සුදු කොන්ඩෙ කලු කරන ස්වාභාවික ඩයි කුඩු එක ගෙදරම හදාගන්න/hair dye sinhala/DIY hair colour sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 169

  • @liyangeleena2354
    @liyangeleena2354 2 месяца назад +3

    ඔයාට thanks So much ...බුදු saranai ...
    ❤❤❤❤

  • @niroshagunawera7452
    @niroshagunawera7452 3 месяца назад +12

    මාත් ගාල බලන්න ඕන ඔයා ට ගොඩක් ස්තුතියි. බුදුසරණයි. දෙව් පිහිටයි

  • @SenaniLiyange
    @SenaniLiyange 3 месяца назад +6

    බොහෝම ස්තුතියි මිස් ඔයාට 🙏🌹❤️👍

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 3 месяца назад +9

    ❤අනේක වාරයක් ස්තූතියි ඔයාට. බුදු සරණයි. 🙏🤲🤲🤲

  • @prasadperera9919
    @prasadperera9919 2 месяца назад +2

    ස්තුතියි ❤❤❤🎉

  • @nalanishan4862
    @nalanishan4862 3 месяца назад +2

    ❤❤ ගොඩාක් ස්තුතියි

  • @MaliKarunanayaka
    @MaliKarunanayaka 3 месяца назад +10

    කස්තුරි කහ ගාන්න පුළුවන් ද

  • @amithakumari3422
    @amithakumari3422 2 месяца назад

    බොහෝම ස්තුතියි 🙏

  • @kumudwickramasekera9363
    @kumudwickramasekera9363 3 дня назад

    Thank you so much ❤

  • @SherineJayasinghe
    @SherineJayasinghe Месяц назад +3

    ස්තුති මට නෙල්ලි කුඩු හොයා ගන්න බැහැ, එ වෙනුවට වෙන මොනවත් හරි කියන්න ස්තුති 🙏

    • @Gamagedarakussiya-nx2nk
      @Gamagedarakussiya-nx2nk Месяц назад

      බෙහෙත් බඩු කඩෙන් ගන්න පුළුවන්.වියලි නෙල්ලි

  • @sanjeevaniindika3123
    @sanjeevaniindika3123 3 месяца назад +7

    ප්‍රමාණයක් නැද්ද කහ සහ නෙල්ලි වල

  • @samanthirathnayaka1394
    @samanthirathnayaka1394 3 месяца назад +5

    බුදු සරණයි ඔයාට ❤

    • @glamourth6589
      @glamourth6589  3 месяца назад +1

      @@samanthirathnayaka1394 ❤️

  • @dulminiwimaliganegoda8930
    @dulminiwimaliganegoda8930 2 месяца назад +2

    Great, superb👏

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 3 месяца назад +9

    🎉❤❤️🌹♥️🎈 thank you my daughter May God bless you

  • @RamyaFernando-v2j
    @RamyaFernando-v2j 3 месяца назад +4

    කරල. බලමු. ඔඛට. ස්තූතියි

  • @PgWimalawathi
    @PgWimalawathi 2 месяца назад

    Godak sthuthi budu saranai

  • @samsanhewage3297
    @samsanhewage3297 2 месяца назад +1

    ඔයාට බොහොම ස්තුතියි.

  • @Deshika-mg5hn
    @Deshika-mg5hn 2 месяца назад +1

    මේ මිශ්‍රණයට කලුදුරුත් එකතු කරල ගාන්න පුලුවන්ද

  • @vishakaperera5651
    @vishakaperera5651 2 месяца назад

    Kaha kudu teaspoon 2ta amla powder teaspoon kiyada?

  • @shanikalawanna6631
    @shanikalawanna6631 2 месяца назад +4

    මගෙ වයසට කොන්ඩේ සුදූ වෙලා තියෙන්නේ මගෙ කොන්ඩේ කළු කරගන්න පුලුවන්ද?

