Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගොඩක් වටිනවා ඇත්තටම.... මෙහෙම වැඩක් කරන එක.... 😍😍😍😍දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා.......ජය වේවා.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මම පෝන් රෙපෙයාර් කෝස් එක කරපු කෙනෙක්.එත් මට තව දැන ගන්න ගොඩක් දේවල් තියෙනවා .ගොඩක් සතුටුයි ඔයා ගැන.ඒ වගේම ඔයා කරගන්නේ මේ ලොකු පිනක්.දවසින් දවස ඔයාට ජයම ලැබේවා ...තෙරුවන් සරණයි ..
aniwarenma🔥
Mama adhunikayek mata udau karanna upakarana sahithawa purudu wenna
Oya koheda kare
කීයද කෝස් එක
Bro oya koheda course kale
ලෝබ නැතුව හොදට කියලා දෙනවා..නියමයි අයියේ🏅 good luck
හරිම වටිනවා. මම හොයමින් හිටපු දෙයක් මේ. ජය වේවා...!!
මල්ලි මමත් phone repairing course එකක් කලා. ඒත් මට තවම දැනුම මදි. මට shop එකක් දාගන්න බලාපොරොත්ත්වක් තියෙනවා. ඔයාගේ videos ඇත්තටම ගොඩක් වැදගත් වේවි කියලා හිතනවා. Thank you 🥰🥰🥰
welcome
උපකරණ භාවිත කරන ආකාරය ගැන කරන්න ඊලගට. මල්ටි මීටරය,පවර් සප්ලයි,හොට් එයාර් ගන්,කේබල් වර්ග, සෙපරේට් මැෂින්,වගේ අනෙකුත් සියලුම උපකරණ භාවිත කරන ආකාරය පිළිබඳව විස්තර කරන වීඩියෝවක් දෙන්න මල්ලී.
පුලුවන්නම් ඩිජිටල් මල්ටි මීටර් එකෙන් ෆෝන් හදන්න කරන්න පුලුවන් දේවල් ඇනලොග් මල්ටි මීටරෙන් කරන විදිය කියලා දෙන්නකෝ...ගොඩක් වටිනවා
Niyamai malli oya idiripath karana widiya. Mama mobile phone repair karanna patan aran Dan 15 years wage wenawa. Adatath mama free time wala RUclips eka subject ekata adala videos monawahari balanawa. Google eke subject ekata adala monawamahari deyak search karanawa. Ehemath neththan microscope eken board ekak diha balana hari innawa. E athare iye early morning wage mama weda iwara karala nidaganiddi ahamben wage oyage channel eka set une. Weda niyamai. Oya mata Wada godak wayasa adu athi eth matath thiyanwa oyagen iganaganna dewal. Thaman danna de thawa kenekuta kiyala dena eka thama hodama widiya thamange knowledge eka thawa thawa hadaganna.
අනිවාරෙන්ම Brother ඔයාට වගේම මටත් ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනව අපි කොච්චර ඉගෙන ගත්තත් මේ තාක්ෂණේ කියන දේ විනාඩියෙන් විනාඩිය දියුණු වෙනව ඔයා මට වඩා දැනුමින් වගේම අත්දැකීම් වලින් මේ ෆීල්ඩ් එකේ ඉහලයි දැනුම පමණක් තිබ්බට බෑ අත්දැකීම් තමා මේකට ගොඩාක් වැදගත්. ලෝබ නැතුව අදහසක් නිරවුල්ව දාල තිබ්බ නිසා මොන වැඩේ තිබ්බත් මමත් ලොකුකම් නැතුව ඔයාට අදහසක් යොමු කලා දිනෙන් දින කියන කරන හැම වැඩක්ම සාර්තක වෙන්න ඕනෙ. හැමෝටම මම දන්න දේ දෙනව සමහරැ ඉන්නව අයියෙ කොච්චර මට බැන්නත් මගෙන්ම ඉගෙන ගන්නව මං ඒ කිසි කෙනෙක් එක්ක අහිතක් නෑ මම දන්නව අපි ජීවත් වෙන රට මොකක්ද කියල ඔයාගෙ වැඩටික හොදට කරගන යන්න උදවුවක් ඕන උනොත් කියන්න මට පුලුවන් දෙයක් නම් මම අනිවාරෙන්ම උදවු කරන්නම් ජය වේවා !
