Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
රනිදු ගේ voice එක අහනකොට school කාලේ මතක් වෙනවා,පට්ටම ආදරේ කරන voice එකක්
Ammooo අතීතෙට යනවා
Legend Ranidu is Backkkkkkk 😭😭❤️
රනිඳු ගේ Voice එත තාම එහෙම්මයි! ඉස්සර කාලේ මතක් වුණා. ආපහු ඒ කාලේ වාගේ සිංදු කරන්න පටන් ගන්න. ආපහු ඒ වගේ පිස්සුවෙන් සිංදු අහපු කාලයක් ආපහු ගෙනත් දෙන්න රනිඳු. Please මචං!🙏 මං වගේ උඹේ පරණම Fans ල පරපුරක්ම බලන් ඉන්නව ඒ කාලේ ආපහු උදා වෙනකම්!😐❤️❤️❤️
Aniwaryayen ❤👍
බච්චා පැටව් අයින් වෙන්ට...Cuz OG is back😌🔥♥️
රනිදු අයියා ♥අපි දන්නවා ඔයාගේ වැඩත් එකක දැන් Music වලට තැනක් දෙන්න අමාරුයි කියල. එත් අයිය Hobby එක විදිහට හරි ඔයා සින්දුවක් කරලා දානවනම් ලොකු දෙයක්. කොටින්ම ඔය ලංකාවේ Music Industry එකට පහල උන දියමන්තියක්💎
තාමත් ඒ හඬ, ඒ වගේමයි. 👌😍
මේ voice එකට ගහාන්න එකෙක් තාම ලංකාවේ බිහි වෙලා නැ ranidu ❤❤
රනිඳු ගේ voice එකෙන් අලුත් සිංදුවක් අහන්න ගොඩාක් කල් බලන් හිටියා ❤️
රනිදුගේ කටහඩ ඇහෙද්දී අවරුදු 10ක් 15ක් ආපස්සට ගියා වගේ.හිරුශිගේ හඩත් එක්ක..
කියල ඇති වෙලා..😪😪මෙහෙ ඇවිත් concert ekak karannakoo 2000's ඒ සින්දුවලින් අන්තිම පාරට හරි..😭හැමොගෙන්ම බැනුම් අහන් ඒ සින්දු ටික තාමත් playlist වල දාගෙන අහන සියලු දෙනා වෙනුවෙන් කරන පොඩි ඉල්ලීමක් Ranindu ayya! All da best ranindu pasan n hirushi!❤️
Ranidu හැම අවුරුද්දකම වගේ Dubai වල Show එකක් කරනවා . ලංකාවට ඇවිත් Show එකක් කරන්න තමයි බැරි 😒 ලංකවාට ඇවිත් iraj and Ranidu Live in concert වගයක් ගැහුවා නම් ආය ඉතින් කෙලින්ම Tickets Sold Out . Bathiya and Santhush වගේ Iraj and Ranidu දෙන්නත් එකට හිටියා නම් අපිට හැමදාම Raniduge Live Shows බලාගන්න තිබ්බා 😔
Sirawata bn, kiyala wadak naa. Me vibe eka mata wena artist kenekgen ada wenakan danila naa. me manussaya enne na ne
@@sandeepaviduranga8192 රනිදු ට මුල අමතකයි කියලත් හිතෙනවා වෙලාවකට . 😒
@@madushan5693 I thinks he has a personal reason for that. But we always suffer as fans.
