Vedio aka lassanaiii❤️❤️❤️akki.oya hadala teyana kama harima rasa patai a wagema hodata match wena kama hadala teyanne.thawa vedio akak aran ikmanata enna.budusaranai
Ai ane oya apita mehema karanne? Pissu hedenawane... kela gila gila beluwe... mara peretha kamak enne ane a kema dakiddi... traka painawa😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤
Piano වාදනය හරිම ලස්සනයි ❤️🎶
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
Yugen putha nm daksha lamek lassanai.budu saranai hodata igana ganna.
පියවරුන් හැම දෙනෙක්ටම උපහාරයක් වේවා ....!!!! පියවරුන් දෙදෙනාටම නිදුක් නීරෝගී සුව ....!!! අර පුතාගේ පියානෝ play එක නම් බාවනාවක් වගේ නංගීයෝ හරීම ශෝක්....👍👍👍♥️♥😘😘
අනේ බොහොම ස්තූතියි! මගේ විඩියෝ එක බැලුවාට ඔව් එයාට ලස්සනට play කරන්න පුළුවන් ඔනාම සිංදුවක් හරිම දක්ෂයෙක් එයා ❤️
ශා අක්කෙ පියානො වාදනෙ නම් අයෙ කියලා වැඩක් නෑ නියමයී👌👌👌👌පුදුම ලස්සනක් තියෙන්නෙ🔥🔥🔥අක්කගෙ කෑම ටික නම් නියමයී අක්කෙ🥰🥰🥰🔥🔥අම්මව තාත්තව සතුටු කරන එක මොන තරම් ලොකු පිනක්ද අක්කෙ නියමයී💪💪🔥🔥🔥විඩියො එක ගොඩක් ශොක් අනෙ අක්කට බුදු සරනයී 🥰❤️
Piano performance was my favourite part in this video! Kudos to the boy ❤
Thank you so much ❤️
Very nice video ur effort priceless did a great job Bhagi❤boy who played piano very nice very talented boy
Thank you so much ❤️❤️
මන් ඔයාගේ විඩියෝ හැම එකක්ම බලනවා අක්කියෝ. හැබැයි මට comment දාන්න හරි කම්මැලි අක්කියෝ එකයි දාන්නේ නැත්තේ. එත් අද දාන්නම හිතුණා. ආදරෙයි හැමදාමත් අක්කියෝ. ඔයා ගොඩාක් හොද කෙනෙක්. හැම දෙයක්ම හොදින් කරනවා. හැමදාමත් ඔය විදිහට පවුලේ අයත් එක්ක ඉන්න . අයියාටත් අක්කිටත් නිරෝගී වාසනාවන්ත සුව දිවියකට ආශිර්වාද කරනවා. සතුටින් ඉන්න හැමදාමත්. විඩියෝ දාන්න පුළුවන් හැමවෙලේම. ආදරෙයි අක්කි . ❤❤❤❤🌹🌹🌹
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
නියමයිනේ ඔයා නම් මාරම ලකි ,ඔයාගේ සතුටු ජිවිතය දැකලා මාත් සතුටින්,ජයවේවා
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️🙏
මරු.....😂
පියවරු දෙදෙනා ටම නිදුක් නීරෝගි දීර්ඝායුශ පතනවා ....ඔයාල වගේ දරුවො ලබන්න එයාලත් පින්වන්තයි..
