❤️
Good vedio zara. Aluthin enna,inna kenekta godak wadagath me wage dewal . canadawe gamakata awith jeewath weddi thiyena wasi awasi ganath vedio ekak karanna.
ස්තුති..අනිවාර්යයෙන් කරන්න ම් ඉස්සරහට 💐
It is good idea
lassanata kiyala dunna. oya nam niyamai nangi. 🥰🥰🥰
බොහොම ස්තුතියි ❤️
❤❤😊❤❤❤
❤️❤️❤️
Woow...Drawings by Seha are simply magnificent 😍😍😍😍😍😍
😍😍
Thank you very much ...for your good advice ...good luck .
❤️🙏
හරිම watinawa log eka
බොහොම ස්තුතියි ❤️
Nice & well explanation thank you dr
Thank u 💐
Actually most valuable vedio...Thank u soooo much...❤️❤️
බොහොම ස්තුතියි ❤️
ඉතාමත් පැහැදිලිව.
👍
😊
ඔයාට ලංකාවෙි ඔයිට වඩා හොද ගෙයක් .වාහනයක් ,තිබුන නේද.මෙි රටෙි ,නීතිය ,මිනිසුන්ගේ හැසිරිම,සමාජ පැවැත්ම සහ සාරධර්ම නේද හොද නැත්තෙ.එහෙම නේද?
අනිවාර්යයෙන්ම ඒක ඇත්ත ,ඒ වගේ පරිසරයක ළමයෙක් හදන්න දෙමාපියන් ගොඩාක් බය වෙනවා.
Apo ubalat ekka enna ba lankawe. Gode irisiya karayo.
Nice house.May the triple gems bless all of you
🙏🙏
Oya hodatama karanawa dear...kiyanna wachana ne...
තැන්කු වේවා ❤️
කරාම දෙක සේහට කියලා ගැලපෙන විදියට පාට කරගන්න. බාස් ට බනින්න එපා 😁😁😁
😂😂 සේහා ඒක කරන්න හැදුවා.වැඩේ හරි ගියේ නැහැ
@@SehaVlogs ස්ටිකර් කරන්න
Great and humble presentation . Thanks.
Thank you very much ❤️😍
Got a clear picture...Thank you Zara.
👍👍
පොලොව මටිටමෙන් උඩ කාමර නැද්ද?
උඩ ගෙදර තියෙනවා 😊
තැන්කිවු ඔයාගේ වීඩියෝ එකට. මාසෙක electricity බිල කීයක් වෙනවද සාමාන්‍යයෙන්. විශේෂයෙන් winter එකේදි?
වින්ටර් එකේදි හැත්තෑ ගානක් වගේ මතක අපේ
@@SehaVlogs Thank you...
Thank you. Its clear and simple ❤
Thank you very much ❤️😍
වින්ටර් එකේදී ඔයාලා සාමාන්‍ය විදිහට ජොබ් කරනවා ද? බබාලා ට ස්කූල් තියෙනවා ද? ඔය සරල ජීවිතයට අපිත් ආසයි .ගොඩක් ස්තුතියි නංගි .තෙරුවන් සරණයි .
හොඳයි නංගො.....පරෙස්සම් ඉන්න
බොහොම ස්තුතියි ❤️
හරිම සරල පැහැදිලි කිරීමක්.. ගොඩාක් ස්තූතිය මෙහෙම වීඩියෝ එකක් කරපු එකට... මට දැන ගන්න පුලුවන්‍ද ඩොලර් 750ක් ගෙවන්නෙ එක මාසයකටද කියලා..? Agreement එක කොච්චර කාලයකටද..?
