Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔයාගේ husband නම් හුගක් හොදයි අක්කේ .....ඇත්තටම ආදරණීය මනුස්සයෙක් !😍♥️ ඇත්තටම ඒ වගේ මහත්තයෙක් ලැබීම පිනක් අක්කේ ...! 🌼♥️අයියා ඉන්න හැම vedio එකකම මං බලන්නේ එයා ඔයා වෙනුවෙන් දක්වන ආදරය සෙනෙහස අක්කේ ..! 🎉Sandunya from kandy
🌼 💐ඔයාගේ කන්දෙ ගෙදර වීඩියෝව බැලුවම අපිටත් කන්දෙ ගෙදර ගියා වගේ හැඟීමක් දැනෙනවා..💐🌼
අනේ බොහොම ස්තුතියි විඩියෝ එක බැලුවාට ❤
අනේ මම මාර ආසයි නංගෝ කන්දේ ගෙදර දකින්න බලාගෙන හිටියේ මේ ලස්සන හිත නිවන පරිසරය දකින්න භාවනාවක් වගේ නංගෝ මුළු හිතම නිවිලා යනවා..🥰 බලන ගමන් මැණික තාම..😁පුංචි ගැන කියන්න වචන නෑ..අනේ ඒ අත් දෙකට පින් දෙන්න ඕන් නංගෝ..රසට ගුණට හිත පිරෙන්න කෑම වේලක් හෙමාද ම ඔයාලා එද්දී හදලා දෙනවා නේ..hotel එකක කෑම පරාදයි..ඔයාට බොහෝම ස්තූතියි මැණික හරිම සතුටුයි ඔය එක්ක ම ගිය වගේ අපිත් කන්දේ ගෙදර..💚 ඔයාට පින් ඉතින්..🥰 ගොඩක් සතුටින් පරෙස්සමෙන් ඉන්න මැණික..බුදු සරණයි ඔයාලා හැමෝටම..🤗🙏🥰🌹
අනේ බොහොම ස්තුතියි අක්කේ ගොඩාක් දවසකින් දැක්කේ අක්කාව සනීපෙන් ඉන්නවා නේද? ආදරෙයි අක්කේ ආදරණීය කමෙන්ට් එකට ❤
Film එකක් බැලුවා වගේ...හරිම ලස්සනයි නංගී ..කන්දෙගෙදර වීඩියෝස් බලන්න ඇත්තටම ආසයි..ලස්සන පරිසරයක්..පුංචිගේ කෑම නම් ❤️අප්පච්චිගේ පරණ මතක ❤️ආදරෙයි හැමෝටම ❤️
අනේ බොහොම ස්තූතියි මගේ විඩියෝ එක බැලුවාට කමෙන්ට් කලාට ❤️
බුද්ධිශා මිස්....අපෙ History Teacher....දැන් අවුරුදු 7 කට 8 කට වගෙ කලින්...අනෙ කාලෙකින් දැක්කෙ...මිස් එ වගෙමයි. ❤
අනේ බොහොම ස්තුතියි ඔයාට විඩියෝ එක බැලුවාට ❤️ ඔව් දැන් වයිස් ප්‍රින්සිපල් කෙනෙක් අක්කා❤️
ලස්සනයි 🎉
අනේ ..ලස්සනයි වීඩියෝ එක .ඔයාල එහෙ යනකන් අපිත් බලාගෙන හිටියේ .කෑම ටික ට නම් කෙල ගිලුනා හොදේ 😂😂නංගි,මල්ලි හැමෝම එක්ක සතුටින් ඉන්නව දකිනකොට හරිම ආසයි ❤.මම ඔයාල කන්දෙගෙදර යනව කියනකොටත් ආසයි .ආදරෙයි ගොඩාක් හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤
අනේ බොහොම ස්තුතියි අක්කේ ආදරෙයි ❤️
What a lovely and happy vibe in this video.. It is so nice to see family gatherings.. may you stay blessed and happy ❤
Thank you so much darling ❤️
අක්ක අදින ඇදුම් ගොඩාක් ලස්සනයි එ වගෙමයි අක්කත් ගොඩාක් අස්සන වෙලා චුට් අයිය හරිම සතුටින් ඉන්නෙ ඔයාගෙ හස්බන් ගොඩාක් හොදයි අක්කෙ ❤❤❤❤❤ විඩියො එක ගොඩාක් අසවෙන් බැලුව
අනේ බොහොම ස්තුතියි නංගී ❤
ආසම කන්දෙගෙදර වීඩියෝස් බලන්න.
