These are the discussions we have been waiting to see for years. It is really happy to see that the real professionals have been placed at the right positions by the NPP.
@nihalkumarasinghe5156 Absolutely. I used to not listen to any political or economic discussion on TV for this exact reason. Parliament was a complete joke and an embarrassment. Caused disgust. I think that's what we all need to continue to strive to change.
I AM ALSO WORKING IN THE MIDFLEAST WE CAN ORGANISE AS A FULL TEAM SENDING A CERTAIN AMOUNT IN DOLLARS. BUT WE AS SRI LANKANS SLOGGING OURSELVES FOR MANY YEARS. WHAT WE NEED IS TO REMOVE ALL THESE CURRUPTED PEOPLE FROM THIS PARLIAMENT PERIOD. THIS ACCOUNTS SHOULD BE GENUINE AND TRANSPARENT FOR ALL THE PEOPLE WHO ARE PURPOSELY SENDING THIS AMOUNT AS REQUIRED FOR THIS GOVERNMENT TO SOLVE THIS IMF REQUIREMENTS AND TO BUILD THIS COUNTRY. I PERSONALLY AND HONESTLY WANT TO SEE THESE POOR CHILDREN FROM MANY REMOTE AREAS GOING TO SCHOOL OR EVEN AT HOME NO FOOD JUST SACRIFICING THEIR FAMILIES ON A DAY TO DAY LIFE IN GREAT DIFFICULTIES. I AM 100% GUARANTEED THAT PEOPLE WORKING ABROAD WILL FOR SURE HELP. BUT AGAIN MAKE SURE THAT WE NEED TO STOP ALL THESE CURRUPTIONS FROM ALL THE GOVERNMENT OFFICES. PERIOD. I AM SURE THAT NPP WILL FIX THIS COUNTRY WITH THE HELP OF ALL THE PEOPLE OF THE COUNTRY. ❤❤❤❤❤❤❤
මහාචාර්යතුමා , ඔබගේ තනතුර සහ එහි වගකීම පිළිබඳව ඉතා නිහතමානීව පැහැදිලි කිරීම අනිකුත් රාජ්‍ය නිලධාරීන්ටද ආදර්ශයකි. ස්තූතියි.
අපි දිනුවා නෙවෙයි අපි ඔක්කොම දිනුවා. රට දිනුවා
හරිම ආදරණීයයි සොදුරයි මහාචාර්යවරයාතුමා. ❤❤
සිරස ආයතනයෙන් මෙමෙ සාකච්චාව ඉතාම වටිනවා ආර්තිකය ගැන හොද ව්ශ්ලෙශනයක් වුනා
රැල්ලක් හදමු මාලිමාවෙන් සිංහල , දෙමළ , මුස්ලිම් එකතුවෙන් නියෝජිතයන් 150ක් පාර්ලිමේන්තු යවන්න💪❤👍🥰
මගේ ටාර්ගට් එක 170ක්
Share karanna video fb and groups , social media
👍👍👍
නිහතමානීව ඉදිරියට රාජකාරි නියමට ඉටුවෙනවා දකින්න ලැබේවා ජනතාවට
ස්තුතියි සිරස ❤ රටේම ජනතාව දැනුවත් කිරීම ගැන
Disabled ලෙස හඳුන්වනවාට වඩා හොදයි Special needs ලෙස හදුන්වනවානමි එය තවත් මානුෂීයයි!
මේ සාකච්ඡාව මේ මොහොතට ඉතා වැදගත් සහා ඉතාමත් අර්ථවත් ! මව්බිමට ජය!
අටපාස් උන් මැටි, ඇමටිලා පාර්ලිමේන්තුවේ කරනම් ගහපු රටේ, මේවා අහන්නත් පින් කරන්න ඕනා. ජයවේවා NPP, මාලිමාවට ❤ඊලන්ඟ පාර්ලිමේන්තුව NPP බුද්දිමත් උගතුන්ගෙන් පුරවමු. මහජනතාවට වගකිම භාරයි. මා වෙනුවෙන් මා,ඔබ වෙනුවෙන් ඔබ , අපි වෙනුවෙන් අපි. රට වෙනුවෙන් සැම. හොර හැත්තට තිත.