අනේ ඉතින් බොහොම ස්තූතියි! මගේ විඩියෝ එක බැලුවාට ❤️🙏
Ada tama vedeo eka blnna puluwn une akki.godak ❤lassanai ...hamadamath me wage satuin inna bs
Faluda receipe eka denna puluwan da ? Nice video ❤❤
ඉස්සරහට අනිවාර්යයෙන් ම දෙන්නම්කෝ ❤️
Vedio aka lassanaiii❤️❤️❤️akki.oya hadala teyana kama harima rasa patai a wagema hodata match wena kama hadala teyanne.thawa vedio akak aran ikmanata enna.budusaranai
අනේ බොහොම ස්තූතියි! නංගී ඔයාට මගේ විඩියෝ එක බැලුවාට සහ කමෙන්ට් කලාට ❤️🙏
Repeatedly listened to the piano play , next level❤
Thank you so much ❤️❤️
නිදුක් නිරෝගී භාවය පතනවා තාත්තාලා දෙන්නටම.හැමදාම හිනා වෙලා ඉන්න ලැබෙන්න කියලා.ඒ වගේම ගොඩ දවසකින් අක්කී වීඩියෝ එකක් ගෙනල්ලා තියෙන්නේ.පාලුවෙන් හිටියේ අක්කී.අයියටත් දැන් සනීපයි නේද චූටි අයියාවත් ආදරෙන් මතක් කරනවා.මේ වගේ හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ලැබෙන්න කියලා මන් හදවතින්ම ප්රාර්ථනා කරනවා බුදු සරණයි අක්කියෝ.❤️❤️❤️❤️
මන් නිශූ
අනේ බොහොම ස්තූතියි! ඩාලා විඩියෝ එක බැලුවාට ❤️
Harima lassana family 1k...❤️❤️❤️adaraneeyaii💞
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️❤️
Anee white chocolate pudding eka hadana vidiya dannko ❤❤
රෙසිපිය මං කලින් දලා තියෙනවා ❤️
Lassanai bhagi video eka❤❤❤e kema tikanam godaaaak rasa patai😍piyawaru dedenatama deergayusha prarthana karanawa❤️💐eeelaga video eka enakam balan innawa api❤️❤️❤️
හලෝ ඩාලිං අනේ බොහොම ස්තූතියි! මගේ විඩියෝ එක බැලුවාට ❤️
හරිම ආදරණීය හමුවක් 😍😘
අනේ බොහොම ස්තූතියි! ❤️🙏
Harima lassanai nangi video eka siyaluma denata teruwan saranai nangi
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️🙏
Dear , vedio eaka lassanai .oya godak neat eakata weada karanawa.mama eaka godak agaya karanawa.
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ඔයාට ❤️🙏
nangie hadama wage adarin balua siyalu danata Budusaranie
අනේ ඉතින් බොහොම ස්තූතියි! අක්කේ මගේ විඩියෝ එක බැලුවාට ❤️🙏😊
Vedio eka nam ශෝක් bhagi❤❤❤❤
අමේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏
❤Godak godaaak lassanai❤❤
අනේ බොහොම ස්තූතියි! 🙏❤️
Lassanai vidiyo eka .akki kichanone eken oya badu gennaganna vidiha kiyanda
මට පැහැදිලි නැ ඩියර් ඔයා මොකක්ද? කියන්නෙ කියලා
Punchage kama tika nam 😋😋Asawen baluwa akko.adath lassana video 1k genawata thanks. Aadarei 😘😘😘
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ මගේ විඩියෝ එක බැලුවාට ආදරෙයි හොදේ ❤️
ඔයාගෙ a ආදරණීය අය හදුන්වා දුන් විදිහ හරිම ලස්සනයි. Love you both. Ruth
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏
Meaka mara ලස්සන, හොඳ වැඩක් . Oyala වාසනාවන්ත දරුවො ❤❤❤
අනේ බොහොම ස්තූතියි! ඩාලා ❤️🙏
විඩියො එකෙ අන්තිම ටික බලද්දී කමෙන්ට් නොකර බැරි උනා දුව ඔයා කියපු නිසාම මමත් චොලා එකට එ රස නම් ඉතින් කාපු කෙනෙක්ම තමයි දන්නෙ dhai puri එක නම් මාරම රසයි ස්තුති දුව එ වගෙ හොඳ තැන් හදුන්වා දෙනවාට💕
අනේ බොහොම ස්තූතියි! ආන්ටී ඔව් chola එකේ කෑම මට මාරම රසයි එකයි එ ගැන කියන්න හිතුවේ ❤️🙏
Great! Happy father's Day!
