@@KVRIPT Oya Z eka hadana hati dannawada? Physics walata wadima z kiyala magulak na. Okkogema z aran 3n bedala thama z eka ganne. Mama kello moday kiwwe nane. Mama bio kare AAB thibba. Bio B thibbe. A/L walin passe Com.Maths clz giya asawata. Mma oya subject okkoma gana hodata dannawa. Com.Maths,P6 wala logic anik subjects wala naha. Samithayage , Nilanthalage paper clz wala ganan A/Level wage 10 gunayak amarui. E clz wala lakunu ganna un mama dakala thiyanawa.E athdakim anuwa thama kiwwe.
Machine eka Defibrillator.. Giving a shock to get the heat beat back again. Or if they were doing it by hands It is called CPR. cardio pulmonary resuscitation!! Yes, Lankawe office wala ehema inna genu maha oluwen inne appa...
Me deta hethuwa wenne ape rate ganu lamayekt dila thiyna thana samaje 99% dempawupiyo eylhe duwala hadnne ge athule dn poth assemai e lamai danne samaje inne khmd twa manussyekt salakanne khmd kawuda narka manussya thmnt kagemd krdr wenn puluwn wge dewal anik de eyl me de nisa twa kenekt kelin katha krnn mokkhrim thattwyk palane krnn ikmn thirana ganna puluwnkmk na namuth samahara ganu lamai ema na eylt forword kelin katha krnwa manussyek harenkt therenwa thamn niwardinm baya wenne na habei me girlat samanje aya kiynne apoo kisima ganu gathiyk na kollek wge dgln yna hatia kata blnnkot kisi hadiywk na kello unam thanpath wenn oni ahisakakmk gawilwth na wge dewal e dewal olwut arn samahr lamai e hasirima e de wenas krgannw katha kiyna minissunw ignore krna ayat tma mehem hari hasirenn puluwn ekt lokuwt hithe shkthiyak thiynna oni kollo iganna eken newe me prashne wisdenne lamaint samaja awabodya denna pothe withr loku manussyek krnn dagalann epa hama welema kello pathttk wela ahinsakw inn oni kiyna moda dupth mansikthwyen midila thmn harinm hari de krnna puluwn thattwyk hadala denna ekai wennn onii
ඇත්ත සර් මමත් ඔය අත්දැකීම විදල තියෙනවා..පිරිමි අයගෙ තියෙන මනුස්සකම ගැහැනු අයගෙ නෑ.. ගැහැනු අයගේ තියෙන්නේ පොතේ දැනුම විතරයි එයාල ප්‍රායෝගික අත්දැකීම් අඩුයි ..කොල්ලොන්ට අද්‍යාප්නය දෙන්න වෙනම ක්‍රමයක් හදන්න ඕන ..
Aththak, hospital Wala nurse la , doctors lagen e bawa pahadili wa hoyaganna puluwan
Yes
dan moka gawawath manussakam naa .pirimi tiya ganu unath.mechchra kalekata ganu vitarak neme pirimith giye pote pate danumata tama campus.hoda akalpa ,manussakam ehemamthma ganiyekuta pirimiyekuta arennna katawth naa.natnam itin kalen kaleta eka eka vidihe amanussa rag pawa campus valin ahuvennaneth nane.
Pirimi ayage manussakama? Magulak kiyawanawa
Matath una
කතාව ඇත්ත.මගේ තාත්තා මැරෙනකල් ලේඩි ඩොක්ටර් ඉඳගෙන බලාගෙන හිටියා. රිපෝට්වත් බලන්න උවමනාවක් නෑ. පොඩි කොල්ලෙක් විදිහට ඒ වෙලාවේ මම කරපු ටිකවත් ඒ ලේඩි ඩොක්ටර් කරේ නෑ.
මම කරන්නෙත් බයෝ නිසා මම තාත්තා මැරුණද කියලත් බැලුවා සැකේට.මිනිස්සු කීයක් මෙහෙම මැරෙනවා ඇත්ද
මේක ඇත්තක්.මාත් කොල්ලෙක්.විශ්වවිද්‍යාලය කෘෂිකර්ම පීඨයක ඉගෙනගන්න.අපේ බැච් එකෙත් කෙල්ලො වැඩී. ෆාම් ප්‍රැක්ටිකල් එහෙම කරන්න ගියාම කෙල්ලොන්ට එහෙම ප්‍රැක්ටිකල් හරියට කරගන්න බෑ...අනේ මන්ද අපේ කොල්ලො ගේමක් ගහලා හොද තැනකට එමු.කෙල්ලොන්ට වරදක් කියන්න බෑ ඒක එයාලගෙ හැටි.ඒත් පිරිම සෙට් එක අඩුයි කියන්නෙ වෘත්තිය ක්ශේත්‍ර වල ලොකු අවුලක් 🥺
💔
😂😂ඔන්න example එකක් ගත්තොත් කොල්ලෙක් කොච්චර ලොකු උනත් පිත්ත ක් අරන් grounds ගියොත් ඒක උගේ කොලුකම කෙල්ලෙක් එහෙම ගියොත් නැහැදිච්ච කම ලාංකේය සමාජය තුළ කෙල්ලො හුරතල් කරනවා අනවශ්‍ය widihata උන් තැනකට ගියාම හුරතල් වෙන එක අරුමයක් නෙමෙයි චින්තනය වෙනස් කරන්න ඕනි කෙල්ලො උනාම නටන්නේ නැතුව තැන්පත්ව බෝනික්කන් වගේ ඉන්න ඕනි කියල යි කියන්නේ උන්ට අවුරුදු 16, 17 pittaniyata බැහැලා සෙල්ලම් කරන්න නෑ සමාජය මහ ජරා widihata බලන්නේ ඉතින් social community හැදෙයි ද ඔක්කොම ලා හැටි හැටි ගගා ඉන්නවා
@@SandyakumuduKumari පිත්තක් අරන් ග්‍රවුන්ඩ් බැස්සත් ගෑනුන්ගෙ උපන් ගෑනු ගති ඇරෙන්නෑ හැබැයි.. දැන් මේ කතාවෙ කියපු ලේඩි ඩොක්ටස්ලා ඒ වෘත්තීය ගැන දැනුම නැති වුන් නෙවේනෙ.. මෙතන වෙලා තියෙන්නෙ ස්ත්‍රීන්ගෙ තියෙන ආත්මාර්ථකාමීකම.. ඒක අරින්න ඉතින් ශක්‍රයාටවත් බෑ.. නැන්දම්මා ලේලි ගැටුමේ ඉදන් පේනවනෙ තියන ආත්මාර්ථකාමී කම.. පොඩි කාලෙ ඉදන් කෙල්ලන්ට අලුත් විශයක් දෙන්න ඕනෙ හදාරන්න පරාර්ථකාමීකම ගැන..