  • @chandrikaperera7921
    @chandrikaperera7921 20 дней назад

    Sateyakata ke parak gana onada

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 3 месяца назад +4

    ❤ ස්තුතුයි මිස්

    • @glamourth6589
      @glamourth6589  3 месяца назад +1

      @@khemahettiarachchi636 ❤️

  • @princesscelinawimanna
    @princesscelinawimanna 3 месяца назад +3

    කෑමට දාන කහ කුඩු ද, කස්තුරි කහ ද දාන්නේ මිස්

  • @RasikaPriyadarshani-w8v
    @RasikaPriyadarshani-w8v 2 месяца назад

    Oyata bohoma estuti mis

  • @vinitharanaweera8192
    @vinitharanaweera8192 3 месяца назад

    Thanks for the sharing!!!❤

  • @Madhushikaudayangani-x4g
    @Madhushikaudayangani-x4g 3 месяца назад +7

    Akkiyo maga babg konda kalu nh thba pati eyt aurudu 5i ekta beth ekk kiynnkooo plzzz

  • @chandirandunu2701
    @chandirandunu2701 3 месяца назад +2

    Hadala gala balannam ❤ thank

    • @FernandoKumudu
      @FernandoKumudu Месяц назад

      සුදු කෙස් කළු උනාද

  • @nilukafernando-fk2dt
    @nilukafernando-fk2dt 3 месяца назад +3

    ගන්න ප්‍රමාණය කියන්න

  • @nadeemakodippili
    @nadeemakodippili 3 месяца назад +2

    Thank you ❤

  • @chandikachampika8962
    @chandikachampika8962 3 месяца назад +5

    කලු වෙන්නෙ නෑ තබපාට වෙන්නෙ

  • @rasikarasika5930
    @rasikarasika5930 3 месяца назад +5

    Niyamaii. .mage wede hena ganawa❤❤❤

  • @girlynanayakkara6008
    @girlynanayakkara6008 3 месяца назад +1

    ෙබාෙහාම ස්තුතියි ෙගාඩක් පින් කරල බලලා රිසල්ට එක කියන්නම්

  • @ChathumiNonis-dq8zu
    @ChathumiNonis-dq8zu 3 месяца назад +5

    Ane loku deyak...dn ඩයි warga ganna bayai ne ...athatama watinawa godak

  • @nilminiperera1120
    @nilminiperera1120 3 месяца назад +3

    Budusaranai 🎉🎉🎉🎉❤❤❤❤❤😍😍😍

  • @LalaniThennakon-m4w
    @LalaniThennakon-m4w 3 месяца назад +1

    tnxs ❤❤❤❤❤bs

  • @دميكاعبدالله
    @دميكاعبدالله 3 месяца назад +3

    නෙල්ලිකූඩූනැහනෙමට.මමරටඉන්නනිසා...කහකූඩූසහතේකහටඇතිද

  • @ShiraniWijenayake-c9l
    @ShiraniWijenayake-c9l 3 месяца назад +14

    මම මේ දෙක mix කරල ඔය කියන ව්දියට කරා ඒත් පොඩ්ඩක් වත් කලූ වුනේ නැහැ

    • @WathsalaHettiarachchi-ru5ne
      @WathsalaHettiarachchi-ru5ne 3 месяца назад

      සුදු කෙස් තඹ වෙන එකයි වෙන්නෙ..කලු වෙන්නෙ නෑ

    • @NamaleeShama
      @NamaleeShama 2 месяца назад +1

      මේයාල ඔය බොරු විඩියෝ දාන්නෙ ...ඔය විකාර කරල කොන්ඩෙ විනාස කර ගන්න එපා

  • @anuradhapradhanage3651
    @anuradhapradhanage3651 2 месяца назад

    Eth mekata kalu weida

  • @lalithalalith2790
    @lalithalalith2790 2 месяца назад

    කරලා බලමු

  • @RamanNimal
    @RamanNimal 3 месяца назад +11

    ඔය ගන්නේ අපි කෑමට ගන්න කහ ද ❤ස්තුතියි මිස්

    • @glamourth6589