අපි ලෑස්ති ඩොලර් එවන්න. රජයෙන් පොදු ගිනුමක් දෙන්න❤
🎉❤
❤❤❤❤❤
ප්රොපෙසෙර් අනිල් ජයන්ත මැතිතුම්ව්නී ඔබේ ගෞරවනීය දායකත්වය හදවතින්ම ජනතාව අගය කරනවා.ස්තුතියි ❤
පුදුම සතුටක් ❤ හෘදයාංගම බවක් දැනෙන්නේ ❤❤❤❤
විය යුත්තෙ මෙයයි...හොර බොරු නැතුව අවංකව ජනතාවට තොරතුරු ලබාදෙමින් මේ යන ගමන අගය කල යුතුයි ..ජය වේවා ❤
මේ වගේ බුද්දිමත් අය එද්දී අර පාර්ලිමේන්තුවේ රත්තරන් හොරු /මිරිස් කුඩඩ්ඩෝ./කුඩු ලංසල./ පාර්ලිමේන්තු පුටු සහ කැති අරන් එන උන්වද මේ රට හදන්න පත් කරන්නේ ජනතාව සතුයි මේවා දැනුත් කිරීම වටිනවා ජයවේවා
ඉතාමත් වටිනා විනිවිද දකින සාකච්ඡාවක් ,ඔය වගෙ පලදායී සාකච්ඡා දැක්කෙ නැහැ .හුගාක් ජනතාව රවටන කතා පමනයි දැක්කෙ .අපි බලාපොරොත්තු වෙනවා විනිවිද භාවයෙන් යුතු ආණ්ඩු කරනයක්.බොහොම ස්තුතියි පොහොසත් රටක් යහපත් ලස්සන ජීවිතයක් අපේක්ෂාවෙන් බලා සිටිමු සියලු ජනතාව සදහා
මේ වගේ මාධ්‍ය වගකීම හරියට වෙනවනං ඉක්මනට අපේ රට හැදෙනවා . අපි විමසිල්වත්ව හැම මොහොතකම 😇😇
ඔබේ වටිනා ගුවන් කාලය මේ වගේ රටට අර්ථවත් පුද්ගලයන් ගෙනෙත් කරන්න එක චන්දයක් හරි රට වෙනුවෙන් වැටෙයි.හිටපු මොඩයෝ හොරු ගෙන්න එපා අපි කොහොමත් උන්ගේ බයිලා බලන්නෑ
අනුර ජනපති තුමා මේ උගතුන්ගෙන් රටට වැඩක් ගැනීමට නිහතමානී වීම ඉතා අගයකොට දක්වමි❤❤❤❤❤❤
මේ වගේ මිනිස්සු හැංගිලා ඉද්දි රවී කරුණානායක වගේ උන් තමයි රට කලේ
පැහැදිලි කිරිම ඉතා හොදයි හරිම සතුටුයි.මහාචාර්ය තුමාට පින් .❤❤❤
මෙපමණ කලක් බුද්ධිමත් යැයි මවාගත්තු හොරු ටිකක් අපේ රට විනාශ කරලා දැම්මා .ඒ යුගය අවසන් කරමින් උගත් අවංක නිවැරදි මිනිස්සු ඒ ඒ ක්ෂේත්රවල දැකීම රටේ වාසනාවක්❤️❤️
These are the discussions we have been waiting to see for years. It is really happy to see that the real professionals have been placed at the right positions by the NPP.
@nihalkumarasinghe5156 Absolutely.
I used to not listen to any political or economic discussion on TV for this exact reason.
Parliament was a complete joke and an embarrassment. Caused disgust.
I think that's what we all need to continue to strive to change.
ඔබතුමාට හිසනවා ආචාර කරමි ආචාර්යතුමනි රටේ ජනතාව වශයෙන් අපිට ඇස් ඇරලා බලන්න පුළුවන් තත්ත්වයක් දැන් තියෙනවා අපේ අනාගතයේ දරුවන්ට යහපත් රටක් තනන්න ඔබේ ඡන්දය ගැන සැලකිලිමත් වන්න උගත් මිනිසුන් පාර්ලිමේන්තුවට යවන්න ස්තුතියි ජනාධිපතිතුමනි..ඔබට ..💐
හදවතින්ම සතුටුයි ❤❤❤
අපේ අලුත් පාර්ලිමේන්තුව ට උගත්කම ඇති හො නීතිය අනුව මැති ඇතී පහල වේවා
පඩියවත් ගන්නේ නැතිව වැඩ කරන අවංක මිනිස්සු ..
ඇත්ත මිනිස්සු ..❤
Right people in right positions 🎉. Well done
සුපිරියි මහාචාර්ය තුමා ❤❤❤👍🙏
❤
❤
පැහැදිලි සුපිරි
අනිල් සහෝදරයා, ඔබේ නිහතමානී බව සහ ශක්තිමත් වගකීම, මුලු ජාතියේම උපහාරයට බඳුන් වෙනවා.
