Party | පාටී | - Big Doggy Ft. Shan Putha X Costa | Official music video |

Поделиться
HTML-код
  • Опубликовано: 16 авг 2022
  • Follow Big Doggy
    Facebook : / bigdoggysl
    Instagram : / big_doggy__
    Twitter : / bigdoggy_hiphop
    Listen to Big Doggy
    Apple Music : / artist .
    Spotify : open.spotify.com/artist/5ZxeZ...
    Deezer : www.deezer.com/us/artist/9441...
    ©2022 Hip-Hop wattuwa
    #big_doggy #shan_putha #costa #party_peththa #rap_jothi
  • ВидеоклипыВидеоклипы

Комментарии • 2,5 тыс.

  • @bigdoggythemc
    @bigdoggythemc  Год назад +2476

    Lyrics -
    Costa
    ගත්තේ මම පාටී ..... දුරස් වෙන්න ලොකේ
    හංග ගන්න ඇත්ත feelings හීත අස්සේ ක්‍රොදේ
    දැක්කා මම හීන ලෝකේ ඇත්ත ලෝකේ චා...
    යන්න ගීයා මම උඩ අහසේ චන්ද්‍රිකා
    මන් දන්නෑ මේ කාලකන්නී ලොකේ
    කැරකෙයී ලෝක බෝලේ
    24/7, මේකේ ක්‍රොදේ....
    Big Doggy
    කීරී බීව්වට කොටීයා හුරතල් පැටීයා කාලේ,
    මැස්ස ගැහුවට වැල ගියේ ඕන පාරේ,
    ඌන් කොහොමත් අපී මැන ගත්තේ ඕනා තාලේන්,
    මට වැඩී වුනේ බෝතලේට පස්සේ ගහපූ කාලෙන්,
    මම දැක්ක චරීත ඔක්කෝම කලු පාටයී,
    තෝල ලේව කාකා නීදී මතේ බහ තොරයි,
    පීයවී සීහීය එද්දී චාරීකාව දුරයී, ඈතයී,
    නැග්ග කදු පල්ලම් මතක් වෙද්දී මගේ හීත පාරයී,
    දීව ඒලීයේ කන තීබ්බේ සාක්කුවේ
    ගාංචු ඇමනුවා ට්‍රැක් පැනපු චේන් එකෙ
    අමූ හෙලූවෙන් ස්වීච් off මේන් එකේන්
    මම ගොඩ ගීයේ ගෙදර නෝනගේ සාත්තුවෙන්
    දෙහී මීරීකලා දීපන් තීබහට
    සීහී වීකලේන් සේලයීන් වීගහට
    වාට්ටුවේ තව වැතීරීලා හරහට
    ඕන නෑ මට ආයෙත් ඒ දුක මලාට
    මීවීත දැස වසන්නෑ මගේ ආයේ
    සල්ලී කන්දක් නීකන් අපරාදේ ගීයා නායේ
    බැහෑ කීයපුවා මම කෙරුවා බැරී බැරී ගාතේ
    මතට තීත තීයලා හීත දැන් නීදහසේ
    Shan පුතා
    ජැන්ඩීයට කීට දාගේන එලීයට බැස්සට බබා වගේ
    ගෙදර එන්නේ හතර ගාතේන් හායී කීයලා බල්ලොන්ට
    හංදීයට ආවේ වීල් එකේ, එතන ඉදන් පයීන් පුතේ
    මහ රෑ කෝල් කරලා වද දෙන්න බෑනේ කොල්ලන්ට
    යේ...නීලංකාර වෙලා, blur වෙනවා වීව් එක
    අඩෝ කැතී පාරක් හරී මොකෝ වදීනවා නම් නේද බන්,
    ලොලී පොප් එක කටේ, පිස්සෙක් වගේ දීව්වා වටේ
    මලාට ආයෙත් යන්නෑ මම එදා ගීයේ අපරාදේ බන්
    කොල කාලා මරී මෝල් ට්‍රැක් පැනලා දොදු
    වැලී පොලොවේ ට්‍රිප් ගියා බඩ ගගා මුහුදු
    ටෙම්පරී වීසීට් කරලා ආවේ ලොකේ පාට පාට
    උබලට කීව්වට මොකෝ මචං තනීකරම ආත බුත
    කෑ ගහලා මොර තීයන්, ගේමේ හීටීයේ පෝර කීයන්
    Over doze අයීයලා අපී අරං ගීයේ කර තීයං
    මොල ගෙඩීය පුහු වෙලා, සර්වාංගේ කොහු වෙලා
    ආතල් නම් මොනාද අපීට තෙරුම් ගීයේ පහු වෙලා
    ගහන එකා ගහනවා ලොවෙත් ගෙනත්ලා හරී චීනේන්
    ඊයේ ගහපුවා අනීද්දටත් බේරේනවා මූනේන්
    ලස්සනට හීටපං පුතා බේරීලා අවමානෙන්
    මේ වදන් මට කීව්වේ දෙයීයෙක් ඇවීත්ලා රෑ හීනෙන්.

