samajeta loku sewayak karanne ban j promo ubala.. artisla gana api hithan inne pawul kadena wun kiyala. namuth e mathaya ubala wenas karanawa... jaya wewa dinesh obata saha j promo set ekata
Me lamaya pau hari modai kiyala hodata penawa namuth pita rata wala ipadi hadana lamai mita wada hari ahinsakai kisima lokukam naha oya sinhala normal katha karanne , kiyaganna widihak hoyanne
ඔබේ අදහස ගොඩාක් වටිනවා අපිට... ශෙයා කරන්න... කොමෙන්ට් එකක් දාන්න.. කැමතිනම් ලයික් කරන්න... නැත්නම් ඩිස්ලයික් කරන්න..
kiyanna wachana naha ban.. maru
Wife vitharak newey husbund ge pictures th danna. Api samahara aya danne na
2023 දිනේෂ් අයියා ඉන්න තැන 🎧ඒක නම් පිස්සුවක් 💖🎉
ඉතාලියේ කෙනෙක් කීවහම මං හිතුවෙ ඉතාලි කාන්තාවක් කියල
එහෙනම් අපිත් ඉතාලිනෙ යකෝ😛😛
😅😅😆😆😆😆😅😅
මේක ගොන් ගහක්
Wije sc ekne yako math esemai hithuwe
@@NuwanthikaFernando ඉපදුන නිසාම පුරවැසිභාවය දෙන්නෙ නෑ ඉතාලියේ ..
මේ සසර දනව්වේ....
අපි අසරණ වෙලා වගේ…හිතට දැනෙනවා.....බුදු හාමුදුරුවනේ.....
Ekanun aththa appa budu hamuduruwo hetiyunun api meewa wala thawath inda on aha 🙏🙏🙏
අම්මෝ යකෝ මෙ ටිනා නෙද අඩෝ ඉස්කොලේ ගියේ තල්දෙකේ යකෝ ටිනගෙ හොදම යලුව තරුශියා යකෝ මෙකි උන්නේ තල් දෙකේ ඉස්කොලේ ,,B,,පන්තියෙ යකෝ 😹😂😂
නියමයි ලස්සනයි වැඩසටහන .. තව තවත් ඉදිරියටම යන්න ශක්තිය jpromo ජුඩ් මල්ලි ඇතුලු set එකටම.. 👍🏻
Shan Krishmal Thanku ayye...
ජූඩ් ඔයාගේ නිවේදන හැකියාව නියමයි.
Isuru Pathum Thanku....
සහෝදරයා program eka ගොඩක් හොඳයි.. මම ඉතාලියේ කියලා කිව්වේ කවුද ban මුන්. Ai මම ලංකාවේ කියලා කියන්න බැරිද. Ai ඉතාලිය ලොකුද. බොරුවට නිකන් posh වෙන්න හදන mey වගේද එවුන් famous කරන්න epa. තරහක් ne nangiyo ටිකක් හිතන්න. Ape ලංකාව ගැන දුකයි Jesu pihitai
Sub 78 magen mawath sub කරන්න යාලු
Akanam attaapi sinhalakama amatzka karanka apa mamata aurudu 20 ratahitiya senhalakama amatakanh borupose wenna hadanaapa
සුන්දර වැඩ සටහනක්... ජේප්‍රොමෝ මරු....
Butiful girl😉😉
ජයවේවා....
මම අවුරුදු 16ක් ඩුබායි ඉන්නෙ! අපි එතකොට ඩුබායි ඔටුවොද?
Ow yko
Dennatama suba pathanawa...
J promo oyalatath jayawewa..
Hamadama sathutin inna suba pathanawa j prmo oyalatath jaya pathanawa
Aiyo sirisena..
Nice
Wowwwwww
ආදරෙයි j promo ❤️❤️❤️
අනේ පව් සිංහල හරියට බෑලු මේයාට....ට හිකේ සිරිසේන
Ela ela bro..