අනේ ඔයාලා හරි පරාර්ථකාමී යි නේ😂😂😂ado ඕනි මනුස්සයෙක් ඉපදෙන කොට සිත prabashwarayi බුද්ධාගමේ මයි තියෙන්නේ ඒක කන්නේ samajema තමයී ඕයි
@@SandyakumuduKumariතරහ ගන්ඩ එපා ඇන්ටි.යාතාර්තය පිලිගන්න
පටිටම ගුරුවරයෙක්....මම දැන් එයාගේ වැඩසටහන් බලනව...❤❤❤❤❤❤❤
මම කැමති ම සර් කෙනෙක් 😊
ගොඩාක් කොල්ලො නන්නත්තාර වෙන්නෙ කෙල්ලොයි මත්ද්‍රව්‍යයි නිසා.....මමත් මත්පෙති වලට ගොඩාක් ඇබ්බැහි වුන නිසා shy දෙකේම chemistry down ...පස්සෙ corona ආපු නිසා ගෙදරම හිටියා අමාරුවෙන් ඇබ්බැහිය නවත්තගෙන ...ඊට පස්සෙ ආය මන් පිලිවෙලකට වැඩ කරා මුල ඉදන් දැන් පොඩි උන් එක්ක කැම්පස් යන්න බලන් ඉන්නවා....
මේ වගෙ ගුරැවරැ රැකගන්න ඕන ❤❤❤
මල්ලියෝ සර් කියනවා වගේ ඉගෙන ගනිල්ලා. පව් බන් අපි පිරිමිනේ. ලෙඩක් දුකක් උනත් වෙන දේකට ගියත් පිරිමි අපිට පිහිට අපිම තමයි. තෙරුවන් සරණයි 🙏 සර්
මාත් උසස් පෙල අවසන් කරලා බැංකුවක වැඩ කලා කාලයක් ඇත්තටම ගැහැනු අය එක්ක වැඩ කරන්න ඉතාම අමාරුයි , ඔවුන්ගේ මානූෂීය බව ගැන ගැටලු ආවා ඒ කාලය තුලදි මට නම් .
ජීවිතේ ගැන ඉගෙන ගත්තේ ගොඩාක් දේවල් සර්ගෙන්... ඇත්තටම සර්ට ගොඩාක් පින්... අපේ සර්... ♥️♥️♥️
සර්ට සියලු ශක්තිය ලැබේවා සර්
අපි ඉංග්‍රීසි උගන්නවා කැමති අය
ඇවිත් හොඳනම් එකතුවෙන්න.
මමනං හිතන්නෙ මේකට හේතුව කෙල්ලන්ට ඕනෙ ඉගෙනගන්ඩ උනාට කොල්ලන්ට ඕනෙ ඉක්මනට සල්ලි ගොඩක් හම්බකරන්ඩ.සර් කියන්න වගේ මේක අනිවාරෙන්ම අනිත් පැත්තට හරවන්ඩ ඕනෙ කොහොමහරි. කාන්තා නියෝජනය අසීමිතව වැඩිවීම සමාජයක් පිරිහෙන්ඩ හේතුවක්.
මට ඕක පැහැදිලි කරලා දෙනවද
සර් ගෙ කතාව 100% ක් ම හරි 👍👍👍👌🙏🙏🙏🙏
ඕකම Engineering faculties ටික ගත්තොත් අනිත් පැත්ත ඒවගේ පිරිමි ළමයි වැඩිපුර ඉන්නේ. ඒකට ප්‍රධාන හේතුව පිරිමි ළමයි කැමති ඉක්මන්ට මුදල් සොයන්න වගේම ඉක්මන්ට දියුණු වෙන්න. උදාහරණයක් විදියට ගත්තොත් AL maths කරලා Engineering faculty එකකට යන ළමයෙක් සාමාන්‍යයෙන් අවුරුදු 25 වගේ වෙද්දි out වෙනවා. ඒත් එක්කම හොඳ Salary එකක් ලැබෙන jobs පවා හම්බවෙනවා. සමහර අයට pass out වෙන්න කලින්ම හම්බවෙනවා. ඒත් එක්කම එයා ටික ටික Experience, qualifications හදාගෙන අවුරුදු 30 වෙද්දි හොඳ වැටුපක් ගන්න තත්වෙට එනවා. සමහර අය ඒ වෙද්දි මාසෙකට මිලියන ගනන් හොයනවා. ඒත් එක්කම මොරටු, පේරාදෙණි වගේ ගිය අයට Washington acceleration එක තියෙන නිසා ලේසියෙන්ම වෙන රටකට උනත් යන්න පුලුවන්. ඉතින් ඒ අය ගොඩක් ස්තාවර මට්ටමකට එනවා අඩු කාලෙකින්. ඒත් Medicine ගත්තොත් අවුරුදු 6 ක් campus ඇතුලේ සමහරවිට ඊටත් වඩා වැඩි කාලයක් ඉන්න වෙනවා. Pass out වෙද්දිම 30 කිට්ටු වෙලා. ඊට අමතරව පලවෙනි Intern එකේදි හම්බවෙන්නේ 50000 ක් වගේ සුලු මුදලක්. ඒකත් අවුරුද්දක් කරන්න ඕනේ. ඉතින් හරියටම පත්වීම් හම්බවෙද්දි ගොඩක් වෙලාවට වයස අවුරුදු 30 ක් වත් වෙනවා. ඒත් ලොකු Salary එකක් නෑ. ඒ හම්බවෙන salary එක ගන්නත් පුදුම කට්ටක් කන්න වෙනවා. ඊට අමතරව වැඩිදුර ඉගෙනගන්න ඕනේ ඉස්සරහට යන්න නම්. ඒවගේම ලේසියෙන් රටකට යන්නත් අමාරුයි. ඉතින් එයාලා ස්තාවර වෙන්නේ අවුරුදු 40 ක් වත් ගියාට පස්සේ. හුඟක් පිරිමි ළමයි Bio නොකරන්න හේතුව ඕකයි මම හිතන්නේ. ඉතින් කරන්න තියෙන්නේ medical degrees පුලුවන් තරම් ඉක්මන්ට පටන් ගන්න එක සහ ඉක්මන්ට ඉවර කරන්න වැඩ පිලිවෙලක් හදන එක. ඊට අමතරව එයාලගෙ Salaries යම් තරමක වැඩි කිරීමක් කරන්න ඕනේ. එදාට ඇත්තටම පිරිමි ළමයි bio කරන්න කැමති වෙයි. සහ පිරිමි ළමයි වැඩි ප්‍රමාණයක් Medical faculties වලට යයි.
