හාස්කමකින් වගේ මිනිසුන්ගේ ජීවිත වෙනස් වෙන විදිය

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 290

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 года назад +70

    🙏🙏🙏
    කාන්ති මහත්මයටත් පවුලේ සියලු දෙනාටමත් තෙරුවන් සරණයි ඔයා ලොකු පිනක් අද කර ගත්තා වෙල්ලස්සේ මනුස්සකම නරඹන අපි ඔයාට හෘදයාංගම ස්තුතිය පුද කරනවා

    • @dammiperera602
      @dammiperera602 4 года назад +1

      අක්කෙ මටත් මේ අසරන පව්ලට උදව් කරන්න ඕන ..එ නිසා ෆෝන් නොවැම්බරයක් ඉල්ල ගන්න පුලුවන්ද

    • @sujeewasamanti2376
      @sujeewasamanti2376 4 года назад +1

      @@dammiperera602 ඔයා කොහෙද වැඩක් කරන්නෙ මම සවුදියෙ වෙල්ලස්සේ මනුස්සකම හරහා තමයි ඒ ගොල්ලන්ට උදව් උදව් කරන්න පුළුවන් වන්නේ

    • @samirsamir8729
      @samirsamir8729 4 года назад +1

      Kaanthi akkata budusaranai

  • @samanmalioshada5181
    @samanmalioshada5181 4 года назад +38

    සුබ අලුත් අවුරුද්දක් වේවා බණ්ඩාර මහත්මයා සහ මදුරංග මහත්මයා ඇතුළු කාර්‍ය්මණ්ඩලයට සහ මේ සියලූ කටයුතු සදහා උදව් උපකාර කරන සියලූ ව්දේශ ගත මනුස්සකමින් පිරි මිනිසුන්ටද සුබ පතනවා...

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 4 года назад +33

    බන්ඩාර මිනිස් වෙසින් පැමිනි දෙවියෙකි.....උදව් උපකාර කරපු සියලුම දෙනාට බොහෝ පින්

    • @Manikemebal
      @Manikemebal Год назад

      බන්ඩාර මහත්තයා ගිය ආත්මෙත් දෙවියෙක් ලබන ආත්මෙත් දෙවියෙක් වෙලා ඉන්න ඕන ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nicemoment7028
    @nicemoment7028 4 года назад +35

    ඔබ‍ට ගොඩාක් පිං දිව්‍ය සැප සම්පත් පහල වේවා !!!උතුම් නිර්වාන සම්පත ලඟා කරගන්න මේ පිං හේතු වේවා !!!!

  • @roshanidilinikadilinika7810
    @roshanidilinikadilinika7810 4 года назад +44

    අයියේ ඔයාට සුබ අලුත් අවුරුද්දක් වේවා ගොඩාක් පින්

    • @diland8493
      @diland8493 4 года назад +1

      Siyaluma deviwaru raka denna ona oba wage manusatwaya piri minisun

    • @sugathsugath2766
      @sugathsugath2766 3 года назад

      @@diland8493 1010

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 года назад +22

    වෙල්ලස්සේ මනුස්සකමට ගොඩාක් පින් පුලුවන් කෙනෙක් ඉන්නවනම් මහන මැෂින් අරන් දුන්නනං අම්මට කොට්ට උර පාපිසි වගේ දේවල් මහලා ඒවා අලෙවි කර ගන්න උදව්වක් දෙන්න ගොඩක් පින් සිද්ධ වෙනවා

    • @cumaridudg5200
      @cumaridudg5200 Год назад

      ඇත්තටම ඔබලා මිහිපිට දෙවිවරැ මම ගොඩක් සල්ලි තියන කෙනෙක් නෙවෙි එ නිසාදමන්දා දරා ගන්න අමාරැයි මෙි දෙවල්

