Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මරු ජීවිතේට ගන්න දෙයක් තියේ,සුපිරි
ආදරණීය දින පොතඇය එසේ ලියා තිබුනා අලුත් දවසක් පටන් ගන්නකොටඅතීතෙ වෙත පිටු පෙරලගෙන යනකොට වැටහුනා එහි දිනක්වත් නෑ අතපසුකොටඅවසන දින දෙකෙහි තිබෙන සටහන්නම්දරගන්න බැරි තරම් හද කරයි කම්පාවැළලිය යුතු යැයි සිතෙන තැන් වළලන්නම් ඉතිරිය ඇ ලියා තිබු ලෙසින්ම පවසන්නම් මෙසේ..ආදරණීය දින පොතඅද තමයි පිරෙන්නෙ මට වයස දහ අටක්අම්මා නැතිනිසා තාත්තා ගැනයි මල්ලි ගැනයි දැනටමත් හිත ඇතුලෙ පිරිලා මහ බරක්හිත හදාගෙන කාමරෙට වෙලම ඉන්නව මං අද ගැන කාටවත් නැ මතකවත්හැමදාම තියන සාදෙට අදත් සූදානම් තාත්තා මිතුරන්වත් වටකරන් මගෙ කනටත් නිවනක් නැ තාත්තා ඉල්ලන වෙලාවට කටගැස්මක් හදනකංඅනෙ මන්දා තාත්තාගෙ සමහර යාලුවෝ මන්දිහා අමුතු විදියකටත් බලනවානංගි තවසැර දාන්නකො මන්නම් ආස සැරටමයිකියලත් අද එකෙක් කිව්වා කනගමන්ඒකෙ කැත පැත්තක් නොදකින්නම තාත්තාටත් වැඩි අද ඉතිං කාමරෙට ආවා රවලා මං.ඊයෙ රෑ මං ඇස් අරිද්දිත් පරක්කුයිඅත් දෙකක් තිබ්බා මගෙ බෙල්ල වටකරංකෑගහන්න දැගලුවා මං ඒත් ඒ මිනිහා මගේ ඇදුමකින්ම කට තද කරාඇහි පිල්ලම් ගහන වේගෙකින් මගෙ අත් දෙකයි කකුල් දෙකයි ඇතිරිල්ලෙන් පටලලාමොර සූරන වැස්ස වෙලාවෙ ඒ තිරිසනා මගෙ ආත්මයම විනාස කලාමම බේරෙන්න හැදුවා දගලලා ඒත් මට වඩා හයියයි ඒ අමනයාකොන්ඩෙන් ඇදං මාව අනිත් පැත්ත හරවලාඒ සතා උගෙ අසහනෙන් මාව යටකලාගිණි අරං දැවෙන කොට අපායක මාඒ අවලමා හැම දේම රූ ගත කරාඒවා සමාජ ජාලා වල පතුරනවා කිව්වම දැණුන බිය මාව නිහඬ කලාඅනේ අම්මේ පේන්නැද්ද මාව මාවගන්න මට ඉන්න ඕන අම්මා ගාව කාටනම් කියන්නද මගෙ වේදනාවපිරිමි ජාතියට කරනව මම සාපමේ තමයි මගෙ සටහන අවසානදෙවියෝ පෙන්නාවි අනුකම්පාවමා සමුගත්තාම යුක්තිය ඉටු කරන්න බාරයි මේ දින පොත හමුවන්නාට
මෙ සිංදුවේ ඇත්තම mixtape එකද 😍
Yeh..!
Brh💀
හොද තේරුමක් තියන song එකක් ❤️
Supiri❤️
Oraginal ekata wada meka hithata alluwe ❤️🌿
Ow ❤
Maru
nice worck brother
Thank you! Cheers!
Smoka💣කියලා වැඩක් නෑ , ගහන්න එකෙක් නෑ , wazi ඒකහ්...