ඔව් එක මාසෙකට,ඇග්‍රිමන්ට් එකේ අපි යන කාලේ දාලා නැහැ .අපි ගෙදරින් යනවනම් මාසෙකට කලින් දැනුම් දෙන්න ඕන.එයාලා අපිට යන්න කියනවනම් මාස තුනකට කලින් දැනුම් දෙන්න ඕන.මෙහෙමයි ඇග්‍රිමන්ට් එකෙ තියෙන්නේ
@@SehaVlogs thankz for you reply
1st year ekata university feees gewala awama ithuru year walata university fees gewanna part time karala salli hoyaganna puluwan da kanna bonn inna than walatath ekka e gana video ekak kaloth godak wadagath
ඒ සම්න්ධයෙන් අත්දැකිම් නැති නිසා අමාරුයි වැඩේ කරන්න..අපේ දමියා ව්ලොග් එකෙන් ඒ ගැන කරලා තියෙනවා ,ඔයාට වැදගත් වේවි.
ruclips.net/video/sB4d8HLQQ6s/видео.html
තව ටිකක් අස් කර ගන්න. ගෙදර පොඩි උනාට පිලිවෙලයි වැදගත්
බොහොම ස්තුතියි ❤️
Like to hear how we can find a basement? Agreement? What we have to look when we r choosing a basement?
මාකට් ප්ලේස්,kijiji වගේ ඒවලින් හොයාගන්න පුළුවන් .ඇග්‍රිමන්ට් එක එයාලා දෙනවා ප්‍රොවින්ස් එකේ එකත් එක්කම,එන්න ඉන්න ප්‍රොවින්ස් එකේ හවුස් රෙන්ට් ඇග්‍රිමන්ට් කියලා ගහලා බැලුවම හොයාගන්න පුළුවන් ගූගල් එකෙන්.සාමාන්‍යයෙන් මේ ව්ලොග් එකේ කියපු දේවල් ටික තමා බලන්නේ
Akke oyalage duty time kohomada?kochchara welawak duty karanna onada.sathiyata dawas kiyak wageda???0
අපේ නම් තාම වැඩ කරන්නේ සුදු ( හබී ) විතරයි .එයාට සති දෙකට පැය 80 -100 ක් අතර හම්බෙනවා.එයා ඉන්නේ තාම ක්ලෝස් වර්ක්පර්මිට් එහෙක නිසා එයාට වැඩ කරන්න පුළුවන් එතන විතරයි
Hi, I respect you and thank you for this video.
Thank you very much ❤️😍
Well done keep it up
තැන්කු වේවා ❤️
අනේ හරිම ආසයි දකිද්දි❤❤
😍
ඔයාලට Damage deposit එක කීයක් විතර තියන්න උනාද?දල වශයෙන් කියන්න පුළුවන් ද please
C$ 500
@@SehaVlogs thank you👍
Toronto වල සිංහල කඩේ contact details දෙන්න පුළුවන්ද
@@vlogs9288 එකක් ceylon supermarket ෆ්බී එකේ ගහලා බලන්න,අනික skiptheshop ඒකත් fb එකේ තියෙනවා ,නෙට් එකෙත් දෙකම තියෙනවා ,හොයාගන්න බැරි උනොත් මැසේජ් එකක් දාන්න
@@SehaVlogs dekama hambuna.thank u vry much👍
Thank you...akki.mai babai husband ekka canada enna inne..oyage videos baladdi asai...❤️❤️
තැන්කු වේවා ❤️
ඒ බලාපොරොත්තුව ඉක්මනටම ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️
බොහොම ස්තූතියි..!
💐
❤️ කැනඩා ආවොත් එන්නම් ! ☺️Road trip එන්න හිටියේ එත් කොවිඩ් නිසා ගියේ නෑ☹️.
ආවොත් එන්න අනිවා ❤️🇨🇦
Video එක නියමයි.
අක්කේ මට දැන ගන්න ඕන apartment එකක් හරි basement එක්ක හරි rent එකට ගන්නකොට බබෙක් ඉන්නවනම් වෙනම රූම් එක්ක තියෙන්නේ ඕනේ කියලා rule එකක් තියෙනවද?