  • @niroshikumudu5132
    @niroshikumudu5132 4 года назад +3

    මමත් පුලුවන් විදියට උදව් කලා ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා .උදව් කරන්න .පුලුවන් විදියට .ගොඩාක් සතුටුයි දකිද්දි.ඔබ තුමාට ගොඩක් පින්.මේ පිනට සම්බන්ධ වෙන්න අපිට අවස්ථාව ලබා දුන්නට .තෙරුවන් සරණයි හැමෝටම .....🙏🙏🙏

    • @ashangurusingha8057
      @ashangurusingha8057 4 года назад

      Apita kiyanna katha karanna kath kauruth na mis man godak asarsna vela inne mai mage nonavai gedarain elavanava inna thanak na apita inna thahadu kallak hari hoyaladenna miss godak pin sidda venava

  • @monicajanz2576
    @monicajanz2576 4 года назад +5

    මෙන්න මෙ වගේ වැඩ සටහන් දමන්න .මේවා හරි වැදගත් සහ ආදර්ශමත් .
    සමහරක් නළු නිළියන් ..
    ගායක ..ගායකයින් කෝටි ගනන් වියදම් කරලා තමන්ගේ වෙඩින් එක ගන්නවා ..
    අවුරුද්දක් යන්න පෙර ඒ අය ඩිවොස් වෙනවා ..එයාල ඩිවොස් වෙච්ච එකයි ..
    ඒකට හේතුවයි මේවලට දමනවට වඩා මෙන්න මෙ වගේ වැඩ සටහන් දමන්න ..අපේ කම අපිට වටිනවා .

  • @Malik-vy2xn
    @Malik-vy2xn 3 года назад +2

    පුතේ ඔයාට මෙි කරන්නවු කටයුතුවලට පින් මෙි වාටඅත හිත දෙන්න තව තව ධහිරිය සක්තිය වැඩි වෙිවා තිස්තුන් කෝටියක් දෙවියන්ගෙම පිහිටයි ආරක්ෂාව ලැබෙිවා පුතේ ඔයාට.මෙිවාට උදවු කරන අයටත් ගොඩාක් පින්

  • @ziyadx4786
    @ziyadx4786 4 года назад +9

    ඔබ තුමා දෙවිකෙනෙක් ඔබතුමාට ගොඩාක් පිං දීර්ඝායුෂ ලැබේවා

  • @thilakasiriparagahawattege7061
    @thilakasiriparagahawattege7061 4 года назад +3

    ප්‍රියාන් මැණික්ට පසුව දැක්ක දෙවන පින්වත් පුද්ගයා මේ බොහොම පින්

    • @ireshakumari7404
      @ireshakumari7404 4 года назад

      Mata hithuna eheam a mewa balanna on ratelokko.unmerila.

  • @rupabandara9958
    @rupabandara9958 4 года назад +7

    ඔයාට ගොඩාක් පිං මහත්තයො මෙ වගේ අයට උදවු කරන එකට

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan6249 2 года назад

    මෙච්චර දවස් මේ රටේ දේශපාලකයෝ මොනවද කරේ පව් දෙවියනේ අසරණ ලමයි. බන්ඩාර මහාත්මයට අපිත් සහාය දෙන්න ඕනි ..... ඒ උතුම් වැඩවලට බුදුසරණ යි

  • @behappy7427
    @behappy7427 3 года назад

    අහම්බෙන් දැක්කෙ මේ නාලිකාව. ඇබ්බැහි වෙලා දැන් බලනවා. මට අද එයාලට උදවු කරන්න පුලුවන්කමක් නෑ. ඒත් මම කවදාහරි දවසක හොද රැකියාවක් කරලා මේ වගේ අසරණ මිනිස්සුන්ට උදවු කරන්න බලාපොරොත්තු වෙනවා. මටත් ආසයෙ ඔයාලා වගේ උදවු කරන්න. කෙනෙක්ගෙ කදුලු මකලා සතුට දෙන්න පුලුවන් වෙන්න මේ ඒකට උදවුවෙන හැමෝටම ගොඩක් පින්. ජාති ජාතිත් එයාලට නැති බැරි කම් ඇති නොවේවා!!!!!