@@dfe-fr6evඋබ හිතන් ඉන්නේ engineering කරපු උන්ට job හම්බෙන් නෑ කියලද, engineering faculty වලින් out වෙන ළමයින්ව එකේක company වලින් වැඩි පඩියට අඩගහලම ගන්නවා 😂
@@dfe-fr6evඩොක්ටර් ලට තමා රට යන්න ගොඩක්ම අමාරු, උන්ට රටවල් වලින් තියෙන ඉල්ලුමත් අඩුයි, ඉල්ලුම තිබ්බත් කට්ට කාලා අමාරු exam ගොඩක් ලියල තමා යන්න වෙන්නේ,,, ඩොක්ටර්ලට රට යන්න ලේසි නෑ
@@dfe-fr6ev ඉන්දියාවේ විතරක් නෙවේ ඕන රටකට යන්න අමාරු exam කරන්න ඕනේ
@@dfe-fr6ev Doctors ලට රටකට යන්න ඕනේ නම් ඒ ඒ රටවල් වලට අදාලව exams තියෙනවා. ඒවා කරන්න ඕනේ. මොකද ලංකාවේ medical degree එක පිලිගන්නේ නෑ ඒ රටවල් වල. ඒවා පාස් වෙන එක හිතන තරම් ලේසි නෑ. හුඟක් Doctors ලා යන්නේ caretaker දාලා. Engineers ලට ඇත්තටම කිව්වොත් එහෙම එකක් නෑ. මොරටුව, පේරාදෙණිය ගැන මම කියන්නේ. ඒවා ලෝකේ හුඟක් රටවල් වල පිලිගන්නවා.
Medicine ගිහින් අවුරුදු 5 න් නම් එලියට ආපු කිසිම කෙනෙක් නෑ. හැබැයි කිව්වා වගේ Job එක නම් තියෙනවා ඉතින්. ඒත් අලුත් Doctors ලා ඉන්නවා Salary එක ලක්ෂෙට අඩුයි ඒ අයගෙ වයස 30 ට කිට්ටුයි. TAX නිසා. ඒත් සමහර Engineers ලා ඉන්නවා 1 st job එකේදිම ලක්ෂ 4 ක් විතර හොයන. ඒ අයට අවුරුදු 25 ක් වගේ.
@@kjp2137 Meka attac. ratawal 26 ka enginnering body recognition eka easily ganna puluwan.nattn skill assesment karannona exams karannona. ewagema Australia Newzealand walata wenama Visa thiyenawa MORA,PERA,RUHUNU injonta. Anik faculties walata danata na. (-:
මේව රජයෙන් කරන්න ඕන දේවල් .. සර් කියන්නෙ.. දැන් ඉතින් මිනිස්සු සේරම තනියම කරගන්න කාලෙනෙ. ඒ මදිවට නීතියත් තනියම කරගන්නෙ. 😢
අපේ අම්මට face paralysis කේස් එකක් ඇවිත් hospital ekata gihin ඒ වෙලාවේ pcu eke hitapu Oncall lady ඩොක්ටර් ට මම symptoms ටික කිව්වම එයා ඒ ටික Google කරලා මට කියනවා no problem මේක paralysis ආශ්‍රිත ගැටළුවක් නෙමෙයි. nervous system eke viruses එකක්ලු මමත් මේක Google, RUclips,chatgpt වලින් හොයලා ඒ විස්තර මම හොඳට දන්න සිංහල වෙද මහත්තයෙක් ට කියලා hospital ekata ගෙනත් නාඩි බලලා hospital eken discharge කරගෙන සිංහල බෙහෙත් වලින් ගොඩදාගත්තෙ. Ladies are educated but not practical.. it's the nature not a fault
ladies are neither practical no theoretical , they are specialists in exampapers 😆 .
The reason is that they dont have testicles 😆
දූරදර්ශී දැක්මක් ඇති සුපිරි ගුරුවරයෙක්......
අනික් අතට lady doctors ල surgery පැත්තෙන් ඉස්සරහට යන්නෙ නෑ...අනාගතේ surgery වලට doctors ල රටින් ගේන්න වෙනව...
සුපිරි කතාවක් සර්.........මාත් කොල්ලෙක්........අපේ ගෙදර ඉන්න් මගේ බාල සහෝදරයා (අවුරුදු දෙකක්).........කොච්චර කිව්වත් මේදේ තේරෙන්නෙ නෑ.......🥺💔
සර් හරියටම හරි..එකගයි සීයට දාහක්. මමත් ගුරුවරියක් විදිහට ඉන්නෙ සර්ගෙ මතයෙමයි.මෙතන තියෙනව personality එක පිලිබද ලොකු අවුලක්...
Physics නම් ඉතින් ප්‍රසාද් සර් තමයි ❤😊
Aniwa❤
ඒක තර්කය තුල අඩු පාඩුවක් තියෙනවා. අපේ අධ්‍යාපනය ඇතුලේ PERSONALITY එක හදන්නේ නෑ.. ඒක ගෑනු පිරිමි දෙගොල්ලමටම බලපානව. මොකද අපි යුරෝපා රටකට ගියොත් අපි දකිනවා කාන්තා දොස්තරල, ඉංජිනෙරුවෝ හා අනෙකුත් වුර්තිකයන් ඔවුන්ගේ PERSONALITY එක ශක්තිමත්. ඒ වගේම PHYSICAL FITNESS අතින් ඔව්න් අපිට වඩා ඉදිරියෙන් ඉන්නවා.
100% ට 100% ඇත්ත.. කොල්ලන් ෆැන්ටසි ලෝකයේ සිටියි.. පස්සේ විනාසයි..
සර් අපේ රටේ කොල්ලන්ට කියන්නම ඕන වැදගත්ම පණිවිඩයක් දුන්නෙ.ගැහැනුන්ගෙන් පවුල් නඩත්තු වෙන කාලයක් මේක.ඔක්කොම කනපිට ගැහිලා තියෙන්නෙ.
විශයත් සුපිරියටම කියල දෙන සර් කෙනෙක්
මේකෙ ඇත්තක් තියෙනවා
බොහොම වටිනව sir ♥️✨️. රජයටවත් මේවට ක්‍රමවේදයක් හදන්න උවමණාවක් නෑනෙ. 😒. අපි අපිම උනන්දු වෙලා මහන්සි වෙන්න ඕනෙ .
මෙහෙම හරි කොල්ලො මෙඩිසින් යන්නෙ පිසික්ස් කියල විෂයක් තියන නිසා.ඇග්‍රි වලටත් මෙඩිසින් දුන්නනන් මෙඩිසින් කෙල්ලො විතරක්ම යයි. හැබැයි තර්කානුකූල බාවයෙ නන් කොල්ලන්ගෙ අඩුවක් වෙලා නෑ මම හිතන්නෙ බයෝ,කොමස්,ආට් මොනව උනත් තාර්කික හැකියාව වැඩියෙන්ම ඕනි විෂය වෙන සංයුක්ත ගණිතයෙ ඔය දේම අනික් පැත්තට වෙනව. ඒක කරන්නෙ වැඩිපුර කොල්ලො නිසා බලන්න අමාරුයි. හැබැයි 50% කොල්ලො කෙල්ලො ඉන්න සමිතලගෙ නිලන්තලගෙ physics පේපර් ක්ලාස් වල මම දැකල තියන දේ තමා අමාරු ගණන් හදපු අය,ඒ ලෙවල් වලට වඩා පට්ට අමාරු ගණන් දෙන පේපර්ස් වල වැඩිම ලකුණු ගන්න වැඩිදෙනා කොල්ලො. පාඩම් කරන්න තියන කම්මැලිකම හන්ද කොල්ලන්ට ඉගෙනීම මිස් වෙනව.