ගොඩක් හොදින් තේරෙනවා...මම හිතනවා ඉදිරියට යන්න පුලුවන් වෙයි කියලා...❤ජයම වේවා. ..
ගොඩාක් වටිනවා සහෝදරයා සුභ පැතුම් මමත් ආසම දෙයක් ඉගෙන ගන්න
ලෝබ නැතිව පැහැදිලි කිරීම මරු♥️♥️♥️♥️
නියම වැඩක් ගොඩක් වටිනවා ❤
Athtatama godak agayakaranwa mede.
Good luck සහෝදරයා ජයවේවා!!!
Waiting ...forward.. 😊
ඔයාගේ වීඩියෝ බලල ම මුල ඉඳලම ඉගෙන ගන්නව
Thank you!
Superb lesson valata numbers danna later vela video balana ayta vatinava good luck
හොදයි කොල්ලො ඔයාට ගොඩාක් පිං මෙහෙම දෙයක් කරනවට
ගොඩක් ස්තුතියි මල්ලි ඔයාගේ වීඩියෝ ගොඩක් වැදගත් ඒත් සමහරක් වීඩියෝ වල වීඩියෝවල වගේ සවුන්ඩ් එකෙ නෑ අනේ චුට්ටක් බලන්න අපිට හරි වටිනවා වගේ වීඩියෝ
Supiri bro❤
බොහොම ස්තූතී !
Hoda wadak mchan math karanna asawen hitapu ekak jaya wewa.....
පැහැදිලි කිරිල්ලනම්..👌👌❤️❤️
Godak watinava oyage adahas godak hodai kanekge hithata danena vidiyata katha karanna oya dannava e woice aka hamotama na e hakiyavath hamotama na. Suba pathanava. Oyage video mama aniva balanava
tnx
Gemmak thamai ❤
Godk watinawa.thank you.digatma kragena ynna.❤❤❤
Patta aiye ❤ math asai
Supirii. Digatama.iwara wenakanma karanawanam.thamai hoda..godak ayage video balala epa una..maha lokuwaata rate nethi wal pal godak kiyala eyala thamai supirima waddo wage show dala patan ganno..video eketh 4n repair walata adala nethi wal pal hodai. Araka gananaya karana heti.meka gananaya karanna heti kiyala wikara karala video 5k withara dala balana untth epa karala nawaththanawa.aye wena magulak.uganwanna gannawa. Ehema wenna epa. Saralawa ona kenekta therenna, meka.iwarayak wenakan uganwanna..❤
Samsung j5 prime sm-570f Odin eken flash karaddi "custom binary blocked by frp" kiyala enawa. Software dannama baa, plz mokakda karanna oni
Jayawawa malli.
ජය වේවා සහෝ. දිගටම කරන් යන්න.❤️
aniwarenma 🔥
නියමයි මල්ලි ♥️♥️
Kauruth kiyaladenne schematic ekk read krnna..eken kohomda path ekk hoygnne.hamdema kiyla denna
aniwa gennam brother
Ela kollo
Jaya wewa!!! Idiriyata yanna shakthiya lebewa
දිගටම. කරන්න. අපි. ඉන්නවා
Asai aiye igenagnna
Full short half short hoyana, display alawanne kohomada no power hadanne kohomada signal issues wage , smd component wage hema deyakma chanal eken issarahata genna.
aniwarenma eewa katha karanawa 🔥
ජයම වේවා මැනික. ❤ ගොඩක් පිං ❤ගොඩක් ස්තූතියි ❤️🩹
Hugak aya karanne danne nathuwa phone eka kadala dena eka thamai. Battery ekak da ganna Nugegoda Bus Stand eka laga shop ekakata dunba phone eka deela yanna kiyuwa haritatama balala ganna ona kiyala anthimedi mage phone eka sampurnayenma aran kabal phone ekak batterya alawala deela on wenne wath mokuth wenne na. Paduwa widagena hitiya phone horu inne
Good luck brother❤
Hi Malli, this is a really great vlog. Keep up the good work!
