Kande gedara hari hitha niwena thanak akki.lassanai video eka❤ Kama nam marama rasa patai .kelath giluna 😂 Saththunta adare karana minissunta mama harima adarei,respect karanawa akki❤ Sathutin inna akki❤
Kande gedra nm mara lassanai akke lankawe inn dawas wala nm oyage video okkoma balanwa Japan awata passe ada balann puluwan une oyalata tiyenne lassna family ekak mn nm godak kamathi akke ❤❤❤❤❤
Omg that polos curry took me back to my childhood and by the looks of the sambol u know it’s just perfect I can’t imagine how can ur punchi cook so much if I make rolls or cutlets that’s it I’ll b done for the day
ලස්සන විඩියෝ එකක්. කන්දෙ ගෙදර ඒ පරිසරය හිතට සැනසිලිදායක වටපිටාවක් ඒ සතුට අප්පච්චිගේ පුංචිගේ ආදරය වචන වලට පෙරලන්න බැරි හැගීමක්. පුංචිගේ කෑම නම් හරිම රස පාටයි❤️
කන්දෙගෙදර වීඩියෝ එකක් කිව්වම පුංචිගෙ කෑම වේලවල් ටික බලන්න තමා එන්නේ. ඇත්තටම පුංචි නම් මාරයි අක්කේ 😍♥️
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤
කන්දේ ගෙදර vedios බලන්න තමයි මම නම් ආසම අක්කි..❤❤❤....ඇත්තටම පුංචි ගේ කැම වල රසනම් හිතාගන්න පුලුවන්..😊😊
අනේ බොහොම ස්තූතියි! නංගී ❤
කන්දේ ගෙදර විඩියෝ තමයි කැමතියි ම❤ ආදරනීය අප්පච්චි කෙනෙක් ❤❤❤❤ සුබම සුබ උපන්දියක් වේවා!!!! ❤ අප්පච්චි ❤
අනේ බොහොම ස්තූතියි ❤
Kande gedara vlog ekk kiynne.. Harima lassana keti kathawak wge... ❤ thank you bagi akki 😊
බලන්න ආසාවෙන් හිටපු වීඩියො එකක්.පුංචිගෙ කෑම බලන්න කන්දෙ ගෙදර බලන්න මාරම ආසයි.හරියට අපිත් එතන ඉන්නවා වගේ දැනෙන්නේ අක්කේ.ස්තූතියි අපිට එහෙම හරි ලස්සන පෙන්නනවට.හැමදාම මේ වගේ ආදරෙන් ඉන්න.බුදු සරණයි ❤❤❤❤
මන් නිශූ
බොහොම ස්තූතියි නංගී ❤️
මම මේ Video එක බලන 3 පාර. ඒ තරම් addict වෙලා. ඒ පරිසරය හරිම ලස්සනයි අක්කේ. 🥰 ❤️ 😍 ☺️
අනේ බොහොම ස්තූතියි! නංගී ඔයාට ❤
අනේ ඉවර වෙද්දී මදි වගේ දැනෙන වීඩියෝ එකක් නංගි කන්දේ ගෙදර වීඩියෝස් කියන්න වචන නෑ නංගි..❤ මේ වගේ තැනක ඉන්න තිබ්බ නම්..😇 වෙනම ම ලෝකෙකට ගියා වගේ දැනෙන්නේ මේක බලද්දී..ඉන්න ඉන්න ආස හිතෙන හිත නිවෙන පින්වන්ත තැනක්..🙏😇 පුංචි නම් hotel එකක කෑම පරාදයි නේ නංගෝ...ඒ සැලකිල්ල නම් ආයේ ඉතින්..🔥 ඒ අත් දෙකට තෙරුවන් සරණයි පින්වන්ත අත් දෙකක් කී දෙනෙක්ගේ බඩ පුරවන්න ඇද්ද හිත සතුටු කරන්න ඇද්ද රසට ගුනට පිරිසිදුව ට කෑම හදලා දීලා..ඔයාලා , ඔයාගේ අප්පච්චි hugsk වාසනාවන්ත ඉ ඒ වගේ පුංචියෙක් ලබන්න..🥰
ශ්රියා කාන්තාවක් එයා..😇
ඔයාලගේ අප්පච්චිට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා කියලා ප්රාර්ථනා කරනවා මැණික..🙏🥰
