Heva - Widwath (විද්වත්) (Official Audio)

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии •

  • @slboyz
    @slboyz Час назад +1

    #ගජනායක on 🔥

  • @Lfatolrap
    @Lfatolrap 15 часов назад +15

    Underrated තමා ඒත් කන් බෙරේ හිට්ටා ❤🔥

  • @Decryptor_XO
    @Decryptor_XO 15 часов назад +16

    ඇති නේද දැන් ? තව ඕනෙමද ? 🗿🖤

  • @sasiruthathsara
    @sasiruthathsara 3 часа назад +1

    දැනෙනවනම් විවෘතයි ගොඩ වෙන්න මේ වේදිකා 🖤✨️

  • @gamingromeoff2549
    @gamingromeoff2549 2 часа назад

    Underrated තමා ඒත් කන් බෙරේ හිට්ටා ❤️‍🔥💥

  • @thilinasanjana9569
    @thilinasanjana9569 7 часов назад +3

    Underrated තමා එත් කන් බෙරේ හිට්ටා ❤️‍🔥🔥

  • @gaveshperera1646
    @gaveshperera1646 4 часа назад +3

    Underrated ?? Nah bro we are growing up with real rap music🗣🎧

  • @JaneeshSashen
    @JaneeshSashen 4 часа назад +1

    ගජනායක is Underrated ❤👽🖤 Heva

  • @Denz447
    @Denz447 Час назад +1

    ඉයා රාජ් ගේ මැද කවුද චූ දාලා ! 🎵🖤🔥

  • @_chamy_dsara_
    @_chamy_dsara_ 4 часа назад

    සෙල්ලමක් නෙමේ! Serious දැන් කදිම ක්‍රීඩාවක්....🖤

  • @muditha-aka
    @muditha-aka 15 часов назад +3

    Underrated තමයි ඒත් කන් බෙරේට හිට්ටා 🖤🔥

  • @Sachintha2007
    @Sachintha2007 4 часа назад +1

    ❤️‍🔥

  • @veganElephant-j9b
    @veganElephant-j9b 4 часа назад

    බස්නාහිරින් 💥

  • @bmstatus6161
    @bmstatus6161 4 часа назад

    wooh ❤🛸

  • @NiroShan10
    @NiroShan10 9 часов назад +1

    Manasick vibe 🖤🔥

  • @naduntharidu1952
    @naduntharidu1952 13 часов назад +1

    Heva 😈🔥

  • @shelta6620
    @shelta6620 5 часов назад

    Underrated ❤️

  • @kaveeshwaraneelawala3518
    @kaveeshwaraneelawala3518 5 часов назад

    🔥

  • @nalindabandara8356
    @nalindabandara8356 7 часов назад +1

    කාලයක් තිබ්බා දෙසම්බර් කියන්නෙ වෙස්නාහොර ට්‍රැක් එකක් දාන .. සුපිරි හේවා.