කිසිම වැටුපක් නොමැතිව ස්වේච්චාවෙත් අවංකව රට ගොඩනගන්නට ඉදරිපත් වු උගත් බුද්ධිම්ත් මේ මිනිස්සු රටට වාසනාවක්
ඇත්තටම මහාචාර්ය තුමනි අපේ රටේ ක්‍රමවේද තියනවනං අපේ රටේ මිනිස්සුන්ට ඕන වැඩක් කරන්න පුලුවන්
උදාහරණයකට මට ලංකාවේ කරන්න දෙයක් නැහැ සහ අගයක් නැහැ නමුත් මම මේ රටේ හොදට වැඩකරනවා ලක්ෂ 7_8 ක සැලරි එකක් ගන්නවා නමුත් මම ලංකාවේ ගත්තේ මාසෙට රුපියල් 45000යි ඕක තමයි වෙනස
මෙන්න ජනාධිපති උපදේශකයන් .❤ රෝසිලා වගේද?
See hw he is speaking
This is really expensive speech
Thaku we excepted to have well educated people to b in our parliment grate to have uall
A/L commerce සෙට් එක මේක බලන්න ඉතා වැදගත්
22.45 බලන්න සුදුසුකම් මොනවාද කියලා අහද්දී දෙන උත්තරය. අර උපදේශක Porsche ආච්චිට එක්ක බලන්න සැබෑ උපදේශකයන්
Great opportunity good luck
සියලු ජාතීන් එකමුතුව එම ජනකොටස් වලින් මාලිමාව ලාංචනය යටතේ අවම 160 මන්ත්‍රී වරුන්ගෙන් පාර්ලිමේන්තුව පුරවමු
❤❤❤❤
Worth Discussion....
Congrats for progressive will for social and economic reforms
සුපිරි මොලයක් ❤
❤
❤
WONDERFUL DISCUSSION GREAT EXPLANATION . ROSHAN YOUR HANDLING OF THE PROGRAME IS SUPERB. THANK YOU SIRASA . ❤❤❤❤❤❤
අපි ඔක්කොම දිනුවා, රට දිනුවා ❤❤
ඇයි හදිසි ද හොරැ අල්ලනව කියන්නේ රජයකට ස්විච් එකක් දාල බල්බ් එකක් පත්තු කරනව වගේ වැඩ ක් කියල ද හිතාගෙන ඉන්නෙ
උගත් බුද්ධිමතුන්ට රට❤️
සුදුස්සාට සුදුසු තැන, මේ වගේ personal profile එකකට කෝටි ගානක වාහනයක් දුන්නත් කමක් නෑ
Professor ,u r an asset to our country ,honorery job ,please go ahead & save sri lanka ,god bless to u sir
නොමිලේ අවුල් වගේද.තම සේවය නොමිලේම රටට ලබාදීමට තව සිටිනවා.පාට කණ්නාඩි ගලවමු.සියලුදෙ
දරුවන්ටයි.එකව රටක් හදමු.
Good luck Prof.Anil Jayantha!
Good job sir
Respectful person the great Anil Jayantha❤
You awesome 🎉and gre🎉
Jayawawa. Sir. ❤❤❤❤
අපි රට හදමු. ❤❤❤
රැල්ලක් හදමු මාලිමාවෙන් සිංහල , දෙමළ , මුස්ලිම් එකතුවෙන් නියෝජිතයන් 150ක් පාර්ලිමේන්තු යවන්න
. මහජනතාවට වගකිම භාරයි. මා වෙනුවෙන් මා,ඔබ වෙනුවෙන් ඔබ , අපි වෙනුවෙන් අපි. රට වෙනුවෙන් සැම. හොර හැත්තට තිත. niyama coment eka
bs excellent discussion thnx. Sirasa
Jayawawa 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤jvp 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
👏👏👏👏👏❤️❤️❤️
❤❤❤❤ Supiri
Look at the quality of Jandipathi upadesaka compared to upadesakala under Ranil
👍👍👍👍❤❤❤️
very intelligent gentleman
I AM ALSO WORKING IN THE MIDFLEAST WE CAN ORGANISE AS A FULL TEAM SENDING A CERTAIN AMOUNT IN DOLLARS. BUT WE AS SRI LANKANS SLOGGING OURSELVES FOR MANY YEARS. WHAT WE NEED IS TO REMOVE ALL THESE CURRUPTED PEOPLE FROM THIS PARLIAMENT PERIOD. THIS ACCOUNTS SHOULD BE GENUINE AND TRANSPARENT FOR ALL THE PEOPLE WHO ARE PURPOSELY SENDING THIS AMOUNT AS REQUIRED FOR THIS GOVERNMENT TO SOLVE THIS IMF REQUIREMENTS AND TO BUILD THIS COUNTRY. I PERSONALLY AND HONESTLY WANT TO SEE THESE POOR CHILDREN FROM MANY REMOTE AREAS GOING TO SCHOOL OR EVEN AT HOME NO FOOD JUST SACRIFICING THEIR FAMILIES ON A DAY TO DAY LIFE IN GREAT DIFFICULTIES. I AM 100% GUARANTEED THAT PEOPLE WORKING ABROAD WILL FOR SURE HELP. BUT AGAIN MAKE SURE THAT WE NEED TO STOP ALL THESE CURRUPTIONS FROM ALL THE GOVERNMENT OFFICES. PERIOD. I AM SURE THAT NPP WILL FIX THIS COUNTRY WITH THE HELP OF ALL THE PEOPLE OF THE COUNTRY. ❤❤❤❤❤❤❤
❤
Oba tumallata budusarani dawepehetai janatawa malemawata jayawewa
ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා
🎉🎉❤
❤good luck 🤞 maleimaw
❤❤❤❤❤❤❤❤
Thanks u sirasa ❤
Such a educated person🎉🎉🎉
👍👍👍❤️❤️❤️💪💪💪
it is very difficult task, but slowly you can develop the country.