  • @sriyanidarmasiri2376
    @sriyanidarmasiri2376 4 года назад +21

    මටත් උදව්වක් කරන්න ආසයි. එහෙත් මාත් තනියම පවුලකට උදව් කරනව. බලමු එයාල ගොඩ දැම්මට පස්සෙ ඔබලට එකතු වෙනව මමත්. ගොඩක් පිං ඔබලට.

  • @dmssd1809
    @dmssd1809 4 года назад +20

    අයියෙ.ඔයාලට.සුබ.අලුත්.අවුරුදක්.වෙවා

  • @upalislmatale1998
    @upalislmatale1998 2 года назад

    ඔබ තුමාට චිරාත් කාලයක් ජීවත් විමට සියලුම දේවියන්ගේ පිහිට ලැබේවා ,,,

  • @asokawijayaratne339
    @asokawijayaratne339 4 года назад +2

    සුභ අලුත් අවුරැද්දක් වෙිවා !!!! තෙරැවන්සරණයි ඔබතුමා කරන සත්කාර සේවය දිනෙන් දින දියුනු වෙිවා

  • @samanthausa1580
    @samanthausa1580 4 года назад +1

    ඔබ තුමා මේ කරන සේවය ගැන ඉතාමත් සතුටුයි

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 года назад +2

    මේ නිවසට රුපියල් 100කින් හරි උදව් උපකාර කරපු සියලු දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔහුගේ දරුවන්ට ඉගෙනීමේ කටයුතු සාර්ථක වේවා, තෙරුවන් සරණයි,

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 года назад +6

    අනේ බුදු සරණයි ඔබතුමා ලටත් මෙි දරැවන්ට ත දිර්ඝයුස

  • @dammikaudeni6902
    @dammikaudeni6902 4 года назад

    ඔබ ට අහිංසක මිනිස්සු තොරා බෙරාම පෙන්නුම් කරනවා ඔබතැමා හරිම පිං වන්තයි දෙවිපිහිටයි

  • @kumarilassanaisree2877
    @kumarilassanaisree2877 4 года назад +12

    Oya නමි මල්ලි දෙවියෙක්.අැත්තෙමිම Oyata ගොඩක් පිං

  • @niroshannandakumara6060
    @niroshannandakumara6060 4 года назад +4

    Happy New Year බුදු සරණයි

  • @anomashani3664
    @anomashani3664 4 года назад +5

    උදව් කරන හැමදෙනාටම තෙරැවන් සරනයිදෙවි සියලු දෙවි පිහිටයි

  • @mihiranshashiranga211
    @mihiranshashiranga211 2 года назад

    තව තවත් අසරන මිනිස්සුන්ට උදව් කරන්න වාසනාව ලැබේවා✌️

  • @chamiladilrukshi2660
    @chamiladilrukshi2660 4 года назад +33

    උඹනම අයියෙ දෙවියෙක් නෙවෙයි දෙවලයක් උදවු කරපු සියලුම දෙනට පින් bsdp

  • @deepamangali3638
    @deepamangali3638 3 года назад +2

    මේ වගේ මනුස්සයෙක් අපේ රටේ ජනාධිපති වුනා නම් ...මේ රට දිවියලෝකයක්..බුදුසරනයි ඔබතුමා ට

  • @sanjusanju-qy8oo
    @sanjusanju-qy8oo 4 года назад

    ගොඩක් පින් උදවු කරපු සැමට

  • @krishanbandara3100
    @krishanbandara3100 3 года назад

    ඔයාට ගොඩාක් පින් මේ කරන දේවල් වලට

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 года назад +1

    ඔබලාගේ ජීවිත ආලෝකමත් වේවා hitata ගොඩක් satui දුප්පතුන් ලංකාවේ සදහටම nati කරන්න ඕනෑ ඔයාලා සියලු දෙනාට ශක්තිය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🌹🌹

  • @gaminigamini6575
    @gaminigamini6575 4 года назад

    ඔඛ සැමට ගොඩක් පිං මේ කරනා සත්කාර වලට ජාති ජාතිත් තෙරුවන් සරණයි සැමට දුවේ පුතේ ඔබ සැමට තෙරුවන් සරණයි