දීර්ඝායුෂ ලැබේවා අප්පච්චිට..🙏🙏
පුංචිගේ පොලොස් කරිය හදලා බලන්න අසාඊ නංගෝ..🔥
අනේ බොහෝම ස්තූතියි මැණික මන් හරි ආසයි කන්දේ ගෙදර වීඩියෝ බලන්න..හිත hugsk relax වෙනවා..ඔයාට ගොඩක් පින්..🙏😇
පරෙස්සමෙන් සතුටින් ඉන්න නංගා මැණික..බුදු සරණයි ඔයාලට..🙏😘
නිදුක් නිරෝගී වේවා ඔයාගෙ අප්පච්චි සහ පුංචි.❤
Kande gedra vedio kohoma th shok ane .. Happy Birthday 🎉 ..joyful family 😊
අප්පච්චිට සුබම සුබ නිරෝගිමත් උපන්දිනයක් වේවා ❤️
කන්දෙගෙදර වීඩියෝ දැක්කම හිත පිරෙනවා .
පුංචිගේ කෑම ...❤️
හරිම නිදහස් පරිසරයක ලස්සනට ජිවිතේ විදිනවා.
ඔයාලා හැමෝටම ආදරෙයි නංගී...❤️
අනේ බොහොම ස්තූතියි! අක්කේ අපිත් ආදරෙයි ගොඩාක් ❤
කිරි සිහිනය සැබෑ වේවා ! දරුවෙක් හිටියන මි ඔයිට වැඩිය සුන්දරයි
අම්මෝ නංගී , කන්දේ ගෙදර වීඩියෝ එකක් දාලා තියෙනවා දැක්කම මාර ආසා හිතුනා .අප්පච්චිට නීරෝගී සම්පත පිරුණු වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්රාර්ථනා කරනවා . ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි . සතුටින් ඉන්න. ඉක්මනට ආයෙත් වීඩියෝ එකක් අරන් එන්න . බුදුසරණයි 🙏🙏❤️❤️❤️😘😘
අනේ බොහොම ස්තූතියි! අක්කේ
Wooow ❤❤❤❤ මටත් එන්න ඇත්නම් කන්දෙ ගෙදර ❤❤❤❤ හරිම ආසයි හරිම සුන්දරයි අප්පච්චිට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා 🎂🎂🎂🎂🎂❤️❤️❤️ ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍❤❤❤❤❤❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍😍
අනේ බොහොම ස්තූතියි අක්කේ ආප්පච්චි මේ විඩියෝ එක වගේම ඔයලාගේ ආදරණීය කමෙන්ට් බලලා ගොඩාක් සතුටු වෙයි ❤
කන්දෙ ගෙදර video බලන්න ගොඩක් අාසයි.නංගි ඔයාට හොද දෙම්ව්පියන් දෙන්නෙක් හම්බ වෙලා තියෙන්නෙ.පුංචි මාර විදියට ඔයාලට සලකන්න මහන්සි වෙනවා.හරිම ලස්සනයි අද video එක.❤❤❤❤
අනේ බොහොම ස්තූතියි! අක්කේ ඔයාට ❤
අම්මෝ ...අම්මෝ .. මම ආසම වීඩියෝ එකක් ගෙනත්.අනේ ඔයාල එහෙ ගියාද මැනිකේ😂 .ඔහෙ ගිහින් කන බොන ජාති බලනකොට අපිට කෙල ගිලෙනවා 😂😂 වීඩියෝ එක තව පැය ගානක් තිබුනත් බලනවා.අපිත් ගියා වගේ ආසයි .ආදරෙයි ගොඩාක් හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤❤❤❤
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤
ඇති යන්තම් වීඩියෝ එකක් දාලා.පාලුවෙන් හිටියේ ඔයාව දකින්නයි අහන්නයි නැතිව.ලස්සනයි අදත් වීඩියෝ එක .මමයි දුවයි කට ඇරන් බැලුවෙ ස්කිප් කලේ නෑ පොඩ්ඩක් වත් 🥺..ආදරෙයි අහස තරම් 😘😘❤❤❤
අනේ බොහොම ස්තූතියි ඩාලිං ඔයාටයි චුටී බබාටයි මගේ විඩියෝ බලනවාට ගොඩාක් ආදරේයි ❤
මමත් චූටි කාලේ පපඩම් ඔහොම කන්න ආසයි. අත්තම්මගෙන් බැනුම් අහනවා කෑම එක්ක විකාර කරනවා කියලා.