Excellent Discussion!!
Sirasa ❤ Hats off for your role in this country ❤️
Anchore❤
🇬🇷🇬🇷🇬🇷💯💯♥️♥️♥️Good morning my new president atulu hamontama and sirasa samma sambudu saranai
ඉතාමත් සැලසුම් සහගත ලෙස රජය පිළිබඳව විශ්වාසය කඩවන ආකාරයේ කොමෙන්ටු පල වෙනවා.
මේ රජය හා ඔවුන්ගේ වැඩපිළිවෙළ හැර හිතට එකඟව විශ්වාසය තැබිය හැකි දේශපාලන සංවිධානයක් ප්‍රධාන ධාරාවේ ඇති වෙලා නෑ.
වත්මන් රජයට මේ රට හරි මගට ගන්න අවශ්‍ය සහයෝගය දීම පුරවැසි අපගේ වගකීමක්.
එම නිසා කරැණු සොයා නොබලා මෙසේ කරන මඩ ප්‍රහාර වලට නොරැවටී ඉන්න වග බලාගමු.
සියලු දේ විචාරශීලීව ප්‍රශ්න කරන්න. මේ රට ගොඩ නොගත්තොත් අපේ අනාගතයට යන කලදසාව ගැන ගැඹුරින් සිතන්න.
වැරදුනොත් වරදින්නේ මුලු රටට.
අපි හම්බ කරොත් අපි කෑවා කියන එක සියල්ල අගාධයට ගිය විට තව දුරටත් වලංගු නැති බව තේරුම් ගන්න.
මොල සේදිල්ලට හසුනොවන්න. 😔
❤
බඩට දැනුනාම තමයි ඉතිමී
👍👍👍👍👍🎉
Thilak
Thanks to Ranil and thanks to AKD for not changing and taking rash decisions
people's government ❤❤
රොෂාන් හොද කති කවක්
AKD
hadawathath molayath ekata ekathu karagath adaraniya manushshyathwaya ( Prof Anil Jayantha )
Only nnp❤
R N D ගැන දැනුවත් කරන්න
Mahachaarya Anıl jayantha mathitani obata apage gauravaya.
සැප ගන්ඩ උපදෙස් ඕනෑ නම් රෝසිව ගන්න
තාම වැඩේ ඉවර නෑ දැන් තමයි අපි ජාති බේද නැතුව වැඩියෙන් වැඩ කරන්න ඕනේ මොකද අපිට හොද පිරිසිදු මිනිස්සුන්ගෙන් පිරිච්ච පාර්ලිමේන්තුවක් ඕනේ 👍 නැත්නම් අර පරණ හොරු බහුතරය පාර්ලිමේන්තු එව්වොත් අපි අනුර සහෝදරයා ජනාධිපති කරපු එකෙ තේරුමක් නැති වෙනවා🥺
Hoda pahadilikirimak jayaveva
🙋♂️🙋♂️🙋♂️🙋♂️🙋♂️🙋♂️
❤ be positive, NPP team is the most qualified team so they are the best and can do better than mafia politicians. Congratulations.
Ape aramuna desapalana gemak newei RATA GODANAGANA EKA😍😍😍😍🙏🙏🙏
Jathibedayak natuwa ugat buddimat ratata adare mahatwarun parlimet ekata tharagamu🙏🙏🙏🙏❤
ithama watika wadasatahanak
November 14 malimawen wadi denek parliament yawa rata hadanna dayaka memu jayawewa npp Kuwait 🇰🇼 ❤❤❤❤
❤🎉❤🎉❤🎉❤🎉❤
Please vote only for NPP May God bless the party with an overwhelming majority
Please educate the voter how to cast their vote correctly. 🎉🎉🎉🎉🎉❤❤❤❤❤
🎉🎉🎉🎉🎉
රොසාන් ඔයා ...