ඔයා මට අයිය ද මල්ලී ද මාමා ද කියලා මම දන්නේ නෑ. ඕයි ඔහොම තර්ක කර කර මැරෙන්න හදපු උන් ඉස්සරත් හිටියා උන්ට ගොඩක් වෙලාවට ඇත්ත පේන්නේ නෑ මේ Albert අයින්ස්ටයින් කිව්වා බලාගෙන ගියාම එයා මොකුත් දන්නේ නෑ කියලා එහෙව් එකේ උබලා ඔච්චර තර්කානුකූල යි කියලා දඟලන්නේ මොකක් ද 😂😂😂
@@SandyakumuduKumari එක එක්කෙනාගෙ quotes අමුණල වැඩක් නෑ.අයින්ස්ටයින් අනේ මම මොකුත් දන්නෙ නෑ කියල නිකන් හිටියෙ නෑ.වාද කරන්න ඕනි තැන්වලදි වාද කරා. තර්කානුකූලයි කියන්නෙ සාපේක්ෂව.අනික් විෂයන් වල වගේ මතකය සහ කටපාඩම මත සංයුක්ත ගණිතය භොතික විද්‍යාව එච්චර රදාපවතින්නෙ නැති වීම. ඒකට සාමාන්‍යයෙන් ලෝකෙ කටපාඩමට වඩා තැනක් දෙනව.උදාහරණයක් හැටියට ගණිත ඔලිම්පියාඩ් තරගවල පදක්කමක් ගන්න පුළුවන් නන් එයාට බොහොම ලේසියෙන් ලෝකෙ ඉහළම විශ්වවිද්‍යාලයකට සම්පූර්ණ ශිෂශ්‍යත්වයක් ගන්න පුළුවන්. ලෝකෙ ඉහළම විශ්වවිද්‍යාලවල වෙන්න පුළුවන් නාස එකේ වෙන්න පුළුවන් ලංකාවෙ වැඩ කරන අය කරල තියෙන්නෙ මොන විෂය ධාරා ද කියල හොයල බැලුවොත් ඔයාට පොඩි අදහසක් ගන්න පුළුවන් වෙයි.
(එකතරා ගණනය කිරීමකදි වෙනත් කණ්ඩායමකට අයින්ස්ටයින් කියපු අගය නැතුව වෙන අගයක් ආව ආලෝකයේ නැමීම ගැන.අයින්ස්ටයින් අනික් උන්ගෙ අගය පිළිගත්ත කියලද හිතන්නෙ. ඌ බැන්න " උබලගෙ පර්‍යේෂණ වලට අනුව නෙමෙයි මිනිහෝ දෙවියන් වහන්සේ ලෝකය මවල තියෙන්නෙ.දෙවියන් වහන්සේ ලෝකය මවල තියෙන්නෙ මගේ සමීකරණ වලට අනුව" ඔන්න ඔහොම. අන්න එහෙම ආඩම්බරකාර මනුස්සයෙක් තමා අයින්ස්ටයින් කියන්නෙ.)
Kelloth medicine yanne physics halala nemene.hodata karagenane.physics valane z-core eka vadith .e vagema itin vishayan 3ma one itin hodatama.
@@KVRIPT Oya Z eka hadana hati dannawada? Physics walata wadima z kiyala magulak na. Okkogema z aran 3n bedala thama z eka ganne. Mama kello moday kiwwe nane. Mama bio kare AAB thibba. Bio B thibbe. A/L walin passe Com.Maths clz giya asawata. Mma oya subject okkoma gana hodata dannawa. Com.Maths,P6 wala logic anik subjects wala naha. Samithayage , Nilanthalage paper clz wala ganan A/Level wage 10 gunayak amarui. E clz wala lakunu ganna un mama dakala thiyanawa.E athdakim anuwa thama kiwwe.
@rFkskffමගේ අදහස තහවුරු කරන ඔබට මාගෙ ප්‍රණාමය 😂😂අයින්ස්ටයින් හොයා ගත්තෙ ස්වභාවික සිද්ධි ගැන ම යි ඒවා අයිති වෙන්නේ universe එකට මිසක් වෙන මොකටද buruwo
මේක ඇත්ත.මාත් දැකල තියෙන ගොඩක් ලොකු දෙයක් තමා විශේශයෙන් බයෝ, කරන ගොඩක් ගෑනු ලමය් ( හොදට ඉගන ගන්න මෙඩිසින් යන්න තරම් හොදට වැඩ කරන ) ලමය්ගෙ කිසිම නෑ පෞර්ශයක්.එයාල ඔහේ පොත දිහා බලා ගත්ත ගමන් ඉන්නෙ.අඩුම තරමෙ ගෑනු ලමයෙම් එක්කවත් හිනා වෙලා කතා කරන්නෙ.මෙඩ් යන්න තරම් හොදට වැඩ කරන පිරිමි ලමය් එහෙම නෑ.💔
ඇත්තම ඇත්ත.....
අඩෝ මේක ඇත්තම ඇත්තක්
කෙල්ලො උනත් ආස නෑ පොත දිහාම බලාගෙන ඉන්න. වැඩේ තියෙන්නේ මේ සමාජෙ girl ලව ගෙදරට ම කොටු කරලා තියෙන එක. උන්ට ගෙදරට වෙලා කරන්න දෙයක් නැති කමට පොතේ ම ඇලිලා ඉන්නවා. යාළුවන්ට note පොත දෙන්න එපා කියලා කෙල්ලන්ට කියන්නෙත් දෙමාපියෝ ම තමයී boys ලට එහෙම කියන්නෙ නෑ මොකද සමාජෙ මතයක් හදල තියෙනව කෙල්ලො ආත්මාර්ථකාමී යි කියලා කොල්ලො එහෙම නෑ කියලා th කියනවා ඉතින් අපේ දෙමාපියෝ th ඕකට ම කර ගහනව (මට ඔය අත්දැකීම තියෙනව මන් කැමතියි math එක්ක තව කෙනෙක් ගොඩ යනව බලන්න)
ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගත්තේ අපේ සර්ගෙන්. සර්ට ගොඩක් පින් physics එක්කම ජීවිතේත් කියලා දුන්නට. දීර්ඝායු වේවා සර්. තෙරුවන් සරණයි.