  • @malshanhasaranga.
    @malshanhasaranga. 6 часов назад

    හේවායා

  • @PavichathumikaGunawardhana
    @PavichathumikaGunawardhana 15 часов назад +1

    හේවායා❤️❤️🎵

  • @madushangdk4150
    @madushangdk4150 8 часов назад

    HEVA🖤🔥

  • @malithdananjaya4219
    @malithdananjaya4219 15 часов назад

    Aye,look..The sun's coming up...!!🤯💢

  • @shamaliramani5483
    @shamaliramani5483 7 часов назад

    ❤️♥️

  • @real.blacka
    @real.blacka 8 часов назад

    Superb 🖤🔥

  • @sandakalum_6987
    @sandakalum_6987 9 часов назад

    gg 💯🖤

  • @blackgolam5866
    @blackgolam5866 12 часов назад

    😮❤

  • @sithijatishan
    @sithijatishan 15 часов назад

    Bars❤️‍🔥

  • @sachinchinthana
    @sachinchinthana 8 часов назад

    ❤❤

  • @Reallaheroo
    @Reallaheroo 9 часов назад

  • @navindupremasiri9382
    @navindupremasiri9382 14 часов назад

    🖤💣

  • @thisathchathmal
    @thisathchathmal 13 часов назад

    ❤️🔥

  • @AvishkaKaluarachchi
    @AvishkaKaluarachchi 14 часов назад

    👍♥️

  • @ViarzzDashuu
    @ViarzzDashuu 15 часов назад

    💙

  • @Netha_4
    @Netha_4 15 часов назад

    ❤️‍🔥🥀🏵️

  • @ak4t_7
    @ak4t_7 15 часов назад

    👌🔥

  • @Rasa_001
    @Rasa_001 15 часов назад

    🖤

  • @TiZeRBoY2007
    @TiZeRBoY2007 5 часов назад +1

    විද්වත් 💀

  • @HasiduDissanayakeEnix
    @HasiduDissanayakeEnix 5 часов назад

    🎉ප්‍රශ්නේ ජාතික උත්තරේ පීඩනේ

  • @Netha_4
    @Netha_4 15 часов назад +1

    Iraj diss 😹👍

  • @isurunimsara1245
    @isurunimsara1245 4 часа назад

    ඊයා රාජ් ගේ මැද කවුද චූ දාලා 😂❤

  • @Dhyana-Astrology
    @Dhyana-Astrology 8 часов назад

    🩵

  • @yeshanherath606
    @yeshanherath606 15 часов назад +1

    Iya raj 😂

  • @BimsaraShehan-20
    @BimsaraShehan-20 2 часа назад

    ♪ Ayy look, The sun’s coming up! ♪
    ලේබලේ ගහන්න මුන් දගලන්නේ "විද්වත්"
    Underrated තමයි ඒත් කන් බෙරේට හිට්ටා
    හානිය ලස්සනයි වේදනාවක් පිට කරාම සාහිත්‍යයෙන්
    ඔව් ඒක ඇත්ත මං පිලිගන්නවා ඔප්පු කරොත් භාවිතෙන්
    මේ ලියන්නේ ගිනි තියන්න නෙම් සමාජ දේහය
    ඇයි හොයන්නෙ විරහිතව කොන්දේසි භේදය
    සහෝදරයා උන් "ස්වයංව" ගත්තේ හැම "තීරණේ"
    ප්‍රශ්නෙ ජාතික, උත්තරේ පීඩනේ
    උන්ට පහසුවේ කවදත් ඝාතනේ
    උබට අසහනේ ඇහෙද්දි මේ වාදනේ
    උන් මවලා හීන ලෝක සර්ව පිත්තල
    වඩා ගනින් ප්‍රඥාව, වඩා ගන්න ඉස්සර
    යන්න වරෙන් ගමනක් දුර කවුද සූදානම්
    "ඊයා රාජ් ගේ මැද කවුද චූ දාලා"
    මගෙන් සාරේ උරන් වැඩියන් අතු ඉති විහි දාලා
    සෙල්ලමක් නෙමේ! Serious දැන් කදිම ක්‍රීඩාවක්