සාමාන්‍යයෙන් නගරබද පැති වල නම් එහෙමයි ගොඩාක් වෙලාවට ,බබාලා ඉන්නවනම් two bedroom ගන්න කියනවලු.
ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි.ඒවගේම ගොඩාක් හොද වැදගත් දේවල් කියල දෙනව.මට දැනගන්න පුලුවන්ද canada වලට මොන ජොබ් එකක් කරන්න ආවත් ilets exam එක අනිවාරෙන්ම ඕනද.මම තනියම ඇවිල්ල මාස 6ක් විතර ගියහම වයිෆ් බබා ගෙන්න ගන්න අමාරුයිද.ලේසියිද කියල.
බොහොම ස්තුතියි ,මේන් ඇප්ලිකන්ට් ට අනිවාර්යයෙන්ම IELTS ඕන.ඇව්ල්ලා මාස හයකින්ම ගන්න පුළුවන් වෙයිද කියලා නම් කියන්න අමාරුයි මට,දින වකවානු ගැන නම්
@@SehaVlogs .🙏🙏බොහෝම ස්තුතියි ඔබට.බුදුසරණයි ඔයාලට
Akki oyalage gedara hugaak lassanai.dennatama job labila lassana geyak salli walatama ganna labewa kiyala prarthana karanawa.
බොහොම ස්තුතියි 💐
😍
maru akke 🇨🇦🤟
Thanx malli ❤️
අක්කේ canada kohada මේ ගෙ තියන්නේ? ... Ottawa ඉන්න kuru හරි කියන්න මට අඩුවට ගෙයක් තියනවානම් plz....
මේක ලැබ්‍රඩෝ වල 😊
Niyamai akkee 👍👍
👍👍
ඔයාට පුලුවන්නෙ ජොබ් ටිකක් සෙට්කරගෙන කට්ටිය අරගන්න.ඔයා ඔහේ විස්තර දන්නවනෙ නංගියො.සේරම සෙට කරල යන මුදල ඔයා ගන්න.ඔයාගෙ මහන්සියත් එක්කම.ඇත්තටම කියන්නෙ මොකද අපේ කෙනෙක් හරහ එන්න පුලුවන්නම් මොනතරම් සැහැල්ලුවක්ද.බයකුත් නෑනෙ එතකොට.මමත් එන්න ආසයි ගෙදර අයත් එක්ක.හැම ජාතියෙම ජොබ්ස් හොයල සෙට්කරන්නකො.පාටිටයිම් ජොබ්ස් එක්කම.කැමතිනම් කරන්න පුලුවන්නෙ.🙏🙏
හැමෝම ඕක කියනවා,එහෙම කරන්න පුළුවන් නම් නිකමට හිතලා බලන්න මගේ අක්කා අයියා,හස්බන්ඩ් ගේ අක්කාලා කට්ටිය ම ලංකාවේ ,ඔය කියන විදිහට ජොබ්ස් හොයලා සෙට් කරන්න පුළුවන් නම් මෙලහට එයාලත් මෙහේ ඇව්ල්ලා .සමහර යූටියුබ් චැනල් වල එහෙම කරන්න පුළුවන් ගානට පෙන්නනවා,අනේ මන්දා ඇයි එහෙම කරනනේ කියලා දෙවියෝ තමා දන්නෙ.
Kiyanna beriuna oya me vidio lassana ta dala thinawa....
බොහොම ස්තුතියි ❤️
So Useful .... Thank you so much
💐🇨🇦
Video eka watinawa thanks
බොහොම ස්තුතියි ❤️
Thanks a Lot, for this Video Sis.
💐
You are a humble character. 💛
Thank you very much ❤️😍
You're very nice and down to earth which is so good 👍
තැන්කු වේවා ❤️
Good luck!
❤️❤️
ගෙදර බොන වතුර bottle ඒවාද බොන්නේ නැත්නම් ගෙදර තියන ඒවාද බොන්නේ .මම හිතන්නේ කැනඩාවේ ඇත්තේ ඉතා පිරිසිදු වතුර කියලා .