අනේ ඉතින් බොහොම ස්තුතියි ඩාලිං ❤️
සත්තයි වීඩියෝ එක පුරාවට මම අමුතුම ලෝකෙකට ගියා වගේ දැනුනා❤❤
අනේ බොහොම ස්තුතියි ඔයාට විඩියෝ එක බැලුවාට ❤️
Harima lassanai nangi ❤. Apiwa lassana gamakata aragana giya. Thanks nangiyo
අනේ බොහොම ස්තූතියි අක්කේ ඔයාට ❤️
අක්කි චූටයියා ට කියන්න අපි එයාට ගොඩක් ආදරෙයි කියලා ❤. මම හරි ආසාවෙන් අක්කිගේ videos බලන්නෙ .❤
අනිවාර්යයෙන් ම කියන්නම්කෝ බොහොම ස්තුතියි නංගී ඔයාලාට ❤️
හරිම ලස්සනයි විඩියෝ එක ❤තෙරුවන් සරනයි ....
හරිම ලස්සනයි අක්කි .අපි කන්දේ ගෙදර ගිහින් ඒ අත්දැකීම් ලබා ගත්තා වගේ දැනුනා.මාරම ලස්සනයි ඒ පරිසරය. එහෙමත් නිස්කලංක ලස්සන පරිසරයක ජීවත් වෙන්න ආස හිතෙනවා.හරිම නිදහස් නිස්කලංක බවක් තමයි හිතට දැනෙන්නේ දකිද්දිත්.පුංචිගේ කෑමත් රස පාටයි.හොටෙල් එකකට ගිහින් කෑම කනවා වගේම තමයි නේද.
අනේ බොහොම ස්තුතියි නංගී මගේ විඩියෝ එක බැලුවාට ❤
Akki kande gedara thathata kiyanna ara punchi wawata oruwak danna kiyala..ethakota thawa lassani akki..
අනේ බොහොම ස්තුතියි ඔයාට විඩියෝ එක බැලුවාට ❤️ කියලා බලන්නම්කෝ ❤️
හරිම ලස්සන ගමක්.පුදුම විදිහට සලකනවා ඒ මිනිස්සු ගෙදරට ආපු නෑදෑයින්ට.ඔයා භරිම වාසනාවන්තයි ඒ වගේ හොද මිනිස්සු ජීවිතේට ලැබෙන්න.
අනේ බොහොම ස්තුතියි ඔයාට මගේ විඩියෝ එක බැලුවාට ❤
Beautiful kande gedara! You are lucky to have a husband from a beautiful family. You are extremely blessed. ❤❤
Ane thank you so much darling ❤️
U have amazing inlaws, the world needs more people like this
Oya harima lassanata haduna ganu lamayek akke ❤️ Family values puduma widiyata pihitala thiyenawa oyata. Hamomath ekka hamadama sathuten hina wela oya widiyatama lassanata inna labenna one hamadama ❤️❤️
අනේ බොහොම ස්තුතියි නංගී මට හොදම යාලුවන් හිතවතුන්ට වඩා ඉන්නෙ මගේ ම නැදෑයන් සහ මගේ ම පවුලේ අය හැමදෙටම වඩා මං ඉතින් එයලාට තමා මුල් තැන දෙන්නෙ ❤️
Ane apita punchige parippu curry ekai pork curry ekai hadana widiye video ekak dennako nangi
පුංචි හදපු පරිප්පු කරිය නම් මං කලින් විඩියෝ වල දලා ඇති පොක් කරිය කජු කරිය ගෙන්න විදිහක් නැත්තෙ එවා අපි යනකොට හැමදාම හදලා ඉවරයි නේ විඩියෝ කරගන්න විදිහක් නැ අක්කේ ❤️
Anee akki harima lassanai video aeka ❤
හිත අතිතයට ගියා මටත් ඔයාට ව්ගෙම උඩ යන්න බැ බයයි හරිම ආසාවෙන් වීඩියෝ එක බැලූවා බුදු සරණයි ❤❤❤❤
අනේ බොහොම ස්තූතියි විඩියෝ එක බැලුවාට ❤
ආසාවෙන් බලාගෙන හිටපු ව්ලොග් එකක්.පුංචිගෙ කෑම ටික බලන්න තමයි අක්කේ ආසාවෙන් ඉන්නේ.අනේ චූටි අයියත් ගිහින්.හැමෝම හරි ආදරෙන් ඉන්නවා.මන් හරිම ආසම දෙයක් තමා හැමෝම සතුටින් ඉන්න එක.මේ පවුලට හරි ආදරෙයි අක්කී.අයියාත් එහෙමයි.එහෙනම් පරිස්සමින් ඉන්න .බුදු සරණයි ❤❤❤❤ මන් නිශූ
