හැමදේටම කලින් තමන්ව හරියට තේරුම් අරන් තමන්ගේ ජීවිතය සාර් ථක කරගන්න.

Поделиться
HTML-код
  • Опубликовано: 18 окт 2024

Комментарии • 123

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake Год назад +4

    මම මාව තේරුම් ගන්න ලෑස්තියි..
    මම මම වෙනුවෙන් කාලය වෙන් කරන්න ලෑස්තියි..
    මගෙ මෙන්ම හැමෝගෙම ජීවිතේ සාර්ථක වේවා..
    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි..
    ඔබටත් ගොඩක් පින් අපි වෙනුවෙන් කාලය කැප කිරීම වෙනුවෙන්..
    හැමෝටම සතුටින් ඉන්න ලැබේවා🙏🌸

  • @devikashyamali8824
    @devikashyamali8824 4 месяца назад +1

    මම මම වෙනුවෙන් විනාඩි 30ක් වෙන් කරනවා ඔබ තුමිය ට ගොඩක් ස්තුතියි 🙏🙏🙏 ❤️❤️❤️ මට දැනෙනවා විශ්ව මාතාව මට පිහිට වෙන්න සූදානමින් ඉන්න බව අවුරුදු 43ක් තිස්සේ මට නොපෙනෙන බලවේගය කින් පීඩාවට පත්ව සිටිනවා ඔබ තුමිය ගේ වීඩියෝ බලන්න ගත්තා යින් පසුව මම ඒ දේවල් කරලා බලනවා දැන් යම්කිසි වෙනසක් දැ නෙනවා ඔබතුමියටත් විශ්වමාතාවටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏 ❤️❤️❤️

  • @nuwanhettiarachchige6379
    @nuwanhettiarachchige6379 Год назад +1

    මම මා වෙනුවෙන් පැයක කාලයක් වෙන් කරනවා.මම මට ආදරෙයි.ඔබ තුමියට ස්තුති !විශ්ව මෑණියන්ට ස්තුති !ස්තුති !ස්තුති !

  • @amandadias4762
    @amandadias4762 Год назад +1

    මම මාව තේරුම් ගන්න සූදානම්..ඒ වෙනුවෙන් කාලය වැය කරන්න සූදානම් ....මගේ මෙන්ම අන් අයගේ ජීවිත ද සාර්ථක වේවා !!!
    මේ සෑම දෙයක්ම අප හට පෙන්වා දෙන විශ්වයට ස්තූති ප්‍රශංසා වේවා !!!

  • @chandimabandara2138
    @chandimabandara2138 Год назад +1

    ටීචර් සහෝදරිය උදේ නැගිට්ට ගමන් ඔබේ වීඩියෝ එකක් බලනවා. ස්තුතියි 🙏 🌹 ❤ ඔබට මගේ ජීවිතය සාර්තක වෙන්න ඔයාගේ මේ වීඩියෝ ගොඩාක් උදව් උනා . එපින් බලෙන් ❤ ආදරණීය සහෝදරිය ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏 මන් මගේ ජීවිතය හා මා සමග සිටින අයව තේරුම් අරගෙන ඔවුන්ගේ හා මගේ ප්‍රියයන්ගේ ජීවිතය සාර්ථක කරගන්න උදව් කරමි. මේ විඩීයෝ එක ශ්‍රෙයාර් කලා . විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤ 🙏 ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට ස්තුතියි 🙏 🌹 ❤ 🙏 🌹

    • @LifeByNilu
      @LifeByNilu  Год назад +1

      ස්තුතියි. ඔබගේ අත්දැකීම් අනිත් අයගේ ජීවිත වලටත් යහපතක් වෙන්න share කලාට. ඔබට ජයෙන් ජය.🙂🙏

    • @chandimabandara2138
      @chandimabandara2138 Год назад

      @@LifeByNilu 👼❤🌎

  • @piyasiliranasingha6596
    @piyasiliranasingha6596 4 месяца назад

    මම මව තෙරුම් ගන්න ලැස්තියි මම වෙනුවෙන් කලය වෙන් කරනවා
    අනික් අයගෙ හැම බලාපොරොත්තු වක්ම ඉටුවෙවා සතුටක්ම ලැබුවා