  • @DILUBeats
    @DILUBeats Год назад +351

    Let's go..!!!! 🔥🔥

  • @SHANPUTHA
    @SHANPUTHA Год назад +2377

    ආතල් නම් මොනාද, අපිට තේරුම් ගියේ පහු වෙලා...! 💯

  • @lahiruolitha1029
    @lahiruolitha1029 Год назад +68

    ඩොගී තමයි රැප් එක 🥳
    ශානා තමයි ටේස්ට් එක 🥳
    කොස්ට තමයි බීට් එක 🥳
    මෙන්න මගෙන් ලයික් එක 👍

  • @pathumdilshan9285
    @pathumdilshan9285 Год назад +1544

    ශානා තමයි ටේස්ට් එක 😍
    කොස්‍තා තමයි බීට් එක 🖤🔥
    ඩොගී තමයි රැප් එක 😍😚
    මෙන්න ගැහුවා සැලුට් එක 😉🔥😚❤️

  • @DJJNK
    @DJJNK Год назад +1978

    ගිනි ගින්දර 🔥 Big Doggy x Shan Putha x Costa 🖤💯

  • @ShanPuthaMP
    @ShanPuthaMP Год назад +824

    ගහන එකා ගහනවා ලොවෙත් ගෙනල්ලා හරි චීනෙන්...
    ඊයෙ ගහපුවා අනිද්දටත් බේරෙනවා මූනෙන්... 😂🇱🇰💯

  • @KingLotuss
    @KingLotuss Год назад +23

    Gammak gammak gammak👽👽👽

  • @T.P.B.JESTAR
    @T.P.B.JESTAR 4 месяца назад +20

    2021 ඇහුවා
    2022 ඇහුවා
    2023 ඇහුවා
    2024 දීත් අහනවා 🥲❤ ඒ තරම් සුපිරියි

  • @lashmithakalshan3642
    @lashmithakalshan3642 Год назад +109

    ආතල් නම් මොනාද අපිටත් තේරුම් ගියේ පහුවෙලා.. 😈🖤🔥✌️

  • @doniweerathunga7567
    @doniweerathunga7567 Год назад +213

    මේවා රැප් විතරක්ම නෙවෙයි...
    ජීවිතේ කියා දෙන පාඩම්.. ❤️🙏
    Shan putha...costa...big doggy... ❤️😘🌹

  • @KoNGBro11
    @KoNGBro11 Год назад +38

    🔥🔥🔥🔥🔥
    අන්තිම ටිකේ තමයි මේ සිංදුවෙ තියෙන ලොකුම තේරුම තියෙන්නෙ 😃😃

  • @AzimOusman
    @AzimOusman Год назад +206

    Big Doggy x Costa x Shan Putha මේකනම් පිස්සුවක් 🔥🔥🔥

  • @gayanhettige9932
    @gayanhettige9932 Год назад +55

    මේ තුන්දෙනා ඉන්නවා කියන්නේ ඉතින් ඒ Track එක සුපිරියක්ම තමා. ඒ හින්දා බලන්න කලින්ම Like කරලා ඉවරයි.🥂🍾❤️🔥

