මේ විදියට ජීවත් වෙනවා නම් ඔබට කිසිදාක වරදින්නෙ නෑ | Welimada Saddaseela Thero | වැලිමඩ සද්ධාසීල හිමි

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 94

  • @anuradhiyehansa3545
    @anuradhiyehansa3545 8 месяцев назад +2

    පින්වත් සද්දාසීල ස්වාමීන් වහන්සේ ට මගේ නමස්කාර ය වේවා තෙරුවන් සරණයී .🙏🙏

  • @DipaniJayasekara-w7o
    @DipaniJayasekara-w7o 10 месяцев назад +12

    හිතට සහනයක් ඕන වෙන හැම වෙලාවකම මම මගේ හිත හදාගන්නෙ ඔබ වහන්සේගේ බණ පදයක් ස්‍රවනය කරල ඔබ වහන්සේ ට දීර්ඝායුසම ලැබේවා 🙏

  • @NishaniSkunthala
    @NishaniSkunthala 7 месяцев назад +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏🙏

  • @chandimaarunamali9214
    @chandimaarunamali9214 7 месяцев назад +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබෙිවා මට මෙි බන ටික අහන්න සැලැස්සුවාට 🙏🙏🙏 තෙරැවන් සරනයි

  • @thanujadarshani5961
    @thanujadarshani5961 10 месяцев назад +10

    පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ..මෙවැනි ධර්ම දේශනා නැවත නැවතත් දේශනා කරන්න ඔබ වහන්සේට ශක්තිය ලැබේවා ..🙏🙏🙏

  • @kumariruhimiramya9928
    @kumariruhimiramya9928 10 месяцев назад +2

    ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා සසරකෙට්කර ගැනීම පිනිස මෙවන් දර්ම දේශනා කිරීමට දිරිය සක්තිය ලැබේවා .🙏🙏🙏

  • @dimaliwijethunga7260
    @dimaliwijethunga7260 9 месяцев назад +2

    මේ ධර්මදේශනාව ශ්‍රවණය කිරීමෙන් ලැබූ පිනෙන් මට උතුම් නිර්වානාවබෝධය ලැබේවා !! පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !! තෙරුවන් සරණයි !! 🙏🙏🙏

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr 10 месяцев назад +8

    ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා...
    උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා...
    ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා...
    සාදු... සාදු... සාදු...
    තෙරුවන් සරණයි...!!!

  • @chandrikade3171
    @chandrikade3171 10 месяцев назад +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏 අප ස්වාමීන් වහන්සේට මගේ නමස්කාර වේවා 🙏🙏🙏 ...

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 10 месяцев назад +3

    නමෝ බුද්ධාය මගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට දීර්ගායුෂ ලැබේවා

  • @newlinecomputers1406
    @newlinecomputers1406 10 месяцев назад +2

    Pinwath.ape.suwamin.wahnseta.niduk.nirogi.suwa.lebewa.teruwansaranai.sadu.sadu.sadu

  • @chandrikachandrika-ke4fw
    @chandrikachandrika-ke4fw 10 месяцев назад +3

    බුදු සරනයි අපේ හාමුදුරැවනේ

  • @Ashasu1122
    @Ashasu1122 10 месяцев назад +6

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී වේවා

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 7 месяцев назад

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nethdamtv411
    @nethdamtv411 9 месяцев назад

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏🙏🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා 🙏නීරෝගී වෙත්වා 🙏සුවපත් වෙත්වා

  • @nirmaladamayanthi6300
    @nirmaladamayanthi6300 8 месяцев назад

    Oba wahanseta niduk nirogi suwaya labewa saadu 🙏 saadu 🙏 saadu 🙏

  • @indikapiyasena8996
    @indikapiyasena8996 10 месяцев назад +3

    Darma deshanaawa hariyatama hari.sathyai.teacher in kegalle.saadu saadu saadu

  • @NiroshaMadumali-yq3lp
    @NiroshaMadumali-yq3lp 10 месяцев назад +3

    සාදු සාදු සාදු🙏🙏🙏🙏

  • @Amiladhanushka-e1f
    @Amiladhanushka-e1f 10 месяцев назад

    Theruwan saranai Ape හාමුදුරුවෝne 🙏🙏🙏🙏🙏 godaaaaak pin oba වහන්සේට saadu saadu saaaaa

  • @sajanisudeshika7200
    @sajanisudeshika7200 9 месяцев назад +3

    මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරිමේ පින් බලයෙන් අප හැමටම ගුණධර්ම වඩා අමාමහ නිවන සාක්ෂාත් කරගන්න වාසනාව ලැබේවා🙏❤️☸️ පිංවත් ස්වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නමස්කාර වේවා 🙏❤🌻

  • @ThilakaRajapaksha-uf7xd
    @ThilakaRajapaksha-uf7xd 10 месяцев назад +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ම ලැබේවා