  • @SamanthiCarvita
    @SamanthiCarvita 5 месяцев назад

    මම මම වෙනුවෙන් විනාඩි 5 ක කාලයක් වෙන් කරනවා.
    ඔබතුමියට ස්තූතියි!❤

  • @csthelast5445
    @csthelast5445 10 месяцев назад +1

    Miss Nilu,
    ඔබතුමීට බොහොම ස්තූතියි තමන්ට තමන් කවුද කියලා පෙන්නලා දුන්නට. මේ හැමදේම වෙනුවෙන් විශ්වයේ ශක්තිය ඔබට ලැබෙනවා. 🙏🙏🙏

  • @MrPieLk
    @MrPieLk Год назад +1

    මම මාව තේරුම් ගන්න ලෑස්තියි..
    මම මම වෙනුවෙන් කාලය වෙන් කරන්න ලෑස්තියි..
    මගෙ මෙන්ම හැමෝගෙම ජීවිතේ සාර්ථක වේවා..
    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.😍😍

  • @LakminiPitigala
    @LakminiPitigala 5 месяцев назад

    මම මාව තේරුම් ගන්න ලෑස්ති.මම මම වෙනුවෙන් කාලය වෙන් කරන්න ලෑස්ති,මගේ මෙන්ම හැමෝගෙම ජීවිත සාර්ථක වෙත්වා!!!විශ්මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි🙏🙏🙏ඔබටත් අනේක වාරයක් ස්තුතියි අප වෙනුවෙන් කාලය ගත කරාට🙏🙏🙏

  • @chitrakonari6522
    @chitrakonari6522 2 месяца назад

    මම මම වෙනුවෙන් කාලය වෙන් කරගන්නවා විශ්වමතාවට ස්තුතියි මම ඇතුලු හැමදෙනාටම යහපතක් ම වෙවා

  • @ShawinduInduwaraRathnayake
    @ShawinduInduwaraRathnayake 4 месяца назад

    මම අද ඉදන්ම මම වෙනුවෙන් කාලය වෙන් කරනවා ...ගොඩක් ස්තූතියි මිස්ට🙏🙏🙏

  • @shiromialwis5002
    @shiromialwis5002 4 месяца назад

    මම මාව තෙරුම් ගන්න ලැස්තියි මම මා වෙනුවෙන් කාලය විනාඩ් 10ක් වෙන් කර ගන්නවා මාගේ ජිව්තයට මම ආදරෙයි ව්ෂ්වයට ස්තුතියි 🙏🙏🙏

  • @geethikasinghabahu1750
    @geethikasinghabahu1750 Год назад +1

    මම මාව තේරුම් ගන්න ලැහැස්තියි. මම මා වෙනුවෙන් විනාඩි 10ක කාලය වෙන කරමි. ස්තුතියි teacher. ස්තුතියි විශ්වය

  • @w.mdayawathi9088
    @w.mdayawathi9088 7 месяцев назад

    විශ්වය මට ඔබව මුණගැස්වූවේ බොහෝ ප්‍රමාදවී.ජීවිතයෙන් දශක 60 ක් ගෙවී ගිහින්.ඔබේ වීඩියෝ වලින් මම එකතු කරගත් දේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනවා දැන්.ස්තුතියි ඔබට බෙහෙවින් ම.

    • @LifeByNilu
      @LifeByNilu  7 месяцев назад

      කවදාවත් ඔබ කිසිමදෙයකට පරක්කු නැහැ. මේ තමයි හොදම වෙලාව. ඔබට ජයෙන් ජය.🙂

  • @maleesha778
    @maleesha778 6 месяцев назад

    මම මාව තේරුම් ගන්න ලෑස්තීයි...මම වෙනුවෙන් කාලය වෙන් කරන්න මම ලෑස්තීයි...Thank you mam and thank you mother universe...🙏🙏🙏❣️

  • @thushariganga8297
    @thushariganga8297 4 месяца назад

    විශ්වයට ස්තුතියි .මේ වගේ හදවතින්ම මිනිසුන්ට ආදරය කරන මානුෂිය මිනිසුන් මුන ගැසීමට සැලසීම ගැන.ස්තුතියි .