අනේ බොහොම ස්තූතියි නංගී ❤️
කන්දෙ ගෙදර කොහෙද තියෙන්නේ. ඒකෙමට නං හරිම ආසයි. ඒවගේම. අවට පරිසරය ලස්සනයි. බාරයි good luck ❤️🤞
Harima lassanai video eka api hari asai kande gedara ewa balanna❤
අනේ බොහොම ස්තුතියි ඔයාට ❤️
අදත් ලස්සනයි,කන්දෙ ගෙදර
මම නම් බලන්න ආසාම පුංචිගෙ මෙනූස් ටික. කෙල පෙරාගෙන බලන්නෙ. අම්මෝ අර බත්මුල😋😋😋😋😋❤❤❤❤
ඔව් අනේ ඔයාලා හරියට බත් මුල දැක්කේ නැ අප්පා මටම දුකයි එක දැක්කා නම් පිස්සු හැදෙනවා 😄
පුදුම ආසාවකින් අප්පච්චිලාව බලන්නේ ❤❤❤ ආයේ ආස හිතුනා පුන්චිගේ කෑම එකක් කන්න.😢❤❤❤❤❤
❤❤
Meanna Videos .Really interesting♥♥♥,
Ane thank you so much ❤️
Akka mat kurunegala kandageadara kurunengala koheda akki teruwan sarni Oyala hamotama ❤❤❤❤❤
අනේ බොහොම ස්තුතියි නංගී ❤️
කන්දේ gedara කළුවර park aeke idan matah ae bath mule rsa balanna hithuna මැණිකේ ...ane kaju maaluwa harima rasa paatai...appachi hina wwddi harima shok ane.mage thaththawath mathak una.ithin...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ..ආදරෙයි හැමදාමත් ❤❤
අනේ බොහොම ස්තුතියි ඩාලිං ආදරෙයි ❤
හරිම ලස්සනයි.පරණ ටෙලිඩ්‍රාමා එකක් බැලුවා වගේ,අඹයහාළුවේ වගේ❤❤❤❤
අනේ බොහොම ස්තූතියි ඩාලිං ඇත්තටම මටත් අද ඒ වගේ feeling එකක් තමා ආවේ ❤️
Chiti aiya adaren mathak kala kiyanna akke.oyala harima hoda aya ane.adarei bagi.❤️❤️
අනිවාර්යයෙන් ම කියන්නම්කෝ නංගී බොහොම ස්තුතියි ❤
Man jeewithe balaporoththu unu jeewithe thamai akke kande gedara thiyenne.dekala Hari sathutu wenawa.dawasaka enawamai kande gedara
අනේ බොහොම ස්තුතියි නංගී ඔයාට ❤️
ලස්සන වීඩියෝ එකක් නංගී ආස හිතුණා ❤❤මාළු කරි එක හැදුවා ,රසට තිබුණා ,,thank you ❤❤අනේ නංගී වැව් මාළු කරි එකක් හදමුකෝ
අනේ බොහොම ස්තූතියි අක්කේ මගෙ විඩියෝ එක බැලුවාට අපිට වැව් මාලු නැ නේ අක්කා අපි ඉන්නේ මහරගම නිස
Ammee oyage video ekka dakka gaman puduma sathutak danenne..❤
අනේ ඉතින් බොහොම ස්තූතියි ඩාලිං මේ ආදරේට ❤️
හරිම ලස්සනයි විඩියෝ එක. තැන්ක්ස් මේ වගේ වීඩියෝ ගේනවට බුදුසරණයි
අනේ බොහොම ස්තූතියි ඩාලිං ඔයාට බුදු සරණයි ❤️
කෑම මාරම රස පාටයි 🥺🥺🥺
අනේ ඉතින් හරිම ආසාවෙන් බලන බලපු වීඩියෝ එකක් නංගි ❤❤❤ සෝයි අනේ ඔයාලගෙ ඒ සතුට ආදරය හිනාව හරිම සෝක් ❤❤❤❤ කෑම ටිකනම් රස ඇති ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍😍😍😍😍❤️❤️❤️❤️❤️🌺🌺
අනේ බොහොම ස්තූතියි අක්කේ හැමදාම මගේ විඩියෝ බලනවාට ආදරෙයි ❤️
Kata kapana parippu eka hadana hati kiyala denna.