Ape thaththath podi kale ehema papadamata purola kawanawa apita rasai apith asai...❤
හරිම ලස්සනයි අක්ක පවුලේ අයම ඔක්කොම එකට එකතු වෙන එක තරම් සතුටක් වෙන කොහෙද ...❤❤විඩියෝ එක හරිම ලස්සනයි තව තිබුන නම් කියල හිතුන අක්ක ❤
අනේ බොහොම ස්තූතියි! ❤
අනේ අක්කේ ආයේ කන්දේ ගෙදර යද්දි මාවත් එක්කන් යන්නකෝ පුන්චිගේ කෑම ගැනනම් කියන්න ව්චන නෑ ඇත්තටම....ශෝක් අනේ❤❤❤❤❤
අනේ බොහොම ස්තූතියි! ❤
කන්දෙ ගෙදර වීඩියෝ නම් බලන්න ගොඩක් ආසයි පුදුම ආසයි එහේ පරිසරය එක්ක නිදහසෙ ගේන ව්ලොග් වලට ❤❤❤❤❤❤ ආයෙමත් ඉක්මනට video එකක් අරන් එන්න අක්කියෝ ❤❤❤❤
අනේ බොහොම ස්තූතියි නංගීයෝ ආදරෙයි ගොඩාක් හොදේ ❤
@@bhagiskitchen1375අනේ අක්කි මුකුත් හිතන්න එපා මං දන්නැති නිසා අහන්නෙ අක්කිගෙ වීඩියෝ බලන්න ගත්තේ මේ ලගදි නිසා ඇයි ඒ අම්මට පුංචි අම්ම කියන්නෙ 😢
@@tharuuu52ආදරේට කියන්නේ පුංචි කියලා ☺️
අම්මෝ පුන්ච් ගෙ කෑම ටික බලන්න මයි ආවෙ. අම්මෝ මාර රස පාටයි. තාත්තට නිදුක් නිරෝගී සුභ උපන් දිනයක් වේවා
බොහොම ස්තූතියි! ❤
Kande gedara hari hitha niwena thanak akki.lassanai video eka❤
Kama nam marama rasa patai .kelath giluna 😂
Saththunta adare karana minissunta mama harima adarei,respect karanawa akki❤
Sathutin inna akki❤
අනේ බොහොම ස්තූතියි! නංගී ❤
අදරය සමගිය පිරුණු ලස්සන වීඩියෝ එකක් නිදුක් නීරෝගිමත් වසනාවනත සුබම සුබ උපන්දිනයක් අප්පච්චි බුදු සරණයි
බොහොම ස්තූතියි! ඩාලිං ❤
සුභම සුභ උපන් දිනයක් වේවා අප්පච්චි🎂අක්කෙ මම නම් මාරම ආසයී කන්දෙ ගෙදර පුංචිගෙ කෑමයී වටපිටාව බලන්න අම්මොව් එක පුදුම භාවනාවක් වගෙ...අම්මගෙ ගමෙ (මත්තල) ගියා වගෙ හැගීමක් එන්නෙ මට නම්🥰🥰🥰අපිත් ගමෙ ගියාම අක්කෙ ගෙනවට වඩා ඔක්කොම වත්තෙ එවා අරගෙන තමා එන්නෙ🙈🙈🙈පුංචි හදන්නෙත් අපෙ අම්මා හදන විදියටම තමා පොලොස් එක අක්කෙ..මාරම රසක් තියෙන්නෙ පංකාදු පහයී👌👌👌ආදරේයී අක්කෙ❤️❤️බුදු සරනයී🙏☸️❤️
අනේ බොහොම ස්තූතියි නංගී විඩියෝ එක බැලුවා ❤
කන්දෙ ගෙදර රසම රස කෑම බලන්න තමයි මම ආසම.❤😋😋😋😋😋😋
අනේ ❤
අප්පච්චිට නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා