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 года назад

    මල්ලිගෙ නමිබර් එක දාන්න උදවිවක් කරන්නමි අපේ මිනිස්සු හරියට දුක් විදිනව තමා ඔයාට ගොඩක් පින්

  • @anomashani3664
    @anomashani3664 4 года назад +3

    අනෙ පුතේ ඔයා පරිස්සමින් බුදු සරනයිදෙවි පිහිටයි

  • @mallikasrimallika2141
    @mallikasrimallika2141 4 года назад +8

    මල්ලී අපිත් නැතිබැරිකම හින්දා තමා රටවල්වල දුක්විදින්නෙ අපට උදවු කරන්න කවුරුත් හිටියේ නෑ අපටත් රකින්න දරුපවුල් ඉන්නවා ඒ අතරින් තමා කෙනෙක් උදවු කරන්නෙ රටේ ජනාධිපති කෙනෙක් ඉන්නවා එයා රට භාරගත්තෙ මිනිස්සු ගැන හොයලා බලලා සහනයක් දෙන්න ඕනෙ බුදුසරණයි ඔයාලාට

  • @pasidukumara250
    @pasidukumara250 3 года назад

    Budu saranai siyaluma denata
    Niduk niroogi duwaya lebewa..mm job ekk karan ne thawama.job ekk karanna patan gattha gaman.hema masema puluwan widihata udau karannm ikmaninma.puluwan eidihata.

  • @kumararanathunge9735
    @kumararanathunge9735 2 года назад

    Onna owa godak pin obala neerogi wewa siyalu, Sapa sampath labewa

  • @anunsha2905
    @anunsha2905 4 года назад

    බංඩාර සොයුරා ඔබට ගොඩක් පිං මේ වගේ අහිංසක දරැවන් පවු ඔබට තෙරැවන් සරණයි

  • @rupassilva6776
    @rupassilva6776 4 года назад +3

    ගොඩාක් පින්සිද්ද වේනවා

  • @nilankasanjeewani6063
    @nilankasanjeewani6063 4 года назад +1

    Godak pin oba siyalu dennatama. Budu saranai. Subama suba aluth auruddak wewa oba hamotama

  • @rohinilean2326
    @rohinilean2326 4 года назад +5

    මෙි වැනි වුතුමි පිනක් කර ගන්නේ එහෙ දරැවන්ට සතුටුයි එලියක් ලබා දුන්නාම අපගේ ඉස්තුනිය වෙිල්අස්ල බන්ඩාර පිං 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 2 года назад

    අනේ මගේ දරුවන්ටත් තාත්තෙක් හිටියත් සතුටක් තිබිලා නැහැ මට පුළුවන් විදිහට මන් මගේ දරුවන්ට අඩු පාඩු කරන්නේ නැහැ මේ සෞදි රටේ දුක් විදින්නේත් මගේ දරුවෝ නිසා අනේ ඒ අම්මට ඉක්මන් සුවය ලැබේවා ඔබ තුමලාට ගොඩක් පිං සිදු වෙනවා තෙරුවන් සරණයි ❤❤❤❤

  • @ලජ්ජයිඔයි
    @ලජ්ජයිඔයි 4 года назад +1

    ගොඩක් පිං

  • @jayrajapakse5379
    @jayrajapakse5379 4 года назад +2

    Wonderfull..thank you...great work..

  • @champikadeepani8579
    @champikadeepani8579 4 года назад +1

    බුදු සරණයි උදව් කරපු සියලු දෙනාටම සුභ සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @chandanial4102
    @chandanial4102 4 года назад +20

    අනේ අර මම කලින් කියපු ලමයි කිසි දෙයාක් ඉල්ලපු නැති දරැ බැටියෝ නේද ඔින්න උුවෙි පුතේ ඔයලා ගෙදරටත් දෙවියෝ වැඩියා කියලා හිතාගන්න