  • @Gamingthiwa
    @Gamingthiwa Год назад +34

    පහරක් 💯❤️

  • @worldnature1993
    @worldnature1993 Год назад +77

    Costa කියන කෙනාගෙ ටික තමා සුපිරි.හොඳ ගැඹුරු වොයිස් එකක්.සංගීතෙන් හොඳ වැඩක් ගන්තනම් මරු.අමිල පෙරේරා දැන් ආගිය අතක් නෑ.සුපිරි වොයිස් එකක් තියෙන පොරක්.

    • @dila_04
      @dila_04 Год назад +4

      අපිට මොකද whotto amila pererata හොද වොයිස් එකක් තිබ්බ කියලා ඕක මේකේ ඇවිත් කියන්න ඕනද ලොල්ලා

    • @user-lu2ln2cm3c
      @user-lu2ln2cm3c 11 месяцев назад +1

      ​@@dila_04puka sududa 😂💔

    • @sampathbandara8403
      @sampathbandara8403 10 месяцев назад +1

      @@dila_04උබ කවුද බන් බලු පුක් එකකින් ජාතක උන පකයෙක් නේද ...

  • @Louve333
    @Louve333 Год назад +78

    "සිතියම කොලොම්බස් මම තමයි ලක්ෂෙ හැරවුම"❤️❤️❤️

  • @KavinDuPraveen
    @KavinDuPraveen Год назад +267

    ජීවිතය අර්තවත් කිරීමට සමත් කිසිදු මත්ද්‍රව්‍ය ක් ලෝකයේ නැත❤️ Big Doggy 😍

  • @ashasubashini5574
    @ashasubashini5574 Год назад +28

    Big Doggy,costa,shan putha....ඔය ආපු පාරේම අපේ සිංහල රැප් අනාගතය අරන් එන්න...👌

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 9 месяцев назад +9

    තාම අද ඊයේ ආවා වගේ අහනවා ❤❤ රසේ කිසි අඩුවක් නෑ ❤❤💯💯

  • @jinuthamadusanka8483
    @jinuthamadusanka8483 Год назад +74

    ශාන් පුතා.....අනගෙතේ පැහැදිලියි.......ඔහොම යන්....ජයවෙවා......ඔන්න යහපතින්ම කීවා හොදේ.....❤❤❤❤

  • @PK2001S
    @PK2001S Год назад +28

    මේක තමයි ඊලග හිට් එක! අහන්නෙ නැතුව කියන්නෙ❤️

  • @buddhiavishka1996
    @buddhiavishka1996 Год назад +33

    Old school king 👑 DOGGY boss🫡❤️Respect COSTA x SHAN PUTHA

  • @GAMINGDINUGA4483
    @GAMINGDINUGA4483 Год назад +10

    Big doggy is bast ❤❤🤘🤘🤘

  • @oceanopus
    @oceanopus Год назад +495

    සිහිකරපන් නම සිංහල රැප ලෙලදෙද්දි
    අමරණීයයි අන්තිම හුස්ම වායු තලේට මුසු වෙද්දී 💫🖤
    ~Big Doggy

  • @shashiboy2628
    @shashiboy2628 Год назад +30

    Costa+Shana putha+ big doggy = Best Fire🔥& ආතල්😁🤭

  • @theinsa9509
    @theinsa9509 Год назад +6

    🔥 Big Doggy x Shan Putha x Costa 🖤💯supiri capac tham ithim.....