කන්දෙ ගෙදර වීඩියෝස් හරිම ලස්සනයි අක්කි.හරියට අපිත් එහි ජීවත් වෙනවා වගේ දැනෙනවා.ඒක ඔයාගේ හැකියාව තමයි නේද.තව තවත් මේ වගේ ලස්සන වීඩියෝස් කරන්න සුබ පතනවා
අනේ බොහොම ස්තූතියි! නංගී මේ ලස්සන කමෙන්ට් එකට ❤
අම්මෝ ආසම video එකක්.. ❤❤ කන්දේ ගෙදර නිකන් දැන් අපේම ගමේ යනවා වගේ අක්කේ දැනෙන්නේ.. අක්කගේ මේ පවුලම දකිද්දී හරිම ආසයි... ගොඩක් ආදරෙයී ❤❤❤❤ අක්කේ මාචා flavor එක මොන රසක්ද එන්නේ? නිතරම දකිනවා ඒ උනාට try කරන්න බයයි.. රස නැති වෙයි කියලා.
@@maurisudarika2766 matcha 🍵 එකෙන් එන්නෙ green tea වල රස matcha කියන්නෙත් strong green tea එකක්. Matcha එකට එ කියන්නේ green tea පව්ඩර් වලට කිරි sugar syrup දලා බ්ලෙන්ඩ් කරලා ඔය matcha හදන්නේ. කැමති නම් whipping cream දලා ගන්න පුලුවන්. නැත්තම් hot matcha බොන්නත් පුලුවන්
@@bhagiskitchen1375 thanks akka... ❤️❤️❤️
Kande gedara vedio nam pissuwak❤❤❤
අප්පචිචි වාසනාවන්ත නිදුක් නිරෝගි සුභම සුභ උපන්දිනයක් වේවා 🎆🎉🎈🎈🎈🎈🎈🎂🎂❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ බුදු සරණයි 🙏🙏🙏
බොහොම ස්තූතියි ❤
නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා අප්පච්චිට!!!
❤❤
කන්දේ ගෙදර videos බලන්න නම් හරිම ආසයි❤❤
අනේ බොහොම ස්තූතියි ❤
අක්කිගෙ විඩීයෝස් එනකන් ආසවෙන් බලාගෙන හිටපු අහිංසක මම .ආදරෙයි අක්කි.වීඩියෝ ස් නිතරම දාන්න .මාරම ආසයි අක්කිගෙ වීඩියෝ වලට❤❤❤❤❤❤
අනේ ආදරෙයි අනේ බොහොම ස්තූතියි! ❤❤
පුංචිගෙ කෑම දැක්කම ආසා හිතෙනවා.හරිම ලස්සනයි video එක.💗🥰
අනේ බොහොම ස්තූතියි ❤
හරිම ලස්සනයි. මමත් ගමේ ගියා වගේ දැනුණා. ❤❤❤❤❤
❤❤
කන්දෙගෙදර වීඩියෝ කියන්නෙ ඉතිං ❤❤❤❤🎉🎉🎉. මමත් කෑම උයද්දි පලවෙනි කිරි, දෙවනි කිරි විතරයි ගන්නෙ . අපේ ගෙදර ලිලිපුට්ටත් ඔය වගේම පූසෙක්
අනේ බොහොම ස්තූතියි! ❤
ආසාවෙන් බලා හිටපු විඩියෝ එකක් ❤️❤️👌
අනේ බොහොම ස්තූතියි ❤
Ane harima sundara minissu....dekkath sathutui...e appachchita deergayu wewa....❤️❤️❤️❤️
අනේ බොහොම ස්තූතියි! ❤
පුංචිගේ කෑම ටික රසම රස පාටයි.❤❤❤❤
@@Rasicooking123 අනේ බොහොම ස්තූතියි ❤️
මම හරි ආසාවෙන් අක්කි ඔයාගේ වීඩියෝස් බලන්නේ.අප්පච්චී හරි ආදරෙයිනේ ඔයාට❤