      @glamourth6589  3 месяца назад +2

      @@RamanNimal ow kemata ganna eka

  • @priyanthiramanayaka2374
    @priyanthiramanayaka2374 3 месяца назад +1

    the wathura walata coffee ekathu karannath puluwanda

  • @pathmasiriwijegunawardana2184
    @pathmasiriwijegunawardana2184 4 дня назад

    Nellikudu baat kade tyanawa

  • @kalyanipradeepa1369
    @kalyanipradeepa1369 Месяц назад

    මේක ගාවම දින කියකටද

  • @ChandaniKumari-s2i
    @ChandaniKumari-s2i Месяц назад

    Mekata marathondi kudu aekathu karata kamak nathe

  • @DilaniAluthgedara
    @DilaniAluthgedara 3 месяца назад +2

    👍👍👍👍

  • @YaniGunawardena
    @YaniGunawardena 2 месяца назад

    Nelli kudu hodeda ganne

  • @nilupahettige4069
    @nilupahettige4069 3 месяца назад +5

    සුදු කොන්ඩෙි කලුවෙනවාද මිස්

  • @PriyankaraSajiwa
    @PriyankaraSajiwa 2 месяца назад

    Kalu වෙන්නා කියලා තියෙනවා කට්ටිය 🤔🤔😊

  • @usharashamanthi7452
    @usharashamanthi7452 3 месяца назад +1

    Me mixture eka henna ekata dala ganda puluwanda

  • @DghjnXfhkmn
    @DghjnXfhkmn 2 месяца назад

    Thanks මම හෙට මෙහෙම කරන්න ඕනෑ

    • @FernandoKumudu
      @FernandoKumudu Месяц назад

      සුදු හිසකෙස් කළු උනා ද

  • @inudil8659
    @inudil8659 3 месяца назад +25

    මේ සත්කාරය කොන්ඩේ වයස ට සුදු වෙන අයට ගෑ වහාම කළු. කර ගන්න පුළුවන් ද

  • @rohinichandrasekara5098
    @rohinichandrasekara5098 3 месяца назад +3

    ❤❤❤❤❤

  • @LiliotSene
    @LiliotSene 3 месяца назад +1

    rmath Iridata Lankawata yanawa.gihilla meka use karala balanna ona.thank.u

  • @NisansalaNosansala
    @NisansalaNosansala 2 месяца назад +1

    Ukunanta behethak danna😂😂

  • @LasanthiPathirathna
    @LasanthiPathirathna 2 месяца назад +1

    Mage konde sudu vela ath Monavath Ganna ba algik venava meka gala kalu karanna puluvanda

  • @amakumarasinghe1949
    @amakumarasinghe1949 3 месяца назад +2

    Dear kaha walata kondea yannea nadda

  • @Rashsilva3005
    @Rashsilva3005 3 месяца назад +3

    ❤❤❤❤❤❤❤❤❤

  • @rosearachchige1852
    @rosearachchige1852 3 месяца назад +1

    ආලේපය සෝදා හරින්නේ කොපමණ වේලාවකින් පසුව ද යන්න පැහැදිලි කලා නම් හොඳයි කියලා හිතුණා .ස්තුතියි ඔබට .

  • @awsdhammika8539
    @awsdhammika8539 Месяц назад

    කලු වෙන්නෙ නැහැ .😢

  • @vindyaperera7386
    @vindyaperera7386 3 месяца назад +20

    ගැවම මොන පාටක්ද මුලින්ම එන්නේ දවස් තුන හතරක්‌ ගානකොට කළු පාටක් එනවද

  • @dsumanad2650
    @dsumanad2650 3 месяца назад +1

    👍👍👍👍👍

  • @PushpaPerera-j1n
    @PushpaPerera-j1n 3 месяца назад +1

    Thank yoo miss

  • @XxCc-w9e
    @XxCc-w9e 3 месяца назад +44

    Miss maker වාර කීයක් පාවිච්චි කරහමද කොණ්ඩි කළු වෙන්නේ සහ කොයි තරම් කාලයක් තියෙනවද