❤
E wadan ❤
Nice job ❤
Mru ❤
Nice ❤️
Patta❤
Remix eka nam pissuwak 🥺❤️✨
❤️🔥
නියමයි ❤
Oi meka fire bn subscribe kra❤
යුක්තිය ..🥲
Meka viral yannama ona❤
Eka nam supiri wagema teruma godak hodai
🎉
Smoka❤
🌏🖤
Original ekata wadiya. Meca pahara
😢❤
හැම පිරිමියෙක්ම එහෙම නෑ නෙ 😒
🥺❤️🩹
මරු ජීවිතේට ගන්න දෙයක් තියේ,සුපිරි
ආදරණීය දින පොත
ඇය එසේ ලියා තිබුනා අලුත් දවසක් පටන් ගන්නකොට
අතීතෙ වෙත පිටු පෙරලගෙන යනකොට වැටහුනා එහි දිනක්වත් නෑ අතපසුකොට
අවසන දින දෙකෙහි තිබෙන සටහන්නම්
දරගන්න බැරි තරම් හද කරයි කම්පා
වැළලිය යුතු යැයි සිතෙන තැන් වළලන්නම්
ඉතිරිය ඇ ලියා තිබු ලෙසින්ම පවසන්නම් මෙසේ..
ආදරණීය දින පොත
අද තමයි පිරෙන්නෙ මට වයස දහ අටක්
අම්මා නැතිනිසා තාත්තා ගැනයි මල්ලි ගැනයි දැනටමත් හිත ඇතුලෙ පිරිලා මහ බරක්
හිත හදාගෙන කාමරෙට වෙලම ඉන්නව මං
අද ගැන කාටවත් නැ මතකවත්
හැමදාම තියන සාදෙට අදත් සූදානම් තාත්තා මිතුරන්වත් වටකරන්
මගෙ කනටත් නිවනක් නැ තාත්තා ඉල්ලන වෙලාවට කටගැස්මක් හදනකං
අනෙ මන්දා තාත්තාගෙ සමහර යාලුවෝ මන්දිහා අමුතු විදියකටත් බලනවා
නංගි තවසැර දාන්නකො මන්නම් ආස සැරටමයි
කියලත් අද එකෙක් කිව්වා කනගමන්
ඒකෙ කැත පැත්තක් නොදකින්නම තාත්තාටත් වැඩි අද
ඉතිං කාමරෙට ආවා රවලා මං.ඊයෙ රෑ මං ඇස් අරිද්දිත් පරක්කුයි
අත් දෙකක් තිබ්බා මගෙ බෙල්ල වටකරං
කෑගහන්න දැගලුවා මං ඒත් ඒ මිනිහා මගේ ඇදුමකින්ම කට තද කරා
ඇහි පිල්ලම් ගහන වේගෙකින් මගෙ අත් දෙකයි කකුල් දෙකයි ඇතිරිල්ලෙන් පටලලා
මොර සූරන වැස්ස වෙලාවෙ ඒ තිරිසනා මගෙ ආත්මයම විනාස කලා
මම බේරෙන්න හැදුවා දගලලා
ඒත් මට වඩා හයියයි ඒ අමනයා
කොන්ඩෙන් ඇදං මාව අනිත් පැත්ත හරවලා
ඒ සතා උගෙ අසහනෙන් මාව යටකලා
ගිණි අරං දැවෙන කොට අපායක මා
ඒ අවලමා හැම දේම රූ ගත කරා
ඒවා සමාජ ජාලා වල පතුරනවා කිව්වම දැණුන බිය මාව නිහඬ කලා
අනේ අම්මේ පේන්නැද්ද මාව මාවගන්න මට ඉන්න ඕන අම්මා ගාව
කාටනම් කියන්නද මගෙ වේදනාව
පිරිමි ජාතියට කරනව මම සාප
මේ තමයි මගෙ සටහන අවසාන
දෙවියෝ පෙන්නාවි අනුකම්පාව
මා සමුගත්තාම
යුක්තිය ඉටු කරන්න බාරයි මේ දින පොත හමුවන්නාට
මෙ සිංදුවේ ඇත්තම mixtape එකද 😍
Yeh..!
Brh💀
හොද තේරුමක් තියන song එකක් ❤️
Supiri❤️
Oraginal ekata wada meka hithata alluwe ❤️🌿
Ow ❤
Maru
nice worck brother
Thank you! Cheers!
Smoka💣කියලා වැඩක් නෑ , ගහන්න එකෙක් නෑ , wazi ඒකහ්...
❤
E wadan ❤
Nice job ❤
Mru ❤
Nice ❤️
Patta❤
Remix eka nam pissuwak 🥺❤️✨
❤️🔥
නියමයි ❤
Oi meka fire bn subscribe kra❤
යුක්තිය ..🥲
Meka viral yannama ona❤
Eka nam supiri wagema teruma godak hodai
🎉
Smoka❤
❤
🌏🖤
Original ekata wadiya. Meca pahara
😢❤
හැම පිරිමියෙක්ම එහෙම නෑ නෙ 😒
🥺❤️🩹
❤
❤
❤