කලින් විඩියෝ එකක දලා ඇති මං හිතන්නෙ ❤️
පුංචිට කියන්න youtube channel එකක් හදලා අපිට මේ රෙසිපි ටික දෙන්න කියලා 🤪 ඇත්තටම මං මාර ආසයි කන්දෙ ගෙදර වීඩියෝවලට...
අප්පාච්චියෙ පුංචාගෙන් හොද දෙකක් අහගන්න පුළුවන් 😂 වෙයි අනේ බොහොම ස්තුතියි ඩාලිං ❤️
@@bhagiskitchen1375 අනේ ඔව්.. 🙊 පුංචිට ආදරේටනෙ ඉතින් අපි කියන්නෙ
Oyage skin colour eka lassanai dear issara idanma me colour eka tibbata.adarei dear ❤❤❤❤
අනේ බොහොම ස්තුතියි ඩාලිං මං තලෙලු කෙනෙක් ඉස්සර ඉදන් ම ❤️
මම කන්දේගෙදර ව්ඩ්යෝ බලන්න හරිම ආසයි.ගොඩක් ලස්සනයි බුදුසරණයි ඔයාලා හැමෝටම
අනේ බොහොම ස්තුතියි ඩාලිං ❤️❤️
දානකල් බලාගෙනම හිටපු වීඩියෝ එක❤
අනේ බොහොම ස්තුතියි හොදේ ❤️
Akkage vlogs wla mn blnna asama kande gedara video ❤❤hrima lassnai 🎉
Ane nangi oya linda wate gihin hodata pennuwe nane man aka balannama asawen hitiye ❤❤
අනේ ඔව් අක්කේ edit කරන වෙලාවෙ දැක්කේ විඩියෝ එක ගණ්න අමතක වෙලා නේ ❤️
Love the Kandegedara videos ❤
Thank you so much ❤️
Hamadamat wage me kande gedara tiyena nidahasata man puduma asai.man hitanne ayalage nirogi kame rahasa hamadama akama welawata kama ganna aka.ayala jeewat wena parisaraya me hamadeyakma .e kama tika kelat gilenawa mewata❤❤
අනේ බොහොම ස්තුතියි අක්කේ මගේ විඩියෝ එක බැලුවාට කමෙන්ට් කලාට එක නම් සහතික ඇත්ත අක්කේ කඩවල් වලින් කන්නෙ හරිම අඩුවෙන් බොන්නෙ එලකිරි වත්තෙන් මයි එලවලු පලා වර්ග ගන්නෙ. නිවැරදි කෑම රටාව පිරිසිදු වාතය මේ හැමදෙම බලාපානවා නිරෝගීව එයලා ඉන්න ❤️❤️
@@bhagiskitchen1375❤❤
මූවී එකක් වගේ❤
lovely
Thank you ❤
Most waited vedio akki...Love it
Thank you darling nangi ❤️
හරිම ලස්සනයි අක්කි
Your best sister and God bless your family 👪
Kande gedara nikawaratiya paththeda thiyenne.
නැ ඩියර් කුරැණැගල
Lasasanai sudu aka venama lokayake pisasuvake apapa kanade gedara adarei hamadama kama dakala thamai pisasu hadune ❤❤❤❤
එක නම් ඇත්ත මට මේ කෑම දැකලා අයිත් කෙල උනනවා අනේ බොහොම ස්තූතියි හොදේ ❤️
ගොඩාක් ලස්සනයි අක්කියෝ ආදරෙයි ❤❤❤
අනෙ හරිම ආදරණීය පවුලක් ❤❤❤❤
අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤️
Interesting vlog❤
Koheda me kande gedara,harima lassanai
කූරැණැගල ❤️
හරිම ලස්සනයි කන්දෙ ගෙදර video එක .