  • @sandalipalliyaguru4265
    @sandalipalliyaguru4265 Год назад +5

    Train එකෙ යනකොට තමයි මල්ලිලා සෙට් එකක් මේ සිංදුව දාලා තිබ්බා.ඒත් සිංදුවෙ lyrics මතක නෑ.අහම්බෙන් fb video එකක දැක්කා .superb rap song.
    Fav part - ගත්තෙ මම පාටි දුරස් වෙන ලොකෙ ... 🥰❤️.100 පාරක් විතර අහලා තමයි නවත්තන්නෙ 😍

  • @dimuthuneranjan6125
    @dimuthuneranjan6125 Год назад +120

    ආතල් ❤️ Master d කොනකින් හිටියනම් සුපිරියට තියෙයි ❤️

  • @ranasingheonlineshop1097
    @ranasingheonlineshop1097 Год назад +149

    සුපිරිම තුන් දෙනෙක් එකට දකිද්දි සතුටුයි..❤️ ජය වේවා. සිංදුව සාර්තකයි ..

  • @smusic9591
    @smusic9591 6 месяцев назад +2

    Best rapr big doggy ❤️❤️

  • @MrChathu1983
    @MrChathu1983 Год назад +17

    සින්දුවෙන් පන්සල් ගියා 🙏🙏🙏🙏

  • @kalanagovinda6861
    @kalanagovinda6861 Год назад +57

    සල්ලී කන්දක් නීකන් අපරාදේ ගීයා නායේ
    බැහෑ කීයපුවා මම කෙරුවා බැරී බැරී ගාතේ
    මතට තීත තීයලා හීත දැන් නීදහසේ🖤🖤

  • @kopattu3012
    @kopattu3012 Год назад +77

    i'm from india 🇮🇳 Big Doggy ' big fan 😍 i like his Gangster voice 🖤 Good job Sri lankan rappers👏👏👏 🇱🇰 Love Sri lanka

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx Год назад +7

      Puke atal nodi idahn

    • @chamindudasi5158
      @chamindudasi5158 Год назад +5

      අවධානෙද ඕනේ

    • @yomaldusmantha5813
      @yomaldusmantha5813 Год назад

      @@chamindudasi5158 ඃzzzzz👌👌😞👌👌👌👌👌👌😘😩👌👌👌👌😩😩😘😞😞😳😳😳😟😳😗😟😗😗😟😟😗😘😩

    • @dopexsico3843
      @dopexsico3843 Год назад +2

      Mama ammaricen bn 😂

    • @NFG_RUDY
      @NFG_RUDY Год назад

      නම මාරැ කරානම් ටිකක් තාත්විකයි 😌💔

  • @abifdo9413
    @abifdo9413 Год назад +28

    මරු voice තුන.... අද තමා මුලින් ඇහුවේ ආසම රැපර්ස්ලා තුන් දෙනෙක්...❤❤️❤️️ big doggy❤️,ශාන් පුතා❤️,කොස්තා❤️..... good luck

  • @chathuralakshen9909
    @chathuralakshen9909 Год назад +13

    👇 Big doggy lovers ♥️

  • @MawatheApi18
    @MawatheApi18 Год назад +14

    මුලින්ම Big Doggy අයියගේ Albem එකේ මේ Song එක Spotify වලින් අහපු අය කෝ බලන්න😘😘

  • @Dil798
    @Dil798 Год назад +11

    ආතල් නම් මොනාද ,අපිට තෙරුම් ගියේ පහු වෙලා 😁💫
    මේක නම් පිස්සුවක් සගෝ ❤

  • @Shan-00
    @Shan-00 Год назад +6

    මරු ගැලපීමක් ඒක 😍කොස්තා+ශාන් පුතා+big Doggy

  • @dilanharshana699
    @dilanharshana699 Год назад +12

    මේකත් සුපිරියක්❤️👿 මාස්ටර් D ත් ඉදියනම් තවත් සුපිරි❤️

  • @benuwaraweerasinghe1951
    @benuwaraweerasinghe1951 Год назад +45

    ❤️👤🎧 මුදුන් මුල් විදිහට මේ දෙන පණිවිඩය ගොඩක් වටිනවා අයියා . ඔයාලගෙ ඉදිරි වැඩකටයුතුවලට සුභ පතනවා .

