Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබගේ පැහැදිලි කිරීමනම් විශිෂ්ඨයි
රිවර්ස් කරන බස් එකකින් බස් එකේ ඉස්සරහා පැත්ත බලාගෙන බැහැලා තියෙන්නේ කවුද?🙂
සීන් එක දන්න නිසා හැමදාම අනිත්පැත්ත බලන් පනින්නේ 😅😅
Giy sathiyeth wtenn giy 😂
වමට ලොකු වංගුවක් ගන්න අතරෙදි බස් එකේ ඉස්සරහා දොරෙන් පැනලා කෙලින් ඇවිදගෙන ගිය අය ඉන්නවද?😁
ඉස්කොලෙ යද්දි බස් එක නවත්තන්න කලින් පැන්නා පංති යද්දිත් එහෙම පනිනවා එ පුරුද්දට පැන්නා අමතක උනා ස්කුල් සපත්තු ලිස්සන බව අත පැන්නා දැන් අවුරුදු 8ක් තවමත් එ අතින් බර වැඩක් කරන්න බැ සමහර වෙලාවල් වලට ඇදෙ නිදන් ඉද්දි අත පනිනවා . මොන හදිස්සිය තිබ්බත් වාහනයක් නවත්තනකම් ඉන්න බහින්න
Ape clz eke
බස් එකෙයි කෝච්චියෙයි නූලෙන් බේරුනු අවස්ථා ත් තියනවා සිද්දි මටනම්.බේරුනාට පින් දෙනවා මමනම් 🙏
දුවගෙන එනව පෙනි පෙනී උන් ලැල්ලට පාගන්නෙ...අනිත් වෙලාවට ගැරඩි වගේ බඩගාන්නෙ....😂
Atta bn🥲
Ctb huttala thama😒 seson eken yanna vennema na bn😒
@@dinuwagamingbussid1282 ow bn sirawata...
ඔය කාතාවම අපිට පොඩී කාලේ කියලා දීලා තීයෙනෝ වෙන විදියට ඒ කාලේ හිටිය කොන්දොස්තරලා මල්ලී "බහිද්දී ඉස්සරහට පැනලා බැහැපං " නගිද්දී "අඩී දෙක තුනක් දුවපං " 🫣😴❤
sir ge katha ahanne godak asawen.mic eke aulakda clear na. Theruwan Saranai🙏
යන බස් එකකින් බහින්න ගිහින් වැටුන මම 😂
😂😂
Sir sounda tikakk aula
තනියෙන් පිරිමි කෙනෙක් හිටියොත් බස් එක් නවත්තන්නෙම නෑ. බහින කොටත් ඒ වගේ 😂
Ow😒
❤1 st
😂👍
❤❤❤
Sound aul sir
අපි නම් වේගෙන් යන බස් එකෙන් පැනල දුවනවා
🤭🤭❤
😂
❤❤
🎉❤
❤
❤❤❤❤
ඔබගේ පැහැදිලි කිරීමනම් විශිෂ්ඨයි
රිවර්ස් කරන බස් එකකින් බස් එකේ ඉස්සරහා පැත්ත බලාගෙන බැහැලා තියෙන්නේ කවුද?🙂
සීන් එක දන්න නිසා හැමදාම අනිත්පැත්ත බලන් පනින්නේ 😅😅
Giy sathiyeth wtenn giy 😂
වමට ලොකු වංගුවක් ගන්න අතරෙදි බස් එකේ ඉස්සරහා දොරෙන් පැනලා කෙලින් ඇවිදගෙන ගිය අය ඉන්නවද?😁
ඉස්කොලෙ යද්දි බස් එක නවත්තන්න කලින් පැන්නා පංති යද්දිත් එහෙම පනිනවා එ පුරුද්දට පැන්නා අමතක උනා ස්කුල් සපත්තු ලිස්සන බව අත පැන්නා දැන් අවුරුදු 8ක් තවමත් එ අතින් බර වැඩක් කරන්න බැ සමහර වෙලාවල් වලට ඇදෙ නිදන් ඉද්දි අත පනිනවා . මොන හදිස්සිය තිබ්බත් වාහනයක් නවත්තනකම් ඉන්න බහින්න
Ape clz eke
බස් එකෙයි කෝච්චියෙයි නූලෙන් බේරුනු අවස්ථා ත් තියනවා සිද්දි මටනම්.බේරුනාට පින් දෙනවා මමනම් 🙏
දුවගෙන එනව පෙනි පෙනී උන් ලැල්ලට පාගන්නෙ...
අනිත් වෙලාවට ගැරඩි වගේ බඩගාන්නෙ....😂
Atta bn🥲
Ctb huttala thama😒 seson eken yanna vennema na bn😒
@@dinuwagamingbussid1282 ow bn sirawata...
ඔය කාතාවම අපිට පොඩී කාලේ කියලා දීලා තීයෙනෝ වෙන විදියට ඒ කාලේ හිටිය කොන්දොස්තරලා
මල්ලී "බහිද්දී ඉස්සරහට පැනලා බැහැපං "
නගිද්දී "අඩී දෙක තුනක් දුවපං " 🫣😴❤