Thank you so much!!
Aththatama ada kale course ekak karanna laksha ganin yanawa. Tools walatath ehemai. Ehema tiyeddi oya nomile denuma laba dima aththatama hoda deyak. Unanduwak tiyenna field ekata asawak tiyena kenek ta nomile kiyala dena eka agaya karanawa. Issarahata th video danna. Magadi chanal eka nawathtanne nethuwa
Supiri kollek bs idiriyatama yanna one
Aiya mage phoen eke compass eka wada na ne.potraight eka wada nathi hinda camera eka maru karama hariyai d,main camera eka thamai potrait ekatath vada
Supiri Brother ❤
Jaya wewa🎉❤
තෑන්ක්ස් අයියෙ වටිනව උපරිමයෙන් ම ❤❤❤
ජය වේවා!
ජයවේවා මල්ලි. ♥️💪ගොඩක් ස්තූතියි 😊♥️🙏 දිගටම හොදට වැඩේ කරගන යමු.💪♥️😊
aniwa brother 🔥
වැඩේ හොදයි Brdh ❤😍
ජය වේවා
සුපිරි ❤❤❤❤❤
Hoda wadak❤
tnx 🔥
Meka maru ❤
Good luck brother ❤
Thanks ✌
jayaa wewa
Hodai. Digatama karana Yannan. Man asia egena ganna.
supiri aiye thank you
Thank you ❤
වටිනවා ආදරේ යි ❤❤❤
Karagena yan digatama✌️
aniwarenma brother 🔥
Thank you bro 👍❤️👍
Welcome 👍
thank you❤️🔥
Thank you
Good work ...
Thank you so much 😀
Thanks 🙏 brother 🎉❤😮
Great job ❤❤
Thanks 😄
Thaks
Motivation✌🏼👑😊🤙
denma patan gamu ehenam 🔥
Super 👍
Thank you 👍
අයියා smart phon eke kotas හඳුන්වා dennako
ela..
Nymai💓
Phone eka on wenawa sim trya hodai eth sim 2 pennanne ne ai a
Thanx aiya
මල්ලී චැනල් එක පරිස්ස්සම් කරගනින්.සර්ලා රිපොට් කරනවා මේ වගේ නිකන් උගන්වන අයව.කාලකන්නී..
මම කිවුවා නේද වැඩේ හරිනේ...
Good ❤
Mobile repairing course ekk karanna hoda thanak kiyannakoo
Niyamai
Uthuranna hariyanda oni machn😍👌
ආදරෙයි❤
සර් නමිබරේ එවන්න පුළුවන් ද❤❤❤
Oya Ma Kranada Marama Maru hoda ona Kenakta Pahasuwen Igana Gnna Puluwan .
Thanks
Ane mage phone eke settings awul ghin tiyenne mata e settings phone eka gatta dawase tibba widihat ganna widihak kiyannako 😢❤
inbox
4න් එකේ පාට්ස් කෙඩ්න් අරන් ගෙදර ගෙනාලිලා හයිකරන්න බැරිද.
පුලුවන්
El a Kiri bs
ටෙලිෆෝන් අංකය දාන්න පුතා
Mat igenaganna kenek
Whatsapp ekata joint wenna ba ne..
ai bari
Elakiri maco
Ela
❤❤Best
Thank you !