@@sandeepaviduranga8192 Personal Reasons තියනවා නම් Dubai වල Shows කරන්නෙත් නෑනේ මචං 😭 අනික Ranidu එක පාරක් ලංකාවේ Bailatronic Concert එකකුත් කරා දැන් අවුරුදු කිහිපයකට කලින් 🙁
This is amazing ❤️ 2000’s vibe is back! Amazing creation hats off ❤
කියන්න වචන නෑ. හැමදාම රනිදුගේ සිංදුවක් එනකන් බලන් ඉන්නේ. 😊 The legend is back ❤
රනිදු..😳🥺❤🔥ඒ නම දැක්කම නම් පුදුම සතුටක් ආවේ...🥺❤❤
රනිදුගේ කටහඬ ඇහෙද්දි ඇත්තටම වෙනමම ලෝකයකට අරන් යනවා..ඇත්තට ඒ කාලේ හරි සුන්දරයි .දැන් තියෙන ඒවාට වඩා ඒ කාලේ නියමයී..❤️
ඒ වොයිස් එක ඇහුනත් ඇති රනිඳු 🖤🤴
කොච්චර කල් බලන් හිටියද ඒ පරන කටහඬ අයේමත් අහන්න 🥺🥺❤️ Ranidu 😍😍😍😍
Whenever I hear Ranidu's amazing voice, I go back to my school days. 😭😭 Thanks for the memories man. What a legend. ❤️
Wow niyamai ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
හම්මේ රනිඳු😌 බලන් ඉඳලා ඉඳලා අන්තිමේ😍😍😍
Ranidu is backkkkkkk..what a singer he was in my teenage .. so glad .need more
Marama lassanai voice music Okkoma patta ma wadak 💚💙💖💜❤
After long time ranidu's voice.... Watering my eyes.....😭😭😭😭🥺🥺🥺🥺🥺🥺🥺🥰🥰🥰🥰🥰
Legend 😰❤️ Ranindu
Childhood legend is back..ranidu..❤️🥺
මට වැටහෙන්නේ නෑ සිත රවටන්න බෑ මා පෙම් කළ තරම් ඔබ එය දන්නේම නෑ.....🥀😶🍃
Ranidu aiye ekama eka parak oyage normal vedios ekak danna.marenna mohothak Hari thiyala oyawa dakinna asai ranidu aiye
රනිදුගේ කටහඩ ❤️ අතීතයේ ඇත්තටම ජීවත් වුන දවස් මතක් කරනවා 💔
Legend Is Back! Ranidu ආදරෙයි යකෝ ❤😍
eee yoooooooooooooraniduuuuu
අපේ පොඩි කාලේ සුපිරි සින්දු හදපු ලොක්කා රනිදු ❤️❤️❤️❤️🔥🔥
Everything ranidu touch turns to gold . I had never heard this song until today. beautiful!!
Ranidu ❤️
This is so beautiful. Good old days. Loved this production Pasan Aiya, Ranidu Aiya & Hirushi ♥️
Niyamai ranidu lankage
this is freakin awesome ❤️😌 loved at first when hirushi released this song .. now the remake 😍😍😍
Ranidu ගේ single version එකක් ඕනා
Ranidu brooo♥️♥️♥️🥰🥰🥰🥰
❤. Ranidu ❤️🤙 Los angeles Srilanka ❤
ranindu💖
පිස්සු හැදෙන ඒ මැජික් voice එක ආයෙත් 🥺❤️
1:12 ❤ ආපහු හැරිලා බැලුවා මේ ඒ සින්දුවමද කියලා... Feelings are back 🥹❤️ #legend
දැන්නෙ සිංදුව ලස්සන 😮
අහම්බෙන් රේඩියෝ එකේ ඇහුන වෙලාවෙ, පොඩි කාලෙ දැනුන අමුතුම feeling එකක් දැනුන, එවෙලෙම RUclips Search කරල බැලුව, කාලයක් බලාගෙන හිටපු දෙයක් වෙලා, මගේ Favorite ❤️ @Ranidu ආයෙ සින්දුවක් කරල, කිසිම වෙනසක් නෑ ඒ feel එක, Sri Lankan Music Legend come back ❤️ Good luck 😌👌
❤ Ranidu 🔥
superb
අම්බෝ මේක නම් පිස්සුවක්♥️😮🔥
Ikmanata danna 💜💚💙💖❤
Legend is back. Ranidu ❤
රනිදු... ❤️🔥
OMG My Childhood Legend Ranidu 🥺❤️✨
Wow…!!! ❤️❤️❤️
Ahann ahanne asai rani
LOVEEE IT GUYS! Well done team ♥️😘
I feel as if I aged backwards ❤
Legend always legend♥️🥺ranidu Aiiya♥️
අඩේ රනිදු...හඩ ඇහෙනකොටත් ආසයි...පට්ටම පට්ට
glad to hear ranidu's voice ❤