අනේ ඉතින් බොහොම ස්තූතියි ඩාලිං ❤️
අදත් විඩියෝ එකක් හරිම ආසාවෙන් බැලුවා අද අක්කි හරිම ලස්සනයි හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤❤
බොහොම ස්තූතියි ඩාලිං ❤️❤️
Love this ❤
Thank you darling ❤️
Godak asawen hitiye Mey video Eka balanna puduma asawen baluwe oya lassanai hamotama good luck lassanai video Eka ❤❤❤❤❤❤❤
අනේ බොහොම ස්තුතියි මගේ විඩියෝ එක බැලුවාට ❤️
Kurunegala koheda akke kande gedara thiyenne.harima lassanai.apith kurunegala
කුරැණැගලින් ටිකක් ඇතුලට වෙන්න වගේ
Mata nam ada thama ලස්සන vlog eka...api godak lassana dewal dekka
අනේ බොහොම ස්තුතියි ඩාලා ❤
Punchi hadala thibuna wambatu carry wenas rasaknam. Recipe video ekak genna.puluwanda .
අපහු එහෙ ගිය වෙලාවක තමා ඉතින් අහන්න වෙන්නෙ කජු කරියත් හදන්න බැරි උනා හැමදාම අපි එහෙ යනකොට කෑම ලැස්ති කරලා ඉවරයි නේ ❤️
@@bhagiskitchen1375 punchigen ahagena oya hadanna .try karala balamu.
Ane pissu hadenawa dr me kandegedara videos baladdi ❤❤❤
අනේ බොහොම ස්තුතියි ඩාලිං ඔයාට විඩියෝ එක බැලුවාට ❤️
අදත් ආසම vlog එකක් ❤
බොහොම ස්තූතියි නංගී ❤
Balagena hitiye me video eka danakan.....asawen beluwa dear...
ආසම vlog එකක්. නිදහස් උනාම පස්සේ බලනවා.. එතකන් 👍👍❤
අනේ බොහොම ස්තුතියි හරි නිදහස් වෙලාවක බලන්නකෝ ❤️🙏
ඇත්තටම කන්දෙ ගෙදර නිකන් කතාවක් වගේ,මාරම මාර හොදයි
අනේ බොහොම ස්තුතියි ඩාලිං ❤
අනේ!! හරිම ලස්සනයි... මේ ව්ලොග් එක දානකල් බලාගෙන හිටියේ භාගී... හ්ම්ම් 👍
අනේ ඉතින් පොඩ්ඩක් පරක්කු උනා ඩාලිං විඩියෝ එක දාන්න බොහොම ස්තූතියි විඩියෝ එක බැලුවාට ❤️
@@bhagiskitchen1375 🤗🤗
Ane duwa oyala ge Kande gedar video eka hareema lssanaii, e wagema kaama wala rasa paata.. Punchige kaama kohomath rasaii ne neda.E aganthuka sath kaaraya age karanawa, diwa. Mata nm ohoma kattiyak awama hitha ganna bh. Ara podi kandata ohoma baya nm seegiri giya nm,😅.. wihiluwak hode..adareiii oyalata.❤
අනේ බොහොම ස්තුතියි ආන්ටී කන්දේ ගෙදරට එන හැමෝටම සලකන්නෙ ඔහොම තමා හැමෝම ආසයි ඒහෙ එන්න. මං සිගිරිය සිරිපාදේ ගිහිල්ලා නැ එකයි නගින්න බය 😢❤
Hi bagi beautiful video and the food looks yammi and beautiful place take care god bless u all ❤❤❤
මම ගොඩාක් ආසයි කන්දේ ගෙදර විඩියෝ බලන්න ආසාවෙන් බැලුවෙි හැමදාම වගේ ආදරේයි ගොඩාක් භාගි ❤❤❤❤❤බුදු සරණයි ඔයාලට