Hodai
👍❤️
I phone repairing video thanda
ok brother
ඉගෙනගන්න ආසාවෙන් ඉන්නේ බිස්නස් කරන්නනම් අදහසක් නෑ
❤️✌️
❤❤❤
පොන් එක චාජ් පින් එක දාන්න ගිහින් ඔප් උනා
group ekata join wenn bebe😢🥺
puluwan
Mulin uba igenaganin buruwa. Boru kiyanna epa kollonta
💓💓
ගොඩක් වටිනවා ඇත්තටම.... මෙහෙම වැඩක් කරන එක.... 😍😍😍😍
දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා.......
ජය වේවා.....
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මම පෝන් රෙපෙයාර් කෝස් එක කරපු කෙනෙක්.එත් මට තව දැන ගන්න ගොඩක් දේවල් තියෙනවා .ගොඩක් සතුටුයි ඔයා ගැන.ඒ වගේම ඔයා කරගන්නේ මේ ලොකු පිනක්.දවසින් දවස ඔයාට ජයම ලැබේවා ...තෙරුවන් සරණයි ..
aniwarenma🔥
Mama adhunikayek mata udau karanna upakarana sahithawa purudu wenna
Oya koheda kare
කීයද කෝස් එක
Bro oya koheda course kale
ලෝබ නැතුව හොදට කියලා දෙනවා..නියමයි අයියේ🏅 good luck
හරිම වටිනවා. මම හොයමින් හිටපු දෙයක් මේ. ජය වේවා...!!
මල්ලි මමත් phone repairing course එකක් කලා. ඒත් මට තවම දැනුම මදි. මට shop එකක් දාගන්න බලාපොරොත්ත්වක් තියෙනවා. ඔයාගේ videos ඇත්තටම ගොඩක් වැදගත් වේවි කියලා හිතනවා. Thank you 🥰🥰🥰
welcome
උපකරණ භාවිත කරන ආකාරය ගැන කරන්න ඊලගට. මල්ටි මීටරය,පවර් සප්ලයි,හොට් එයාර් ගන්,කේබල් වර්ග, සෙපරේට් මැෂින්,වගේ අනෙකුත් සියලුම උපකරණ භාවිත කරන ආකාරය පිළිබඳව විස්තර කරන වීඩියෝවක් දෙන්න මල්ලී.
පුලුවන්නම් ඩිජිටල් මල්ටි මීටර් එකෙන් ෆෝන් හදන්න කරන්න පුලුවන් දේවල් ඇනලොග් මල්ටි මීටරෙන් කරන විදිය කියලා දෙන්නකෝ...ගොඩක් වටිනවා
Niyamai malli oya idiripath karana widiya. Mama mobile phone repair karanna patan aran Dan 15 years wage wenawa. Adatath mama free time wala RUclips eka subject ekata adala videos monawahari balanawa. Google eke subject ekata adala monawamahari deyak search karanawa. Ehemath neththan microscope eken board ekak diha balana hari innawa. E athare iye early morning wage mama weda iwara karala nidaganiddi ahamben wage oyage channel eka set une. Weda niyamai. Oya mata Wada godak wayasa adu athi eth matath thiyanwa oyagen iganaganna dewal. Thaman danna de thawa kenekuta kiyala dena eka thama hodama widiya thamange knowledge eka thawa thawa hadaganna.
අනිවාරෙන්ම Brother ඔයාට වගේම මටත් ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනව අපි කොච්චර ඉගෙන ගත්තත් මේ තාක්ෂණේ කියන දේ විනාඩියෙන් විනාඩිය දියුණු වෙනව ඔයා මට වඩා දැනුමින් වගේම අත්දැකීම් වලින් මේ ෆීල්ඩ් එකේ ඉහලයි දැනුම පමණක් තිබ්බට බෑ අත්දැකීම් තමා මේකට ගොඩාක් වැදගත්. ලෝබ නැතුව අදහසක් නිරවුල්ව දාල තිබ්බ නිසා මොන වැඩේ තිබ්බත් මමත් ලොකුකම් නැතුව ඔයාට අදහසක් යොමු කලා දිනෙන් දින කියන කරන හැම වැඩක්ම සාර්තක වෙන්න ඕනෙ. හැමෝටම මම දන්න දේ දෙනව සමහරැ ඉන්නව අයියෙ කොච්චර මට බැන්නත් මගෙන්ම ඉගෙන ගන්නව මං ඒ කිසි කෙනෙක් එක්ක අහිතක් නෑ මම දන්නව අපි ජීවත් වෙන රට මොකක්ද කියල ඔයාගෙ වැඩටික හොදට කරගන යන්න උදවුවක් ඕන උනොත් කියන්න මට පුලුවන් දෙයක් නම් මම අනිවාරෙන්ම උදවු කරන්නම් ජය වේවා !