මෙහේ වතුර හොඳයි,වතුර ලයින්ස් වල අලුත් වැඩියා කටයුතු තිබ්බාම නම් කියනවා බෝතල් වතුර පාවිච්චි කරන්න කියලා
@@SehaVlogs එකටත් එක්ක ලංකාවේ මොකක් හරි නඩත්තු කළොත් දවසම මඩ වතුර
Howz current bill and wifi bill as a percentage of monthly income
Tell us the rent of the house also as a percentage of monthly income
Can you tell me please when you all are at home how will you all breath in during winter time as you can't go out and snow covers the ground, from where will you get oxygen to breath puthe?
A worried mum.
we have exos fans
Nice video akka. Yesterday suddenly came a cross your vlog about your journey to Canada. Subscribed right after that video. Felt like talking with a friend.
Your chanel is my favourite now it's all because of the way you presented.
Wish you all the best for you and your family for your future in canada.
My dream is to come there too with my husband and my lil angel.
Budusaranai
Thank u very much nanga ❤️💐May all your dreams come true...!!
@@SehaVlogs thanks a lot akka. You know what since morning I'm watching your other videos time to time as I get spare time. Finished your apartment one and watching now your babies car protection one.
You are so down to earth akka. Please keep your good manners the way they are. You will get all the blessings from this whole universe. 🙏
❤️ This made my day nanga 😍😘 Heart touching .thank u very much..
@@SehaVlogs 🥰🥰🥰
Thanks for the video! One small doubt. Is it a bit depressing when living in a basement like that? Especially in the 6 months of the winter season? Since it's a bit stacked and the space is limited??
We have been living more than six months with the family we don't have any problem like that as u said,it depend on personal mentality if u have strong mentality it' s not a problem anyway ,if u have loneliness u can walk outside,winter is normal thing in canada,even there jogging in winter most of days..
Thank u 💐
@@SehaVlogs Thanks for the information Akka ❤️
This depends. It was difficult for me during the winter as I had post partum blues and winter blues together. If you are a person who prefers light, choose a walkout basement which opens to the backyard. Those have better light and have bigger windows as well.
වරදවා හිතන්න එපා ..එත ලංකාවේ හොදට ජීවත්වෙන්න පුළුවන් ය අයි ඔය රටවල් වල ගිහින් ඔය විදිහට ඉන්නේ...,, ඒ රට දියුණු උනාට.. යන අයට මානසික සහනයක් තියෙනවද? අපේ රටේ වෙන කරන්නම දෙයක් නැත්නම් ගියාට කමක් නැහැ ... එත් යන්නේ හොදට මේ රටේ ජිවත් වෙන්න පුළුවන් අය .... මේ රටේ ජීවත්වෙන්න බැහැ කියල ගිහින් ජිවත් වෙන විදිහ දැක්කම දුකත් හිතෙනවා .....
@@ireshanfernando3850 මානසික සහනය උපරිමයි. මොකද ඉන්න ගේ පොඩි උනාට අපි වැඩ කරන්නේ පැය 8යි. ළමයි ඉගෙන ගන්නේ නොමිලේ. සෞඛ්‍ය නොමිලේ. තනි salary එකෙන් කාලා ඇඳලා ලංකාවේ පදින්න බැරි විදියේ වාහන පැදල රට තොට ඇවිදලා ඉන්නවා. Work stress, ලංකාවේ වගේ judgment මොකුත් නෑ. ගෙවල් ගණන් නිසා ඕනේ නම් මුල් අවුරුදු වල මේ වගේ basement එකක ඉඳියි. ඒත් අනිත් සාධක එක්ක බැලුවම ඒක මහ ලොකු ප්‍රශ්ණයක් නෙමෙයි. 🙂
2024 .mewage house prices කොහොමද
දැන් නම් ඔය රෙන්ට් එකට හිටපු එකෙ ගාන වැඩි කරලා කියලා දැන් ඉන්න අය කිව්වා 😊
Information .nam super
👍👍👍
Thank you.. Keep it up Aunty ♥️♥️
😊
අක්කෙ කැනඩා වල ඩිග්‍රි එකක් ගන්න වයස බලපානවද
ruclips.net/video/kbJ63cEym_U/видео.html
සැලෝන් එකඅක වැඩ කරන්න හොඳ koi පලාතින්ද
ඒ ගැන නම් අයිඩියා එකක් නැහැ
ලස්සනයි ආදරෙයි
තැන්කු වේවා ❤️
May GOD JESUS bless you to get a ground level house soon and clean the back yard puthe near ypur bedroom window side.