  • @RASHAA2004
    @RASHAA2004 Год назад +37

    ශානා මේ සෙල්ලමේ ආසම එකානේ අඩෙ 😍👑

  • @ashanshashmika2379
    @ashanshashmika2379 9 месяцев назад +1

    😻❤️ ආසම එව්වගෙන් එකක්❤️😻

  • @yevannethmira5340
    @yevannethmira5340 Год назад +11

    මම දැක්ක චරිත ඔක්කෝම කලු පාටයී ! 👤💥
    Big doggy" 🖤

  • @tharusha339
    @tharusha339 Год назад +734

    බුද්දිමත් rappers ලට පුලුවන් සමාජේ වෙනස් කරන්න.. ❤ Keep it up

  • @namindushehan
    @namindushehan Год назад +64

    Big Doggy. ප්‍රියතමයා ❤️🔥 වාද්දුවෙ Supermarket එකකදි නිතරම හම්බුන චරිතෙ.

    • @bigdoggythemc
      @bigdoggythemc  Год назад +26

      අඩො බ්‍රො 🖤

    • @namindushehan
      @namindushehan Год назад +12

      @@bigdoggythemc ආදරෙයි හැමදාම. රැප් සෙල්ලමේ ඉඳන්ම.

    • @MadhusankaGoonathilake
      @MadhusankaGoonathilake Год назад +1

      @@bigdoggythemc අඩේ ඔයා වාද්දුවෙ ද? මං හිතුවෙ මීගමුව පැත්තෙ කියල ඒ දවස් වල ඇන්ටෝනියෝ එක්ක feature කරපු නිසා.

    • @namindushehan
      @namindushehan Год назад

      ඩවුන්ලෝඩ් කරල අහන්න හිතෙන්නෑ මේක.මෙහෙමම අහල ගන්න ආතල් එක වෙනම එකක්. ❤️ addicted.

  • @kavindulakshitha9732
    @kavindulakshitha9732 Год назад +6

    ගිනි ගින්දර යකෝ මේක. දවසට එකපාරක් හරි අහනෝ 🤟🤟😌😌🤟🤟❤️❤️

  • @ravindudilshan642
    @ravindudilshan642 Год назад +1

    Shan putha thamai hodatama kare❤️🌼

  • @madhawapasidu3673
    @madhawapasidu3673 Год назад +16

    ඩොගී මේකනම් පහරක්.😌 බීට් එක😌 ලිරික්ස් ❤️‍🔥😌 අන්තිමට පන්සලේ සීන් එක ඔක්කොටම වැඩිය ආතල් 😂❤️‍🔥❤️‍🔥 #priyathamaya ❤️‍🔥🔥❤️‍🔥🔥❤️‍🔥🔥❤️‍🔥💣💥

  • @ripchathuwa1915
    @ripchathuwa1915 Год назад +11

    ඒක වාසී spotify ඇහුවා පිස්සුවෙන් දැන් ආයේ ඒ පිස්සුව වැඩි උනා එකෙන්ම ඒක පට්ට වාසී 🤘🖤

  • @xmusicstudio215
    @xmusicstudio215 Год назад +6

    ගින්දර ❤️💥 costa, shana, big doggy

  • @ravinduaravinda1206
    @ravinduaravinda1206 Год назад +1

    List eke udama ithn set eka rap adarei💯❤️❤️💪

  • @queenbeats6243
    @queenbeats6243 Год назад +21

    ප්‍රියතම රැපර්ගෙ ප්‍රියතමය
    වදන් දෙනව ඇඩෙන්නම
    #big doggy
    #costha
    #shan putha
    පිස්සුවක් තමා ❤️🥵