I hope you're having a great day celebrating your dad and Uncle.
❤️❤️🙏🙏
Thank you so much ❤️🙏
🥰🥰🥰 adarei 💞💞 Budu saranai siyaluma denata 🙏🙏🙏puta play kale mama asama karana siduwa harima lassanai puta play kala tanks puta 👍👍😍😍♥️Mal Mal Sina🥰
ඔව් මාත් මාර ආසම සිංදුවක් එක අනේ බොහොම ස්තූතියි! මගේ විඩියෝ එක බැලුවාට ❤️
තාත්තලා දෙන්නට ම නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා...🙏❤️ ඔයාගේ සිතුම් පැතුම් වලට මන් මාර ම ආසයි නංගි..වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන හරියන්න ඕන ඔයාට..🙏❤️ හරිම ආසයි අර කෑම කුරණිය දකිද්දී ඒක අමුතුම හැඟීමක් නංගෝ..😊 බුද්දිශා අක්කා හරිම ලස්සනයි පින් පාටයි.. ගාණට මිම්මට කේක් කපන්න පුළුවන් එකත් විශේෂ හැකියාවක් නංගෝ අපේ ගෙදර ඒක කරන්නේ මන්..😝 ඔයා හදන කෑම ඉතින් රස පෙනුම ගැන නම් කියන්න දෙයක් නෑ නේ ඉතින් hotel කෑම පරාදයි ඒ ලුක් එකට ..අර පුඩින් නම් හදන්න ම ඕනේ කියලා හිතුනා..දැන් බඩු මිල එක්ක නේ මොකුත් කරගන්න බැරි නංගි..මෙහෙ ගන්නත් නෑ ගොඩක් දේවල්..ඔයාට මහන්සි උනාට ඔයා කරගත්තේ ලොකු පිනක් නංගෝ මේ ඒ සතුට හැමදාම ඔයාට තියෙයි..හැමෝම සතුටු උනා නේ.. අපිත් සතුටු උනා වීඩියෝ ඒක බලල..ඔයාලගේ ෆැමිලි එකට මන් හරි ආසයි..ඒ එකමුතු කම මාරයි..නිදුක් නිරෝගී ව සතුටින් ම ඉන්න ඕනේ ඔයාලා හැමෝම...මේ ලස්සන මතක අපි එක්ක බෙදාගත්තට ඔයාට හුගක් ස්තූති..පරෙස්සමෙන් සතුටින් ඉන්න මැණික..බුදු සරණයි..🤗😘🌹🙏
අනේ බොහොම ස්තූතියි! අක්කේ ඔයාව දැකලා නැති උනත් ඔයා මගේ හදවතට හරිම කිට්ටුයි වගේ කියලා දැනෙනව දාන කමෙන්ට් වලින්. ඇත්තටම බුද්ධිෂා අක්කා ලස්සනයි තමයි. මට හිතෙන්නෙ ඔයාත් ටිකක් එයා වගේ කියලා. හැමදාම මගේ විඩියෝ බලනවාට බොහොම ස්තූතියි! ❤️🙏
@@bhagiskitchen1375 අනේ ඔයා ගොඩක් හොඳ දක්ෂ නිහතමනි කෙනෙක් නංගි එහෙම අයට මන් ආසයි..🤗❤️
@@menakamadushani4211 💕
හායී අක්කෝ...