අනේ බොහොම ස්තූතියි නංගී ඔව් අප්පාච්චි හරි ආදරණීය චරිතයක් නේ ❤
අනේ කන්දේ ගෙදර ❤හරි ශෝක් අක්කී.අපෙ නෑ ගෙදරක ගියා වගේ දැනෙනවා 😊
අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤
Appachita echchara wayasa penne ne ane.nature ekath ekka inna nisa wenna ethi. Hema athinma rich appachchi kenek . E gedara hemoma hodata hospitality dannawa. Colombo mewage aya ne .God bless him &all
අනේ බොහොම ස්තූතියි. පරිරසරය කෑමබිම එතකොට මනස මෙ හැමදෙම බලපානවා නේ එ නිසා වෙන්න ඇති. ❤❤
කන්දේ ගෙදර ලස්සනයි අක්කි ඔයාගෙ අප්පචිචීට නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වෙිවා හැමදම සතුටින් ඉන්න බුදු සරණයි හැමෝටම❤❤❤❤
අනේ බොහොම ස්තූතියි! නංගී ❤
වාසනාවන්ත පවුලක සාමාජිකාවක්.විශේෂම දේ ඔබේ පවුලේ සමගියත් සැමියාගේ මහගෙදර ගම්බද ස්වරූපය ඔබ ආසාවෙන් අනුගත වීමත් ❤❤❤
අනේ බොහොම ස්තූතියි! ඔයාට ❤
Ammooo..bhagi nangi onna mama balannath Ekaling like kala mama e tharamata hari aasai kande gedara videos balanna❤
අනේ බොහොම ස්තූතියි අක්කේ මේ ආදරේට ❤
I like to see your vedios speshaly the visits to appachis house
Thank you ❤
අදත් ගොඩාක් ලස්සනයි අක්කියෝ වීඩියෝ එක. ආදරෙයි අක්කී ❤❤❤
අනේ බොහොම ස්තූතියි! ❤
අක්කා ඔයත් බලු පැටියෙක් හදාගන්න ගෙදර කිසිම පාලුවක් නෑ.මමත් ගෙනාවා බබාලා එක්ක අල්ලන හින්දා චුට්ටක් අමාරුයි එත් මාරම ආදරයක් ඒක❤
@@NoWay-ey5vk සතෙක් හදනවා නම් එයාට හොදට දුවලා පැනලා ඇවිදින්න ඉඩ තියෙන්න ඔනා අප්පාච්චිලාගේ බව් රාලට වගේ එයාට මාර හයියක් තියෙන්නෙ මුලු වත්තෙම එයා දුවනවා නේ නිකන් හරි එයා පැන්නොත් අපෙ ඇගට අපිට රිදෙනවා . ඉතින් නැත්තම් ඇවිදින්නවත් නැතුව සත්තුව හිර කරන් හදන්න මං ආස නැ නංගී ❤️
Mama oyalage kandegedara vedios balanna harima asai 🥰 satutinma Inna labewa 💚 oyala 2 kandegedara siyaluma denatath kitty tai bautai 2 ekka Budu saranai 🌺
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤❤
Aththamayi akki hitha niwenawa oya katha karaddith...kisima loku kamak na adareyiii😘😘😘😘 hamadamath sathutin inna..