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 7 месяцев назад

    මාත් දරුවොන්ට ඛුදූසරනයි

  • @MonikaSamanmali-dq5wq
    @MonikaSamanmali-dq5wq 3 месяца назад

    Sadu .sadu oba wahanseta dirrrgausa lebewa

  • @JayasinghaHemaruwani
    @JayasinghaHemaruwani 7 месяцев назад

    Teruvan,saranai me ,utum,desanaya,sravanaya kirime,pin,balayen ,mage,putala dedenage,eganime,katayutu,sartaka veva,sadu,sadu,sadu

  • @NiluRandeniya
    @NiluRandeniya 4 месяца назад

    Oba wahanseta mage namaskaraya wewa

  • @ManoriMadushani-f5v
    @ManoriMadushani-f5v 7 месяцев назад

    ඔබ wahnseta .ගොඩක් pin

  • @chandrikamanel6706
    @chandrikamanel6706 10 месяцев назад +5

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිගාසිරි ලැබේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏

  • @ManojSriyantha-bw2gg
    @ManojSriyantha-bw2gg 9 месяцев назад +1

    සාදූ සාදූ සාදූ .......

  • @rumeshsangeeth1553
    @rumeshsangeeth1553 10 месяцев назад

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @VishwaPramodaya
    @VishwaPramodaya 6 месяцев назад

    Teruwan saranai hamuduruwane 🙏🙏🙏

  • @damayanthi651
    @damayanthi651 10 месяцев назад +1

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏

  • @TeklaMadurani
    @TeklaMadurani 7 месяцев назад

    E uthum gathi pavathum mata laba dun penva dun mage ammai thaththai mata priyai

  • @sanjuadikari3604
    @sanjuadikari3604 10 месяцев назад

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉

  • @kdcperera198
    @kdcperera198 10 месяцев назад

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @TeklaMadurani
    @TeklaMadurani 7 месяцев назад

    Mata priyai mage hadavathe vatinaaama sithuvili uthum gathiguna valata mama asai

  • @M.M.PriyanthaM.M.P
    @M.M.PriyanthaM.M.P 10 месяцев назад

    Sadu sadu sadu ape sadu buduaweawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuruddhikaherath-yt6sm
    @anuruddhikaherath-yt6sm 9 месяцев назад

    Oba wahanseta Maithree Budun daka me sasaren ethera wime wasanawa labewa...🎉

  • @SekaraDissanayake-jw8bo
    @SekaraDissanayake-jw8bo 10 месяцев назад +25

    මාග ග්ව්තම බුදු රජානන් වහන්සේ පහළ උනු කාලෙ මිනිසුන් සිත් පහදා ගත් බව පුදුමයක්ද.අද අප අතර ඉපිද ඔබ වහන්සේ අපට දේශනා කරන දර්මයෙන් අපි කොයිතරම් සිත් පහදා ගන්නවද.අනේ මගේ පින්වත් ස්වමින් වහන්ස ඔබ අපිට කොයිතරම් සම්පතක් ද.මේ පිනෙන් ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා .තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @chamarahashan6435
    @chamarahashan6435 10 месяцев назад

    Namo buddaya....oba wahanse nisama pawin midunemi...e kala maha pinen sasaren midi uthum niwanama sakshath wewa....theruwan saranama lebewa...dirgau wewa....senasima lebethwa....

  • @SathmiraJayawardena-ws5zd
    @SathmiraJayawardena-ws5zd 2 месяца назад

    Hitha godaak pahaduna jiwithe hari magata ganna labunu uthum bana padayak

  • @InduMalani-uf5zi
    @InduMalani-uf5zi 10 месяцев назад

    Sadu.sadu ...sadu ...🙏🙏🙏🌷🌷🌷

  • @Ashasu1122
    @Ashasu1122 10 месяцев назад

    Mamath godak Asawa inna mahanin wahanse kenak wanna mata awasthawak anakam inna

  • @PradeepGamage-pk3zq
    @PradeepGamage-pk3zq 10 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dharmasena2550
    @dharmasena2550 10 месяцев назад

    🙏🏻🙏🏻🙏🏻❤

  • @IshiniJayaweera
    @IshiniJayaweera 8 месяцев назад

    Saadu🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NiroshaMadushani-kp8kw
    @NiroshaMadushani-kp8kw 10 месяцев назад

    Oba wahanseta godaak pin siduwewa

  • @LasanthaPerera-p4e
    @LasanthaPerera-p4e 10 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RanjithWijesiri-g2d
    @RanjithWijesiri-g2d 10 месяцев назад

    Sadu sadu sadu

  • @vayonijayasekera1769
    @vayonijayasekera1769 9 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🌼🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @chandrikapg9772
    @chandrikapg9772 10 месяцев назад