කොහොමදෝ....ලස්සනයි අනේ video එක
පරිස්සමෙන් ඉන්න...ආදරෙයි....❤️
දුලා ❤️
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ විඩියෝ එක බැලුවාට ❤️🙏
ammo akke e kama eka 😍😍😍 katata kelath awa.. man harima asai game kama kanna.. game kama walata samana karanna wena kisima kamak na😍♥️♥️♥️
අනේ බොහොම ස්තූතියි! නංගී මගේ විඩියෝ එක බැලුවාට ඔව් එක නම් ඇත්ත ම තාමා ❤️🙏
ගොඩාඩාඩාඩාඩාක් ලස්සනයි සුදු අදත් වීඩියෝ එක ඔයාලගෙ ඔය සතුට හැමදාම රැදෙන්න කියල පාර්තනා කරනව ගමේ කෑම ටිකනම් රස පාටයි පොලොස් ඇබුල ඒහේම 👍👍👍❤️❤️ අනේ මැණික අර චොකලට් පුඩින් රෙසිපි එකත් දාන්න ආදරෙයි හැමදාමත් ඔයාලට 😍😍😍❤️❤️❤️👍👍
මං කලින් දලා තියෙනවා රෙසිපි එක චැනල් එකේ ❤️
ගොඩාක් ලස්සනයි නංගි 😍😍 වීඩියෝ එක ඔයාලට බුදු සරණයි ♥️♥️
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️🙏
Happy Father’s Day to you 😊nice video ❤
Thank you so much darling ❤️🙏
Nangi puthata mama wish kala kiyanna. Hari lassanai nangi putha song eka play kala widiha💐💐💐💐💐💐
අනිවාර්යයෙන් ම අක්කේ ඔව් එයා ගොඩාක් දක්ෂයි ගොඩාක් instrument play කරන්න පුළුවන් එයාට එදා ගෙන්නලා නැ නේ. හොදට play කරන්න පුළුවන් හරිම දක්ෂයි ❤️❤️
බුදු සරණයි!!! අක්කී බෝලේ ආදරෙයි.❤💞💕😍😘
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️🙏
බුද්දිශා මිස් ❤❤❤
මං මිස්ගෙන් ඉගෙනගෙන තියනවා St' Anthony's girls School එකේදි 😌😊✌
ඔව් අක්කා අවුරුදු කිපයක් ම ඉගෙන්නුවා ❤️
Inspirering video 💓
Thank you so much darling ❤️
Another cool viedio 😍😍😍😍
Thank you so much ❤️🙏
Wow. Nice celebration😊🎉
Thank you so much darling ❤️🙏
Stay blessed with your beautiful family dear, lots of love ❤️
Thank you so much darling ❤️🙏
Aadarei nanga❤❤❤❤
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️
Chola resturant eka koheda thiyenne apita kiyanna bagi please
තලවතුගොඩ OGF තියෙනවා ඩාලිං ❤️
Oyage aice coffe eke resypi eka dannako
මිල්ක්මෙඩ් ටින් එකෙන් හැදුවේ බොහොම ස්තූතියි! ❤️
හරිම ලස්සනයි bagi . Bagi oyage white chocolate pudding receipe eka ඉක්මනට denna
අනේ මං කලින් රෙසිපිය එක දලා තියෙනවා ඩාලිං ❤️
ane daala ne akki
plz daannako
Anee me white chocolate pudding eka hadana hati kynnko
චැනල් එකේ දලා තියෙනවා ඩියර් ❤️
❤❤❤❤❤❤❤❤
ආසයි
ආසයි
අනේ බොහොම ස්තූතියි! මචෝ ❤️
සතුටුයි බුදුසරණයි හැමෝටම
අනේ බොහොම ස්තූතියි! ❤️🙏
@@bhagiskitchen1375 අනේ white chocolate පුඩිමේ vidio එකක් කරන්න වද dear
Bagi manika adarei oyage jivithe thawa thawath lassana wewa bs
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ඔයාටත් ඒසේම වේවා ❤️🙏
Akki me appachige 2wni wivahayada
අනේ දන්නෙ නැනේ පැටියෝ මං අහලාත් නැ නේ ඔහොම ❤️☺️
Ai punchi kiyanne ehenam
Video eka harima lassanai bagi. Ane a thathalage mune thibuna sathuta . ❤️❤️❤️💐💐💐