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 4 года назад

    බුදුසරණයි සියලුදෙනාටම

  • @sarathbanadara9870
    @sarathbanadara9870 2 года назад

    ඹබවගේ මිනිසුන්ට කවදාක්වත් වරදින්නේ නැහැ මෙි උදවු කරනසැමටම
    තෙරුවන් සරණයි

  • @Niwaduwata
    @Niwaduwata 4 года назад +1

    ඇත්තටම හොඳ වැඩක්

  • @anomashani3664
    @anomashani3664 4 года назад +3

    ඔන්න පුතේ දෙවියන් වැඩියා නිවසට තෙරැවන් සරනයිදෙවි පිහිටයි පුතේ

  • @meniked4755
    @meniked4755 4 года назад +2

    Oyata lebuvau nava වසරේදී thava තවතවත් මෙවැනි සේවාවන් karanna sakthiya ධෛර්යය ලැබේවා badu සරණයි oyalata

  • @tasunmadusanka3097
    @tasunmadusanka3097 4 года назад

    සුපිරි මනුෂ්‍යත්වය

  • @sampathmanoharakariyawasam4201
    @sampathmanoharakariyawasam4201 4 года назад

    Obatuma apiwa hoda maga geniyanawa Budusaranai devipihitai

  • @පිවිතුරුජීවිතේසුන්දරයි

    Suba nawa wasarak wewa godak pin bohoma සතුටුයි siyaluma denata budu saranai

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 года назад +36

    ඔව් මිනිහත් නැතුව අසනීපයෙන් ඉඳගෙන දරු තුන් දෙනෙක් ජීවත් කරනවා කියන එක ලොකු අභියෝගයක්

  • @ranjithkumara9549
    @ranjithkumara9549 4 года назад +21

    Unlike කරපු එවුන් ජාතක වේලා තියෙන්නෙ 🐕 ට

    • @priyashanfdo751
      @priyashanfdo751 4 года назад

      Ow machan matanam un gana hita ganna ba ape rate unda kiyala

  • @dammirathnayaka2281
    @dammirathnayaka2281 4 года назад +7

    මෙව බලද්දී මාර දුකයි ඇස් වලට කදුලු එනව පොඩි ලමයි පවු අප්පා මෙිව මෙි රටෙි ඉන්න දේස පාලුවන්ට ඇස් ඇරෙන්නේ කවද්ද 😭😭😭😭😭 අනේ වෙල්ලස්සේ ඔබලාට ගොඩක් පිං

  • @sigitichamodi2868
    @sigitichamodi2868 4 года назад

    නියමයි පින් ඔයාලට

  • @nuvanpredip8851
    @nuvanpredip8851 3 года назад +1

    ගොඩක් පිං බණ්ඩාර මාමාට

  • @wathsalasewwandi3568
    @wathsalasewwandi3568 4 года назад +2

    Karagena yanawadakatayuthu digatama karagena yanna dairya shakthiya labewa aiye Ada aduran eliyata. Dun oyata godak pin

  • @waniwaniwaniwani2918
    @waniwaniwaniwani2918 4 года назад +1

    Good morning mahaththaya 2020 2 me naalikava balanne api vage asarana minisunta me lankavata deviyan dunna gifte eka oba thumata thun Ruan saranai

  • @harshanayanagithtv880
    @harshanayanagithtv880 4 года назад

    Godak pin aiye oyata....mewage dewal karanwata

  • @deshanipradeepika8313
    @deshanipradeepika8313 4 года назад +2

    සුබ අලුත් අවුරැද්දක් වෙිවා ....බන්ඩාර අයියේ...ඇතුලු සියලුම දෙනාට💞👈👈ඔයානමි දෙවි කෙනෙක්

  • @anushacool4745
    @anushacool4745 4 года назад +1

    මල්ලි ඔයටත් උදව් kala seyaluma danatath seyalu daweyange pihita ආරක්ෂාව nowaduwama ලැබේවා මල්ලි oya පුදුම hitha හොඳ manussayak budun daka නිවන් dakithwa

  • @rajithasrivirajlankathilak4438
    @rajithasrivirajlankathilak4438 4 года назад

    Godak hoda wedak ,vidio karaddi me daruwange munawal boda karala danawanam meyalage aathmagaruthwayata loku watinakamak lebewi.