අනේ බොහොම ස්තූතියි! නංගී ❤
Ane harima lassanai....❤lassana katandara potak beluwa wage...harima lassana family ekak.🥰
අනේ බොහොම ස්තූතියි ❤
අපි ආසම කන්දෙ ගෙදරයි පුංචිගෙ කෑමයි ❤ අප්පච්චිට සුභ උපන්දිනයක් වේවා 🎉
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤
අනේ අක්කී නැතුව පාලුවෙන් හිටියේ😊vlog ek dkkmm mrm happy ❤❤adreiii akkiyooo outfits ad mrm lssniii.....ane ar denim skirt ek adinnkoooo
අනේ බොහොම ස්තූතියි! නංගී ❤
අදත් ලස්සනයි විඩීයෝ එක.❤❤ ආයෙත් බලාපොරොත්තු වෙන් ඉන්න වා.නංගි❤
අනේ බොහොම ස්තූතියි අක්කේ ❤
Kande gedra nm mara lassanai akke lankawe inn dawas wala nm oyage video okkoma balanwa Japan awata passe ada balann puluwan une oyalata tiyenne lassna family ekak mn nm godak kamathi akke ❤❤❤❤❤
අනේ බොහොම ස්තූතියි! නංගී විඩියෝ එක බැලුවාට ❤❤
ආසවෙන් බලාගෙන හිටපු video එකක් නන්ගි .. කන්දෙගෙදර පරිසරය හරිම ලස්සනයි . ශොක් නේද නන්ගි ගමක ඉන්න එක... මමත් ගමක හිටපු කෙනෙක් .. ඒ අතීතය මතක් උනා .. Good day nangi ..❤❤
අනේ බොහොම ස්තූතියි අක්කේ මාත් ගමක ජිවත් උන කෙනෙක් අක්කේ. එක වෙනම ම අත්දැකීමක් ❤
❤❤❤
Kandegedara videos balanna haima aasie harima lassana walwwak wage niwasakp ahe inna ayath harima aadaraneeyie budusaranai
අනේ ඉතින් බොහොම ස්තූතියි ඩාලිං ❤
Ammmo akkage videos wlin mn blnna asama Kandegedara videos thmai . Dkka gmn puduma sathutak awe ❤❤
අනේ බොහොම ස්තූතියි ❤
Ane.. hari shok.. man asawen oyage kande gedara vedios balanne.. mawa wenamama lokekata aran giya wage danenne.. harima lassanai ... ❤
අනේ ඉතින් බොහොම ස්තූතියි මේ විඩියෝ එක බලලා ආදරණීය කමෙන්ට් එකක් දැම්මාට ❤️🙏
❤❤❤❤ මටත් ආසයි සෙල් කොලේ වියපු බත් මුලක් කන්න
ඔව් ගොඩාක් රසයි අනේ ❤❤
Kande gedara vedio balanna harima asai man ❤️❤️❤️
අනේ බොහොම ස්තූතියි! ❤
නන්ගි කෑම ගැනනන් කියලා වැඩක් නැගැ. පුන්චිගෙ කැම නම් පට්ටයි..👍👍
ඔව් අක්කා මාරම රසයි කෑම ❤
Bhagi punchige appa recipe eka dannna puluwannam.❤❤❤
හ්ම්ම් try එකක් දෙන්නම්කෝ පුංචා කොයි වෙලේ අප්ප වලට පිටි අනනවාද? දන්නෙවත් නැ මං බලමුකෝ අයිත් ගියාම ❤
❤❤@@bhagiskitchen1375
පුංචි ගෙ රෙසිපි දාපු එකනම් ගොඩක් වටිනවා නංගී ..❤පුංචිගෙ කලු කුඩු රෙසිපි එකත් ඉක්මනින් ගේන්න .අපි ආදරෙන් බලන් ඉන්නවා
ඉස්සරහාට ගියපු වෙලාවක අරගෙන දෙන්නම්කෝ ❤
Ayyo akki pissu wage punchige kama dakala😩ane punchi mahansi nobala oyalata rasa kama hadala dena pinama athi eyata neda🥰appachchita punchita neerogi suwa prarthana karanawa akkiyo🙏hamaotama theruwan saranai 🙏🥰