ගොඩක් හොදින් තේරෙනවා...මම හිතනවා ඉදිරියට යන්න පුලුවන් වෙයි කියලා...❤ජයම වේවා. ..
ගොඩාක් වටිනවා සහෝදරයා සුභ පැතුම් මමත් ආසම දෙයක් ඉගෙන ගන්න
ලෝබ නැතිව පැහැදිලි කිරීම මරු♥️♥️♥️♥️
නියම වැඩක් ගොඩක් වටිනවා ❤
Athtatama godak agayakaranwa mede.
Good luck සහෝදරයා ජයවේවා!!!
Waiting ...forward.. 😊
ඔයාගේ වීඩියෝ බලල ම මුල ඉඳලම ඉගෙන ගන්නව
Thank you!
Superb
lesson valata numbers danna later vela video balana ayta vatinava good luck
හොදයි කොල්ලො ඔයාට ගොඩාක් පිං මෙහෙම දෙයක් කරනවට
ගොඩක් ස්තුතියි මල්ලි ඔයාගේ වීඩියෝ ගොඩක් වැදගත් ඒත් සමහරක් වීඩියෝ වල වීඩියෝවල වගේ සවුන්ඩ් එකෙ නෑ අනේ චුට්ටක් බලන්න අපිට හරි වටිනවා වගේ වීඩියෝ
Supiri bro❤
බොහොම ස්තූතී !
Hoda wadak mchan math karanna asawen hitapu ekak jaya wewa.....
පැහැදිලි කිරිල්ලනම්..👌👌❤️❤️
Godak watinava oyage adahas godak hodai kanekge hithata danena vidiyata katha karanna oya dannava e woice aka hamotama na e hakiyavath hamotama na. Suba pathanava. Oyage video mama aniva balanava
tnx
Gemmak thamai ❤
Godk watinawa.thank you.digatma kragena ynna.❤❤❤
Patta aiye ❤ math asai
Supirii. Digatama.iwara wenakanma karanawanam.thamai hoda..godak ayage video balala epa una..maha lokuwaata rate nethi wal pal godak kiyala eyala thamai supirima waddo wage show dala patan ganno..video eketh 4n repair walata adala nethi wal pal hodai. Araka gananaya karana heti.meka gananaya karanna heti kiyala wikara karala video 5k withara dala balana untth epa karala nawaththanawa.aye wena magulak.uganwanna gannawa. Ehema wenna epa. Saralawa ona kenekta therenna, meka.iwarayak wenakan uganwanna..❤
Samsung j5 prime sm-570f Odin eken flash karaddi "custom binary blocked by frp" kiyala enawa. Software dannama baa, plz mokakda karanna oni
Jayawawa malli.
ජය වේවා සහෝ. දිගටම කරන් යන්න.❤️
aniwarenma 🔥
නියමයි මල්ලි ♥️♥️
Kauruth kiyaladenne schematic ekk read krnna..eken kohomda path ekk hoygnne.hamdema kiyla denna
aniwa gennam brother
Ela kollo
Jaya wewa!!! Idiriyata yanna shakthiya lebewa
දිගටම. කරන්න. අපි. ඉන්නවා
Asai aiye igenagnna
Full short half short hoyana, display alawanne kohomada no power hadanne kohomada signal issues wage , smd component wage hema deyakma chanal eken issarahata genna.