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ඔව් එයලා ගොඩාක් සතුටු උනා ඒදා ❤️
මම ගොඩාක් ආසයි අප්පච්චිලාගෙ ගෙදර වීඩියෝස් බලන්න.අද එකත් හරිම ලස්සනයි අක්කි.හැමදාම සතුටින් ඉන්න.ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නටම ❤❤
අනේ බොහොම ස්තූතියි! නංගී මගේ විඩියෝ එක බැලුවාට ❤️
ලස්සනයි නංගී 👍
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️❤️
math husband ekka akke oya hitiya dawase hitiya... Atthatama chola eke kaama rasai akke 😊
එදා chola එකේ ඔයලා හිටියා ද? අයියෝ කතා කරන්න එපැයි කෙල්ලේ ❤️❤️
Apith chola ekata yanwa eke kamanm best😋😋
ඔව් මාරම රස්යි කෑම ❤️
නංගී ඔයාගෙ මේ වීඩියෝ එක බලනකොට ඇස් දෙකට කදුලු ආවා.අද කාලේ දකින්නට නැති දේවල් තමයි ඔයා මේ කරලා තියෙන්නේ .ඔයාට හදවතින් ම සුබ පතනවා .නංගී මල්ලි සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි 😍😍❤️❤️😘😘
අනේ බොහොම ස්තූතියි! අක්කේ මගේ අම්මා තාත්තා දෙන්නාම නැ නේ ඉතින් හිටියා නම් මේ විදිහට තමා හැමදෙයක් ම සමරන්නේ එවා හිතින් මවාගෙන අනිත් අයව සතුටු කරලා එයලා සතුටු වෙනකොට මාත් සතුටු වෙනවා ❤️🙏
Biriyani kiyada chola eke
ගණන් නම් මතක නැ ඩියර් ගුගල් බලන්න එකේ දලා ඇති ගාණ
Padiciu ekata kiyak kiyada akke
හරියටම මතක නැ ඩියර් ඔක්කොටම 6000ක් ගිහිල්ලා තිබුනා බොහොම ස්තූතියි! ❤️
@@bhagiskitchen1375 Thank you akke budu sarani oyalata.ආදරෙයි
May this unity be there forever ❤
Thank you so much darling ❤️🙏
Mageth husbandge yaluwekge wife kenek D 'ees onwer... Dilu Akki...mawa bridel kaleth eya.... Dees saloon 👍👍👍👌
එහෙමද? එයාගේ හබී කොළඹ මහනාමේ එකයි මං හිතන්නෙ අපේ හබීත් දන්නෙ ❤️
Ahh.... Ape husband ekka bank eke... Work karala thiyenne .... Chintha Ayiya....
.
Super couple 💑 ♥️♥️♥️
Thank you so much ❤️🙏
අක්කේ , white chocolate pudding එකේ recipe එක දෙන්න පුලුවන්ද please !!! ඒක ගොඩක් රස පාටයි.... ❤
කලින් මං රෙසිපි එක විඩියෝ එකක් දලා තියෙනවා නංගී ❤️
Mamath asai kawadahari bhagi akki wage sathutin inna habai mata echchara loku pawlak na thaniyama thama inna wene. A wagema akkita podi request akak thyanwa puluwan nam thaniyama jivath wena kenekta sathutin inna puluwan tips tikak dawasaka video akakin genna puluwan nam...❤
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️ අනේ නංගී එහෙම විශෙෂයෙන් කියලා tips නම් නැ. අපි අපි වගේ ජිවිත් වෙනවා නම් සතුටින් ඉන්න පුළුවන්. ලැබෙන පුංචි ම පුංචි දෙයින් සතුටු වෙන එකත් ජිවිතේ සතුටින් ඉන්න පුළුවන් එකට හොදම tip එකක්. ❤️🙏
Great .happy fathers day.
Thank you ❤️🙏
Kakul dekanam kethay akke
ඇයි ඉතින් ඔයා මගේ කකුල් දෙක දිහා බලන්නෙ නංගී මගේනේ කකුල් කැත 😊
ithin pennana nisa ne balanne....pennuwe mokatada oya katha kakul
හරිම නිදහස් අප්පච්චි කෙනෙක් ❤
අනේ බොහොම ස්තූතියි! ඩාලා ❤️
අනෙ ශොක් අක්කෙ .....💙🌼 ආදරෙයි ....