අනේ බොහොම ස්තුතියි මගේ විඩියෝ එක බැලුවාට බුදුසරණයි ඔයාටත් ❤️
ආසාවෙන් බලාගෙන හිටපු video එකක් .ඒත් බැලුවා මොකද පරක්කු කියලා .video එක හරි ම ලස්සනයි ❤️❤️ ඔයගෙ අක්කා ඉන්නෙ මොන school එකේ ද නංගි
Boys school එකක අක්කේ ❤️
Godak thanwala kurunala agatunka sathkara ihalai
ඔව් ඒ ගෙදරට එන හැමෝටම එහෙම තමා සලකන්නෙ ❤
ඒ කෑම ටික 😋❤️ අනේ කෙල ගිලුනා හොදේ... මිස් 🥹
ඔව් අනේ මං ඔච්චර කලාත් මටත් කෙල ගිලෙනවා නංගී❤️
හම්මේ ❤❤❤meka danakal akkige parana vedios aye baluwa❤🫣
අනේ එහෙමද? නංගී ඉතින් බොහොම ස්තූතියි මේ ආදරේට ❤️
ඒ කෑම ටික🤩🤩🤩
ඔව් ගොඩාරියක් රසයි ❤
ඇහැටත් සනීපයි අක්කේ ඒ ගෙදරයි පරිසරයයි ❤
Hotel ekaka full board package ekak wage thamai ❤❤❤
එක නේ මං කියන්නෙ ❤️
Harima lassanai
බොහොම ස්තුතියි ❤
අහම්බෙකින් හරි මේ පාරේ යන්න ලැබුනොත්.. මේ කන්දේ ගෙදර අපිට හොයාගන්න පුලුවන් ඒතරම් අපිට ඒක මිඋටර් 😊
අනේ ❤️❤️
අක්කී....හරිම ලස්සනයි අනේ....🥺❤️
Godak lassanai.❤
Akki pimples walata daddi witarak t3 mycin ganna
Thank you nangi ❤️
Mn harima asai oyala kande gedara yanawa blnna..
අනේ බොහොම ස්තුතියි ඩාලිං ❤️
Akki me video eka enakan balan hitiye 😍
Akke lassanai film ekak beluwa wage❤
ඉවරවෙනකල් බැලුවා හරිම සුන්දර යි
හරිම ආදරණීයයි.හරිම ලස්සනයි.
බොහොම ස්තූතියි ඩාලිං ❤️
ලස්සනයි අනේ අදත් .ලබන අවුරුදු වෙනකම් ඉන්නෙ නැතුව ආයේ කන්දෙ ගෙදර යන්න හොදේ . .
හස්බන්ඩ් busy වෙනවා office එකේ වැඩත් එක්ක එකයි නමුත් අවුරැද්දට කොහොමෙන්හරි දෙපාරක් අපි ගමේ යනවා ❤️
Akki..pimple walata gaana cream eka mokakda?
ජැනට් එකේ ක්‍රිම් එකක්
Punchi කෑම ❤❤❤❤
අම්මෝ මාරම රසයි ❤️
Kama ak dakkam mm kann hithuna yummy 😋😋 ❤️❤️
ඔව් හරිම රසයි ❤️
asama kande gedara video🤪🤪
😅
Ane shook ane ❤
Ane thank you hode ❤️
අක්කි ♥️
හලෝ ඩාලිං ❤️
හරිම ලස්සනයි නන්ගී video eka ..ගමෙ සුන්දර බව මටත් දැනෙනවා...ඒකට මම හරිම කැමතියි ..කෑම දැක්කම කටට් කෙලත් එනවා good luck ❤❤
අනේ බොහොම ස්තූතියි අක්කේ විඩියෝ එක බැලුවාට ❤️
ඔයාගේ husband නම් හුගක් හොදයි අක්කේ .....ඇත්තටම ආදරණීය මනුස්සයෙක් !😍♥️ ඇත්තටම ඒ වගේ මහත්තයෙක් ලැබීම පිනක් අක්කේ ...! 🌼♥️
අයියා ඉන්න හැම vedio එකකම මං බලන්නේ එයා ඔයා වෙනුවෙන් දක්වන ආදරය සෙනෙහස අක්කේ ..! 🎉
Sandunya from kandy
🌼 💐ඔයාගේ කන්දෙ ගෙදර වීඩියෝව බැලුවම අපිටත් කන්දෙ ගෙදර ගියා වගේ හැඟීමක් දැනෙනවා..💐🌼
අනේ බොහොම ස්තුතියි විඩියෝ එක බැලුවාට ❤
