Lassanata Pipuna Wanamal Karaoke (Without Voice) ලස්සනට පිපුන වනමල් කැරෝකේ

Поделиться
HTML-код

Комментарии • 7

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  3 года назад +1

    රෝස මලකුයි නෙලුම් මලකුයි ලස්සන වෙයි
    හමන සුලඟයි ගීත රාවෙයි ඔබගෙ වගෙයි
    මගෙ කිරිල්ලි ඈ ගියා ඉගිල්ලි මං ශෝකෙමයි
    රෝස මලකුයි නෙලුම් මලකුයි ලස්සන වෙයි
    හමන සුලඟයි ගීත රාවෙයි ඔබගෙ වගෙයි
    මගෙ කිරිල්ලි ඈ ගියා ඉගිල්ලි මං ශෝකෙමයි
    රෝස මලකුයි නෙලුම් මලකුයි ලස්සන වෙයි
    ඉස්සර මම එනකොට ඔබ ඉඳන් මග බලා
    ලස්සන ඔය ගැස්සෙන ඔබේ අත්තටු සලලා
    ආදරෙයි ආදරෙයි කිය කිය ඉඳලා
    මට නොකියම ඇයි ගියෙ වනයට පියාඹලා
    වනයට පියාඹලා වනයට පියාඹලා
    ඇයි ගියෙ වනයට පියාඹලා
    ලස්සනට පිපුන වනමල් ගල් පීරන දිය වැල්
    මං ආස කරන මැණික් කැටේ නිල්
    දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනව කල්
    ලස්සන මගෙ කිරිල්ලි සුරතල්
    සුපුන් චන්ද්‍ර දිලී අහසෙ තරු නැග එද්දී
    රැල්ල පෙරළි ඇවිල්ලා සුදු වැල්ල සිඹිද්දී
    සවන් පිනන මදු ගී ගුවනට එක් වෙද්දී
    ඔයා ඇයි තනියෙම කිරිල්ලියේ කැලේකට වැදී
    කැලේකට වැදී කැලේකට වැදී
    ඇයි තනියෙම කැලේකට වැදී
    ලස්සනට පිපුන වනමල් ගල් පීරන දිය වැල්
    මං ආස කරන මැණික් කැටේ නිල්
    දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනව කල්
    ලස්සන මගෙ කිරිල්ලි සුරතල්
    ඉර බැස යන්නට මත්තෙන් කූඩුව සොයලා
    පෙර ඔබ එන හැටි පේනව තාම මැවීලා
    එන්න එන්න කිරිල්ලියේ වහා පියඹලා
    තාමත් මගෙ කූඩුව ඔබ නිසාම ඇරිලා
    ඔබ නිසාම ඇරිලා ඔබ නිසාම ඇරිලා
    කූඩුව ඔබ නිසාම ඇරිලා
    ලස්සනට පිපුන වනමල් ගල් පීරන දිය වැල්
    මං ආස කරන මැණික් කැටේ නිල්
    දුර ඈත කැලේ ගල්ගුහාවක ගෙවනව කල්
    ලස්සන මගෙ කිරිල්ලි සුරතල්
    ලස්සනට පිපුන වනමල් ගල් පීරන දිය වැල්
    මං ආස කරන මැණික් කැටේ නිල්
    දුර ඈත කැලේ ගල්ගුහාවක ගෙවනව කල්
    ලස්සන මගෙ කිරිල්ලි සුරතල්

  • @user-sl7k
    @user-sl7k 11 месяцев назад

    ඔබ ඉතා නිවැරදිව සාර්ථකව ලස්සනට මෙය සකස් කර තිබෙනව. ඉතා හොඳින් ගීය ගයන්න හැකි වුනා. ස්තූතියි !
    මේ ආකාරයට යුග ගී ඉදිරිපත් කරන්න බැරිද.( එක පාර්ශ්වයක හඬක් ඇතුලත් කොට ) හැකිනම් එක ගීයක් හෝ දාන්න .

  • @JorgeNewton-xb2gy
    @JorgeNewton-xb2gy Год назад

    SUPERE NEYAMI

  • @Wasanthakumara-gm1ct
    @Wasanthakumara-gm1ct 4 дня назад

    නිහාල් නෙල්සන් හිටියනම් තමුසේ මරන් කනවා ඕයි මේක ස්පීඩ් වැඩියි.

  • @suranjigunasena7522
    @suranjigunasena7522 2 года назад

    🔥🔥🔥🔥🔥💗💗💗💗💗💗💗💗💗💗

  • @jagathlakshman879
    @jagathlakshman879 3 года назад

    HODATA CLEAR THIYENAWA TRACK AKA.. TAWA HODA GEETHA DENNA

  • @אביבהכדורי-ה5ג
    @אביבהכדורי-ה5ג Год назад

    Mal muthu lel uresha raviharige dennako ple