    • @glamourth6589
      @glamourth6589  3 месяца назад +5

      @@XxCc-w9e video eke wisthara thiyenawa dear❤️

    • @ranidharmadasa5062
      @ranidharmadasa5062 2 месяца назад

      Ko wistara gapu gaman kalu wenawada dai wage

  • @Jenitapilishiya
    @Jenitapilishiya 3 месяца назад +1

    nescafe hoda nadda

  • @manjulamadhushani849
    @manjulamadhushani849 3 месяца назад +2

    ❤❤❤❤💖💖💖💖

  • @rasikarasika5930
    @rasikarasika5930 3 месяца назад +2

    Nangi mage konde sathi deken dekata hena ganawa.. mokada issaraha tika ikmanata godaak sudu wenawa.
    Meka karaddi hena ganna hoda nedda plz reply ❤

    • @glamourth6589
      @glamourth6589  3 месяца назад +1

      @@rasikarasika5930 kamak ne henna eka gewata mekatama gana welawata chuttak ekathu karagathtath kamak ne

    • @rasikarasika5930
      @rasikarasika5930 3 месяца назад +1

      @@glamourth6589 thanks nangi. .mn godak wenas une oya nisai❤

    • @MaheshikaAbegunawardana
      @MaheshikaAbegunawardana 3 месяца назад +1

      Oya maseta ki parak hena ganawada dr e hena eka aljik test karanna onada dr hena eka ganne kohrnda oya dr

    • @MaheshikaAbegunawardana
      @MaheshikaAbegunawardana 3 месяца назад +1

      Oya pawichi karana hena eka mokakkda dr plz

    • @malkanthidassanayake5859
      @malkanthidassanayake5859 3 месяца назад

      Kondey haleida. baya. ane

  • @kumarimishal7231
    @kumarimishal7231 3 месяца назад +3

    මගෙ කොන්ඩෙ තබ පාටයි ඒකට හොදයිද

  • @AndriBp-wx6of
    @AndriBp-wx6of 3 месяца назад +2

    Kamata ganna kahada ? Kasthuri kahada oya recomend karane dear.

  • @PemasiriJavaweera
    @PemasiriJavaweera 3 месяца назад

    කොන්ඩය.කලුකිරීමට.හෑන්.ප්‍රලෙ.කර.හිසෙ.කටෙ.ගාන්න

  • @JayawathiLiyanage-n2c
    @JayawathiLiyanage-n2c 16 дней назад

    Daga wade

  • @amaraniwarnasuriya5428
    @amaraniwarnasuriya5428 3 месяца назад +10

    කහ කුඩුවලට නෙල්ලි කුඩු කලවම් කරන ප්‍රමානය සදහන් කලේ නැහැ නේ. දෙකම එක සමාන ප්‍රමාණයකින්ද.

    • @samanpriyani7876
      @samanpriyani7876 2 месяца назад

      ඔව් කහ කුඩු ප්‍රමානය සදහන් කලාට නෙල්ලි කුඩු ප්‍රමානය සදහන් කලේ නැහැනේ.

  • @themalgunasinghe395
    @themalgunasinghe395 Месяц назад +1

    මේක සත්කාරයකට හොඳයි.කළුවෙන්නෙ නෑ.මේකට මර්තොන්ඩි කොළ එකතු කරනවානම් කීප වතාවක් කරනකොට කළු පැහැය ගන්න පුළුවන්.

  • @lathaudagedara2749
    @lathaudagedara2749 3 месяца назад +10

    තඔ පාටනේ එන්නේ කලු වෙන්නැනේ

    • @FernandoKumudu
      @FernandoKumudu Месяц назад

      සුදු හිසකෙස් කළු උනාද

  • @1980songs
    @1980songs 3 месяца назад +1

    thadi inna, konde durwala lamainta hondaida? thadi adu wenawada?

  • @NandaAbeykoon
    @NandaAbeykoon 2 месяца назад

    ගොඩාක් ම කොන්ඩය සුදු වෙලා තියෙන අයගේ කොන්ඩය කලු වෙනවාද?