  • @kaweeshagimhani7338
    @kaweeshagimhani7338 Год назад

    මම මාව තේරුම් ගන්න ලෑස්තියි..❤️ මම මම වෙනුවෙන් කාලය වෙන් කරනවා....මම මට ආදරෙයි ... විශ්වයට අනේකවාරයක් ස්තූතියි ❤️🙏

  • @LRNcreate8168
    @LRNcreate8168 Год назад

    මම මාව තේරුම් ගන්න සුදානම්, ඒ වෙනුවෙන් කාලය වෙන් කරමි.ආදරණිය විශ්වයට ස්තුතියි.! මාව තේරුම් ගන්න උදව් කිරීමට, මිස්ට ගොඩක් ස්තුතියි.! ලබාගත් දෙය අපි හැමෝම සමග බෙදා ගන්නවට 🌹❤️🥰🙏

  • @MadhuSurangi-ro7gg
    @MadhuSurangi-ro7gg Год назад

    ගොඩක් පින් miss ඔබ‍ට. මම මං වෙනුවෙන් කාලය යොදවා උපරිමයෙන් කැප වෙනවා. ස්තුතියි miss, ඔබ‍ට අනේකවාරයක්. ගොඩක් පින් 🙏❤️

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 9 месяцев назад

    මම වෙනුවෙන් වි10 කැපකර මාව තේරුම් ගන්න කටයුතු කරනු ලැබේ එමගින් මගේ ධනය,ශක්තිය ,සාර්ථකත්වය ලැබෙනවා විශ්වයට ස්තුතියි ඔබට සහ නාලිකාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @gayanipriyanka2379
    @gayanipriyanka2379 Месяц назад

    මගේ හිතේ තියන ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා..........

  • @dariuskumarainghe592
    @dariuskumarainghe592 Год назад

    මම ලෑස්තියි මා වෙනුවෙන් විනාඩි 10ක් වෙන් කරලා මම දෙස බලන්න.

  • @PrasannaK.D-gn2wy
    @PrasannaK.D-gn2wy 5 месяцев назад

    මම මාව තෙරුන් ගන්න සුදනම්
    මම මා වෙනුවෙන් කාලය වෙන්කරවා ගන්නවා මගෙ ජිවතෙට මම ආදරෙයි
    ව්ෂ්වයට ස්තුති ස්තුති ස්තුති ඔබතුමියටත් ස්තුති ස්තුති ස්තුති අරිගතො අරිගතො අරිගතො 🙏🙏🙏🙏🙏🙏🙏

  • @moon.1111.
    @moon.1111. Год назад +1

    මම මම වෙනුවෙන් විනාඩි 5ක කාලයක් වෙන් කරනවා.✊❤️

  • @dilininimesha3893
    @dilininimesha3893 Год назад

    මම මාව තේරුම් ගන්න ලෑස්තියි...මම මං වෙනුවෙන් විනාඩි 10ක් දිනපතා වෙන් කරනවා

  • @sujeewabatagollage5965
    @sujeewabatagollage5965 Год назад

    මම මාව තේරුම් ගන්න ලෑස්තියි. ඒ වෙනුවෙන් විනාඩි 10ක කාලයක් වෙන්කරන්න ලෑස්තියි.

  • @devihansani5983
    @devihansani5983 8 месяцев назад

    මම මා වෙනුවෙන් ව්නාඩ් 30ක් වෙන් කරනවා .ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ransikamadushaniransikamad7119
    @ransikamadushaniransikamad7119 10 месяцев назад

    මම මව තෙරුම්ගන්න ලස්ති.මම වෙනුවෙන් දිනකට ව්5ක් වෙන්කරනවා.❤❤❤

  • @ManchanayakalageKumari
    @ManchanayakalageKumari Год назад

    මම මාව තේරුම් ගන්න ලෑස්තියි..
    මම මම වෙනුවෙන් කාලය වෙන් කරන්න ලෑස්තියි..
    මම දිනපතාම මම වෙනුවෙන් අනිවාර්යෙන්ම විනාඩි 10 ක් වෙන් කරනවා. 🥰❤❤❤

  • @NadeejaThanura
    @NadeejaThanura 4 месяца назад

    මම වෙනුවෙන් කාලයවෙන් කරනවා විනාඩි 15 ඔයාට ස්තුතියි

  • @himalayal9510
    @himalayal9510 Год назад

    මම මාව තේරුම් ගන්න ලෑස්තියි..ස්තුතියි ඔබට...❤️

  • @komalishorts12
    @komalishorts12 11 месяцев назад

    අද සිට මම කවුද කියලා තෙරුම් ගන්න ලෙස්ති යි විශ්වයට ස්තුති වේවා

  • @dammikasuwarnalatha9626
    @dammikasuwarnalatha9626 10 месяцев назад +1

    මම මාව තේරුම් ගන්න ලෑස්තී...මම මාවෙනුවෙන් විනඩි5ක් වැයකරන්න සූදානම් 👍

    • @nishawijesingha1117
      @nishawijesingha1117 7 месяцев назад

      Man venuwen udasana 5min ven karami.thank you so much.❤

  • @jayanthathunga6864
    @jayanthathunga6864 10 месяцев назад

    ස්තුති ❤❤❤❤ඔබට අක්කා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මම මා වෙනුවෙන් විනාඩි 10වෙන් කරන්න සූදානම් ❤❤❤ව්ස්වයට ස්තුති වේවා ❤❤❤❤❤❤