    Sadu sadu sadu🥺💗

  • @dammika.canadarasili1716
    @dammika.canadarasili1716 10 месяцев назад

    Sadu.sadu.sadu

  • @ChandraKulasekara-pu2jd
    @ChandraKulasekara-pu2jd 10 месяцев назад

    Oba wahanse laba dena daham danumata boho pin sidu we

  • @MamaMeme-q3x
    @MamaMeme-q3x 10 месяцев назад

    🙏🙏🙏

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 10 месяцев назад

    🙏🙏🙏
    💖🏵🙏

  • @BMDAyesha
    @BMDAyesha 10 месяцев назад

    Pinsidu wewa

  • @KhuloodKhul-z4t
    @KhuloodKhul-z4t 7 месяцев назад

    OBA WAHANSETA PIN APITA ME BANA KIYA DUNNATA OBATA NIWANA ATH WEWA sADU SADU SAADU jP

  • @tharangaopanayake6969
    @tharangaopanayake6969 7 месяцев назад

    50:09 😊

  • @ajanthakumari-h7q
    @ajanthakumari-h7q 10 месяцев назад

    Hamudurwane gedara pahan tiyana asanaya api pirisidu karanne kohmad

  • @malkigunarathne9199
    @malkigunarathne9199 8 месяцев назад +1

    namoo buddaya❤

  • @TeklaMadurani
    @TeklaMadurani 7 месяцев назад

    Mata hari sathutui mokada oba vahansege drama sakachchaava mulinmai mama uththarayak dunne e uththare hariyatama hari mage hadavathinma mata aduna mage hadavatha hoda sithuvili gana hithala

  • @Ifyousubscribemeillsubscribeyo
    @Ifyousubscribemeillsubscribeyo 10 месяцев назад

    ,oba wahanseta theruwan saranai

  • @samanthalekamge2995
    @samanthalekamge2995 9 месяцев назад

    තෙරැවන්සරනයි අපේ පින්වත්‍ ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SachiniNilwala-ms4ur
    @SachiniNilwala-ms4ur 8 месяцев назад

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායශ සම්පත්තියම ලැබේවා sadu sadu sadu

  • @samindawarnasooriya
    @samindawarnasooriya 10 месяцев назад +3

    ඔබ වහන්සේට උතුම් නිවන් අවබෝධයම ලැබේවා 🙏🙏🙏

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 10 месяцев назад +1

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @prasannajayasekara8477
    @prasannajayasekara8477 10 месяцев назад +1

    Sadu sadu sadu

  • @gimhanigimhani7560
    @gimhanigimhani7560 9 месяцев назад

    සාදු සාදු සාදු

  • @paatapaatagananiscole
    @paatapaatagananiscole 9 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthalekamge2995
    @samanthalekamge2995 9 месяцев назад

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @BagyaMadhushani
    @BagyaMadhushani 9 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @MadushikaMadduma
    @MadushikaMadduma 10 месяцев назад

    🙏🙏🙏

  • @Sarojanisiriwardhana
    @Sarojanisiriwardhana 7 месяцев назад

    🌷🙏🙏🙏🌷

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 10 месяцев назад

    Sadu sadu sadu sadu sadu sadu sadu

  • @BagyaMadhushani
    @BagyaMadhushani 9 месяцев назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Suramya-xg3xf
    @Suramya-xg3xf 9 месяцев назад +1

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා ලැබේවා සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @bimashadilshan3995
    @bimashadilshan3995 9 месяцев назад

    සාදු සාදු සාදු 🙏🙏

  • @indikaindika7848
    @indikaindika7848 9 месяцев назад

    සාදු සාදු සාදු

  • @SiyaniNilanta
    @SiyaniNilanta 8 месяцев назад

    Sadu sadu sadu

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 6 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sachi.087
    @sachi.087 10 месяцев назад

    🙏🙏🙏🙏

  • @mbldissanayake2901
    @mbldissanayake2901 8 месяцев назад

    සාදු සාදු සාදු

  • @BagyaMadhushani
    @BagyaMadhushani 9 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrikamanel6706
    @chandrikamanel6706 10 месяцев назад

    🙏🙏🙏

  • @DamayanthiDamayanthi-ot8ss
    @DamayanthiDamayanthi-ot8ss 6 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 10 месяцев назад

    🙏🏻🙏🏻🙏🏻

  • @anurakalu3487
    @anurakalu3487 10 месяцев назад

    🙏🙏🙏

  • @saaraamarasinghe7915
    @saaraamarasinghe7915 9 месяцев назад

    🙏🙏🙏🙏🙏

  • @Videshikadilrukshi
    @Videshikadilrukshi 8 месяцев назад

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @justasecond622
    @justasecond622 7 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏

  • @kumaripussalla8012
    @kumaripussalla8012 9 месяцев назад

    🙏🙏🙏

  • @niroshapriyangika1676
    @niroshapriyangika1676 8 месяцев назад

    🙏🙏🙏

  • @nalanifonseka463
    @nalanifonseka463 8 месяцев назад

    🙏🙏🙏

  • @nadeeranissanka2995
    @nadeeranissanka2995 8 месяцев назад

    🙏🙏🙏