Ranindu 😍😍😍😍😍
Ranidu 😍❤️
Magical vibe!💖
Weda iwara wela room ekata apu gaman raniduge parana sinduwak ahanna kiyala search karama meka dakke..ranidu apita oyagen thawa songs oni..mekath patta 🤘🏻❤️
Ranidu back 🥺♥️💫
childhood legend is back.. 🖤 Ranidu😘
Hammoo ranidu
Ranindu ❤
Lassnai rani songs 💓💓💓👍
That voice 🔥🔥🔥🔥👺👺🤩🤩🤩🎧🎧🎧❤️❤️❤️. He is back brothers 😍😍😍😍
Obsessed with this song. Woooooooow. That beat ❤️❤️❤️❤️❤️❤️ Ranidu aiya please make more songs please i begging you. Your voice amazing aiya. 🙏❤️
Ranidu😌🥰
supiri
Raniduu 💖
❤️Ranidu
Ranidu oya aluth ekak danakan parana tika hemadama patta gehuwa 😍 den meka patta gahanawa.. ❤️
Voice eka ape issara mathaka laga atharamn karanawa ayemath..voice eka e tharam feel 🥺❤️
Ranindu’s voice is NEXT LEVEL 😭
Ranidu much love 🔥❤️
Hamme ekath ahuwa 😌 dan ithin sanasime marenna unath puluwan ❤️❤️❤️❤️🥰🥰🥰🥰 😍😍😍😍
Ranidu🎉❤
Im here cuz Ranidu 😍
Ranidu ❤
Good luck
Legend Ranidu 🥺♥️
Ranidu 🤘🔥
❤❤❤we want more songs❤❤❤❤
Look who’s BACKKKKKK!!!😍😍😍😍 Raninduuuuu!♥️♥️♥️♥️♥️♥️♥️🔥🔥🔥🔥 This is so freaking cool!♥️
We want proper comeback king ranidu
Amazing work aiyalaa ❤️🥰😍
Loved this song back then❤️Love it Now as well ! ❤️ most awaited come back !!😍Ranidu
God!! King Ranidu is backkkkkkkkkkkk!!! 😭❤️
Ranidu is back😍
Much love ranidu ♥️ @ranidu @pasan @rivinu ❤❤
Always a legend ❤️🙏 #Ranidu
This is the tone what we have been waiting for a long time 😮❤
This is an addiction❤️🔥🌹 #LEGENDARY #Ranidu #Pasan #Hirushi #cmb #redfox
රනිදුගෙ හඩ නම් මායාවක් 🥺❤️
තරුද නිදන්නි ❤❤❤❤
Ma Man!We need more..
Ranidu❤❤❤❤❤❤❤❤❤
King is back.. ❤️😍
Ranidu 🙌❤️
රනිදු ගේ voice එක අහනකොට school කාලේ මතක් වෙනවා,පට්ටම ආදරේ කරන voice එකක්
Ammooo අතීතෙට යනවා
Legend Ranidu is Backkkkkkk 😭😭❤️
රනිඳු ගේ Voice එත තාම එහෙම්මයි! ඉස්සර කාලේ මතක් වුණා. ආපහු ඒ කාලේ වාගේ සිංදු කරන්න පටන් ගන්න. ආපහු ඒ වගේ පිස්සුවෙන් සිංදු අහපු කාලයක් ආපහු ගෙනත් දෙන්න රනිඳු. Please මචං!🙏 මං වගේ උඹේ පරණම Fans ල පරපුරක්ම බලන් ඉන්නව ඒ කාලේ ආපහු උදා වෙනකම්!😐❤️❤️❤️
Aniwaryayen ❤👍
බච්චා පැටව් අයින් වෙන්ට...Cuz OG is back😌🔥♥️
රනිදු අයියා ♥අපි දන්නවා ඔයාගේ වැඩත් එකක දැන් Music වලට තැනක් දෙන්න අමාරුයි කියල. එත් අයිය Hobby එක විදිහට හරි ඔයා සින්දුවක් කරලා දානවනම් ලොකු දෙයක්. කොටින්ම ඔය ලංකාවේ Music Industry එකට පහල උන දියමන්තියක්💎
තාමත් ඒ හඬ, ඒ වගේමයි. 👌😍
මේ voice එකට ගහාන්න එකෙක් තාම ලංකාවේ බිහි වෙලා නැ ranidu ❤❤
රනිඳු ගේ voice එකෙන් අලුත් සිංදුවක් අහන්න ගොඩාක් කල් බලන් හිටියා ❤️
රනිදුගේ කටහඩ ඇහෙද්දී අවරුදු 10ක් 15ක් ආපස්සට ගියා වගේ.හිරුශිගේ හඩත් එක්ක..
කියල ඇති වෙලා..😪😪
මෙහෙ ඇවිත් concert ekak karannakoo 2000's ඒ සින්දුවලින් අන්තිම පාරට හරි..😭
හැමොගෙන්ම බැනුම් අහන් ඒ සින්දු ටික තාමත් playlist වල දාගෙන අහන සියලු දෙනා වෙනුවෙන් කරන පොඩි ඉල්ලීමක් Ranindu ayya!