❤❤❤
මම Biomedical Engineer කෙනෙක් විදිහට වැඩ කරනවා. මුලු රටේම hospital සිය ගණනකට යනවා. Planning section, management වලට lady Doctors ල හිටියොත් බොහෝ විට හරිම අමාරුයි වැඩ කරන්න. ප්‍රායෝගික නැහැ . පොතේ විදිහට වැඩ කරන්නෙ. ඒක නිසාම දවස් කීපයකින් ඉවර කරන්න පුළුවන් වැඩේ මාස ගණන් ඇදෙනවා.😢
මේක හරියට හරි.
කොල්ලො අරක්කු,කුඩු සහ ත්‍රී වීල් මාෆියා වලට අහු වෙනව.
උබල ඔක්කොම හිතන්නේ එකම විදිහට. ලංකාවේ තියෙන අධ්‍යපන ක්‍රමය වෙනස් කරන්න වැඩ කරන්න! පොඩ්ඩක් හොයලා බලන්න දියුණු රටවල ළමයි කොහොම ද campus යන්නේ කියල. ලංකාවේ වගේ දඩ syllabus කරන්නේ නැහැ. OL වලින් campus ගිහින් campus එකේදී කැමති දේ තෝරාගෙන එතනින් ඉදිරියට යනවා. සමහර ළමයි ඉන්නවා exam ලියන්න දක්ෂ නැහැ, ඒ ළමයි ප්‍රයෝගික දේවල් වලට කැමතියි. එතකොට ඒ අනුව ඒ අයගේ කුසලතාවය බලල campus යන්න පුළුවන්! Z score මගුලක් විතර බලන්නේ නැහැ ඒ රටවල. උබල හැම දේම දැන ගත්තට වෙන රටවල ළමයි campus යන්නේ කොහොමද ? ඒ රටවල උසස් අධ්‍යපනය කොහොමද කියල හොයල බලල ඒවා කථා කරන්නේ නැහැ. මහා උන් ඕව කියන්නෙත් නැහැ! ලංකාවේ උබල ලක්ෂ ගන්න tuition වලට ගෙවල campus ගිහින් නොමිලේ ඉගෙන ගන්න try කරනවා. 1st shy බැරිවුනොත් revision යනවා, 2nd shy 3rd shy කරනවා. ඊට පස්සේ tuition සර් ල බස්සන කාර් දැක්කහම උබලත් degree එකේ කරපු දේ පැත්තක දාලා tuition කරන්න යනවා. පිස්සු රටක් හලෝ ලංකාව. පොඩ්ඩක් බලන්න වෙන රටවල ඔහොම තියෙනවා ද කියල. උබලත් අපේ මහ උන් දේශපාලකයන්ට කඩේ යනවා වගේ තමයි., උබල කඩේ යන්නේ වෙනමම set එකකට. ජය වේවා!
ඔහොම අධ්‍යාපන ක්‍රමයක් තිබ්බ පොඩ්ඩක් බලපන් උබලගෙ තාත්තලගෙ කාලෙ. වඩු වැඩ යකඩ වැඩ පවා ඉගැන්නුව.ගණිතයට දක්ෂ එකාට 9 පන්තියෙ ඉදලම ටිකක් ඉහළ මට්ටමේ ගනිතයක් තිබ්බ. අද මේක කැමැත්තෙන් කරන එකක් නෙමෙයි.ගොඩයන්ඩ උවමනාවට තමා ඕනි විෂයක් ඉගනගන්නෙ
කොච්චර කෙල්ලො හිටියත් එක kellek වත් සෙට් කර ගන්න බැරි වුණා Medical faculty eke😢😅
ba kiwwada? Ahuwama
මේවට හේතුව ලම්‍යින්ගෙම නෙවේ ගොඩක් පවුල් පසුබිම වගකීම් සමාජීය තත්වය ඒකෙ පිරිමි ලමයින්ට ප්‍රෙශර් එක වැඩී.. ඒකයි ලොකුම හේතුව
ඇත්ත කතාවක් ai me කොල්ලො ඉගෙන ganne නැත්තෙ හරිම dukai matath පුතෙක් inne කොච්චර කීවත් පාඩම් කරන්නේ na dan A/L කරන්නේ
Mn AL කලේ 2020 ,Campus ආපු කෙල්ලො ඔක්කොම ගියා ඒත් කොල්ලො ගියෙ නෑ හොදම degree ආපු අය විතරක් වගේ ගියේ (මාත් ගියෙ නෑ ) NDT , HND , private campus ගියා බහුතරයක්
කෙල්ලොන්ට වඩා හොද results තිබ්බා
කොල්ලොන්ට ඒ දවස් වල නම් campus යන එකෙන් නැතුව AL results annlysis එකක් බලල කිව්වනම් හොදයි කියල හිතෙනවා
සම්පූර්ණ ඇත්ත කතාවක් .💯👍🙏🙏🇱🇰
කිසිම class එකක උගන් වන ගුරුවරේක් මේ අද වෙන තුරු මේ කතා කල දේ ගැන කතා කරනවා මම මේ වෙනතුරු අහල නෑ එක්කො කොන්ද පන නෑ එක්කො දන්නවා නොකියා ඉන්නවා..
සර් ඔයා කීව වගේ ඕක තමා හැම ආයතනයකම ප්‍රාධාන අවුල පිරිමි අය පිස්සු කෙලින එකේ බයානක පැති කඩ ඕක..
ගෑනු අයට ඉගෙන ගත්තට ඒ දැනුම ආවට මොලේ කියන දේ ප්‍රායෝගික දැනුම අඩුයි එක්කෙ ඒක ගෑනුන්ගෙ බොලද කම වෙන්න ඕන..
Personality එක්ක් මෑ කොන්ද පන නෑ දෙයක් උනාම පද්ද පද්ද යන්න පමනයි දන්නෙ..
කලබල වීම අතින් අංක 1
අහංකාර අතින් 1
දෙයක් උනාම පදද එත්නින් මරු වෙන තමා කරන්න දන්නෙ..
මේක දැකල ගෑනු අය ටිපර් වෙන්න එපා මම මේ කියන්නෙ මේ සර් කීව වගේ ඕන තරම් උදාහරණ දැකල තියෙනවා..
එහෙම යනවා නැගිටල ඔයාලම එහෙනම් කර ගන්නකො කියල..
පිරිමි අය කෙලින පිස්සු හන්ද මේ රට එන්න එන්න බයානක තැනකට මේ යන්නෙ..
ගෑනු එක්ක කිසිම තැනක වැඩක් කරන්න බෑ ඉගෙන ගත්තම ලොකු කම අහංකාර කම බුද්ධිය අභිබවා ඉබේම ඇගට එනවා...