  • @Jenitapilishiya
    @Jenitapilishiya 3 месяца назад +5

    godak stute oyata

  • @wsperera6402
    @wsperera6402 3 месяца назад +1

    Meka gala kochchara welawak inna onada.

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani9956 2 месяца назад

    බලමුද කරලා පස්සට ඒ පිලිබදව මගෙ පිලිතුර

  • @malachandani-qz5go
    @malachandani-qz5go 3 месяца назад +1

    Thank you so much ! ...

  • @saddesilva5927
    @saddesilva5927 3 месяца назад +2

    Obathumiyata bohoma pin yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa

  • @indikaindi6828
    @indikaindi6828 3 месяца назад +2

    Thank you

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 Месяц назад +1

    Konde sudu nam thattaya padila nam a thope vayasata. Eka eka kiyana gobba talk balanne nathuva lassanata jeevath veyav kalakanni novi

  • @nilukapriyanthi8941
    @nilukapriyanthi8941 3 месяца назад +2

    🥰❤️🥰

  • @babykitti537
    @babykitti537 3 месяца назад +3

    මේක ගෑවට කොන්ඩය කලු වුනේ නැහැ. මේක කරලා වැඩක් නැහැ.

  • @UpasenaWegollegedara
    @UpasenaWegollegedara 2 месяца назад

    මීට ඉස්සර ඔය වගේ කර ලබලුවහරිගය්නත

  • @rpdahanayaka7490
    @rpdahanayaka7490 3 месяца назад

    අනේ තැනක් යූ නංගි කරලා බලන්නම්

  • @disaninilushika8908
    @disaninilushika8908 Месяц назад

    කොන්ඩේ කළු පාට වෙන් නෑ නේද.. දුබුරු පාටක් නේද එන්නේ

  • @Nandani520-cz5gf
    @Nandani520-cz5gf 2 месяца назад

    මේවා ගෙවම කොන්ඩෙ කළු වෙනවාද

  • @jayaeg5615
    @jayaeg5615 3 месяца назад +2

  • @yamunachandrangani3348
    @yamunachandrangani3348 2 месяца назад +2

    Oyage konde balamu

  • @hiranshenuka126
    @hiranshenuka126 2 месяца назад

    මේවට රැවටෙන්න එපා..😅😢😂😮

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 2 месяца назад

    මේකෙන් කළු වෙන්න බෑ. අත්හදා බලා හරි ගියොත් thanks කරන්නම්

    • @FernandoKumudu
      @FernandoKumudu Месяц назад

      සුදු කෙස් කළු උනාද

  • @sujeewagunarathna2467
    @sujeewagunarathna2467 2 месяца назад +1

    මමත් ගාලා බැලුවා හරි ගියේ නෑ

  • @chamodimadubashini1181
    @chamodimadubashini1181 3 месяца назад +4

    Ane akke dry skin ekata karanna puluwan DeWal kiyannako. Me dawaswala aga welenawa hodatama😢

    • @glamourth6589
      @glamourth6589  3 месяца назад +1

      @@chamodimadubashini1181 video ekak gennam❤️

  • @AthulaSumendra
    @AthulaSumendra 3 месяца назад +1

    Nalli kahai aka pramanyada api kana kahada

  • @chandikarunarathne4847
    @chandikarunarathne4847 3 месяца назад +2

    Kalukeswalath. Gawata kamaknathida

  • @madhukadevindi4172
    @madhukadevindi4172 3 месяца назад +1

    oya mix aka tika kalayak gala nathara karoth mokada wenne konde yanna patan ganeeda

  • @rsenawirathne8806
    @rsenawirathne8806 3 месяца назад

    Sthuthi oyata miss

  • @AjithKumara-h5s
    @AjithKumara-h5s 3 месяца назад +2

    💝👍

  • @thusharagamage1903
    @thusharagamage1903 Месяц назад

    ඇයි ඔයා බොරු කරන්නෙ..