  • @milanimila212
    @milanimila212 4 года назад

    Kanti God bless you bandara good and God bless you

  • @sammobike4263
    @sammobike4263 4 года назад

    Godak sathutui Bandara aiye budu saranai

  • @vajiranishamohomed1207
    @vajiranishamohomed1207 4 года назад

    Godak pin mathayo oyala me karana sewawata athatama apith enne pita rata samaha dewal ape jithawalath sambandai mewa dakiddi aswalata kadulu enawa athatama pita walata awith ape ayath godak dukwidinwa eunath medwal dakidi harima satutui budu saranai saranai oyala hamotama thwath shathiya labenna kiyala parhanakaranawa api enne Dubai wala

  • @radakasanjaya2065
    @radakasanjaya2065 2 года назад +1

    ආදරේ වෙල්ලස්ස ටීවී 🌹🙏

  • @roshanisamanthika8983
    @roshanisamanthika8983 4 года назад +2

    Wellassa tv nuba siyalu denata suba nawa wasarak wewa mewani sathkara kirimata thawa thawath sakthiya labewa

  • @najeemunassa.fathima.saffi3044
    @najeemunassa.fathima.saffi3044 4 года назад

    Thank you sir God bless you

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 года назад

    තෙරුවන්ගේ සරනයි උදව් කරන හැමට ...

  • @shanroshen575
    @shanroshen575 4 года назад +7

    පවි අහිංසක මිනිස්සු 😥😥😥😥

  • @bernadettedesilva795
    @bernadettedesilva795 3 года назад

    Well done to the wonderful work it is amazing and May God bless you for your great work and please let me know how I can send some money I live in Australia

  • @nalinmanjula2536
    @nalinmanjula2536 4 года назад

    Budusaranai himotama

  • @karunashanthi7163
    @karunashanthi7163 4 года назад

    Oyata bohoma pin mlli oya karana sathkarayata

  • @නිලන්තිනිලන්ති-ථ2ග

    මම ත් ඉන්නෙ රට මම ත් ගොඩාක් අසරන වෙලා ඉන්නෙ එත් මෙ දෙවල් දකින කොට දුක හිතෙනවා මට ත් ඔලුව උස්සන්න පුලුවන් කමක් තිබ්බොත් අනිවාර්යයෙන් ම මම මට පුලුවන් උපකාරෙන් උදව් කරනාවා ඔයා ලාට බුදු සරනායි

  • @samanmalioshada5181
    @samanmalioshada5181 4 года назад +20

    මෙච්චර හොද දෙයක් කරද්දී මොකුන්ද යකෝ මෙ අන්ලයික් කරන්නේ ...😡😡😡

    • @JK-fq7wb
      @JK-fq7wb 3 года назад

      hithak papuwak nethi eun akke😡

    • @malikapoi7585
      @malikapoi7585 3 года назад

      Ou gaanu daennaek kalin vidio akatath banala thibuna..lamaeingae n prasna ahanava kiyalz ethin ...ahaema thamaa nikanma maenna ganila kiyala deela yannada un kiyannae

  • @jalayathjayalath.4304
    @jalayathjayalath.4304 4 года назад +2

    දාලදා මලිගාවේ නයක හමුදුරුවරු දැකිය යුතුයි .මේ සිංහල බෞද්ධයන් ගෙවන ජිවිතය දාලදා මලිගාවේ මුදල් වලින් සිංහල බෞද්ධ ගම්මාන දාහාස් ගනනක් හදන්න පුලුවනි මේවා දැකලා වත් ජතිවාදි හැගිම් ඇතිවි දිලිදු කමට පිහිට වෙමු.