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️❤️
💐❤️🌺💐❤️🌺🙏❤️🌺🙏
❤️❤️
Oh!!dear mouthwatering ....
Thanks a lot 😊❤
Harima lassanay hari asawen baluwa ❤️🙏🌹
අනේ බොහොම ස්තූතියි! ඩාලිං විඩියෝ එක බැලුවාට ❤️🙏
Lassanai akki ❤
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
ෆැප්බ් එක කේක් ගත්ත තැන කොතනද තියෙන්නේ
Fab හැමතැනම තියෙන්නෙ ඩියර් 😊
Kuruniya kiyanne mokakda dr ??
අප්පාච්චිලා බත් ගෙන්නල්ලා තිබ්බ පන් වලින් වියපු භාජනයට තමා කුරැණීය කියන්නෙ බොහොම ස්තූතියි! ❤️
Punvhvhi කියන්නේ kavuthe?
මගේ නැන්දම්මාට ❤️
BuduSaranai JesuPihitai♥️♥️♥️♥️♥️♥️♥️
අනේ බොහොම ස්තූතියි! ❤️🙏
Dull leg wax ekeගාන කියනකෝ
ඔක්කොටම 6000ක් ගියා ඩියර් ❤️
Hi can y put a home tour
❤️
Akke ane mawath dawasaka kande gedara ekkan yanawada.
අනේ ❤️❤️
Bagi oya white chocolate pudding eka deela naha neda
මං කලින් විඩියෝ එක දලා තියෙනවා ඩාලිං බොහොම ස්තූතියි! ❤️
Thanks Baghi
Nice vlog
Your white chocolate pudding looks yummy
Pls share the recipe with us ❤️
Already uploaded ne ❤️ Thank you so much darling
Ane ara kuruniye kema tika maru.ape aiyage waif pregnant.eyata hadala denna ona me menu eka
අහ්! එහෙම කෙනෙක් නම් ආසාවෙන් කයි නංගී බොහොම ස්තූතියි! ❤️
polos rosa pata wenne vita hunu chuttak dammama.. Math eka danagththe mage nendammagen
අහ්! එහෙමද? එක නම් දන්නෙ නැ ඩලා. නමුත් අපේ මේ නැන්දාලා පුංචිලා නම් එහෙම දෙවල් දාන්නෙ නැ මං එයලා උයනවා දැකලා තියෙනවා එකක් එයලාගේ අත් ගුණය අනිත් දේ එයලාගේ ම කුලුබඩු තමා එයලා කෑම වලට පාවිච්චි කරන්නෙ. අනිත් දේ දර ලිපේ ගිනි ජලාවක් දලා පැය ගාණක් තැම්බී තැම්බී තියෙනවා ❤️
😍😍😍❤
❤️❤️
Akke adarei white chocolate pudding eke recipe oni aniwarenma denna
කලින් මං දලා තියෙනවා ඩාලිං බොහොම ස්තූතියි! ❤️
❤️❤️❤️❤️❤️❤️
❤️❤️
Kuruniya kiyanne mokakda akki.ane kemanam harima rasa paatai badaginnakuth aaawaaa😋
අප්පාච්චිලා බත් දලා තියෙන පන් වලින් හදපු භාජනයට තමා කුරැණීය කියන්නෙ ඉස්සර කාලේ කුඹුරට කෑම අරං යන්නෙ කුරැණීයට දලා එක සම්ප්රදායික ක්රමයක් ❤️
❤❤❤❤❤❤❤❤❤
❤️❤️
❤❤❤❤❤🎉🎉🎉🎉
❤️❤️