අනේ මම මාර ආසයි නංගෝ කන්දේ ගෙදර දකින්න බලාගෙන හිටියේ මේ ලස්සන හිත නිවන පරිසරය දකින්න භාවනාවක් වගේ නංගෝ මුළු හිතම නිවිලා යනවා..🥰 බලන ගමන් මැණික තාම..😁
පුංචි ගැන කියන්න වචන නෑ..අනේ ඒ අත් දෙකට පින් දෙන්න ඕන් නංගෝ..රසට ගුණට හිත පිරෙන්න කෑම වේලක් හෙමාද ම ඔයාලා එද්දී හදලා දෙනවා නේ..hotel එකක කෑම පරාදයි..ඔයාට බොහෝම ස්තූතියි මැණික හරිම සතුටුයි ඔය එක්ක ම ගිය වගේ අපිත් කන්දේ ගෙදර..💚 ඔයාට පින් ඉතින්..🥰 ගොඩක් සතුටින් පරෙස්සමෙන් ඉන්න මැණික..බුදු සරණයි ඔයාලා හැමෝටම..🤗🙏🥰🌹
අනේ බොහොම ස්තුතියි අක්කේ ගොඩාක් දවසකින් දැක්කේ අක්කාව සනීපෙන් ඉන්නවා නේද? ආදරෙයි අක්කේ ආදරණීය කමෙන්ට් එකට ❤
Film එකක් බැලුවා වගේ...හරිම ලස්සනයි නංගී ..
කන්දෙගෙදර වීඩියෝස් බලන්න ඇත්තටම ආසයි..ලස්සන පරිසරයක්..
පුංචිගේ කෑම නම් ❤️
අප්පච්චිගේ පරණ මතක ❤️
ආදරෙයි හැමෝටම ❤️
අනේ බොහොම ස්තූතියි මගේ විඩියෝ එක බැලුවාට කමෙන්ට් කලාට ❤️
බුද්ධිශා මිස්....අපෙ History Teacher....දැන් අවුරුදු 7 කට 8 කට වගෙ කලින්...අනෙ කාලෙකින් දැක්කෙ...මිස් එ වගෙමයි. ❤
අනේ බොහොම ස්තුතියි ඔයාට විඩියෝ එක බැලුවාට ❤️ ඔව් දැන් වයිස් ප්‍රින්සිපල් කෙනෙක් අක්කා❤️
ලස්සනයි 🎉
අනේ ..ලස්සනයි වීඩියෝ එක .ඔයාල එහෙ යනකන් අපිත් බලාගෙන හිටියේ .කෑම ටික ට නම් කෙල ගිලුනා හොදේ 😂😂නංගි,මල්ලි හැමෝම එක්ක සතුටින් ඉන්නව දකිනකොට හරිම ආසයි ❤.මම ඔයාල කන්දෙගෙදර යනව කියනකොටත් ආසයි .ආදරෙයි ගොඩාක් හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤
අනේ බොහොම ස්තුතියි අක්කේ ආදරෙයි ❤️
What a lovely and happy vibe in this video.. It is so nice to see family gatherings.. may you stay blessed and happy ❤
Thank you so much darling ❤️
අක්ක අදින ඇදුම් ගොඩාක් ලස්සනයි එ වගෙමයි අක්කත් ගොඩාක් අස්සන වෙලා චුට් අයිය හරිම සතුටින් ඉන්නෙ ඔයාගෙ හස්බන් ගොඩාක් හොදයි අක්කෙ ❤❤❤❤❤ විඩියො එක ගොඩාක් අසවෙන් බැලුව
අනේ බොහොම ස්තුතියි නංගී ❤
ආසම කන්දෙගෙදර වීඩියෝස් බලන්න.
අනේ ඉතින් බොහොම ස්තුතියි ඩාලිං ❤️
සත්තයි වීඩියෝ එක පුරාවට මම අමුතුම ලෝකෙකට ගියා වගේ දැනුනා❤❤
අනේ බොහොම ස්තුතියි ඔයාට විඩියෝ එක බැලුවාට ❤️
Harima lassanai nangi ❤. Apiwa lassana gamakata aragana giya. Thanks nangiyo
අනේ බොහොම ස්තූතියි අක්කේ ඔයාට ❤️
අක්කි චූටයියා ට කියන්න අපි එයාට ගොඩක් ආදරෙයි කියලා ❤. මම හරි ආසාවෙන් අක්කිගේ videos බලන්නෙ .❤
අනිවාර්යයෙන් ම කියන්නම්කෝ බොහොම ස්තුතියි නංගී ඔයාලාට ❤️
හරිම ලස්සනයි විඩියෝ එක ❤තෙරුවන් සරනයි ....