අනේ බොහොම ස්තූතියි! නංගී ❤
ඔයාගෙ වීඩියෝ වලින් බලන්න ආසම කන්දෙ ගෙදර වීඩියෝ❤
අනේ බොහොම ස්තූතියි! ❤
Prawns recipe eka ahanko punchigen ,eya tharamma rasata natath lagin yanna hari apitath hadaganna.eke rasa pata.😊
@@cheramidealwis1063 හා මං අහන්නම්කෝ ඔව් හදන හැම කරියක් ම වෙනස් හරි රසක්. කට්ටියම එලවලු කනවා ටිකක් අඩු නිසා එලවලු හදන්නේ නැ නැත්තම් එවාත් රසයි. ඉස්සර අපි marry කරපු මුල මට ටිකක් ගෙදර හුරැවෙනකම් පුංචා තමා කෑම හැදුවේ සති 2ක් 3ක් වගේ එලවලු හදනවා මාරම රසයි ❤️😋
අනේ!!භාගී ලස්සනයි අනේ...🤗🤗
අනේ බොහොම ස්තූතියි! ඩලා ❤
I really enjoy warching your vedio . Thank you dear
Thank you so much ❤
මම දැන් මාස දෙකක විතර ඉදන් වීඩියෝ බලන්නේ අද මම කන්දේ ගෙදර තව වීඩියෝ තියේද කියලා බැලුවත් එක්ක. තියෙන ඒවා ඔක්කොම බලලා ඉවරයී.තැන්කූ අලුත් වීඩියෝ එකට❤නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා අප්පච්චිට🎂🎁🥰
අනේ ගොඩාක් ස්තූතියි ඩාලිං මගේ විඩියෝ බැලුවාට ❤
හරිම ආසාවෙන් කන්දේ ගෙදර වීඩියෝස් බලන්නේ නන්ගී ❤
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤
අක්කිගෙ වීඩියෝ මම බලලා ඩව්න්ලෝඩ් කරගෙන තියාගන්නවා.කම්මැලි වෙලාවට බලනවා.❤❤❤❤
අනේ බොහොම ස්තූතියි! නංගී ❤
හිත නිවෙන ලස්සන තැනක් ❤❤❤❤
අනේ බොහොම ස්තූතියි! ❤
හරිම ලස්සනයි විඩියෝ එක බුදුසරණයි
අනේ බොහොම ස්තූතියි! ❤
Wow niyamai harima Lassanai sathutin inna ❤ 🎉🎉🦋🌍🇮🇪
අනේ බොහොම ස්තූතියි නංගී ❤
හිත නිවෙන vlog එකක්💙
බොහොම ස්තූතියි ❤
Mage as dekata kadulu enawa eya harima adaraniya ammek.eyage hitha gena kiyanna mata terenne akke.❤❤ punchi❤ niduk nirogiwa inna.mage adare gena eyata kiyanna akke.
අනේ බොහොම ස්තූතියි! ඔව් ගොඩාක් මහන්සිවෙලා රාසට කෑම හදලා දෙනවා ❤
❤අප්ච්චිට සුභ උපන්දින යක් වේවා
අනේ බොහොම ස්තූතියි ඔයාට ❤
Hari lassanai ape gama wage.apith podi kale e wage kala tiyanawa.api nuwara.❤❤
අනේ බොහොම ස්තූතියි! ❤
කන්දේ ගෙදර කියලා දැකපු ගමන් ආසාවෙන් බැලුවේ මම කන්දේ ගෙදර යනවා වගේ දැනුනා❤❤❤❤❤
අනේ බොහොම ස්තූතියි ❤
ලස්සනයි අදත් ව්ඩියෝ එක ...❤❤
අනේ බොහොම ස්තූතියි! ❤
තාත්තට සුභම සුභ උපන්දිනයක්...
මගෙත් 17 උපන්දිනෙ...😊😊😊
බොහොම ස්තූතියි! ඔයාටත් සුභ උපන්දිනයක් ❤
Lassani..appachiva dakiddi mage tatti matak una…eya ne.
Hari loba hituna ❤❤❤
අනේ ❤😢
ane harima asawen baluwa akki ❤ apita ehema game gedarak nathi unata oyata labila thiyenawa harima sathutui ❤
ඔව් ඇත්තටම ගොඩාක් අයට ගමෙ කියලා යන්න තැනක් නැ නේ ඉතින් බොහොම ස්තූතියි! ❤
කන්දේ ගෙදර ලස්සනයි නංගි .
ඔයාගෙ අප්පච්චී ට සුබ උපන් දිනක් වේවා!