Ai ane oya apita mehema karanne? Pissu hedenawane... kela gila gila beluwe... mara peretha kamak enne ane a kema dakiddi... traka painawa😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤
අනේ බොහොම ස්තූතියි! ඩියර් ❤️❤️
ඇත්තටම ලංනාවේ ඉපදුන අපි කෑමට බීමට ඉතාමත් රැචි වාසනාවන්තයෝ වෙමු. මට නම් පිට්ස්සා එකක් තනියම කන්න පුළුවන්.😋😋😋
ඔව් ඔව් මටත් කන්න පුළුවන් එත් කට පරිස්සම් කරගෙන ඉන්නවා එච්චරටම පෙරෙතයි පීසා වලට නම් මාත් ❤️
ඇත්තටම ඔයා හදන කැම දකිනවිට කිසියකුටත් අහක බලා සිටිය නොහැක. මට විවේක විට ලංකාවේ කැම හදන හැටි බල බලා කෙල ගිල ගිල මෙහෙට වෙලා ඉන්නවා. මම තාමත් පිටිස්සා එකක් හදල නෑ. හැදුවත් කව්රැත් කයිද කියල හිතන්න බෑ.🥲
❤❤
❤️
Nice vlog❤❤❤
Thank you ❤
අනේ අක්කි වීඩියෝස් දාන්නකෝ ගොඩක් දවස් ගන්නේ නැතුව.අපි ආසාවෙන් බලනවා.සියලුම වැඩ කටයුතු සාර්තකව කරගන්න ශක්තිය ලැබේවා.
අනේ බොහොම ස්තූතියි! නංගී පහුගිය ටිකෙම ගොඩාක් busy වෙලා හිටියා එකයි විඩියෝ දාන්න බැරි උනේ ඉක්මනින් ම ආයිත් දාන්නම්කෝ හොදේ ❤️
Really enjoyed
Glad you enjoyed ❤ thank you 🙏
Lassani 💐💐
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
වෙනදා වගේම අද විඩියෝ එකත් හරිම ලස්සනයි අක්කා හැබැයි අද විඩියෝ එක ගැන වැඩි දෙයක් කිව්වෙ නැතත් මේ දේ ගැන නම් කියන්නම් ඔනි අනිත් යූ ටියුබ් චැනල් කරන අයත් එක්ක බලද්දි ඔයා හරිම නිහතමානී මොකද එයාලාගේ විඩියෝ එකක් බලලා ඒ විඩියෝ එක ලස්සනයි කියලා අපි commonts එකක් දැම්මත් එයාලා අඩුම තරමේ ස්තුතිය කියලාවත් Reply එකවත් දාන්නෙ නෑ එත් ඔයා හැම commonts එකකටම Reply කරනවා එක තමයි අපිට වටින්නේ ඔයා මාව දැකලා නෑ මම ඔයාව දැකලා නැ එත් ඒ පුන්ච් commonts එකෙනුයි ඔයා දාන Reply එකෙනුයි අපි අතර බැදිමක් ඇතිවෙනවා අනේ මන්දා මට කියන්න තෙරෙන්නෙ නෑ අක්කේ ඒ මොකද කියලා මම ඔයාගේ විඩියෝ වලට commonts දාලා ඔයාගේ Reply එක එනකන් මග බලන් ඉන්නවා බුදු සරණයි අක්කියෝ
අනේ බොහොම ස්තූතියි! නංගී පැට්ටෝ මං අනිවාර්යයෙන් ම reply කරලා ඔයලා නිසා නේ මගේ චැනල් එක අද මේ තත්වයෙන් තියෙන්නෙ. එකට ස්තූතියි! නොකර කොහොමද? අනික ඔයලා කමෙන්ට් කරන නිසා තමා මට විඩියෝ කරන්න ආසාවක් ඇතිවෙන්නෙත් එකට ඔයලා හැමොටම බොහොම ස්තූතියි! බුදුසරණයි නංගී ❤️
vax ek krnne kchchr kalekta serykd
මාසෙකට සැරයක් වගේ අනිවාර්යයෙන් ම waxing එක කරනවා