Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරි වටිනා කරුණු රාශියක්, ස්තුතියි 🙏🏻
Thank You
Thanks mamath aslwasiyan maim wenas karala nisa dadi apaha thawayata pathu kenek mage maeima athulethiyena sabpawa kadala wenas karala thappa pawa wenas karala Nithiya hamuwata giyath wadakna etapase karadara karanawa
@@geethaweerasinghe2310 දිසා අධිකරණයෙ නඩුවක් දාන්න
Keep it up the good work ❤️
Thank You ❤
Bim sawi idamaka maim wenas wela nam ekath mese karaganna puluwanda? Mage servior mahatha uwamanawen digital genath kale naha kaling plan1kai bim savi ekai scan karala wenasa mak kala. Eth anek aya aul kara athi tan maga hariya.Mata katha karala GPS magin upakarana kenekge sevaya hodai hithenawa.Please mahathmaya mata loku deyak mekata upadesak denawanam.
සර් දැන් මිනින්දෝරු ගාස්තු කීයක් වෙයිද දළ වශයෙන් පුංචි අදහසක්
මේ අපේ නංගිගේ ගේ ඉස්සරහම පර්චස් සතරක් තියෙනවා. එතකොට ඒ පැත්ත සතුටින් මෙච්චර කාලයක් ගෙඩියට බැහැලා ගියේ ඒ ගොල්ලන්ගේ ඉඩමේ. එතකොට දැන් ඒගොල්ලෝ නංගිලාගේ උළුවස්ස ළඟින්ම ඒගොල්ලෝ බිත්ති බඳිනවා. එතකොට අපේ නංගිලා කරන ඕන නම් මොනවද එයාලට තේරෙන්නේ නැහැ. අනික එයාලට දොරක් හදාගන්න තැනකුත් නෑ. ඒගොල්ලන්ට එළියට බහින්න තැනකුත් නෑ. ඒගොල්ලොන්ට ගොඩක් අය ඒ ඉඩම් කෑල්ල ගත්තේ නෑ මොකද නංගිලාට එළියට බහින්න විදිහක් නැහැ කියලා වෙන කට්ටියක් අරගෙන දැන් එයාලගේ උල්ලු වස්සෙන් බහිනකොට මම ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ මායිම තියෙන්නේ අපි නංගිලාගේ උළුවස්සේ. ගාවින්මයි. එයාලගේ හදන්නේ අපි නංගිලා එලියට බහින උළුවස්සෙන්ම එතකොට අපි නංගිලාට එළියට යන්න ක්‍රමයක් නැහැ. ඒකට මොකක්ද ගතයුතු පියවර ඔළුව අවුල් වෙලා තියෙන්නේ මහත්තයෝ කිසි දෙයක් තේරෙන්නෑ. මොනවා කරන්නද කියලා හිතා ගන්නත් බෑ
පොලිසියෙ පැමිණිල්ලක් දාන්න.. ප්‍රාදේශීය සභාවට කියන්න..ග්‍රාම නිලධාරී දැනුවත් කරල බලන්න.
Pradeesheeya Saba park anawasarayen kapeema gana
ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව සහනයක් ගන්න බැරිද
මුල් මැනුම් නිලදාරියා මියගිහින් දැන් හොයා ගන්නබැරිනම් මොකද කරන්නෙ.
Plan එකේ Original එක තියෙනව ද
@@surveyorsrilanka7678 ,1968 බෙදුම් නඩු තීන්දුවක්.කුරුණෑගල .ප්ලෑන් එක තියෙනවා ඒකෙ true copy කියා අත්සන්කර තියෙනවා.සීල් එක නෑ.ඒ දවස්වල සීල් ගහනවාද දන්නෑ.ඔබගේ වට්ස් ඇප් නො එවන්න ,මම කොපි යක් එවන්නම්
071 10 33 416
මහත්තය මගේ ඉඩමෙන් බ්ම් සවිය ම්නුම් කරන අවස්ථාවේ අසල්වැසි ඉඩම් හිමියාට පර්.13.05 වෙන්කර ම්නුම් කර ඔහුගේ නම එම කොටසට යොදපු නිසා මගේ බිම් කොටසෙන් අඩුවීම නිසා එම බිම් කොටස යලි ලබා ගන්නෙ කොහෙද
හිමිකම් නිරවුල් කිරීමේ කාර්යාලය ට ගිහින් විමසන්න
කුරක්කන් කුරුණියක ප්‍රමාණය වර්තමාන මිනුම් වලින් කොපමණද
වී නම් කුරුණි 16අක්කරයයි
අධිකරණ මගින් බෙදා වෙන්කල හා නොබෙදු ඉඩමක් අතර මායිම බෙදා වෙන්කල ඉඩමේ අයිතිකරු මායිම බෙදා වෙන් කරගැනීමට විරෝධතා දක්වා නඩුවකට යෑමට අවශ්‍ය බව පවසයි නම් නඩුවකට යෑම අවශ්‍ය ද
මේ වීඩියෝ එකේ විදියට එකඟතාවකට එන්න බැරිනම්.. නඩුවකට යන්න වෙයි
මහත්තයා. අපේ ඉඩම 1997 දිලා තියෙන්නේ ඒකේ මායිම් හොයාගන්න බෑ. ප්‍රාදේශික ලේකම් කාර්යාලයෙන් කොපියක් ගන්න පුලුවන් ද ප්ලෑන් එකේ
දිස්ත්‍රික් මිනින්දෝරු කාර්‍යාලයෙන් ගන්න පුළුවන් වෙයි.. ඉඩම මැනල නම්
ඔප්පුවක් ඉඩමකට අලුතින් හදද්දි pvt මගින් මැනලා තියේ, මේකදි ඔප්පුව හැදිමට සුදුසු, පුද්ගලික නොතාරිස් ලවාද පහසු, ඉඩම් කච්චේරියට ලබාදිලාද 😊
නොතාරිස්වරයෙක් ලවා
Rajame idamak oppu nomathiwa parshwa thunak bukthi widina wita kotas bukthi widina akaraya anuwa bage, bage, kala wen karala dun wita, akkara kale kotasa apita denna kamathi u wita anith parshawe idame madin bagayakata ganummila balaprathrayak hadalanam apita bagei kalai idame depaththe thiyeddi thun kala hadaganna barida idame eka paththakata wenna hadaganna madin nodi..