ඒ හන්ද කරන්න ඕන දේ පිරිමි අය ඒ කියන්නෙ කොල්ලො ඉගෙන ගන්න ඕන මේව ඇකල හිතට අරගෙනවත්
ඔව් සර් A. G ඔපීස් එකට යන්නකො බුදු අම්මෝ රටකට ගිය කලක්😂😂😂
මේකනම් සිරාම කතාව ❤😮
ගම්පහ ඉස්පිරිතාලෙ හොදපැත්තක් වගේම ඔයවගේ එපාකරපු වැඩ සිද්ද වෙනවා.....සර් කියන දේ ඇත්ත ....පිරිමි ශ්‍රමිකයින් වැඩකරන අය ඕනෙ
සුපිරි kathawa
Personality ප්‍රශ්නෙ පටන් ගන්නෙ ඉස්කෝලෙන්මයි.. පොඩිකාලෙ ඉදන්ම කෙල්ලන්ට ගවුම් කොටයක් අන්දනවා.. ඊට පස්සෙ ඉදගන්නකොට ඒක හදාගෙන ඉදගන්න.. ඇවිදින කොට සංවරව ඇවිදින්න.. උස තැන්වල නඟින්න එපා රහස් තැන් පෙනෙයි වගේ මෝඩ ලොජික් ගොඩාක් ඒ මනසට පුරෝනවා.. ඉතින් උන්ගෙ ඔතෑඩි ගතිය එකවසරෙ ඉදන්ම හදලා ඉවරයි.. ඊට පස්සෙ විශය නිර්දේශය ගත්තත් එකතැන ඉදන් වනපොත් කරලා එක්සෑම් කරන්න පුරුදු කරනවා.. ඒ විෂය නිර්දේශ කොල්ලන්ට සෙට් නෑ.. ඉතින් උන් පොඩිකාලෙ ඉදන් වලබහිනවා.. කෙල්ලො මල් කරලා ඒ මල්වලට හරියන විශය නිර්දේශ හදලා කෙල්ලො ඉගනගන්නවා කොල්ලො නෑ කීවට වැඩක්නෑ.. දෙගොල්ලන්ටම සමාන පෞරුෂයක් වර්ධනය වෙන විශය නිර්දේශ , පාසල් වටපිටාවක් හැදුවා නම් මේ ප්‍රශ්න නෑ.. ඉස්කෝලෙ යුනිෆෝම් එකේ ඉදන් බෙදලනෙ තියෙන්නෙ.. අනික ඉස්කෝලෙදි ගවුම් ඇන්දුවා කියලා කෙල්ලො හැමදාම ගවුම් ඇදන් ඉන්නවද නෑනෙ.. ඉතින් ගවුම් අන්දලා පස්ස අතගාලා ඉදගන්න පුරුදු කරපු සංස්කෘතියෙ තේරුම මොකක්ද?. ඒකෙන් වුනේ උන්ගෙ පෞරුෂ වර්ධනය බාල වුන එක විතරයි.. හුළගක් හැමුවත් උන් ඒකෙන් රෙද්ද රැකගන්න ට්‍රයි කරන එකනෙ පොඩිකාලෙ ඉදන්ම පුරුදු වුනේ.. මහා විකාර මේව්වා නම්.. 😁
කොල්ලෙක් විදිහට කියන්නේ සුදු ගවුම ලස්සනයි කෙල්ලෙක්ට.හැබැයි ඔයා කියපු කතාව ඇත්ත.අනික ලංකාවේ ගවුම් අදින කෙල්ලොන්ව maintain වෙනවනේ සංස්කෘතිකව😂😂
ඇත්ත කතාව සර්❤
ස්තුතියි සර්🙏, රට ඉබාගාතෙ යන්ඩ ඇරලා කොහොම හරි හිටියත් සැලැස්මකට රටක් ගියත් ප්‍රයෝගිකව ඒවා විදීමට, විදවීමට හැමෝටම උරුම වෙන හැටිද,සැලසුම් හදන්ඩ දරන වියදම් එහෙම්මම ගිහිල්ලා ප්‍රශ්න එතනමයි අවුරුදු 15ක් වත් දුර පේන්ඩ ඕනනි, ආහාර,ජනග්‍රහන වගේ සැමදේම විද්වද්තු කියලා දුන්නත් එහෙම්ම ඔටුන්න දාගන කොහොම අවුරුදු පහට, අන්තිමට අනාගතය විදවනවා,එක තැන නැවතී,
නියම වැදගත් කතාව
කොල්ලෝ ඔක්කොම රට දාල යනවා බන් .උන් අරගල කරා හැමදෙයක්ම දිනාගන්න අන්තිමට නාකි පකයල ටිකක් රජ උනා.දැන් කොල්ලෝ එකා දෙන්න මුතු ඇටෙන් පිට වෙනවා.කොල්ලො ගොඩක් දුක් විදල ප්ලේස් එක හදාගන්නෙ.ඒත් සමහර ගැනු සීන් එක දාල ඒක කර ගන්නවා
කොල්ලෝ විතරක් අරගල කරා කියල ද හිතුවේ රටින් යන්නෙත් කොල්ලො විතරද 😅😅
@@SandyakumuduKumariකෙල්ලොන්ට සාපේක්ශව මා ඇතුලු කොල්ලොන්ට නම් trackland ek එපාම වෙලා තියෙන්නේ.අරගලේ බහුතරයක් කොල්ලෝ 😂
@@SandyakumuduKumari 😂 නැත්තං ගැහැණු ද ගුටිකාලා අරගලේ කරේ.බොරුවට පිරිමිත් එක්ක අවධානය ගනින ආව මිසක්
මෙතන ප්‍රශ්නෙ ගැහැනුද පිරිමිද කියන එක නෙවෙයි....අද්‍යාපන ක්‍රමය නිසා ගැහැනු පිරිමි දෙපාර්ශවයේම පෞර්ශය වර්දනය නොවීම
😂 ගෑනියෙක් tipper
පට්ටම කොලිටි ගුරුවරයක් එකෙම්ම රෙස්පෙක්ට්👌🙏🤝
පට්ට කතාව...
මම එකගයි ❤
සර් කොල්ලන්ට නම් ආසාවන් ඇති වෙනවා වාහන ගැන මටත් මගෙ යාලුවන්ටත් එහෙම්ම එ පිස්සුව තිබ්බා අවුරුදු 27 වෙනකම් කැම්පස් ඉදලා තව අවුරුද්දක් විතර සුලු පඩියකට වැඩ කරල ලක්ශ 2 ගන්න දොස්තර කෙනෙක් වෙන්න ඔනද කියල හිතෙනවා computer science,it පැත්තෙන් ගියොත් dgree එක කරන කාලෙම freelancing කරල වාහනයක් දෙකක් තුනක් උනත් ගන්න පුලුවන් චාන්ස් එක තියනවා උත්සහ කරොත්. ගොඩක් පිරිමි ලමයි හොයන්නෙ අඩු වයසින් දෙවල් කරන්න opportunity තියන industry එකක්. කෙල්ලන්ට එහෙම දෙවල් හිතෙන්නෙ නැති නිසාද මන්දා ඉතින් එයාල මාර්ග ගත ක්‍රමයෙම යනවා
මේක නම් හරි. සවාභාව දහමේ ගැහැණු පිරිමි අනුපාතය 50/50
ඒත් මේ කටපාඩම් අධ්‍යාපනයේ එහෙම නෑ. අනිවාර්‍යෙන් සෑම බඳ්වාගැනීමක් ම 50/50අනුපාතය ට බඳවාගන්න ඕන විශ්ව ව්ද්‍යාල උණත්.. මේක පුරුෂාධිපත්‍ය නොව්‍රෙ. මේක සාධාරණත්වය. ඒ සාධාරණත්වය ඉල්ලා කාන්තාවන් වුවද නැගී සිටිය යුතුයි. නැතිනම් විශාල අර්බුධයකට යනවා. මේ රට.