    • @fatimarafiq4963
      @fatimarafiq4963 2 года назад

      තාත්ත එනවා වගේ ගෙදරට

  • @athdathwadugesunethjayanth6995
    @athdathwadugesunethjayanth6995 4 года назад

    හිත් අස්සේ දුක් ගින්දර නිරන්තරෙන් නිවනවා
    ඉන් පස්සේ ඒ ඇස්වල සතුටු කඳුළු නැඟෙනවා
    මල් වැස්සේ ආසිරි මල් ⁣"වෙල්ලස්ස"ට ලැබෙනවා
    වෙල්⁣ලස්සේ මනුස්සකම විශ්වයටම දැනෙනවා

  • @induthilak1259
    @induthilak1259 4 года назад

    Oyala hamootama subama suba nawa wasarak weewa .oba deweyek . Aththatama godaak sathutui budu saranai hamootama 🙏🙏🙏🙏

  • @dsvlogs9594
    @dsvlogs9594 3 года назад

    Jaya wewa

  • @ghjmdhj7162
    @ghjmdhj7162 4 года назад +1

    Aiiyee oba atulu siyalu denatam suba aluth awruddak wewa

  • @harshanik1325
    @harshanik1325 4 года назад

    Aththamai wellassa tv Oyalata godak pin

  • @JK-fq7wb
    @JK-fq7wb 3 года назад

    dekka lassanama vedak karana channel ekak❤👈👌

  • @rohinidesilva5466
    @rohinidesilva5466 3 года назад

    Atta.atisatiyan.panwana.akahma.nalikawa.wallassah.tv.budusarahnai.mahattayo.dasah.paluwagah.maligawalwala.batrum..laksah.ganam

  • @ronikafrenando3612
    @ronikafrenando3612 4 года назад +4

    Ammo wellassa mahathayoa adaha gannathba obathuma mea karana seavayata oba thumala wagea ayai parli meanthu yavanna oanea yoadabala dahirya sakthiya labeawa🙏🙏

  • @renukha1141
    @renukha1141 4 года назад

    Man..lagadi..thamaii...mee.wada.satahana..balanna.gatthhe

  • @sumithkumara2742
    @sumithkumara2742 4 года назад

    Oba thumata godak pin me karana sathkareta

  • @thushanithushani3869
    @thushanithushani3869 3 года назад

    Kala uapa Kara walata daruwan wanuwan obasamata samma sambudu saranai 🙏🙏🙏❤️

  • @thilinirandika8811
    @thilinirandika8811 4 года назад +1

    Udau upakara karapu hamadenatama godaaak pin

  • @hashanstudio748
    @hashanstudio748 4 года назад +2

    Unlike dana eun man dannawa nam....nodakin me wage haththak. වෙල්ලස්සේ මනුස්සකමට ආදරෙයි

  • @rozantelevision
    @rozantelevision 4 года назад

    udaw karapu okkota godak pin.. wedi wediyen labenna ona oyalata

  • @royalkwt5487
    @royalkwt5487 4 года назад

    Oyala thamai mihipita deviwaru thawa thawath me wage pin karaganna oyalata shakthiya dhairiya lebewa bs

  • @moneycannotbuylife9874
    @moneycannotbuylife9874 4 года назад +1

    ගොඩාක් පිං ඔයාලට

  • @miurudilshan7899
    @miurudilshan7899 4 года назад

    Unlike dana udaviyata mewage duppath unadata theri.බුදු සරණයි දෙවිවරුන්ගේ පිහිටායි ඔයාට .කියන karanade සාර්ථක වේවා

  • @gangaalganga532
    @gangaalganga532 4 года назад +1

    Malli oyata budu saranai suba aluthawruddak wewa

  • @altafzaltafz2250
    @altafzaltafz2250 4 года назад

    Oyata godak pin me wsge dewal karanaweta me weta udap upakara karana siyalu denatath godak pin b.s. diyalu denata

  • @lathasirlatha9240
    @lathasirlatha9240 4 года назад

    Ane malli oyata godak pin udau karana hemotama siyalu devi pihity bs

  • @ministop3687
    @ministop3687 4 года назад +2

    මෙි වගේ පිං වැඩක් කලත් අන්ලයික් කරන්න තරමි කුහක ජාතියක් ඉන්න රටක් මෙක😪😪