What's a boiler? Tell me the purpose of it please, thank you, GBU!
sorry it is not boiler, it is a Geyser ..
THANK U VERY MUCH
👍👍
Oya harima nihathamani akke.oyage wisthara godak watinawa.thank you so much🙂
තැන්කු වේවා ❤️
Canada valata apply karanna puluwan graduate lata vitharada
Oya harima nihathamani kiyala hithenava
Best of luch dear❤
facebook.com/groups/SLtoCanada/?ref=share මේ ගෘප් එක ජොයින් වෙලා බලන්න විස්තර තියෙනවා ගොඩාක් එක්වෙ
Canadee real life eka pennala thiyanawa good job
බොහොම ස්තුතියි ❤️
A nanga suba dawasak apartment eka nam lassanai suba anagathayak nangi 👍👍👍
බොහොම ස්තුතියි ❤️
Oya godak hoda kenk nursery teacher kenek mata rekiyawak hoya ganna udwu karanna berida am very poor girl
ruclips.net/video/eniIoc5IZu4/видео.html කැනඩාවට එන ක්‍රම
Wow I love this place. It is very lovely. What is this village??
Happy Valley Goosebay
Great akka
Thank u very much nanga 💐
Excellent ❤️
Thank u very much 💐❤️
ගෑස් සැපයුම නල මගින්ද....?
අපේ නම් හොට් ප්ලේට්ස් තියෙන්නේ කරන්ට් එකෙන් තමා ගමේ අය උයන්නෙ.ගෑස් වලින් කරන සමහර පැති තියෙනවා ,ඒවා නළ මඟින්.හදිසිසියේ කරන්ට් එක ගියොත් උයන පිහන වැඩ වලට මෙහේ සමහර කට්ට්ය ගෑස් සිලින්ඩර එකයි ලිපකුයි තියන් ඉන්නවා
Nice video 😍
Thank u very much 💐
මේ හීනේ හැබෑ වෙන්නෙ කවද්ද..😥😥
👌........
ඒ බලාපොරොත්තුව ඉක්මනට සැබෑවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️😍
Thank you soo much..❤
Akke canada vala deshagunaya ganath video ekak karanna puluvanda
හරි,අපි q&a එකක් කරන්න බලාපොරොත්තු වෙනවා,ඒකෙදි ඒ ගැන කතා කරමු
Oya lassanta nihathamaniwa hodin lassanta hamoma hama dayakma thayrum kra danwa nihatha mani kama kothanada oba athana man kuwait innay fameley dwala dennak innwa wayasa 8 th 11 asai apitath canada anna try kranwa wish you allthe best
Thank u very much 💐
Wateta akke janela thiyenawa udine monada thiyenne gedara.oyala inne polawa yatane
උඩ තියෙන්නෙත් ගෙයක්,අපි ඉන්නෙ බේස්මන්ට් එකේ
Tax return එක එද්දී, rent එකට ගෙවන 750 න් ,කීයක් හරි එනවද ?
එනවා වගේ මතකයක් තියෙන්නෙ
basement apartment ekak neda akke?
ඔව්
Good
තැන්කු වේවා ❤️
Harima lassanai ❤️❤️
😍😍
Thank you so much.
💐
❤️ ශෝයි අනේ
💐🥰