All da best ranindu pasan n hirushi!❤️
Ranidu හැම අවුරුද්දකම වගේ Dubai වල Show එකක් කරනවා . ලංකාවට ඇවිත් Show එකක් කරන්න තමයි බැරි 😒 ලංකවාට ඇවිත් iraj and Ranidu Live in concert වගයක් ගැහුවා නම් ආය ඉතින් කෙලින්ම Tickets Sold Out . Bathiya and Santhush වගේ Iraj and Ranidu දෙන්නත් එකට හිටියා නම් අපිට හැමදාම Raniduge Live Shows බලාගන්න තිබ්බා 😔
Sirawata bn, kiyala wadak naa. Me vibe eka mata wena artist kenekgen ada wenakan danila naa. me manussaya enne na ne
@@sandeepaviduranga8192 රනිදු ට මුල අමතකයි කියලත් හිතෙනවා වෙලාවකට . 😒
@@madushan5693 I thinks he has a personal reason for that. But we always suffer as fans.
@@sandeepaviduranga8192 Personal Reasons තියනවා නම් Dubai වල Shows කරන්නෙත් නෑනේ මචං 😭 අනික Ranidu එක පාරක් ලංකාවේ Bailatronic Concert එකකුත් කරා දැන් අවුරුදු කිහිපයකට කලින් 🙁
This is amazing ❤️ 2000’s vibe is back! Amazing creation hats off ❤
කියන්න වචන නෑ. හැමදාම රනිදුගේ සිංදුවක් එනකන් බලන් ඉන්නේ. 😊 The legend is back ❤
රනිදු..😳🥺❤🔥
ඒ නම දැක්කම නම් පුදුම සතුටක් ආවේ...🥺❤❤
රනිදුගේ කටහඬ ඇහෙද්දි ඇත්තටම වෙනමම ලෝකයකට අරන් යනවා..ඇත්තට ඒ කාලේ හරි සුන්දරයි .දැන් තියෙන ඒවාට වඩා ඒ කාලේ නියමයී..❤️
ඒ වොයිස් එක ඇහුනත් ඇති රනිඳු 🖤🤴
කොච්චර කල් බලන් හිටියද ඒ පරන කටහඬ අයේමත් අහන්න 🥺🥺❤️ Ranidu 😍😍😍😍
Whenever I hear Ranidu's amazing voice, I go back to my school days. 😭😭 Thanks for the memories man. What a legend. ❤️
Wow niyamai ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
හම්මේ රනිඳු😌 බලන් ඉඳලා ඉඳලා අන්තිමේ😍😍😍
Ranidu is backkkkkkk..what a singer he was in my teenage .. so glad .need more
Marama lassanai voice music Okkoma patta ma wadak 💚💙💖💜❤
After long time ranidu's voice.... Watering my eyes.....😭😭😭😭🥺🥺🥺🥺🥺🥺🥺🥰🥰🥰🥰🥰
Legend 😰❤️ Ranindu
Childhood legend is back..ranidu..❤️🥺
මට වැටහෙන්නේ නෑ සිත රවටන්න බෑ මා පෙම් කළ තරම් ඔබ එය දන්නේම නෑ.....🥀😶🍃
Ranidu aiye ekama eka parak oyage normal vedios ekak danna.marenna mohothak Hari thiyala oyawa dakinna asai ranidu aiye
රනිදුගේ කටහඩ ❤️ අතීතයේ ඇත්තටම ජීවත් වුන දවස් මතක් කරනවා 💔
Legend Is Back! Ranidu ආදරෙයි යකෝ ❤😍
eee yooooooooooooo
raniduuuuu
අපේ පොඩි කාලේ සුපිරි සින්දු හදපු ලොක්කා රනිදු ❤️❤️❤️❤️🔥🔥
Everything ranidu touch turns to gold . I had never heard this song until today. beautiful!!
