JBL Wireless Microphone Unboxing & Review - Sinhala + English JBL කැරෝකෙ වයර්ලස් මයික් එක.

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 39

  • @NishanBamunuarachchi-j5y
    @NishanBamunuarachchi-j5y Месяц назад +1

    Good genuine explanation ❤❤❤

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 7 месяцев назад +1

    බොහොම ස්තූතියි මහත්මයා දැනුවත් කලාට

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 Месяц назад +1

    nice review .!

  • @RamyasiriRathnayake
    @RamyasiriRathnayake Месяц назад

    daraz එකෙන් ඕඩර් කරන්න බැරිද?

  • @heshan963
    @heshan963 17 дней назад

    Can the receiver be used while charging?

    • @jselectronics-em5nw
      @jselectronics-em5nw  17 дней назад

      I haven't tried it yet. Anyway better to charge it beforehand. Thanks

  • @susithsadakalum8837
    @susithsadakalum8837 Месяц назад

    0:26 Aiye mage mic eke receivers eka nathi wela dan ekata mokuth karanna baida

    • @jselectronics-em5nw
      @jselectronics-em5nw  Месяц назад

      මයික් එකයි රිසීවර් එකයි රිසීවර් සහ ට්‍රාන්ස්මිටර් එකම චැනල් එකට ප්‍රී ප්‍රෝග්‍රැම් කරල එන්නේ.ඉතින් මයික් එකට හරියන රිසීවර් එකක් හොයගන්න එක ගොඩක් අමාරුයි.

  • @shamakapethum5418
    @shamakapethum5418 2 месяца назад

    Mic eke ch 1, ch 2 …. Ch 6 change karana eke function eka mokakda?
    Ch … change karanne kohomada

    • @jselectronics-em5nw
      @jselectronics-em5nw  2 месяца назад

      ඒ ඒ චැනල් වලට අවශ්‍ය ෆ්‍රීකුවෙන්සි එක කලින් ප්‍රොග්‍රෑම් කරලා තියෙන්නෙ.(Frequency pre programmed) චැනල් නම්බර් එක මැනුවලි මාරුකරන්න බැහැ. දීලා තියෙන චැනල් එක තමයි පාවිච්චි කරන්න ඕන.
      Example: Between 470Mhz To 695Mhz.

  • @sheronantony8575
    @sheronantony8575 3 месяца назад

    I have two mics its only works about one hours and gets disconnect, and it wont works untill next day....
    Can you advise a solution 😊

    • @jselectronics-em5nw
      @jselectronics-em5nw  3 месяца назад

      @@sheronantony8575 possible causes: It’s seems there’s a fault in the circuitry, and the other one is, nearby electronics causes interference on same frequency, which your mics uses. Better to show it to a qualified electronics technician.

  • @binugahansirakumanayake
    @binugahansirakumanayake 13 дней назад +1

    ඔච්චර ගානට දිලා ගත්තට 😂😂😂😂 ඕක වැඩක් නෑ

  • @kavishkadilshan7101
    @kavishkadilshan7101 3 месяца назад +2

    එෆ්එම් මයික් ඔය වයර්සි මයික් නෙවෙයි

  • @blackmoonelectronics1405
    @blackmoonelectronics1405 10 месяцев назад

    good

  • @CanrelInternational
    @CanrelInternational 5 месяцев назад

    දුරකථන අංකය ලබා දන්න පුළුවන්ද? 🙏

    • @jselectronics-em5nw
      @jselectronics-em5nw  5 месяцев назад

      මෙම උපකරණය පිලිබඳ යම්කිසි විස්තරයක් අවශ්‍ය නම් කරුනාකර කොමෙන්ට් කර විමසන්න. ස්තුතියි.

  • @MrAnthonydominic
    @MrAnthonydominic 5 месяцев назад

    ❤thanks a lot.

  • @RamyasiriRathnayake
    @RamyasiriRathnayake Месяц назад

    ඕඩර් කරන්න ඕනිද?

    • @jselectronics-em5nw
      @jselectronics-em5nw  Месяц назад +1

      මේක colombo හැම ශොප් එකකම ගන්න තියෙනව.

  • @ajithjayasekera
    @ajithjayasekera 7 месяцев назад

    සිග්නල් ඩිවයිස් එක පිච්චුනොත් මයික් දෙක අයින් කරන්න වෙනවා නේද

    • @jselectronics-em5nw
      @jselectronics-em5nw  7 месяцев назад

      ඔව් රිසීවර් එක නැත්නම්, මයික් දෙක පාවිච්චි කරන්න බැහැ.

    • @ajithjayasekera
      @ajithjayasekera 7 месяцев назад

      රිසිවරය නැතුව එන්නේ නැද්ද

    • @jselectronics-em5nw
      @jselectronics-em5nw  7 месяцев назад

      @@ajithjayasekera සෑම වයර්ලස් මයික් එකකටම අනිවාර්යෙන්ම රිසීවර් එකක් එනවා.

    • @dulanjanaprasad2117
      @dulanjanaprasad2117 5 месяцев назад

      ​@@jselectronics-em5nw නෑ එහෙම එන්නේ නැති ඒවා තියෙනවා direct bluetooth connect කරන්න පුළුවන් mic එකයි , mobile phone එකයි

    • @jselectronics-em5nw
      @jselectronics-em5nw  5 месяцев назад

      @ajithjayasekera
      ඔබගේ ප්‍රශ්නයට විසදුම @dulanjanaprasad2117

  • @asokakumara1714
    @asokakumara1714 5 месяцев назад

    කොලඹ නැද්ද

    • @jselectronics-em5nw
      @jselectronics-em5nw  5 месяцев назад

      වීඩියෝ එකේ තියෙනවා ගත්ත තැන. ස්තුතියි .

  • @ranilranil5994
    @ranilranil5994 6 месяцев назад +2

    👍👍👍👍

  • @apschika2398
    @apschika2398 9 месяцев назад +1

    Kiyada

    • @jselectronics-em5nw
      @jselectronics-em5nw  9 месяцев назад

      Rs: 40000 - 60000 අතර මිලකට Daraz, දිනපාල සහ වෙනත් Electronic Shop වලින් ගන්න පුලුවන්.

  • @binugahansirakumanayake
    @binugahansirakumanayake 13 дней назад +2

    සිංහල ද ඉංග්‍රීසි ද 😂😂😂😂

    • @shanedirisinghe7100
      @shanedirisinghe7100 7 дней назад +1

      appiriyai..eka basawakin karana ekak kara nm thamai hgoda