    මුන් නැව් යවලා නවත්තන්න "හුතී"(කැරලිකරුවන්)
    බඩෙන් බාගයයි කන්නේ ජනයා හුදී
    වෙන්නද හිතාන පුරෝගාමියෙක් යුගයක
    නැහැ කොටස්කරුවෙක් වේ කලා පුනුරුදයට
    උබයි මායි වෙන් කරන්නේ හදන්නෙ මුං වෛරෙකින්
    තවත් එකෙක් මනින්නවත් එපා මගේ මයිලකින්
    උබේ දෘෂ්ටිය තාම එකම කෝණෙමද ?
    ඇති නේද දැං තව ඕනේමද ?
    ලේබලේ ගහන්න මුන් දගලන්නේ "විද්වත්"
    Underrated තමයි ඒත් කන් බෙරේට හිට්ටා
    හානිය ලස්සනයි වේදනාවක් පිට කරාම සාහිත්‍යයෙන්
    ඔව් ඒක ඇත්ත මං පිලිගන්නවා ඔප්පු කරොත් භාවිතෙන්
    මේ ලියන්නේ ගිනි තියන්න නෙම් සමාජ දේහය
    ඇයි හොයන්නෙ විරහිතව කොන්දේසි භේදය
    සහෝදරයා උන් "ස්වයංව" ගත්තේ හැම "තීරණේ"
    ප්‍රශ්නෙ ජාතික, උත්තරේ පීඩනේ
    නිතැතින්ම කතා කලේ මාත් අඳුරේ ප්‍රශ්නම
    ඇයිද මග හැරුනේ ජීවිතේ දේවල් ලස්සන
    ඕනේ දැං ගිමන් හරණේ විඳින්න ප්‍රභාෂ්වර
    එහෙන් මෙහෙන් පොලා පනී අවරෝධිත ආශ්‍රව
    උබේ ආකල්ප හදන්නෑ ඇවිත් ආණ්ඩුවෙන්
    කලාකාමී තරුණයා තරගෙදි කාන්දුවේ
    "කැහුත්තේ උලක් ඇන ගත්ත එකෙක් වේ කවියෙක්"
    ඇද්දත් නොඇද්දත් උල නියතයක් මළ ගේ
    මට කවීත්වය කියා පෑ "ටිමා, වෙඩ්ඩා, මස්ඉඹුල"
    “රතු කැකුලේ, රාවය” දේ දේශප්‍රේමේ මස් ඉඳුල
    ආදරේද ලියා ගියේ “කච්චතිව්” ඉන්දිරා(ගාන්ධි)
    “මයිසූර්” අහසින් දා කළා නව නිංගිරා
    “ලාම්පුවක්” දල්වා රටක් නටවා “කලගෙඩි”
    පනවා පනත් උන් හෑරුවේ පපු වෙඩි
    මුලින් විප්ලවේ තමයි පස්සෙ බැරිය මල්වෙඩි
    "Spartacus" හෙල්ලයත් නැවත්තුවේ පපුවෙදි
    ඇගේ හැප්පුනත් දුසිමක් විසික් වෙයි කතිකයන්
    එද්දි "පොලිස් " වටලන්න හංගගනින් "වෘෂණයන් "
    "පන්සලේ ගඩොලත් " යයි ආනන්දේ කරා
    "සර්පයා දුටුවේද" ආන් නන්දේ(ආනන්ද) බලාන්
    හරි අහගනින් අන්තිමේ මේ ටිකත්
    පිච්චෙන්න කලින් කියන්නම් මගේ ඉතුරු ලේ ටිකත්
    කපා බලපල්ලා සියුම් රුධිර කේශිකා
    දැනෙනවනම් විවෘතයි ගොඩ වෙන්න මේ වේදිකා
    ලේබලේ ගහන්න මුන් දගලන්නේ "විද්වත්"
    Underrated තමයි ඒත් කන් බෙරේට හිට්ටා
    හානිය ලස්සනයි වේදනාවක් පිට කරාම සාහිත්‍යයෙන්
    ඔව් ඒක ඇත්ත මං පිලිගන්නවා ඔප්පු කරොත් භාවිතෙන්
    මේ ලියන්නේ ගිනි තියන්න නෙම් සමාජ දේහය
    ඇයි හොයන්නෙ විරහිතව කොන්දේසි භේදය
    සහෝදරයා උන් "ස්වයංව" ගත්තේ හැම "තීරණේ"
    ප්‍රශ්නෙ ජාතික, උත්තරේ පීඩනේ
    ලේබලේ ගහන්න මුන් දගලන්නේ "විද්වත්"
    Underrated තමයි ඒත් කන් බෙරේට හිට්ටා
    හානිය ලස්සනයි වේදනාවක් පිට කරාම සාහිත්‍යයෙන්
    ඔව් ඒක ඇත්ත මං පිලිගන්නවා ඔප්පු කරොත් භාවිතෙන්
    මේ ලියන්නේ ගිනි තියන්න නෙම් සමාජ දේහය
    ඇයි හොයන්නෙ විරහිතව කොන්දේසි භේදය
    සහෝදරයා උන් "ස්වයංව" ගත්තේ හැම "තීරණේ"
    ප්‍රශ්නෙ ජාතික, උත්තරේ ??

  • @IconicJunior
    @IconicJunior 4 часа назад +1

    🔥🔥🔥

  • @nishenmalinda9833
    @nishenmalinda9833 8 часов назад

  • @bmstatus6161
    @bmstatus6161 4 часа назад

    ❤❤❤