  • @pifernandofernando8731
    @pifernandofernando8731 3 месяца назад

    10 minute.I keep my mind who I am
    Try to understand my self❤
    Thank you universe

  • @ruchirashamalie2914
    @ruchirashamalie2914 Год назад

    මමමාව තේරැම් ගන්න ලෑස්තියි.
    ❤️❤️❤️🥰🥰💐💐🎊️🎊️

  • @ChandaniAmaratunga-wc6wf
    @ChandaniAmaratunga-wc6wf 2 месяца назад

    I am preparing my brain to understand me. I take authority to remove my bad thoughts.
    Thank you Madam
    Blessed Universe bless us

  • @ShiroMissExcellentvideo-ot2zs
    @ShiroMissExcellentvideo-ot2zs Год назад

    I am ready and willing to give 10 minutes for myself. Like to get to know more about myself , my weaknesses , strengths and capabilities which will help me to achieve success in life
    My life is definitely going to change from this moment . Thank you for your advice and guidance miss. Bless you throughout your life

  • @Supun_Silva
    @Supun_Silva Год назад

    I couldn't agree more with the message of this video. Self-awareness is the compass that guides us toward a meaningful life. It's a powerful call to action for anyone seeking a more purposeful existence.

  • @jayatijayati575
    @jayatijayati575 6 месяцев назад

    මම මාව තේරුම් ගන්න ලැස්ත්තියි විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @shihanlanthraofficialyoutube
    @shihanlanthraofficialyoutube Год назад

    ගොඩාක් ස්තුති ❤

  • @janakigunasekara1479
    @janakigunasekara1479 4 месяца назад

    ආදරනීය ,,ව්ශ්වය,,,මට,,ලබාදුන්න,,ජීවිතය,,,සුපිරිම,,තලයට,ඔසව,තැබුව, ,මන් ,,දැන්,,මට,,ආදරය ,,කරන,,,අයත්,,සමග,,හරිම,,සතුටින්,,,ජීවත් ,,වෙනව,,මන් ,,දැන්,,හැම,,පැත්තෙන්ම,පොහොසත් ,,උත්තරීතර ,,උත්තමාවියක්,,,මට ,,දැන්,පුලුවන් ,,ලෝකය ,දෙස,,බලන්න,ලෝකයට,,සේවය,,කරන්න,,සෙත,,සලසන්න,,,මන්,,දැන්,,මේ,,සියල්ලම, ලබාගෙන,,,මේ,,මොහොත,,තුල,,,ඉතාමත්,,සතුටින්,,,ජීවත් ,,වෙනව,,👍🙏🙏🙏💜️💜️💜️✨✨✨

  • @chamindschaminda4702
    @chamindschaminda4702 Месяц назад

    මම මගේ ජීවිතය ජයගන්නවා

  • @DeepikaNandani-kg2ru
    @DeepikaNandani-kg2ru Год назад

    I am ready to understand myself.
    Thank you miss❤️❤️❤️❤️

  • @AjanthaJayalath-bm2qw
    @AjanthaJayalath-bm2qw 11 месяцев назад

    Thanks....you are like a angle .....I’ll try to become true my dreams and let you know it.....

  • @lakshmebertei9052
    @lakshmebertei9052 4 месяца назад

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ‍ට 🌹🥰

  • @priyankaweerakoon-j5e
    @priyankaweerakoon-j5e 11 месяцев назад

    Ok madam.mama ada idala mage gana mama hithanawa.oyata godak isthuthi.niduk nirogi weva.siyaluma prarthana ituweva.madam oyata thawa thawa sakthiyadahiya labewa.bs dalada samidu pihitai.jayasirimaha bohamuduruwange pihitai

  • @geethikasinghabahu1750
    @geethikasinghabahu1750 Год назад

    Thank you so much teacher for taking your valuable time to guide us. Thank you so much Thank you Universe. I am successful. May you also be successful. May the tripple gem bless you!