  • @Rosalie____
    @Rosalie____ Год назад +5

    Shan putha 🔥❤ fav😍 stay safe and wish you all the best🔥🔥💞💞

  • @tharakanuwan3387
    @tharakanuwan3387 Год назад +6

    Rap god is back baby ❤️❤️

  • @senjiudawela6767
    @senjiudawela6767 Год назад +13

    වැඩ්ඩො 3ක් අඩියක් ගහන්න සෙට් උනාම සින්දුවක් නොකිය ඉන්නෙ ඇයි😍🔥 #costa #shanputha #bigdoggy වැඩෙ ගින්දර🔥❤️😈🤘

  • @tutu.3
    @tutu.3 Год назад +4

    ikmnt oneeeeeeeeeeee 😢

  • @brianfrac9032
    @brianfrac9032 Год назад +17

    Shan putha nailed it

  • @dopeb9969
    @dopeb9969 Год назад +7

    මේ සෙට් එක අස්සට පැනලා රැප් කෑල්ලක් කරන්න තිබ්බනම් කියලා හිතෙනවා, ඒ beat, lyrics, Video ඔක්කොම සුපිරි එ තරම් ❤️❤️❤️😍

  • @________viahal
    @________viahal Год назад +2

    1 M. +❤

  • @kbuwana5406
    @kbuwana5406 Год назад +30

    This is sick ♥️
    Voices are superb ♥️
    Costa ♥️
    Shan පුතා ♥️
    Big doggy ♥️

  • @janithsamanweera7786
    @janithsamanweera7786 Год назад +23

    ඉස්සර වගේම Doggy ගේ Quality එක තාම තියනවා 🔥❤🥵

  • @Thishakya_Gunasekara
    @Thishakya_Gunasekara Год назад +3

    ආයේ ඉතින් ලංකාවේ සුපිරිම රැපර්ස්ලා සෙට් උනාම ඉතින් එ රැප් එක masterpiece 😌❤️

  • @supunsameera2525
    @supunsameera2525 Год назад +3

    ශාන් පුතා.... 🤩🤩🤩My favorite...

  • @hasankadilshan9076
    @hasankadilshan9076 Год назад +18

    කියන්න වචන නෑ. සුපිරිම එකක් ❤️ Big doggy , Costha , Shan putha අයියලා මේකත් සුපිරියක් 🥰🙏❤️