❤️❤️❤️🥰
බොහොම ස්තූතියි අක්කේ ❤
අප්පච්චිට නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා 🎉🎂
අපේ නංගිගේ උපන්දිනේ ඊයේ Sep. 19
නංගීට සුභ උපන්දිනය වේවා! කියලා ප්රාර්ථනා කරනවා ❤
Ane pus babatai suli babatai salakana vidiya dakkama puduma sathutak danne 🥰🥰🥰 gdk pin 🙏
අනේ බොහොම ස්තූතියි! ඔයාට ❤
Punchi th matak kala kianna akki❤❤❤shok eyage kapaweema , hotel 1k wage oya taran ardaren kema tikak kawruth hadala den na akki
හා නංගී අනිවාර්යයෙන් ම කියන්නම් අනේ බොහොම ස්තූතියි! නංගී ❤
ආසම කන්දේ ගෙදර වීඩියෝ බලන්න...තෑන්ක් යූ..
❤❤
Phone එකට notification එක ආපු ගමන්ම tv එක ඔන් කරලා මේ youtube එකෙන් වීඩියෝ එක බලන්න හදන්නේ.❤❤
අනේ බොහොම ස්තූතියි විඩියෝ එක බැලුවාට ❤
Omg that polos curry took me back to my childhood and by the looks of the sambol u know it’s just perfect I can’t imagine how can ur punchi cook so much if I make rolls or cutlets that’s it I’ll b done for the day
Oh thank you so much ❤
Hareema asawen Kandegedara video eka baluwe.. Hamadama kiyanawa wage rasama rasa kaama godaak... Kaama nam ithin Kandegedara neda duwa.❤ Budu Saranaii puthe..
ඔව් ආන්ටී කෑම නම් කන්දේ ගෙදර ❤️ අනේ බොහොම ස්තූතියි! ආන්ටී ❤
Api japan wala inne.oyage mee kande gedara dakkama mata lankawata enna hitenawa. A tharam lassanai.🥰🥰🥰🥰
අනේ බොහොම ස්තූතියි! ඔයාට ❤
Aneee asavenma hitiya vedio ekak❤
අනේ ❤
Happy B'Lated Birthday uncle 🎉
Thank you so much ❤
මේ පාරත් ඇවිත් ගියා නේද? ආවනම් uncle ගේ birthday එක අමතක වෙන්නැති වෙයි. මොකද මගේ ලොකු පුතත් sep 17.
Nice video ❤❤
අනේ එහෙමද? පුතාටත් සුභම සුභ උපන්දිනයක් වේවා! අපි කලාතුරකින් නේ අප්පාච්චිලාගේ දිහා යන්නෙ ඉතින් ගියාම කොහෙවත් යැවෙන්නෙ නැ ඩාලිං බොරැ කියන්න ඔනා නැ නේ හස්බන්ඩ්ගේ office එකේ girl කෙනෙක් අප්පාච්චිලාගේ ගෙවල් කිට්ටුවම ඉන්න එත් යන්න හම්බුනෙ නැ පුංචි අපි ගිය වෙලෙ ඉදන් එක එක කෑම හදනවා පව් නේ එයලාත් ආසවෙන් නේ අපිට කෑම හදලා දෙන්නෙ ❤
@@bhagiskitchen1375 thank akka. Koheda hari meet weine. Mokada oya pare ape relations la innawa
Oya harima wasanawanthai akki!😍
අනේ බොහොම ස්තූතියි! නංගී ❤
සුභ උපන්දිනයක් වෙිවා අප්පචිචිට
බොහොම ස්තූතියි! ❤
අප්පච්චිට සුභම සුභ උපන්දිනයක් කියලා ප්රාර්ථනා කරනවා අක්කියෝ. 🎂🥳 මගෙ අම්මාගෙ birthday ekath september 17🥰
අනේ බොහොම ස්තූතියි! නංගී ඔයාගේ අම්මාටත් සුභ උපන්දිනයක් වේවා! ❤
@@bhagiskitchen1375 ane thank you akkiyo😘. හැමදාම akkita comment nokalata akkige videos wala best viewer kenek mama. ♥️