  • @SachiniAmarasinghe-i6p
    @SachiniAmarasinghe-i6p 9 месяцев назад

    ස්තුතියි ♥️🙏

  • @galaxystatus7676
    @galaxystatus7676 Год назад

    Thanks teacher, I am always trying to understand myself & listen to me..Thank you universe.

  • @manoharifonseka3283
    @manoharifonseka3283 7 месяцев назад

    Thank you so much ❤❤❤❤❤ i got it🎉🎉

  • @erangasadamali5837
    @erangasadamali5837 7 месяцев назад

    Mama 10 minutes waya karanna lasthi mama wenuwen ,thank you wishwayata,thank you oba thumeyata

  • @sarojasuraweera7669
    @sarojasuraweera7669 Год назад

    Thank you miss. I always try to find about my mind. I will try my best to do what you talk. Thank you Universe. ❤❤❤❤❤❤❤❤❤❤

  • @harshawijesingha6079
    @harshawijesingha6079 3 месяца назад

    woow mata japan wala job visa eka labuna . thank you universe thank you universe thank you universe

  • @RupaHettiarachchi-n9e
    @RupaHettiarachchi-n9e 4 месяца назад

    මමත් මිනිත්තු 5 wen karalnawa.Obata sthuti

  • @disanayakaprabath9953
    @disanayakaprabath9953 4 месяца назад

    Mama Mama Wenden winadi 5 k wenkaranawa. Adaraniya wishwayata sthuthi sthuthi sthuthi ❤

  • @Aksanth-mf3yn
    @Aksanth-mf3yn Год назад

    Thank you so much miss for you r guidenes Thank you very much Universe ❤❤❤

  • @ranjanisilva9368
    @ranjanisilva9368 Год назад

    Thank you universe!!! Thank you miss ❤❤❤

  • @JayasiriPathana
    @JayasiriPathana 2 месяца назад

    මම මාව therum ganna lasthi ❤
    wishwa mathawata Thanks🙏🙏🙏🙏

  • @AnushaLakmali-ve1xu
    @AnushaLakmali-ve1xu 4 месяца назад

    Mama mawa therum ganna lesthi.mama wenuwen vinadi 10k wenkaragannawa❤

  • @yamuna845
    @yamuna845 4 месяца назад

    Mama mage jeewithayata godak adarei.❤️

  • @himalipriyadarshaniabewardhana

    I,m Reddy.thank you so much.thank s thank thank s my univers

  • @malshabandara3238
    @malshabandara3238 Год назад

    Mama mawa therum ganna lesthiy..thank you universe 🙏💯❤🌈✨🌻😍

  • @ishanthifernando4597
    @ishanthifernando4597 4 месяца назад

    Mama ma wenuwen welawa wen karanava thank you universe🙏🙏💐❤

  • @savanseneviratne4733
    @savanseneviratne4733 Год назад

    thank you very much miss theruwan saranai

  • @worldTours111
    @worldTours111 Год назад

    Thank you universe..

  • @rruwan3811
    @rruwan3811 6 месяцев назад

    Thank you so much ❤😊

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 Год назад

    Thank you Miss. 🙏🌎❤

  • @sanulisehansha3541
    @sanulisehansha3541 Год назад

    Miss ada mara lassanai wena dath lassanai thank you 🦋💐❤️😁👌👍👏🙏💯👋

  • @thushanmanjulai6667
    @thushanmanjulai6667 4 месяца назад

    Mata obathumiyage vidios ahala mage godak dewal sarthakai❤

    • @LifeByNilu
      @LifeByNilu  4 месяца назад

      මේ videos අහල ඔයාගේ ජිවිතේ ගොඩක් දේවල් සාර්ථක කරගත් බව අනිත් අයවත් දිරිමත් කරන්න channel එකේ share කරපු එකට ගොඩක් ස්තුතියි. ඔයාට ජයෙන් ජය.🙂

  • @ChandaniAmaratunga-wc6wf
    @ChandaniAmaratunga-wc6wf 2 месяца назад

    Mama ma venuven kalaya ven karanava durvalakama ivath venava

  • @chandimamudannayake1884
    @chandimamudannayake1884 8 месяцев назад

    Hamadaama 10 minutes mama mama wenuwen wen karanawa ada indan. Thanks

  • @kumuduganarachchige5844
    @kumuduganarachchige5844 5 месяцев назад

    Mama maawa terum ganna lesthiyii
    Wiswa mathawata sthuthiyi sthuthiyi sthuthiyi