Mekata mata pahadili pilithurak denna puluwanda sir
මනිද්දි කතාකරල.. උපරිම සාධාරණ විදියට හදාගන්න පුළුවන් වෙයි
ඉඩමකට එන්න හරියට පාරක් නෑ . නිත්‍යානුකූලව අඩි 10 පාරක් ගන්න විදිහක් නැද්ද
කරක්කන් ලාස් 3ක් වරතමාන මිනුමි අනුව පර්චස් කීයද
Sabare mona batch ekeda
2015 Out
යාබද ඉඩමේ ගස් අවදානම් ලෙස අපේ ඉඩමට බර වී තිබේ නම් ගස් අයිතිකරු ගස් ඉවත් කිරීමට මනාප නොමැති නම් අප ගත යුතු ක්‍රියා මාර්ග කුමක්ද
හරි වටිනා කරුණු රාශියක්, ස්තුතියි 🙏🏻
Thank You
Thanks mamath aslwasiyan maim wenas karala nisa dadi apaha thawayata pathu kenek mage maeima athulethiyena sabpawa kadala wenas karala thappa pawa wenas karala
Nithiya hamuwata giyath wadakna etapase karadara karanawa
@@geethaweerasinghe2310 දිසා අධිකරණයෙ නඩුවක් දාන්න
Keep it up the good work ❤️
Thank You ❤
Bim sawi idamaka maim wenas wela nam ekath mese karaganna puluwanda? Mage servior mahatha uwamanawen digital genath kale naha kaling plan1kai bim savi ekai scan karala wenasa mak kala. Eth anek aya aul kara athi tan maga hariya.
Mata katha karala GPS magin upakarana kenekge sevaya hodai hithenawa.
Please mahathmaya mata loku deyak mekata upadesak denawanam.
සර් දැන් මිනින්දෝරු ගාස්තු කීයක් වෙයිද දළ වශයෙන් පුංචි අදහසක්
මේ අපේ නංගිගේ ගේ ඉස්සරහම පර්චස් සතරක් තියෙනවා. එතකොට ඒ පැත්ත සතුටින් මෙච්චර කාලයක් ගෙඩියට බැහැලා ගියේ ඒ ගොල්ලන්ගේ ඉඩමේ. එතකොට දැන් ඒගොල්ලෝ නංගිලාගේ උළුවස්ස ළඟින්ම ඒගොල්ලෝ බිත්ති බඳිනවා. එතකොට අපේ නංගිලා කරන ඕන නම් මොනවද එයාලට තේරෙන්නේ නැහැ. අනික එයාලට දොරක් හදාගන්න තැනකුත් නෑ. ඒගොල්ලන්ට එළියට බහින්න තැනකුත් නෑ. ඒගොල්ලොන්ට ගොඩක් අය ඒ ඉඩම් කෑල්ල ගත්තේ නෑ මොකද නංගිලාට එළියට බහින්න විදිහක් නැහැ කියලා වෙන කට්ටියක් අරගෙන දැන් එයාලගේ උල්ලු වස්සෙන් බහිනකොට මම ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ මායිම තියෙන්නේ අපි නංගිලාගේ උළුවස්සේ. ගාවින්මයි. එයාලගේ හදන්නේ අපි නංගිලා එලියට බහින උළුවස්සෙන්ම එතකොට අපි නංගිලාට එළියට යන්න ක්‍රමයක් නැහැ. ඒකට මොකක්ද ගතයුතු පියවර ඔළුව අවුල් වෙලා තියෙන්නේ මහත්තයෝ කිසි දෙයක් තේරෙන්නෑ. මොනවා කරන්නද කියලා හිතා ගන්නත් බෑ
පොලිසියෙ පැමිණිල්ලක් දාන්න..
ප්‍රාදේශීය සභාවට කියන්න..
ග්‍රාම නිලධාරී දැනුවත් කරල බලන්න.