කාන්තාව පුරුෂයාට යටත්ව සිටිය යුතු නැත. එසේ සිතන්නේ ඔවුන් මයි. ඔවුන්ට සියල්ල තියෙන විට පුරුෂයා අමතක කරයි. පුරුෂයා කාන්තාව් වෙනුවෙන් රජකම වුවද අත් හරි..
100% හරි සර්....
ඇත්ත සර් ගැහැනු අයට ඉවසීම නෑ😢😢😢පිරිමි අය ඇහුන්කන් දෙනව රට ඉවරයි
ඉවසීම නැත්නම් ඔයා මේ ලෝකේ නෑ
Personality එක නැති ප්‍රශ්නය නම් ඉස්කෝලවල් වල තියෙන ලොකු අව්ලක් නිසා.නැතුව ගැහැනු නිසා නෙවෙයි. අනික ලංකාවෙ අධ්‍යාපන system එක design කරල තියෙන්නෙ ගැනු ලමයින්ට සුදුසු විදියට . ඒ ක්‍රමය පිරිමි ලමයින්ට set වෙන්නෙ නැ.ඉස්සරහට ඉහල පුටුවල කාන්තා නියෝජනය තව වැඩි වෙයි.පිරිමින් පසුපෙලට වි සිට ගැහැනුන්ට යටහත්ව සිටිවි෴
ඕකමයි මමත් ක්මෙන්ට් කරේ. මොකද මම පාඩම් කරන්න ගෙදරට වෙලාම ඉඳලා සමාජය පවා මට මඟ ඇරෙන තැනට ආවා. දැන් මම ඒක වෙනස් කරගත්තා. 👍
නෑ.ඔය පිරිමි මොළේ හැදෙන්නෙ පස්සෙ එතකොට ඉගෙනීම ඉවර වෙලා කියන තර්කෙ හරියන්නෙ අවුරුදු 20 න් උපාධිය ගන්න බටහිර රටවලට.අපේ කැම්පස් යද්දිම 21 වෙලා.ඒ නිසා ඔය තර්කෙ මෙහෙට හරි යන්න්නෑ
Ayi අපි උබලා සතු සම්පත් කියලද හිතන්නේ
Well Said Sir !!!❤❤❤❤🤛🤛🤛🤛💯💯💯💯
Thank you sir for this information❤
Thankyou for sharing real life stories
ඇත්තක් සර් 😢
Personality එක හැදුවනම් ගැහැණු පිරිමි කියලා බේදයක් නැතිව ඵලදායීතාව වැඩි කරන්න පුළුවන් නේද.....
@@mailman3814achchara ලොකු ග්‍රහ ලෝකවල ටත් බලපෑම් කරන්න බැරි එකේ මේ නැනෝ meter ගාණක් පුංචි එකකට ඔච්චර කරන්න බෑ කියලා තේරෙන්නේ නැද්ද 😂😂😂
@@SandyakumuduKumari නෑ පුළුවන්
@@mailman3814උඹ ඉස්කොලේ යනවද ගියාද යනවා නම් kiyeda ඉන්නේ? බං. මනුස්සයා ගෙ ස්ත්‍රී පුරුෂ භාවය තිරණය වෙන්නේ alinga warnadehayen ඒක මත ගති ගුණ තිරණය වෙන්නේ නෑ
Alinga නෙවෙයි ලිංග හොදේ sorry වැරදුනා 😊
@@mailman3814 personality එක එන්නේ ජීවත් වන පරිසරයෙන්. ලැබෙන අත්දැකීම් වලින්
සහතික ඇත්ත
Sir.. 👆💯
Sirt godak pin Sri
Athta sir,ahatika atta, pirimi igena ganna kramayak hadanna,oba thuma deviyek, mokada gahanu ayath igena ganna oni.eth karyaksma na, pirimi mona de unath මනුස්සකම tiyenawa, hite haiya tiyenawa , itin pote danuma nitiya vitarai ganu aya balanne, ra taniyama enna ba kiyai රාජකාරියට rate nati prasna ganunta, sistem chang karanna ona sir
රැට එළියට බැහැලා යන්න බැරි වෙන්නෙත් පිරිමි නිසානේ ඒ මනුස්සකම ද අනේ උබේ මනුස්සකම මහ දවල් යනකොට th මරල දාන කොට උඹ මොකක්ද රටේ නැති ප්‍රශ්න කියන්නේ. අර අනුරාධපුර gahagaththa doctors ලා අම්මලා වද කරපු doctors ලා මූල්‍ය වංචා කරන රෝහල් අධ්‍යක්ෂවරු ඕවා ගැනත් කතා karahanko ඒවා නෑ. පිරිමි අතින් දූෂණය වෙන ළමයින් ඒවා කෝ. ඒවා ගැන මෙහෙම video දානවද තාම අර බ්‍රාහ්මණ යුගයේ ආකල්ප. මළ සමයන්
ඒකට එක හේතුවක් කොල්ලො සල්ලි හොයන්න පුළුවන් කෙටි මාර්ග වලට යොමු වෙන එක.. වැරැද්දක් කියන්නත් බෑ.. මොකද ලංකාවෙ ආර්ථික මට්ටම එක්ක දෙමව්පියො ගන්න සොච්චම් වැටුප් එක්ක පව්ලෙ බරෙන් කොටසක් හරි දරන්න ඕනි කියල අවු.20 විතර සාමාන්‍ය තේරෙන වයස වෙද්දී කොල්ලන්ට උනක් එනවා.. කෙල්ලන්ට එහෙම නෑ කියනව නෙවෙයි..හැබැයි කොල්ලන්ට ඒක දැනෙනව වැඩියි..කොල්ලෙක්නං දන්නව ඒ stress එක කොයි වගේද කියල .. ඒක හින්දම මොකක් හරි ගේමක් ගහල සල්ලි හොයන්න ඕනි කියල හිතලා ඉගෙන ගන්න එක අතාරිනව..😢
පොඩි ජොබක් කරල අතට එන ගානෙන් ආස ඒව අරන් ගෙදරටත් ගානක් දෙද්දි හෙන ආතල් උනාට පස්සෙ කාලෙ තමා තේරෙන්නෙ මේ සොච්චම ඉස්සරහට පව්ලක් නඩත්තු කරන්න මදි, අපරාදෙ ඉගෙන ගන්න තිබ්බෙ කියල..