aniwarenma eewa katha karanawa 🔥
ජයම වේවා මැනික. ❤ ගොඩක් පිං ❤ගොඩක් ස්තූතියි ❤️🩹
Hugak aya karanne danne nathuwa phone eka kadala dena eka thamai. Battery ekak da ganna Nugegoda Bus Stand eka laga shop ekakata dunba phone eka deela yanna kiyuwa haritatama balala ganna ona kiyala anthimedi mage phone eka sampurnayenma aran kabal phone ekak batterya alawala deela on wenne wath mokuth wenne na. Paduwa widagena hitiya phone horu inne
Good luck brother❤
Hi Malli, this is a really great vlog. Keep up the good work!
Thank you so much!!
Aththatama ada kale course ekak karanna laksha ganin yanawa. Tools walatath ehemai. Ehema tiyeddi oya nomile denuma laba dima aththatama hoda deyak. Unanduwak tiyenna field ekata asawak tiyena kenek ta nomile kiyala dena eka agaya karanawa. Issarahata th video danna. Magadi chanal eka nawathtanne nethuwa
Supiri kollek bs idiriyatama yanna one
Aiya mage phoen eke compass eka wada na ne.potraight eka wada nathi hinda camera eka maru karama hariyai d,main camera eka thamai potrait ekatath vada
Supiri Brother ❤
Jaya wewa🎉❤
තෑන්ක්ස් අයියෙ වටිනව උපරිමයෙන් ම ❤❤❤
ජය වේවා!
ජයවේවා මල්ලි. ♥️💪
ගොඩක් ස්තූතියි 😊♥️🙏
දිගටම හොදට වැඩේ කරගන යමු.💪♥️😊
aniwa brother 🔥
වැඩේ හොදයි Brdh ❤😍
ජය වේවා
සුපිරි ❤❤❤❤❤
Hoda wadak❤
tnx 🔥
Meka maru ❤
Good luck brother ❤
Thanks ✌
jayaa wewa
Hodai. Digatama karana Yannan. Man asia egena ganna.
supiri aiye thank you
Thank you ❤
වටිනවා ආදරේ යි ❤❤❤
Thank you!
Karagena yan digatama✌️
aniwarenma brother 🔥
Thank you bro 👍❤️👍
Welcome 👍
thank you❤️🔥
Thank you
Good work ...
Thank you so much 😀
Thanks 🙏 brother 🎉❤😮
Great job ❤❤
Thanks 😄
Thaks
Motivation✌🏼👑😊🤙
denma patan gamu ehenam 🔥
Super 👍
Thank you 👍
අයියා smart phon eke kotas හඳුන්වා dennako
ela..
Nymai💓
Phone eka on wenawa sim trya hodai eth sim 2 pennanne ne ai a
Thanx aiya
welcome
මල්ලී චැනල් එක පරිස්ස්සම් කරගනින්.සර්ලා රිපොට් කරනවා මේ වගේ නිකන් උගන්වන අයව.කාලකන්නී..
මම කිවුවා නේද වැඩේ හරිනේ...
Good ❤
Mobile repairing course ekk karanna hoda thanak kiyannakoo
Niyamai
Uthuranna hariyanda oni machn😍👌
ආදරෙයි❤
සර් නමිබරේ එවන්න පුළුවන් ද❤❤❤
Oya Ma Kranada Marama Maru hoda ona Kenakta Pahasuwen Igana Gnna Puluwan .
Thanks
Ane mage phone eke settings awul ghin tiyenne mata e settings phone eka gatta dawase tibba widihat ganna widihak kiyannako 😢❤
inbox
4න් එකේ පාට්ස් කෙඩ්න් අරන් ගෙදර ගෙනාලිලා හයිකරන්න බැරිද.
පුලුවන්
El a Kiri bs
ටෙලිෆෝන් අංකය දාන්න පුතා
Mat igenaganna kenek
Whatsapp ekata joint
wenna ba ne..