අනේ බොහොම ස්තුතියි ඔයාට විඩියෝ එක බැලුවාට ❤️
හරිම ලස්සනයි අක්කි .අපි කන්දේ ගෙදර ගිහින් ඒ අත්දැකීම් ලබා ගත්තා වගේ දැනුනා.මාරම ලස්සනයි ඒ පරිසරය. එහෙමත් නිස්කලංක ලස්සන පරිසරයක ජීවත් වෙන්න ආස හිතෙනවා.හරිම නිදහස් නිස්කලංක බවක් තමයි හිතට දැනෙන්නේ දකිද්දිත්.පුංචිගේ කෑමත් රස පාටයි.හොටෙල් එකකට ගිහින් කෑම කනවා වගේම තමයි නේද.
අනේ බොහොම ස්තුතියි නංගී මගේ විඩියෝ එක බැලුවාට ❤
Akki kande gedara thathata kiyanna ara punchi wawata oruwak danna kiyala..ethakota thawa lassani akki..
අනේ බොහොම ස්තුතියි ඔයාට විඩියෝ එක බැලුවාට ❤️ කියලා බලන්නම්කෝ ❤️
හරිම ලස්සන ගමක්.පුදුම විදිහට සලකනවා ඒ මිනිස්සු ගෙදරට ආපු නෑදෑයින්ට.ඔයා භරිම වාසනාවන්තයි ඒ වගේ හොද මිනිස්සු ජීවිතේට ලැබෙන්න.
අනේ බොහොම ස්තුතියි ඔයාට මගේ විඩියෝ එක බැලුවාට ❤
Beautiful kande gedara! You are lucky to have a husband from a beautiful family. You are extremely blessed. ❤❤
Ane thank you so much darling ❤️
U have amazing inlaws, the world needs more people like this
Thank you so much darling ❤️
Oya harima lassanata haduna ganu lamayek akke ❤️ Family values puduma widiyata pihitala thiyenawa oyata. Hamomath ekka hamadama sathuten hina wela oya widiyatama lassanata inna labenna one hamadama ❤️❤️
අනේ බොහොම ස්තුතියි නංගී මට හොදම යාලුවන් හිතවතුන්ට වඩා ඉන්නෙ මගේ ම නැදෑයන් සහ මගේ ම පවුලේ අය හැමදෙටම වඩා මං ඉතින් එයලාට තමා මුල් තැන දෙන්නෙ ❤️
Ane apita punchige parippu curry ekai pork curry ekai hadana widiye video ekak dennako nangi
පුංචි හදපු පරිප්පු කරිය නම් මං කලින් විඩියෝ වල දලා ඇති පොක් කරිය කජු කරිය ගෙන්න විදිහක් නැත්තෙ එවා අපි යනකොට හැමදාම හදලා ඉවරයි නේ විඩියෝ කරගන්න විදිහක් නැ අක්කේ ❤️
Anee akki harima lassanai video aeka ❤
හිත අතිතයට ගියා මටත් ඔයාට ව්ගෙම උඩ යන්න බැ බයයි හරිම ආසාවෙන් වීඩියෝ එක බැලූවා බුදු සරණයි ❤❤❤❤
අනේ බොහොම ස්තූතියි විඩියෝ එක බැලුවාට ❤
ආසාවෙන් බලාගෙන හිටපු ව්ලොග් එකක්.පුංචිගෙ කෑම ටික බලන්න තමයි අක්කේ ආසාවෙන් ඉන්නේ.අනේ චූටි අයියත් ගිහින්.හැමෝම හරි ආදරෙන් ඉන්නවා.මන් හරිම ආසම දෙයක් තමා හැමෝම සතුටින් ඉන්න එක.මේ පවුලට හරි ආදරෙයි අක්කී.අයියාත් එහෙමයි.එහෙනම් පරිස්සමින් ඉන්න .බුදු සරණයි ❤❤❤❤
මන් නිශූ