  • @ruchiramc9668
    @ruchiramc9668 Год назад +17

    මේ වදන් මට කිව්වෙ දෙයියෙක් ඇවිල්ල හීනෙන්.අම්මෝ ඒක😋😋🚬🥺🔥

  • @sandeshlakshan3301
    @sandeshlakshan3301 Год назад +4

    Super 3 bullets♥️♥️

  • @janithadhanushka2233
    @janithadhanushka2233 Год назад +1

    Patta...👍👍

  • @Akalankadeshan97
    @Akalankadeshan97 Год назад +8

    අහපු පලවෙනි පාරෙන්ම මුලු රැපම තේරැන සින්දුවක් සුපිරි 🌹

  • @Moniyo_
    @Moniyo_ Год назад +65

    මාර වයිබ් නම්බර් මේවා 🔥 Big doggy x Shan putha x Costa

  • @LP-mq8ny
    @LP-mq8ny Год назад +4

    දැනට ඉන්න හොදම රැපර්ල තමා..වෙනස්ම වැඩක් , 🤩🤩🤩

  • @matheeshalakmal2933
    @matheeshalakmal2933 Год назад +4

    ඩොගී favorite❤️

  • @thashirusandaruwan4835
    @thashirusandaruwan4835 Год назад +5

    ගැම්මක් තමයි ආදරෙයි හොදේ ❤️❤️❤️❤️❤️❤️✌️✌️✌️✌️✌️✌️🙏🏼🙏🏼🙏🏼

  • @Praveenmihiranga2202
    @Praveenmihiranga2202 Год назад +12

    ආසම රැපස්ලා තුන්දෙනෙක් තාමා ❤️✌️

  • @sameerasj9118
    @sameerasj9118 Год назад +5

    Eka patta shana aderai

  • @pasimadu9473
    @pasimadu9473 Год назад +4

    Ammo bn shan putha patta

  • @ima_x_official
    @ima_x_official Год назад +4

    Ist comment❤️‍🔥☸

  • @shammif1015
    @shammif1015 Год назад +20

    උඩටම එන්න ඕන rap එකක්. සුපිරි තුන්කට්ටුව 🖤

  • @english1minutes
    @english1minutes Год назад +9

    ශානා ❤❤❤❤❤❤❤

  • @SL.KAVINDU
    @SL.KAVINDU Год назад +1

    Supiri❤️❤️❤️❤️❤️

  • @PeaterPual
    @PeaterPual Год назад +7

    😎❤️‍🔥

  • @Statusvideo578
    @Statusvideo578 Год назад +20

    හම්මටසිරි...සුපිරියක් තමා...❤️🍻

  • @pubudulakshan3193
    @pubudulakshan3193 Год назад +1

    Shan putha patta bro.... wadan tika.... ❤😘🌸

  • @harshaabeysinghe2233
    @harshaabeysinghe2233 Год назад +5

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ🔥❤

  • @Podipuuz
    @Podipuuz Год назад +46

    ශාන් පුතා, big doggy, කොස්තා ගැම්මක් තමයි අය ඉතින් එලම 💥👌👌👌💖❤

  • @Imal_Abhishek
    @Imal_Abhishek Год назад +29

    Party පිස්සුවක්,කණ හරහා මොළයට.🤟

  • @nuwanchathuranga2403
    @nuwanchathuranga2403 Год назад +1

    💪 keep it up bros 💚💙

  • @tharindusandakalum2628
    @tharindusandakalum2628 Год назад +6

    ප්‍රියතම රැපගේ ප්‍රියතමයා තාමත් Big doggy ❤

  • @nalinsanjeewa5835
    @nalinsanjeewa5835 Год назад +3

    Big doggy kiynne brand ekak ❤️

  • @meedumrashmika6793
    @meedumrashmika6793 Год назад +16

    1M පනිනවා කියන උන් මේකොනට

  • @kanchanabandara7155
    @kanchanabandara7155 Год назад +4

    මන් දැකපු පට්ටම රැපර් කෙනෙක් big doggy. ❤️ අදටත් ඔයාගේ පරන රැප් අහනවා මන් ❤️

  • @nilanthilina5451
    @nilanthilina5451 Год назад +2

    එල බන් ගැම්මක් 😘

  • @kaveeshwaraneelawala3518
    @kaveeshwaraneelawala3518 Год назад +17

    ආසම Track එකක් ආසම සෙට් එකක්🔥

  • @homlo_paulo374
    @homlo_paulo374 Год назад +69

    Big doggy කියන්නෙ rap industry එකේ තදම ට්‍රැකක් පැනපු ඩයල් එකක් 🖤💯

  • @sithumkavinda8253
    @sithumkavinda8253 Год назад +5

    Big doggy ❤️

  • @pawanhirudika7046
    @pawanhirudika7046 Год назад +1

    ඩොගී වසි එක❤️master ekka ekak eliyata dammanm supiri ahh💞

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 Год назад +7

    සිංහල රැප් අරටුව වගේම අමරණීය පුරාවෘත්තය BIG DOGGY,හැමෝම රඟන රැප් පවුරෙ පලවෙනි ගඩොල් තිබ්බ අය තමයි doggy ල කියන්නෙ.✍️🌟🍁🙏💪👊😍☄️

  • @sangeethkavee9015
    @sangeethkavee9015 Год назад +14

    මේක නම් මාරම සැපක්❤️🥵🔥
    Big Doggy x Shan Putha x Costha 🌚🖤

  • @sihansidinulya3477
    @sihansidinulya3477 Год назад +3

    Big brother big doggy ♥️🥺

  • @sitharanethmini2409
    @sitharanethmini2409 Год назад +2

    Costa an shan putha 🖤🖤🔥🔥❤️❤️