Wish you ❤ ❤ ❤
B
යකු කොල්ලන්ට කෙල්ලෝ හම්බවෙන ඒවත් දානවනේ හරියට නොකෙරෙන දෙයක් වගේ
පොත්ත රතුනම් අපේ උන්ට
සුද්දියෝ
ඉතාලි සමහරඉන්නවා ලංකාවේ අය ලංකාවේ නෙනෙක් හම්බඋනාම පුදුමආඩම්බරකමක් තියෙන්නේ
jaya....
Oyaw sub kara mawath sub කරන්න යාලු
@@traveldiver8417 හාකො😆
❤❤❤❤
Good program
Pulasthi Soyza Thanku...
👏👏👏
Patta
ශෙයා කරමුද..
❤️
jude uba patta bn
rajitha madusanka Thanku manike...
🎶
samajeta loku sewayak karanne ban j promo ubala.. artisla gana api hithan inne pawul kadena wun kiyala. namuth e mathaya ubala wenas karanawa... jaya wewa dinesh obata saha j promo set ekata
rohan thisera Thanku....
👍👍❤❤
supiri jood
💝💝💝💝👌👌👌
Macho uba dan supiriyata karanawa. Prasne ahanakota nangi malli kiyala ahanne nathiwa e kenage name eka kiyala prasne karanawanam godak hodai bro jaya wewaa
Max Lanka Thanku...
690 sub ek magen mawath sub කරන්න යාලු
Paw meyata sinhala be . Paw caca barai wage den mata . Man yanawa . Paw meya sinhala tika tika dannawa
22 yakuuuuu
මොක්කුද bn me?
Dan ahapanko mee kawda kiyala..
Dan ahapanko mee kawda kiyala..
jude aiye wede hodai....
sashi lakshan thanku malliyo...
hodai
Machn program eka arts lata vitarak una na nam grt.Think before publish anythg
Sub 3 magen mawath sub කරන්න යාලු
සහෝදර yo wagai akama මුණ wara
Niwedanaya hodai bro
Krishan Vihanga Thanku...
Sathutin inna bs
hondata sinhala puluwan eyata .
Ftttttt
Suddiyo dekala netwa mu
ඉතාමකල්පනාවන්උත්තරදුන්නාටිනාඅත්තටමඔයාඉතාලිවලඉපදුනාදනැත්තමිඋපතින්මඉතාලියදලංකාපවුලකදසිංහලනියමටහසුරනවඑ්කයිමමකුවයිටිසිට
අපරාදේ සෙවුවන්දි
Matanam meyawa hodata mathakai...
Machan mawath subscribed karanawatha man ubawath subscribed kara thanks machan
Juda wade hodai artist la genen ban.....
Crishantha Welladage Don Thanku...
Mageh husbun ithaly aneh ..apeth.anam ithaly neh
Me lamaya pau hari modai kiyala hodata penawa namuth pita rata wala ipadi hadana lamai mita wada hari ahinsakai kisima lokukam naha oya sinhala normal katha karanne , kiyaganna widihak hoyanne
මේකයි එක එකාය කතා කටන විදිහ වෙනස් .එක ගොඩාක් හිතන්න එපා.. අපි හැමෝම වෙනස්..
Ane manda meya hodata sinhala kata karanawane.pissu neda.
මෙයාගේ අම්මා තාත්තා ලංකාවේද.එයාලා සිංහලද එවත් කියන්න
ඇයි ඔයා cid එකේද
@@slkuwait2125 ow ay
😂🔨
Pissu neada ..sinhala hodata kata karanawa..etaliyea apauna ati ..aiyooo salli🙄🙄🙄🙄🙄🙄😉
Thopita yako Italy yanta kalin uba hitiyeth Italy walada thuknodakin thopiwage un thopi lankawe kiyannath lejjai.
👎👎👎👎
Oda.oda.lamàyek
❤❤