Ranidu ❤️
This is so beautiful. Good old days. Loved this production Pasan Aiya, Ranidu Aiya & Hirushi ♥️
Niyamai ranidu lankage
this is freakin awesome ❤️😌 loved at first when hirushi released this song .. now the remake 😍😍😍
Ranidu ගේ single version එකක් ඕනා
Ranidu brooo♥️♥️♥️🥰🥰🥰🥰
❤. Ranidu ❤️🤙 Los angeles Srilanka ❤
ranindu💖
පිස්සු හැදෙන ඒ මැජික් voice එක ආයෙත් 🥺❤️
1:12 ❤ ආපහු හැරිලා බැලුවා මේ ඒ සින්දුවමද කියලා... Feelings are back 🥹❤️ #legend
දැන්නෙ සිංදුව ලස්සන 😮
අහම්බෙන් රේඩියෝ එකේ ඇහුන වෙලාවෙ, පොඩි කාලෙ දැනුන අමුතුම feeling එකක් දැනුන, එවෙලෙම RUclips Search කරල බැලුව, කාලයක් බලාගෙන හිටපු දෙයක් වෙලා, මගේ Favorite ❤️ @Ranidu ආයෙ සින්දුවක් කරල, කිසිම වෙනසක් නෑ ඒ feel එක, Sri Lankan Music Legend come back ❤️ Good luck 😌👌
❤ Ranidu 🔥
superb
අම්බෝ මේක නම් පිස්සුවක්♥️😮🔥
Ikmanata danna 💜💚💙💖❤
Legend is back. Ranidu ❤
රනිදු... ❤️🔥
OMG My Childhood Legend Ranidu 🥺❤️✨
Wow…!!! ❤️❤️❤️
Ahann ahanne asai rani
LOVEEE IT GUYS!
Well done team ♥️😘
I feel as if I aged backwards ❤
Legend always legend♥️🥺ranidu Aiiya♥️
අඩේ රනිදු...හඩ ඇහෙනකොටත් ආසයි...පට්ටම පට්ට
glad to hear ranidu's voice ❤
Ranindu 😍😍😍😍😍
Ranidu 😍❤️
Magical vibe!💖
Weda iwara wela room ekata apu gaman raniduge parana sinduwak ahanna kiyala search karama meka dakke..ranidu apita oyagen thawa songs oni..mekath patta 🤘🏻❤️
Ranidu back 🥺♥️💫
childhood legend is back.. 🖤 Ranidu😘
Hammoo ranidu
Ranindu ❤
Lassnai rani songs 💓💓💓👍
That voice 🔥🔥🔥🔥👺👺🤩🤩🤩🎧🎧🎧❤️❤️❤️. He is back brothers 😍😍😍😍
Obsessed with this song. Woooooooow. That beat ❤️❤️❤️❤️❤️❤️ Ranidu aiya please make more songs please i begging you. Your voice amazing aiya. 🙏❤️
Ranidu😌🥰
supiri
Raniduu 💖
❤️Ranidu
Ranidu oya aluth ekak danakan parana tika hemadama patta gehuwa 😍 den meka patta gahanawa.. ❤️
Voice eka ape issara mathaka laga atharamn karanawa ayemath..voice eka e tharam feel 🥺❤️
Ranindu’s voice is NEXT LEVEL 😭
Ranidu much love 🔥❤️
Hamme ekath ahuwa 😌 dan ithin sanasime marenna unath puluwan ❤️❤️❤️❤️🥰🥰🥰🥰 😍😍😍😍
Ranidu🎉❤
Im here cuz Ranidu 😍
Ranidu ❤
Good luck
Legend Ranidu 🥺♥️
Ranidu 🤘🔥
❤❤❤we want more songs❤❤❤❤
Look who’s BACKKKKKK!!!😍😍😍😍 Raninduuuuu!♥️♥️♥️♥️♥️♥️♥️🔥🔥🔥🔥 This is so freaking cool!♥️
We want proper comeback king ranidu
Amazing work aiyalaa ❤️🥰😍
Loved this song back then❤️Love it Now as well ! ❤️ most awaited come back !!😍Ranidu
God!! King Ranidu is backkkkkkkkkkkk!!! 😭❤️
Ranidu is back😍
Much love ranidu ♥️ @ranidu @pasan @rivinu ❤❤
Always a legend ❤️🙏 #Ranidu
This is the tone what we have been waiting for a long time 😮❤
This is an addiction❤️🔥🌹 #LEGENDARY #Ranidu #Pasan #Hirushi #cmb #redfox
රනිදුගෙ හඩ නම් මායාවක් 🥺❤️
තරුද නිදන්නි ❤❤❤❤
Ma Man!
We need more..
Ranidu❤❤❤❤❤❤❤❤❤
King is back.. ❤️😍
Ranidu 🙌❤️