  • @luxhmidammalage4813
    @luxhmidammalage4813 8 месяцев назад

    mama maawa theyrun ganna lasthi 🎉adaraniya wiswaya ta sthuthi sthuthi sthuthi oya tath sthuthi sthuthi sthuthi ❤

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake Год назад

    Thank you..Thank you universe❤

  • @myshop8790
    @myshop8790 Год назад

    සාර්තක වේවා

  • @mallikamanchanayakalagedon2691

    Mama mawa tarum ganna lasti.mama ma wanuwan vi..10 kapa karami. Sttuti miss. ❤❤

  • @achinihettiarachchi4019
    @achinihettiarachchi4019 8 месяцев назад

    Thank you miss ❤

  • @tharikamadushani6372
    @tharikamadushani6372 5 месяцев назад

    Mama vinadi pahki mawa tarumi arani kalayata oya ta th visiw a Matthew t a anakawarayaki isituti isituti isituti isituti isituti isituti isituti isituti isituti isituti 🙏🙏🙏🙏🙏🙏🙏

  • @naleenjeewantha1419nn
    @naleenjeewantha1419nn Год назад

    Mama mamawanuwan vinadi pahak wankaranawa

  • @malaniegallage3064
    @malaniegallage3064 4 месяца назад

    Mama mama wenuwen vinadi 10 wen karanaea,, stutiy,magey patum ituwewa 18:30

  • @mindakahirushan
    @mindakahirushan 7 месяцев назад

    Mama wenuwen 10 nminittu wak mama wenuwen gathakaranawa

  • @lalinfernando7438
    @lalinfernando7438 7 месяцев назад

    I will allow 5 to 10 minutes to listen to ny mind

  • @manjula3308
    @manjula3308 Год назад

    Thankyou miss
    Mama oya hamadema karanawa

  • @thusharasampath5198
    @thusharasampath5198 9 месяцев назад

    Mama man venuven kalaya venkaranava

  • @peramunugama976
    @peramunugama976 7 месяцев назад

    Mama man gana hithanawa hama welema.....thank q universe❤

  • @nishanimadusha2332
    @nishanimadusha2332 Год назад

    Thank you univers❤❤❤❤

  • @ManjulaNishadi
    @ManjulaNishadi 5 месяцев назад

    මම මන් වෙනුවෙන් විනාඩි 10 ක් වෙන් කරන්න lesthi

  • @SurangaGunasakara
    @SurangaGunasakara 9 месяцев назад

    Thank

  • @antonymadurawala
    @antonymadurawala Год назад

    Mamamawa terum ganna5minits wrn karanwa

  • @angeloweeramantrige7194
    @angeloweeramantrige7194 4 месяца назад

    I am ready to understand me 🙏🙏🙏

  • @kamanisilva59
    @kamanisilva59 Год назад

    Thank you verymuch ,❤❤❤❤❤❤

  • @dushanrodrigo1001
    @dushanrodrigo1001 2 месяца назад

    Mama ❤wenwen wenadi 30 mama went karanawa mage jeewethe sarthakath wayata❤

  • @nayanimadumali2595
    @nayanimadumali2595 10 месяцев назад

    Aniwaren mn ada idan mawa thrum gnna podi welawak wen krgnnawa

  • @NilukaAlmeda
    @NilukaAlmeda 5 месяцев назад

    අනිවාර්යයෙන්ම මට ඔන .අති සාර්ථක වෙන්න මාගේ .සාර්ථක ත්ව.වෙනුවෙන් මන්.වෙලා ව.වෙන්.කරන්න.පුළුවන් විනාඩි 12345.ඔන ම.විනාඩි .ගාන ක්.මගේ .අරමුණ .වෙනුවෙන් .මට පුළුවන් වෙන්කර න්.මම.එය.කරන්න.ඔබට .ස්තුතියි

  • @MadurangaSs
    @MadurangaSs 7 месяцев назад

    Mama tirum gatta mawa ❤

  • @sadu9999
    @sadu9999 7 месяцев назад

    mama wenuwen mama kalaya wen krnn lastii❤

  • @rajapaksharaja3031
    @rajapaksharaja3031 6 месяцев назад

    Winadi.5.mama.wenuwen.wen.kara.mawa.therum.gathimi

  • @harshawijesingha6079
    @harshawijesingha6079 3 месяца назад

    mama man wenunwen 10 minutes wen karannawa