ඒකහින්දා කොච්චර අමාරුකම් මැද උනත් ඉගෙන ගන්න.. ෆ්‍රීකාඩ් ඉල්ලගෙන හරි ඉගෙනගන්න.. තව අවුරුදු දෙක තුනක් ගෙදරට බරක් උනාට කමක් නෑ ඒක ආයෝජනයක්❤❤
Kollo ganna anupathaya wadi kalanam nam hari 😊
Good sir
sir❤
Supiri sir ❤
Godak sirla kenekma akeka katha walin motivate kraddi ape sir hamdamath amuthuma me loke tiyana aththak genalla akata tharka karala apita wada karanna asawa unanduwa athi kara. ❤ sir pahadiliwa hodata wachanen wachane phadiliwa kiyala denawa hodata. Sir gawa boru marketing tibun na. hadawathinma uganwana sir kenek jeewithet hambuna wenas charithayak ❤
Kollo igenaganna ona anivaren nttan rate leddu ivarai 👍
Important episode
වටිනා කතාවක් sir godk watinwa
🙏🙏🙏❤❤❤
Vatina sir kennk math me siege class Yana student kenek Mara widhihata oluwatam danna
Machine eka Defibrillator.. Giving a shock to get the heat beat back again.
Or if they were doing it by hands
It is called CPR. cardio pulmonary resuscitation!!
Yes, Lankawe office wala ehema inna genu maha oluwen inne appa...
ema wena eka hodai ethkota igena gathpu kollonwa loku demand ekakata geniynn puluwan..gemmk
"සඳ මෝදු වෙයි පුප කසයි වගේ" ගැළපීමක් තියෙන්නෙ කියපු කතාවල. මෙයාට හිතට එන මනස්ගාත හරියට නිකං විද්‍යාත්මක පර්‍යේෂණයක් කරලා ගත්ත තොරතුරු වගේ කියලා ළමයි ගොනාට අන්දන හැටි මරු. ළමයිනුත් පරිස්සමම් වෙන්න ඕනෙ ෆිසික්ස් ගුරුවරයාගේ ෆිසික්ස් නොවන බයිලා තාර බාර ඇරලා ඔළුවට ගන්න.
Apo atha sirga kathawa hari oluwan enna loku job karana ghanu aya bank manager kanakuth mata muna gahuna oya wagama hama dama baha kiyanawa
Sir සම්බන්ද කරගන විදිහක් නැද්ද
ලන්කාවට තව උනේ නහ , ඉස්සරහට තමා වෙන්නෙ .
කාන්තාවන් ඉහළට යන්නෙ පිරිමින්ගෙ සප් එකෙන් , නමුත් ඒකට තියනව ලිම්ට් එකක් , ලන්කාවෙ ඔය කියන ලිම්ට් එක පන්නල තියෙන්නෙ මේ වෙනකොට 😆
ලන්කාවෙ ඉතාම ප්‍රසිද්ධියේ , ඉතා අප්‍රසන්න ආකාරයට පිරිමි ලමුන් සහ ගහනු ලමුන් සන්සන්දනය කරන අතර , පිරිමි ලමුන් ප්‍රසිද්ධියේ පරිභව කර ඉ, එය සිදු කරන්නේද වඩිහිටි පිරිමි විසින් ය .
පිරිමි අපි පරාදයි
Attac sir❤
A/L recommended physic teacher
Atta sir respect sir
Isn't this what we call "sexist" or "discriminatory"?
Prasad sir❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආණ්ඩුවේ office වල ගැණු පිරිලා වැඩක් කරගන්න බැරි තරමට !
ඇත්තක් ❤
ඈ sir, sir ලා ඇතුළු වැඩිහිටියෝ දන්නේ නැද්ද ලෙඩා එක්ක doctor ගාවට යන්න පුළුවන් 1 කෙනෙකුට විතරයි කියලා ඒක දන්නෙත් නැතුවද මෙතැන තව කෙනෙක් ගෙ personality එක ගැන කියන්නේ ප්‍රායෝගික බුද්ධිය තියෙනව යි කියන්නේ සාමාන්‍ය දැනීම වත් නැතුව නේ ලෙඩා බලන්න වෙනම වෙලාවක් තියෙනවා Doctor කිව්වට eth මනුස්සයෙක් නේ ගිහිල්ලා බබාලා වගේ හැසිරෙන්නේ ඇයි දැන් doctors ලා අඩුයි ලෙඩ්ඩු වැඩියි
@rFkskff ඕක අමුතුවෙන් හරක් ට වගේ ඇනලා කියන්න ඕන ද අයින් වෙන්න කියලා ලෙඩා බලන එක අදාල කෙනා කරයි මේ sir ලා නේද
Sir ගෙ පංතිය ට අම්මලා තාත්තලා ඇවිල්ලා ලමයින්ට Physics උගන්නන්න ගියොත් sir මොනවා කරයි ද 😂
@rFkskffඉතින් ඔතන වෙලා තියෙන්නේ ඒ වගේ දෙයක් නේ තමන් ට අයිති නැති රාජකාරි කරන්න යන්නේ. ඒක moda කමක් තමයී
Type Karanna igena ganin firstly. Moda h(.)
❤️
Lankawe godak tanwalat namata witrine pirimi..metnt ehema tmi
Universities intake එක 45000+ නෙවේද??😮(2021 උසස් පෙළ)
❤Sir
ඔව් මෙක කොහෙත් වෙනවා
😂 👍
Monawa unath mole thiyenne kollo gava..unge wikara nisa kelawagannawa..
Me deta hethuwa wenne ape rate ganu lamayekt dila thiyna thana samaje 99% dempawupiyo eylhe duwala hadnne ge athule dn poth assemai e lamai danne samaje inne khmd twa manussyekt salakanne khmd kawuda narka manussya thmnt kagemd krdr wenn puluwn wge dewal anik de eyl me de nisa twa kenekt kelin katha krnn mokkhrim thattwyk palane krnn ikmn thirana ganna puluwnkmk na namuth samahara ganu lamai ema na eylt forword kelin katha krnwa manussyek harenkt therenwa thamn niwardinm baya wenne na habei me girlat samanje aya kiynne apoo kisima ganu gathiyk na kollek wge dgln yna hatia kata blnnkot kisi hadiywk na kello unam thanpath wenn oni ahisakakmk gawilwth na wge dewal e dewal olwut arn samahr lamai e hasirima e de wenas krgannw katha kiyna minissunw ignore krna ayat tma mehem hari hasirenn puluwn ekt lokuwt hithe shkthiyak thiynna oni kollo iganna eken newe me prashne wisdenne lamaint samaja awabodya denna pothe withr loku manussyek krnn dagalann epa hama welema kello pathttk wela ahinsakw inn oni kiyna moda dupth mansikthwyen midila thmn harinm hari de krnna puluwn thattwyk hadala denna ekai wennn onii
සත්‍ය කතාවක් ❤